How to treat White spot disease | Betta Fish diseases | සුදු පුල්ලි රෝගය

  Рет қаралды 3,145

Nature Lovers

Nature Lovers

Күн бұрын

Пікірлер
@buddhikachamara7632
@buddhikachamara7632 Жыл бұрын
Godak vatina video ekak.
@sandillcreation7182
@sandillcreation7182 2 жыл бұрын
සුපිරි ......
@minudasandill1407
@minudasandill1407 2 жыл бұрын
👍👍
@chethanamoonamalle5898
@chethanamoonamalle5898 2 жыл бұрын
💚
@worldwidebettalovers1836
@worldwidebettalovers1836 2 жыл бұрын
👍👍👍👍👍👍💯💯💯💯💯
@bestaquarium9248
@bestaquarium9248 2 жыл бұрын
ගොඩක් වටිනවා බ්‍රෝ
@mjgappyworld4905
@mjgappyworld4905 2 жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 👍
@sriyanimoonamale6212
@sriyanimoonamale6212 2 жыл бұрын
ගොඩක් වටිනවා .මේකට බෙහෙත් හොයන ගමන් හිටියේ
@bettafriendssrilanka8041
@bettafriendssrilanka8041 2 жыл бұрын
Very good video 👍👍👍
@cbemoonamale1535
@cbemoonamale1535 2 жыл бұрын
Very useful video .thank you @betta home kurunegala
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
Welcome 😊
@edirisingheaqua7776
@edirisingheaqua7776 2 жыл бұрын
heater eka dalath hari giye na. aquarium saltekata witharai adu une. matamapudumai heater ekata adu une nathi ekata
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ඒක තමා..හීට් එක කීයට වගේද තිබුනේ
@sanukithimanya9630
@sanukithimanya9630 2 жыл бұрын
Love it 💜️
@roshanrox2586
@roshanrox2586 2 жыл бұрын
Bro... nemo bettai. Koi bettai athara thiyana wenasa mokadda kiyannako
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ලොකු වෙනසක් නෑ..ටේල් type එකත් එක්ක,color base එකත් එක්ක පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ
@bhagyaisanka4237
@bhagyaisanka4237 2 жыл бұрын
Aiiye ayadin ekka kondis danna පුළුවන් da
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
අයඩින් ....???
@kulshanpramuditha9670
@kulshanpramuditha9670 Жыл бұрын
Velvet diseases kiyanneth mekatamada
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
නෑ ඒකට උඩිනියම් කියලා කියනවා
@kulshanpramuditha9670
@kulshanpramuditha9670 Жыл бұрын
1.5cm 2cm wge patawunta me rogaya hadunoth karanna puluwan mkkda
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
ඔය බෙහෙත්ම තමා .මාත්‍රාව අඩුවෙන්
@pvimalasena8339
@pvimalasena8339 Жыл бұрын
ෆයිටර් කෙනෙක්ගෙ ඇග චුට්ටක් සීරුනොත් ඌ මැරෙනවද ? ඒ සීරීම අඩු කරගන්න බෙහෙතක් තියනවද ?
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
එහෙම මැරෙන්නේ නෑ.තුවාලය ලොකුවට තියෙනවා නම් tetracycline කරලක් අරන් දාන්න
@user-ii8qd5vr2f
@user-ii8qd5vr2f 2 жыл бұрын
මගෙ double tail ෆයිටර්ට white spot ලෙඩේ හැදිල. මං මෙතලින් බ්ලූයි කොට්ටම්බා කොළේකුයි දැම්ම. දැං ටිකක් විතර අඩුයි. ඒත් ඌ මාළු කෑම දැම්මට කන්නෙ නෑනෙ. ඒ double tail එකා කන්නෙ නැතුව මැරෙයිද ?
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
බෙහෙත් කරලා කෑම දාන්න එපා .හොඳ වෙනකන් ඉන්න
@user-ii8qd5vr2f
@user-ii8qd5vr2f 2 жыл бұрын
@@bettahomekurunegala එතකොට ඌ බඩකින්නෙ මැරෙන්නෙ නැති වෙයිනෙ.
@sadilmatashmindi4
@sadilmatashmindi4 2 жыл бұрын
අපේ මාලුවගෙ පාට අඩු වෙනව. ඒ කියන්නෙ සුදු පාට වෙලා තැනින් තැන.. ඒ ඇයි..?? Fighter හැමතිස්සෙම නිදාගෙන ඉන්නෙ පීනන්නෙ එහෙම නෑ...මේකට ප්‍රතිකාරයක් තියෙනව නම් කියන්න පුළුවන් ද..??
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ජලයේ ගුණාත්මක බව අඩු ඇති ,ගුණාත්මක ආහාරයක් දෙන්න
@pvimalasena8339
@pvimalasena8339 Жыл бұрын
male betta කෙනෙක් තව betta කෙනෙක්ක්ට කරමල් පිම්බුවෙ නැතොත් ඒ කරමල් පිම්බුවෙ නැති betta fishට මොකක් හරි ලෙඩක් තියන හින්දද ඒ පිම්බුවෙ නැත්තෙ ?
@lahiruhashintha9978
@lahiruhashintha9978 2 жыл бұрын
අයියෙ බ්‍රීඩින් දාන්න සෙට් එකක් ඉන්නවා..සීතල නිසා දැම්මෙ නෑ.ලගදි එක රෙඩ් ප්ලැකට් ෆීමේල් එකෙක් බෝතලේම බිත්තර හලලා පස්සෙ මැරුනා..මේකට මොකක්ද කරන්නෙ??අනිත් අය බ්‍රීඩින් දන්නද??
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
අනිත් අය දාන්න මල්ලී .කාමරයක් ඇතුලේ වගේ දාන්න .සීතල අඩු
@user-ii8qd5vr2f
@user-ii8qd5vr2f 2 жыл бұрын
මගෙ ගෑනු ෆයිටර් දාල ඉන්න වීදුරු බෝතලේ වටේට ගෑනු එකා ටිකක් ලොකුවට පෙණ කූඩුව හදල තියනවනෙ. ගෑනු උනුත් පෙණ කූඩු හදනවද ?
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
සමහර වෙලාවට එහෙම හදනවා.කෝකටත් හරියටම බලන්න ගැහැනු සතෙක්ද කියලා
@user-ii8qd5vr2f
@user-ii8qd5vr2f 2 жыл бұрын
ඌ ගෑනු සතෙක් තමයි. උගෙ බඩ යට සුදු පාට බිත්තරයක් තියනවා
@pvimalasena8339
@pvimalasena8339 Жыл бұрын
මගෙ ෆයිටර් කෙනෙක්ගෙ වරල බලද්දි වරලෙ දික්වෙච්චි කූරු තිබ්බ. ඊට පස්සෙ මං ඌව බලන්න ළඟට ගත්ත එතකොට වතුර කැලැත්තුනා. ඊට පස්සෙ ඒ කූරු වගේ ටික කැඩිල ගියා. ඒ කූරු වගේ තිබ්බෙ මොනවද කියල කියන්න පුළුවන් ද?
@bettahomekurunegala
@bettahomekurunegala Жыл бұрын
එහෙම කියන්න අමාරුයි .පුළුවන් නම් මට වට්සැප් මැසේජ් එකක් දාන්න පැහැදිලි photo එකක් 0716165499
@pvimalasena8339
@pvimalasena8339 Жыл бұрын
@@bettahomekurunegala උගෙ ඒ කූරු ටික වෙලාවකිං හැලුනා
@pvimalasena8339
@pvimalasena8339 2 жыл бұрын
මං watsapp එකට දාල තියන ෆයිටර් ජෝඩුවට මොකක් හරි ලෙඩක් තියෙයිද කියල බලල watsapp එකට මැසේජ් එකක් දානවද ?
@tharukaruvishan4655
@tharukaruvishan4655 2 жыл бұрын
Brownspots walata mokakda karanna oni
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
Tetracycline දාන්න පුළුවන්
@fishhubnwp3652
@fishhubnwp3652 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@apsaraadikari1763
@apsaraadikari1763 2 жыл бұрын
මගෙ එක්කෙනා ටැංකිය උඩට වෙලා ඉන්නවා වැඩිය කන්නෙත් නැහැ එක එක ට්රීට්මන්ට් කරා ඒත් තාම හරි නැහැ
@apsaraadikari1763
@apsaraadikari1763 2 жыл бұрын
පීනන්නෙත් නැහැ
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
මොනවද දෙන කෑම වර්ගය..? දවසට කී සැරයක් වගේ කෑම දානවද ..? දෙන කෑම ඉතුරුවෙලා තියෙනවාද..??
@apsaraadikari1763
@apsaraadikari1763 2 жыл бұрын
Diamond galaxy high protein එකක් මම ඉතිරි ඒව අයින් කරනවා
@apsaraadikari1763
@apsaraadikari1763 2 жыл бұрын
දවසට එක සැරයයි දෙන්නෙ dropsy ත් නෙමෙයි
@apsaraadikari1763
@apsaraadikari1763 2 жыл бұрын
Live කනවා
@user-ii8qd5vr2f
@user-ii8qd5vr2f 2 жыл бұрын
ෆයිටර් පිරිමි උං ඌ ඉන්න බෝතලේ පෙණ කූඩු හැදුවෙ නැති වුනාට breed එකේදි පෙණ කූඩු හදනවද ?
@sathyajith_lakmal
@sathyajith_lakmal 2 жыл бұрын
ලොඩ තමා ලොඩ...😅😅😅😅
@madushaviduranga5556
@madushaviduranga5556 2 жыл бұрын
2cm විතර පැටව්න්ට වරල අග උල් වෙලා, හරි අමාරුවෙන් පීනන්නේ ඒකත් වයිට් සිපොට් වල ප්‍රතිපලයක්ද ? ඒකට බෙහෙත් මොනවද
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
නෑ.මේක swim Bladder රෝගය වෙන්න පුළුවන් .ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා
@user-ii8qd5vr2f
@user-ii8qd5vr2f 2 жыл бұрын
ඒ ඩ්‍රැගන් එකා ටැංකියේ යටට වෙලා වරල් ටැංකියේ පතුලෙ දිගා කරගෙන ඔළුව උස්සගෙන ඉන්නෙ ඇයි ඒ ? තව ඒ පිරිමි එකා breed එකට දැම්මහම පෙණ කූඩුව ඉටි කොළේ යට නෙවෙයිනෙ හදන්නෙ. ටැංකියේ තැනින් තැන පුංචි පුංචි බුබුළුනෙ. ලොකුවට ඌ හදන්නෙ නෑ ඉටි කොළේ යට. ඌ තව ටික දවසකින් ඉටි කොළේ යට පෙණ කූඩුව හදයිද ?
@user-ii8qd5vr2f
@user-ii8qd5vr2f 2 жыл бұрын
ඒ ගෑනු ෆයිටර් ළඟදි ඉදං තමයි පෙණ කූඩු හදන්න පටං ගත්තෙ. උට මොකක් හරි ලෙඩක්වත් තියන හින්දද පෙණ කූඩු හදන්න පටන් අරං තියෙන්නෙ.
@mrsulfi1386
@mrsulfi1386 2 жыл бұрын
Bro contact details
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
0716165499
@MinudaSandill-tv2nq
@MinudaSandill-tv2nq 2 жыл бұрын
නියමයි අයියේ
@mrsulfi1386
@mrsulfi1386 2 жыл бұрын
Wattsapp number
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
0716165499
@user-ii8qd5vr2f
@user-ii8qd5vr2f 2 жыл бұрын
ෆයිටර් පිරිමි උං ඌ ඉන්න බෝතලේ පෙණ කූඩු හැදුවෙ නැති වුනාට breed එකේදි පෙණ කූඩු හදනවද ?
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ඉව් සමහර අවස්ථා වලදී හදනවා
@user-ii8qd5vr2f
@user-ii8qd5vr2f 2 жыл бұрын
ඒ ඩ්‍රැගන් එකා ටැංකියේ යටට වෙලා වරල් ටැංකියේ පතුලෙ දිගා කරගෙන ඔළුව උස්සගෙන ඉන්නෙ ඇයි ඒ ? තව ඒ පිරිමි එකා breed එකට දැම්මහම පෙණ කූඩුව ඉටි කොළේ යට නෙවෙයිනෙ හදන්නෙ. ටැංකියේ තැනින් තැන පුංචි පුංචි බුබුළුනෙ. ලොකුවට ඌ හදන්නෙ නෑ ඉටි කොළේ යට. ඌ තව ටික දවසකින් ඉටි කොළේ යට පෙණ කූඩුව හදයිද ?
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
සමහරවිට හදන්න පුළුවන්
@user-ii8qd5vr2f
@user-ii8qd5vr2f 2 жыл бұрын
ඒ ගෑනු ෆයිටර් ළඟදි ඉදං තමයි පෙණ කූඩු හදන්න පටං ගත්තෙ. උට මොකක් හරි ලෙඩක්වත් තියන හින්දද පෙණ කූඩු හදන්න පටන් අරං තියෙන්නෙ.
@bettahomekurunegala
@bettahomekurunegala 2 жыл бұрын
ඒකනම් දන්නේ නෑ
How to Treat and Cure ICH (White Spot Disease)
7:58
AQUAPROS
Рет қаралды 319 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
18 Of The Most Common Fish Diseases (And How To Cure Them!)
12:09
Aquarium Store Depot
Рет қаралды 69 М.