KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Learn Japanese geminate consonant in sinhala I Hiragana - 4 | හිරගන අකුරු හල් කිරීම | ひらがな促音を学びましょう
15:42
Time in Japanese | ජපන් බසින් නිවැරදිව වේලාව කියමු | 時間を学びましょう
21:16
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
99.9% IMPOSSIBLE
00:24
coco在求救? #小丑 #天使 #shorts
00:29
My scorpion was taken away from me 😢
00:55
How to write Hiragana long sounds in Sinhala I Hiragana - 3 | හිරගන දීර්ඝ අකුරු ලියමු Iひらがな長音を学びましょう
Рет қаралды 177,138
Facebook
Twitter
Жүктеу
1
Жазылу 143 М.
Kashikoi Japanese Center
Күн бұрын
Пікірлер: 697
@Kashikoi
Жыл бұрын
Class details - kashikoi.lk/student/courses
@sandalipiyumali4158
3 жыл бұрын
දිගටම videos දාන්න අක්කෙ.. 🙂නවත්තන් එපා... ඔයා උගන්නන දේවල් ගොඩක් හොදට තෙරෙනව.. good job❤️
@Kashikoi
3 жыл бұрын
Thank you very much!😊💚
@umeshaweerasingha4418
2 жыл бұрын
Oyta godak pin sense oya mage campus eke.mata harima admbarayi..jaya wewa
@stharangastharanga4367
2 жыл бұрын
ඔව් අනිවාර්යෙන් දාන්න වීඩියෝ ඔයා කියලා දෙන ඒවා හොඳට පැහැදිලි තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා
@buddhikatv100
2 жыл бұрын
එකනම් ඇත්ත පැහැදිලි යි
@milindathushara
Жыл бұрын
ඇත්තටම අක්කි මං 🇯🇵ගොඩක්ම ඉගෙන ගත්තෙ ඔයාගෙ වීඩියෝ වලින් 🥰හිතට දැනෙන්න වදින්න උගන්වනවා.... ඒක හැම ගුරුවරයෙක්ටම බෑ.❤
@shashirandeniya7643
2 жыл бұрын
හරිම පැහැදිලි විදියට කියල දෙනවා..clz එකෙන් අල්ල ගන්න බැරි උනු ඒවා අක්කි ඔයා නිසා සරලවම තේරුම් ගන්න පුළුවන් උනා.keep it up ❤️
@SuviDhamma
12 күн бұрын
🌹🌿🌹🌿 දුව ඔයාට බොහොම ස්තුති 🙏❤️ පැහැදිලි කිරිම super 🌹🌿🌹🌿
@gaganabimsarani8671
3 жыл бұрын
අක්කි ඔයා හරිම ලස්සනට කියලා දෙනවා අක්කි දිගටම videos දාන්න අක්කි ඔයා හරිම හොඳ ගුරුවරියක් ❤️❤️
@Kashikoi
3 жыл бұрын
Thank you very much!💜😊
@ksd-b8k
9 ай бұрын
aniwaren
@sonalinimsara8504
2 ай бұрын
Ow akke mn oyagen igena gannawa
@cristinacristina5360
2 жыл бұрын
ගොඩක් පැහැදිලි වේ උගන්වනවා. දිගටම විඩියො දාන්න lessons වල. Thank you akki .... Good job ❤️💯🔥
@chandraprabhath6116
3 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලිව පාඩම කියල දෙනව ගොඩක් ස්තුති .
