How to use a multimeter | Laptop repair | Sinhala

  Рет қаралды 133,635

COMPUTER REPAIR SCHOOL

COMPUTER REPAIR SCHOOL

Күн бұрын

Пікірлер: 241
@thusharagunawardana2273
@thusharagunawardana2273 4 жыл бұрын
මාස 6 කට මම බැලුවෙ .හොදටම කියලා දෙනවා .ස්තුතියි .සුභ පතනවා .electronic ඉගෙන ගන්න ආස නිසා හැම විඩියෝ එකක්ම බලනවා.ආයෙත් ස්තුතියි .
@dinukahashan6778
@dinukahashan6778 4 жыл бұрын
නියමයි අයියේ කිසි ලොකුකමක් නෑතුව දන්න හැමදේම හන්ගන්නේ නැතුව නිහතමානීව කියලා දුන්නා ගොඩක් ස්තුතියි 😍 ඔබ කරගෙන යන ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වෙන්න ඔනි Thank you 🙏
@ashanpandula5549
@ashanpandula5549 4 жыл бұрын
Thanks
@chamindakumara3930
@chamindakumara3930 2 жыл бұрын
%
@PramodSandeep
@PramodSandeep 2 ай бұрын
දන්නැතුව තිබ්බ ගොඩක් දේවල් දැනගත්තා 👍👍
@රංගසූරියබන්ඩාර
@රංගසූරියබන්ඩාර 3 жыл бұрын
මමත් ගොඩක් දේ ඉගනගත්තා. කලින් සාමනය.මල්ටි.මීටර් පාවිච්චි කරා. අද.මන් අලුතෙන් ඔය වරගෙ.මල්ටිමීටරයක් ගෙනාවා. කිසිම දෙයක් තේරුනේ.නැතුව කලබල වෙලා හිටියෙ. දැන් මන් ගොඩක් දේ දැනගත්තා. තෑන්ක්ස් බ්‍රෝ. ඉදිරියට විඩියෝ දාන්න. අනිවාරෙන් බලනවා. මන් ඔයාව සබ්කයිබ් කරා. අනිත් අයත් අතරෙත් සෙයා කරන්නම්. ගොඩක් වටින පාඩමක්. ස්තුතියි
@crashzone7902
@crashzone7902 4 жыл бұрын
සුපිරිම චරිතයක් හැමදේම 100% තියෙනව ❤️
@Mash-Yapa
@Mash-Yapa 2 жыл бұрын
ඇම්පියර් එක බලන ආකාරය ඉගෙන ගන්ති...... ස්තූතියි......
@malithsavinda9194
@malithsavinda9194 5 жыл бұрын
නියමයි අයියේ ගොඩක් වැදගත්... SMD වර්ග චෙක් කරන හැටිත් කියල දෙන්නෝ අලුත් වීඩියො එකකින්
@thumeshthinura892
@thumeshthinura892 3 жыл бұрын
සුපිරියි අයියේ තේරෙන්න කියලා දෙනවා 💪💪
@flowergirlsrilanka687
@flowergirlsrilanka687 4 жыл бұрын
සරල විදියට කියලා දුන්නා නිහතමානීව .
@Priyantha-ed6nj
@Priyantha-ed6nj 2 жыл бұрын
Good job. Danuma bada ganne nathuwa bedaganna eka godak hodi. Egna ganna ayata godak watinawa. Jaya wewa 🙏
@dilsridasun9924
@dilsridasun9924 3 жыл бұрын
එකෙන්ම පට්ට වැඩ්ඩෙක් ❤️😎
@praveenkaushlya278
@praveenkaushlya278 3 жыл бұрын
supere aiya video aka maru ,
@ClashWithChabi
@ClashWithChabi Жыл бұрын
2023 me video ek blanwa 🤩 godak watinwa!! Brother ❤️
@asanthaumesh9009
@asanthaumesh9009 3 жыл бұрын
ampiar minne kohomada
@daharabypathum
@daharabypathum 2 жыл бұрын
12w dattary aka kohomda maltimeter Aken balanne
@natureisblood7863
@natureisblood7863 4 жыл бұрын
niyamai oya hoda deyak karanne. oyage time ekka oya busy nisa samahara then wisthara adui ekata yata sadarana hethuwak thiyanwa nethuwa oya nokiya inne na. puluwan nam hodin wisthara karanna path ehemath ekka. ese mese kese unath aiya oya karanne loku sewayak age karanwa hadawathimma. good luck sahodaraya niyamai niyamai niyamai
@sugathperera4686
@sugathperera4686 4 жыл бұрын
නියමයි. දිනෙන්දින දියුනු වේවා..
@sanduchanduproductions-cha8279
@sanduchanduproductions-cha8279 2 жыл бұрын
Very good
@ataya-official
@ataya-official 3 жыл бұрын
hoda wedak ayye.. godak isthuthi...godak dewal igena gththa
@රංගසූරියබන්ඩාර
@රංගසූරියබන්ඩාර 3 жыл бұрын
ගොඩක් වටිනවා ඉස්තුතියි
@1199_
@1199_ 9 сағат бұрын
Diode mood eken. Resistor check krnn brid😊
@gammahelagechandrasiri4493
@gammahelagechandrasiri4493 3 жыл бұрын
ගොඩක් ස්තුති ඔයා කරන දෙ ගන.
@s.nilukshan7929
@s.nilukshan7929 2 жыл бұрын
Supiriyata theruna ❤️😎 thanks you
@epluseducation2307
@epluseducation2307 4 жыл бұрын
Keep it up.teach like we are school children. Do simple things
@kasunlakmal9014
@kasunlakmal9014 4 жыл бұрын
Aiye multi meter eken mosfet, ic ekak ehema check karanakota motherboard ekata power supply ekak denna onada????? Mata e gana poddak kiyala denna. Plzzzzzzz🙏🙏🙏🙏
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 жыл бұрын
Aiye multi meter eke eka wire ekak tv eke antena port ekata gahuwahama tv ekata hodata signal enawa..eka karanne kohomada aiye
@prasanlahiru7699
@prasanlahiru7699 Жыл бұрын
නියමයි broooo ...❤️💪
@roshan1847
@roshan1847 5 жыл бұрын
Supiri video ekak..kiyala wedak nehe..balagena hitiye video danakan .hetama gihin gannawa metarayak
@hiranmaduranga4277
@hiranmaduranga4277 4 жыл бұрын
Aththatama godak watinwa..bohoma sthuthie....job karana gaman mewa ugannana ekata bohoma pin....godak aya kiyala denne ne mewa.....digatama karagena yan aiya....bs
@deenkolla9621
@deenkolla9621 4 жыл бұрын
Niyamai aiye supiri hodata therenawa
@tv9prolive801
@tv9prolive801 4 жыл бұрын
Mage samsun j5 ekka mm batryak aluten damma dan masayak weno.eke dan podi awulk. Api sim maru karanna hadisiye batry galawwot eka parata 10% wage batry presentage aduwenwa. Habai 50%wage batry presentage time eke galewwama tamai godak wenne. Ai ehema wenna hetuwa.
@dilhanmark3916
@dilhanmark3916 4 жыл бұрын
Danaganna onama wela thibba deyak...thanks.suba....
@thisaldamsika319
@thisaldamsika319 2 жыл бұрын
Aiye oyagen chip level repairing igenaganna asai kiyala denna puluwanda
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Жыл бұрын
Aneng dt9025a හොඳද
@dinukadeshan8504
@dinukadeshan8504 3 жыл бұрын
ස්තුතියි අයියා Good luck
@omeshafernando1518
@omeshafernando1518 4 жыл бұрын
Ane harima hodata kyla denwa good luck
@dt8441
@dt8441 2 жыл бұрын
Electric iron ekaka coil eka check karanne kohomada kiyanawda
@raneshaponso
@raneshaponso 4 жыл бұрын
Resister value not accurate because you are touching both ends by hand, therefor you will get the body resistance and you will get the mean value(like 02 parallel resistors) teach not to touch resistors both side if you want to get a proper reading other than to your videos are superb
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
Thank you for telling the blind side.i did not realize 👍
@drksoul144
@drksoul144 3 жыл бұрын
😍😍😍😍😍😍😘😘
@arukshan7
@arukshan7 4 жыл бұрын
වැඩේ සුපිරි බ්‍රො . . . . . . . . . . . . . වැදිලද ඉන්නෙ 👀😂
@pasiduthikshana9178
@pasiduthikshana9178 5 жыл бұрын
Niyamai. Aiye...
@sachinimadumali3526
@sachinimadumali3526 4 жыл бұрын
ලස්සනයි video eka ayye
@pathumaroshana
@pathumaroshana 4 жыл бұрын
Thanks for your valuable knowledge sharing ..
@COMPUTERREPAIRSCHOOL
@COMPUTERREPAIRSCHOOL 4 жыл бұрын
It's my pleasure
@nuwansampathsampath2949
@nuwansampathsampath2949 4 жыл бұрын
අයියා මට පුලුවන්නම් sanwa multimetar ekakin kohomada මෝටර් එකක වයින්ඩින් චෙක්කරන්නෙ කියල විඩියෝ එකක් දානවද
@tv9prolive801
@tv9prolive801 4 жыл бұрын
Pon ekaka short tiyda balanna pon galawannatuwa pitin chek karanna puluwanda
@ruwangallage1061
@ruwangallage1061 2 жыл бұрын
Budusaranai congratulations
@yasasdesilva3132
@yasasdesilva3132 2 жыл бұрын
Car battery check & charging check gana video ekak karana puluwan nam please Good luck ..❤️👍
@jayanthasoysa7622
@jayanthasoysa7622 4 жыл бұрын
TDA8947J ic eka ai wada nokaranne?
@minaruakash6352
@minaruakash6352 4 жыл бұрын
Aiye batteryaka mili ampiyar pramanaya danaganne kohomada
@lilan35
@lilan35 3 жыл бұрын
ගන්න දෙයක් තිබ්බා... ස්තූතියි
@bavindusenanayake548
@bavindusenanayake548 3 жыл бұрын
thanks aiye...athhtatama godak watinawa
@indikalakmal4900
@indikalakmal4900 4 жыл бұрын
Great brother thats the way teach newcomers
@kavindudhanushka1114
@kavindudhanushka1114 4 жыл бұрын
Aiye mata dc power suply ekakui ,hot gun ekakui ganna one hoda brand monawada kiyala kiyannko ,mila gannuth ekkma ,tnx
@CeylonLastMile
@CeylonLastMile 4 жыл бұрын
very good. gedara ekak thiyenawa use karanna hariyata danne ne. battery wala amp check karaddi battry eka hodatama heat wenawa.
@gamelovers2743
@gamelovers2743 2 жыл бұрын
Good video
@chamara4833
@chamara4833 2 жыл бұрын
Battery eke mAh eka check karaganne kohomada kiyanna puluwanda?
@Zilash_exeiris
@Zilash_exeiris 4 жыл бұрын
graoun keyanna monawathe
@chenukamaneth4116
@chenukamaneth4116 4 жыл бұрын
coputer eke athule chag vayar eka kadila vada karanne na ekata vidio ekak danna ko
@tiktoksrilankaa6675
@tiktoksrilankaa6675 4 жыл бұрын
Elm bn
@HansamaliKumari1990-b5h
@HansamaliKumari1990-b5h Жыл бұрын
EBCE kiyanne mokakda
@udithaprasath6813
@udithaprasath6813 3 жыл бұрын
12v battary ekaka ඇම්පියර් මනින්නෙ කොහොමද
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
Me multimeter eka hodada bro kiyak unada please 🙏
@lalithliyanage3115
@lalithliyanage3115 4 жыл бұрын
How to test milliamps in 18650 battrey
@dimuthup
@dimuthup 4 жыл бұрын
course ekak widigata ugnwanna puluwanda
@tiktoksrilankaa6675
@tiktoksrilankaa6675 4 жыл бұрын
Good luck with my friend Jaya Wawa yaluwa thawath ma waga video ganna shakthiya lebawa yaluwa
@hashanrohitha6142
@hashanrohitha6142 4 жыл бұрын
thanks ayye man ada genawa multimeter ekak oyage video balalama
@Dhammae
@Dhammae 2 жыл бұрын
Before you do a vedio get everything ready written on a paper .that will be easy for you .this is good and wish you all the success!! පුතා !
@niroshanlakmal9102
@niroshanlakmal9102 5 жыл бұрын
Good
@ravindusanjaya8105
@ravindusanjaya8105 2 жыл бұрын
Multimeter ගැන තියෙන හොද විඩියො එකක් 🙂
@killermj2023
@killermj2023 3 жыл бұрын
ground kiyanne mokkkada
@tv9prolive801
@tv9prolive801 4 жыл бұрын
Pon ekaka display yanne mona hetu nisada
@deepthimadu7446
@deepthimadu7446 3 жыл бұрын
අයියේ ඩයෝඩ් එකක් හෝ රෙසිස්ටර් එකක් හෝ අපි පරික්ෂා කරනකොට , උදාහරණයක් විදිහට පරිගණකයක මදර් බෝඩ් එකක කියල හිතමු. රෙසිස්ටර් එක චෙක් කරනකොට ඒක මදර් බෝඩ් එකෙන් ගලවල අයින් කරල ඉන්න ඕනද. බෝඩ් එකේ ති⁣යෙද්දිම චෙක් කරගන්න බැරිද.
@nroshanindika4484
@nroshanindika4484 5 жыл бұрын
නියමයි මචන්
@kalanaprasad1340
@kalanaprasad1340 5 жыл бұрын
ela thenks kiyala dunnata
@ctechnology3604
@ctechnology3604 4 жыл бұрын
its very use full broooo
@pahannirmala3387
@pahannirmala3387 3 жыл бұрын
Ground kiyanne output ek neda aiye
@nipuna832
@nipuna832 3 жыл бұрын
Zenar diodes check කරන්නෙ කොහොමද?
@varuninirupika5268
@varuninirupika5268 3 жыл бұрын
Led bulb check කරන්නේ කොහොමද
@nuwanthushara8584
@nuwanthushara8584 4 жыл бұрын
Me multi meetar 1a hodaida
@jayalathathapaththu8631
@jayalathathapaththu8631 2 жыл бұрын
මල්ලි ඔයාට පුළුවන් නමි DT9205A මල්ටි මිටරය ගැන පොඩ්ඩක් කියලා දෙනවාද
@ayubowantv3390
@ayubowantv3390 4 жыл бұрын
Niyamai machan
@RJ_2006
@RJ_2006 4 жыл бұрын
Plz පුළුවන්නම් පරණ multi meeter wada kiyala denneko
@varuninirupika5268
@varuninirupika5268 3 жыл бұрын
අයියගේ shop eka කොහෙද තියෙන්නේ
@shellvanlovers5993
@shellvanlovers5993 4 жыл бұрын
Niyamai bro
@pclankapcsrilanka3363
@pclankapcsrilanka3363 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@arvindaparanagama2373
@arvindaparanagama2373 2 жыл бұрын
මගෙ මල්ටි මීටරයෙන් 12v බැටරියක් හො කුඩ බැටරියක voltage එක පරික්ෂාකරන හැටි තෙරෙන්නෙනැ
@harischandraabeygunarathna2937
@harischandraabeygunarathna2937 Жыл бұрын
මගේ මල්ටි මීටරයේ ඩිස්ප්ලේ එකේ පෙන්වන අංක අපැහැදිලියි.හදාගන්නේ කොහොමද? කියලා දුන්නොත් බොහොම පින්!
@lakshmanhearath5495
@lakshmanhearath5495 3 жыл бұрын
Good.
@animalshelper1507
@animalshelper1507 3 жыл бұрын
supiri
@thummullebodare381
@thummullebodare381 4 жыл бұрын
නියමයිනේ yalu අලුත් vidiyo tawa dannako
@chamaragraphic3534
@chamaragraphic3534 3 жыл бұрын
Ac ඇම්පියර් check karan vidiya video ekak one
@prasadrandunu4642
@prasadrandunu4642 4 жыл бұрын
Got it.. thank u aiya...
@pasindunimsara3964
@pasindunimsara3964 3 жыл бұрын
ela patta
@asrafrizmiya4533
@asrafrizmiya4533 Жыл бұрын
අයියේ dc කරන්ට් ඵක 1000 volt එන්නේ මොකටද
@slnipuna7775
@slnipuna7775 4 жыл бұрын
Loku udauwak aiye nodanna de kiya dunnata
@mihiruwanranasinghe6395
@mihiruwanranasinghe6395 3 жыл бұрын
thama oya multimeter eka wadadha
@ObaWenuwenGee
@ObaWenuwenGee 4 жыл бұрын
Godak watinawa.. Stuthuiy..
@udithadilanka4527
@udithadilanka4527 4 жыл бұрын
Oye mitharaya kiyada gana?
@silentrepair7907
@silentrepair7907 4 жыл бұрын
mame mosfet check karana vidiya kiyala dennako
@chamikamusic5541
@chamikamusic5541 3 жыл бұрын
Oya wayar නිකං ganna නැද්ද
@viduindu3553
@viduindu3553 4 жыл бұрын
meka pawicchi karanna mama danagena hitiye tikai awassya eewa oyage me vedio eken puluwan una thanks dear
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
ඩි‍ජිටල් මල්ටිමීටරය - Digital Multimeter
42:28
e college international- online school
Рет қаралды 161 М.
How to repair Desktop motherboards ( Ram repair) | computer repair sinhala
34:36
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 79 М.
Desktop motherboard VRM section sinhala (processor power supply) | computer repair
29:00
Multimeter Sinhala Review
15:47
Baby Foodies Heaven
Рет қаралды 21 М.
How to check components in a laptop sinhala | Laptop repair sinhala
38:43
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 33 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН