How to use Magicbit Tiny Buzzer Sinhala | Magicbit Tiny Buzzer |Magicbit Tiny Projects Sinhala

  Рет қаралды 190

Thisara Bro

Thisara Bro

Күн бұрын

How to use Magicbit Tiny Buzzer Sinhala | Magicbit Tiny Buzzer | Magicbit Tiny Projects Sinhala | magicbit tiny tutorials |
අද අරගෙන ආවේ Magicbit Tiny Board එක Coding කරලා කොහොමද Buzzer එකත් එක්ක වැඩ කරලා Music එකක් හදන ආකාරයයි. අපිට පුළුවන් මේ ක්‍රමය හරහා Melody කිහිපයක් ම සාදා ගන්න.
Magicbit Tiny කියන්නෙ ලංකාවේ හදන, සුපිරි features තියෙන, Market price එකෙත් ගණම් අඩු Development Board එකක්.. මේ Board එකේ Features ගැන කතා කළොත් මේකේ Include වෙලා තියෙනවා..
🛑 1 X Light Sensor (LDR)
🛑 1 X Buzzer
🛑 1 X RGB LED
🛑 1 X Potentiometer
🛑 1 X Motor Driver
🛑 2 X IR Sensor
🛑 2 X Push Buttons
🛑 4 X LED ( Red, Orange, Green, Blue)
🛑 External Pins
මේ Features නිසා ගොඩක් පහසුවෙන් මේ Tiny Borad එකත් එක්ක වැඩ කරන්න පුළුවන්.
අපට පුළුවන් මේ Development Board එක අරගෙන මේකෙ එන Buzzer එකත් එක්ක වැඩ කරලා Music එකක් Play කරන්න. ඒ වගේ ම අපි දන්න Arduino IDE එකෙන් ම Coding කරන්නත් පුළුවන්.
අපි මේ වීඩියෝ එකට ම ගිහින් බලමු කොහොමද මේක කරන්නේ කියලා. දිගටම මේ වීඩියෝ එකත් එක්ක join වෙලා ඉන්න, ඒ වගේ ම Thisara Bro KZbin Channel එකත් SUBSCRIBE කරලා තියා ගන්න මම දාන අලුත් වීඩියෝ බලන්න.
ඔයාලටත් මේ Development Board එක මිලදී ගන්න පුළුවන් මේ පහළ තියෙන Link ඔස්සේ...
More Details : magicbit.cc/tiny
Order Now: magicbit.cc/pr...
ඒ වගේම අලුත් Magicbit Tiny එක ගැන දැන ගන්න කැමැති අය පහළ මගෙ KZbin Channel එක ඔස්සේ සම්බන්ධ වෙලා THISARA BRO ව SUBSCRIBE කරන්න.
Thisara Bro KZbin Link :- / @thisarabro
Thisara Bro Facebook Page Link :- / thisara-bro-104268528604016
(පළමු සිය දෙනාට 20% වට්ටමක් සමඟින් රු.1950/= පමණයි )
ඉතිම් මේ Video එක යාලුවො අතර Share කරන්න,
2024 ආව අලුත් Arduino Board එක ගැන දැනුවත් වෙන්න...!!!!
SINHALA ARDUINO BASIC TUTORIAL :- • SINHALA ARDUINO TUTORIAL
SINHALA ARDUINO PROJECT :- • SINHALA ARDUINO PROJECT
🙏 ස්තූතියි !🙏
[SOCIAL MEDIA]
Facebook : / thisara.madh. .
Facebook Page : / sl-arduino-p.. .
Instagram : / ​​
ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් Comment කරන්න.
[ LIKE ]
[SHARE]
[SUBSCRIBE]
Thanks for Watching...!
#Magicbit_tiny_sinhala
#Magicbit_tiny_Buzzer_Music
#Magicbit_tiny_Buzzer
#Buzzer_Music_Programming
#magicbit_tiny_thisara_bro

Пікірлер: 3
So Don't Throw Your Old Phone Charger Away! - More Than You Think
6:53
How To Make VIP Light system/police light LED/emergency light.
4:43
Ape Electronic
Рет қаралды 352 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 44 МЛН
How to use rotary encoders
14:12
FriendlyWire
Рет қаралды 34 М.
Magicbit Tiny - Coding නැතුව Arduino කරන්න
7:57
Magicbit - Sinhala
Рет қаралды 1,8 М.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 239 М.