No video

කොන්ඩදෙනියේ හාමුදුරුවෝ මරන්න - Awa Indrajalikayata karapu wede - The wonder of Kondadeniya thera #9

  Рет қаралды 495,697

HowToLanka

HowToLanka

Күн бұрын

කොන්ඩදෙනියේ හාමුදුරුවෝ මරන්න ආව මංතරකාරයාට උන දේ.....
ඉතින් ඔන්න දවසක් පුදුම දෙයක් උනා. කවදාවත්ම කොන්ඩදෙනිය පන්සලේ ගේට්ටුව වහලා තියෙද්දි කිසිම කෙනෙක්ට එන්න බෑ. ඒත් එක්කෙනෙක් ඇවිල්ලා ආවාස ගෙටත් තට්ටු කරන්නට උනා. බැලීනම් මංතර කාරයෙක්. හාමුදුරුවෝ මරන්න ඇවිත් තියෙන්නේ....
Sponsored by -
#Bandiya_Guruthuma.
+94769983177 (viber, imo, WhatsApp)
#Kondadeniye_Hamuduruwo #1 - • කොන්ඩදෙනියේ හාමුදුරැවන...
#Kondadeniye_Hamuduruwo #2 - • KondaDeniye Hamuduruwo...
#Kondadeniye_Hamuduruwo #3 - • කොන්ඩදෙනියෙ හාමුදුරුවො...
#Kondadeniye_Hamuduruwo #4 - • කොන්ඩදෙනියේ හාමුදුරැවන...
#Kondadeniye_Hamuduruwo #5 - • Kondadeniye hamuduruwo...
#Kondadeniye_Hamuduruwo #6 - • Kondadeniye hamuduruwo...
#Kondadeniye_Hamuduruwo #7 - • Kondadeniye Hamuduruwo...
#Kondadeniye_Hamuduruwo #8 - • කොන්ඩදෙනියේ හාමුදුරැවෝ...
#Kondadeniye_Hamuduruwo #9 - • කොන්ඩදෙනියේ හාමුදුරුවෝ...
#Kondadeniye_Hamuduruwo #10 - • කොන්ඩදෙනියේ හාමුදුරුවෝ...
#Kondadeniye_Hamuduruwo #SinhalaStory #HowToLanka #Magazine #kali #badrakali #kalimeni
web- HowToLanka.lk
Facebook- / howtolanka
KZbin- / howtolanka
twitter- / howtolanka
pinterest- / howtolankanipay

Пікірлер: 260
@fibrrox3174
@fibrrox3174 3 жыл бұрын
මම කොන්ඩදෙනීය හාමුදුරුවන්ගේ අලුත් කතා ඔක්කොම බලලා තියනවා
@jeewanthasandaruwan2933
@jeewanthasandaruwan2933 4 жыл бұрын
කොන්ඩදෙනියේ හාමුදූරුවෝ අපේ කිරිඅම්මගේ ලොකු මාමා ආඩම්බරයක් දැනුනා❤️❤️❤️❤️❤️
@virajherath5412
@virajherath5412 3 жыл бұрын
ඇත්තටමද 😀
@hayeswaylon2514
@hayeswaylon2514 3 жыл бұрын
You prolly dont give a shit but if you are bored like me atm then you can stream all of the new movies on Instaflixxer. I've been streaming with my brother for the last few weeks :)
@daytonalvaro258
@daytonalvaro258 3 жыл бұрын
@Hayes Waylon Yup, been using InstaFlixxer for since december myself =)
@dilshankaweesha6926
@dilshankaweesha6926 2 жыл бұрын
ෂා නියමයි
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 2 жыл бұрын
බන්ඩියාගුරාඅපේඅම්මාගෙනංගිගෙදුගේආච්චිගෙපුතාගෙඅම්මගෙසීයගෙතාත්තගෙ වඳපුංචඅම්මගෙහොරමිනිහගෙ පුතා
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Thanks for presenting this programe.
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
හාමුදුරුවෝන්ට හඩකවලා තියෙන කටහඩ නම් ගැලපෙන්නේ නෑ💔😌
@priyanthagunawardana4046
@priyanthagunawardana4046 Жыл бұрын
Ekanam aththa
@lasavijaya2
@lasavijaya2 2 ай бұрын
ඔව්
@MrSani-jk7jh
@MrSani-jk7jh 4 жыл бұрын
දැන්නේ නැති අයට බොරැ...දන්න අයට අැත්ත
@laksrijaya
@laksrijaya 4 жыл бұрын
ලස්සන කතාව
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
ස්තූතී මගේ මිත්ත්‍රයා
@fibrrox3174
@fibrrox3174 3 жыл бұрын
කෝ කොන්ඩදෙනයේ හාමුදුරුවන් ගේ අලුත් කතා 🤗👌
@lktoons531
@lktoons531 4 жыл бұрын
එය එසේ නොවේ මට අවශ්‍ය රෝම යුද ගැටුම් මේ වගේ සරල cartoon එකකින් දකින්න ස්තුතියි 😃
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
ස්තූතී. අපි උත්සහ කරලා බලමු. ඔක්කොටම කලින් මම ඒ ගැන අද්‍යනය කරන්න වෙනවා ඉතින්.
@user-ui1eu4rf8d
@user-ui1eu4rf8d 4 жыл бұрын
අම්මට සිරි බංඩියා පැන්නා කිහංකො එක පාරට
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 5 жыл бұрын
බැංකුව මංකොල්ල කාපු සිංගප්පූරුවේ හැංගිලා ඉන්නවා කියන බැංකු හොරා ලංකාවට ගෙන්වා දෙන්න බැරිද.
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
කොන්ඩදෙනියේ හාමුදුරුවෝ හිටියා නම් කරයි. ඒ කාලේ ඒවගේ වැඩ පොලීසීය එක්ක එකතු වෙලා කරලාත් තියනවා.
@senkadagala5634
@senkadagala5634 5 жыл бұрын
මීට ගොඩ කාලයකට කලින් හිටියේ
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
ඔවු අපි ඉපදෙන්නත් සෑහෙන්න කලින්.
@user-bl4uf7bo1g
@user-bl4uf7bo1g 4 жыл бұрын
අවාසනාවකට උන් වහන්සේ නෑ නේ හිටියා නම් බැංකු හොරු විතරක් නෙවෙයි නිදන් හිරුත් අල්ලය් ...අවාසනාවට දැන් උන්වහන්සේලා නෑ ..
@hilan7124
@hilan7124 4 жыл бұрын
Tsunami horawa allana ekaka nethiwei wage ethakota
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 5 жыл бұрын
හ්ම්ම් ......මෙහෙම වැඩ කරන හාමුදුරුවන් වහන්සේලා තවත් මේරටේ සිටිනවානම්........
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
අඩුයි... දැන් නම් නැති තරම්.
@samarasinghearachchillaged40
@samarasinghearachchillaged40 4 жыл бұрын
ඔබේ වීඩියෝ කොහොම උනත් ඔබ කමෙන්ට් වලට පිලිතුරු දෙන ආකාරයෙන් ඉගෙන ගන්න හොද දෙයක් තියනව.. ඔබට සුබ..
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
බොහෝම ස්තූතී ඔබට...
@demianandserenasilva487
@demianandserenasilva487 3 жыл бұрын
Adareii හාමුදුරුවනේ
@ajith9707
@ajith9707 4 жыл бұрын
Kondadeniye hamuduruwo ape aththage hodanma yaluwek thawa sehena katha thiyanawa
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
ඉතින් දෙයියෝ අත්තාගෙන් ඒ විස්තර අරගෙන අපිට දෙන්නකෝ...... howtolanka@gmail.com අපිට මේල් එකක් දාන්න. අපි ඔබත් එක්ක සම්බන්ද වෙන්නම්.
@danuprasad6451
@danuprasad6451 5 жыл бұрын
Niyamai.
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
බොහෝම ස්තූතී.....
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Very good and interesting.
@NishanthiSumith
@NishanthiSumith Жыл бұрын
මලායලම් කියල රටක් නැත..ගොතන කතාවක් අධ්‍යයනය කරලා හොදට ාහායල බලලා ඉදිරිපත් කරානම් වටිනව..පට්ට පල් බොරැ තමයි නැත්තම් සමාජගත වෙන්නෙ
@ranjithmapa8161
@ranjithmapa8161 5 жыл бұрын
මෙ කතාව මම අහලා තියෙනවා මෙ හාමුදුරුවන් බොහොම බලගතු කෙනෙක් කියලා තමයි කියන්නේ එක නෙමෙයි ගැටලුව අර මෙ වීඩියෝ එක මැද්දෙදි දාපු බන්ඩියා ගුරා එක එක බයිලා දාලා අහිංසක මිනිස්සු රවට්ටන්න එපා එව බොරු බයියා මම ඔවා ගැන හොදටදන්නවා හැබැයි ඔය මගුල් කරන්න යන්නැ සහ ගහන අපරාද එකයි
@bandulalanka4662
@bandulalanka4662 5 жыл бұрын
😂😂😂👍
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
ඒක ඇත්ත... නමුත් සමාවෙන්න දැන්වීම පලකලාට. මේ වීඩියෝව නිර්මානය කරන්න නට දවස් තුනක් ගතවෙනවා. ඉතින් ඒ වැය කරන කාලය වැය කරන්නේ යම් පිරිසකට මේකෙන් වින්දනයක් ලබන්න. ඒ සදහා වීඩියෝව බූස්ට් කරන්න වෙනවා. ඒ සදහා මුදල් අවශ්‍යයි.ීතින් වෙලද දැන්වීම හරහා තමයී ඒ සදහා ප්‍රතීපාදන සැකසෙන්නේ.. වෙනත් වෙලද දැන්වීම් වර්ගයක් හෝ අනුග්‍රහයජත්වයක් ලැබෙන්නේ නම් ඉතා අගයකොට සලකනවා.
@ranjithmapa8161
@ranjithmapa8161 5 жыл бұрын
යාලුවා ඔයාගේ උත්සහය අගේ කරනවා මම කිව්වේ අද මින්ස්සු රවටන් කන උන් පිරිලා එකයි වරදක් උනානම් සමාවන්න තෙරුන් සරණයි
@senarathsenarath1887
@senarathsenarath1887 5 жыл бұрын
ගොඩාක් හොදයි මේ වීඩියෝ එක. මමත් සීලරතන හාමුදුරුවන්ට ගොඩාක් ආදරෙයි.ඒවගේම ගොඩාක් අසයි. Good luck!! ඔබගේ ඉදිරි කටයුතු සර්වප්ප්‍රකාරයෙන් දියුණුවේවා!! තවත් මේ වගේ වීඩියෝ ක්රපන් මචං.....❤❤❤
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
බොහෝම ස්තුතී..... අනිවාරයෙන්ම දිගටම දානවා. හැමදාම බළන්න.
@user-ch9pz1ig6j
@user-ch9pz1ig6j 3 ай бұрын
මේ පන්සල කොහෙද
@wijithweheragala1928
@wijithweheragala1928 2 жыл бұрын
ඔක්කොම හොදයි "ඉතින් " කියන එක නැත්නම්.
@USA79999
@USA79999 2 жыл бұрын
Said it over a 100 times 🤢
@karunarathnewhm7646
@karunarathnewhm7646 2 жыл бұрын
I like this programms
@th3darkestlight605
@th3darkestlight605 3 жыл бұрын
කොණ්ඩදෙණිය හාමුදුරුවෝ වගේ නියම වැඩ කාරයො අදත් ඉන්නවද ?
@dilshankaweesha6926
@dilshankaweesha6926 2 жыл бұрын
ඒ වගේ අය හිමාලය කඳුවැටියේ තමයි ඉන්නේ දැන්
@kusumlatalata3838
@kusumlatalata3838 5 жыл бұрын
athtatama. asai
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
bohoma isthuthi... aluthenma thawa ekak damma.. ekath balamuda?
@pasindumithra5302
@pasindumithra5302 4 жыл бұрын
mewwa mithyawa...buduhamuduruwo mewwa gana deshana karala naa
@colorofict
@colorofict 5 жыл бұрын
🙂🙂
@ishubroo
@ishubroo 5 жыл бұрын
60 magen yalu mawath sub karanna
@manojkumara1558
@manojkumara1558 4 жыл бұрын
Chuti ticha
@chaapagangadharee7589
@chaapagangadharee7589 4 жыл бұрын
කොන්ඩදෙණිය හාමුදුරුවන් අපවත් උනේ කොහොමද කියලා කියන්නකෝ දන්න කෙනෙක්.
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
කියන්නම්. දැන්ම නෙවේ... හාමුදුරුවන්ගෙ කතා ඔක්කෝම දාලා අවසානෙට කියන්නම්.
@chaapagangadharee7589
@chaapagangadharee7589 4 жыл бұрын
@@Howtolanka ගොඩාක් ස්තූතියි
@prageethathukorala4910
@prageethathukorala4910 4 жыл бұрын
@@chaapagangadharee7589 👌
@FluentMinds1
@FluentMinds1 4 жыл бұрын
එත් ඔය වගේ ගුරුකමකින්
@chamathpriyantha4976
@chamathpriyantha4976 4 жыл бұрын
අලේ මන්දන්නේ නැ අලේ හුම්ම ගිහින් කියලා තමා කියන්නේ 🤪🤪
@pradeepikajayaweera4793
@pradeepikajayaweera4793 4 жыл бұрын
Man oyaga wadawalata suba pathanawa🌍🌍 Mata oyawa kohade hair Hamba waiene maka pode ratak
@arunoddezoysa614
@arunoddezoysa614 4 жыл бұрын
Apee gewal gawa pansala..hamudruwnge kta godk etta..godk blagtui..yksaniyk hitpu ekt etta..et mey ktwa boru..mey mantra krya yksaniwa allgna..hamuduruwo phuwdma apwt wena vidyta..mautrala ghinn..daws dekkin hmuduruwo apwat wela krunegla hospitl ekee..apee ceeya hariytma dnnwa mey ktwa..eya mtat kewe..mey pette godk minissu dannwa oka..mahawa,krunegala
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
සීයාගෙන් තව විස්තර අහගන්න බැරිද?
@malihchanaka552
@malihchanaka552 5 жыл бұрын
Macho video eka patta.namuth video eka athara maga ewidiyat karala penwana eka aul
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
සමාවෙන්න මට... වීඩියෝ එක හැමෝම අතරට ගෙනියන්නයි උවමනාව, දවස් 3ක මහන්සියකින්නි එක කතාවක් හදන්නේ... ඉතින් ඒකට ප්‍රමෝට් කරන්න වෙනවා. ප්‍රමෝට් කරන්න මුදල් අවැසි නිසා ලැබෙන වෙළද දැන්වීමකින් තමයී ඒක කරන්නේ... විඩියෝ බලන ප්‍රමානය වැඩි උනාම ආපහු කරන්නේ නෑ........... පොරොන්දු වෙනවා....... එතකන් පොඩි කාලයක් විතරක් කරන්න අවසර දෙනවාද?
@malihchanaka552
@malihchanaka552 5 жыл бұрын
Ehema illanna kisima uwamanawak n.kagenwat.api kiuwe.samannayen.kenek deyak balanna asa widiyak. Ape minissi kamathi. Loku kata hadakin. Hithata wadinna kiyana dewal walata.
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
ඔබ කියන දේ ඇත්ත. නමුත් ගගට ඉනිකපනවා වෙනුවට යම් පිරිසක් මේ කතාව රසවිදිනවාටයි මම ආස. කතාව රසවින්දනය කරනවා නම් මට ඒ ඇති... අපි වැරදි හදාගෙන ඉදිරියට යමුකො හෙමින් හෙමින්.
@GAMINGMAFI
@GAMINGMAFI 3 жыл бұрын
Ee unata vidio eka maru attatama ❤❤
@sumithanusha531
@sumithanusha531 4 жыл бұрын
මලයාලම්
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
අති භයානක ශිල්පයක්.
@indraniindrani8900
@indraniindrani8900 2 жыл бұрын
Ape thaththa gurukam dannawa hamuduruwane igana gana ape Amma thaththa issara kurunagala idala thiyenne
@NS-vn2ie
@NS-vn2ie Жыл бұрын
🙏🙏🙏🙏
@janakavijitha-me5hi
@janakavijitha-me5hi Жыл бұрын
💯💯💯👍👍👍💙💙
@neilsilva875
@neilsilva875 3 жыл бұрын
Tell me . Is this is a true incident or a fabricated story ? Please reply.
@Howtolanka
@Howtolanka 3 жыл бұрын
its true
@uvarahathanwahanse4264
@uvarahathanwahanse4264 2 жыл бұрын
මන්තර ගුරුකම් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මට කරලා පෙන්නන්න අතිපූජනීය ධම්මරතන හිමි ඕනම ගුරුකමක් බොරු කියලා ඔප්පු කළ දෙන්න
@ekalamahavishnumahadevalay3569
@ekalamahavishnumahadevalay3569 3 жыл бұрын
👍
@lktoons531
@lktoons531 4 жыл бұрын
Ake nami how to lanka oyata meta wadiya hodata cartoon karnapuluwanda oyata mama suba pathanawa
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
අනේ උපරිම උත්සහා කරනවා එහෙම කරන්න. අමාරුයිනි. ලොකු වෙලාවක් යනවා එතකොට. ඒත් උත්සහ කරනවා අනිවාරයෙන්ම.
@cristin1390
@cristin1390 5 жыл бұрын
Pansalak wage puja bumi walata ehema yanna puluwanda amunussainta.pilliyak kiyanneth a wagene.
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
ඇත්තටම මේක නම් අහන්න ඕනි මන්තර වගෙ දේවල් කරන කෙනෙක්ගෙන්... නමුත් මගේ දැනුමේ හැටියට පිලිතුරු දෙන්නම්.... පන්සලට අමනුස්ස ආත්ම වලට එන්න බැහැ කියලා කියන්න අමාරුයි මොකද අනුරාධපුර ශ්‍රි මහා බෝදියටත් කලුතර බෝදියටත් අමනුස්සයෝ භාර කරනවා... පින් ගන්න බලාගෙන ගොඩක් අමනුස්ස ආත්මත් ඒ ස්තාන වලට යනවා.... ඉතින් පිල්ලියක් උනත් ඒවාගෙත් බලවත් භාවය අනුව කොටස් ඇති... බලගතු අය ඉන්න පුලුවන්... අනික කොච්චර බලවත් කෙනෙක් උනත් එවැනි පින් බිමක එයාලගෙ බලය සීමා වෙනවා. ඕන ඕන විදියට නටන්න බෑ එයාලාට... උදාහරණ :- මුලු ගමම හොල්ලපු චන්ඩියෙක් උනත් ජනාධිපති මන්දිරයේදී, අගමැති මන්දිරයේදී, වගේ තැන් වල නැට්ට පස්සේ ගහගෙන පාඩුවෙ ඉන්න ඕනි. දැගලුවොත් ආරක්ශකයො කෙලිනව නැතිවෙන්න.... නමුත් ගමේ චන්ඩියාට උනත් උපක්‍රමශීලීව ජනාදිපති අගමැතිට උනත් ගේමක් දෙන්න පුලුවන්. හැබැයි ඒකට එයාගෙ සාමාන්‍ය ක්‍රමයෙන් නෙවෙයී. උපක්‍රමශීලීව කරන්න ඕනි... ඒ වගේම තමා නොපෙනෙන දෙවියන් සහ අනිත් සියලු ආත්ම වලත් හැටි.. එයාලත් අපි වගේම ලාභ ප්‍රයෝජන සදහා වැඩ කරන්නෙ. සමහරු පිං තකා කරනවා. මිත්‍යදුශ්ටිකයෝ පවු කරගන්නවා... සම්‍යයක්දුශ්ටික හා මිත්‍යාදුශ්ටික කියලා කොටස් දෙකක් මිනිසුන් අතර දෙවිවරු හා නොපෙනෙන අනිත් සෑම ආත්ම වලත් ඉන්නවා... සරලවම ඕක තමා කතාව.
@cristin1390
@cristin1390 5 жыл бұрын
@@Howtolanka thank..a gena thawa visthara danna.
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
@@cristin1390 අනිවාරයෙන්ම.. මම දාන්නම්.. ඉදිරියට වැඩසටහන් විදියට දාන්නත් අදහසක් තියනවා... අපි බළමු. මොනා උනත් මොකෙක්ට වත් භය වෙන්න එපා. භය උනොත් තමා උන්ට අපිව පාළනය කරන්න පුලුවන් වෙන්නේ. භය නොවනතාක් කිසිම මළයකෙක්ට පෙරේතයෙක්ට ඇගේ මයිලක් ව්ත හොල්ලන්න බෑ.
@cristin1390
@cristin1390 5 жыл бұрын
@@Howtolanka 😊😊
@rasikasunanda4832
@rasikasunanda4832 4 жыл бұрын
G
@thilisaubhagya8483
@thilisaubhagya8483 5 жыл бұрын
😊😊😊
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
අදත් 1 නෙහ්.
@thilisaubhagya8483
@thilisaubhagya8483 5 жыл бұрын
Heeeeee oooooo dn kth tik blnn gdk as hithnw cartoon wgnh heeee
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
@@thilisaubhagya8483 enna enna ithin apith hoda dewal denna epaye ithin. neh?
@thilisaubhagya8483
@thilisaubhagya8483 5 жыл бұрын
heeeee ow nd
@darmasirisooriyaarachchi2406
@darmasirisooriyaarachchi2406 2 жыл бұрын
Budu Saranai Davi pihitai
@SurprisedCorgi-kb6op
@SurprisedCorgi-kb6op 7 ай бұрын
🙏🌹🌹
@samithsun7099
@samithsun7099 4 жыл бұрын
මම අද ගියපු පන්සලේ කොන්ඩදෙනියෙ හාමුදුරැවන්ගේ පොටෝ එකක් දැක්කා
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
කොහෙද පන්සල?
@fathimasriyani5896
@fathimasriyani5896 11 ай бұрын
නොම්බරයක් නැද්ද අපේ හාමුදුරැවනේ
@PriyandilshanthajayasekaraJaya
@PriyandilshanthajayasekaraJaya 4 жыл бұрын
Hamuduruwo genanam wiswasai .eth banndiya thamai awula.
@nimalranjith3732
@nimalranjith3732 4 жыл бұрын
Chandrikata melowath na paralovath na.samiyath na.atalo dahama
@senkadagala5634
@senkadagala5634 5 жыл бұрын
දැං එහෙම කෙනෙක් නැද්ද හබ්බ කාලකන්නි ත්‍රස්තවාදී ටික සුන්නත්දූලි කරල දාන්න ලංකාවෙන්
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
ඒක නම් ඇත්ත. එතරන් හපන්කම් කරන්න පුලුවන් අය දැන් අඩුයි.
@kamaldeshapriya4433
@kamaldeshapriya4433 5 жыл бұрын
ow ow
@hilan7124
@hilan7124 4 жыл бұрын
Hmabayoi, rodiyi, kalakanni godaraiyai. Yakku hoyana ewunta wela thiyena lokuma warada yakku unamai kiyala therum ganna beri ekai. Thamun wage kalakanni hema jathiyema innawa.
@lktoons531
@lktoons531 4 жыл бұрын
හපොයි මම කාන්තාවක් නොවේ මට ඕන රෝම එතිහාසය ගැන දැන ගන්න ස්තුතියි මට reply කිරීම ගැන 😃😎
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
සමාවෙන්න පින්තූරයක් වත් නෑනී. මම හිතුවෙම ප්‍රදීපිකා ජයවීර කියලා.. හොදයි ඔබතුමා වෙනුවෙන් මම ඉදිරියේදි උත්සහ කරන්නම් අනිවාරයෙන්ම.
@Suneetha149
@Suneetha149 3 жыл бұрын
👌👌👌👌👌👌👍👍
@dammitushra5197
@dammitushra5197 5 жыл бұрын
Now no body doing ..kondadaniya .....හාමුදුරුවෝ work
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
Agreed 💪💪💪💪
@pemakasturi4083
@pemakasturi4083 5 жыл бұрын
මොකද මේ; ඉතිං, ඉතිං, ඉතිං, ඉතිං, ඉතිං,ඉතිං, ඉතිං කතාව පටන් ගත්ත වෙීලේ ඉදලම වචනෙන් වචනෙට ඉතිං,,,
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
😂🙈🙈
@denethsathsara3112
@denethsathsara3112 Жыл бұрын
@@Howtolanka ඪජඡචටභඩ
@lktoons531
@lktoons531 4 жыл бұрын
How To Lanka මට ඔයාගෙන් මට පොඩි උදව්වක් ඕන ඔයාට කරදර කරානම් සමාවෙන්න එත් ඔයාට පුලුවන්ද මේ විදිහ cartoon එකක් ගේන්න පුලුවන්ද රෝම පුරණය සිටි රජවරු ගැන රෝමයේ සිදුවූ යුද ගැටුම් ගැන රෝම පුනරුදය මේ විදිහට සරල cartoon කරල ගෙනත් දෙනවද මට අනිවාර්යෙන් reply කරන මගේ මේ ඉල්ලිම සලකා බලන්න ස්තුතියි 😃😭
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
හපොයි. සැහෙන්න ලොකු අද්‍යනයක් කරන්න වේවි වගේ.. ඔබ තුමියට අවශ්‍ය අද්‍යාපනිකමය වීඩියෝ ද? දරුවන්ට පෙන්වන්න?
@binarasakuranga2183
@binarasakuranga2183 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@gayankumara5168
@gayankumara5168 3 жыл бұрын
අන්න හාමුදුරු වෝ
@SarathSarath-mm9zv
@SarathSarath-mm9zv 2 жыл бұрын
konda deniyea hamudurowa weda hitiyanum uparada karayo tika manthara balen gal bawata path karanawa upe sinhala jathiya araksha Karunna thibunu manthura poth serama sudu mahathwarun upe ratin uragena gihin puchchala demma
@h.kranjithkuma8323
@h.kranjithkuma8323 4 жыл бұрын
හොදයි
@Dilcreation.
@Dilcreation. 4 жыл бұрын
කොණ්ඩදෙනිය හාමුදුරුවන්ගෙ ගෝල හාමුදුරු නමක් ඉන්නවා
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
shaa niyamaini.
@sdmaxbro894
@sdmaxbro894 3 жыл бұрын
E koheda
@nayanajithrajashilpa5854
@nayanajithrajashilpa5854 2 жыл бұрын
කොහෙද ඉන්නේ
@indraniindrani8900
@indraniindrani8900 2 жыл бұрын
Kondadeniye hamuduruwane golayek ape thaththa kondadeniye hamuduruwo Dan na neda ape thaththa Dan jewathun athara na ape thaththa issara e pansale hitiye
@amalwijeweera9849
@amalwijeweera9849 5 жыл бұрын
konda deniye hamuduruwoo apawath una widiyawath kawruth danne ne ..body eka wath ne..e tharan balagathui
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
අපවත් වුනු ආකාරය පිලිබද තොරතුරු මට ලැබුනා... නිරවද්‍යතාව පිළිබදව සහතික වෙන්න අපහසුයි. නමුත් ඉදිරි කතාවක ඉදිරිපත්කරනවා... එතකන් අපි සමග රැදීසිටිනවා නේද?
@luckyguitarsgallery3389
@luckyguitarsgallery3389 4 жыл бұрын
Ape ballath nehe. Apawath una widiya danneth ne. Body ekawath ne. E tharan balagathui
@aboodkfawin7928
@aboodkfawin7928 5 жыл бұрын
pita rata minissu lankawta awam ape rate minissu jwath wenna oni unta baye
@dinusumeda1986
@dinusumeda1986 4 жыл бұрын
Issara kondadeniye hamuduruwo gurukamak karal awoth Nadu ehemath dinanawalu neda.ita passsa neethiyakuth awalu neda kondadeniye hamuduruwanta usaviyata annath thahanam kiyala.
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
ඔවු ඔබ හරි... කතා 11ක් දාලා තියනවා. බලන්නකෝ එහෙනම්....
@elonmusk8841
@elonmusk8841 4 жыл бұрын
Pacha
@kavindugamage7601
@kavindugamage7601 4 жыл бұрын
W
@gayansampath7785
@gayansampath7785 5 жыл бұрын
kondadeniya hamuduruwange pansala koheda thiyenne
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
කොන්ඩදෙනියේ හාමුදුරුවො නම් අපවත්වෙලා ගොඩාක් කල්. නමුත් කොන්ඩදෙනිය රජමහා විහාරය අදටත් තියනවා. නුවර පැත්තට කිට්ටුයි. දවසක අපි උත්සහ කරන්නම් එහෙ ගිහින් වීඩියෝ එකක් අරන් එන්න.... ගූගල් වල ගහලා බලන්නකෝ kondadeniya rajamaha viharaya කියලා. එතකොට පෙන්වනවා. හාම්දුරුවො භාවිතා කරපු දේවල් අදටත් තියනවා. ඒ වගේම පන්සල වෙනස් කරලත් නෑ. ඒ කාලේ පන්සලමයි තියෙන්නෙ තාම.
@sohanvimukthi6665
@sohanvimukthi6665 5 жыл бұрын
නුවර නෙමෙයි මහව.යාපහුවේ තියෙන්නේ
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
@@sohanvimukthi6665 map eke penwana widiyata nuwarata pansala lagai... goo.gl/maps/oMfEHZqDF6FgpNgp7
@xxxxc860
@xxxxc860 6 ай бұрын
කොන්ඩෙ බැඳපු චීනුන් උදෙසා!!
@upekshapiumi6379
@upekshapiumi6379 2 жыл бұрын
ගැරඩියෙක් වුනා..භූමිතෙල් ගැහුවා.මට දාඩියත් ආවා
@RuwanSMunasinghe-wt7ew
@RuwanSMunasinghe-wt7ew Ай бұрын
කොන්ඩදෙනිය හාමුදුරුවෝ අපවත් උනේ කොයි කාලෙද
@aboodkfawin7928
@aboodkfawin7928 5 жыл бұрын
ape ratta wenne mehema dewl thamai
@viyasidurasrilankanlife8033
@viyasidurasrilankanlife8033 3 жыл бұрын
අයියො පිස්සු
@kgkstudio6673
@kgkstudio6673 4 жыл бұрын
enna ape studio 1tath, subs.. and like from me.....
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
🤣🤣🤣🤣🤣 මට හිනා යනෝඕඕඕඕඕඕයි 🤣🤣🤣🤣🤣🤣👈👈👈👈
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
අපි හිනාවෙමු මිතුර..... මා ද ඔබත් සමග එකතුවෙමී.
@kkvchj
@kkvchj Жыл бұрын
@@Howtolanka ❤❤❤
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
බන්ඩියා ගුරා🤣💔ඔය බොරුකාරයෝගේ ads නම් අනුමත නොකරමි😏
@slcldsilva4324
@slcldsilva4324 4 жыл бұрын
Minihek garadiyek karanna budun wahansetawath puluwan waiyda? bariwaida?mama LAKSHMAN
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
හරියටම කියන්න බැහැ ඒ ගැන.
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
මේ බන්ඩියා ගුරුතුමා සත්‍ය දේවල් කරන කෙනෙක්ද
@ranjithkumara4563
@ranjithkumara4563 2 жыл бұрын
Kondadeniya koheda thiyenne
@dammia5993
@dammia5993 4 жыл бұрын
Konda deniya dann kohe da?
@tooktv8478
@tooktv8478 3 жыл бұрын
🙏👍😅😲🤘🎖️️😂
@vehiclemedia7102
@vehiclemedia7102 2 жыл бұрын
Life
@dineshwp1390
@dineshwp1390 4 жыл бұрын
bandiya lagata ubama yaman.
@erangaharshakumara9357
@erangaharshakumara9357 2 жыл бұрын
මටවූදව්.කරන්න.සදූබූදූසරනයි
@luckyguitarsgallery3389
@luckyguitarsgallery3389 4 жыл бұрын
Hahahahhahahhaha
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
ස්තූතී..
@janusanhidini5313
@janusanhidini5313 2 жыл бұрын
ඔය කියන කාලි යක්ශනිය කාලි අම්මානම් නෙවේ වෙන කෙනෙක්.බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් කාලි කියලා යක්ශනියක් හිටියනේ
@lahirulahiru7145
@lahirulahiru7145 2 жыл бұрын
E yak shani thama bola
@lokuduwa933
@lokuduwa933 Жыл бұрын
E pansala danatath thiyenawa da❤️
@lalithlalith6730
@lalithlalith6730 5 жыл бұрын
ඒ මිනිහ විදේශිකයෙක් නමිි කොහොමද ආපු ගමන් සිංහල කතා කෙරුවෙ.
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
ඒක නම් දන්නේ නෑ. නමුත් කතාව තියෙන්නෙ එහෙම තමා... කැඩුනු සිංහල නිසා සමහරවිට ටිකක් සිංහල දන්නවා ඇති. අනික හාමුදුරුවොන්ට ගේම දෙන්න ආව පොරක්නි. කල්තියා සූදානමකුත් තියෙන්නැති... කෝමනමුත් හාමුදුරුවොම තමා ඇත්ත සිද්දිය දන්නේ.. අපි ඉතින් දැන් අහන්නේ කොහෙ හරි කවුරු හරි කියන කතාවක්නී.
@abeyruwanhunuwala5562
@abeyruwanhunuwala5562 4 жыл бұрын
Google translate
@ranjanisilva9863
@ranjanisilva9863 4 жыл бұрын
I'm at workHowToLanka j
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
ශෝක්නී
@dilshan6238
@dilshan6238 5 жыл бұрын
කවුද යකෝ බන්ඩිය ගුරා කියන්නෙ 🤣🤣🤣
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
😊😊😊
@dharmasirikumarasinha8909
@dharmasirikumarasinha8909 2 жыл бұрын
අපේව්අඅඅඅඳ
@somasiriperumburiarachchig9628
@somasiriperumburiarachchig9628 2 жыл бұрын
ithin.ithin.ithin
@Ourfoundation01
@Ourfoundation01 2 жыл бұрын
Soud balance කරන්ඩෝ
@BlackHeart-lg1fr
@BlackHeart-lg1fr Жыл бұрын
Meke samahara kali borune mahwata varenko velawaka oya pathha pennanna ekkan yanna
@jayawardanamudiyanselageja6410
@jayawardanamudiyanselageja6410 2 жыл бұрын
Mahaththayo baageta asu kathawak liyanna gihilla oya boru kaarayek una.oya katha series ekak hatiyata sri.lanka deepe wasara 6 kata pamana pera diyatha athirekaye palauna. Hariyata kiyawala nawayha liyanna.
@priyanthabhandara8913
@priyanthabhandara8913 5 жыл бұрын
Dan.a.wanuwata.kauruth.nadda
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගේ ගෝලයෝ නෑ මම දන්නතරමින්.
@pradeepikajayaweera4793
@pradeepikajayaweera4793 4 жыл бұрын
Sorry mata waradiyata tip una😅 ath Mata denawada kondadeniye hamuduruwanga pansala kohada kiyala🤗I,m your friend ok
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 5 жыл бұрын
යාස්සයා ගෙ වැඩ⁣ නායා තනිකර යාස්සයා
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
පැහැදිලි මදි 😓
@vinividakandy5080
@vinividakandy5080 4 жыл бұрын
E ane mata rs4000000000/= Dinawala denawako Bandiyo????????
@chandrikatakshika2256
@chandrikatakshika2256 4 жыл бұрын
Vuc
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
ඒ කීවේ?
@lalithakalyani652
@lalithakalyani652 2 жыл бұрын
ඉදිරියට ඔවා ඉවරයි මම එනවා වැඩිකල් නොගොසින් රටට සත්‍ය එළිකරනවා මම ඕම් ශ්‍රී නමෝ මාතා
@amilagayan3375
@amilagayan3375 2 жыл бұрын
Ko thama nene
@dineshthilanka2604
@dineshthilanka2604 3 жыл бұрын
?
@asankalakmal5300
@asankalakmal5300 5 жыл бұрын
ඉතින් ඉතින් ඉතින් කියන වචනේ ගොඩක් කියවෙනවා වැඩියි නේද?
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
ඔවු ඔවු....... සමාවෙන්න...සමාවෙන්න...... සමාවෙන්න... ඒ වරද මම ටිකෙන් ටික දැන් හදාගනිමින් ඉන්නෙ. ඉදිරියට ඒක හරියාවි... හරියාවි.... හරිම සතුටුයි වැරදි පෙන්වාදීලා හොද සේවාවක් වෙනුවෙන් අපිට උදවු වෙනවාට......... 😓😓😓😢😢😢 ගොඩක් ඉස්තූතී ඔබට ❤️❤️❤️❤️💪💪💪👍👍👍😄😄😄☺️☺️☺️☺️
@udayakumara2268
@udayakumara2268 5 жыл бұрын
How tolanka ube Dan Natasha Mohandas ban..mmmm
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
therune ne yalu. pehedili karannako.
@raviperera50
@raviperera50 5 жыл бұрын
අමූලික අැත්ත
@ishubroo
@ishubroo 5 жыл бұрын
6 magen yalu mawath sub karanna
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
ඒකනි ඒකනි
@FIBERlk
@FIBERlk 4 жыл бұрын
Monawade aluth.kondadaneya hamuduruwange katha
@priyanthabhandara8913
@priyanthabhandara8913 5 жыл бұрын
Innawanam.nambara.danda
@Howtolanka
@Howtolanka 5 жыл бұрын
හොදමයි
@asokap.h9409
@asokap.h9409 2 жыл бұрын
දේශපාලුවොනට ගේමක් දෙන්න බැරිද
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
දැන් නෑ බන්💔
@krishandiluksha1369
@krishandiluksha1369 4 жыл бұрын
denn mae hamuduruwanta mokadha unae
@Howtolanka
@Howtolanka 4 жыл бұрын
පස්සෙ කාලෙක ඒ කතාවත් කියන්නම්. දැන් අපවත්වෙලා ගොඩාක් කල්.
@lakshikaweerasuriya5551
@lakshikaweerasuriya5551 3 жыл бұрын
-
Kondadeniya Raja maha Viharaya 🇱🇰 | Kondadeniye Hamuduruwo ☸️ #manthara_gurukam #gurukam
14:45
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 34 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Mahasona (මහසෝනා) |  FM DEARANA KEMMURA ADAVIYA
30:38
Kondadeniye hamuduruwo Vs Police #5 - one of famous story
8:23
HowToLanka
Рет қаралды 100 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 34 МЛН