ආරම්භක වීර්ය - වැඩක් පටන් ගන්න බැරිව ඉන්නවනම් | How to start something

  Рет қаралды 56,430

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 477
@HmrmkHerath
@HmrmkHerath Ай бұрын
මම 2025 AL කිසිම වැඩක් නොකර එපා වෙලා හිටපු මම මට මේක කරන්න බෑ කියල හිතපු කලකිරිල හිටිය ම්න් දැන් සර් හින්ද වැඩ පටන් ගත්ත පෙරේදා ඉදල දැන් මට මාව විශ්වාසයි thanks sir
@kumudukumari7497
@kumudukumari7497 Ай бұрын
🙏🙏🙏
@dilashaponsu7338
@dilashaponsu7338 Ай бұрын
❤❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
බොහොම සන්තෝසයි. අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw Ай бұрын
❤🎉
@Maths-ip2dg
@Maths-ip2dg Ай бұрын
මමත් එහෙමයි මමත් 2025 AL
@ashansanjeewa2534
@ashansanjeewa2534 Ай бұрын
මේ චැනල් එක නිසා වැටුන තැනින් නැගිටපු වාර ගාන ,අදටත් නැගිටින වාර ගාන කියලා ඉවර කරන්න බෑ. මේ ලෝකෙ මිලියන ගානක් මිනිස්සු අතරින් අපි මේ දේවල් අහන්න , ප්‍රක්ටිස් කරන්න කොයි තරම් වාසනාවන්ත මිනිස්සුද කියලා හිතෙනවා. රමින්දු මහත්මයා ඇතුලු ටීම් එකටම මේ විදියට මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන්න තව තවත් ධෛර්යය ශක්තිය ලැවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏💗
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
ඔබ ගේ ජීවිතය තුලට ඇවිත් එයට සම්කිසි ආලෝකයක් ලබාදීමට හැකි වීම මගේ වාසනාවක්. අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏
@sanujamethsara4805
@sanujamethsara4805 Ай бұрын
@@ashansanjeewa2534 aniwarenma
@shanikaherath6372
@shanikaherath6372 Ай бұрын
මගේ දරැ පැටව් ටිකත්, මේ විදිහට හිතන, ජීවත් වෙන, සිංහ පැටව් වගේ හදල ගන්න අවශ්‍ය දැනුම, අවබෝධය මට ගන්න, මේ channel එක මට ආශිර්වාදයක්. චිරං ජයතු සිංහ පුතුනි!
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
බොහොම සන්තෝසයි. අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏
@buddikairoshanithilakarath6922
@buddikairoshanithilakarath6922 18 күн бұрын
Sir මම කොහොමද sirva contact kara ganne
@Adithya-q6h
@Adithya-q6h Ай бұрын
මට තිබ්බ ලොකුම ප්‍රශ්නයකට පිළිතුරක් ලැබුනා ❤️
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
🙌👊
@AnjalaDilrani
@AnjalaDilrani Ай бұрын
ඇත්තමයි .මේ වෙලාවේ මට අවශ්‍යම දේවල් ටික දැනගන්න ලැබුනා.හිතේ තියෙන දේ පටන්ගන්න කාලේ හරි ❤.බොහොම ස්තුති ඔබතුමාට .❤️🙏🙏🙏
@KanishkaAdithya-b3l
@KanishkaAdithya-b3l Ай бұрын
Me too
@ManjuDanthanarayana
@ManjuDanthanarayana Ай бұрын
@Nzerome11
@Nzerome11 Ай бұрын
මම විශිෂ්ටයෙක්. මාගේ සියලුම දුර්වලතා අද ඉඳන් අවසන්. මම මගේ ගමන සාර්ථක කරගන්නවා ❤💪🏻
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Ай бұрын
මම බොහොම ගරු කරන ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි ගරු උඩ ඊරිය ගමනධම්ම ජීව ස්වාමින් වහන්සේ. උන්වහන්සේ කියන කතාවක් තමයි උට්ටාන වීරර්යය තමයි අමාරුම දේ. උන්වහන්සේ ඒක සමාන කරන්නේ rocket එකකට.rocket එකක් launch කරන්න තමයි වැඩිම energy එකක් ඕන ඊටපස්සේ ටිකක ටික gravity එකෙන් මිදුනම ඊට අවශ්‍ය ශක්තිය අඩුවෙනවා වගේ තමයි ඕනෑම දෙයක් start කරන්න අමාරුයි එත් එය පවත්වා ගැනීමට ආරම්භයෙදි තරම් energy එකක් අවශ්‍ය නෑ කියන එක. ඒක පරම සත්‍යක් වගේම ඉන් විශාල වාසිත් මම අත් විදලා තියෙනවා මම. Thank you Mr. Ramaidu for sharing your knowledge. Respect and salute you with Love.❤
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
🙏
@DilrangaSoysa
@DilrangaSoysa Күн бұрын
ගොඩාක් හිතේ තියෙන දේවල් එලියට එන vedio එකක්..දේවල් පටන් ගන්න හයියක් දෙන vedio එකක්..ගොඩාක් ස්තූතිය ❤
@navindiwinshika562
@navindiwinshika562 Ай бұрын
මාත් මගෙ මහත්තයා ගෙත් life coach thamai Ramidu sir.....හැමදාම වටිනා විඩියෝ ගේනවා...ගොඩක් වටිනවා මේ සේවය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChampikaKottage
@ChampikaKottage Күн бұрын
ඇත්තටම මම ගොඩක් දක්ෂ තා තියාගන හිරවෙලා හිටියෙ.ඉයෙ රැ ඉදන් නැවත වැඩ පටන්ගත්තා.දැං වෙද්දී ත් වැඩ.ඔබතුමාට බොහොම ස්තූතියි ❤️ ජයවේවා!
@ShashikaNisansala-x8w
@ShashikaNisansala-x8w Ай бұрын
ජීවිතේ ගොඩක් තැන් වැරදිලා ඉන්නකොට හම්බ උන වටිනා vedio එකක්. බොහොම පින් sir
@HasiniThish
@HasiniThish Ай бұрын
මම 22 ක girl කෙනෙක්.al වෙනකම් ඉගනගත්ත.සර් මම මගෙ තාත්තගෙ curtains business එකට join වෙලා ඒවා ඉගන ගන්නව .මොකද මම ඒකට ආසයි.shop එකෙ ඉන්න ගොඩක් වෙලාවට දවසට එක්කෙනෙක් හරි මගෙ හිත කඩනවා.අවු 22k වෙලත් scl ගිහින් ඉවරද අහනවා.ඕවා කරන්නෙ ඇයි .al කරානෙ හොද job එකක් කරන්නකො,අපෙ දුවනම් campus,)හොද job එකක් නෙවෙද මම කරන්නෙ 😊 ගොඩක් ආසාවෙනුයි ම දෙ කරන්න.ඔවාගෙ දෙවල් හැම නිතර ඇහෙද්දි හිත වැටන ගානෙ මගෙ හිත ශක්තිමත් කරෙ මගෙ තාත්තයි ,ramindu sir තූයි.මට ඔබව මුණගස්වපු විශ්වයට ස්තුතියි.. සර්ගෙ vedeo දවසට දෙවතාවක් විතර බලනවා.හෙතුව සමහර ආයගෙ වචන දරාගන්න චුට්ටක් අසීරු හින්ද.ඒ video වලට මම නිකම්ම motivat වෙනව.sirට ගොඩක් පින්🙏 sir ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි.sir වගෙ මනුෂ්‍යයෙක් මෙ රටට භාග්‍යයක්.
@Forme-xo3zn
@Forme-xo3zn Ай бұрын
Job ekakata wada business ehekin ganna godak dewal tiyanawa oyage experience e katawath nh oyata hambawenna tiyana experience e katawath gannath bh , every price drops chance to rebuy, every failures chance to retry👊
@sachsach8687
@sachsach8687 Ай бұрын
Hitha shakthimath karagana issarahata yanna nangi. Oyata waradin na. ❤
@HasiniThish
@HasiniThish Ай бұрын
🙏@@sachsach8687
@HasiniThish
@HasiniThish Ай бұрын
Forme-xo3zn thank you.
@HasiniThish
@HasiniThish Ай бұрын
​@@sachsach8687🙏
@tilakatilaka365
@tilakatilaka365 15 күн бұрын
ආදරණිය විශ්වයට ගොඩක් ස්තුතියි ඒවගේම සර්ගේ වීඩියෝ මන් ගොඩක් බලනවා ඇත්ත ටම ගොඩක් වටිනා දේවල් රාශියක් ඉගෙන ගන්නවා සර්ගේ වගේම සජිත් වන්නිනායකගේ වීඩියෝ බලනවා 2025 අවුරුද්දේ හොදම සාර්ථක අවුරුද්ද කර ගන්නවා මන් කොහොම හරි මට පුළුවන් සර් ගොඩක් ස්තුතියි ඔයාලා සියළුම දෙනාටම 🙏🙏❤❤
@indhumadhurika1784
@indhumadhurika1784 Ай бұрын
සුබ දවසක් සර්...සර්ව දැකීමම සුබ නිමිත්තක් තමයි.....එතකොට කලින් වීඩියෝ වල කියපුවත් මතක් වෙලා ආයේ හිතට හය්යක් එනවා...ඇත්තටම සර් මටත් ඕන ඔය වගේ වෙන්න....සර් නිසා මම ඉන්ග්‍රීසි ඉගෙන ගන්න වෙනදටත් වඩා උනන්දුවක් ඇති උනා..ඒ වගේම සල්ලි හොයන මාර්ග දියුණු කර ගන්න ඕන කරන ශක්තිය සර්ගෙන් ලැබෙනවා..අවශ්‍යම කරන වෙලාවක මේ වීඩියෝ එක දැක්කෙත්....ඔබ තුමාට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏 කියපු හැම දේම කරන්න උත්සහ කරනවා..ආදරණීය සර්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා🙏🏻
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
ඔබ ගේ ජීවිතය තුලට ඇවිත් එයට ආලෝකයක් ලබාදීමට හැකි වීම මගේ වාසනාවක්. අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏
@manjulakumara7036
@manjulakumara7036 26 күн бұрын
ඔබ තුමා හරිම සරලව පැහදිලිව තෙරැමි කරලා දෙනවට ගොඩාක් පින්
@AVsFan2022
@AVsFan2022 Ай бұрын
විඩියෝ එක බලද්දි කල්පනාව වෙනතක යවන්නෙපා කිව්වට කරපු මෝඩකම් ෆිල්ම් එකක් වගේ දිගෑරෙන්න පටන්ගත්තා. අද මේ දැං වැඩ පටන් ගත්තා.. බොහොම ස්තූතියි වටින විඩියෝ එකක් දුන්නට.
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏
@amalsiriwardena3497
@amalsiriwardena3497 Күн бұрын
මම 2020 මිලියන 2ක් පමණ වියදම් කරලා බිල්ඩින් එක වහලා දාලා තිබුණේ ඔබතුමා ගේ වීඩියෝ එකෙන් පස්සේ වැඩක් කරනවා කියලා හිතලා අද AC ටික FIX කලා ❤❤
@jananijayasinghe457
@jananijayasinghe457 Ай бұрын
අවුරුද්දක් විතර තිස්‌සේ පටන් ගන්නවා ද නැද්ද කියලා හිත හිත සිටි යමක් අධිෂ්ඨානය බලවත්ම අවස්ථාවක ආරම්භ කරල පැය 24 ක් ගත වෙන්නත් කලින් මුණ ගැසුණු වටිනාම vedio එක 😊 As I always say, Mr. Ramindu Salute you 🫡 Because you're providing us the best 👌
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏
@gayanthaabeyrathne5571
@gayanthaabeyrathne5571 Ай бұрын
හැම පැත්තකින්ම මනස ව්යාකූල වෙන කාලෙක බුද්ධ දර්ශනයත් ගලපලා මේ වගේ ප්‍රායෝගිකව ජිවිතයට උපදෙස් ලබාදෙනවාට ස්තුති
@DURAA97
@DURAA97 Ай бұрын
මම දක්ශයි . මට හැකියාව තියෙනවා . ගායකයෙක් වශයෙන් ඉදිරියට යන්න. මගේ හිත උපරිමේට වගේ මේ දේට කැපයි සහ මට පුලුවන් වටේ ඉන්න අයත් දන්නවා. ප්‍රශ්නය - මම මේ කරන්න හදන දෙයින් මිනිසුන්ගේ ආශාවල් අවුස්නවා වගේ සිතුවිල්ලකින් මගේ පපුව block කරනවා වගේ වෙලාවකට. මම lyrics ලියනකොට පුලුවන් තරම් නොඇලීම පැත්තට බරක් දෙනවා මිනිසුන්ගේ හැගීම් නොඇලීමට බර කරන්න. නමුත් මාව වෙලාවකට හිර වෙනවා ලෝකය තුල ඉල්ලුමක් තියෙන්නෙ මේ දෙක අතර දෝලනයක වගේ.. මිනිසුන්ට ආශාවක් ඇති කරන එක මට එකගව අවුල් වගේ මට. කෙටි පිලිතුරක් බෑ කියලත් මං දන්නවා ඒත් මට කියන්න ඕනිමයි හිතුන ගුරුතුමණි.
@amakahawatte6888
@amakahawatte6888 27 күн бұрын
Mage jeewithe turning point ekakadi hitha hadaganna widiyak hoyaddi hamu una 🎉
@Gayan_S.
@Gayan_S. Ай бұрын
Thank you so much සර්.ගොඩක් පින් සර්ට ❤ මේ video එක බලන්න ආවෙත් කිසිම වැඩක් කරන්න බැරුව එපා වෙලා හිටපු වෙලාවක.video එක බලල ඉවර වෙද්දි එ හැමදේම හරිගියා.මන් දැන්ම වැඩ කරන්න පටන් ගන්නවා.😊❤ සර් අපිත් එක්ක ඉන්න එක අපිට ලොකු හයියක්.ගොඩක් ස්තූතියි සර්.ජීවිතෙට වැදගත් බොහො දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා.ඉස්සරහටත් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.තෙරුවන් සරණයි ඔබතුමාට 😇🙏🙏🙏❤️😍
@indunildream2059
@indunildream2059 Ай бұрын
ඔබගේ Vedio සියල්ලම මම බැලුව. මම හිතනවා යම්කිසි කෙනෙක්ට මේ කියන දේ අහලා හැදෙන්න බැරිනම් කවදාවත් එයා හදන්න බෑ කියලා .මම ඉගෙන ගත්ත එක දෙයක් තමයි අපි වෙනස් වෙන්නේ නැතිව අපේ ජිවිතේ වෙනස් වෙන්නේ නෑ කියන එක. බුදුසරණයි ඔබ‍ට ❤
@nikokenneth7749
@nikokenneth7749 Ай бұрын
Thank you and your team for making videos like this.
@Username23-566
@Username23-566 Ай бұрын
ඇත්තක් සර්.. පටන් ගන්න බැරුව ලත වුනු අතීතයක් නිසා ලබා ගන්න පුලුවන් දේවල් නොලැබුනා. ඒත් ඒ අතීතය. Now I have new goal to achive ❤
@HirushaDilmi
@HirushaDilmi Ай бұрын
@naveex19
@naveex19 Ай бұрын
මෙතුවක් කාලෙකට මට හමුවුන හොඳම කල්‍යාන මිත්‍ර ඇසුර sir තමයි! සර් නිසා මනස හදා ගත්තු තැන් ගොඩයි... සර්ටත් සර්ගෙ කන්ඩායමටත් ජයවේවා! ❤
@sadeepanirathnayake-jf5zt
@sadeepanirathnayake-jf5zt Ай бұрын
මේ වීඩියෝ වල තියෙන වටිනාකම ගැන කියන්න වචන නෑ ඇත්තටම, ❤🙏
@DinushaDisanayaka-jx8dp
@DinushaDisanayaka-jx8dp Ай бұрын
🤟 ඇත්ත කතා කරද්දි ඇත්තම ලැබෙනව . මෙව ඇහෙන්න පින තියෙන්නත් ඔන ❤
@binurihiripitiya4822
@binurihiripitiya4822 Ай бұрын
Sir, ගේ වීඩියෝස් මට අහම්බෙන් හම්බවෙලා බැලුවේ, නිකන් විශ්වයෙන් දුන්න තෑග්ගක් වගේ මගේ O/L's වලට ගොඩක් උදව්වක් උනා මට 9A's අවා අන්තිමට ඇත්තටම ගොඩක් ස්තුතියි sir. Sirge හැම වචනයක්ම මැණික් වගේ වටිනවා ගොඩක් ස්තුතියි!සර්ට.❤
@ayodyakottegoda
@ayodyakottegoda Ай бұрын
congratulations🎊
@chandrakanthi7024
@chandrakanthi7024 Ай бұрын
⁣දැනගන්න බලාපොරොත්තු වෙන් සිටි වැදගත් අවශ්‍ය කාරණයක් තමයි ඔබතුමා අවංකව පෙන්වා දුන්නේ . බෙහෙවින් ස්තුතියි . තිසරණ සරණින් සියලු කටයුතු සාර්ථක වෙිවායි පතනව.
@SubodaSamanmali
@SubodaSamanmali Ай бұрын
අවශම වෙලාවෙ ලැබුණු හොඳම ශක්තිය මේ වීඩියෝ එක. ස්තුතියි සර්.. ❤❤
@dinnaworldcup
@dinnaworldcup Ай бұрын
ගොඩක් වටිනවා සර්.... වචන ටික අහද්දිම හිතට ලොකු හයියක් එනවා.... 🙏🙏🙏
@FOURTYSEVEN-NB47
@FOURTYSEVEN-NB47 25 күн бұрын
අද 31 ත් මේ වීඩියෝ එක ගෙදරට වෙලා මන් 4 වෙනි පාරට බලනවා එකම අරමුණේ මනස තියාගන්න ස්තූතියි ඔබට Sir ❤
@damayanthimanuratnha8402
@damayanthimanuratnha8402 Ай бұрын
මගේ මනස ශක්තිමත් කල විශිස්ඨ පුද්ගලයෙක්. එ හැම වචනයක්ම වට්නවා සර්🙏🏻🙏🏻🙏🏻. ස්තුතියි ස්තුතියි ස්තුතියි ... අනේක වාරයක් පිං මේ කරන සත් ක්‍රියාවලියට🙏🏻🙏🏻🌹❤️
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
බොහොම ස්තුතියි ලබා දෙන්නාවූ පිනට. අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏
@pasinducharuka768
@pasinducharuka768 Ай бұрын
❤❤😎😎🤝මම මගේ ජීවිතය දියුණු කරගෙන සර්ව බලන්න අනිවාර්යයෙන් එනවාමයි.🙂මේ channel එක හම්බවුනේ වාසනාවකට. ❤❤🙏🎉Thank you sir 🙏❤❤❤❤❤❤❤❤❤
@sladeeya6207
@sladeeya6207 Ай бұрын
දැන්නම් sir තාත්තා වගේ
@ayodyakottegoda
@ayodyakottegoda Ай бұрын
ou thaththawath sir wage dewal kiyala denne na ape nam eyalata wada wadi ne
@niranthachaminda309
@niranthachaminda309 Ай бұрын
ගොඩක් කල් ඉදන් ඔලුවෙ තියන බිස්නස් කීපයක් අතරින් මොකක් හරි පටන්ගන්න හිතේ තිබ්බ භාධකය ඉවත් උනා.කෙසේ හෝ මේ දැන්ම ආරන්භයක් ගන්න ඔබේ වීඩියෝ එක ශක්තියක් උනා.ඔබට ගොඩක් ස්තූතියි 🙏
@himashimallikarachchi9762
@himashimallikarachchi9762 Ай бұрын
ගොඩාක් ස්තුතිය සර්.හැමදාමත් වගේ අපේ ජීවිතයට ගන්න දේවල් ගොඩාක් තියනවා.මම ඉස්සරටත් වඩා හැමදේකදීම ගොඩාක් ශක්තිමත්.ගොඩාක් පින් සර් මේ වීඩියෝවලට මිලක් නියම කරන්න බැරි තරම් වටිනවා.කැම්පස් එකේ ඉගන ගන්න වැඩ මම ඉස්සරටත් වඩා හොඳින් කරනවා. මේ දවස්වල ඩයඩ් එකක් පටන් ගන්න හිතද්දිම සර්ගේ වීඩියෝ එක දැක්කම මාර සතුටක් දැනුනේ.අද ඉදන් පටන්ගන්නවා.Thnku so much sir.Obstacle is the way❤❤❤
@akilamalith-es3xn
@akilamalith-es3xn Ай бұрын
🤍..වැටෙන හැම වෙලාවක සර්ගෙ වොයිස් එක, අදහස් ජිවිතයට ලස්සනට එකතු කරන් කාලයක් ආවා.සර්ව මූනට හම්බ විලා නෑ.හැබයි දවසක සර්ව අනිවාර්‍යෙන් හම්බවෙනවා.මෙ හැමදේකම ආදීනවයක් ලෙස..ගොඩාක් ස්තුතියී සර්.🤍😍
@RoshanDeAlwis
@RoshanDeAlwis Ай бұрын
Hi Ramindu, This video couldn't have come at a better time. I'm 48 years old and have been working as an IT professional for the past 18 years. For over a year, I've been contemplating a shift from my current role to software development. Although I made a few attempts in the past, I didn't push myself hard enough to make it happen. Watching this video was the push I needed-it screamed, Proceed! Stop overthinking and just do it! Thank you, mate!
@Ican1976
@Ican1976 Ай бұрын
වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා .. ලොකු දැනුමක් ලැබුනා .. ඔබටත් ජයවේවා ♥️👌
@swarnamalie7826
@swarnamalie7826 Ай бұрын
අවශ්‍යයම මොහොතේ ලැබුනු පිලිතුරක්. ස්තූතී .ඔබතුමා විශ්වය අපට ලබාදුන් ත්‍යාගයක්.....❤🙏
@nalikafernando5900
@nalikafernando5900 Ай бұрын
තවත් ඉතාමත් හොඳම වෙලාවක ,,කරන්න බලපොරොත්තුවෙන් ඉන්න කටයුත්තක් කරනවාද නැද්ද කියලා කලබලකාරී මොහොතක ,,, ස්තාවර වෙන්න ලැබුණු විශේෂ අත්වැලක් ...ගොඩාක් ස්තූතියි ඔබට ...
@madhupeiris5135
@madhupeiris5135 Ай бұрын
ගොඩාක් ස්තූතියි සර්..මේ හැම වචනයකට ස්තූතියි!.. අවශ්‍යම වෙලාවකමයි මේ වීඩියෝ එක ලැබුණේ.. සර්ට මේ විශිෂ්ට කර්තව්‍යය අඛණ්ඩව කරගෙන යන්න තෙරුවන් සරණින් කායික මානසික සුවපත් භාවය ලැබේවා !🙏
@Letschange-w6j
@Letschange-w6j Ай бұрын
මං 35 weeks pregnant අම්මා කෙනෙක්. මේ දවස් වල කිසිම වැඩක් කරන්න උවමනාවක් නෑ. Boring වෙලා ,mood changes හැම දේම. මං තිරණය කල මං නවත්තපු project එක ආපහු start කරන්න දැන්. 31 fst වෙනකොටත් project එක මං complete කරනවා
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
Wow 🤩.. 🙏🙌🏼
@naminda.n2473
@naminda.n2473 Ай бұрын
මගේ සාර්ථකත්වයේ ඉදිරියෙන්ම ඉන්න පුද්ගලයෙක්.. කෝච් රමිදු ..ඒ වගේම මේ චැනල් එකත්..❤❤💪 tax everyone and ramindu team ❤🙏
@sitharasankalpani9817
@sitharasankalpani9817 Ай бұрын
❤ලැබුන විශිෂ්ඨ ම මාර්ගෝපදේශනය සර්
@madushaniruwanthi2268
@madushaniruwanthi2268 Ай бұрын
ගොඩක් ස්තූතියි සර් මේ හැම වීඩියෝ එකකටම. ❤ මාස ගානක ඉඳලම බලපු, ඉස්සරහටත් බලන චැනල් එකක් මේක. මේ දේ කරන්න, මෙහෙම කරන්න කියනවටත් වඩා සර් ඇත්තටම එහෙම කරන විදිහ වීඩියෝස් වලින් දානකොට (භාවනා, ව්‍යායාම) බලන කෙනෙක්ට ඇත්තටම එහෙම කරන්න ඕන කියල හිතෙනවා. ❤
@chandima9276
@chandima9276 Ай бұрын
මට අවශ්‍යම මොහොතේ අවශ්‍යම උපදෙස ලැබුන කියලා හිතනවා
@microflashelearningcenter6111
@microflashelearningcenter6111 29 күн бұрын
බොහෝ ම වටිනා දැනුමක් ලබාගත්තා.... ඔබතුමාට බොහෝ ම ස්තූතියි....❤❤
@Himaa2515
@Himaa2515 Ай бұрын
මේ වෙලාවෙ අහන්න ඕනම වුණ දේට පිළිතුරක් ලැබුනෙ.. thank you so much sir 🙇‍♂️
@sanujamethsara4805
@sanujamethsara4805 Ай бұрын
මග නවත්තපු දේ පටන් අරන් ඉවර කරන්න මේ වීඩියෝ එකම ඇති🙏මම ගොඩක් වාසනාවන්තයි කියල හිතෙනවා❤
@sweetcheflk
@sweetcheflk 13 күн бұрын
බොහොම ස්තූතියි❤❤❤❤❤❤ අනිවාර්යයෙන් මම හිතන විදිහ නැවත නැවත යථාර්ථයක් බව කියලා දීපු එක ට බොහොමයක් ස්තුතියි❤❤❤❤
@SameeraHerath-e8o
@SameeraHerath-e8o 19 күн бұрын
ගොඩක් වැදගත් විඩියොවක් දිගටම විඩියෝ දාන්න ස්තුති ඔබට ❤
@SudharmaKumari-q1o
@SudharmaKumari-q1o Ай бұрын
මම ඔබතුමාගේ ගොඩක් වැඩසටහන් අහනවා මට ලොකු ජවයක් ලැබෙනවා . ස්තුතියි ඔබතුමාට
@CH-jh7jz
@CH-jh7jz Ай бұрын
Thank you sar.මම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ .නමුත් කඳුළු පිහිද,පිහිද මගේ වැඩේ කරනවා.Thank you විශ්ව ය.
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු.. ජයග්‍රහයනය අත ලගයි 🙏
@rohotharajapaksha
@rohotharajapaksha Ай бұрын
ඔබ තුමට දිර්ගායුෂ නියතයි.
@oshalapeiris1748
@oshalapeiris1748 Ай бұрын
රෑ 10.25 වෙලාව..vdo 1 බැලුවෙ ඇදේ ඉදන්.මේ නැගිට්ටා.යුතුකම විදිහට comment 1 දැම්මා. දැන් යනවා වැඩෙ පටන් ගන්න පෙලගස්මක් හදන්න..එ අනුව කොහොමහරි වැඩ ටික කරනවා මොන බධාව ආවත්.. thank you sir..😊
@udeshichathurangi7693
@udeshichathurangi7693 Ай бұрын
මහත් වෙන්න ඕනෙ කියලා හිත හිත ඉදියා විතරයි මෙච්චර කල්. හැබැයි මේ වීඩියෝ එක බලද්දි මං ඒක පටං අරං සතියක් වගේ. මගේ තියන ලොකුම වීක් පොයින්ට් එක තමා මිනිස්සුන්ව ඉක්මනට විශ්වාස කරන එක. මිනිස්සුන්ව අදුරගන්න බෑ. හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් නිසා පීඩනයෙන් ඉන්නෙ. පුලුවන්නම් කියන්න මිනිස්සු අදුරගන්න විදියක් ගැන. මං ආදරේ කියන දේ ගොඩක් හොයනවා. ඒ නිසාමද මෙච්චර රිදවීම් එන්නෙ කියලා හිතෙනවා මට. 🥺😥
@ashenprabath2717
@ashenprabath2717 Ай бұрын
මගෙ ක්‍රිඩා ජීවිතය ජය ගන්න සර්ගෙ මේ වීඩියෝ ගොඩාක් උදව් වෙයි සර්ගෙ මෙ සියලු දේවල් අනුගමනය කරන්න මන් පුරුදු වෙලා ඉන්නවා...මේ වෙද්දිත් ආබාදකට ලක් වෙලා ඉන්නෙ ඒත් සර්ගෙ මේ වටින උපදෙස් නිසා එක දවසක් වත් අපතේ යන්න නොදී ඉස්සරහට එන තරගෙට ලොකු මානසික විශ්වාසයකින් ලෑස්ති වෙනවා මම....සර්ගෙන් මට තව උපදෙස් ගන්න පුලුවන්නම් ඒක හුගාක් වටිනවා...ස්තූතියි සර් ❤️
@deepanisomaweera1852
@deepanisomaweera1852 Ай бұрын
මං ගොඩාක් විදෙස් dramas වලට addict වුන කෙනෙක්. ඒ නිසා ගොඩක් කාලය නාස්ති කරපු කෙනෙක්. අද මේ මොහොතේ ඒ පුරුද්දෙන් ගැලවෙන්න ආරම්භ කලා. Thanks sir.
@SavinthiSamarasinghe
@SavinthiSamarasinghe Ай бұрын
Its crazy how the right content of this channel always comes at the right time❤
@chamodaheshani5537
@chamodaheshani5537 Ай бұрын
ජීවිතෙ වෙනස් කරගන්න අවශ්‍යම පොයින්ට් ටිකක්.ස්තූතී සර්.🙏❤
@shyamaliedesilva277
@shyamaliedesilva277 19 күн бұрын
Sometimes, my mind doesn't allow me to focus and I feel very lazy. In such moments, I watch this video or any of your videos and get engize my mind. ඔබේ මේ ව්‍යායාමයට බොහෝ පින් උතුම් තෙරුවන් සරණයි.
@KumariKumari-rj8nj
@KumariKumari-rj8nj Ай бұрын
❤❤❤❤ස්තුති සර්.මම දැන් දවස් 2ක ඉදලා පුංචිවට මැහුම් වැඩක් පටන් ගත්ත.ස්තුති❤ සර්.මේ විඩියෝව මගේ ගමනට ලොකුම සක්තියයි.❤❤❤❤
@chandimauyanwaththa9412
@chandimauyanwaththa9412 Ай бұрын
බෙහෙවින්ම ස්තූතියි සර්....ආරම්භ කල පසු දිගින් දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය මානසිකත්වය සාදා ගන්න විදිහ ගැනත් හැකිනම් video එකක් කරන්න..
@udadiganasiddhattha4817
@udadiganasiddhattha4817 Ай бұрын
I sat for six hours today for an exam on two subjects. I was extremely tired, but I just finished watching this video. I'm going to start one of my next projects, which was postponed for tomorrow. Thanks again.
@Ishadil-yr2rc
@Ishadil-yr2rc Ай бұрын
මට ඔණ වෙලාවට මට අවශ්ය්‍ය ශක්තිය සර්ගේ විඩියෝ වල තියෙනවා.පටන් ගත්තා මගේ කාර්යය වට පිටාවේ අයගේ විවේර්‍චන දෝෂා රෝපන ලබන කාල වකවනුවක් තමයි පසු කරමින් සිටින්නේ.ස්තුතියි සර් මාව ශක්තිමත් කරනවාට අමාරු හැම මොහොතකම❤❤❤❤❤❤❤❤❤
@DananjaniDipani
@DananjaniDipani Ай бұрын
මේ දැනුම මිල කල නොහැකි දැනුමක් ❤ thank sir
@sumithrabaduge8313
@sumithrabaduge8313 Ай бұрын
මට ඕනම වෙලාවට මෙ video එක ලැබුනේ මම යම් දෙයකට අත ගැහූව තනියම තිරනයක් අරන් මගේ ශක්තිය ධෛර්යය විතරමයි ඉතිං sir ගෙන් මෙ ලැබුණ උපදේශය තුලින් මම තවත් ශක්තිමත් උනා තෙරුවන් සරණයි සර් ස්තූතිය
@gaminiperera4070
@gaminiperera4070 Ай бұрын
ඇත්තෙන්ම අද පරපුරට සහ එදා අයටත් ඉතාම වටිනා පණිවිඩයක් ❤❤❤❤❤
@brayonipinto
@brayonipinto Ай бұрын
මමත් ආසයි පොතක් ලියන්න ලේකිකාවක් වෙන්න ,, හෙට හෙට කිය කිය ඉන්නව මට ලොකු හයියක් උන සර් ගොඩාක් ස්තුති
@selmarakela
@selmarakela Ай бұрын
මමත් එහෙමයි
@jpSL
@jpSL Ай бұрын
මමත්,කොහොමහරි කරමු👊
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
එයට හොඳම වෙලාව පැමිණ ඇත
@LakshmiKathriarachchi
@LakshmiKathriarachchi Ай бұрын
Thanks sir
@PravinMr-u4j
@PravinMr-u4j Ай бұрын
Thank you sir ❤ 2026 A level ලියන්න ඉන්න මට ලොකු උදව්වක්🙏
@shyamaliwikramasinghe1248
@shyamaliwikramasinghe1248 Ай бұрын
Thanks mr ramindu හැම වචනයක්ම හරිම වැදගත් හිතට දැනෙනවා .❤
@Top10Titans-e9o
@Top10Titans-e9o Ай бұрын
මගෙ හිත ආපස්සට අදින හැම වාරෙකම ඔබේ වීඩියෝඑකක් බලල තමයි කික් එකක් ගන්නෙ. thanks ...කරන සේවයට ..
@sandaru6251
@sandaru6251 Ай бұрын
100% ක්ම ඇත්ත. හැමදාම කල් දානවට වඩා පටන්ගත්තහම අමුතුම feeling එක්ක එන්නෙ
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 Ай бұрын
ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි 🙏🙏
@samithrasanga7
@samithrasanga7 Ай бұрын
a/l මම මේ වෙනකන් හොදට වැඩ කරගෙන ආවා sir මේ දුන්න පනිවිඩයේන් තවත් මම ශක්තිමත් උනා බොහොම ස්තුති අපේ sir😊
@NimaniMeegoda
@NimaniMeegoda Ай бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් 🎉
@riderundown65
@riderundown65 Ай бұрын
❤ මේ වගේ වීඩියෝ Trending යන්න ඕන 🥺
@MADUSHAN95
@MADUSHAN95 Ай бұрын
Priceless content sir! ජය වේවා.
@lalithpineapple9701
@lalithpineapple9701 Ай бұрын
වීඩියෝ එකබැලුවට පස්සේ ශක්තියක් ආවා❤
@wasanthanalaka2498
@wasanthanalaka2498 12 күн бұрын
ජිවිතේ වෙනස් කරන වීඩියෝ එකක් ❤
@gehannissanka1252
@gehannissanka1252 Ай бұрын
You always bring the most valuable positive thinking information... well done thank you so much
@nilushikasamithakumari2001
@nilushikasamithakumari2001 Ай бұрын
බොහොම ස්තූතියි සර් මේ වගේ වටින වීඩියෝස් ගේනවට..පුදුම විදියට අපේ ජීවිතේට මේ දේවල් වටිනවා..thank you soo much sir🩷🩷....
@shhazz34
@shhazz34 Ай бұрын
Was waiting for this ❤
@krishd6128
@krishd6128 Ай бұрын
Mama meh channel eke eka video ekak balanneh ahamben.... Akarshana neethiya... man negative inna time ekka... ita passe mamai wife nui katha wela api ksisma negative deyak katha nokara inna try kara...kiyanna happy week ekak dekak yanakota... godak drwal hariyanna gaththa ... ita.passe thawa video baluwa... e widdi mage bara 102 kg... but meh weddi 94kg... Aye mata thibba rush ekai mage wifege pregnancy ekai ekka mata 2 weeks wage workout eka miss una... aye meh eka video eka balala...aye mama mage workout rka resatart karan... hemin shakthimath gamanak yanwa... Mr.Ramindu Thank You ... its Truely a Gift 🎉
@chameemunasingheprasadika3944
@chameemunasingheprasadika3944 Ай бұрын
I have been waiting for a proper guideline to overcome this problem of mine for a long time...so i got this...thanks❤
@batta9382
@batta9382 Ай бұрын
ඉතාමත් වටින වැඩසටහනක් ❤❤❤
@nimmialeska
@nimmialeska Ай бұрын
ස්තුතියි.ඔබට බොහොමයක් .හැමදාම හිතට ගන්නවා.අදනම් මගේ වැඩ පටන් ගන්නවා.බොහොම ස්තුතියි.
@Lakshi-Nadeera
@Lakshi-Nadeera 27 күн бұрын
ගොඩක් ස්තූතියි මනස එක තැනකට එක අරමුණකට ගත්තා 🙏
@DulanjaliBandara-h5f
@DulanjaliBandara-h5f Ай бұрын
මට මගෙ බර අඩු කරගන්න එක හිනයක් වෙලා තමා තිබ්බෙ එත් සර්ගෙ තව විර්ය ගැන උගන්වන විඩියො එක බැලුව දවසෙ ඉදන් දැන් මගෙ බර 6kg අඩුකරගත්තා
@samoxford8591
@samoxford8591 Ай бұрын
Thanks Mr.Ramindu..!!!💞🌈🙏🙏🙏🌈💞 Postponed Target was starting a Online course series..🎊🏆🎊🌈💞👩‍🎓🤗 I start it today & will inform you, after 6months, the progress by doing even a little every day from today🤝🤝🤝
@wijemapa7390
@wijemapa7390 23 күн бұрын
ඔබ තුමන් ට අනේක වාරයක් ස්තුතියි
@nissankafernando7427
@nissankafernando7427 23 күн бұрын
ස්තුතියි ඔබතුමාට .........! ලොකු ග්ම්මක් 👊 බොහොම ස්තුතියි 👏👏👏👌👍😃
@ChandaniKodagoda-l5i
@ChandaniKodagoda-l5i Ай бұрын
මමත් අද නවතා තිබු දෙයක් පටන් ගත්තා.එහි මුලික පියවර නිම කර ඇවිත් බලනව්ටම තිබුනෙ මෙ vidio එක.මටම කිව්ව වගෙ.
@kumarisanjeewani8791
@kumarisanjeewani8791 Ай бұрын
ස්තූතියි ඔබතුමාට මගේ දරුවන් ගේත් මගේත් සිත ශක්තිමත් කිරීමේ හිරු ඔබයි
@tharangatharanga6900
@tharangatharanga6900 Ай бұрын
ජීවිතේ අලුත් උනා සර්.thank.2025 ජයගන්නවා.
@craftybunny919
@craftybunny919 Ай бұрын
Wow mn hoya hoya hitiya topic ekak. Mage loku asawak thibba kalayakaidan, Art business ekak start karanna. Sir kiuwa hariyatama hari. Aththatama deyak heta karanawa anidda karanawa kiyala, hodaaama welawa enakan inna eken wenne ape energy eka, potential eka externally wagema internally th adu wenawa. Mokada mama eka hodatama experience karala thiyenwa. Ithin e hinda kale nasthi karanne nathuwa, math giya mase idanma mage business ekata dawasin dawasa podi step eka gaane thibba, dan harila baladdi aththatama mn mage energy ekata thankfull wenawa. Sir kiuwath wagema aththa; mul tike loku progress ekak penna nathi thram. But I never give up. Because I believe I can make my own brand one day. Thank you sir for all your guidance. 🎉
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
අපත් සමග ශක්තිමත්ව ඉදිරියට යමු 🙏
@vimuwa-1459
@vimuwa-1459 Ай бұрын
Ramidu sir spoken english igena ganna kal arina eka aniwaryen mama ada nawaththala danawa respect sir ❤️❤️❤️❤️
@nadeeshalakmali5569
@nadeeshalakmali5569 Ай бұрын
අහම්බෙන් දැකපු vidio akak. Bohoma stuthi sir apiwa motivetion karala hamadema kiya denawata. 💐❤️
@pasindumethshan7236
@pasindumethshan7236 Ай бұрын
The greatest advice from Ramindu Randeni!
@SumedhaMadavee-qn9cz
@SumedhaMadavee-qn9cz Ай бұрын
මාත් ආරම්භ කරනවා මගේ නතර වුනු ව්‍යාපාරය.
@Men72484
@Men72484 Ай бұрын
ඔබතුමාට පුළුවන් ද, වැඩක් පවත්වා ගෙන එය අවසාන තෙක් කිරීමේ වීර්යය ගැන video එකක් කරන්න 🙏🏻🙏🏻🙏🏻
මේ ප්‍රශ්නය අසා 2025 ජයගන්න
26:28
Ramindu Randeni (සිංහල)
Рет қаралды 65 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 180 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН