No video

How to upload videos on YouTube 2023 FULL GUIDE | Creator Space

  Рет қаралды 60,412

Creator Space

Creator Space

Күн бұрын

Пікірлер: 312
@ubate2712
@ubate2712 Жыл бұрын
අද නම් සෑහෙන වැදගත් පාඩමක්
@ejenalimusicvideo9289
@ejenalimusicvideo9289 Жыл бұрын
වැදගත් වීඩියෝ එකක්. අලුතින් එන යූටියුබස්ලට හොද වීඩියෝ එකක්. ජයවේවා bro
@fooddilex
@fooddilex Жыл бұрын
supiri video eka
@OshaShopping
@OshaShopping Жыл бұрын
1 million උඹ ලන්කාවේ පොරක්ද? නියමයිනේ ❤ ඒ මට කියනවද ශෝර්ට් අප්ලෝඩ් කරද්දි කීවර්ඩ් දානවද?
@fooddilex
@fooddilex Жыл бұрын
@@OshaShopping මමනන් දානවා
@OshaShopping
@OshaShopping Жыл бұрын
@@fooddilex Thank you 🤗.
@chathumaka
@chathumaka Жыл бұрын
​@@fooddilexee kohomada oya ochchara subcribers la awe
@chathumaka
@chathumaka Жыл бұрын
Kohomada oya video gaththe oya pitarakada inne
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
Thank machan.ගොඩක් ස්තුති අපෙ එවුන්ට වැඩක් ඇති දෙයක් කියල දෙනවාට❤❤❤
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
❤️❤️❤️❤️
@DKCreations-rv6zs
@DKCreations-rv6zs 6 ай бұрын
මේ වීඩියෝ එක බලලා මං අද වීඩියෝ එකක් upload කලා. Thank youu so much❤
@reviewtv3
@reviewtv3 11 ай бұрын
හරිම වැදගත් phone එකෙන් හරියටම video එකක් upload කරන හැටි කියල දෙන්න
@abhi7486
@abhi7486 Жыл бұрын
හරිම පැහැදිලි 😊 ස්තුති ඔබට
@abrakkhitha3989
@abrakkhitha3989 Жыл бұрын
පල් හෑලි නැතුව සරලව කෙටියෙන් කියල දෙන එකනම් ඇත්තටම වටිනව. ජය වේවා...!!! ❤❤❤
@TheBrainsWonders
@TheBrainsWonders 11 ай бұрын
eeka eththa
@SamDjolyboys
@SamDjolyboys Ай бұрын
Marama clear widiyata content karana kenek brother oya,superb ,mama dakkamai oya wage therena widiyta kiyala dena kenek❤🔥
@talkwithmano2024
@talkwithmano2024 2 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් ආදුනිකයන්ට හරිම ප්‍රයෝජනවත්. සතුතියි!
@Hinaproducts
@Hinaproducts 3 ай бұрын
දන්නැති කරැණු ගොඩක් දැනගත්තා සුපිරි💖💖💖💖💖
@sadewkolla8401
@sadewkolla8401 Жыл бұрын
මන් මගෙ ජීවිතේට ඉගෙනගත්ත වටිනාම පාඩම් ඉගෙනගත්තෙ මේ chanal එකෙන්... හැමදාම මේ වගේ වටිනා වීඩියෝ දාන්න අයියට ශක්තිය ලැබේවා කියල පාර්තනා කරනවා ජය වෙවා... ❤❤❤❤❤ හදවතේ youtube channel එක ❤❤🎉
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Thank you......
@KalharaSenarathna123
@KalharaSenarathna123 Жыл бұрын
Api wageee salli deela course karanna salli nethi ayata meee vedio serius eka maarama watinawa
@kkkkkkkkkkkkkkkkkkkk794
@kkkkkkkkkkkkkkkkkkkk794 Жыл бұрын
ගොඩක් වටිනවා මේ video එක ❤❤
@sasiya12
@sasiya12 Жыл бұрын
supirima wadagath video ekak danne nathi godak dewal igena gaththa me video eken thank you aiye mewa kiyala denawata ❤️
@prime_lk393
@prime_lk393 Жыл бұрын
අයියෙ මගෙ pc එක වැඩ නැති වුනා. කරන් ගිය චැනල් එක... fiver account එක... ගොඩක් දේවල් මග නතර උනා. ඒත් මම mobile එකෙන් channel එක කරන් යනවා. Yt studio එකේ pc එකේ තරම් options නෑ නෙ . 😢. තනිකරම mobile කරගෙන යනවා නම් මේ වගේ ගැටලු කොහොමද මගහරවගන්නෙ.
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Ow danata KZbin eken PC eke thiyena options mobile app ekata introduce karagena yanawa namuth thawa godak options add wenna one... mama idiriyedi Mobile uploading gana video ekakuth karannam
@prime_lk393
@prime_lk393 Жыл бұрын
@@creatorspacelk Thankyou අයියෙ. ❤
@ttbby08
@ttbby08 Жыл бұрын
Google එකෙන් desktop mode දාගෙන බලන්න බැරිද yt studio එකේ options 👀
@hacker-45
@hacker-45 Жыл бұрын
Good video aiye wardi godak karanwa serama hadaganna පුළුවන් oya nisa jivitheta waradinne na oyata ❤❤❤❤
@ArtCodeHub
@ArtCodeHub 3 ай бұрын
මමත් පටන් ගත්තා youtube channel එකක්. අයියගේ videos බලලා තමා හැමදෙයක්ම ඉගෙනගත්තේ. Thank you bro❤❤
@ishankavlogs1185
@ishankavlogs1185 6 ай бұрын
අලුත් අපිට වැදගත්කම chanel එකක් ගොඩාක් පැහැදිලි විස්තර කිරීමක් සහෝදරයා ස්තූතියි ❤🇮🇹🇱🇰
@praveenkf1
@praveenkf1 Ай бұрын
thanks bro.. supiri video ekak meka
@tangotach
@tangotach 11 ай бұрын
ayiye pc eken short vedio upload karanne kohomad
@LK12377
@LK12377 Жыл бұрын
Vidoe ekata views ganna puluwan tips video එකක් ඔනෙ
@TRAVELWITHSUJEE
@TRAVELWITHSUJEE 7 ай бұрын
සුපිරි ❤️
@SLFilmsHub
@SLFilmsHub 11 ай бұрын
aiye video ekak upload wenna dala thiyeddi lap eka shut down karanna epada?
@prasadnalaka5775
@prasadnalaka5775 8 ай бұрын
ඇත්තටම පැහැදි කිරිම නියමයි අයියේ ⚘️thank you ❤ හැමදාමත්
@Realtech-mh4hx
@Realtech-mh4hx Жыл бұрын
thanks ayye chanux bro wath me samahara dewal kiyala denne nane
@thitha_
@thitha_ Жыл бұрын
I'm uploading psychological content in sinhala 🧡✨️
@Noise030
@Noise030 10 ай бұрын
Kasun
@LakmalCommerce
@LakmalCommerce Жыл бұрын
Godak watina video ekak ayye.
@QuizUpbeat
@QuizUpbeat Жыл бұрын
Mahansi wela mage channel eka goda dagannawa, thank you bro
@A.LPH.A
@A.LPH.A 9 ай бұрын
අයියෝ SG අයියා ඔයා මේ වීඩියෝ එක අායෙත් ලඟකදි වෙනස් කරාද❓😢වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කලින් YT, YT Studio එකේ අනිවාරෙන් හදාගන්න ඕනි Settings ටික මුලට දාලා තිබ්බෙ මේ වීඩියෝ එකේ නේද එ් ටික දැං නෑනෙ🤕
@ANKURATV
@ANKURATV 11 ай бұрын
අපි වගේ අයට මේ video එක වටිනවා අදරේයි අයියාට ❤❤❤
@TheBrainsWonders
@TheBrainsWonders 11 ай бұрын
eththatama gatha yuthu dewal godak thiyenawa. hama thathparayakma wadagath. thank you.
@SachinBeatsOfficial
@SachinBeatsOfficial 7 ай бұрын
😊❤මාත් ඉයේ ඉදලා පටන් ගත්තේ
@kosgamabeesrilanka
@kosgamabeesrilanka Жыл бұрын
community promotions Agrments ටැබ් ගැනත් කියලා දෙන්න
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
මගෙ time clips දැම්මට video play line එක කොටස් වලට වෙන්වෙන්නෑනෙ😶😶😶
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
Supiri ayya❤
@Soundsofnature-24
@Soundsofnature-24 Жыл бұрын
KZbin membership supers shopping apply කරන්නෙ කොහොමද කියලා video එකක් කරන්නකො 😶
@BunaAshenVlogs
@BunaAshenVlogs 16 күн бұрын
Man video ekak update kala. 17 ක් බලලා තියෙනවා , eth views 4000 හේ වැටිලා නෑ නේ ඒක
@bisanduthasmith8961
@bisanduthasmith8961 Жыл бұрын
Niyamai brother thank you 👍👍
@asianatkichenfood
@asianatkichenfood Жыл бұрын
නියමයි❤️👌
@SLCnbroMusic
@SLCnbroMusic Жыл бұрын
වැදගත් ම video එකක් 😍😍😘
@TomJerry-zw1iq
@TomJerry-zw1iq 3 ай бұрын
මාරම වටිනවා
@mlearnchannel
@mlearnchannel 2 ай бұрын
විශිෂ්ට ඉගැනවීමක් 💖
@sbsounds4269
@sbsounds4269 7 ай бұрын
thanks aiye godak dewl denagattha mama danne nethuwa issara discription eke tags demma
@JaneeshSashen
@JaneeshSashen Жыл бұрын
Supiri ayya❤Niyamai
@ArduinoLkz
@ArduinoLkz Жыл бұрын
First... 😍♥️🔥
@AsanthaPushpaKumara668
@AsanthaPushpaKumara668 Жыл бұрын
Thanks aiya video ekata❤❤❤
@user-vi2vc1qb6w
@user-vi2vc1qb6w 13 күн бұрын
Aiye mge short video wala subscribe button eka penne na nee.ek kohomd add krnne
@startlinghomesdesignandcon7767
@startlinghomesdesignandcon7767 10 ай бұрын
Upload කරද්දි කොපි රයිට්ස් පෙන්වන්නෙ නැතුව පස්සේ අපි දාන සවුන්ඩ්ස් වලට එහෙම කොපි රයිට්ස් වදිනවා. ඒකට මොනවද කරන්න පුලුවන්
@E-money-tR7
@E-money-tR7 5 ай бұрын
අයියේ,මගෙ thumbnail එක දාද්දී numberයක් ඉල්ලනවා.😢
@isithasathsara3847
@isithasathsara3847 8 ай бұрын
Thanks aiye. Godak dewal igen gatta 😍😍
@Superlionmidea
@Superlionmidea Жыл бұрын
oyage upload icon ekata left side eke tubebuddy logo thiyanawane ayi ee
@shiranthaweerasinghe1943
@shiranthaweerasinghe1943 9 ай бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට
@DushMusicInstrument
@DushMusicInstrument 6 ай бұрын
super video brother danumata godak dewal akkaragatta thank you very much
@MTanimals
@MTanimals Жыл бұрын
Hama dama videos upload karanawa dan dawas 2k is an eka view ekak wath enna awasana video ekata view 3000k awa aye upload kara video 10 aka view enna kohomath
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Ehema thamai malli, oya karana topic ekata adalawa minissu wadipurama balana type eke videos karanna
@MTanimals
@MTanimals Жыл бұрын
Shorts video vitharai karanne
@musicfantastic2426
@musicfantastic2426 7 ай бұрын
superb 😍maara watina video ekak Thank you Thank you so much🤩
@esala8
@esala8 Жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්.❤
@Rio0Gaming
@Rio0Gaming 9 ай бұрын
මාරම වටින විඩීයෝ එකක් ❤❤❤❤
@chathusllions1572
@chathusllions1572 11 ай бұрын
Loku deyak igana gaththa tnx for u
@fbjoks3222
@fbjoks3222 8 ай бұрын
Kiyala denna oni de saralawa hodatama kiyala denawa.thanks ❤❤❤❤❤
@laxmanbuddika9050
@laxmanbuddika9050 7 ай бұрын
සුපිරි
@user-vw4ju7rz8i
@user-vw4ju7rz8i 11 ай бұрын
බොහොම ස්තුතියි!! Description box එකේ අපේ ලින්ක් දාන්න දෙන්නේ නැත්තේ ඇයි...එහෙම දැම්ම ගමන් රතු පාටින් පෙන්නවා...
@darshanaabegunawardana2924
@darshanaabegunawardana2924 11 ай бұрын
Great leson
@AuraLofiBeats387
@AuraLofiBeats387 7 ай бұрын
aiye youtube eke video upload karaddi thiyena short remixing kiyana feature eken video ekak crop karala yt ekenma short video ekak vidihata hadala dana vidiha kiyala dennako video ekakin.
@Veggivibes
@Veggivibes 3 ай бұрын
Very clear info . Thank you
@theekshanadilshan6718
@theekshanadilshan6718 Жыл бұрын
Short rkak upload karana widiyat kiyala dennko
@dilshanvimukthi7209
@dilshanvimukthi7209 11 ай бұрын
Hama wistharaykama pahadiliwa therenwa.....ada thama channel eka haduwe mn....issrhata honda wadak karamu....❤️❤️❤️
@explorepochs
@explorepochs 9 ай бұрын
It's very important for us! Thanks a lot bro....!
@S.T.Jayanaga
@S.T.Jayanaga 14 күн бұрын
Excellent . Very Educative
@COMBINEDMATHEMATICS-RUWA-ex5mm
@COMBINEDMATHEMATICS-RUWA-ex5mm 7 ай бұрын
Tag words දාලත් ඒවයින් search කරහමත් video එක පෙන්වන්නෙ නැත්තෙ මොකද අයියේ?
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake Жыл бұрын
මල්ලි මමත් ඔයා කියන විදිහටයි වීඩියෝ දාන්නෙ එත් මගේ වීඩියෝ බලන ප්‍රමාණය අඩුයි නේ.
@creatorspacelk
@creatorspacelk Жыл бұрын
Ekata oya karana topic ekata adalawa, minissu wadipurama balanna kamathi videos karanna
@Ayesh-Live
@Ayesh-Live 6 ай бұрын
Aiye man danne nathuwa has tags weradi widiyata bawatha karala, ithin aka prasanayakda mage idiri video walata
@ianddeducation
@ianddeducation 11 ай бұрын
Yt studio app eka oni nedda lap ekn krna kota
@ShehanFernando-fr7zh
@ShehanFernando-fr7zh 9 ай бұрын
අයියේ video එක edit කරනකොට copyright නැති sound ගන්න විදිය ගැන video එකක් ඕනා plzzzz🛐
@GRAPHEX...
@GRAPHEX... 11 ай бұрын
mn oya widiyata channel eka haduwa adupadu monawada kiyannako videos 3nama SEO kara ath video walata views madi ne
@rasanraji3677
@rasanraji3677 Жыл бұрын
හරිම පැහැදිලි යි .thank you
@SamanthiL.samanthiabewickrama
@SamanthiL.samanthiabewickrama 8 ай бұрын
ඇලුතින් හදපු සින්දුවක් upload කරන්න you tube weves කීයෙන්ද payment කරන්නේ
@prasadpiyamantha5499
@prasadpiyamantha5499 8 ай бұрын
ගොඩක් වැදගත් ☺️👌
@amilabandara2824
@amilabandara2824 4 ай бұрын
Thank you so much for this information...
@TechSri1
@TechSri1 4 ай бұрын
පලවෙනි වීඩියෝ එකේ size එක උපරිම කියද ?
@Sampathmaths
@Sampathmaths Жыл бұрын
Thank you ayye❤❤❤
@mionkitchen2884
@mionkitchen2884 11 ай бұрын
වටින වීඩියෝවක් ගොඩක් ස්තූතියි , මොබයික් එකෙන් අප්ලෝඩ් කරද්දි යුටියුබ් ස්ටුඩියෝ එකේ ඉන්ටර් ෆේස් එක වෙනස්ද , මට සෙටින් ඔප්ශන් එක දෙන් නෑ වීඩියො එකේ පේන විදියට
@backpackerdunuku4726
@backpackerdunuku4726 Жыл бұрын
ඉතා වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි 😍🙏
@cookboysl
@cookboysl Жыл бұрын
මට දන්න කෙනෙක් කියනවද video එක upload කරන්න කලින් location එක අනිවාර්යයෙන් sri lankan දාන්න ඔනෙද? වෙන country එකක් දැම්මොත් අවුලක්ද? Views වැඩි වෙනවද?
@lakshithakulasinghe13
@lakshithakulasinghe13 7 ай бұрын
නියමයි අයියේ ❤❤
@Senaa...
@Senaa... Жыл бұрын
අයියේ, පැය 4000 හදාගන්න විනාඩි 10 video එකක් speed අඩු කරලා විනාඩි 40ක් විතර play වෙන්න දැම්මොත් අපිට කවුන්ට් වෙන්නේ විනාඩි 10ද, 40ද?
@Rhythmic_Reverie_DT-2023
@Rhythmic_Reverie_DT-2023 7 ай бұрын
අයියේ, මම upload කරපු ඒක වීඩියෝ එකක, කොච්චර ලයික් කරත් පෙන්නන්නෑනේ, ලයික් count එක මුලින් තියෙන්නේ 5 නම්, තව 10 දෙනෙක් ලයික් කරත් අර count එක 5 කියලා පෙන්නන්නේ, ඇයි එහෙම වෙන්නෙ.
@kottuwa581
@kottuwa581 Жыл бұрын
නියම පැහැදිලි කිරීම ..ස්තුතියි ....
@Kavindu_Maduranga
@Kavindu_Maduranga 2 ай бұрын
Description එකට = ✅Lightroom මෙන්න මේ වගේ ටැග් ටිකක් නිකන් වීඩියෝ එකෙන් ඇති දේ වගේ මේ වගේ ටිකක් පහලට දාන්න පුලුවන් නේද අයියෙ අවුලක් නෑනෙ නේද ?
@lahiruchathuranga8448
@lahiruchathuranga8448 5 ай бұрын
බ්‍රදර් චැනල් එකට විඩීයෝස් අප්ලෝඩ් කරන්න බැරි වෙන හේතුව මොකක්ද කියනවද.uplode fail කියලා වැටෙන්නේ
@nethmikawya3742
@nethmikawya3742 10 ай бұрын
❤ගොඩක් වටින vidio එකක් 😍
@Ishannalin436
@Ishannalin436 6 ай бұрын
Thank you soo much.. God bless you😊
@AI-Dissanayaka
@AI-Dissanayaka 2 ай бұрын
Super video ❤❤🎉
@cuteshop6328
@cuteshop6328 11 ай бұрын
නියමයි වීඩියෝ එක.
@PasiruNawodaka-gi7qd
@PasiruNawodaka-gi7qd 6 ай бұрын
අයියේ, thumbnails දාන්න නම් phone number verify කරන්න ඕනේ නේ, එතකොට errors එනවානේ
@lahiruchathuranga8448
@lahiruchathuranga8448 10 ай бұрын
Bro You tube channel eke,, last 365 days public watch houres 0 kiyala wetenne mokada kiyanna puluwan da.eka mokakd awla.. hema video ehakama views thiyanawa ❤❤
@SadaruBro789
@SadaruBro789 3 ай бұрын
Short video akata subscribe button aka add karanne kohomada
@chami-dy2vv
@chami-dy2vv 5 ай бұрын
niyamai
@helithanuwansith7822
@helithanuwansith7822 3 ай бұрын
Description එකේ අපි වීඩියෝ එකක් ටික්ටොක් එකෙන් හරි එෆ් බී එකෙන් හරි අරන් දාලා තියෙනවා නම් ඒ ගත්ත කෙනාගේ නම දැම්මාම copyright වදින්නේ නැද්ද
@mr.purplehat
@mr.purplehat Жыл бұрын
supiriyak ayya
How to Upload Videos to YouTube from iPhone & Android in Sinhala
21:46
How to SEO Youtube Video in 2023 full guide | Sinhala | Creator Space
19:40
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 154 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
How to Increase YouTube Video Views in a Minute 2024
12:38
Creator Space
Рет қаралды 16 М.
How to Upload Your First Videos on YouTube in 2024 (Sinhala)
26:04
How to Get More Watch Hours on YouTube 2023 | Sinhala | Creator Space
16:27
Best TIME to Upload a Video on YouTube | Sinhala | Creator Space
13:07
CapCut Interface Explain | Sinhala Tutorial | CapCut Desktop
15:36
CREATIVEART ELITE
Рет қаралды 10 М.
YouTube Weekend Episode 4 | Q & A | Creator Space
30:19
Creator Space
Рет қаралды 1,6 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН