How Turbochargers Work ? Sinhala review | ටර්බෝ චාජර් ගැන මේ දේවල් දන්නවද ?

  Рет қаралды 73,475

Car Boys SL

Car Boys SL

Күн бұрын

Everything you need to know about turbochargers
Follow car boys -
face book - / carguyssrilankan
twitter - / carboys11
Instagram - / car.boyssl
#Turbocharger #sinhala #intercooler

Пікірлер: 349
@gihanabesinghe3910
@gihanabesinghe3910 Жыл бұрын
අනිත් මිනිස්සුන්ගෙ රෙද්දවල් හොය හොය ඉන්නැතුව you tube එකේ වැදගත් දේවල් බල සහෝදරයන්ට respect❤
@pgnsenadeerapolkotuwa7422
@pgnsenadeerapolkotuwa7422 3 жыл бұрын
එක එකාගෙ ඕපාදූප බලාන්ටනම් ඉන්නවා.මේ වගේ වැදගත් දෙයක් බලලා ලයික් එකක් එකක් දාන්ට මොකෙක් වත් නෑ
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
ලංකාවනේ සහෝදරයා
@tharindudisanayaka7011
@tharindudisanayaka7011 4 жыл бұрын
ලියල කියල දුන්න දේ තවත් පැහැදිලිව😍😍😍දිගටම කරමු.ජය වේවා!
@carboyssl7867
@carboyssl7867 4 жыл бұрын
thank you ❤
@harshasudesh4811
@harshasudesh4811 2 жыл бұрын
නියමයිනේ කිසි අඩුපාඩුවක් නෑ.. දිගටම අපට හොද වීඩියෝ දෙන්න.. ජය..
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
Thank you ❤️
@kavingachamodya1886
@kavingachamodya1886 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් සර්.❤ තිබ්බ ප්‍රශ්න ගොඩාක් විසඳුනා 😇
@assassinmadeesha
@assassinmadeesha Ай бұрын
මගෙ වාසනාවට ඔයාගෙ චැනල් එක හම්බුනේ...💪♥
@vkgimhana1469
@vkgimhana1469 Жыл бұрын
හොඳ වැඩක් නියමෙට පැහැදිලි කලා ජය වේවා ❤
@kavindu123b
@kavindu123b 16 күн бұрын
හොඳ වැඩක්❤❤❤
@athulabamunuarachchi28
@athulabamunuarachchi28 2 ай бұрын
ඔබේ පෙහෙදිලි කිරීම් අනර්ගයි, හරිම වටිනවා
@dilakshilakmali7271
@dilakshilakmali7271 5 ай бұрын
ස්තුතියි ගොඩක් වටින දේවල් දැන ගත්තා ❤
@udarapalliyaguru7321
@udarapalliyaguru7321 3 күн бұрын
හොඳට තේරෙනවා. ස්තුතියි. තවත් ප්‍රශ්න තියෙනවා දැන ගන්න. . සම්බන්ධ කර ගන්න පුළුවන් විදිහක් තියෙනවද?
@thinushapathum6695
@thinushapathum6695 Жыл бұрын
Niyamai ayye දිගටම මේ වගෙ videos කරන්න
@ravidutheminda5402
@ravidutheminda5402 Жыл бұрын
නියමයි අයියේ ❤ ස්තුතියි කිසිම අඩු පාඩුවක් නෑ
@keerthisamarasekera6314
@keerthisamarasekera6314 2 жыл бұрын
ඔබ හොඳට සරලව කියාදෙනව
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
Thank you 👌
@lalsekara1675
@lalsekara1675 5 ай бұрын
ගොඩක් ම වටිනවා ,බොහොම ස්තුති තවත් එවැන්නක් ඉදිරිපත් කරන්න ,,
@auracom5262
@auracom5262 3 жыл бұрын
Digatama kara gena yanna supiri ❤😍
@nipunumasha
@nipunumasha 4 жыл бұрын
Supercharge system eka ganath review ekak karanna. Hodata explain karanawa keep it up.💜️😎
@carboyssl7867
@carboyssl7867 4 жыл бұрын
thank you bro
@harshasudesh4811
@harshasudesh4811 2 жыл бұрын
වෙලාව වැඩි උනාට කමක් නෑ... හොද පැහැදිලි කිරීමක්
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
🤝🤝🤝🤝
@shanakadevinda632
@shanakadevinda632 Жыл бұрын
පැහැදිලි කිරීම විශිෂ්ටයි....
@lena648
@lena648 4 жыл бұрын
කිවිසුවක් නෙමේ අඩේ.. හූස් හුචාස් පචාස් කියාලා කීවානම් මරු...
@carboyssl7867
@carboyssl7867 4 жыл бұрын
😁😁😁😁
@k4rkingforrevenge923
@k4rkingforrevenge923 Жыл бұрын
Stututu nee
@greatorangepie4513
@greatorangepie4513 3 жыл бұрын
අපිට තව දේවල් චැනල් එකෙං ඕන..වාහන ගැන අකුරක් නෑර හැම දෙයක්ම දෙන්න පුලුවන්නං වටිනව
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Ok bro
@gihansampath5467
@gihansampath5467 2 жыл бұрын
ගැම්මක් මචන් 💗 keep it uppp🧡
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
Thank you ❤️
@pasindusandakalum8624
@pasindusandakalum8624 7 ай бұрын
මේකනම් සුපිරි practically ම පෙන්නනවා ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥👊👊👊👊👊👊👊
@SM-gu7qp
@SM-gu7qp 3 жыл бұрын
තවත් video අවශ්‍යයි.good luck!👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Thank you
@samanthaprabath7748
@samanthaprabath7748 2 жыл бұрын
ඇජිම ස්ටාට් කරපු වෙලේ ඉදන්ම ටරබො එක වැඩ...හැබැයි එකේ නියම වැඩේ වෙන්න rpm නගින්න ඔනේ.
@මහින්දරාජපක්ෂ-ඵ2ජ
@මහින්දරාජපක්ෂ-ඵ2ජ 9 ай бұрын
කහ පාට ෆෙයාලේඩි එක කුලියාපිටියේ ❤
@Iloveufcandboxing
@Iloveufcandboxing Жыл бұрын
Plz continue karanna channel eka
@kalpabandaranayake6031
@kalpabandaranayake6031 3 жыл бұрын
සුපිරියටම තේරුනා බොහොම ස්තුතියි සහෝ ජය වේවා
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Thank you ❤️
@sasiru100
@sasiru100 2 ай бұрын
appreciate what you doing.. Please keep it up..
@sugathjagoda669
@sugathjagoda669 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් .......ජය වෙීවා ...
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
👌👌👌👌
@IamCurrie
@IamCurrie 4 жыл бұрын
Turbocharger එකක් හයි කරන හැටි ගැනත් වීඩියෝ එකක් ඕනේ
@carboyssl7867
@carboyssl7867 4 жыл бұрын
👌👌👌
@kctech4109
@kctech4109 3 жыл бұрын
ඒ සද්දෙ🥺❤️
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
😁😁
@isuruasirij.m.7187
@isuruasirij.m.7187 6 ай бұрын
පැහැදිලි ඒක නම් ❤❤❤❤❤❤
@nimsarasandun2884
@nimsarasandun2884 4 жыл бұрын
Niyamai supiri.towin turbo gent ekk ikmanin daanna good luck
@carboyssl7867
@carboyssl7867 4 жыл бұрын
thank you . ikmanatama dannam
@Uden-jk6hu
@Uden-jk6hu 4 жыл бұрын
👍Niyamai ayye.., video Eka quality
@carboyssl7867
@carboyssl7867 4 жыл бұрын
thank you
@pasindusandaruwan5444
@pasindusandaruwan5444 11 ай бұрын
කියල දෙනව සුපිරියටම❤
@newdiffernt3154
@newdiffernt3154 2 жыл бұрын
ඒකනම් පට්ට මාරම හොදට තේරුනා
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
Thank you 👌👌
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 3 жыл бұрын
Turbo Flatter sound Bwaaahh Sutututu එක ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකෝ ...බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Ok brother .thank you ❤️
@pradiya123
@pradiya123 4 жыл бұрын
Non turbo එකකට turbo එකක් හයි කරන්න පුළුවන් ද? විදියත් කියල දෙන්න. උඹ නියමෙටම කියලා දෙනවා බ්‍රෝ. ජය....
@carboyssl7867
@carboyssl7867 4 жыл бұрын
thank you 👌👌👌
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
puluwan bari naa habai hama wahaneetama baa
@Nishansalaekanayake
@Nishansalaekanayake 2 жыл бұрын
හරි.හොද.වැඩසටහනක්.
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
👌👌
@Mixerinspiration
@Mixerinspiration 2 жыл бұрын
Superb.Digatama karanna. Thawa deyak add karanna kemathi. Air compressed karanakota air wala temperature eka wedi wenawa.e nisa eka cool karanna intercooler eka use karanawa. Thank you.
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
Thank you 👌👌
@JudenaleemNaleem
@JudenaleemNaleem 3 күн бұрын
Turbo charger koyethe thiyenne ganna thenakk nkr Isuzu 350 freezer please
@rusiruasanka1735
@rusiruasanka1735 2 жыл бұрын
Eka nam patta aiye. Thawa thawa dewala danna. Api wage ayata e hama deyakma patta watinawa.
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
Thank you ❤️
@sumkanimsath1584
@sumkanimsath1584 3 жыл бұрын
Bro terbo ehistle ekk ගෙදර හදන විදිය කියලා dennko
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Ok brother
@keerthijayasingha2903
@keerthijayasingha2903 2 жыл бұрын
හොඳ පාඩමක්👍👍👍👍👍👍
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
👌👌👌
@madhawalsandaruwan995
@madhawalsandaruwan995 2 ай бұрын
Turbo එක වැඩ කරනවද කියලා check කරගන්නේ කොහොමද?
@rusiruasanka1735
@rusiruasanka1735 2 жыл бұрын
Tha thawath dewal karanna aluth dewala. Api wage kattiyata godak watinawa aiye.
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
Thank you ❤️
@samanpriyantha8127
@samanpriyantha8127 Жыл бұрын
Tabo aka wada කරනවාද nadda kiyala දැනගන්න කොහොමද
@DasunDasun-ec7fs
@DasunDasun-ec7fs 10 ай бұрын
අයියනම් මරු අයියෙ
@roobro6466
@roobro6466 Жыл бұрын
එන්ජින් එකක ටර්බො එකයි තෙලුයි එක ගානට ඇරෙන්න ඔනාදා? තෙල් වලට වඩා ටර්බො ඇරුනොත් මොකද වෙන්නේ
@honeststubborn3417
@honeststubborn3417 2 жыл бұрын
එන්ජින් එකේ දෙදරීම වාහනේ ඇතුලට දැනෙන් නැති වෙන්න යොදල තියෙන පිලියම මොකක්ද ? Viseo එකක් ඕනෙ
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
Engine mount
@sabandaathauda
@sabandaathauda 4 жыл бұрын
Supiri wadak❤️. Waiting for more videos
@carboyssl7867
@carboyssl7867 4 жыл бұрын
thank you
@shadathgouse6009
@shadathgouse6009 7 ай бұрын
Turbo එකක් ත්‍රීවීල් එකට හයි කරන්න පුළුවන්ද?
@pgnsenadeerapolkotuwa7422
@pgnsenadeerapolkotuwa7422 3 жыл бұрын
නියමයි පැහැදිලිව කියලා දුන්නා ...%
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Thank you ❤️
@Nature60810
@Nature60810 8 ай бұрын
intercooler genakiyapu tika harida?
@vismithamihiranga8097
@vismithamihiranga8097 Жыл бұрын
එතකොට තෙල් කොහොමද කරන්නෙ
@lokaya-h1k
@lokaya-h1k Жыл бұрын
අනේ ඉතුරු ටිකත් ඕනි
@M_Rover_9
@M_Rover_9 Ай бұрын
vehicle vala explaine ehema karannako💖😃
@siromarathnayake7229
@siromarathnayake7229 3 жыл бұрын
Blow off valve eka turbo charger ekk nathuva samanya vahanayakata hai karanna barida
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
පුලුවන් ..ෆේක් බ්ලෝ ඕෆ් වෑල් තියනවා
@tharangadikkumbura
@tharangadikkumbura 3 жыл бұрын
නියමයි . Good Luck bro💖💖💖💖💖💖💖💝💝💖💝💝💝💝💝
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Thank you
@ඉන්දිකකුමාර-ඩ4බ
@ඉන්දිකකුමාර-ඩ4බ 9 ай бұрын
Turbo wedada karanawada kiyala hoyaganne kohomada
@jeewanamethsara4203
@jeewanamethsara4203 2 ай бұрын
Bike waltath denna puluwanda
@madushankasenarath2376
@madushankasenarath2376 3 ай бұрын
Awrudu 14 wahana padinawa wiwida wargawala eth danagaththe ada
@dananjaya5181
@dananjaya5181 4 жыл бұрын
Good luck to you, waiting for the next video
@carboyssl7867
@carboyssl7867 4 жыл бұрын
😍😍
@vishwakumara1426
@vishwakumara1426 11 ай бұрын
Vedio එක සුපිරි 👌
@buddhikachathuranga3309
@buddhikachathuranga3309 2 жыл бұрын
Turbo නැති වාහනයකට haikaranna බැරිද
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 2 жыл бұрын
මේ අයියේ 12v ටබෝ චාජර් කක් කියද ගන්න පුලුවන් තැනක් කියන්න
@ravindupethum967
@ravindupethum967 Жыл бұрын
Patta aiyea ❤ hodatama tearuna
@carboyssl7867
@carboyssl7867 Жыл бұрын
❤❤
@rasikachandimal8156
@rasikachandimal8156 9 ай бұрын
ස්තුතියි
@xZantaGaming
@xZantaGaming Жыл бұрын
Waste gate value කියන්නෙත් Blow off value එකටමද 🤔
@carboyssl7867
@carboyssl7867 Жыл бұрын
නෑ. දෙකක්
@darshanagunasekara4477
@darshanagunasekara4477 2 жыл бұрын
ඉතා හොදය් නමුත් වේගය ටිකක් වැඩිය් හිමිහිට පැහැදිලිව කියල දෙන්න ඔබ කියල දෙන විදිය දැනුම ඇති කෙනෙකුට ප්‍රස්නයක් නැහැ
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
👌👌❤
@thamaradhananjaya700
@thamaradhananjaya700 2 жыл бұрын
Super bro. මම cgtti.
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
Thank u 👌👌👌
@dinushkasampath4725
@dinushkasampath4725 3 жыл бұрын
තනි සිලින්ඩර එංජිමකට ට්‍රරබො හදන්න පුළුවන් ද කොහොමද
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
තනි සිලින්ඩරයකට හදන්න බෑ
@sithuwa1
@sithuwa1 Жыл бұрын
Aqua 2013 G grade ekakt gahnn puluwnda
@SapumalBdr
@SapumalBdr 6 ай бұрын
සුපිරි ❤❤
@dilshanchathura4103
@dilshanchathura4103 3 жыл бұрын
graet work brother.. keep it up..
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
🤝🤝🤝
@dinathrathnayaka9734
@dinathrathnayaka9734 3 жыл бұрын
Superb bn niyamai waradinne na ubata ❤️🙏
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Thank you ❤️
@kaveeshasathsara2485
@kaveeshasathsara2485 3 жыл бұрын
ඒක සුපිරි ❤️👍😎
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Thank you
@MR亗
@MR亗 Жыл бұрын
Vakun break gana ekak onaa 😊
@sanjulasendanayake
@sanjulasendanayake Жыл бұрын
Auto cars walata turbo set karanna puluwanda
@lahirushehan3547
@lahirushehan3547 4 жыл бұрын
නියමායි 😊
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
❤️❤️
@NaveenSanjana-e4v
@NaveenSanjana-e4v 7 ай бұрын
Dannathi nisa ahanne hino power kiyanne mokadda🤔
@shehanniluksha6740
@shehanniluksha6740 Жыл бұрын
සුපිරි බ්‍රෝ
@carboyssl7867
@carboyssl7867 Жыл бұрын
❤❤❤
@heshannimantha3065
@heshannimantha3065 5 ай бұрын
Good job bro❤
@insertmusicnow1164
@insertmusicnow1164 3 жыл бұрын
Supiri pahadili kirimak🔥🔥
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Thank you
@nipunmadhuwantha4857
@nipunmadhuwantha4857 3 жыл бұрын
godak dhewal igena gaththa ayye. thank you.! congratulation 👍👍👍🤜🙏
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Thank you ❤️
@udanarandika78
@udanarandika78 2 жыл бұрын
බ්ලෝඔෆ් වෑල් එකෙන් පිටවෙන්නේ air fuel mixcher එකද
@carboyssl7867
@carboyssl7867 Жыл бұрын
නෑ අතිරික්ත වාතය
@thisisthulshan1376
@thisisthulshan1376 2 жыл бұрын
මෙ වගෙ විඩියෝ හැමදාම ගෙන්න
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
👌👌
@sl8dshow802
@sl8dshow802 3 жыл бұрын
Niyamatama thereno ayiye supiriyi 😍😍
@carboyssl7867
@carboyssl7867 3 жыл бұрын
Thank you 👍
@h.m.aselarohanprematunga7213
@h.m.aselarohanprematunga7213 2 жыл бұрын
Nama turbo g3na හොඳටම denagaththa .obata ඉදිරියටth මෙවැනි vedio කිරීමට hakiwewa
@carboyssl7867
@carboyssl7867 Жыл бұрын
Thank you
@Peppro362
@Peppro362 Жыл бұрын
Efi engine ekata blow off valve gahanna puluwanda aiyye😊
@dilshaniaponsu9121
@dilshaniaponsu9121 Жыл бұрын
Wow...Kiyala dena ewa hodatama theruna...👍👍👍👍👍
@sandunkekulawalassck
@sandunkekulawalassck 3 жыл бұрын
Suzuki wagonr stingray turbo model eketh me system ekamada tiyenne, ee vehicle eke idel stop eka nisa turbo ekata prashnayak nedda?
@Kavindu_geethika
@Kavindu_geethika 2 жыл бұрын
Supraa එකක් 😍🙈❤️
@carboyssl7867
@carboyssl7867 2 жыл бұрын
👌👌
@HesaraHesara-wo1uj
@HesaraHesara-wo1uj 5 ай бұрын
සුපිරියි
@dreamcar9971
@dreamcar9971 2 жыл бұрын
ටර්බො එක සුදුසු වන එන්ජින් cc එකක් තිය්නවද..නැතිනම් ඔනම එන්ජින් cc එකකට අවුලක් නැද්ද
@xZantaGaming
@xZantaGaming Жыл бұрын
සිපිරී ❤️🥰
@autosl2568
@autosl2568 4 жыл бұрын
Niyamai.... next video eka ikmanatama oni
@carboyssl7867
@carboyssl7867 4 жыл бұрын
thank you
@subashanadilshan2117
@subashanadilshan2117 4 жыл бұрын
Blow off tika❤
@carboyssl7867
@carboyssl7867 4 жыл бұрын
👌👌👌👌
@dineshkumara4269
@dineshkumara4269 7 ай бұрын
Sound thawa tikak loud wunanam 👍❤️
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
How does a turbocharger work?
4:00
Hydraulic and pneumatic systems
Рет қаралды 4,4 МЛН
[034] කෝච්චිය මෙච්චර සද්දේ ඇයි? - What are Continuous Welded Rails (CWR) in Sinhala
13:16
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 41 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН