How to teach Good Habits and Manners for kids || How to speak with kids ||Learn With Yuki

  Рет қаралды 10,435

Learn With Yuki

Learn With Yuki

Күн бұрын

[[ Next Video ]]
• 50 Stylish & Posh Engl...
[[ Previous Video ]]
• How to Speak With kids...
Catch me on Facebook
/ learnwithyuki2023
ඉංග්‍රීසි ... ඉස්සර අපිව බයකරපු, ගොලු කරපු , එහෙම නැත්තම් අපිව පැනික් කරපු පීරියඩ් එක.
ඇයි ඒ... ? සිංහල ජානගත වෙච්චි අපිට ඉංග්‍රීසි උගන්නපු විදිහේ වැරැද්ද නිසා.
ඉතිං අපේ දරොවොත් ඒ ඉරණමටම ලක් කරන්න ඕනෙද ?
නෑ නේද ?
අපි අපේ දරුවන්ට භාවිතයෙන් හුරු කරවමු. ඉංග්‍රීසිවලට බය පරම්පරාවක් නෙමෙයි, ඉංග්‍රීසියෙන් වැඩ පෙන්නන්න දරුවන්ට මූලික අඩිතාලම ගෙදරින් දාමු.
ඔයාලගෙ අදහස් පල්ලෙහා ලියන්න...
We are still afraid of English. We need to learn to speak English as Sinhalese people, to speak English incorrectly. We should not be afraid of making mistakes. Because English is not our mother tongue. English is a foreign language to us. So let's talk. Let's learn by listening.
අපි තාමත් ඉංග්‍රීසි වලට බයයි. සිංහල මිනිස්සු විදිහට ඉංග්‍රීසි කතා කරන්න, වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. වැරදුනාට අපි බය වෙන්න ඕනේ නෑ. මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ මව් භාෂාව නෙමෙයිනේ. ඉංග්‍රීසි කියන්නේ අපිට ආගන්තුක භාෂාවක්. ඉතිං අපි කතා කරමු. සවන් දීමෙන් ඉගෙන ගනිමු.
In This Video -
50 Daily Use Small Sentences For Kids in Sinhala
English learning tips with examples in Sinhala
Most common daily use words with Sinhala meanings
Practical English grammar videos in Sinhala
Spoken English lessons for beginners in Sinhala
දිනපතා වීඩීයෝ බලන්න Subscribe කරලා එකතු වෙන්න
If you like my channel
Subscribe
Like
Comment
&
Share
#howToSpeakWithKids #LearnWithYuki
#SpokenEnglish #Commonwords #EnglishGrammar #learnWithYuki #letslearnenglish #englishskillimprovement #english #englishspeaking #englishgrammar #englishforbeginners #englishforkids #englishfrombasic #EnglishSpoken #englishforstudents #Englishsinhalenonline
Thanks for watching

Пікірлер: 30
@sumalifernando.7198
@sumalifernando.7198 Жыл бұрын
හැමෝටම වැදගත් ,හරිම වටින Video එකක් .. I Cannot Thank you Enough for taking the time to share Your Knowledge with so many people .... "Always greets each Others With Smile 😊" Thank You very much !!! Teacher ... I love this video .. 💕
@englishacrosssinhala
@englishacrosssinhala Жыл бұрын
Thank you Dear for your appreciation.
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
thank you dear.
@prasannarajapaksha6004
@prasannarajapaksha6004 Жыл бұрын
Good lesson tank you so much
@ireshagangani3702
@ireshagangani3702 Жыл бұрын
Atthatama niyamai...honda vedios tikak me channel eke yanne.thank you yuki...❤
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
ස්තූතීයි..
@amayanethukini1672
@amayanethukini1672 Жыл бұрын
thank you yuki
@ceylonlk7595
@ceylonlk7595 Жыл бұрын
හරිම වැදගත් පාඩමි මාලාව❤❤
@tharushidasanayaka6231
@tharushidasanayaka6231 Жыл бұрын
Keep doing...
@lakshmilakshmi957
@lakshmilakshmi957 Жыл бұрын
Niyamai.4වතාවක් කියනවද
@Mahesh-xn1le
@Mahesh-xn1le Жыл бұрын
Thank you very much madam. It is very helpful lesson to me.
@aadkumari-kn1qv
@aadkumari-kn1qv Жыл бұрын
නියමයි යුකී. ❤
@jayanisanda5780
@jayanisanda5780 Жыл бұрын
Good lesson
@dilshansameera7374
@dilshansameera7374 Жыл бұрын
This lesson is very useful for both kids and adults ...😋😋😋👍
@pemarathanaudawela2174
@pemarathanaudawela2174 Жыл бұрын
@sewwandisoysa6399
@sewwandisoysa6399 Жыл бұрын
Thank u 🙏
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
Thanks a lot 👍 sir very useful everyone ........👏👏👏👏👏👏👏👏👌😀
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
So nice of you
@kavithakavindi90
@kavithakavindi90 Жыл бұрын
Thank you yuki😍😍😍😍
@chandrasekaranpakkyanadan2049
@chandrasekaranpakkyanadan2049 10 ай бұрын
Thanks teacher
@PriyangikaPriyangika-x5e
@PriyangikaPriyangika-x5e 4 ай бұрын
Good class and good teacher ❤❤❤❤❤❤
@LearnWithYuki2023
@LearnWithYuki2023 4 ай бұрын
Thank you! 😃❤️😊
@j.rajapaksha.j.rajapaksha.3597
@j.rajapaksha.j.rajapaksha.3597 Жыл бұрын
.. Madam.. Shared your advice with my heart and my mind.....
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
Thanks a lot
@ramaninanayakkara-fh3nj
@ramaninanayakkara-fh3nj 8 ай бұрын
Greai thank you yiuk❤
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 Жыл бұрын
Thnksa
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Ane mehemath niwatun
@LearnWithYuki2023
@LearnWithYuki2023 Жыл бұрын
ඔබේ අදහස පැහැදිලි නැත. අදහස් දැක්වීමට ස්තුතියි.
@malamikodithuvakku3108
@malamikodithuvakku3108 Жыл бұрын
How to eat healthy food . I am a sri lankan. We are deprived of everything by the currupted politicians .
@magemunupuro7948
@magemunupuro7948 7 ай бұрын
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 89 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 20 МЛН
Simple & Practical English Sentences for daily use || Learn With Yuki
22:44
Most Common 60 English Verbs With Sinhala Meanings Spoken | English Language School
18:48
How to speak with kids in classroom || learn with Yuki
20:22
Learn With Yuki
Рет қаралды 4,6 М.