අනුරුද්‍ධ සූත්‍රය 03

  Рет қаралды 3,030

Koralayagama saranathissa thero's - ධර්ම දේශනා

Koralayagama saranathissa thero's - ධර්ම දේශනා

Күн бұрын

Пікірлер: 18
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,
@sammanipiyumika7599
@sammanipiyumika7599 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸
@mangalikaherath9710
@mangalikaherath9710 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@minolibasnayake6885
@minolibasnayake6885 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ranukamigamuge9147
@ranukamigamuge9147 Жыл бұрын
අනුත්තර පින්කෙතක් වු පින්වත් පුන්‍යවන්න හිමියනි මාගේ නමස්කාරය වේවා..
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට පාද වැද නමස්කාර කරමි,
@siriyalathalatha530
@siriyalathalatha530 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@siriyalathalatha530
@siriyalathalatha530 Жыл бұрын
🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐❤️
@sumedhaponnamperuma6092
@sumedhaponnamperuma6092 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@somalathaliyanage6350
@somalathaliyanage6350 9 ай бұрын
Sadu Sadu Sadu (4.1.2023)
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බොහෝ සුත්‍රය වල කාරනා කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන අහල තියෙනවා දහස් ගණන් රහතන් වහන්සේලාලට බ්‍රහ්මණයො ගියා බුදු පසේබුදු මහ රහතුන් වහන්සේ හමු වෙන්න යනවා මිත්‍යා මත්තන බ්‍රහ්මනයෝ ඔබ වහන්සේ හොයගෙන ආවා පිරිස මටත් මම පිරිසටත් කරදර කරන්නේ නැහැ බාග්‍යා වතුන් වහන්සේ අගය කරන දේ තමයි නිදහස නිශ්ශබ්දව සිටීම බොහෝ සේ අගය කරනවා පිරිස මට‍ එකතු නොවේවා මට‍ පිරිස එකතු නොවේවා බාග්‍යා වතුන් වහන්සේ මට‍ත් මම බාග්‍යා වතුන් වහන්සේටත් එකතු වේවා දායකයෝ කොයි වෙලාවෙත් එනවා දන් වලදන වෙලාවටත් එනවා හැමවෙලේම එනවා අපේ අරණ්‍යයට යන්නේ නැහැ භාවනා කරන වෙලාවට බොහොම නිදිමතයි නිතරම හ්ම් කියන සද්දයක්‌ වත් නැහැ අපේ අරණ්‍යයේ හරිම නිශ්ශබ්දව ධ්‍යා න වඩනවා නිදහසේ කවුරුවත් යන්නේ නැහැ කුටිවලට මහා වනාන්තරයක් මැද තියෙන්නේ කවදාවත් සතෙක් සර්පයෙක් දස්ට කරලා නැහැ නයි ඉන්නව නමුත් ලොකු ස්වාමින් වහන්සේ නමක් භාවනා කරන වෙලාවේ දවසක් නයෙක් ඇවිත් ස්වාමින් වහන්සේ දෙපා ලග පෙනය හකුලවා ගෙන කිසි කරදරයක් නැහැ සුදුම සුදුපාට නයෙක් අපි පොඩියි නමුත් අපි යනවා පැතුම. පලතුරු කන්න ඒ බද්දේ හරියට පලවැල තියෙනවාදන් ඉබටු අල වර්ග ගොඩක් දේවල් තියෙනවා නම් මතක නැහැ ලේ නහර ඇටත් මසුත් වියලෙනවා නම් විය්ලේත්වා මම බුදුවී මිස මෙතනින් නොනැගිටිමි යන පාර්ථනාව අදිස්ටානය කරමින් තමයි බුද්ධත්වය සදහා බෝධි මුලයේ වැඩ සිටියේ අති උතුම් බුදුපුත්‍ර යන් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා මා ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් ඔබ වහන්සේට උතුම් පාරමිතාවක් වේවා සාධු....... සාධු...... සාධු.....
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ අරණ්‍ය යට ස්වාමින් වහන්සේලා එහෙම හමු වෙන්න යන්න දෙන්නේ නැහැ ඕන වෙලාවල් වලට යන්න තහනම් එහෙම කරන එක සවාමින් වහන්සේලාට විවේකය කඩ කරන්න යන අයට හ‍රි කරදරයි අපේ ස්වාමින් වහන්ස මේ කරුණු සරලව බැලුවත් හ‍රි ගැඹුරු බවක් තේරෙනවා දේශනාව බාග්‍යා වතුන් වහන්සේ විවේකව ඉන්න කැමති වුනත් තමන් වහන්සේගේ විවේකය පසෙක දමා ලෝක සත්වයා වෙනුවෙන් ධර්මය දේශනා කලා මේ දේශනා සකස් කර ලෝක සත්වයාට දේශනා කරන අති උතුම් සත්පුරුෂ කාරුණික උත්තමයන් වහන්සේට මා දන්නා කාලයේ සිට කරගත් සියලුම කුසල් අඩු නැතිව සමිදුනි ඔබ වහන්සේට උතුම් පාරමිතාවක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ප්‍රිය වූ සියලුම දේ දුකක් වේදනාවක් ඇලීමක් ඇතිවෙනවා එය අල්ලා ගන්නවා එය අත්හරින්න බැරි වෙනවා මන් කැමති විවේකය මන් ආසයි මට‍ නිදහසේ බණ අහන්න පහසුයි භාවනා කරන්න පුළුවන් නිදහස් මොහොතක් ලැබෙන හැම මොහොතක්ම මට‍ පුදුම සුවයක් ධර්මය අධ්‍යනය කරන්න පිරිත් කියන්න වාගේ වැඩ කරන්න පුළුවන් නිසා
@dhanushkaweerasinghe7470
@dhanushkaweerasinghe7470 Жыл бұрын
🙏🙏🙏
@secondheart8710
@secondheart8710 Жыл бұрын
🙏🙏🙏
@gamenoob92
@gamenoob92 Жыл бұрын
🙏🙏🙏
අනුරුද්‍ධ සූත්‍රය 04
43:38
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 3 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 45 МЛН
අනුරුද්‍ධ සූත්‍රය
46:43
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 12 М.
අනුරුද්‍ධ සූත්‍රය 05 - අවසාන කොටස
42:54
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 4,3 М.
Visekari | Episode 03 - (2024-10-23) | ITN
18:39
ITN Sri Lanka
Рет қаралды 11 М.
මහා සමය සූත්‍රය 01
1:45:27
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 36 М.
කාම භෝගී සුත්‍රය
50:57
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 2,1 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26