No video

How Torrents Work, How ISPs Track Torrent Clients, and Torrent Packet Sniffing with Wireshark(සිංහල)

  Рет қаралды 31,802

Vibernets Streaming

Vibernets Streaming

Күн бұрын

#torrent #bittorrent #peertopeer
In this in-depth video, we delve into the world of torrents, exploring how they work and the techniques used by ISPs and other relevant parties to track torrent clients. We'll uncover the inner workings of peer-to-peer file sharing, demystify the technology behind torrents, and shed light on the risks and challenges associated with torrenting.
Note: It's important to understand and comply with all applicable laws and regulations, including respecting copyright laws and using torrenting responsibly. Be aware of the legal implications and privacy considerations when using torrent clients or engaging in any online activities.
1. Study with Vibernets: / vibernets
2. Join Our Study Group: / ccnastudygroup
3. Vibernets Streaming Page: / vibernetsstreaming
4. Telegram - Meet Wenura - t.me/meetwenura
5. Linkedin - / wenuragayan
Other Videos:
Learn Cyber Security from zero to hero:
Chapter 01 - • Learn Cyber Security (...
Chapter 02 - • Learn Cyber Security (...
Chapter 03 - • Learn Cyber Security (...
Chapter 04 - • Learn Cyber Security (...
Chapter 05 - • Learn Cyber Security (...
Chapter 06 - • Learn Cyber Security (...
Other Important Videos for your knowledge:
Talk with Experts - CCIE Lab Experience | Women in Networking | CISCO CCIE LAB (සිංහල ) - • Talk with Experts - CC...
අන්තර්ජාලයේ නොදන්නා පැතිකඩ ගැන ඉගෙන ගැනීමට, Internet in Sri Lanka - Video Series
Episode 01 - ලෝකයටම IP's, Domains දෙන්නේ කවුද?
• Internet in SriLanka E...
Episode 02 - Fiber Optic Submarine Cables in Sri Lanka
• Internet in SriLanka E...
Episode 03 - Fiber Optic Cables
• Internet in SriLanka E...
Episode 04 - Microwave Links
• Internet in Sri Lanka ...
Episode 05 - ADSL Sri Lanka • Internet in Sri Lanka ...
Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP • Facebook, WhatsApp සහ ...

Пікірлер: 165
@asithahttp
@asithahttp Жыл бұрын
I got this mail long time back, i used a Azure VM to download movies and forgot to stop seeding. Microsoft forwarded me the letter of demand send by the movie company and told me to delete the content. i deleted the VM. Coudn't sleep for days :)
@smith4591
@smith4591 Жыл бұрын
ඉස්සර ටොරන්ට් පාවිච්චි කරලා තියනවා වෙන කරන්න දෙයක් නැති නිසා. දැන් එහෙම කරන්නේ නෑ. ෆිල්ම් එකක් උනත් දාහක් එක්දාස් පන්සීයක් දීලා හෝල් එකේ ගිහින් බලනවා. සිංදුවක් උනත් ඉස්සර mp3 ඩවුන්ලෝඩ් කරාට දැන් ඇපල් මියුසික් සබ්ස්ක්‍රිශන් එකක් තියනවා. සොෆ්ට්වෙයා උනත් ඕනි ඒවා සල්ලි ගෙවලා ගන්නවා, නැත්තන් open-source alternative එකක් පාවිච්චි කරනවා. ඒ නිසා මම නම් ටොරන්ට් පාවිච්චි කරන අයට කියන්නේ, මේවට නීති නෑ තමා. ඒත් බැරි කාලේ කරාට හැමදාම කරන්න එපා. ඉගෙනගෙන හොදට රස්සාවක් කරන්න ඉලක්කයක් තියාගන්න, හොරකමක් නොකර ජීවත් වෙන්න.
@VibernetsStreaming
@VibernetsStreaming Жыл бұрын
Agreed 👍
@HotGammiris
@HotGammiris Жыл бұрын
හොරකම නැතිව ජීවත් වෙන එක වටිනවා, හොඳ අදහසක් ❤
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 Жыл бұрын
Agree
@kosalakavinda4279
@kosalakavinda4279 Жыл бұрын
it is most important part Venura Sir,,, I am looking forword to second part on this video ,, please expalin deeply on that Video.thank you sir.😍🥰
@nirofeat708
@nirofeat708 Жыл бұрын
Part 02 Pls .Good video
@sahaneakanayaka3394
@sahaneakanayaka3394 Жыл бұрын
To be honest what a content that was. Simple and clear explanation. Definitely looking for part 2 ... ❤
@udshehan4794
@udshehan4794 Жыл бұрын
මේ සම්බන්ධව දැනට මම අන්තර්ජාලයේ දැකපු විස්තරාත්මකම වීඩියෝව තමයි මේක !!! බොහොම ස්තූතියි, මහත්මයා !!! ගොඩක් දේවල් ඉගෙනගත්තා...
@gotabhayarajapaksha1610
@gotabhayarajapaksha1610 Жыл бұрын
ඇත්තටම මිනිස්සු torrent download කරන්න පෙලඹෙන්නේ afford කරන්න බැරි හින්දනෙ.අපේ වගේ දුප්පත් රටවල් වලට ඔය video games, softwares ගාන පොඩ්ඩක්වත් අඩු කරල දෙන්න නෑනෙ ඔය companies එකක්වත්.ඉතින් එයාලත් එකයි torrent users ලත් එකයි. ඒක හින්ද එයාලට විතරක් වැරැද්ද කියන්න බෑ.great video❤
@randomgamer2531
@randomgamer2531 Жыл бұрын
ow bro cyberpunk wage games release une 50 $ walatath wada wadi ganakata wage
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
ehema unoth anith ratawala ayath lankawen ganie
@randomgamer2531
@randomgamer2531 Жыл бұрын
@@lahiru-madushan මගෙ වෙන රටවල යාලුවො ඉන්නව උනුත් torrent වලින් movies බලන්නෙ vpn දාල 😂😂
@technovalk
@technovalk Жыл бұрын
ඔහොම E mail එනවා කියල දන්නෙත් අද PART 02 එකත් ඕනි ❤
@Hi-xy5nn
@Hi-xy5nn Жыл бұрын
එහෙනම් YTS, Pirate Bay වගේ sites shut down කරන්නේ නැත්තේ ඇයි??😏
@KALINDU01
@KALINDU01 Жыл бұрын
බෝහෝමයක් වැදගත් මහත්මයා.❤🔥 තව ගැඹුරට අවශ්‍යයි. Telegram වගේ group වලට පාලනය හා නිතිමය තත්ත්වය මොනවාද? විදේශීය රටවල.
@VibernetsStreaming
@VibernetsStreaming Жыл бұрын
Telegram ගැන වෙනම වීඩියෝ එකක් කරන්න තමා හිතාගෙන ඉන්නේ
@KALINDU01
@KALINDU01 Жыл бұрын
@@VibernetsStreaming බොහොම ස්තුතියි Sir.
@janugajayawardane8593
@janugajayawardane8593 Жыл бұрын
​@@VibernetsStreaming waiting for it
@salvationfromperdition1388
@salvationfromperdition1388 Жыл бұрын
Wow nice explanation. Looking forward to part 2. ❤❤
@heavenworld145
@heavenworld145 Жыл бұрын
Great video.. ❤️❤️ decentralized network ගැන වෙනම වීඩියෝ එකක් ඕනි. Plz..
@hansakavsa
@hansakavsa Жыл бұрын
A really important and a detailed video. Looking forward to the second part. Well done.
@Dailydoseofpositivity97
@Dailydoseofpositivity97 Жыл бұрын
Needed Part 2 Sir! 💯 ,,, Waiting For It....
@praveenrandeniya8012
@praveenrandeniya8012 Жыл бұрын
Thanks sir❤ Part 2 please
@rajindakodikara3471
@rajindakodikara3471 Жыл бұрын
appreciate your openness and presenting the facts as it is... keep up the good work sir..!
@thusharachinthaka5025
@thusharachinthaka5025 Жыл бұрын
වටිනා කරුණු රැසක් දැනගත්තා. තවත් Advance විස්තර ඕන ❤....
@sathsarabandara660
@sathsarabandara660 5 ай бұрын
Thank You So Much for This Valuble Information.
@VIDEN_SL
@VIDEN_SL Жыл бұрын
හරිම සරලයි ගොඩක් වැදගත්. ❤❤❤
@arunalakshan6169
@arunalakshan6169 Жыл бұрын
Thank you so much for your hard work, sir! Your knowledge is truly remarkable and I've been learning a lot from your videos for a long time now. Keep up the great work!
