HP Budget Printers in Sri Lanka - Photocopy එක්කම

  Рет қаралды 44,768

SL Geek

SL Geek

Күн бұрын

Пікірлер: 109
@SLGeek
@SLGeek Жыл бұрын
HP 2336 - click.daraz.lk/e/_CZWmaP HP 2775 - click.daraz.lk/e/_CZWsLZ HP 682 Black Cartridge - click.daraz.lk/e/_CYsW9V HP 682 Black Cartridge - click.daraz.lk/e/_CY4QMV
@Pra77ven
@Pra77ven Жыл бұрын
Printer එක budget හැබයි ink එක එක්මනට ඒවරවෙනව මම පාවිච්චි කරන්නේ හැබැයි hp 3835 හැබයි ink එක සාමාන්‍යයෙන් යනවා රු6000ක් යනවා දෙකම උපරිම කොළ 150ක් වගේ තමා පලුවන්.
@dhanushkapradeep7776
@dhanushkapradeep7776 Жыл бұрын
ඕක ගෙදරකට අරගෙන ඒකෙන් print, photocopy කරනවට වැඩිය ලාභයි comunication එකකින් ඒ වැඩ ටික කරගන්න එක. 😅😅😅😅 තීන්ත ඉවර වෙලා Cartilage දාන්න ගියාම තමයි ඒක තේරෙන්නේ. ඒක නිසා ගන්න එපා තේරුමක් නැහැ.
@pushpithaviduranga2334
@pushpithaviduranga2334 Жыл бұрын
Printer eka hodai. Use karala thiye. Eth dan cartridges price wadi. 1k withrak 3500-4500 LKR athara yanawa.
@pushpithaviduranga2334
@pushpithaviduranga2334 Жыл бұрын
E cartridges walat ink bottles aran refill karath, original cartridger eken ena print quality ekanm gnna amarui.
@tuffquest
@tuffquest Жыл бұрын
Oke cartridge eka godak ganan anika colour eken pages 20k gahapu gaman ink iwarai oka wadak na ...... ara laptop ehema gannakota free hambenne owa ne
@shehananjana9564
@shehananjana9564 Жыл бұрын
මේක ඇත්ත. Maintain cost එක ගොඩක් වැඩී.
@rashmikadilshan8182
@rashmikadilshan8182 Жыл бұрын
ඔව් . ගිනි ගනන් කාටිලෙජස් 😢
@tuffquest
@tuffquest Жыл бұрын
@@rashmikadilshan8182 ඔව් ඔක දන්න කෙනෙක්ට ගන්න කියන්න එපා ... හැබැයි ciss unit එක එලියෙන් දාල use කරන්න පුලුවන් ink වෙනම දාල
@DinethSiriwardene
@DinethSiriwardene Жыл бұрын
Ink dana eka hodai ita wada😂
@tuffquest
@tuffquest Жыл бұрын
@@DinethSiriwardene ow budu ambo danna kenekta oka ganna kiyanna epa pasindu aiya salli walata review karata 😁
@Wmime_Gaming123
@Wmime_Gaming123 Жыл бұрын
මම ගාවත් ඕක තියේ කොරෝනා කාලෙ අතර මගදි ගෙනාවේ online paper කරන නිසා මරු.ඕක පට්ට කොලිටියක් තියෙන්නේ
@xzr929
@xzr929 Жыл бұрын
Eka cartige ekakin black and white print out keeyak ganna pukuwanda
@janithamadushan9488
@janithamadushan9488 Жыл бұрын
pdf gana puluvnda eke @@xzr929
@NethmisathsaraNethmisathsara
@NethmisathsaraNethmisathsara 5 ай бұрын
Price kohomada une
@tharindumihiran3085
@tharindumihiran3085 Жыл бұрын
වැඩක් නැහැ ඕක printout 50ක් විතර ගන්න පුලුවන් cartridge ඉවරවෙනෝ..
@solo6300
@solo6300 Жыл бұрын
මේක ගන්න එපා කවුරුත්. මේ ගැන හොද වීඩියෝ එකක් තියෙනවා printdaddy කියල channel එකක එක බලල ගන්න එක හිතන්න
@Kv_Iroshan
@Kv_Iroshan Жыл бұрын
Congratulation Pasindu for 800K
@sltiktok9747
@sltiktok9747 Жыл бұрын
Geek Diaries channel eke aya video dannadda aiye 🙂
@SA19.
@SA19. Жыл бұрын
ආසාවක් තිබ්බත් කවුරුවත් ගන්න එපා ඕවා.මම දැනට මාස කීපයකට කලින් ගත්ත.කාට්රිජ් පට්ටම ගනන්.එක කාට්රිජ් එකකින් කොල 100 ගහන්න පුලුවන්
@deshanathukorala4868
@deshanathukorala4868 Жыл бұрын
Cartridge ek maru krnn one na,ink iwr unama ek refill krganna puluwn rs.100, 150k wge yanne
@TropicalCode-2122
@TropicalCode-2122 Жыл бұрын
@@deshanathukorala4868 kohomd e
@deshanathukorala4868
@deshanathukorala4868 Жыл бұрын
@@TropicalCode-2122 printer kada thiyenne ,ewagen refill krnnth puluwn Nththm oy youtube eke poddk blnn kohomd refill krnne kiyla Itpsse e ink eka genll krgnn
@VirajThennakoon-s8z
@VirajThennakoon-s8z Жыл бұрын
Ink bottle printer ek maru mm mara widiyt printout gahanne dan aran 2 years thama gannkot thibba ink bottle ek use kranne.
@The_Phoenix716
@The_Phoenix716 Жыл бұрын
oya refile karala thiyeda@@deshanathukorala4868
@bgcharuka1400
@bgcharuka1400 Жыл бұрын
HP 2775 printer ඒකට Drive download කරන විදිය කියලා දෙන්නකො
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
Laptop එකේ. තියෙනව windows store එකේ. Search කරන්න Hp smart කියල ඒක install කරගන්න
@kumariugn2704
@kumariugn2704 11 ай бұрын
ගාන අඩුවට ගන්න පුලුවන් හොද ප්‍රින්ට එකක් කියන්නකෝ.බබාලාගෙ වැඩ වලට school .please
@athulanandana482
@athulanandana482 Жыл бұрын
මොක්ද්ද බං පින්ටරේ කියන්නේ....? පිංකැටයක්ද...?
@theflight6164
@theflight6164 Жыл бұрын
oya printers walata wada epson l3150 wage inktank godk advance wagema wasi dayaki.
@dammawansakotmale175
@dammawansakotmale175 Жыл бұрын
Canon pixma 2010 ganna eka hodai okkotama wada
@DXBADVENTURE
@DXBADVENTURE 3 ай бұрын
මෙකේ කට්‍රිජ් එක කීයක් විතර වෙනවාද
@youtubevideo2611
@youtubevideo2611 Жыл бұрын
නියමයි😮 first like👍
@TheMindfulTherapist
@TheMindfulTherapist Жыл бұрын
මේකේ ප්‍රින්ටර් එක ලබයි එත් කටිරිජ් දන්නා පට්ට ගණන් ප්‍රින්ට් 100 ක් විතර ගන්න පුළුවන්, කටිරිජ් දානවට වැඩ ලැබී අලුතින්ම එකක් ගන්න එක
@LasanthiKumari-v9l
@LasanthiKumari-v9l Жыл бұрын
හරිම වැදගත් විස්තර ටිකක් 🙏
@skb_sasa
@skb_sasa Жыл бұрын
Ammboh meka gannwanm hugk hithla blala gnna... mn recommend krnne ink bottle dana eka ganna kiyla. .cartridge daana eka therumk na..danata Rs.2500th 4200th athara ynne cartridge 😊
@Pra77ven
@Pra77ven Жыл бұрын
Yes bro it's true
@udayaadasooriya8290
@udayaadasooriya8290 Жыл бұрын
aththa
@vivishkashanuja1952
@vivishkashanuja1952 Жыл бұрын
Catridge ones are useless can’t print much pages And catridges are expensive so I recommend to buy a ink tank printer
@gayanmaduranga4470
@gayanmaduranga4470 Жыл бұрын
Hp2722 color printer eke. Colour eka aulne. Kohomada hadaaganne.
@lakindu1
@lakindu1 Жыл бұрын
අපෝ ජරාවක් ගන්න එපා ගාන වැඩිය යනවා ink වලට
@lakshanramidu5569
@lakshanramidu5569 Жыл бұрын
Sl geek නම් හැමදාම වගේ සුපිරි 😘🔥👍
@pramodbandara5393
@pramodbandara5393 Жыл бұрын
ජරාවක් ගන්න එපා cratridge printer මහ ලෙඩ ගොඩවල් cartraidge wala තීන්ත ගල් වෙනවා මගේ තියෙන්නේ 3835 model එක එපාම වෙලා පැත්තකට කරලා තියෙන්නේ 🤢🤮
@kalumsrimalaththanayaka7013
@kalumsrimalaththanayaka7013 Жыл бұрын
කිටිලේජ් තියන ප්‍රින්ටර් කවදාවත් ග න්න එපා . පට්ට පාඩුයි
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Жыл бұрын
Hp,canon නිතර ප්‍රින්ට් අවුට් ගන්න අයට හරියන්නෙ නෑ.
@pabasaravideovision
@pabasaravideovision Жыл бұрын
Hp සාර්ථක නෑ. Epson ,Canon තමා සාමාන්‍යයෙන් හරියන්නේ.
@mlssbio
@mlssbio Жыл бұрын
2775 good recommended
@dilinikaushalya498
@dilinikaushalya498 Жыл бұрын
අය්යේ...කම්පියුටයක් නැතිව පෝන් එක හරහා ප්‍රින්ට් ගන්න බැරිද
@irshadillhani1340
@irshadillhani1340 Жыл бұрын
Pone eken potokopi ganna sambanda karaganne kohomada
@OshaTech-cz1hu
@OshaTech-cz1hu Жыл бұрын
thank you
@tharushirajawardhana1336
@tharushirajawardhana1336 4 ай бұрын
Ayye mata dabagana puluwanda HP deskjet 42000e printer eka kohomada kiyala. Eka shop ekaka use karna hondaida. A3 print karna puluwanda
@sdeditx4664
@sdeditx4664 Жыл бұрын
meke canvas print karanna puluwanda ?
@kaveen6681
@kaveen6681 Жыл бұрын
Pdf print wenne aga idan mulata eka hadaganna vidiyak kiyanna ko
@kmggkamalgayabandara2567
@kmggkamalgayabandara2567 Жыл бұрын
ඔය printer එක අවුරුද්දක්‌ බාවිත කරන්න පුළුවන්.එක්මනට ink එවර වෙනවා. 😂
@noobyasuo5232
@noobyasuo5232 8 ай бұрын
Dvd print kala hakida
@PiumiSadun
@PiumiSadun 6 ай бұрын
Kiyada
@GayaniMaheshika-i3m
@GayaniMaheshika-i3m 2 ай бұрын
Aiye meke 4to copy gahanna puluwanda
@rylmoneyff2083
@rylmoneyff2083 4 ай бұрын
How can buy
@mrs.a9625
@mrs.a9625 Жыл бұрын
Cartridge 6000 nam, prints 100 k gaththoth. Ekaka cost eka rupiyal 60k witharai. Communication shop ekaka colour print out A4 page ekaka price eka 200-300.. ehama baladdi printer ekak ganna eka labai
@gayanmaduranga4470
@gayanmaduranga4470 Жыл бұрын
Hp2722 kola paata wadi. Rathu paata kaha welaa print wenne.
@prorecomdationz
@prorecomdationz 11 ай бұрын
19k deela genawa.maasekin ink iwra una. cartridge denma.thawa magulak wuna kiyl hdnna 15k giya...kwruth hnn epa meka
@v_jayawardhana
@v_jayawardhana Жыл бұрын
වැඩක් නෑ මේව print 50-60 ගහද්දි ඉවරයි.. cartridge ගන්න ගියාම ප්‍රින්ටර් එකේ ගානට වඩා වැඩි ගානක් යනව ඊටවඩා හොදයි මේකට වඩා ටිකක් වැඩි ගානක් දීලා ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න එක..print 2000 විතර ගත්ත හැකි.. මේක බජට් කිව්වට ටිකක් වැඩි ගානක් දීලා ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න එක ආයෝජනයක්❤
@AnuraManthilaka
@AnuraManthilaka 3 ай бұрын
Copy 50k ganna ba
@priyanthamanoj9336
@priyanthamanoj9336 Жыл бұрын
print cost Rs 100/ up to
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg 5 ай бұрын
Thank s
@tharakaperera5759
@tharakaperera5759 Жыл бұрын
Black n white onenam canon lpb 6030 maru.
@rdarshana2001
@rdarshana2001 11 ай бұрын
ink වලට යන වියදම වැඩියි.
@sampathkumara6717
@sampathkumara6717 Жыл бұрын
කෝ බන් මිල..🤔
@diamann.h1689
@diamann.h1689 Жыл бұрын
මේ වගේ තමයි කැනන් ප්‍රින්ටරයත් කාට්රජ් මිල අධිකයි දැන් ප්‍රින්ට් කරන්න විදියක් නැහැ තින්ත ගන්න සල්ලි නැහැ
@GEETSL
@GEETSL Жыл бұрын
thank you .i get it also
@cricnews10034
@cricnews10034 Жыл бұрын
Don't try to buy this...unbearable cartige price...refill also not supported well
@githma_madhushan.
@githma_madhushan. Жыл бұрын
Catilrige printers nm ganna epa 🤮 ink bottle ekak ganna
@nima0011
@nima0011 Жыл бұрын
කොළ 100ක් ගහනකොට ඉවරයි ඕකේ. කාට්‍රිජ් ගන්නකොටනෙ විකිනෙන්නෙ.
@Tomandjerry02492
@Tomandjerry02492 Жыл бұрын
වෙන හොද එකක් කියන්නකෝ
@gerlydezoysa8697
@gerlydezoysa8697 Жыл бұрын
@@Tomandjerry02492 Canon, Epson printers hondai
@xzr929
@xzr929 Жыл бұрын
Black nad white printout keeyak ganna puluwan da
@prasannahathurusingha2842
@prasannahathurusingha2842 10 ай бұрын
oka patta jarawak ganna epaaaa catiradge danna gityama tharu penawa
@kinsle4633
@kinsle4633 Жыл бұрын
ඉන්ක් ගන්න කොටනෙ ප්‍රින්ටර් එපා වෙන්නෙ
@prabhathprabhath1058
@prabhathprabhath1058 Ай бұрын
පොඩි එකක් ඔනි පෙසිටු ගහන්න වගේ
@padukkagepatrickperera9457
@padukkagepatrickperera9457 8 ай бұрын
Koheda thiynne..
@maaduleebandara5181
@maaduleebandara5181 Жыл бұрын
❤️‍🔥😘❤️‍🔥
@shalukashaluka123
@shalukashaluka123 Жыл бұрын
4th comment 3rd like 5 th vive Video eka superb ayye 🤍⚪
@MenoliKaluarachchi-cr9uq
@MenoliKaluarachchi-cr9uq Жыл бұрын
❤👍
@sameerarupasinghe7939
@sameerarupasinghe7939 Жыл бұрын
Inktank printer akak gena video akak karanna SCAN, COPY and Print
@dimuthupraboda
@dimuthupraboda Жыл бұрын
කදිමයි
@SL_PIX
@SL_PIX Жыл бұрын
සුපිරියක් ❤
@thisaraneranjana5291
@thisaraneranjana5291 Жыл бұрын
Oka wadak naa bn mn gawa ekk thiynawa ubata oninm dennam
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@prasannaudaya1
@prasannaudaya1 Жыл бұрын
cost eka ganath ktha kranam watinawa.
@Supun.
@Supun. Жыл бұрын
👍
@suwinithasilva4532
@suwinithasilva4532 Жыл бұрын
Explotatitation is Worse than the business .
@senarathpathirana8344
@senarathpathirana8344 Жыл бұрын
පින්ටරයක් නොවෙයි ප්‍රින්ටරයක්
@NishAsh-q5y
@NishAsh-q5y Жыл бұрын
Meke photo paper print karanna puluwanda.danna kenek kiyannako pls
@tvnetworks8253
@tvnetworks8253 Жыл бұрын
😂 sira ink refille eka labi
@buddhiravimal7404
@buddhiravimal7404 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@AnuraManthilaka
@AnuraManthilaka 3 ай бұрын
Melo rahak na
@TheKeep-rp4cb
@TheKeep-rp4cb Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@kassapaamanada2561
@kassapaamanada2561 Жыл бұрын
❤‍🩹
@PereraPeter426
@PereraPeter426 7 ай бұрын
Salli dunna kiyala jarawa market karanna epa pako
@NiranjiKamalita
@NiranjiKamalita 2 ай бұрын
Nb akk dnn
@NimalNimal-nb5dr
@NimalNimal-nb5dr 3 ай бұрын
Nambar eka ewanna
@lakshithajayamal9796
@lakshithajayamal9796 Жыл бұрын
Ko gana
@artchanu9770
@artchanu9770 Жыл бұрын
jarawak...ahuwenna epa...
@NimalNimal-nb5dr
@NimalNimal-nb5dr 3 ай бұрын
Kiyada
@shalukashaluka123
@shalukashaluka123 Жыл бұрын
4th comment 3rd like 5 th vive Video eka superb ayye 🤍⚪
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 20 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 31 МЛН
Before get print Watch This
11:49
SL Print Me
Рет қаралды 21 М.