How we ride around Sri lanka l Motorcycle Tour

  Рет қаралды 22,465

Shyan Adventures

Shyan Adventures

Күн бұрын

Tour Date - 2018.12.10 - 2018.12.16
Location - Around Sri Lanka by the coastal road
💸 Join Airbnb with $35 free credit - www.airbnb.com...
If you guys liked a video drop a like and comment. Don't forget to subscribe to our channel and also turn on the notifications button to get notified every time we post a new video!
#AroundSrilanka #Motorcycletour #Motovlog
______ LET'S GET SOCIAL
Facebook: / snvlogslk
Facebook Travel Page: / travelwithsh. . Instagram: / snvlogslk
Twitter: / snvlogslk
Business inquiries - shyan.nilanjana@gmail.com
Web Site - www.travelwith...
Phone - [+94] 765 8100 45
______ TRAVEL VIDEO TOOLS
Samsung Galaxy Note 8
GoPro Hero 4 Silver
GoPro Fusion
______ EDITED
Davinci Resolve
Thanks for watching!

Пікірлер: 318
@anjanagunathilaka
@anjanagunathilaka 5 жыл бұрын
පට්ට ගමන බං. මං දවසක් අහම්බෙන් වගේ දැක්කා උබේ විලපත්තුව මැදින් යන වීඩියෝ එක. මන් ඒක බැලුවම මට හෙන අසා හිතුනා ඒ ටුවර් එක ගැන. මං එක දිගට ඒ ටුවර් එකේ එපි ඔක්කොම බැලුවා. මටත් පට්ට ආසාවක් ආවේ එක බලලා. එදා මං උබව සබ්ස්ක්‍රයිබ් කරා. පස්සේ මං නිදසක් ලැබුන වෙලාවක උබේ චැනල් එකට ඇවිත් උබේ වීඩිඕස් ඔක්කොම බැලුවා. සේරම වීඩිඕස් ටික බලලා ඉවර උනාට පස්සෙ දුක හිතුන කියහන්කො තව ඒවා නෑ කියලා😁. සිරාවටම බං පට්ට චැනල් එක. උබේ හැම වීඩියෝ එකකම ඉගෙන ගන්ට දෙයක් තියෙනවා. මට නම් හැම එකක්ම වැදගත් උනා. උබෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ජෝබ් වලටම හිර වෙලා නිදහසක්, වෙලාවක් නැතුව ඉන්න අපි වගේ උන්ව උබ මේ චැනෙල් එකෙන් රට වටේම එක්කන් ගියා. අපිට යන්න බැරි තැන් වලට පවා අපිව එක්කන් ගියා. මට කියන්න ඕනේ උනේ උබට අපි පට්ට ආදරෙයි. සිරාවටම උබේ චැනල් එක තමා මං කැමතිම චැනල් එක. පට්ට බං. කියන්න වචන නෑ. දිගටම මේ වගේ කරන් යන්න අපි උබට සුබ පතනවා. අපිට විදින්න බැරි දේවල් උබ නිසා අපිටත් විදින්න ලැබුනා. නියම වැඩක් උබ කරන්නේ. තෑන්ක්ස් ශානුවෝ...
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thank You very much bro ❤️. අනිවාර්යයෙන් ඔයාලගේ හීනවලට පන දෙන්න මට පුලුවන් උපරිම සාදාරනයක් කරනව 💪
@ishanviraj2471
@ishanviraj2471 4 жыл бұрын
උබනම් පට්ටම චරිතයක් බන්..ඒ කාලේ ඉදලා උබේ ටුවර් බලන්නේ.. ආදරෙයි සහෝදරයා...පරිස්සමට..ඉස්සරහට මේ වගේම ටුවර් ටිකක් අරන් එන්න❤️💪🏿
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
අනිවාර්යයෙන් බ්‍රෝ ඉස්සරහට ලොකු වෙනසක් වෙනවා. Thanks 😊 video බලල ගැම්මක් දෙනවට ❤️
@heshanonline4633
@heshanonline4633 2 жыл бұрын
පින තියෙන්නෙත් ඕන ඔය වැඩේට❤️මගෙ යාලුවො 5 දෙනත් එක්ක අනිවා එනවාමයි❤️
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Aniwaryen yannama ona gamanak bro ❤️
@RaviProductions95
@RaviProductions95 5 жыл бұрын
Patta mcn....marama athal ube videos balanakota...matath me wage tours yanna hithenawa lankawa wate
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thanks 😊 aniwaryen yanna bro athal thamai ithin
@1nikojohnson
@1nikojohnson 5 жыл бұрын
යන්න සල්ලි නෑ. සල්ලි හොයාගත්තත් ගෙදරින් යන්න දෙන් නෑ.
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
අපොයි Try එකක් දෙමු පස්සේ..
@dilesh007
@dilesh007 4 жыл бұрын
I've been a fan of your channel. But haven't seen any more motorcycle trips recently though. Looking forward to seeing more!
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Coming soon 🇱🇰👍
@sajan-theceylonrider2397
@sajan-theceylonrider2397 5 жыл бұрын
Ammoo supiri ❤❤ anivarenma 🇱🇰 inna hama Biker kenekma windinna oni tour ekak meka 🔥💪
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Aniwaryen bro 👌 Thanks 😊
@wimukthiprasad8805
@wimukthiprasad8805 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ගොඩක් වටිනවා සෑහෙන නොදන්න දේවලුත් දැනගත්තා මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🙏🥰😘😍❤️
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Thanks සහෝදරයා ❤️
@ThanukaTheshan
@ThanukaTheshan 3 жыл бұрын
සුපිරිම සුපිරි travel එකක් කියන්න වචන නෑ
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Thanks 😊
@sachitrakodikara234
@sachitrakodikara234 4 жыл бұрын
Niyamai.. 👍 machan meka car Hari SUV ekakin cover karanna puluwang Wei da??
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
SUV ekakin puluwan car eke nam amaru wei bro.
@thusarakrishen6013
@thusarakrishen6013 4 жыл бұрын
බජට් එක කීයක් ගියාද අයියා 😍
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
මට 16000ක් වගේ ගියා මචන් 👌
@sachinthanujaya8631
@sachinthanujaya8631 2 жыл бұрын
Travel කරන්න හොදම බයික් ගැන video krnne ko ..
@ShyanAdventures
@ShyanAdventures Жыл бұрын
aniwaryen dannam
@mnmnishab
@mnmnishab 4 жыл бұрын
me tripe ekama 3wheel eke giyoth avul veida ..mita vada fun ekak ganna puluvan veida?
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Wheel eka poddak amaru wei willapaththuwa athuledi Echcharai aulakata thinne
@vishwainduwara5001
@vishwainduwara5001 4 жыл бұрын
Ft aiya...kiyann wachana na apith ada me trip ekak ghn awe mahiyangene...bandarawela 2KR baik club eken gdk fun attatama oyagen mn sahena dewal tikak igena gatta ft aiya ela ilagta yana trip eka aniwarayen lagadima apith balaporoththu wenawa..balagena inna....jaya wewa.....parissamin inn bs tc
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Thanks machan ❤️
@wimukthiprasad8805
@wimukthiprasad8805 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා හරි ආසාවෙන් බැලුවේ ඔයත් එක්ක ගිය යාලුවත් සුපිරි 🥰😘😍❤️
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Thanks machan ❤️💪
@nuasdasd
@nuasdasd 3 жыл бұрын
අයියේ.මාත් යන්න ඉන්නේ.ඒත් කොහේ හරි තැනක් බලන්න යන කොට බයික් පාක් කරලා යන්නෙ කොහෙද.ඒ තැන් ආරක්ශිතද. අනිවා රිප්ලයි එකක් ඕනෙ♥♥
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Normally parking thinawa eth tikak durata yanawa nam park karala kadayak laga hari dala yanna ahala
@gayan33gm
@gayan33gm 4 жыл бұрын
Dream travel ❤️
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Aniwa yanna 👌
@madusankavlogs3154
@madusankavlogs3154 Жыл бұрын
Point pedro idan chalai haraha mulativ walata enna parak nadda
@ShyanAdventures
@ShyanAdventures Жыл бұрын
Thinawa bro
@yowunsaranga7355
@yowunsaranga7355 4 жыл бұрын
මචං ලංකාවෙ වටේ යන googel map ake sarech කරන්න ඔන towun tika මෝනවාද
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
ඔයා කොහේ ඉදන් ද ගමන පටන් ගන්නේ ?
@yowunsaranga7355
@yowunsaranga7355 4 жыл бұрын
කළුතරන් මාච්ං
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Colombo > Kalpitiya > Elluwankulama > Mannar > Jaffna > Trincomalee > Pothuvil > Buttala > Hambantota > Galle
@yowunsaranga7355
@yowunsaranga7355 4 жыл бұрын
Thanks macho
@rasikachandimal8156
@rasikachandimal8156 4 жыл бұрын
හොඳයි ගමන .. petrol walata kiyak giyada
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Petrol ⛽️ 4500k wage giya mata. Thanks 😊
@ThanukaTheshan
@ThanukaTheshan 3 жыл бұрын
අනිවාර්යෙන්ම අපිත් යනවා බං ආයි travel එකක් යනවනම් අපිටත් කියහන් අනිවාර්යෙන් එනවා
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Aniwaryen machan
@countryroads3540
@countryroads3540 3 жыл бұрын
මේක අපෙත් dream එකක්, මේ situation එක හොද අතට හැරුන ගමන් අපිත් මේ ගමන යනවා. ජයවේවා ! 12:35 me koheda brother ?
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Jaffna idan nainathivu jetty yata yana atharamaga. Congratulations 🎉 Aniwaryen yannama ona gamanak ❤️
@ayodyaumalkakalinda7695
@ayodyaumalkakalinda7695 5 жыл бұрын
අන්තිම හරියෙ යන flute tone එකනම් මරු
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thanks bro 👌🇱🇰
@beyondbdd4278
@beyondbdd4278 3 жыл бұрын
මගේ හීනයක් ඒක තවත් ඉම්ප්‍රෙස් කලාට ගොඩාක් පින් සහෝදරයා ජීවිතය කෙටියි ඉන්න කාලය විදින්න ඕනෙ උපරිමෙන්ම මේ වගේ ගමන් වලින් විශ්ව විද්‍යාලෙකට ගියාට වඩා දැනුමක් ලබාගන්න පුලුවන් ලෝකය ගැන මිනිස්සු ගැන
@beyondbdd4278
@beyondbdd4278 3 жыл бұрын
ගමනට දින කීයක් ගියාද??
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
අනිවාර්‍යෙන් මචන් යන්නම ඔන ගමනක්. අපිට දවස් 6ක් ගියා
@gihandananjaya8233
@gihandananjaya8233 4 жыл бұрын
Marchan Aluth bike ekak awilla thiyanawa hero xpulse 200t kiyala eka tour walada hodaida
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Mama eka gena review ekak dennam machan !
@gamingwithvihaga3647
@gamingwithvihaga3647 5 жыл бұрын
The sailar අය්යා නැද්ද
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Eya nam ne meke 😎
@jayraj9249
@jayraj9249 4 жыл бұрын
Baja එකට petrol kiyak giyada???
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
mata mathaka widiyata 7000k wage giya
@slcartoonworldslcartoonwor5380
@slcartoonworldslcartoonwor5380 5 жыл бұрын
Amboooo.patta ayye.asa hithuna akt nm😍😍😍
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thanks bro
@arunaprabath1358
@arunaprabath1358 4 жыл бұрын
pothuvil-panama-kumana-yala-kirinda -hambanthta haraha yanna barida bn
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Be bro 😥
@kosaga100
@kosaga100 5 жыл бұрын
Maxxa tour, Thanks for sharing. All the best for your next adventure.
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thanks bro ❤️
@pradeeppriyantha4470
@pradeeppriyantha4470 3 жыл бұрын
Supima tour ekak brother congratulations ❤️❤️❤️❤️ puluwan unoth mmth set wennam ok bs
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Ok brother 😊 Thanks ❤️
@kaveenvlogs6275
@kaveenvlogs6275 5 жыл бұрын
ඔබට අවශ්‍ය සියලුම ප්‍රවාහන සේවා සදහා අමතන්න tw tours. ප්‍රවාහන සේවා කිව්වට මිනිස්සු විතරයි.😂 ශ්‍යාන් අයියේ කීයක් හරි දීපං ප්‍රමෝට් කරාට
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
අම්මෝ දෙන්නම් දෙන්නම් ඇඩ් එකට...
@VTR._Ruwan
@VTR._Ruwan 3 жыл бұрын
සුපිරි 💙💚
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Thanks 😊
@chameshdilhara4268
@chameshdilhara4268 4 жыл бұрын
මම madolsima යන්න ඉන්නේ dtm 150 ගියොත් අව්ල් වේන එකක් නැනේ
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
අවුලක් නෑ බ්‍රෝ යන්න පුලුවන් 💪❤️
@ishanherath.3347
@ishanherath.3347 3 жыл бұрын
පට්ට අයියේ.... Great job.❤️
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Thanks 😊
@gayan33gm
@gayan33gm 4 жыл бұрын
12:10 sehena kalekin sinduwa ehune.
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Great 👍
@gayan33gm
@gayan33gm 4 жыл бұрын
11:10 17000/=kata lankawa wate giya kiyanne eththatama watinawa bro.
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Aniwaryen ❤️
@thuanmalik3591
@thuanmalik3591 4 жыл бұрын
Machan vilpattuwa madin thaniyama bike eke giyoth awl Da plan ekak thiyenawa thaniyama Jaffna yanna
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Yanna puluwan bro aulak ne Tikak parissamin yanna thaniyama yanawa nam ❤️
@thuanmalik3591
@thuanmalik3591 4 жыл бұрын
@@ShyanAdventures ok bokka thanks
@jagathwidanage2700
@jagathwidanage2700 4 жыл бұрын
ඒකනම් පට්ටම පට්ට ❤️
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Thanks 😊
@vehiclelovers523
@vehiclelovers523 Жыл бұрын
What camera do you used for the bike
@ShyanAdventures
@ShyanAdventures Жыл бұрын
Gopro Hero 6 or 7 black
@jayanthakamalsiri9703
@jayanthakamalsiri9703 4 жыл бұрын
Puththalame idan mannaramata van cr 41 yanna puluwanda
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Van akak nam tikak amaruwen yanna puluwan. Car walata nam yanna beri wei godakma amaru wei 👍
@mkaj1142tops
@mkaj1142tops Жыл бұрын
👍👍❤❤❤❤❤❤💯💯පින තියෙන්නෙත් ඕන ඔය වැඩේට !!!!!
@ShyanAdventures
@ShyanAdventures Жыл бұрын
Aniwaryen ❤ Try and Try one day you can fly
@maliya420
@maliya420 Жыл бұрын
ජය වේවා අයියා 🖤🖤
@ShyanAdventures
@ShyanAdventures Жыл бұрын
Thanks bro ❤
@rameshkawshalya2898
@rameshkawshalya2898 4 жыл бұрын
Yaddi accident ehema wela nadda
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Wela thinawa bro
@anilthedustytraveller
@anilthedustytraveller 2 жыл бұрын
I like your video. I wish I could come Srilanka and ride with you.
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Hi thanks bro the comment. Definitely contact me brother
@anilthedustytraveller
@anilthedustytraveller 2 жыл бұрын
@@ShyanAdventures If I came Sri Lanka I’d definitely contact you.
@kavindudananjaya4345
@kavindudananjaya4345 5 жыл бұрын
පට්ටෙටම දැනුන ❤️❤️
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Niyamai bro 👌
@dinupraveen_ft_0529
@dinupraveen_ft_0529 4 жыл бұрын
One of d best u tube channel bro❤️
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Thanks bro ❤️
@mechanicmechanic1428
@mechanicmechanic1428 3 жыл бұрын
Mn giya 1ka dhawasin kegalle indhala trinco gihin aawa
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Elama brother
@jagathkalum
@jagathkalum 3 жыл бұрын
කලා ඔය පැත්තෙන් වාහනේක යන්න බැරිද ?
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Puluwan machan
@Traveling24
@Traveling24 7 ай бұрын
මම පයිනුත් ගියා ෆුට් සයිකල් එකෙනුත් ගියා 😊
@ShyanAdventures
@ShyanAdventures 7 ай бұрын
Niyama experience eka bro ❤️
@FREEKZ971
@FREEKZ971 5 жыл бұрын
අයියා තෙල් කීයක ගැහුවද යන්න එන්න ඔක්කොටම.
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
4000k wage giya mata
@AshEnViduRa
@AshEnViduRa 5 жыл бұрын
Oyalata dawas kiyak giyada me sampurna gananata..?
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Dawas 6
@rushansanjana1727
@rushansanjana1727 4 жыл бұрын
අපිත් කැමතියි අයියත් එක්ක ට්‍රැවල් කරන්න .ඊළඟට කොහෙද යන්නෙ .
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Elagata madol sima peththata enna set wela yamu follow Facebook.com/shyanadventures
@ishanpamodya3815
@ishanpamodya3815 4 жыл бұрын
Patta machoooo..super..😍😍
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Thanks 😊
@djgold6048
@djgold6048 5 жыл бұрын
Weligama inna apita dawas dekakin vithara gihin enna puluwan please tikak kiyannako brother..
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Kirinda / buttala line ekata yanna
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
ගමන නම් සුපිරි. දැන් නම් කොරෝනා හින්දා කොහොමත් යන්න බෑනේ..
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Ow machan ❤️
@mithilagunarathne2645
@mithilagunarathne2645 3 жыл бұрын
Aiya car ekk yanawanm khmda map eka gnn pluwada?
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Puluwan machan 💪
@shan_tharaka_
@shan_tharaka_ 3 жыл бұрын
අඩෝ පට්ට බන් උබ
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Thanks bro 😎
@thanujalakshan6749
@thanujalakshan6749 5 жыл бұрын
Ayiye aluth tour ekk oni..alut video tikk dannko.
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
danawa danawa elaga tour eka lagadima yanawa
@AshEnViduRa
@AshEnViduRa 5 жыл бұрын
විඳින්නම ඕනි සුපිරිම අත්දැකීමක්.🏍️💙😍
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Aniwaryen machan 💪👍
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 4 жыл бұрын
subscribes kala . oya ga jeep akaka yanawanam kohomada puluwanda ?
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Thanks bro ❤️ Jeep yanna puluwan machan 👌
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 4 жыл бұрын
@@ShyanAdventures api yan . mama inna kuwait.. I M O namarayak denna . watsap.
@sampathbandara9080
@sampathbandara9080 Жыл бұрын
සුපිරි ❤
@ShyanAdventures
@ShyanAdventures Жыл бұрын
Thanks ❤️🎉️
@dananjayadulip3608
@dananjayadulip3608 4 жыл бұрын
Discoy135 ekaka yanna puluwanda
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Puluwan machan 🤩
@kavilk9915
@kavilk9915 3 жыл бұрын
මුලු ගමනටම කොච්චර වියදමක් ගියද
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Mata nam giye 17000k wage
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 5 жыл бұрын
Adambarai sohoura oba gena Memata...... Bic padina sirilaka tarunayan hata Utura dakuna yakarana edi sitata...... Tuti mal mitak gena emi mama ada obata......
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thanks bro 💪🇱🇰
@shenildilhara6583
@shenildilhara6583 4 жыл бұрын
🏍🏍🏍🏍🏍 niyama gamana.
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Thanks 😊
@priyanthajayasiri5450
@priyanthajayasiri5450 5 жыл бұрын
kohomada goda dawasakin බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Devi pihitai ❤️ ow goda dawasakin awe
@thushanhansaka2335
@thushanhansaka2335 4 жыл бұрын
Scooter ekakin yanna amaruda
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Puluwan bro ganata giyoth yanna puluwan. Wilpaththuwa keledi tikak amaru wei aulak ne shape eke yanna 👌
@samidudonz9743
@samidudonz9743 4 жыл бұрын
නියමයි මචන්.මගෙත් හීනයක් 😍
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Thanks bro 👌👍
@jaylilantha1875
@jaylilantha1875 4 жыл бұрын
very productive information
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Thanks 😊
@nadiya-2865
@nadiya-2865 5 жыл бұрын
ඕක නෙවේ ඔහියෙ ගිය CBR 6 එකට තෙල් වලට කීයක් ගියාද කියල අහල කියන්නකො
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
😀😀 ekata giya 8000 wage tour ekata
@nadiya-2865
@nadiya-2865 5 жыл бұрын
@@ShyanAdventures ඒ කියන්නේ කීයක් වගේ වැඩ කරනවද??
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
@@nadiya-2865 e wage paraka nam machan 15katath aduwen karanne
@gaminikumara4752
@gaminikumara4752 3 жыл бұрын
I also have travelled on the same routes around the island on my bike some time back. All other roads are great but the road that runs through Wilpaththu National Park is terrible..
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Yes 🙂
@ashanadeeshani9401
@ashanadeeshani9401 5 жыл бұрын
Super brother keep it up..💪🏻🤘🏻❤❤❤
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thanks 👌💪🇱🇰❤️
@mohammedfarees9551
@mohammedfarees9551 3 жыл бұрын
Bro, how u plan your trip rout
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
I plan my own
@sasmithamadhusanka3794
@sasmithamadhusanka3794 5 жыл бұрын
Surpiri ayye aniwa yannama one tour ekak❤️🔥
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thanks 😊 aniwaryen 💪
@sadunmadusan4473
@sadunmadusan4473 4 жыл бұрын
aniwaryen apit enna kalpiti tami.kudawata kittuwami 💖💖💖 thans ayiya awata 🚣‍♂️🏊‍♂️🏝🏜🏖🙏🙏
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Wow niyamai brother ❤️ aduragenima sathutak 💪🇱🇰 ayeth enawa baththalanguduwa yanna
@sadunmadusan4473
@sadunmadusan4473 4 жыл бұрын
@@ShyanAdventures aniwaryen good luk 🙏🙏💌💌💌
@indunilwijekoon2519
@indunilwijekoon2519 4 жыл бұрын
brother supiri experience eka ... niymii keep it up
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Thanks bro !
@thanujalakshan6749
@thanujalakshan6749 5 жыл бұрын
Ayiyee oya mandaram nuwara gihin nedd.?
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thama ne issarahata yanawa bro
@thanujalakshan6749
@thanujalakshan6749 5 жыл бұрын
@@ShyanAdventures ft..
@asithfernando936
@asithfernando936 5 жыл бұрын
Supiri tour eka👍👍👍
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thanks bro 💪
@dulindukalubowila6377
@dulindukalubowila6377 5 жыл бұрын
Mama ape kdh gihilla rs. 40000k giyane bn bike ekaka yanavanam thama vasi
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Ow bro 👍😎
@sahanrasanjana4267
@sahanrasanjana4267 5 жыл бұрын
Aniwaren yanawamai kawadahari ay ayye dan travel vedeo danne natthe
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Yanawa bro me tike tikak weda wedi nisa giye ne 👍
@chamikairushan6535
@chamikairushan6535 5 жыл бұрын
ekanan patta gamnak...elma digatama ride karanna.
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thanks bro 💪
@pathumrashmitha8486
@pathumrashmitha8486 3 жыл бұрын
Aiye rote map eka denna puluwanda
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Puluwan machan mata fb eken message ejak danna
@kalvasaikiranreddy7519
@kalvasaikiranreddy7519 4 жыл бұрын
Bro I'm from india I want to ride there I don't know srilankan language please tell me how can I contact you
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Ok bro contact me thru WhatsApp - 0765810045
@kalvasaikiranreddy7519
@kalvasaikiranreddy7519 4 жыл бұрын
@@ShyanAdventures I'm not able to send message in whatsapp Do you have instagram
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
@@kalvasaikiranreddy7519 instagram.com/shyan_adventures send me a message.
@kelumrajakaruna3928
@kelumrajakaruna3928 4 жыл бұрын
Bs..yn gnm okkoma prissamen ynna ❤️❤️❤️
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Thanks ❤️😊
@______ashan_69_
@______ashan_69_ 4 жыл бұрын
Aiya galleda? koi hariyeda
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Galle - Hiyare 👌
@______ashan_69_
@______ashan_69_ 4 жыл бұрын
@@ShyanAdventures man e peththe thiyana jalashayak elagata gihin thiyanava patta hedai
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
@@______ashan_69_ Hiyare or kottawa eka wenna athi. Elama
@nimeshdilshan9121
@nimeshdilshan9121 Жыл бұрын
Dannm 30 k 40 k yawi. Maru tour eka❤
@ShyanAdventures
@ShyanAdventures Жыл бұрын
Ow machan Thanks ❤
@onealchathu9438
@onealchathu9438 3 жыл бұрын
Math asai oyala ekka ynna
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Yamu ❤️
@ravinduthakshila6000
@ravinduthakshila6000 4 жыл бұрын
Supiri.tour karanna hoda scooter akak kiyannako
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Honda Dio එක හොදයි මචන්
@ravinduthakshila6000
@ravinduthakshila6000 Жыл бұрын
@@ShyanAdventures dura yanakota konde amaruwa enawane bn
@sameeramanaranga7283
@sameeramanaranga7283 4 жыл бұрын
Car ekaka yanna puluwan da bro
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Car 🚘 tikak amarui machan godak pahatha awata nam yanna be
@benbenxavier8575
@benbenxavier8575 3 жыл бұрын
I am from kerala i like sri lanka
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Wow great brother. Come here for a ride 💪
@rsltavaling9045
@rsltavaling9045 3 жыл бұрын
බුත්තල අපේ ගම
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Wow 🤩
@hemalalwithana1106
@hemalalwithana1106 Жыл бұрын
Very nice 🎉❤
@ShyanAdventures
@ShyanAdventures Жыл бұрын
Thanks 🎉️❤️
@MII_Ahamed
@MII_Ahamed 3 жыл бұрын
Dream travel
@ShyanAdventures
@ShyanAdventures 2 жыл бұрын
Aniwaryen ❤️
@sadeebro5263
@sadeebro5263 4 жыл бұрын
මටත් ekatu wenna barida baik tuwar yanna
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Puluwan bro 👌
@chathurangawanniarachchi
@chathurangawanniarachchi 4 ай бұрын
හොඳයි
@ShyanAdventures
@ShyanAdventures 4 ай бұрын
Thanks 👍🥂
@anesleyfernando3170
@anesleyfernando3170 3 жыл бұрын
Great experience
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Thanks 😊
@sarojkothalawala8985
@sarojkothalawala8985 4 жыл бұрын
සුපිරි බ්‍රෝ
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
Thanks 😊
@sinhalasindu-8569
@sinhalasindu-8569 5 жыл бұрын
Fatta 🤘
@ShyanAdventures
@ShyanAdventures 5 жыл бұрын
Thanks 😊
@amithmadhusanka9501
@amithmadhusanka9501 3 жыл бұрын
Super....
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
Thanks machan ❤️
Around Sri Lanka, Road Trip, Around Sri Lanka by bike, Around Sri Lanka with full details, hotels LK
51:35
Cycling Around Sri Lanka in 13 Days - 4K
21:53
Pradeep Gamage
Рет қаралды 72 М.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 33 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 64 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
A Motorbike Adventure in the Country of Sri Lanka
22:21
Gabriel Traveler
Рет қаралды 16 М.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 33 МЛН