How To Use an elevator | Episode 02 | Lift එකක යමු | Elevators ලිෆ්ට් Education සිංහලෙන්

  Рет қаралды 24,502

SL Know Vlog

SL Know Vlog

Күн бұрын

හරි විදියට lift එකේ යමු. දිගටම රැදී ඉන්න channel එක subscribe කරන්න තව විස්තර දැනගන්න මෙන්න link එක. ඔයාල colombo යනවනම් මේ දේවල් දැනගන්න
අඩු පාඩු comment කරන්න
• How To Use an elevator...

Пікірлер: 80
@nadeeraperera6269
@nadeeraperera6269 Жыл бұрын
ගොඩක් වටිනවා යන්ඩ බයේ හිටියේ ගොඩක් ස්තූතියි ❤️❤️
@ivonperera8413
@ivonperera8413 2 жыл бұрын
බොහෝම ස්තුති මම hospital එකේ ඉන්නේ මට ගොඩක් වටිනවා මේක🙏🙏🙏🙏🙏
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Thanks
@nizraanworld
@nizraanworld Жыл бұрын
හොඳට පැහැදිලි කරලා කියලා දෙනවා බ්රෝ ඔයා. Good luck❤️👌
@slknowvlog
@slknowvlog Жыл бұрын
Thanks bro
@user-qt8hq5rl4b
@user-qt8hq5rl4b 10 ай бұрын
Thank you much I have learned something but I wish you could use English to have a great understanding
@monalisumanadasa7784
@monalisumanadasa7784 Жыл бұрын
aththatama godak watina vdo ekak.thank you so much
@slknowvlog
@slknowvlog Жыл бұрын
Subscribe karala help ekak denna
@slknowvlog
@slknowvlog Жыл бұрын
Share kranna
@dilininikeshala1241
@dilininikeshala1241 2 ай бұрын
Godak watinwa
@slknowvlog
@slknowvlog 2 ай бұрын
Thanks.puluwannam anith ayata balanna lonk eka share karanna loku udawwak
@nilankakatugampola3915
@nilankakatugampola3915 11 ай бұрын
Thank you so much.❤
@sithandipraharsha3584
@sithandipraharsha3584 3 жыл бұрын
Useful
@slknowvlog
@slknowvlog 3 жыл бұрын
Subscribe ekak daalama help ekak denna
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Thank u
@harshiidz4950
@harshiidz4950 Жыл бұрын
Thank you
@slknowvlog
@slknowvlog Жыл бұрын
Channel ekath subscribe karala help ekak denna
@denetkalumdenet1007
@denetkalumdenet1007 4 жыл бұрын
God job
@heshini
@heshini 11 ай бұрын
Thanks
@arunajayasanka7811
@arunajayasanka7811 Жыл бұрын
Lift එකේ එලියෙන් පිරිසක් ඉහල සහ පහල මහලට යන්න ඉන්නව නම් සහ lift එක ඇතුලට ගියාම flow කීපෙකට යන්න පිරිස ඉන්නව නම් කොහොමද button press කරන්නෙ
@slknowvlog
@slknowvlog Жыл бұрын
ඔයා යන්න ඕනි ඉහල මහලට යන lift එකක.එතකොට ඉහල මහල්වලට යන අය පමණයි යන්නෙ.එවිට ඔබට අවශ්‍ය ඉහල මහලට යා හැක
@amilanuwan5301
@amilanuwan5301 2 жыл бұрын
Thank you....👍👍
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Channel ekath subscribe karlla help ekak denna
@isurunadishan4554
@isurunadishan4554 Жыл бұрын
Thank
@thathjliyanage5600
@thathjliyanage5600 2 жыл бұрын
අයියේ පුළුවන්නම් Lift එකක් on/off කරන විදිය ගැන video එකක් ගේන්න
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Hari malli
@PASAN-bd2lv
@PASAN-bd2lv 11 ай бұрын
❤️❤️
@gee7416
@gee7416 2 жыл бұрын
Jaya
@minuhewage129
@minuhewage129 3 жыл бұрын
Lift eka athulata gihin ynnona floor eke anke press karala lift eke dora vahana button ek press krnnama onada..nattam ynnon flooreke btton ek press krama athida
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
දොර auto වැහෙනවා.කැමතිනම් close button එක press කරනන්න.එවිට ඉක්මනින් දොර වැසිය හැක
@sandakiyavrt9607
@sandakiyavrt9607 9 ай бұрын
අපි ලිෆ්ට් එක ලගට යද්දි මට කලින් ආපු කෙනෙක් ලිෆ්ට් එකේ පහලට යන්න ඕන වෙලා down arrow එක click කරා කියමුකො.මට යන්න ඕන උඩට එතකොට මමත් down arrow එක click කරල තියෙද්දි up arrow එක click කරන්න ඕනද? නැත්තම් ලිෆ්ට් එක කොහොමත් අපි ඉන්න flor එකට එනනිසා මම මුකුත් නොකර lift එක ඇතුලට ගියාට පස්සෙ අවශ්‍ය flor number එක click කරාම හරිද? අනිත් එක තමා මම උඩට යන්න ඔන කම තියෙද්දි පහල arrow එක click කරා කියමුකො ලිෆ්ට් එක ඇවිත් ඇතුලට ගියාට පස්සෙ මට වඩා උඩ flor එකක number එක click කරොත් lift එක මට අවශ්‍ය flor එකට යනවද නැත්තම් ඒ flor එකට නොයා තියෙනවද?
@slknowvlog
@slknowvlog 8 ай бұрын
Naha oya up eka click karanna oni bro
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
👍👍👍👍👍👍👍
@jihansachintha1206
@jihansachintha1206 Жыл бұрын
අපි හිතමු ලිෆ්ට් එක තියෙන්නේ 10. අපි ඉන්නෙ 5,අපිට යන්න ඕන 12ට එතකොට අපි ප්‍රෙස් කරන්න ඕන මොකද්ද?මේකද⬆ නැත්තම් මේකද⬇..මොකද අපි ලිෆ්ට් එක තියෙන තට්ටුවට වඩා පහලින් ඉන්න නිසා ⬇ ප්‍රෙස් කරල ලිෆ්ට් එක පහලට ගෙන්න ගන්න ඕනද නැත්තම් අපි 5 තට්ටුවෙ ඉදන් ⬆ ප්‍රෙස් කලොත් ලිෆ්ට් එක අපි ඉන්නෙ 5 තට්ටුවෙ කියල දැනගෙන 5 වෙනි එකට ඉබේම එනවද
@slknowvlog
@slknowvlog Жыл бұрын
Up buttun eka sir
@slknowvlog
@slknowvlog Жыл бұрын
Up button eka press karanna oni.namuth oyata pahalin kauru hari press karalanam lift eka pahalata gihin tami oya inna tanata enne
@Aswini27708
@Aswini27708 2 жыл бұрын
4 floor eka khomda prees krnne..memda ⬆️ PREES krla....athulta ghin 4 button eka prees krnnda one...
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Ground floor eke idan yanawanam eliye tiyena oya kiyana button eka press karala athulin 4th eka press kalama hari.deak igenagattanam channel ekath subscribe karala help ekak denna
@ruwansampath-qd6dg
@ruwansampath-qd6dg Жыл бұрын
Bim mahalata yanna onanam 1ho g ho dekama thibunoth press karanna ona mokakdda
@slknowvlog
@slknowvlog Жыл бұрын
1 kiyanne palaweni tattuwa. G kiyanne ground floor eka B kiyanne basement eka G press karanna
@liveSL6I26
@liveSL6I26 3 жыл бұрын
දැන් ලිෆ්ට් එක ඇතුලට ගිහිල්ලා යන්න ඕන තට්ටුව දුන්නම ඔටෝ දොර වැහිලා අදාල තට්ටුවta ගියාම ඔටෝ දොර arenawada?
@slknowvlog
@slknowvlog 3 жыл бұрын
Wahemawa oninam wahannath puluwan
@slknowvlog
@slknowvlog 3 жыл бұрын
Ow arenawa.arinna oni na.
@liveSL6I26
@liveSL6I26 3 жыл бұрын
thanks bro
@slknowvlog
@slknowvlog 3 жыл бұрын
Channele ekath sub karala help ekak denna
@neotecsolutions6668
@neotecsolutions6668 3 жыл бұрын
yes
@kperera2587
@kperera2587 2 жыл бұрын
Apita yatma thattuwata yann ona nm "G" btton eka prs krnn ona?
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Ow.habai basement floor ekak tibboth b kiyala ekak athi.eka press karanna oni
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Channel ekath sub karala help ekak denna
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
A kiwwe eliyenda.eliyan naha.eliya patten down button eka press karanna oni pahalata yanawanam
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Pahlamaneka b wenne ethakota
@danushkahemantha7675
@danushkahemantha7675 2 жыл бұрын
Bim mahala nathnam 1wana floor ekata yanne kohomada
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Lift eka athulata gihin anka gahala tiyenawa eke 1 ho g ho b lesa athi
@ruwansampath-qd6dg
@ruwansampath-qd6dg Жыл бұрын
@@slknowvlog 1 ho g ho b thunama thibunoth bim mahalata yanna mokakdda press karanna ona
@niroshadilrukshijayathilak52
@niroshadilrukshijayathilak52 3 жыл бұрын
Ethakota lift eka thiyana thana apita adala nadda? apita yanna ona pahalatanan pahalata udata nan udata .
@slknowvlog
@slknowvlog 3 жыл бұрын
Ahnaneka pahdili madi aye hariyataorashne ahanna
@slknowvlog
@slknowvlog 3 жыл бұрын
Channel ekath sub karala help ekak denna sub karala nathnam
@slknowvlog
@slknowvlog 3 жыл бұрын
Mn eke kiynawane lift eka pahala tiyenawanam oyata pahala yanna oninam inna thana idala oya press karanna oni pahala eka.oya udata yann oninam oya press karanna oni uda eka
@indrajithkumara2788
@indrajithkumara2788 2 жыл бұрын
G අකුරෙන් සදහන් වෙන්නේ කුමක්ද ,,,,,, ලිෆ්ට් එක ඇතුලට ගිහින් අපිට පලවෙනි 1, තට්ටුවට යන්න ඔනිනම් 1 , බොත්තම ප්‍රරේස් කරම හරිද,,,,, ඒ කියන්නේ අපි 5, හිටියා කියමු, 1 , යන්න 1 ඔබාම හරිද
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
G කියන්නෙ ground floor කියන එක.ඔව් පලවෙනි තට්ටුවට යන්න ඕනිනම් 1 press කරන්න ඕනි
@indrajithkumara2788
@indrajithkumara2788 2 жыл бұрын
ස්තුති සහෝදරයා,,,
@indrajithkumara2788
@indrajithkumara2788 2 жыл бұрын
මට G, කියන දේ සිංහලෙන් පැහැදිලි කරන්න,please
@indrajithkumara2788
@indrajithkumara2788 2 жыл бұрын
යාලු මට කියන්න පහලම මහලට බහින්න ඔන උනොත් මොකද කරන්නේ,,,,
@indrajithkumara2788
@indrajithkumara2788 2 жыл бұрын
යාලු අද මම ගියා,, පහලම මහලට බහින්න, 1, බොත්තම ඒබුවා,, ඒත් ඉට උඩ මහලේ තමා නැවතුනේ,,,,, පලම මහල හෙවත් ආරම්භක ස්තානයට බහින්නේ 0, ඔබාම හරිද
@dilandhanuka232
@dilandhanuka232 Жыл бұрын
lift eka athule yaddi api awale inna floor eka hriyatama dana ganne kohomada??a kiynne api 1 floor eke idan 5 floor ekata wage yanawanam 5 floor ekata awama daganne kohomada ??awale lift tiyena floor eka hoya ganne kohomada
@slknowvlog
@slknowvlog Жыл бұрын
Ekedi floor name eka kiyanawa ehema nathanam mokak hari tone ekak wadinawa.announcement ekak yanawa gidak lift wala
@dilandhanuka232
@dilandhanuka232 Жыл бұрын
@@slknowvlogethakota api yana floor ekata wada uda floor ekakata yana aya api yana lift ekema innawanam api 5 floor button eka press krnna onida naththan apita wada uda floor ekakata yan kauru hri a floor ekak select krla tibboth api 5 floor ekedi eliyata anne kohomada ??ehema eliyata anna apita 5 floor eke lift eka nawathinawada naththan ara mn kiuwa wage kauru hri ita floor ekak select krla tiyenawanam ethakota api 5 floor ekedi eliyata anne kohomada??poddak kiyla denna.ethakota thaniyama yana welawaka nam 5 floor button eka press krnna onida??me 2kama gana poddak kiyla denna
@dilandhanuka232
@dilandhanuka232 Жыл бұрын
@@slknowvlogapi yana lift ekema thawa aya hitiyath eth apita yannan oni floor eka aniwarenma select krnna onida??naththan ayala wena floor ekak select krla tiyena api select krnna oni nadda
@slknowvlog
@slknowvlog Жыл бұрын
Ow aniwaryen select karannama oni
@slknowvlog
@slknowvlog Жыл бұрын
Kauru hari select karala tibboth karanna oni naha
@biguninduwara8796
@biguninduwara8796 2 жыл бұрын
Loku deyak igana gaththa
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Thanks
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Subscribe ekak dila help ekak denna
@superblysachith4147
@superblysachith4147 2 жыл бұрын
Lift eke vip yanne khomada
@slknowvlog
@slknowvlog 2 жыл бұрын
Hama lift ekakama naha ehema.vip lift walata gidak welawata finger machine ekak ho wenama liftvekak daanawa adala kenata pamanaka yanna puluwan widiyata.ekaitai vip kiyanne
@danushkahemantha7675
@danushkahemantha7675 2 жыл бұрын
G akuren kiyawenne bim mahalada
@slknowvlog
@slknowvlog Жыл бұрын
Ground floor eka
How does an Elevator work?
11:33
Jared Owen
Рет қаралды 4,1 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
sparsh elevators And company (home lift) +919911144918
4:34
Naresh Yadav
Рет қаралды 95
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 41 МЛН