@Kashikoi
3 жыл бұрын
😊💚
@charugirl5624
2 жыл бұрын
ඔයාට පින්..පාඩම් ඔක්කොම හොදටම තේරෙනව ❤
@asankapriyasad1860
3 жыл бұрын
Your voice and your explanation are very clear. thaks you ❤️❤️
@Kashikoi
3 жыл бұрын
Thank you!💚🥰
@wasanasubasinghe7677
3 жыл бұрын
ගොඩක් හොදට තේරෙන්න කියලා දෙනවා ,, ගොඩක් ඉස්තූති ❤️
@Kashikoi
3 жыл бұрын
Thank you!🤍🥰
@onithadamajaya
9 ай бұрын
හරි ලස්නසට , පැහැදිලිව කියලා දෙනවා අපේ හිනවලට යන්න මේවගෙ විඩියෝ ගොඩක් උදව් වෙනවා❤❤⭐⭐
@sampathsampath9684
8 ай бұрын
ටීචර් උගන්වන ඒවා හොඳට තේරෙනවා මට තාම අවුරුදු 11 හරි ආසාවෙන් japanese ඉගෙන ගන්නෙ 💖💖
@Kashikoi
8 ай бұрын
💜💜
@sasikalamaduwanthi807
2 жыл бұрын
ඔයා උගන්නන ඒවා හොදට තේරෙනවා අක්කේ..❤️❤️ ඔයාට ගොඩක් පින් ❤️❤️❤️
@sudeemavishaka8810
2 жыл бұрын
තැන්ක්ස් අක්කෙ, මුලින්ම ඉගෙනගත්තෙ අද, ඔයා කියන එවා හොදට තෙරෙනවා ❣️, good luck 👍
@_spcreation_8868
2 жыл бұрын
නියමයි අක්කේ ඔය කියන දේවල් ඉතාමත් පැහැදිලි ...හොදට තේරුම් ගන්න පුළුවන් ..තවත් මේ විදිහට vedio කරන්න ..good luck sahooo..👍👍❤️
@Danuruddha-d
5 ай бұрын
Mis please continue this vedeos. Your vedeo will be inspired the all to start learning Japanese 🌹
@Kashikoi
5 ай бұрын
💐💝
@rdangels116
2 жыл бұрын
නංගි ක්ලාස් එකට වඩා ඔයාගෙන් හොඳටම ඉගෙනගත්තා, ස්තුතියි ♥️
@fasterfaster8709
2 жыл бұрын
Godak watinava vedios. Pehediliva kiyala denava.digatama vedios danna.. igenaganna lesi.. ❤️❤️
@ssandya307
7 күн бұрын
Harwma hodae. Akke mat thirnwa❤❤
@sithuarshinsha5094
3 жыл бұрын
Thank you very much for this useful lesson!!!.....
@Kashikoi
3 жыл бұрын
It's my pleasure!😊💙
@piyumidilshani6047
2 жыл бұрын
දිගටම ඔය විදියට විඩියෝ දාන්න අක්කෙ..ඔයා කියන දේවල් හොදට තේරෙනවා.තෑන්ක්ස් අක්කෙ ❤️🌹
@gayanhewage3336
2 жыл бұрын
හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් sensei ඔයාගේ ඉගැන්වීම ඉතාමත් හොඳයි 👍
@DanukaFeyar
Жыл бұрын
Thank you akke oyage videos walata
@kamalbandula4767
3 жыл бұрын
අක්කෙ ගොඩක් හොදින් තේරෙනවා thanks ❤️
@lkshith5353
2 жыл бұрын
මාරම විදිහට තෙරෙනවා අක්කා ඔයා කියලා දෙන විදිහට good job. Thanks Akka. මෙහෙම කියලා දෙනවාට 🙏❤
@shashi_Jayasundara
2 жыл бұрын
Sensei aththatama hodata theruna lesson eca♥️ Puluwan nam me wagema N5 walata adaala occoma lessons & kanji me wage videos walin ugannannko♥️ Aththatama salli nethi ayata senseige videos walin igena gena exam pass unoth eca loku pinac ❤️😇
@DanukaFeyar
Жыл бұрын
Akke oyage video supiri hamadama videos danna
@sathsaranisankalpana4227
3 жыл бұрын
aah new lesson ekak dammaneh misss............🌸🌼thank you miss👩
@Kashikoi
3 жыл бұрын
Welcome!💜🥰
@chamilajayanthi1083
2 жыл бұрын
Harima pahadali sennse, asai aha gena inna💕💕🇯🇵🇯🇵💕💕
@ptheropthero3679
Жыл бұрын
අපිට ඉතා වැදගත් පාඩම් ඉගෙනුම් කියා හොඳට පැහැදිලියි
@anuradhafernando5650
Жыл бұрын
මම හැම දාම බලනවා මිස් ස❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
@Kashikoi
Жыл бұрын
💚🥰💐
@dulanjaleemadushani7612
2 жыл бұрын
හරිම පැහැදිලියි.දිගටම උගන්වන්න.ස්තූතියි
@namjoonkim7720
2 жыл бұрын
Thank you 先生 . I look your all lessons every weekend morning 🌿🥰
@Kashikoi
2 жыл бұрын
💚🙇♀️
@samanthaautoengineering8792
2 жыл бұрын
Thank you very much 😊 Godaak watina paadamak👏🌷
@themgamer9406
3 жыл бұрын
Thanx akke digatama karagena yanna puluwan wenna kiyala prarthana kranawaa....
@Kashikoi
3 жыл бұрын
Thank you very much!✨
@alchemist6975
2 жыл бұрын
You are a great teacher,Thank you
@thesarupamithra3216
Жыл бұрын
මම මිස්ගෙ ඔන්ලය්න් ක්ලාස් එකේ ඉන්නව හොදට කියාදෙන හැමදේම තේරෙනවා ගොඩාක් ස්තුති 🙏
@Kashikoi
Жыл бұрын
Thank you very much thesaru san💚🥰
@ashendananjayakarandawela6514
2 жыл бұрын
මාරම විදියට උදව්වක් අක්කේ මේක good job ගොඩක් දේවල් ඉගෙන ගත්තා හැම video එකක්ම බලනවා ලොවෙත්
@ashendananjayakarandawela6514
2 жыл бұрын
අක්කේ කිව්වට සමාවෙන්න සෙන්සේ
@dilshandilshan3873
2 жыл бұрын
Tnq very much clz eke Bari wechcha oyagen allagathe
@sanjanadewminee5513
2 жыл бұрын
harima pahadiliy akki🙃🙃🙃 thanks
@geethikamadubashani5670
2 жыл бұрын
හොදට තේරෙනවා අක්කි ඔයා කියලා දෙන ඒවා.. මම ඔයාගේ online class එකට සම්බන්ද වෙනවා
@leshanmadushanka6878
2 жыл бұрын
Hodatama kiyala denawa. Good luck. Digatama karanna nangi ❤️
@sunethwijesuriya4650
2 жыл бұрын
ගොඩක් හොදට තේරෙනවා දිගටම විඩීයෝ දාන්න මිස් ❤️
@ChalaniUdeshika-c2z
5 ай бұрын
Niyamai akki oya kiyala dena deval godak hodata therenava ❤🎉
@Kashikoi
5 ай бұрын
🩵🥰
@Koreandramas910
2 жыл бұрын
Thnks akkiyo♥😊..godak watinw nikm inna eke balala igena gaththa kiyala wedi wenne ne kawadawath..thnk u soo much🥺🖇️....
@dilshaumesh1262
5 ай бұрын
Tanx akke.oya kiya dena vidihen godak terenava .🥰💗
@Kashikoi
5 ай бұрын
🧡
@sethakasathnula4724
2 жыл бұрын
Hodata therenava kiyala dena vidiya.pin oyata nango.🙏🙏😍
@rajithasankapala-kl4nf
Жыл бұрын
Supiri yatama kiyala denwa balannath asayi digatama video danna 🙏
@nisalnimesh5018
5 ай бұрын
Thanks sensei ගොඩක් හොදට තේරුනා❤🎉
@Kashikoi
5 ай бұрын
🩵
@SadakalumAloka
Ай бұрын
ගොඩක් හොඳට තේරෙනවා කියලා දෙන දේ අක්කේ
@Kashikoi
Ай бұрын
🩷🦋🥰
@paba7294
2 жыл бұрын
හරිම ලස්සනට හොදටම තේරෙන්න කියා දෙනවා අක්කි ඔයා.tysm ❤️🌸🙏
@TharushiLakmali-v8d
3 ай бұрын
ගොඩක් හොදට උගන්නනවා හොද ගුරැවරියක් ඔයා අක්කේ
@Kashikoi
3 ай бұрын
🥰🩵😍💐
@sameerabuddika3322
3 жыл бұрын
නියමයි සෙන්සෙ👌❤️දිගටම දාන්න පාඩම්,අරිගතොගොසයිමස් 🙏
@Kashikoi
3 жыл бұрын
どういたしまして!🤍🥰
@sameerakothalawala4423
2 жыл бұрын
ගොඩාක් හොදට කියල දෙනව. ගොඩක් පින්...🌷
@hasanhasa6894
2 жыл бұрын
ලස්සන පැහැදිලිව කියලා දෙනවා thanks nangi
@chameeshamandakini2289
2 жыл бұрын
Godak hoda youtube channel ekak 🥰🥰
@MadhaviEdirisinghe
5 ай бұрын
Tanx akke oya kiya dana vidihen godak terenave💗💞🥰
@Kashikoi
5 ай бұрын
💜💖
@udeshikanimeshan9458
2 жыл бұрын
බොහොම ස්තූතියි. හොදටම තේරෙනවා..👍
@KaushikaYasithx-yg9xu
Жыл бұрын
Thank you sense❤ ගොඩක් වටින පාඩම් මාලාවක්..🎉
@Kashikoi
Жыл бұрын
💕🥰
@sandunitharushika1323
2 жыл бұрын
Ow akki oyanam supirii ❤️😘
@nidulirodrigo5749
2 жыл бұрын
Niyamai akke.oya kiyala dena widihata hodata therenawa.thank you very much
@Pramudikaveesha1111
3 жыл бұрын
ගොඩාක් හොඳට කියලා දෙනවා...දිගටම කරගෙන යන්න ටීච❤❤❤❤❤❤❤❤❤❤😊
@Kashikoi
3 жыл бұрын
Thank you very much!💚✨
@wishwasanathani1034
2 жыл бұрын
Berima padam tq 🥰🙏
@lakshikaudayangani7573
2 жыл бұрын
Thanx akki😍♥️
@ireshasewwandi1018
2 жыл бұрын
Godak hodatama therenawa mata .godak pin oyata teacher
@shyalika
6 ай бұрын
ගොඩාක් ස්තූතියි අක්ක් ගොඩාක් පැහැදිලිව පාඩම කියා දෙනවා ඔයාට ගොඩාක් පිං අක්කි
@Kashikoi
6 ай бұрын
🧡🥰
@RohiniKumari-u4w
9 ай бұрын
ඇන්ටි උගන්න ඒවා ඔක්කොම හොදට තෙරෙනව මට තාම අවුරුදු 12 මම වෙන අයගෙ විඩියෝ බැලුවා තේරුණේ නෑ . මම ආසාවෙන් ජපන් ඉගෙන ගන්නෙ ඇන්ටි නිසා තැන්ක්ස් ඇන්ටි. දිගටම වීඩියෝ දන්න අනිවාරෙන්ම.👍😇😇
@chandimapiumi2030
2 жыл бұрын
Hodata terenawa.asai hamadamath oyage vedio balanna.
@Kashikoi
2 жыл бұрын
Thank you very much.hamadama balanna💚🥰
@buddiaruni5115
2 жыл бұрын
Oya kiyana dewal hodata therenawa....good job
@hirushiamanda3520
2 жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා අක්කේ ඔයා කියන දේවල් පැහැදිලිව හොදට තෙරෙනවා ගොඩක් පින් අක්කේ
@NISHU-u3h
2 жыл бұрын
හරිම පැහැදිලි. Tnq sensei❤️
@Dasanayakaerandi
Жыл бұрын
Godak godak pin🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
@Kashikoi
Жыл бұрын
🧡
@with1587
2 жыл бұрын
මිස් මාර විදිහට තේරෙනවා.මම තාම 11වසර මට අකුරු ඔක්කොම පුලුවන් මම මිස්ගෙන් තමා ඒ ටික ඉගෙන ගත්තෙ.thank you miss❣️
@sunilwickramasinghe2369
2 жыл бұрын
Thanks sense. Good luck
@jayanimenaka554
3 жыл бұрын
Thank you for lessons ❤👍
@Kashikoi
3 жыл бұрын
Welcome!🤍
@prasannadinesh3224
Жыл бұрын
ඔයා හොදට කියලා දෙනවා mis💙 Thank you very mich 🤗🙏
@Kashikoi
Жыл бұрын
💚🥰
@user-kanishka1
2 жыл бұрын
Hodatama ugnnanava good job💪💪.hema dema ugannannam godak thanks❤
@RajapakshaRaja-j2k
11 ай бұрын
Harima pahadili.Than,s sensei.
@Kashikoi
11 ай бұрын
💜
@shiranjayasanka4615
3 жыл бұрын
ලස්සනට කියලා දෙනවා හොදට තෙරෙනවා ❤️🙇♂️🙇♂️❤️
@Wisdom-y5e
2 жыл бұрын
හරිම ලස්සනයි උගන්වන අද තමයි දැන ගත්තේ සෙන්සේ අපිට ඔවා කියල දුන්නෙ නෑ අපේ සෙන්සේ බොහොම ස්තුති
@shawanishashindya2355
Жыл бұрын
godak watinawa .. thank you so much sense 🙏
@Kashikoi
Жыл бұрын
💚🥰
@deepthidilani6542
Жыл бұрын
Aththatama hodata pahadili. Godariyak pin
@Kashikoi
Жыл бұрын
💕🥰
@KumariHarshani-kc2fj
Жыл бұрын
Thank you sense ❤️ godk hodata kiyala denw.❤️❤️
@Kashikoi
Жыл бұрын
🤍
@tilankakavindu4735
2 жыл бұрын
නියමයි අක්කා කියලා දුන්නු ඒවා හොඳට තේරෙනවා ස්තූතියි
@DreamyWhispers_2088
Жыл бұрын
This is the best channel to learn japanese..🩷🩷
@Kashikoi
Жыл бұрын
💙💖💙
@avindyarashmini5390
2 жыл бұрын
Thank you akke...❤🥰 හොදට පැහැදිලි යි ඔයා කියල දෙන විදිය..🥺❤
@damithkodithuwakku2018
2 жыл бұрын
bohoma thnx hodata therum karanawata
@rashanfernando897
2 жыл бұрын
harima pahadili thanks misss
@milindachanuka7650
2 жыл бұрын
හොදටම තේරෙනවා ගොඩක් පැහැදිලියි
@piumalnanayakkara9825
2 жыл бұрын
ගොඩක් හොදට තේරෙනවා අක්කේ .. පින් ඔයාට
@neranjagodamunna1154
Жыл бұрын
Mis aththatama hodata therenawa thanks mis
@Kashikoi
Жыл бұрын
💜
@ruchiranfernando703
3 жыл бұрын
Hodata therenawa kiyala dena ewa❤️ thank you miss
@Kashikoi
3 жыл бұрын
Thank you!💙😊
@ruchinithilakarathna8566
2 жыл бұрын
👍👍👍👍
@JiwanthiKularathna
Жыл бұрын
Oyata godak. Pin hodata kiyala denawa akke
@nimalsamanthak2172
2 жыл бұрын
Oya lassanata karanawa terenawa hodatama oya hadawatata danenna padam karanawa.niyamai madam
@channasulakshana7778
2 жыл бұрын
Thank you sooo much sense ....
@sandunperera9007
2 жыл бұрын
හරිම පැහැදිලියි ❤️❤️❤️
@HimaraSithmini
3 ай бұрын
ලස්සනට පැහැදිලි කරලා දෙනවා අක්කා ❤
@Kashikoi
3 ай бұрын
🩵🩵🩵
@nuwanduminda7408
2 жыл бұрын
godak watinawa hodai digata karanna
@ajithhemantha5698
2 жыл бұрын
හොදින් තේරුනා sensei tanks
@studywiththaru4787
3 жыл бұрын
Thank you akka. hodatama pahadili ❤️😍
@Kashikoi
3 жыл бұрын
Thank you nangi!💙☺️
15:42
Learn Japanese geminate consonant in sinhala I Hiragana - 4 | හිරගන අකුරු හල් කිරීම | ひらがな促音を学びましょう
Kashikoi Japanese Center
Рет қаралды 83 М.
21:16
Time in Japanese | ජපන් බසින් නිවැරදිව වේලාව කියමු | 時間を学びましょう
Kashikoi Japanese Center
Рет қаралды 169 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
27:30
How to Write KATAKANA in sinhala | කතකන නිවැරදිව ලියමු | カタカナを学びましょう。
Kashikoi Japanese Center
Рет қаралды 206 М.
13:25
නිදහස් දින සැමරුම් උළලේදී ජනපති කළ සම්පූර්ණ කතාව | Rupavahini News
Rupavahini News
Рет қаралды 26 М.
22:28
How to write your name in Japanese Language | Japanese Language in Sinhala
SEIKAI JAPANESE
Рет қаралды 522
14:55
ජපානයේ ජීවන වියදම | Living Cost In Japan (Foods) | Gyomu super | LIFE IN JAPAN 🇯🇵
Days Of Jay
Рет қаралды 94 М.
12:50
Hiragana contracted sounds in Sinhala | Hiragana - 2 | හිරගන බැඳි අකුරු ලියමු I ひらがな拗音を学びましょう
Kashikoi Japanese Center
Рет қаралды 247 М.
18:53
The difference between ごろ and ぐらい | ごろ සහ ぐらい වෙනස | ごろ、ぐらいの正しい使い方
Kashikoi Japanese Center
Рет қаралды 32 М.
29:45
How to Write and Read All Hiragana | 30 minutes | Learn Japanese
Learn Japanese Channel
Рет қаралды 1,9 МЛН
25:02
Japanese verbs in Sinhala | ජපන් භාෂාවේ ක්‍රියාපද | 動詞を学びましょう!
Kashikoi Japanese Center
Рет қаралды 220 М.
1:03:32
ජපන් භාෂාව l හිරගනා හෝඩිය l How to Read and Write Hiragana | Japanese language | Hiragana alphabet
Japanko Academy
Рет қаралды 160 М.
7:16
Top 10 Swedish phrases - Learn Basic Swedish in 8 minutes
Fun Swedish
Рет қаралды 153 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН