How to use a credit card properly 2024? most beneficial financial facility

  Рет қаралды 12,042

බැංකුව The Bank

බැංකුව The Bank

Күн бұрын

Пікірлер: 101
@wohanchamara
@wohanchamara 7 ай бұрын
මේ මාතෘකාවට අලුත් තොරතුරු එක්ක වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් වටිනවා. 🙂
@harshanalakruwan
@harshanalakruwan Жыл бұрын
ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා යාළුවනේ... මේක මහා මගඩියක්..... අන්තිමට තමන්ගෙ සල්ලි වලින් වැඩි හරියක් බැංකුවට දෙන්න පුළුවන්....... ගන්ඩම එපා.....
@mytechlk
@mytechlk Жыл бұрын
❤ සෑහෙන්න වටින වීඩියෝ එකක් 🔥
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
❤️❤️
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 Жыл бұрын
ගොඩක් ස්තූතියි .
@videoslanka.4659
@videoslanka.4659 26 күн бұрын
Peshit natham komada gannee
@priyanperera6647
@priyanperera6647 11 ай бұрын
Thanks very clearly explained
@thebankchannel123
@thebankchannel123 11 ай бұрын
❤️❤️❤️
@sachandasethunga1072
@sachandasethunga1072 Жыл бұрын
Thank you for the information ❤
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
😍😍😍😍
@avasusil4542
@avasusil4542 Жыл бұрын
හොඳටම දන්න කරුණු ටිකක්.
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
❤❤❤
@charithawadimuna8053
@charithawadimuna8053 2 жыл бұрын
Thanks mama dannathi godak de danagaththa...
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
❤❤❤
@kaweeshasathsara0
@kaweeshasathsara0 Жыл бұрын
Boc bank walin ganna puluwanda
@nilukaprasadani1976
@nilukaprasadani1976 2 жыл бұрын
Thankyou
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
@gimhanaranasinghe3395
@gimhanaranasinghe3395 Жыл бұрын
Sir, easy payment method eka poddk explain krnn puluwnda? Ekt interest ekak gnnwda? Apita one tharam kalayakata installments daganna puluwnda? Kohomada eka karaganne?
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
විඩියෝ එකක් කරලා ඇති මම ගෙවන්න ගන්නේ කොහොමද කියලා..ඒක බලන්න. ❤❤
@wasanthikumari2172
@wasanthikumari2172 2 жыл бұрын
අයියෙ මං මගෙ කාඩ් එකෙන් මාස 6ක් වගෙ ගනු දෙනු කරෙ නැ එක කැන්සල් වෙලද දන්නෙ නැ නෙද
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
එහෙම ක්‍රෙඩිට් කාඩ් එකක් කැන්සල් වෙන්නෑ පාවිච්චි කලේ නෑ කියලා ❤❤
@ViragKumara
@ViragKumara Жыл бұрын
මේකෙ එකතුව හරිද,
@Nikeboy_gaiya
@Nikeboy_gaiya 2 жыл бұрын
එතකොට ඔයා කීවා වගේ එක මාසෙක ගෙවාගන්න බැරි උනොත් minimum payment ekak kaloth 500 ඉතුරු එවා ඉලග මාසෙට අරන් යන්න පුළුවන් නම් interests Add wenne nedda
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
Interest ඇඩ් වෙනවා 😃
@oshanmanawadu4777
@oshanmanawadu4777 2 жыл бұрын
Credit limit ekata wada wedi ganaka bandayak apita geveeme kramayata ganna berida? Bandaye watina kamama card eke thiyennama onada?
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
ගන්න අයිටම් එකේ මිලට වැඩිය ක්‍රෙඩිට් ලිමිට් එක වැඩි වෙන්න ඕනේ. 😃
@danu5748
@danu5748 Жыл бұрын
මොන බැංකුවේද හොදම ක්‍රෙඩිට් කාඩ්.
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
දැන් බැංකු ඔක්කොම වගේ එකයි.
@pasindu_sandeepana
@pasindu_sandeepana 2 жыл бұрын
Den Sampath eka sallery eka 200000 illano apply karanna 🥲 .
@gooldhouse1636
@gooldhouse1636 Жыл бұрын
ගෙවන්න ගන්න මගෙ account eke salli thiyenna onida naththam card ekat dena limit ekat ganna puluwan da
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
එකවුන්ට් එකේ සල්ලි තියෙන්න අවශ්‍ය නෑ. හැබැයි කාඩ් එකේ ලිමිට් එකෙන් පුලුවන්
@gooldhouse1636
@gooldhouse1636 Жыл бұрын
Wada karana thana pesheet ema onida card ekak ganna
@gooldhouse1636
@gooldhouse1636 Жыл бұрын
On line bisnas ekak karanne eken dawasa gane salli watenawa mata
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
@@gooldhouse1636 ගනුදෙනු කරන බැංකුවත් එක්ක කතා කරලා බලන්න.. ගන්න පුලුවන් වෙයි 😍😍✔
@kustarubadugasanjaya8659
@kustarubadugasanjaya8659 2 жыл бұрын
මට ගනන ඔනන ගනන කොමද
@warunakumara7671
@warunakumara7671 Жыл бұрын
me credit card foreign country waladi accept karanawada
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
ඔව්....😘❤
@thamidudilshan2008
@thamidudilshan2008 2 жыл бұрын
Credit card ganna epaa mewaaa balalaa... Mewage amaru kaleka kohomath ganna epaa... Mechchara poli wedi kaleka nikan denawa kiwwath gannaa epaa.. 😢😢😢
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
❌❌❌
@dewikaseneviratna9633
@dewikaseneviratna9633 Жыл бұрын
Minimum fee එක ගෙව්වාම ඉතුරු මුදලට ඊලග මාසයේ පොලිය එකතු වෙන්නේ නැද්ද.
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
එකතු වෙනවා 😊
@AnuradhaDharmarathna-er2zg
@AnuradhaDharmarathna-er2zg Жыл бұрын
Online transaction kaloth interest ekak gannawada
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
ගෙව්වෙ නැත්තම් චාජ් වෙනවා....
@anuraekanayaka5330
@anuraekanayaka5330 Жыл бұрын
Credit limit ekata wada wedi item ekk monthly gewagena yanna ganna barida?
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
බැහැ.. ඔයාට ඉතුරු ගාන දාන්න වෙනවා ❤
@kavi.1234
@kavi.1234 Жыл бұрын
selan back eke nadda
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
තියෙනවා 😃😃😃
@nayomiherath7650
@nayomiherath7650 Жыл бұрын
LOLC hodaida
@doreenpelpola3752
@doreenpelpola3752 Жыл бұрын
සෙලාන් බෑංක් එකෙන් නම් ගන්න එපා. මම අබාන්ස් එකෙන් භාන්ඩයක් ගත්තා 0% පොලියට. මම දිගටම වාරිකය ගෙව්වා . මාස 8ක් විතර ගෙව්වාට පසු වැඩිපුර රු. 7000/ ක් ගත්තා.
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
😢😢😢
@ygamage4180
@ygamage4180 Жыл бұрын
සෙලාන් බැන්කුව බෙස්ට්,
@ayeshafdo1670
@ayeshafdo1670 Жыл бұрын
Total eka 18000k Lesa niwaradi karanna
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
❤❤❤❤❤ බොහෝම ස්තුතියි
@pasindu_sandeepana
@pasindu_sandeepana 2 жыл бұрын
Sallery slip පෙන්නලා ගන්න එකෙනුයි . fd එකෙනුයි ගන්න කේඩිට්කාඩ් අතර වෙනසක් නැ නේද
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
වෙනසක් නෑ .
@23ssh
@23ssh Жыл бұрын
credit card ekak onem welawak cancel karanna puluwnd salli serm gewl iwr unoth
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
පුලුවන් ❤❤❤
@23ssh
@23ssh Жыл бұрын
@@thebankchannel123 ape credit කාඩ් එකේ ගානට වඩා වැඩි ගානක් බඩුවක් ගෙවන්න ගන්න බැරිද
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
එහෙම බෑ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාවට විතරයි ඔයාට ගණුදෙනු කරන්න පුළුවන්
@23ssh
@23ssh Жыл бұрын
@@thebankchannel123 30000ka credit eken 100000ka baduwak ganna barid gewanna
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
බෑ ❤️
@Fox_Star285
@Fox_Star285 Жыл бұрын
Tamat dina 51 katawa tiyenawada?
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
ඔව්....💓💓💓
@Fox_Star285
@Fox_Star285 Жыл бұрын
credit card eken salli ganna puluwanda? wedima kiyada ?@@thebankchannel123
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
කෙඩිට් කාඩ් ලිමිට් එකෙන් සියයට 75 ක් යනකල් සල්ලි විදියට ගන්න පුළුවන්.හැබැයි ඒ වැඩේ නම් කරන්න එපා ඔයාට ලොකු පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා
@Fox_Star285
@Fox_Star285 Жыл бұрын
dawas 51 kalin gewwot poliya ne neda? @@thebankchannel123
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
Cash advance fee කියලා එකක් ගන්නවා
@sriastrologeryoutube1120
@sriastrologeryoutube1120 2 жыл бұрын
Annual fee නිසා පට්ට අමාරුයි
@ldre5768
@ldre5768 2 жыл бұрын
cash back card ekak aragena eka cover karaganna barida ?
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
Annual fee eka discount walin cover karaganna puluwan
@ldre5768
@ldre5768 2 жыл бұрын
@@thebankchannel123 ow ekane. oya danna widiyata hondama cask back card eka mokakda ?
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
DFCC 1% cash back labenawa
@ldre5768
@ldre5768 2 жыл бұрын
@@thebankchannel123 niceeeee. sampath eketh 1% denawalu
@wenurapriyashantha6112
@wenurapriyashantha6112 2 жыл бұрын
What are differences between visa, master and Amex? Which one is better?
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
✔✔
@kosalagayashan.7149
@kosalagayashan.7149 2 жыл бұрын
ක්‍රෙඩිට් කාඩ් වලින් සමහර භාන්ඩ මාස 18න් 24 න් ගෙවන්න ගන්න පුළුවන් කියලා මං දැන්වීම් වල දැකලා තියෙනවා...ඒ කියන්නේ මොකද්ද?භාණ්ඩයේ වටිනාකම මාස 18ට බෙදලාද දෙන්නේ?පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
@thebankchannel123
@thebankchannel123 2 жыл бұрын
හිතන්න ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක 100,000/- කියලා. ඔයා 50,000/- ක අයිටම් එකක් අවුරුද්දකින් ගෙවන්න ගන්නවා කියලා හිතන්න. එතකොට වෙන්නේ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් රුපියල් 50,000/= බ්ලොක් වෙනවා. ඔයාගේ මාසික වාරිකය එන්නෙ රුපියල් 4166.66 (50,000÷12 පොළීය 0% ගොඩාක් ඒවා). ඊට පස්සේ ඔයා මාසයක් ගානේ ගෙවනකොට ඔය 4166. ගානේ අර බ්ලොක් වෙච්ච 50,000/න් රිලීස් වෙනවා. ඔය විදියට අවුරුද්දක් යද්දී 50,000/- ම රිලීස් වෙනවා.. ඔයාගෙ ප්‍රශ්නයට උත්තරේ ලැබුණා කියලා හිතනවා
@kosalagayashan.7149
@kosalagayashan.7149 2 жыл бұрын
@@thebankchannel123 Thax ❤❤
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
ටිකක් පැහැදිලි කරන්න ඕනේ එක
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
@@shashikaniroshan1088 අනිවාර්යයෙන්ම ❤❤❤
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
ඔයාට සල්ලි ආපහු ලැබෙනවා කියන එක..❤ සර් කියන්න අවශ්‍ය නෑ.. ඔයාලා මගේ චැනල් එක බලන අය.. මමයි ඔයාලට සර් කියන්න ඕනේ..😍😍😍😍❤❤
@sathsarastudio4357
@sathsarastudio4357 Жыл бұрын
Supar
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
😍😍
@sl6862
@sl6862 Жыл бұрын
❤❤❤❤
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
❤❤❤
@Dulan_Rathnayake
@Dulan_Rathnayake 3 ай бұрын
Credit card eka use krla atm eken salli ganna puluwan da
@amalnishantha-xj1zc
@amalnishantha-xj1zc Жыл бұрын
@lakshitharangana9093
@lakshitharangana9093 Жыл бұрын
@thebankchannel123
@thebankchannel123 Жыл бұрын
💓
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Be Careful When using Credit / Debit Cards
8:48
SL Geek
Рет қаралды 45 М.
How to make online payments via credit cards in Sinhal
8:05
බැංකුව The Bank
Рет қаралды 1,9 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН