#howtomake

  Рет қаралды 23,449

Mandi fashion and creaton

Mandi fashion and creaton

Күн бұрын

#diy #mandifashionandcreaton #ස්වයං රැකියාවකට #ecofriendlybag #ecobag #onlineshopping #onlinebusiness #online #shopeehaul #shopping #sihalashoping #totebag #bag #handmade #handpainting #simple #home #howtomake #howmakemoney #srilanka #simple #creative #creft #girlfashion
Tote bag part 2
බලන්න අලුත් design එකක් 👇
• Sew a new design tote ...
ඉතුරු වෙන රෙදී කෑලී වලින් key tag මහමුද 👇
• #diy Fabric Key Fob wr...
tote bag එකට ලයිනින් නොකර පොකට් එක්ක් දාමුද
• #diy tote bag with poc...
tote bag එකෙ විස්තර දැනගන්න බලන්න 👇
• #totebag #question #sm...
ලස්සන ලෙසී පෙන්සිල් කෙස් මහමුද 👇
• Box හැඩ ඇතී pencil cas...

Пікірлер: 81
@koshilamuthumali9667
@koshilamuthumali9667 Жыл бұрын
අමු රෙද්දෙන් බෑග් එක මැහුවට පස්සේ ඒක හෝදනකොට පොඩි වෙන්නේ නැද්ද
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
පොඩී වෙන්වා එත් ටිකක් වෙලෙන්න ඇරලා මදින්න ඉතකොට හොදට මැදගන්න පුලුවන් වෙලුනාම රෙද්ද තද වෙනවනෙ
@kumuduharshani77
@kumuduharshani77 Ай бұрын
Me measurement mahumvasi natuvada
@Fashionandcreaton
@Fashionandcreaton Ай бұрын
Ne ne measurement eka mehum wasith ekkamai thiynne ☺️ facebook.com/profile.php?id=61564645763661&mibextid=ZbWKwL
@iroshanmadusanka3548
@iroshanmadusanka3548 Жыл бұрын
මෙකනම් වටිනවා ❤❤❤
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
ගොඩක් ඉස්තුති 😊
@pramudikarathnayaka742
@pramudikarathnayaka742 Жыл бұрын
රෙද්ද අව්වේ වේලලා අයන් කරොත් හරිද මිස්
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Ow prshnayk ne
@wijenayakakarunawathi3101
@wijenayakakarunawathi3101 Жыл бұрын
ඉතා.වටිනා.වැඩ.සටහන..කුරිස්විස්.එකෙන්.අමු.රෙදිගෙන්වාගන්න.පුලුවන්ද?
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
ඔව් ඩරස් එකෙ එහෙම තියනවා .480 වගෙ ගනන් ඩිලිවරි සර්විස් එකත් ගෙවනකොට ගාන ඩබල් වෙයි online නම් ගෙන්නගන්න පුලුවන් 😊
@Nethu785
@Nethu785 3 ай бұрын
Fabric walin paint karala heduwoth paint eka yanawada.paint eka udin gaanna monawa hari thiyenawada
@Fashionandcreaton
@Fashionandcreaton 3 ай бұрын
Fabric paint wali karata yanne ne paint karala dhawasak thiyala hodanna yanne ne
@harly6117
@harly6117 Жыл бұрын
Harima watinawa miss thankyou mila thranaya karanne kohomada pahadanna
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Ganna redden kochchrk mhnaa puluwanda yarekin ita psse oyta curnt bill nul.mahnsiya penting walta giypu gann ewa ekathu krla blnna
@nishadianuradhajayasooriya9539
@nishadianuradhajayasooriya9539 Жыл бұрын
Painting karanna designe kohomada download karaganne
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Google eke gahala balann dr tote bag printing kiyala neththam painting kiyala gahala balanna eth enwa
@pramudikarathnayaka742
@pramudikarathnayaka742 Жыл бұрын
Mis කඩේ තියෙන්නේ 60පලල නේ.. ඒකෙන් බෑග් කීයක් වගේ මහන්න පුලුවන් ද
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
14,16 මේ size එකෙන් මම 90 පලල රෙද්දෙන් bag 5 හො 6 මැහුවා 60 /4 වගෙ පුලුවන් වෙයි 😊
@ImtiyazImthi
@ImtiyazImthi 5 ай бұрын
Bag prize
@malikasamanmalimalika-xh8wz
@malikasamanmalimalika-xh8wz Жыл бұрын
ගොඩක් හොදට කියලා ❤️
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
ඉස්තුති 😊
@hansanichethana2773
@hansanichethana2773 Жыл бұрын
Rs....100........ very good😍.
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Thnku 😊
@chamikanimali4073
@chamikanimali4073 Жыл бұрын
Seduwama redda podi venawane.meddatapodi una parawal yanne.ehema unama vikunanna beri veida?
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Oya iron krankota tikk thetha thiyedi iron karanna ithkota reli hitinne ne
@kumariheenatigala6192
@kumariheenatigala6192 Жыл бұрын
Thank You So Much 🌺🌺🌺🌺
@kaveethajayalathge2495
@kaveethajayalathge2495 Жыл бұрын
Meka desing krnna oni theentha wargya mkakd
@SherinTharaka
@SherinTharaka Жыл бұрын
farbic eka mokakd dr
@chamikanimali4073
@chamikanimali4073 Жыл бұрын
Me redi sodala newida pata karanne.
@chamindaekanayaka-jv7io
@chamindaekanayaka-jv7io Жыл бұрын
60 පලල රෙදවලින් කියක් මහන්න පුලුවන්ද.
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
5 වගෙ පුලුවන්
@inshi8001
@inshi8001 Жыл бұрын
Paint karata passe hodhala velunata passe ayan karanna puluwanda miss??
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Ow puluwan dr
@pramudikarathnayaka742
@pramudikarathnayaka742 Жыл бұрын
ලිනන් එකද ,අමුරෙද්ද ද ගනන් අඩු ලස්සන එක මොකක්ද
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
ලිනන් එක ටිකක් ගනන් වැඩී හැබැයි රෙදි දෙකම එකවගෙ ලස්සනයි ලිනන් එක අමූ රෙද්ද වගෙ ගොඩක් ඝනකමින් අඩුයි හැබැයි
@kaveethajayalathge2495
@kaveethajayalathge2495 Жыл бұрын
Yarayk ynwda
@ShaveenDevinda
@ShaveenDevinda Жыл бұрын
Pint karanna kalin wash karala aion karanna onada
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
කරත් ගැටලුවක් නෑ නොකරා කිය්ලා අවුලකුත් නෑ
@sinhalasinhala7838
@sinhalasinhala7838 Жыл бұрын
Designe kohomada download karanne miss.Thankyou.
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Goggle eke ona tharam design thiyenwa dr
@hirunikahiru619
@hirunikahiru619 7 ай бұрын
Me bag gana thanak kiyanna
@Fashionandcreaton
@Fashionandcreaton 7 ай бұрын
Me bag magen ganna puluwan dr mewage ewa online odr karala balanna neththnm
@softbank4635
@softbank4635 8 ай бұрын
@Fashionandcreaton
@Fashionandcreaton 8 ай бұрын
😍
@pramudikarathnayaka742
@pramudikarathnayaka742 Жыл бұрын
තීන්ත වර්ගය මොකක්ද මිස්
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
kzbin.info/www/bejne/oXbPY2yErd5lhNE me video eke dala thiyenwa dr penting warga balannko
@tasneemaftab3983
@tasneemaftab3983 Жыл бұрын
Hello can you telle where I get tote cloth
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Where are you I bought colaba and gampaha ja ala 450 to 900 available
@jeewanthisanjeewani4072
@jeewanthisanjeewani4072 Жыл бұрын
Painting කරන්න කලින් බැග් එක සොදන්න ඔනද
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
සොදුවත් ගැටලුවක් නෑ සොදන්නෙ නැතුව පෙන්ට් කරත් කමක් නෑ,හැබැයි පෙන්ට් කරල දවසක් වගෙ උනාම හොදන්න ඔනේ
@jeewanthisanjeewani4072
@jeewanthisanjeewani4072 Жыл бұрын
බැග් එක මහලා සොදන්න ද මහන්න කලින් සොදන්න
@madushanirajapaksha2252
@madushanirajapaksha2252 Жыл бұрын
Good😊
@chamikanimali4073
@chamikanimali4073 Жыл бұрын
Amu redda sodannethuwa paint karata getaluwak nedda?
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Painting eka karata nm aulk ne dr seduwama redda poddk vithara kuda wenwa painting ekata aulk wenne nw
@chamikanimali4073
@chamikanimali4073 Жыл бұрын
Thanks dr
@chamikanimali4073
@chamikanimali4073 Жыл бұрын
Thanks dr
@nishadianuradhajayasooriya9539
@nishadianuradhajayasooriya9539 Жыл бұрын
Redi wargaya mokakda
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
අමු රෙද්ද .ලිනන් උනත් කමක් නෑ මන් අරන් තියෙන්නෙ අමු රෙද්ද
@pamodisubhasingha6978
@pamodisubhasingha6978 Жыл бұрын
මේ bag එකක් කීයද...
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Shop wala price nam mn hariyatama kiynna danne ne dr mn sale karnne 750/=
@pamodisubhasingha6978
@pamodisubhasingha6978 Жыл бұрын
@@Fashionandcreaton delivery charge kiiyda
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
@@pamodisubhasingha6978 facebook.com/profile.php?id=100089870725978&mibextid=ZbWKwL mekata msg ekk danna dr
@imashamadushani5580
@imashamadushani5580 Жыл бұрын
රෙදි වර්ගේ මොකක්ද කියලා කියන්න පුලුවන් ද .
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
අමූ රෙද්ද ,මේ රෙද්දෙ වර්ග 2තියෙනවා ඝන කම රෙද්ද තොරගන්න ඒක තමයි හොදම රෙදී වර්ගය
@kaveethajayalathge2495
@kaveethajayalathge2495 Жыл бұрын
Me redi yarayk keyda
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Mama gaththe 950/= jaela
@sanukinehansa1704
@sanukinehansa1704 Жыл бұрын
Alawi karaganna widiha kiyanawada
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
@@sanukinehansa1704 online puluwan neththnam tikk loku shop walata aran yanna sampl hadagena aniwaryena gannawa lassnata hadagen ynna
@kaveethajayalathge2495
@kaveethajayalathge2495 Жыл бұрын
Eka bag ekakata kochchara ynwda
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Mama 1 yrayak gaththa 90 palala eken me size eke bag 5 puluwan una
@bgcjayasooriya3931
@bgcjayasooriya3931 Жыл бұрын
කීයකට මිල හැකිද ඔය බෑැග් එක
@DammikaJayawardana-jk2oc
@DammikaJayawardana-jk2oc 10 ай бұрын
Pent karanna kalin amu redda sodanna oneda dr
@Fashionandcreaton
@Fashionandcreaton 10 ай бұрын
Karath aulk ne hodala iron karala ganna 😊
@ireshairesha7423
@ireshairesha7423 Жыл бұрын
මහන්සිය තවත් විස්තර කරන්න සහ ව්‍යාපාරයක සදහා විකුණන්න අවශ්‍ය ක්‍රම සදහන් කරන්න හැකිද
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
ඔව් මන් ඒ ගැනත් කියන්නම් ඉදිරියට 😊
@ruwimovieclip1898
@ruwimovieclip1898 Жыл бұрын
Me bag mahana kalu redi wargaya mokakda
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
den amu redi wala kalu pata ganna thiyenwa hoyaganna tikk amarui hebei Hendlum ,හැන්ඩ්ලුම් redi gannath puluwan canvas.ලිනන් redi mewage redi gannath puluwan
@niwictube
@niwictube Жыл бұрын
just put tile how to make
@niwictube
@niwictube Жыл бұрын
How to nake bag ඔන්න ඔයඔන්න ඔය වගේ වගේ ඔය වගේ title එක දන්න 👆
@Fashionandcreaton
@Fashionandcreaton Жыл бұрын
Hri aiye thnku 😊
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 135 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,7 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
How to make an unlined tote bag/simple tote bag/with gusset
8:20
Handmade チャンネル気ままに
Рет қаралды 1,4 МЛН
How to make a Simple Tote Bag -DIY   Easy Sew to Sell
4:16
Notches Sewing
Рет қаралды 821 М.
Tote bag part 5| How to make Tote bag with Zipper
17:54
MR Craft
Рет қаралды 3 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 135 МЛН