How to use & beauty benifits of saffron Sinhala සැෆ්රන් (කුoකුම) නිවැරදිව පාවිච්චිය ඉතා වැදගත්

  Рет қаралды 147,940

UMA

UMA

Күн бұрын

💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
◾Instagram : / uma_vlogger
◾Facebook: / kavindya.uma
🔸️වීඩියෝවෙහි කියවෙන ආලේපන වල අඩංගු වන ද්‍රව්‍ය වලට ඔබේ අසාත්මිකතා පෙන්නුම් කර ඇත්නම් ඒවා ඔබේ සිරුරේ ගැල්වීමෙන් වළකින්න.
🔸️අලුත් යමක් ආලේප කිරීමට පෙර ආසාත්මිකතා පරික්ෂණයක් සිදු කරන්න
🔸️ඔබ සම හෝ හිසකෙස් සම්බන්ධ යම් තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම්, ගැබිණි මවක් නම් හෝ මවුකිරි ලබාදෙන අයෙක් නම් මෙහි සඳහන් ආලේපන ගැල්වීම හෝ ආහාරයට ගැනීම වෛද්‍ය උපදෙස් මත එය සිදු කරන්න
Saffron is the most expensive spice in the world because of its beauty and health benefits. But you have to be very careful with the dosage of this when you take it orally. This video gives you a quick and clear explanation how to use Saffron, who should not use saffron and benifits and many more things about the spice. Everything is well explained step by step in sinhala. One can have a clear idea about saffron after watching this video.

Пікірлер: 767
@NilminiMadushani
@NilminiMadushani Жыл бұрын
අම්මෝ මෙහේ තියනව ඕනි තරන් 😍😍😍
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 7 ай бұрын
ස්තූතියි දැනුවත් කලාට මිල කීයද බුදු සරණයි ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@udayakumari6592
@udayakumari6592 Жыл бұрын
Madaperadiga rasakawili walataththe walatath danawa danuwath karata godak sthuthiyi mama oman inne mehe nam godak durata pawichi karanawa
@MaduIshara-o6e
@MaduIshara-o6e Жыл бұрын
Akke saffron walin labena pata kochchara kalayak thiyeda ,kochchra kalayak thiya ganna puluwanda nathara kaloth hitaou patama eida
@MaduIshara-o6e
@MaduIshara-o6e Жыл бұрын
Nathara karala e pata e vidihatama thiyaganna vidihak kiyannako akkiyo
@dilkidilki7970
@dilkidilki7970 3 жыл бұрын
ගොඩක් හොද විඩියෝ එකක් අදත් දාලා තියනවා ගොඩක් ස්තුතියි ඔයාට.... 🌹🌹🌹🌹🌹
@sakunthalaranasinghe9412
@sakunthalaranasinghe9412 3 жыл бұрын
හරිම ශෝක් අක්කි ඔයාගේ වීඩියෝ මන් හැමදාම බලනවා ගොඩක් ප්‍රතිපලතියේ ඔයාගේ වීඩියෝ වලින්
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 4 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් අදත් තියෙනවා ,,තෙරුවන් සරණයි නංගී ,,😍❤😘
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@apsarasadamali4311
@apsarasadamali4311 4 жыл бұрын
goodakka
@rashoodjokerjokkker1651
@rashoodjokerjokkker1651 4 жыл бұрын
👍🌹❤💯
@thilinanuwan2959
@thilinanuwan2959 3 жыл бұрын
Me patta ganna oi 1000
@slbuscreation9976
@slbuscreation9976 4 жыл бұрын
මං ඉන්නේ සෞදියේ මෙහේ සප්‍රන් තියෙනවා හැම ගෙදරම මාත් පාවිච්චි කරනවා ගොඩක් හොද ප්‍රතිපල තියෙනවා
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 5 ай бұрын
කොහෙද තියෙන්නේ
@rupikanilanthi-x1e
@rupikanilanthi-x1e 24 күн бұрын
Hello friend 😅💐
@deshaniprasadika8403
@deshaniprasadika8403 2 жыл бұрын
මේ වීඩියෝ කරනවා හරිම ලස්සනයි ඔයා ❤️❤️
@SreeLanka-gq5kj
@SreeLanka-gq5kj 6 ай бұрын
ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@gamage3953
@gamage3953 3 жыл бұрын
mn me හැමදේම කරනවා උමා .thank you 😍😍
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@මානසිකසුවයසහාසතුට
@මානසිකසුවයසහාසතුට 3 жыл бұрын
Oya lassana nane e unata
@purnaweer2102
@purnaweer2102 2 жыл бұрын
@@මානසිකසුවයසහාසතුට ඔයාගේ comment එක ඔයාගේ channel එකේ නමට ගැළපෙන්නෙ නෑනෙ ඒ උනාට 😂
@deepthi4065
@deepthi4065 2 жыл бұрын
@@purnaweer2102 😂
@achalamadhubhashini9619
@achalamadhubhashini9619 Жыл бұрын
Thank you so much for your valuable facts❤
@delimadelimadelima
@delimadelimadelima Жыл бұрын
❤❤❤ harima Hoda deyak karanne oya
@geethakanthi8080
@geethakanthi8080 2 жыл бұрын
Good morning Have a great and beautiful day 2023 Happy prosporous New year Thankyou somuch Budhusarsnai Teruwansaranai
@hemanthirajapaksha4075
@hemanthirajapaksha4075 Жыл бұрын
හොද සැෆ්‍රන් ගෙන්න ගන්නේ කොහොමද? වර්තමාන මිල කොහොමද
@NM-sb1vm
@NM-sb1vm 2 жыл бұрын
Wathurata dala bonna ona mona welawatada.renuth ekkada bonne
@kavieeweerasinghe6132
@kavieeweerasinghe6132 4 жыл бұрын
Thank you so much for sharing these valuable facts with us akka ♥️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@star-uo6fe
@star-uo6fe 11 ай бұрын
අක්කෙ ඔයා ඕවා ගත්තෙ කොහෙන්ද හොද ඒවා ගන්න තැනක් දන්නවද ?
@rasangishehan562
@rasangishehan562 2 жыл бұрын
Akke mekata reply ekak danna aniwaryen.🙏 mn kettu kenek.badagini wenna beth ekak bonawa mn.athakota saffron eka පාවිච්චි kalata kamak nedda.mekata kettu wenawada
@rasheedaroshan3538
@rasheedaroshan3538 2 жыл бұрын
Thank you. It's so clear .
@sadaliamanda9040
@sadaliamanda9040 4 жыл бұрын
හරිම පැහැදිලිව හැමදේම කියලා දෙනවා.ස්තුතියි 💖🌷
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@maxxweekl1741
@maxxweekl1741 Жыл бұрын
Mta oniiii
@subadraa.m4533
@subadraa.m4533 4 жыл бұрын
Oyaga.vidiyo .harima.පැහැදිලි
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@user-zo9iz6qb2d
@user-zo9iz6qb2d 4 жыл бұрын
Most important vedio ekak akkiyo thanks manika,😍😍😍❤️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 4 жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝ නංගි බුදුසරණයි
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@ashanpubudu7816
@ashanpubudu7816 Жыл бұрын
@@uma9764 රේනුත් බොනවද අක්කෙ
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
මම සවුදි වල ඉන්නේ මම තේ බොනකොට දමනවා හොද පැහැදිලිකිරිමක් එ වගෙම මගෙ මුනේ දුබුරැ පට පැල්ලම් ඇති වෙලා තියනවා අනේ පිලිතුරක් දෙන්න මම සවුදි අවට පසු තමයි එයම පැල්ලම් අවේ👍👍👍👍👍👍❤❤❤🙏
@rameshanishadi1431
@rameshanishadi1431 3 жыл бұрын
Original safron eka ganna puluwan kohenda
@sandunisanduni2291
@sandunisanduni2291 Жыл бұрын
Godak vatinava akke me vedeo eka. safran unu vaturatada dala bonne.el vaturatada
@m8n231
@m8n231 4 жыл бұрын
Uma akki ath deka awa paha ganwela thiyenne pahapath karaganna sath karayak kiyannko plc,thank akkiyo 😘😘👍🏾💋💋
@uma9764
@uma9764 4 жыл бұрын
Meka try karanna
@funneykids4793
@funneykids4793 3 жыл бұрын
Oyage video Hama ekakma balanawa.harima lassanai.anith ayage gatalu oyata oyata hodata danenawa me widihata hamoma lassana karana eka LOKU pinak.thawa video karanna wasana shaktiya labewa bs
@samanthianuruddi1018
@samanthianuruddi1018 2 жыл бұрын
Kiri dena ammalata use karannà hondq naddq dr .babata awruddai
@duleerajapaksha3695
@duleerajapaksha3695 2 жыл бұрын
Akki ඔයා ගොඩක් ලස්සනයි
@Safeek05
@Safeek05 Жыл бұрын
Shampoo ekata danna puluwanda
@subanisuba9364
@subanisuba9364 6 ай бұрын
Komarika gel walata dala muna gawa tikak danawa pavichchi karata kamak nadda akki
@oshadigunasekara8971
@oshadigunasekara8971 2 жыл бұрын
Uma kohenda ganna thiyenne.narammala hri kurunegala hri thiyenawada
@nayananandani4065
@nayananandani4065 9 ай бұрын
සැෆ්‍ රන් වගේ කුංකුමත් කිරි එකට දාලා බොන්න පුළුවන් ද??
@nirupasomarathna3529
@nirupasomarathna3529 2 жыл бұрын
Hoda saffron kohenda ganna thiyene...pita ratakin genna ganna puluwanda.
@thushanimadhushika3833
@thushanimadhushika3833 2 жыл бұрын
Akke saffron daily drink ekk widiyata use karata prasnayak nedda.
@hansikasewwandi61
@hansikasewwandi61 3 жыл бұрын
Akki hamdama adu mathrawakin biuwata kamak na neda???diyawadiyawa thiyn kenekut
@priyankagalappaththi6506
@priyankagalappaththi6506 2 жыл бұрын
supliment ekak kiyannako
@shehanibandara545
@shehanibandara545 3 жыл бұрын
Akke anga ushna hinda dawasak ara dawasak biwwata kamak nadda
@shanikafernando3597
@shanikafernando3597 3 жыл бұрын
Ane kohenda ganna vishvasa thanak kiyannako
@Manukamanuka-tr5vy
@Manukamanuka-tr5vy 6 ай бұрын
Saffron laba ganne kohomada ganan kohenda mudal gana kiyak wethara weyda අපට westhara kiyannako please
@nilanthirenuka8621
@nilanthirenuka8621 4 жыл бұрын
Godak sthuthi...me gana kiyala dunnata.......
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@Nishadi8792
@Nishadi8792 Жыл бұрын
Mata evanna puluvanda
@jananihansamali9618
@jananihansamali9618 2 жыл бұрын
akke saffron walin labena pata digatama e kynne api pawichchiya nawaththuwath digatama tynwd nttm e pata tyenne use krnkl withrd akke
@bawanijanithya4156
@bawanijanithya4156 3 жыл бұрын
Akki e රේණු ain karalada bonne
@sanduniprabodhya5567
@sanduniprabodhya5567 2 жыл бұрын
Hot water walatada normal water walatada saffron danna ona?
@izubuddi3355
@izubuddi3355 4 жыл бұрын
Ane thank u akki menika.mn me gena hoya hoya hitiye .bonna kalin..💐😘😘😍
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@psindudilshan850
@psindudilshan850 2 жыл бұрын
Saffron kuduth tynwane akke ewa hodaida
@nsandamali6484
@nsandamali6484 10 ай бұрын
Meken result enna kochchra kalayak yanaqada
@nisansalasandeepani1571
@nisansalasandeepani1571 3 жыл бұрын
Athtma me video ek godak watinw...Akki mt aurudu 23 saffron gatht kmk nadd..e wagem poddk pahadili krna puluwnd aga ushani nm kohomd meka gnne...
@asft1297
@asft1297 4 жыл бұрын
Wow saffron gana kiyaladunnata godak thanks wish you good luck ma kuweit nisha🌹🌹🌹
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@maleeshadulshan3463
@maleeshadulshan3463 4 ай бұрын
Unu waturama danna oneda natnanm normal waturen hadala bonna puluwanda
@niranjansachini5172
@niranjansachini5172 3 жыл бұрын
Super ...akki saffron bonna hodama time eka mkadda
@dismisinduja7736
@dismisinduja7736 2 жыл бұрын
I watched your vedio firstly.can I help me.saffron hot water walata dla neda bonne fresh milk bonne nethnam.hota water wlat dla beela can I mix the saffron with my face cream.
@thanksdilrukshiathurugiriy3612
@thanksdilrukshiathurugiriy3612 Жыл бұрын
Miss mata saffron ganna one kohomada...pls send me
@maheshikapriyadarshani5818
@maheshikapriyadarshani5818 9 ай бұрын
Hoda warge hoya ganna kohomd akke
@kavindyahashini435
@kavindyahashini435 2 жыл бұрын
අක්කා මේක උදේට විතරද බොන්න පුලුවන් රෑට බොන්න බැරිද
@chathurangachathuranga9989
@chathurangachathuranga9989 2 жыл бұрын
Genna ganne kohomada
@sadukavi6200
@sadukavi6200 3 жыл бұрын
Podi babalata denna hoda nedda
@vishadhidilhara9537
@vishadhidilhara9537 3 жыл бұрын
Akka api hemadama bona kiri ekata dala biwwata kamak nadda??
@dayanidayani9871
@dayanidayani9871 3 жыл бұрын
Akki hamadama hamadama gaththoth ප්‍රතිඵල ganna kochchara kal yanawada plz reply akki😍
@silvasameeranuwan4182
@silvasameeranuwan4182 3 жыл бұрын
Akki saffron digatama use karanna onida nawaththuwama hame pata ehema wenas wenawada
@shammisumathipala3858
@shammisumathipala3858 2 жыл бұрын
kzbin.info/www/bejne/pYOmh5WKl65rhqM හොඳ saffron එකක් මාත් online ගෙන්න ගත්තා. මේ ලින්ක් එකෙන් ඔයාලට ඒක බලාගන්න පුලුවන්😊
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 4 жыл бұрын
ගොඩක් වටිනවා විස්තර කලාට බොහොම ස්‍තුතියි
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@shirmilathushani8625
@shirmilathushani8625 3 жыл бұрын
Akki lankawe original saffron ganna thanak kiyannko
@chandrakumari7134
@chandrakumari7134 3 жыл бұрын
ගොඩක් හොඳ videyo එකක් ඔයාට බුදු සරණයි
@uma9764
@uma9764 3 жыл бұрын
💛
@shashinijayalath96
@shashinijayalath96 2 жыл бұрын
Akki saffran walata kettuwanawada...anee kiynnkoo
@upekshadisanayaka272
@upekshadisanayaka272 3 жыл бұрын
Akkiyo hoda saffron gnne khenda kynnko hoda product ekk kynnko saffron thyena.akki oya gdk lasssnai
@Drems963
@Drems963 3 жыл бұрын
Akke saffron biila nathara keruwat psse mokad wenne .digatam e hame lssn paata thynwd .naththn monhri weida nathara karama..
@neeshamadhuwanthi6648
@neeshamadhuwanthi6648 3 жыл бұрын
දවස ගානෙ බිව්වට ප්‍රශ්නයක් නැද්ද ? එහෙම saffron දාලා
@rashmirasanjana717
@rashmirasanjana717 3 жыл бұрын
Akke badiee brand ek hodaid..wishwsi need
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
Akke mage ath yata konda kalui tikak..itin dr rashel eke alo jel ekata saffron renu tikak dala miz krl night ekata vitatak use karoth hodada akke..😍😍
@sheranid2558
@sheranid2558 8 ай бұрын
Low sugar tiyenn kenkta hodad
@tilakagardy7137
@tilakagardy7137 4 жыл бұрын
oyaga vidiyo aka godak hodai pahdelei oya godak lassai bs
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@isherapriyadarshani4471
@isherapriyadarshani4471 3 жыл бұрын
Akki oya godaaaaaak lassanai.❤️
@gehdhjdhdvdhshus714
@gehdhjdhdvdhshus714 10 ай бұрын
thanks oyata godak harema pahadelee
@waishuwaishnavee3622
@waishuwaishnavee3622 4 жыл бұрын
අක්කේ චන්දනාලේප ස්ටෝබෙරි ෆේස් වොශ් එක all skin ඒක හොදයිද? පොඩ්ඩක් කියන්න පුළුවන් ද
@ireshadasanthi6124
@ireshadasanthi6124 3 жыл бұрын
Nangi Saffron Naight Cream Ekata Dala Mune Gavata Kamak Nadda
@pushpaanoma4699
@pushpaanoma4699 3 жыл бұрын
Nangi mar babek hambavenda inne man saffron biuvot aulaka vena akak na neda
@indranigamhewage9281
@indranigamhewage9281 4 жыл бұрын
Hode video akak....thanks.....😘😘😘😘😘😘😘
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@inokanethushi2756
@inokanethushi2756 3 жыл бұрын
Akke api ganne kohomada
@nethminimesha1553
@nethminimesha1553 3 жыл бұрын
Akki 15 years ayata saffron use karata kamak nadda 🤗
@malikadisanayaka65
@malikadisanayaka65 4 жыл бұрын
Thank you akkiyooooo godak watina deyak pehadili kare
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@rameshmusic6083
@rameshmusic6083 2 жыл бұрын
akke saffron valata back head ahema hoda venavada
@nithunimanthi3755
@nithunimanthi3755 4 жыл бұрын
මෙහේනම් හරීයට තියෙනවා ඒත් මේ ගැන දැන සිටියේ නෑ අදින් පස්සෙ පාවිච්චි කරන්න ඕනා
@uma9764
@uma9764 4 жыл бұрын
💛
@priyaniherath3360
@priyaniherath3360 3 жыл бұрын
Akke mata tiyanwanm matath dennko
@sujithfonseka5784
@sujithfonseka5784 2 жыл бұрын
@@uma9764 uma
@rehashasilva23
@rehashasilva23 Жыл бұрын
Saffron renuwath gillata kmk nadda
@user-zo9iz6qb2d
@user-zo9iz6qb2d 4 жыл бұрын
Ane akki fish oil gana vedio ekak karannako plz
@uma9764
@uma9764 4 жыл бұрын
Ok
@pushpikapushpika9515
@pushpikapushpika9515 2 жыл бұрын
පිට රට හැම ගෙදරම සැප්රම් ගන්නවනෙ රයිස් එකට දාන්න ගැහුව කියල කොපි එක්වු දාන්න හැමදාම දවසට දෙපාරක් හැදුවොත් ඒ හැමපාරටම මේව දානව හොදද
@rasadarimadhuwanthi1631
@rasadarimadhuwanthi1631 2 жыл бұрын
aurudu 18 ta adu lamai biuwta kmk nadda
@anjanaliyanage1285
@anjanaliyanage1285 2 жыл бұрын
උණු කිරි එකකට saffron දාලා බිව්වාට කමක් නැද්ද අක්කි
@shaniakasha7864
@shaniakasha7864 3 жыл бұрын
Akki hodama safron ganna puluvan kohenda.. kiyanna puluvandaa
@hirunihanshini3968
@hirunihanshini3968 2 жыл бұрын
Akki fresh milk eka unu karala neda saffron danna oni? Rata biuwata kaman nadda?
@udarisanjeewani6948
@udarisanjeewani6948 4 жыл бұрын
Original eka kohomada ganne nango....💞
@NadeekaKumri
@NadeekaKumri 6 ай бұрын
Thanks dear
@p.minoka2843
@p.minoka2843 2 жыл бұрын
Saffron face cream night cream thiyenawada plz mg me
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp Жыл бұрын
Thank you nnga❤️💛
@chenudilrukshi9131
@chenudilrukshi9131 2 жыл бұрын
උනු වතුරට දැම්මට කමක්නැද අක්කි
@AmashaSewmini-rc5qk
@AmashaSewmini-rc5qk Жыл бұрын
Original saffron ganna puluwan thenak kiyannako akka
@menikmenik6489
@menikmenik6489 4 жыл бұрын
thank sudu godak watinawa api oahe bonawa ❤️
@uma9764
@uma9764 4 жыл бұрын
💛
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
HOW TO USE SAFFRON  IN SINHALA
8:33
Tharusha Vishal
Рет қаралды 176 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН