Huawei GR5 Unboxing and Review in Sinhala Sri Lanka ( Mate 9 Lite, Honor 6X )

  Рет қаралды 259,543

Chanux Bro

Chanux Bro

Күн бұрын

Пікірлер: 1 000
@ChanuxBro
@ChanuxBro 7 жыл бұрын
වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. මම මිලදී ගත්තේ සෙල්ට්‍රොනික් එකෙන්.. මෙන්න කෝල් කරලා බලන්න.. 0777538583
@sanojtharuka8040
@sanojtharuka8040 7 жыл бұрын
Chanux Bro how much GR 5?
@PAruna-vl3me
@PAruna-vl3me 7 жыл бұрын
එල
@charithashamil5807
@charithashamil5807 7 жыл бұрын
අයියේ paypal වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බැරි නිසා ඒක විසදන්න ක්‍රමයක් ගැන video එකක් කරන්නකෝ..plzz...
@pathumsameera3284
@pathumsameera3284 7 жыл бұрын
Chanux Bro sony gana mukuth nadda
@esalayuwantha3022
@esalayuwantha3022 7 жыл бұрын
මුන් ඔක්කොටම phone එකට වඩා තියෙන ප්‍රස්නෙ අර කෙල්ල 😂😂😂😂😂😂😂
@achalamadushanka5860
@achalamadushanka5860 4 жыл бұрын
මන් ගාව තියෙන්නෙ huawei gr5 2017 ඔය කලර් phone එකමයි... මන් අද දන්නේ මගේ phone එක මෙච්චර හොදයි කියලා... කොහොම උනත් phone එක සුපිරි .. වීඩියෝවත් සුපිරි යි.. මන් අදයි බැලුවේ...👍👍👍👍👍
@kchinthaka8975
@kchinthaka8975 4 жыл бұрын
පට්ටම පට්ට (g00d) phone eka bang. I bought the 4gb ram version. been using for three years.Only issue I had was apps opening randomly in background (and staying open). Had to close them down manually (to save battery and increase perf). Tried enabling developer options and setting limit to 'at most 4 processes' but that closed down apps I was using. Could be am Android 6.0 issue. Also, set window/transition animation scale to 'animation off' and animation durration scale to 'animation off' for higher perf.
@kpbasnayaka9137
@kpbasnayaka9137 7 жыл бұрын
මම gr5 phone එකක් ගන්නවා.huawei phone වල කැමතිම sd එකට ⁣gemas ininstall කරන්න පුලුවන්.නියමයි chanux අයියා(සිංහල වලට තියෙන ලැදියාව මම ඔයාගෙ video වලින් දැක්කා නියමයි )👍
@chamithnomitha92
@chamithnomitha92 6 жыл бұрын
ෆෝන් එක කිසිම අව්ලක් නැහැ....👍(මම දැනටමත් පාවිච්චි කරනවා)
@she6520
@she6520 4 жыл бұрын
ඔයාගෙ batary අවුලක් awada මාගෙ ඉක්මනට බහිනවා dan
@linallochana9036
@linallochana9036 2 жыл бұрын
Ane chagare poddk visthar tikak kiyannko
@mudithmanu
@mudithmanu 7 жыл бұрын
You left out the most important feature. This phone can handle 2 apps on the same screen. That is why it has 3GB RAM. By the way why not mention that most of the Huawei phones can block data to individual apps and this phone can block mobile data to some system apps too.
@lakiya-9099
@lakiya-9099 3 жыл бұрын
Me phone aka tamath use karana aya me konata
@rusiruranmal9200
@rusiruranmal9200 7 жыл бұрын
waw supiri vedio eka man ganna hitan inne godak wadagath una best of luck bro
@thilinatpl7201
@thilinatpl7201 7 жыл бұрын
GR5 2017 වගේද බ්‍රෝ huawei P9 lite එක ..ඕකේ තියෙන ඔක්කොම ඒකෙත් තියෙනවා.. back camera එකත් ඔයිටවඩා සුපිරි 👌
@chamodlakshandissanayaka5881
@chamodlakshandissanayaka5881 7 жыл бұрын
thilina tpl oww..aniwa..P9 Lite ekath supiri....But..OppoF1s phone eka Huwaie GR5 2017ta wada hodaii...
@hirunjayakody6706
@hirunjayakody6706 7 жыл бұрын
chamod lakshan oppo f1s ekak thama mage gawa thyenne maha jarawak ganna epa
@ramudithagunawardana6656
@ramudithagunawardana6656 7 жыл бұрын
sira sira aparade salli
@hirunjayakody6706
@hirunjayakody6706 7 жыл бұрын
chathuranga kasun uba gawath oppo jarawak da thiyenne... mata nam thiththa wela thiyenne meka
@DulminaSajitha
@DulminaSajitha 7 жыл бұрын
thilina tpl appo ow.anika p9 lte ekata wada optimize karalA thiyenne meka godak
@Saradha_Vlog
@Saradha_Vlog 7 жыл бұрын
🔰superb video chanux bro👍👍 👊patta phone eka... 🌟 🌟 🌟 🌟 🌟
@kashenmadusanka2487
@kashenmadusanka2487 7 жыл бұрын
gr5 2017 eka thamai hodama 4n eka man pawichchi karanneth gr5 2017 ekak thamai supirima supiri 4n eka cam eka, ram eka, battery ekak hamadema supirima supiri ona kenek baya nathuwa ganna me mobile eka mama recommend karanawa
@she6520
@she6520 4 жыл бұрын
He yalu මාගෙ phone එක දැන් ඉක්මනින් battery බහිනවා oyaheth එහෙමද pubg වගේ සෙල්ලම් කරන්න පුලුවන් පැය 1.30 විතරයි pull chag karala
@dinithwijekoon9709
@dinithwijekoon9709 6 жыл бұрын
Mama 2016 2017 dekama use kala.godak hondai aluth eka.2.5m withara usakin deparak bima watuna display ekata kisima prasnayak uneth na.battery life eka nam hitha ganna ba.dawas 2kata wada use karanna puluwan.
@dinithwijekoon9709
@dinithwijekoon9709 5 жыл бұрын
Thamath ehemami battery eka.e wagemai thawath kipa warayakma bima watuna thamath awulak na
@madhuradananjaya9679
@madhuradananjaya9679 7 жыл бұрын
Niyamai bro.mata godak vatina video ekak.mokada mn mepara ganna hitan inne oya 4n eka tamai.attatama vistara godak danagatta.tnx bro
@gayanchandimaranasingha4477
@gayanchandimaranasingha4477 7 жыл бұрын
මම පාවිච්චි කරන්නෙත් මේ පෝන් එකක් මචං...ඇත්තටම ගොඩාක් හොද පෝන් එකක්.වියදම් කරපු ගානට උපරිම සාදාරණයක් කරල තියෙනව.මම ගොඩාක් කැමති මේකෙ කැමරවට.P9 Lite එකට වඩා Huawei GR5 2017 පෝන් එක සුපිරි....!!😍😍😍😍😍
@disaljayaweera2681
@disaljayaweera2681 7 жыл бұрын
Much appreciated if you could do a video comparing the Huawei GR5 2017 with the Nokia 6. Thanks.
@sisuru_bhagya_witharana
@sisuru_bhagya_witharana 3 жыл бұрын
මම මේ phone එක අවුරුදු 5 ක් පාවිච්චි කරනවා තාම කිසිම අවුලක් නැහැ පට්ට phone එක..
@lahirunavoddiwakara2579
@lahirunavoddiwakara2579 2 жыл бұрын
සිරාවට බං👍
@lakshitharukshan9102
@lakshitharukshan9102 7 жыл бұрын
විඩියෝ එක දිග වැඩි උනත්...ෆෝන් එකක් ගැන නිසා ආසාවෙන් බැලුව ..ඒ ගානට වැඩ ගොඩක් තීනව නේ....
@chamodlakshandissanayaka5881
@chamodlakshandissanayaka5881 7 жыл бұрын
lakshitha rukshan OppoF1s phone eka Huwaie GR5 2017ta wada hodaii...
@AkilaDJ
@AkilaDJ 7 жыл бұрын
chamod ai F1s eka hondai kiyanne? front cam eka nisa da? meka hondai wage eeta wada!
@campvibes-y4v
@campvibes-y4v 7 жыл бұрын
huawei gr5 aka super
@DulminaSajitha
@DulminaSajitha 7 жыл бұрын
ekanam sampurna aththa kathawak
@DulminaSajitha
@DulminaSajitha 7 жыл бұрын
na bro.
@kavindumalintha7516
@kavindumalintha7516 7 жыл бұрын
MATH USE Karanne Huawei GR5 2017 ekak aiya...Thanx oyata mn danne nathi dewal tikak ada dsna gaththa..watina video ekak...👌✌️
@shehan.lansakara
@shehan.lansakara 7 жыл бұрын
සුපිරි phone එකක් samsung, Apple I phone, වලට වඩා 100% හොඳයි. All round a phone is Huawei GR5 2017
@CommanderSqueeze
@CommanderSqueeze 5 жыл бұрын
Pissuda
@janith407
@janith407 7 жыл бұрын
හුවාවෙයි වල ඔක්කොගෙම ෆෝන් වල මම දැකපු ලොකු අවුලක් තියනව වයිෆයි වල. private wifi network එකකදි identity option එකක් එක්ක වයිෆයි එක protect කරල තිබුනොත්,හුවාවෙයි එක ෆෝන් එකක් වත් contact වෙන්නෙ නෑ.third party app එකක් use කරන්න වෙනව..(අත්දැකීමෙන්,suar shot කියන්නෙ)
@m.h.m.samanthilaka2608
@m.h.m.samanthilaka2608 7 жыл бұрын
නියමයි අයියා...video දවස ගානේ කරන්නෙ නැද්ද?
@sithijapradeepa6018
@sithijapradeepa6018 7 жыл бұрын
නියමයි චනුක්ස් බ්‍රෝ ..... 👌👌
@dulajmadu8319
@dulajmadu8319 7 жыл бұрын
man use karanneth gr5 2017 niyama phone ekak meka camera ekanam super phone eka 100% hodai
@sadeepaakash9425
@sadeepaakash9425 11 ай бұрын
Phone eke performance thamath hodai. Camera aulkma na batteryth prshnayak na hodata wada karanawa.power button ekanm deparak danna una. Bluetooth speaker eka nm dn wada na😅
@charithashamil5807
@charithashamil5807 7 жыл бұрын
අයියේ paypal වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න බැරි නිසා ඒක විසදගන්න ක්‍රමයක් ගැන video එකක් කරනවද....plzzz
@sampathsriabeyrathna2543
@sampathsriabeyrathna2543 3 жыл бұрын
නියමයි අයියේ ෆෝන් එක කීයටද ගත්තේ
@natzume
@natzume 7 жыл бұрын
හිතුවටත් වඩා සුපිරි නේද
@natzume
@natzume 7 жыл бұрын
meke Raw photos capture karanna puluwanda??
@chamodlakshandissanayaka5881
@chamodlakshandissanayaka5881 7 жыл бұрын
NGPRUSH OppoF1s phone eka Huwaie GR5 2017ta wada hodaii...
@ifriendcomputers6122
@ifriendcomputers6122 7 жыл бұрын
oppo eke camera eka withari bro anith dewal wadakma ne anika ilaga version ekata phone eka update karannath be .lollipop virsion vitharamai use karanna puluwan. oppolage 16mp qulity eka huaweilage huawei y5ii phone eke idanma ganna puluwan kiyalai manm hithanne.
@මාලනීස්වර්නලතා
@මාලනීස්වර්නලතා 7 жыл бұрын
Ifriend Compute
@dilipprasanna4156
@dilipprasanna4156 7 жыл бұрын
Ifriend Computers
@asithdilshanrupasinha5019
@asithdilshanrupasinha5019 6 жыл бұрын
Mage Gr 5 2017 pohn ekata android 7 walata update kara.dan pohn eka poddak slow wage.mata ayeth android 6 walata reset karanna puluwanda plzz tell me.
@slwcsrilankawrestlingchann6898
@slwcsrilankawrestlingchann6898 7 жыл бұрын
godak kal idan balan hitapu vidiyo ekak thanks bro
@harshanaweragoda1883
@harshanaweragoda1883 7 жыл бұрын
ඇත්තටම මාත් ගත්තා. හැබැයි බ්ලූටූත් ස්පීකර් එක ලැබුෙන නැ... Phone එකනම් නියමයි...
@cutesiri3912
@cutesiri3912 7 жыл бұрын
අයියෙ laptop එකකට pci express vga 1ක් connect කරන්න පුලුවන්ද
@haaselagihan
@haaselagihan 7 жыл бұрын
Huawei GR5 [2017] da hoda, nethnam Sony Xperia XA Dual da....? Please reply to me chanux..?
@esalayuwantha3022
@esalayuwantha3022 7 жыл бұрын
මුන් ඔක්කොටම phone එකට වඩා තියෙන ප්‍රස්නෙ අර කෙල්ල 😂😂😂😂😂😂😂
@fadhlamith3545
@fadhlamith3545 7 жыл бұрын
Esala Yuwantha akanum atta😂
@GamersSLcom
@GamersSLcom 7 жыл бұрын
ow kalla tama prashna
@pasandulpathirana4660
@pasandulpathirana4660 5 жыл бұрын
Keeyada
@neranjandissanayaka6801
@neranjandissanayaka6801 7 жыл бұрын
important video thanks chanux
@chamodlakshandissanayaka5881
@chamodlakshandissanayaka5881 7 жыл бұрын
chanux ayye Oppo F1s phone ek full review ekk krnnakoo lagadima.
@ramudithagunawardana6656
@ramudithagunawardana6656 7 жыл бұрын
+chamod lakshan f1 s video ekak chanux api hindama kara check kranna
@neranjanabandara9454
@neranjanabandara9454 7 жыл бұрын
supirima phone ekak mama aran maasayak witara..... kisima aulak ne..... gewana gaanta phone eka hondatama watinawa......eth mama danne nati godak dewal phone eke tibila tiyenawa...... thaks chanux bro.....
@manulthisuraka2736
@manulthisuraka2736 7 жыл бұрын
Chanux කෑල්ලද ඉදියේ ?? 😆😇
@ravindulakshan1706
@ravindulakshan1706 6 жыл бұрын
Booruwa onnathi deyak na
@nalika27balasooriya50
@nalika27balasooriya50 6 жыл бұрын
Manul Mandalawatta malliyo oya mathugama neda?????
@shehanrashmika2535
@shehanrashmika2535 2 жыл бұрын
දන්න කෙනෙක් කියනවද මේකේ දැන් android version එක කීයද කියල
@chamathrandeepa
@chamathrandeepa 2 жыл бұрын
Android nougat
@rusirubalasooriya8315
@rusirubalasooriya8315 7 жыл бұрын
GR5 2016 ekatha ekka baladdi godak hodai kiyala hithenw. namuth penumanm 16 ekat wada adui kiyala hithenw.
@DulminaSajitha
@DulminaSajitha 7 жыл бұрын
bro mama oya phone dekama danatamath pawichchi karanawa.huawei gr5 2016 eketh marama look ekak thiyenwa.ita vada 2017 eke penumai. curved gorilla glass ekak thiyenne.font eka plastic.
@thilankagayani9427
@thilankagayani9427 2 жыл бұрын
Mageth oka thiyenne den bettery sawththui kale iwarai
@dinukadayan6188
@dinukadayan6188 7 жыл бұрын
chanux ayya video එකත් හොදය් , phone එකත් හොඳය් , කෙල්ලත් හොඳය් ...හා ද ..?????
@vikigmgmgm8698
@vikigmgmgm8698 6 жыл бұрын
මූ බිස්නස් කාරයෙක් රැවටෙන්න ඵපා බොරැ.....
@chandimakumarage998
@chandimakumarage998 7 жыл бұрын
what is the price of this device in sri lanka. where is the best place to buy. how to see whether fake or not
@sldj7777
@sldj7777 7 жыл бұрын
Math pawichchi karanawa supiri 4n eka , 4tos nam patta suppiri
@SithijaDarshana84
@SithijaDarshana84 7 жыл бұрын
meizu m3 note and xiaomi redmi note 3 has same design. Most of the configurations, options, features and settings are same. (Cheaper than Huawei). How do they all are same. Does some other company manufacture phones for them with small customizations?
@DulminaSajitha
@DulminaSajitha 7 жыл бұрын
1st comment
@අර්ජුනඩීවිජේරත්න
@අර්ජුනඩීවිජේරත්න 6 жыл бұрын
අයියා ෆට්ට.. 4n එක Water proof ද..?🤔🤔
@vihangapabasara8169
@vihangapabasara8169 7 жыл бұрын
supiriiii tnx චනුවවෝ කවුද අෆ්ෆා අර girl... උබගේ GF ද.?
@mohamedraslan7828
@mohamedraslan7828 6 жыл бұрын
Bro i want to know about honor 7x how is it? Tell me
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 7 жыл бұрын
මම දැනටමත් use කරනවා කියන්න අවුලක් නැ මම singer එකෙන් ගත්තෙ මට ස්පිකර් එක හම්බ උනෙ නැ
@janithudara1867
@janithudara1867 7 жыл бұрын
dimuthu lakshitha oyage no eka dennakoo poddak gr5 eka gana dana ganna
@s-tunessahanelvitigala1760
@s-tunessahanelvitigala1760 7 жыл бұрын
machan - sinhala unicode weda da?
@chamikaisuruwan1345
@chamikaisuruwan1345 7 жыл бұрын
මචන් කීයක් උනාද බැක් කැමර් දෙකක් තියන එකද?
@technoplus6895
@technoplus6895 7 жыл бұрын
mn gaththe 32000 kata speak eka ne
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 7 жыл бұрын
skatey ft thiranjaya china tamai
@ramudithagunawardana6656
@ramudithagunawardana6656 7 жыл бұрын
ayye thnx oya recommend krna nisa meka mn gannawa a ganata wena best phone thiyanawadoooo
@mashuplk3516
@mashuplk3516 7 жыл бұрын
chnux ayyia supiri phone eka mid range unata wada nam supiri
@pramudithkaushalya6141
@pramudithkaushalya6141 7 жыл бұрын
අදනම් වෙනදට වඩා කැමැත්තෙන් video එකේ අන්තිම ටික බැලුවා අයියේ. front camera එකේ makeup filter එක 😂😂😂
@asiruudayanga8216
@asiruudayanga8216 7 жыл бұрын
honar 8 එක මම ගන්න ඉන්නේ.. මට ඒක ගැන විස්තරයක් දැනගන්න ඕන... පුලුවන්නම් video එකක් කරන්න...
@sahandananjaya6411
@sahandananjaya6411 7 жыл бұрын
phone eka hodai math use karanawa. battery life eka niyamai full charge wenna 2.30min yanne
@anonymousplaycoc
@anonymousplaycoc 7 жыл бұрын
Hi chanux bro mata danaganna one mage portable hard disk eka phone ekata connect karanna puluwanda kohomada connect karanne kiyala mage hard eka western digital 1tb phone eka samsung galaxy s7 edge
@dulannbandara1135
@dulannbandara1135 7 жыл бұрын
Huawei UI smooth unata mata nm mara kathai 😖
@dinurangaprathap9004
@dinurangaprathap9004 7 жыл бұрын
හොඳ ගුණාත්මක බවින් ඉහළ ඡයාරූප ගැනිමට රාත්‍රි කාලයේ ද ඡායාරූප ගැනිමට වඩා සුදුසු huawei p9 lite da gr5 2017 da?
@nuwansamarasinghe5343
@nuwansamarasinghe5343 7 жыл бұрын
Ayye Oppo F1s eke review video ekak karannakoo..😊
@chamodlakshandissanayaka5881
@chamodlakshandissanayaka5881 7 жыл бұрын
Nuwan Chanaka. baya wenna epa bro But..OppoF1s phone eka Huwaie GR5 2017ta wada hodaii...
@janithperera4986
@janithperera4986 7 жыл бұрын
gr5 2017 phone eke camara slow motion video ekak karannako
@pradeepsisira5499
@pradeepsisira5499 7 жыл бұрын
chanux bro ඔවා රිටයර් වෙන්ට....... කවුද බන් ඒ??????😕😕😕😕😕😕😕
@hhmlife7129
@hhmlife7129 7 жыл бұрын
AYIYYE KAVDA ARA GIRL😄😄😄😄
@leekworkhing1347
@leekworkhing1347 7 жыл бұрын
ගොඩාක් තෑන්ක්ස් චනුක්ස්. j7 එකකට ගන්න ඕන සෙට් වෙන Power Bank එකක් කියන්න.. Thanxxxx
@fadhlamith3545
@fadhlamith3545 7 жыл бұрын
mamath use karanawa niyami camara sounds games full hd man danata 1n month use karanawa samsung j7 walata wada hodi man dakama use karana nisa kiyanna.
@chamodlakshandissanayaka5881
@chamodlakshandissanayaka5881 7 жыл бұрын
fadhl amith But..OppoF1s phone eka Huwaie GR5 2017ta wada hodaii...
@fadhlamith3545
@fadhlamith3545 7 жыл бұрын
😂😂Oppo aka cip set aka ghanna samsung akan oppo aka camra baluwa aka aka hodai
@ravindrasriyarathna8663
@ravindrasriyarathna8663 7 жыл бұрын
fadhl amith කැමරාව හොදයිද j7 එකට වඩා
@sanjurishi5528
@sanjurishi5528 7 жыл бұрын
Me video eke thiyanawa wage night time photos quality nadda? pls help
@tricscom5158
@tricscom5158 7 жыл бұрын
Pen gahanna puluwanda bn
@mihisaraleelananda2700
@mihisaraleelananda2700 7 жыл бұрын
NIyamai Chanux ayya...........
@rhythmwithnisal6012
@rhythmwithnisal6012 7 жыл бұрын
fast charging තියනවා...පට්ට 4n එක...😁
@nironproduction8559
@nironproduction8559 5 жыл бұрын
HODAI
@nironproduction8559
@nironproduction8559 5 жыл бұрын
AYYA OKE DISPLAY EKAK HOYAGANNA THIDA
@මාලනීස්වර්නලතා
@මාලනීස්වර්නලතා 7 жыл бұрын
ගූගල් .එකන්..පොන්..එකට.සින්දු ඩෞන්ලෝඩ් ..කරගන්නේ ..කොහොමද ..මට..කියා..දන්නකො
@DulminaSajitha
@DulminaSajitha 7 жыл бұрын
mamanam pavichchci karanne huawei gr5 2016.
@DulminaSajitha
@DulminaSajitha 7 жыл бұрын
Hiruna Samadith මාස 4
@ravindrasriyarathna8663
@ravindrasriyarathna8663 7 жыл бұрын
Dulmina Sajitha මල්ලි සවුන්ඩ් හොදයිද
@DulminaSajitha
@DulminaSajitha 7 жыл бұрын
godakma honda na phone eke ganata honda quality ekak thiyenawa
@sanjanaperera5965
@sanjanaperera5965 7 жыл бұрын
Can you please compare the phones huwawei gr5 17 & nokia 6 & tell what is the best phone to buy??
@samanthahettige5613
@samanthahettige5613 7 жыл бұрын
ada dakka aiyage kella yeee 😂😂
@kvslfilmzofficial3462
@kvslfilmzofficial3462 5 жыл бұрын
ඒ චනුක්ස් ගෙ කෙල්ල නෙවෙයි
@kilinchock917
@kilinchock917 5 жыл бұрын
ඇයි ඇයි මොකද
@happinesshub8138
@happinesshub8138 7 жыл бұрын
Math gr5 4n akk gatha,ake aluth anroid 7 aka demta passe front cam ake brightness wedi una..dn front cam aka sudu gathiya wedi mk
@radikaperera9800
@radikaperera9800 7 жыл бұрын
patta phone akak thama mata allapu akama phone aka gr5 2017 aka
@dilipprasanna4156
@dilipprasanna4156 7 жыл бұрын
ayya mata kiyannko oka gm gahaddi hit wenawada kiyala
@radikaperera9800
@radikaperera9800 7 жыл бұрын
Aiye gr5 2017 aka water seelda
@dilipprasanna4156
@dilipprasanna4156 7 жыл бұрын
MOKAKDA DEN GANNA ONA MAMATH GR5GATHTHA PATTAMA PHONE EKAK EKA
@__sajiya3504
@__sajiya3504 7 жыл бұрын
Good chanux bro 😀👌👌👌👌👌
@roshanchampia2575
@roshanchampia2575 7 жыл бұрын
patta phone ekak thamai mikanam
@supercommando2099
@supercommando2099 2 жыл бұрын
අය්යේ මගේ ගාවත් ඔය fone එක තමය් තියෙන්නෙ මගේ fone එක සුදු වෙනවා හිටපු ගමන් ඔකේ display ply එක කීටක් වෙනවද ප්ලීස් ලියන්න
@dilankafernandez3569
@dilankafernandez3569 7 жыл бұрын
hama phone ekakma mulin battery eka hodata thiuenava passe thama aul yanne
@sandarulaksitha1253
@sandarulaksitha1253 7 жыл бұрын
huawei gr5 2017 ake nought update karanna barida??? karanne kohomada ???
@onlinehelp1436
@onlinehelp1436 7 жыл бұрын
Mcnla MAGE CHANNEL ekatah SUBSCRIBE parak dapallako Loku udawwak.... LANKAWE KOLLEK
@kanishperera94
@kanishperera94 7 жыл бұрын
machan can i get the your number?
@Iroshanas
@Iroshanas 7 жыл бұрын
What is the best phone between GR5 2017 & P9 lite
@shanukajayakody4879
@shanukajayakody4879 7 жыл бұрын
ammo meka enakam balan hitiye
@chamodlakshandissanayaka5881
@chamodlakshandissanayaka5881 7 жыл бұрын
Shanuka Jayakody But..OppoF1s phone eka Huwaie GR5 2017ta wada hodaii...
@kavindadilshan7024
@kavindadilshan7024 7 жыл бұрын
hamatissema oppo f1 eka hodai hodai kiyala danne wada nadda bn
@Nishali77
@Nishali77 6 жыл бұрын
I brought Huawei GR5 2017 from singer mega Rajagiriya. But I didn't got the Bluetooth speaker.What can I do?
@blackpinkinyourarea9699
@blackpinkinyourarea9699 5 жыл бұрын
Niyama phone eka🖤 battery life is super🔥
@kchinthaka8975
@kchinthaka8975 7 жыл бұрын
bro, does the GR5 2017 support connecting OTG USB drives. Also, what about NFC?
@chamodalagiyawanna7784
@chamodalagiyawanna7784 6 жыл бұрын
සුපිරිම phone එකක්....all good..nice look and best speed..like
@humaidh1
@humaidh1 7 жыл бұрын
thanx bro.. mama meka ganna hitiya.. mata me vdo eka hondhata vatinava.. thanx
@Kusal91
@Kusal91 7 жыл бұрын
maru pn eka.. math aran use kala.. thawa danna dennektath aran dunna.. e ganata ganna puluwan hondama pn eka.. Samsung lage e ganata thiyana pn walata wada godak hondai..
@chinthakapremadasa1757
@chinthakapremadasa1757 7 жыл бұрын
which camera is better when we compare GR 5 and Samsung Galaxy J7 ????
@hasithdissanayake5256
@hasithdissanayake5256 7 жыл бұрын
dual camera ekai 32gb internal memory ekai herenna p9 lite phone ekama thama me. blutooth speaker ekakuth hambawena nisa honda deal ekak me phone eka.
@malithkavindu4148
@malithkavindu4148 7 жыл бұрын
Aththatama supirima phone ekk... math use krnne huawei gr5 2017 me phone eka,,, godak hodai
@slimax2842
@slimax2842 6 жыл бұрын
අය්යේ මේ පෝන්එක වතුරෙ දාන්න පුලුවන් එකක්ද මෙක woter fruit ද? 2017 gr 5 එක
@TwoSoulsTillEternity
@TwoSoulsTillEternity 7 жыл бұрын
kollo meke gyroscope ekak nehe neda?? gyro thiyena budget phones monada??
@funnyvideoslversion5538
@funnyvideoslversion5538 3 жыл бұрын
අයියේ ෆෝන් එක මේ ලගදි ඉදන් එක වෙලේකට ලොක් ස්ක්‍රීන් එකට යනවා නිකං ම ටච් වෙන්නෙත් නෑ එතකොට අනේ මන්දා මොකක්ද කියලා 💔
@linallochana9036
@linallochana9036 2 жыл бұрын
Aiiye mekata en chagin eka gena vediyo ekak gennko mage chagare ne wen hoda chagaryk ganna oniii.please ikmanat oniii aiyee
@ronplaylist1
@ronplaylist1 7 жыл бұрын
Malli. (1) pls advise a very good web site from where I can BUY a "video Downloaded/covert etc" . (A paid version). (2) Have you done any vids on Computer tech/know how/apps etc? Any URL plk?
@tharindupraboda8426
@tharindupraboda8426 7 жыл бұрын
Ela chanux aiyye
@dasiththarusha4751
@dasiththarusha4751 7 жыл бұрын
hikz😃 che akka 😍patta marketing bro😂nice review bro samsung brand nadda j7 j5 prime phone tika review kranna please
@renukatharindu5398
@renukatharindu5398 7 жыл бұрын
bro. samsung J7 prime vs Huawei GR5 2017 best mokakda.. mata ekak ganna oni. hoda mokakda kiyala kiyanawada. puluwannam chanux ayye me mobile 2ke compare video ekak dannako
@imalkadulaj9276
@imalkadulaj9276 7 жыл бұрын
aiye puluwanam mt loku udauwak karanna Huawei gr5 2017 da hoda? huawei p9 lite ekada hoda? please ikamanin kiyanna puluwanda mt oya dheken ekak ganna one eth kokada ganne kiyala hitha ganna baa
@sandunwerapitiya7056
@sandunwerapitiya7056 6 жыл бұрын
Supiri 4n eka mat dan use karann aran sati 3k wenawa..kisima awlk na 4to ehema eltama tiyanawa....👍
@diniduhasarel8888
@diniduhasarel8888 4 жыл бұрын
Supiri
@ravindumalshan6978
@ravindumalshan6978 7 жыл бұрын
aiye celtronic eke gr5 2017 eke bluetooth speaker eka enawada????anith ewala na na aiye...
@lasitharajithsiriwardhana220
@lasitharajithsiriwardhana220 7 жыл бұрын
Ai Dual Window th use karanna puluwan ne.... Recent app Button eka touch karagena hitiyahama display eke app dekak eka para run karanna puluwan
Google Pixel 9 and 9 Pro XL in Sri Lanka - Sinhala
13:09
Chanux Bro
Рет қаралды 98 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 79 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Huawei GR3 2017 Unboxing & Full Review In Sinhala
10:59
SLRevTV
Рет қаралды 28 М.
Samsung Galaxy Z Fold 6 in Sri Lanka
14:21
Chanux Bro
Рет қаралды 52 М.
SONY XPERIA 1iv ලංකාවේ පළවේනි Review එක
18:25
iCrazeTech සිංහල
Рет қаралды 12 М.
Samsung Galaxy Watch Ultra in Sri Lanka - Sinhala
9:43
Chanux Bro
Рет қаралды 37 М.
Best Smart Phones 2017 Sri Lanka
16:27
Chanux Bro
Рет қаралды 126 М.
Last Phone of the Year Google Pixel 3 🇱🇰
13:34
Chanux Bro
Рет қаралды 112 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 79 МЛН