@sptrr
@sptrr Жыл бұрын
Thank you sir.....looking forward for the next episode
@SLSolutech
@SLSolutech Жыл бұрын
Mamath hitiye mewage tirrent gana video ekak balaportuwen😍😍❤️ thanks sir
@ashankavindu2409
@ashankavindu2409 Жыл бұрын
godak watinwa sir....bohoma sthuthy me wage denuma nomile bedadenawata.... ❤❤❤❤
@chaminduudara3866
@chaminduudara3866 Жыл бұрын
මම නං කියන්නෙ නෑ ඕක වැරැද්දක් කියල​. Torrent කියල දෙයක් මේ ලෝකෙ තිබුණ එක හොඳයි සහ ඒක තියෙන්නත් ඕනෙ. මොකද මේ ලෝකෙ හැමෝටම සල්ලියක් නෑ film එකක් release වෙච්ච ගමන්, විශේෂයෙන්ම ඒක home media වලට release කරපු ගමන් ඒව සල්ලි දීල අරන් බලන්න තරම්. විශේෂයෙන්ම මේ වගේ කාලෙකදි.
@TheSamithaperera
@TheSamithaperera Жыл бұрын
Pake logic 😂
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 Жыл бұрын
එතකොට film industry එකෙන් ජීවත් වෙන යටම layers පවුල් වල මිනිස්සු ගැන අදහස මොකක්ද 🙄.. කෙනෙක් ගෙ entertainment cost එකෙන් තව කෙනෙක් ගෙ ජීවත් වෙන cost එක cover වෙන්නේ
@GAParanavithana
@GAParanavithana Жыл бұрын
Thanks Mr.mendis, Part 02 Pls
@imesh1
@imesh1 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගත්ත ඊලග එකත් ඕන තව ගැබුරට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashenyomal2992
@ashenyomal2992 Жыл бұрын
Need Part 2 Sir! 💯
@warshakoonabeywickrama9215
@warshakoonabeywickrama9215 Жыл бұрын
Yts mx wage loku website walata kisima prashnayak wenne nadda?
@sakethapulasthi5580
@sakethapulasthi5580 Жыл бұрын
1.Private IP එකකින් torrent download කරනව නම්,එතනදි direct userට mail එකක් එවන්න mail එක හොයාගන්නෙ කොහොමද ? 2.torrent files වල seeders 0 තියෙනකොට files download වෙන්නේ නෑනේ.ඒත් torrent file එක upload කරපු torrent sever එකේ file එක තියෙනවනෙ.ඒ server එකෙන් file එක ඩවුන්ලොඩ් වෙන්නේ නැත්තේ ඇයි ?
@VibernetsStreaming
@VibernetsStreaming Жыл бұрын
1. Private ip waladi user hoya ganna bari nisa thamai ISP ge email address ekakata emails enne. eka thama mama me video eke kiyanne. 2. Ehema file eka tiyagena inne ne wenama server ekaka. wenams servers tiyenawa trackers kiyala.ewayen karanne oni file eka kauru gawada tiyenne kiyala track karala dena eka. ewata thama seeders kiyala kiyanne.eka karanne tracking servers walin.
@YEWANWISMAL_
@YEWANWISMAL_ Жыл бұрын
Part 02 එකක් ඕනා .
@chandrajithshakthi8610
@chandrajithshakthi8610 Жыл бұрын
🔥Superb content🔥 Waiting for the second part sir!!!🤓
@NDC13
@NDC13 Жыл бұрын
පෝන් එකක් යූස් කරද්දි ඔයිට වඩා අවධානමක් තියෙනවා අපි ඉන්න තැන වැඩ කරන තැන ඇසුරු කරන අය පෝන් එකේ කන්ටැක්ට්ස් ටික පොටෝ ටික ඇතුලු සියලුම දේවල් ඇප් ඩිවලොපර්ස් ලට බලා ගන්න පුලුවන් ඉන්ස්ටග්‍රෑම් වල කෙනෙක්ගෙ ප්‍රෝෆයිල් පොටෝ එක යූස් තව ප්‍රෝෆයිල් එකක් හදලා කෙනෙක්ව බ්ලැක්මේල් කරන්න පුලුවන් පෝන් වලින් ඉන්ටනෙට් ගිහින් ටොරන්ට් සයිට් වලට පෝර්න් සයිට් වලට ගිය අය වයිරස් පුරවගෙන සල්ලි නැතිකරගන්නවා PC එකෙන් ටොරන්ට් යූස් කරන එක අවධානම් දෙයක් නොවෙයි
@Sumanemama
@Sumanemama Жыл бұрын
oh thank god. i found another golden content
@chanirudissanayake1382
@chanirudissanayake1382 Жыл бұрын
Kali Purple එක ගැනත් video එකක් කරන්න.
@ruvinithackshila1609
@ruvinithackshila1609 3 ай бұрын
more explain give another video😍😍
@amanthaerandaka
@amanthaerandaka Жыл бұрын
Please deeply explain this topic 🙏
@Crazyexplanation
@Crazyexplanation Жыл бұрын
තවත් ගැඹුරට ❤🎉
@ruvinithackshila1609
@ruvinithackshila1609 Ай бұрын
want more explaind video
@gayancosta9858
@gayancosta9858 Жыл бұрын
very important side we have to know. Pls part 2
@praneeth210
@praneeth210 Жыл бұрын
ගොඩාක් හොද topic එකක් 👍
@shamaldilhara
@shamaldilhara Жыл бұрын
seeder website එකෙන් downlord කරොත් අහු වෙන්නේ නැ නේ 🙂🤔
@MarioDaniels
@MarioDaniels Жыл бұрын
This is a very informative video. Thanks.
@MihirangaDilshan-ng9yz
@MihirangaDilshan-ng9yz Ай бұрын
සර් digitalocean servers වලින් torrent download කරල copyright වැදුණ නිසා vpn files stop වුණා කියල vpn telegram group වල නිතරම කියනව......මොකක්ද මේ server එකට copyright වැදෙනව කියන්නේ....එතකොට ඇයි digitalocen acc එක banned වෙන්නෙ... Sir,,,,reply video please
@Ravindu_Dilshan
@Ravindu_Dilshan Жыл бұрын
Amazing content sir...!🤩🤩
@rumedhsujandha4774
@rumedhsujandha4774 Жыл бұрын
Well explained sir.good job .
@CanvasDonRane
@CanvasDonRane Жыл бұрын
සීඩර් වගේ වෙබ් අඩවියක් බාවිතා කලොත් ට්‍රැක් වෙයිද?
@dexterkj9670
@dexterkj9670 Жыл бұрын
Need answer
@VibernetsStreaming
@VibernetsStreaming Жыл бұрын
මම next video එකෙන් ඒ ගැන කතා කරන්නම්
@kusalmaduranga
@kusalmaduranga Жыл бұрын
@@VibernetsStreaming ලගදි ක්‍රමයක් අහුවුනා කෝලැබ් ටූල් එකකින් ටොරන්ට් බාන්න ගූගල් ඩ්‍රයිවු එකට
@hasithasampath7670
@hasithasampath7670 Жыл бұрын
Niyamai sir part 2 ekath oni..❤❤❤
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
13:37 ඕවා ඔක්කෝම ස්කෑම් මේල් අයියේ... මොකද මෙතන පේන්න තියෙනවා YTS සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරා කියලා.... උන් එහෙනම් අපිට ලියුම එවන්න කලින් ඒ වෙබ් සයිට් එක බෑන් කරන්න එපැයි. ඒක තියෙන නිසානේ මිනිස්සු බාන්නේ.... ඔයාගේ තාක්ෂණික පැත්ත පට්ටයි. හැබැයි මේ ඊමේල් ෆේක් ඒවා...
@VibernetsStreaming
@VibernetsStreaming Жыл бұрын
FBI එකත් එක්ක piratebay වගේ ගොඩක් sites ban කළා.එහෙම ban කරන්න අමාරු places වල තමා ආයෙත් ඒව host කරන්නෙ.එහෙම down කරවපු torrent sites ගැන ඕනි තරම් internet එකේ විස්තර තියෙනවා.එහෙම කරන ගමන් තමා අර වගේ notification එවන්නෙ.මම ISP work කරපු engineer කෙනෙක් විදිහට action ගත්ත fine කරපු සිද්ධි ගැන ඕනි තරම් දැකල තියෙන නිසයි නොදන්න අයව දැනුවත් කළේ.ඒව scam කියල හරි ignore කරන එක ඒ ඒ අයගෙ පුද්ගලික මතය.භයානකම දේ IPs blacklist වෙන එක.ඒකෙ අමාරුකම සහ ඊට පස්සෙ domains වල එන ප්‍රශ්න ඕනිම company එකක network engineer ලා දන්නවා.
@janugajayawardane8593
@janugajayawardane8593 Жыл бұрын
Superb episode ❤️
@nishandewaka7920
@nishandewaka7920 Жыл бұрын
Need Part 2 Sir!
@priyanthakumara2609
@priyanthakumara2609 Жыл бұрын
Very useful information 👍👍👍
@HotGammiris
@HotGammiris Жыл бұрын
නීතිමය පියවර ගන්නේ නැත. පරිණත වෙන්න - ටොරන්ට් දීලා තියෙන්නේ ඒගොල්ලෝ කැමැත්තෙන්මයි. හේතු - 1..ඩේටා වැඩියෙන් කපාගන්න. අපේ රට ඩේටා පිටරටින් සල්ලි වලට ගන්නේ, ඩේටා වැඩිපුර ගියොත්....කල්ල මරේ 2. චිත්‍රපටි, ගේම්, හදන්නේ ව්නෝදය සඳහා පමණක් නොවේ, ජනමතය ඕන පරිදි පරිවර්තනටත් එක්ක.. අපි සල්ලි දීලා නොගත්තට ඒගොල්ලන්ට සල්ලි යන්න සිස්ටම් එක හදලා තියෙන්නේ ..
@VibernetsStreaming
@VibernetsStreaming Жыл бұрын
නීතිමය පියවර ගත්ත අවස්ථා ගැන, Public IPs black list වෙන විදිහ ගැන ඔයා දැනුවත් නැති එක ගැන මට කණගාටුයි.
@SKJA1453
@SKJA1453 Жыл бұрын
Thank you sir. Part 2 please.
@senuranimsadu8186
@senuranimsadu8186 Жыл бұрын
Part 2 plz sir🥺
@vishwawijekoon5876
@vishwawijekoon5876 Жыл бұрын
very informative. thanks
@akashnavanjana1533
@akashnavanjana1533 Жыл бұрын
තව torrent video එකක් දාන්න ❤
@Leo98110
@Leo98110 Жыл бұрын
කමෙන්ට් එකකට reply එකක් දාලා තියෙනවා දැක්කා torrent files තියෙන්නේ servers වල නෙවෙයි කියලා, Server එකකවත් store කරලා නැත්නම් ඇත්තටම Torrent files තියෙන්නේ කොහෙද? අපි download කරන්නේ කොහේ තියෙන fileද?🤔
@HasanGamage
@HasanGamage 2 ай бұрын
thank you sir!!!
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 Жыл бұрын
NREN(campus,Academic institute වල network එක) එකෙන් කොහොමද torrent block කරලා තියෙන්නෙ..🤔සර් part 2 එකේ තවත් deep යනවද ISP කොහොමද torrent telegram වගේ ඒවා block කරන්නේ කියන දේ ගැන..vpn වලින්වත් log නොවෙන තරමට පාවිච්චි කරන mechanism ගැන පොඩ්ඩක් කියලා දෙනවද?🙏
@user-ht5bj8nm7q
@user-ht5bj8nm7q Жыл бұрын
Thanks sir .. Part 2 please
@sanaboy5900
@sanaboy5900 Жыл бұрын
Thankful sir well explain
@isuruupendra3803
@isuruupendra3803 Жыл бұрын
Superb Explanation
@SameeraMadusanka-sm5vd
@SameeraMadusanka-sm5vd 11 ай бұрын
Sir anith video ekath karanawada
@sakunaumayanga4390
@sakunaumayanga4390 Жыл бұрын
Part 02 oni
@stackexploit7168
@stackexploit7168 Жыл бұрын
තව දුරටත් කියලා දෙන්න කො
@lahirudeshan5648
@lahirudeshan5648 Жыл бұрын
Great video sir❤️
@XOther_Z
@XOther_Z Жыл бұрын
Thanks Sir. Part 2 Plz
@charindujayanath3612
@charindujayanath3612 Жыл бұрын
great explanation!
@lifeofart3189
@lifeofart3189 Жыл бұрын
Vpn එකක් පාවිච්චි කරොත් හරිද අයියෙ?
@kusalmaduranga
@kusalmaduranga Жыл бұрын
මම ඩවුන්ලෝඩ් කරපු තරමට නඩු වැටුනම බරපතල වැඩ සහිතව අවුරුදු 20 ක් වත් හිරේ
@crownofficialyt
@crownofficialyt Жыл бұрын
Star topology එකක් විදිහට නේද Data එහෙම යන්නේ..
@madu5506
@madu5506 Жыл бұрын
මං seedr web site එකෙන් download කරන්නේ එතකොට මොකද්ද වෙන්නේ
@anjanasithum6812
@anjanasithum6812 Жыл бұрын
HTTP Injector වගේ vpn softwares පාවිච්චි කරල අපි KZbin වගේ ලැබෙන පැකේජ් වලට ලැබෙන ඩේට වෙන ඇප් වලට පාවිච්චි කරාම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද අපේ ISP ට
@dexterkj9670
@dexterkj9670 Жыл бұрын
Need part 2
@EshanAdithaya
@EshanAdithaya Жыл бұрын
waiting for 2nd part to go deep sir ; >)
@Ositha_Dewruwan
@Ositha_Dewruwan Жыл бұрын
Seedr wage cloud ekakak haraha hari google colab program ekak haraha google drive ekakata hari film eka dala direct download karahama ehema prashnayak enne ne neda?
@danidusasmitha
@danidusasmitha Жыл бұрын
thanks sir👍 Part 2 please
@nuwansameera9889
@nuwansameera9889 Жыл бұрын
මම නම් ෆිල්ම් ගොඩක් ඩවුන්ලොඩ් කරලා ඇති 2013 දි මම vpn දමන් ඩවුන්ලොඩ් කරේ ❤❤
@artofmedianews9024
@artofmedianews9024 Жыл бұрын
sir please do wireshak and volitility basic course video in singhala
@cybersecurity2479
@cybersecurity2479 Жыл бұрын
Sri හයිඩ්‍රරා tool එකෙන් Instagram වගෙ එවල password ලිස්ට් එකක් හදලා ටැරුක් කරන්න පුළුවන් ද
@Foodonous
@Foodonous Жыл бұрын
torrent link eka seedr ekata add karala seedr eken download kaloth track wenawada?
@vikumshahara
@vikumshahara Жыл бұрын
@chinthaka6
@chinthaka6 Жыл бұрын
thanks sir👍 part 2 plz
@hansajajayasanka6270
@hansajajayasanka6270 Жыл бұрын
ip fire wage software firewall ekakin torrent block karanne komada kiyala podi video ekak karanna puluwannada? ( wena web site ekak hari block karana vidiya )
@anandajayarathna185
@anandajayarathna185 Жыл бұрын
Great Sir.
@yasassanjaya918
@yasassanjaya918 Жыл бұрын
Need More Sir❤❤😍😍
@vikashr.dharmaratne3330
@vikashr.dharmaratne3330 Жыл бұрын
Thank u so much sir.. ❤
@a.nimesh3388
@a.nimesh3388 Жыл бұрын
Hutch eken torrent download krnna unlimited package daganna kiyala msg enawath ekka
@priyanthakumara2609
@priyanthakumara2609 Жыл бұрын
What are the best VPN and How to use the & How dose it works ??
@stackexploit7168
@stackexploit7168 Жыл бұрын
Ip වලින් කරන්න පුළුවන් මොනවද
@udarakeshan30
@udarakeshan30 Жыл бұрын
Useful content
@Earn.money.crypto.airdrop
@Earn.money.crypto.airdrop Жыл бұрын
Location track krana vidiha kyala dennda puluvanda sir
@HSITSolutions
@HSITSolutions Жыл бұрын
Thank you!
@sltech-show
@sltech-show Жыл бұрын
hebei lankawe wage rataka VPN use karanakota data kepenawane ikmanata. me genath poddak kiyala dennako sir.
@kithmalkalhara4329
@kithmalkalhara4329 Жыл бұрын
වටිනව 👌
@dileeparukshan
@dileeparukshan Жыл бұрын
torrent cash krla gannakota aulak na neda eg: seedr...
@ghostdog7645
@ghostdog7645 Жыл бұрын
Thanks brother.
@oshandinaksha7254
@oshandinaksha7254 Жыл бұрын
Penetration testing gana video ekak karannako
@RuvinH
@RuvinH Жыл бұрын
maarama important video ekak
@muhsintaj9943
@muhsintaj9943 Жыл бұрын
Any free torrent sites available
How to download uTorrent in Windows 10-Sinhala
2:30
Chamika Deshan
Рет қаралды 29 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 18 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 6 МЛН
Нашли чужие сети в озере..💁🏼‍♀️🕸️🎣
00:34
Connoisseur BLIND420
Рет қаралды 3,6 МЛН
Download torrents safely (3 TIPS & TRICKS for everyone)
6:55
Netflix දැවෙන ප්‍රශ්ණ
8:51
Chanux Bro
Рет қаралды 240 М.
Кадр сыртындағы қызықтар | Келінжан
00:16