මහේෂ් නිශ්ශංක සමඟ හුස්ම - Husma | EP 06 | 2024.01.25 | භාග්‍යා අබේසිංහ

  Рет қаралды 21,352

Husma - හුස්ම

Husma - හුස්ම

Күн бұрын

Пікірлер: 197
@dayayapa5348
@dayayapa5348 10 ай бұрын
මේ විදියට හමුවෙන්න පැතුවා .හමු උනා. දැං පතන්නෙ ගීත 10 ක් දක්වා දිගු වේවා !! කියලයි
@HarischandraKarunaratne-wu4gg
@HarischandraKarunaratne-wu4gg 10 ай бұрын
ඇරයුම ලබන්නේත් සුන්දර හදවත් ඇති විද්වතුන්වීමම අපටත් සැහැල්ලු හුස්ම ක්‌. ස්තුතියි 🌹මහේෂ්
@PrabhashithRathnayake
@PrabhashithRathnayake 6 ай бұрын
​@@HarischandraKarunaratne-wu4gg 18
@rupalathagamage-lj6ro
@rupalathagamage-lj6ro 10 ай бұрын
ඉතාමත් ඉක්මනින් ම ගීත 10 යම විදින්න අහන්න ලබේවා කියල බලාගෙන ඉන්නවා මහේස් මහත්මයා දිග ගමනකට ශුබ පතුම්
@Husma-
@Husma- 10 ай бұрын
ඔබේ අදහස් අපිට ඉතාමත් වටිනවා ❤🙏 ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන්න
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 8 ай бұрын
ලස්සනයි අදත් වැඩ සටහන බුදුසරණයි මහේෂ් අයියේ
@Husma-
@Husma- 8 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@sakunthalagamage1147
@sakunthalagamage1147 10 ай бұрын
මා මිහිදන් උනාම...ගීතය තෝරා ගැනීම සහ ඒ පිළිබඳ කලා වූ විග්‍රහයටත් භාග්‍යා අබේසිංහ මහත්මියට බොහොමත්ම ස්තුති වන අතර එහි පදරචකයාගේ නම සදහන් කලානම් එය තවත් අගනේය. ශූී ලංකේය ගීත කෙත සාරවත්ව අස්වද්දනට වෙර දරන හුස්මට දීඝායු පතමි.
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤ ඔබේ අදහස් අපිට ඉතාමත් වටිනවා.
@sanathpalitha7921
@sanathpalitha7921 10 ай бұрын
මහේෂ් ඔබතුමා හරිම ආදරණීයයි.මම කැමතියි ඔබතුමාට.අපි කැමතියි.
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@niroshananayakkara2806
@niroshananayakkara2806 10 ай бұрын
හුස්ම තව තවත් හුස්ම ගන්න ශක්තිය ලැබේවා ඔබතුමාට 🎉
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@Chandani-wd9qp
@Chandani-wd9qp 10 ай бұрын
❤️ හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි මගේ හුස්ම පොදට 🌹
@Husma-
@Husma- 10 ай бұрын
මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
@jayanijaya2638
@jayanijaya2638 10 ай бұрын
සිහිනයකි රෑ නෙවේ, හුස්මයි ජීවිතේ ❤
@Husma-
@Husma- 10 ай бұрын
එන්න අපි එකතුවෙලා හුස්ම ගනිමු ❤🙏
@wsfernando9878
@wsfernando9878 10 ай бұрын
ලස්සනයි ❤ඉදිරියටම යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි 4 නෙමේ 10ක් ඉදිරියට බලාපොරොත්තු වෙන් සිටිමු සැවමො❤❤
@Husma-
@Husma- 10 ай бұрын
ජේසු පිහිටයි ❤ බුදු සරණයි 🙏 ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@slsayyabro1511
@slsayyabro1511 10 ай бұрын
අපේ හුස්ම මහේෂ් මහත්තයෝ ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@Husma-
@Husma- 10 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
@malaekanayake3852
@malaekanayake3852 10 ай бұрын
මිනිස් හදවතට දැනෙන ලෙන්ගතු කම.................. ඔබතුමා ට..... දෙවියන් විසින් දෙන ලද ත්‍යාගයක්. ඔබට ත්.... මටත්..... හුස්ම ගන්න හැකි අවසන් මොහොත දක්වා හුස්ම නැමැති මෙම පිළිසදර දෙසවනට ඇසේ වා❤
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී... රැදෙන්න අපත් සමග ❤🙏
@sahanrohan6651
@sahanrohan6651 7 ай бұрын
ඔබතුමාට පුලුවන්නම් මේ වැඩ සටහනට හැමෝටම අවස්තාවක් දෙන්න සාමාන්‍ය මිනිසුන්ටත් අවස්තාවක් දෙන්න
@Husma-
@Husma- 7 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏 අදහස අපිට ඉතාමත් වටිනවා
@janiruInduwara-w5w
@janiruInduwara-w5w 10 ай бұрын
මහේෂ් පුතේ ,මේ මගේ හුස්ම වැටෙන හැටි .තෙරුවන් සරනයි !❤️🌹🥀🌺
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@sandamalitennakoon5865
@sandamalitennakoon5865 10 ай бұрын
ඉතාම පැහැදිලිව යථාර්ථය හතවතට සමීපව ගෙන ආ භාග්‍යා නංගීටත් අති විශිෂ්ඨ සංවේදී හදවතේ නිවේදක මහේශ් අයියාටත්..අපේ හද පිරි ප්‍රනාමය..හුස්ම හැමදාම අපි සමග.ජීවිතයට බද්දව..රැදේවා
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙයි... බොහොමත්ම ස්තූතියී. රැදෙන්න අපත් සමග ❤🙏
@swarnarodrigo6389
@swarnarodrigo6389 10 ай бұрын
⁹සුන්දර දවසක්. අදත් හුස්ම වැටුණා ...❤ දැනුනා.......
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@jagathpriyantha929
@jagathpriyantha929 10 ай бұрын
පහසු අපහසු ලෙසින් ගත්තට කෘතීමවත් දෙනු ලබයි ඉදහිට අරුත් බර දේ දෙමින් අපහට රෑ සිහින ගෙන ආව හුස්මට. මැරෙන්න කලින් ලංකාවට ඇවිත් නිදහසේ හුස්ම ගන්න අවස්ථාව උදාවේයයි සිතමි. නිදහසේ
@Husma-
@Husma- 10 ай бұрын
රැදෙන්න අපත් සමග ❤ මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු 🙏 හුස්ම සමග ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් අප අමතන්න
@wsfernando9878
@wsfernando9878 10 ай бұрын
මන් මෙ 2පාර බලන්නේ මන් ආසයි මෙතුමියගේ කතාව ආහන්න හරිම ලස්සනයි
@Husma-
@Husma- 10 ай бұрын
ඔව් හරිම ලස්සනයි ❤ රැදීසිටින්න අපත් සමඟ 🙏
@anugunawardhane4115
@anugunawardhane4115 10 ай бұрын
හරිම ආසාවෙන් බලන් හිටපු වැඩසටහනක්..හදපිරි සුභ පැතුම්❤💐
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 එන්න අපි එකතුවෙලා හුස්ම ගම්මු
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 10 ай бұрын
සුබ දවසක් බුදුසරණයි ☸️❤🙏 සියලු කටයුතු සාර්ථක වේවා 🙏 ජයවේවා
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤ බුදු සරණයි 🙏
@ChanikaLiyanage-m3y
@ChanikaLiyanage-m3y 10 ай бұрын
Chanika ❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@bandaraweerakoon-gu1qm
@bandaraweerakoon-gu1qm 10 ай бұрын
@dhanushkarajew4349
@dhanushkarajew4349 9 ай бұрын
මහේෂ් මහත්තයා මෙ වැඩසටහන විනාඩි 90 ක් විතර ඉදිරිපත් කරන්න අමාරුද කොටස් 2ට හරි ටිකක් මදි වගේ❤ වෙනදා වගේම හරවත් වැඩසටහනක්
@Husma-
@Husma- 9 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤ ආදරෙන් රැදෙන්න අපත් සමග 🙏
@jayasirikumara5476
@jayasirikumara5476 10 ай бұрын
Wishista uthshayak.
@andyandy7194
@andyandy7194 10 ай бұрын
අගෙයි පෙල ගැස්ම .❤❤❤ආදරෙයි හුස්මට.
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏 ”හුස්ම” ඔබගේ හිතවතුන් අතර Share කරන්න
@priyandinie6355
@priyandinie6355 10 ай бұрын
She looked stunning ❤ ඇය ලයාන්විත ස්වරයකින් අපූරුවට අපව ආමන්ත්‍රණය කරනව ඒ නිසාම මම ඇය දිහාම බලාන උන්න 😊 එතුමියටත් ඔබටත් ස්තූතියි මහේෂ් මහතාණනි දෙසතියකින් නැවත හමුවෙමු "හුස්ම" ❤
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@KumuduRanasinghe-i4p
@KumuduRanasinghe-i4p 10 ай бұрын
❤ආරෝගා පරම ලාබයක් නොවන තැනක දවසේ වැඩිම කාලයක් සේවය කරන අපිට ❤❤❤🎉හුස්ම🎉❤❤ ඇත්තටම පවන් 🎉🎉🎉රැල්ලක්🎉🎉🎉 දිගුකල් දිනේවා🎉🎉🎉🎉🎉🎉
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු
@dilaniarawgoda70
@dilaniarawgoda70 10 ай бұрын
Adarai Mahesh ❤️ husma nathara wenakam obata ekka husma gannawa❤️❤️🇮🇹
@Husma-
@Husma- 10 ай бұрын
එන්න අපි එකතුවෙලා හුස්ම ගනිමු ❤🙏
@krishanthipathirana2323
@krishanthipathirana2323 10 ай бұрын
ලස්සනයි ..වැඩ සටහන ...ගීත දහයක් පුලුවන් නම් ගේන්න ..ඔබට ජය...!...!
@Husma-
@Husma- 10 ай бұрын
ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@FrSunilDeSilva1963
@FrSunilDeSilva1963 10 ай бұрын
Excellent ! Thank you for the programme & the presentation !!
@Husma-
@Husma- 10 ай бұрын
Thank you very much father ❤🙏
@RenukaDamayanthi-rh9fw
@RenukaDamayanthi-rh9fw 10 ай бұрын
Atheatama Aya taruwa Geetawala tharuma harima watinawa.
@Husma-
@Husma- 10 ай бұрын
රැදීසිටින්න අපත් සමඟ ❤🙏
@LathaDeSilva-m9h
@LathaDeSilva-m9h 10 ай бұрын
Awesome breath
@Husma-
@Husma- 10 ай бұрын
Thank you very much...❤🙏
@shanthawijesinghe4800
@shanthawijesinghe4800 10 ай бұрын
මහේෂ්, මාධ්‍යවේදියෙක් හැටියට ඔබ ඔබේ ජාතික කාර්යභාරය ඉතාම නිර්බයව කරන එක ගැන ආඩම්බරයි! 💪 භාග්‍යාද සිය තරුණ වියේදීම වයසින් පරිණත මනුස්සයෙකුට වඩා සුවිශාල සමාජ කටයුතු රාශියක් ඉටුකිරීමට සමත් වූ ගරුකටයුතු යොවුන් කාන්තාවක්! ජය! 💗
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී. ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@RUWANBandara-l8o
@RUWANBandara-l8o 4 ай бұрын
Jaywawa sahodaraya❤❤❤🎉
@Husma-
@Husma- 4 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@malithirimanna907
@malithirimanna907 10 ай бұрын
කර්කශ දවස් පහකින් පසු ලැබෙන සෙනසුරාදා ඉරිදා හිත නිවන සැනසීම් වලින් එකක් හුස්ම ❤❤ මම නැති දාක කොහොමද ඔයා ජීවත් වෙන්නේ කියල අහපු එයා අවුරුදු 33 න් යන්න ගියා අදටත් මගෙ හිත තනියම මේ සින්දුව අහන හැමදාම අඬන්න වෙන්නේ නුඹ නැති දාක මේ ජීවන මග යන්න මට සවි ගන්නම උනා
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@__-fo5cn
@__-fo5cn 10 ай бұрын
අදත් අපූරු හුස්ම ක් .... හ්ම්ම්... ම්ම්ම්ම්ම්...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....❤️❤️❤️
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 10 ай бұрын
මහේෂ් අයියා. ඔයාව මෙවැනි වැඩසටහනකින් හමුවීම සතුටක්❤❤ අපට හොද හුස්මක්👍 ගන්න පුළුවන් වෙයි😀 ඔබට සදා ජය💐❤️❤️ බුදු සරණයි🙏
@Husma-
@Husma- 10 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤ බුදු සරණයි 🙏
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 10 ай бұрын
Good job . keep it up
@Husma-
@Husma- 10 ай бұрын
Thank you very much... ❤🙏
@chamarakarunathilaka5420
@chamarakarunathilaka5420 10 ай бұрын
ගීතයක් ඇතුලේ ජීවිතය සොයා යන්න, සැරිසරන්න "හුස්ම" සමග...... ❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
එන්න අපි හුස්ම ගනිමු ❤🙏
@udenisanjeewani1576
@udenisanjeewani1576 10 ай бұрын
Thank you mahesh aiya🎉🎉
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 10 ай бұрын
Mahesh mahathmaya adath apeta peresedu husmak gana eda salasa dun obata godak pin..metumeyatath godak stute jewete samahara tan nawata awarjanaya kara gana eda salasa dunnata..wen wela yana hetu dahasak tebunath eka hetuwak hoyagena radena kena radenawa weshwasaye padanama mata..samajaye ada godak weta tanak labenne bahera swarupayatai.namuth me seyalu deta api hetana patana wedehai wenas kara gata uthte..cochchra watena pahara dunath heta shaktemath manussaya nagetenawa..teruwan saranai obatumata..❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
@indikagunasekara2816
@indikagunasekara2816 9 ай бұрын
Excellent program from Qatar
@Husma-
@Husma- 8 ай бұрын
Thank you very much ❤🙏
@chandichandi7173
@chandichandi7173 10 ай бұрын
Miss kalin dekkata wada ada lassanaiiiii.Mahesh aiye wedikal nogihin sindu 10 k ona.sihinayaki re balala Husma program eka balanakota loku aduwak denenawa.hemotama suba pathanawa.budu saranai.
@Husma-
@Husma- 10 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී. ඔබේ අදහස් අපිට ඉතාමත් වටිනවා ❤🙏 ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන්න
@nallaperumarupa5962
@nallaperumarupa5962 10 ай бұрын
❤️🌺🌼🌹🌸😁😀😄
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@anandaranawaka655
@anandaranawaka655 10 ай бұрын
🎉🎉🎉🎉🎉
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@chandanimalkanthi416
@chandanimalkanthi416 10 ай бұрын
වෙන්වෙන.තැනදී තව සැරයක් බදාගමූ ❤️❤️🙏
@Husma-
@Husma- 10 ай бұрын
එන්න අපි එකතුවෙලා හුස්ම ගනිමු ❤🙏
@ManelBaddewattha-tx9xk
@ManelBaddewattha-tx9xk 10 ай бұрын
Koheho numba natharave song eka inoka nangige hadin puduma lassanai
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤ ආදරෙන් රැදෙන්න අපත් සමග 🙏
@ranjithsenarathne
@ranjithsenarathne 10 ай бұрын
❤❤❤👍👍👍ජයවේවා
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@thamalarodrigo4999
@thamalarodrigo4999 10 ай бұрын
Great! ❤
@Husma-
@Husma- 10 ай бұрын
Thanks! 😄 ❤🙏
@wijayasekarakudaligamage7868
@wijayasekarakudaligamage7868 10 ай бұрын
මහේෂ් මහතාණනි, මම ඔබට සුභ පතනවා, මේ විදිහට වත් සිහිනයකි රෑ තුලින් එලියට ඒම භාගයක් , කුඩලිගමගේ විජයසේකර, ප්‍රoශයෙන්
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී. ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@cyriljayaweera6169
@cyriljayaweera6169 10 ай бұрын
Both of your excellent 👏
@Husma-
@Husma- 10 ай бұрын
Thank you so much ❤🙏
@LiveYourLife-ez1uc
@LiveYourLife-ez1uc 10 ай бұрын
Mahesh, First of all congratulations. I am out of country for years now. But I use to watch this every day. Some of the programs become touched my heart and tears. You have done amazing way. When it end I was SA. Two reason ... first one of the best program and touch soothing people true painful stories. Secondly even I am not famous person I want to share my story with you in the program as it will be a good one for 200%. As I like sinhala literature and songs too. By the way... I am so impressed and proud of you coming back to us and doing this ii another level and love it. Pls let me know if I can join one day. It is one of my dream before death. Thank you
@Husma-
@Husma- 10 ай бұрын
Thank you very much. You can join with us. If you need call the HUSMA phone number. 0717452852
@achinidesilva4341
@achinidesilva4341 10 ай бұрын
While we breath with "Husma" our hope on better tomorrow to live life flies high
@Husma-
@Husma- 10 ай бұрын
Thank you very much ❤🙏
@sadaruwan2004
@sadaruwan2004 10 ай бұрын
Theruwan saranayi mahesh mahaththaya 🙏🙏
@Husma-
@Husma- 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@weeragardens
@weeragardens 10 ай бұрын
අපිට හුස්ම දෙන මහේෂ් නිශ්ශංක. 🙏
@Husma-
@Husma- 10 ай бұрын
රැදීසිටින්න අපත් සමඟ ❤🙏
@dkulatunga1148
@dkulatunga1148 6 ай бұрын
👍👍👍❤️❤️❤️❤️
@Husma-
@Husma- 6 ай бұрын
❤❤🙏
@sunithiwijewickrema6287
@sunithiwijewickrema6287 10 ай бұрын
More sound please
@Husma-
@Husma- 10 ай бұрын
OK... Thank you very much ❤🙏
@karunasenahkkaru8383
@karunasenahkkaru8383 10 ай бұрын
👌👌👌
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@dinithikoralage228
@dinithikoralage228 10 ай бұрын
හුස්ම ❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@srikorea9991
@srikorea9991 10 ай бұрын
49:15 මොනවා වුනත් එසේ කරපු කවුරුවක්වත් සිහිනයකි රෑ අවබෝධයෙන් නරඹල නැහැ කියලයි මට හැඟෙන්නේ
@Husma-
@Husma- 9 ай бұрын
සහතික ඇත්ත... ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@kanthigamage3695
@kanthigamage3695 10 ай бұрын
❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@ndpdml6763
@ndpdml6763 10 ай бұрын
ගායනය - දුමාල් වර්ණකුලසූරිය. පබැඳුම - කමලා මැණිකේ වීරසේකර. සංගීතය - දර්ශණ වික්‍රමතුංග මා මිහිදන් උනාම - මේ කොඩිවැල් කියයිද තුන්සිත වින්ද වේදනා. සෝ ලතැවුල් මවාන - සුදු සළුපිළි දරාන කිම ඔබ හඬන කාරනා.. සෙවනට උන්නු ගසේ අතු සිඳ බින්ඳ මිනිස්සූ.. පාඩුවෙ දිලුණු සඳට කැබළිති ගැසුව මිනිස්සූ.. කන්නට දුන්න අතම හෙමිහිට හැපුව මීනිස්සූ.. ඇතිදා නැති බුහුමන් නැතිදා පිදුව මිනිස්සූ.. මා මිහිදන් උනාම - මේ කොඩිවැල් කියයිද තුන්සිත වින්ද වේදනා. සෝ ලතැවුල් මවාන - සුදු සළුපිළි දරාන කිම ඔබ හඬන කාරනා.. සේසත් පාවඩ මැද අභිමන් හරසර රන්දා.. අවසන් ගමනට ඇයි දහසින් සැරසිලි බන්දා.. හදවත් නැති උන් ලෙස පෙරදා දුන්නු වේදනා දෙසවන් බිහිරියි අද මිතුරනි කුමට වර්ණනා.. මා මිහිදන් උනාම - මේ කොඩිවැල් කියයිද තුන්සිත වින්ද වේදනා.
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@ariyasenamunasinghe7512
@ariyasenamunasinghe7512 10 ай бұрын
Husma ❤❤❤❤❤❤❤!
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@kalyaniadikari203
@kalyaniadikari203 10 ай бұрын
❤❤❤❤❤❤❤🎉✊👍🎉👍
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@padmamahathantila268
@padmamahathantila268 10 ай бұрын
මේ සමාජය තුල දනාත්මක හා රිනාත්මක චින්තනය සහිත මිනිසුන් ජීවත් වෙනවා.එක පහරදී මකින්ම ඒ අය හන්දුනා ගැනිමට හැකියාවක් අප ලබාගත යුතුයි. මේවන් ප්‍රශ්න හැම රටකම තිබෙනවා. අන්‍ය ජාතින් සමග වැඩ කරන විට රැකියාවෙන් පවා ඉවත් කිරීමට කේලම බලවත් වෙනවා. හොන්දින් වැඩ කරනා කෙනාට කපා දමන්නට උත්සුක වෙනවා මේවා මැදින් තමයි අපිත් ජීවත් වෙන්නෙ. මෙය දකුනු ආසියානු සමාජය තුල තිබෙන අප්‍රසන්න ගතියකි. ඔබ දෙපලටම සුබ පැතුම්.
@Husma-
@Husma- 10 ай бұрын
100% ඇත්ත... මේ වගේ අත්දැකීම් අපි හැමොටම තියනවා. අපේ අත්දැකීම් අපි හුස්මත් එක්ක බෙදාගමු. රැදෙන්න අපත් සමග ❤🙏
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 10 ай бұрын
පුළුවන් නම් මේ වැඩසටහනටපූජ්‍ය ඉඳුරාගරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ වඩම්මන්න
@Husma-
@Husma- 10 ай бұрын
තවත් සොඳුරු වෙනස්කම් ඉදිරියේදී බලාපොරොත්තුවෙන්න. මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න ❤🙏
@thusithamudalige9023
@thusithamudalige9023 10 ай бұрын
මහෙශ්, රෑපවාහිනි එක්ක තිබ්බ ප්‍රශ්ණ හුස්මට ආදේශ කරන්න එපා, එතකොට මේ වැඩසටහන නී රස වෙනවා, ඒ එක්ක ගෙනෙන පුද්ගලයා අපහසු තාවයට පත්වෙනවා, අපිත් එකම දෙ සියපාරක් විතර අහනවා, එහෙම උනොත් මෙය බැලීම නතර වෙයි, get over it, move forward,
@Husma-
@Husma- 10 ай бұрын
ඇත්ත. ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී. ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@mangalajayawardena8387
@mangalajayawardena8387 10 ай бұрын
Ane please apita geetha dahayakma ikmanin rasawidinna idakada salasadenna sihinayaki ra program eke wage Please consider this
@Husma-
@Husma- 10 ай бұрын
Noted... ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන්න
@AnandaWijewickrama-c6s
@AnandaWijewickrama-c6s 10 ай бұрын
සිහිනයකි ..... නුඹ හඬ වියැකෙන්නට කාලය ඉඩදෙන්නේ. නැහැ. නැවැතත් ඉක්මනින්ම ජාතික රෑපවාහියෙන් හමුවෙමු නව කව්ලුවකින්...
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි අත්දැකීම් හුස්මත් එක්ක බෙදාගමු.
@ChandimaRuwini-lw8zg
@ChandimaRuwini-lw8zg 10 ай бұрын
කමක් නැ අපි මෙහෙමවත් මුනගැහෙමු
@Husma-
@Husma- 10 ай бұрын
රැදෙන්න අපත් සමග ❤🙏
@lasenikannangara340
@lasenikannangara340 10 ай бұрын
දර්ශන වර්ණසේකර මහතාවත් ගෙන්වන්න මහේෂ් අයියේ❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤ රැදීසිටින්න අපත් සමඟ ❤🙏. මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න.
@anurakumara3729
@anurakumara3729 9 ай бұрын
ඉදිරියට යමු මහේෂ්
@Husma-
@Husma- 9 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@gunap7326
@gunap7326 9 ай бұрын
අපේ රටේ අය කියනවා වගේ ජිවත් හෝ කරනවානම් මොනතරම් සුන්දර රටක්ද?
@Husma-
@Husma- 9 ай бұрын
සහතික ඇත්ත... ❤🙏
@SahanKasthuri-k7n
@SahanKasthuri-k7n 10 ай бұрын
Mahes malli dakimath satutak derana dream star anjali wa genna suba patum
@Husma-
@Husma- 10 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏
@hemanthasanjeewa3055
@hemanthasanjeewa3055 10 ай бұрын
උවිඳු විජේවීර හුස්ම තුල දකින්න කැමති ❤
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@sunethramalkanthi8209
@sunethramalkanthi8209 10 ай бұрын
ගීත පහක් මදි 😢😢
@Husma-
@Husma- 10 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න අපත් සමග ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන්
@Jeewaka1
@Jeewaka1 6 ай бұрын
මම ඔබගේ නිවෙදනයට කැමති කෙනෙක් ඔබවැනි අයෙක් හැමණිකාවේ අදහස් ගෙනයාමට ගත් තීරණයනම් එතරම් හොඳ නෑ....ඇස් කන් ඇරගෙන ඉන්න ඒවායින් කුමක්ද ප්‍රචාරනය වන්නේ කියා... අද පවතින සමාජ සොදාපාලුවට මාධ්‍ය සෘජුවම වගකිවයුතු අතර ඔබවැනි පරිනත කෙනෙක් එවැනි තීරණයක් ගැනීම සුදුසු නෑ...
@Husma-
@Husma- 5 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@batuwitamaithri9789
@batuwitamaithri9789 10 ай бұрын
මෙයාට කියන්න ලංකාවේ තමයි ළමයින්ට ඉගනගන්න කන් වියදම් දරන්නේ කියල මේරටවල දියුණු උනාට කැම්පස් යන අය වලන් හොදන වේටර් වැඩ බල්ලන් බලන වැඩ වගේ එවත් කරනවා කැම්පස් යනගමන් බොරැවට ලංකාවේ අයට නැහැ බැහැ කියන්න එපා කියන්න .මම වගකීමෙන් එක පතිසේප කරනවා ලංකාවේ ඉගනගන්නවා උපාධිය ගන්නවා රස්සාව කරනගමන් හැබැයි එකට සහන දෙනවා .අනික එ ඉගන ගන්නේ රස්සාවට නොවෙයි පඩියවැඩි කරගන්න පමණයි පමණයි පමණයි 😂
@Husma-
@Husma- 10 ай бұрын
❤❤🙏
@Anoma-x3t
@Anoma-x3t 10 ай бұрын
Thibu thanin sora sathuran gathanohena
@Husma-
@Husma- 10 ай бұрын
සහතික ඇත්ත... ඔබේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගමු
@krishankaushalya
@krishankaushalya 10 ай бұрын
💖💖👏🪻🪻
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@sethsrilanka
@sethsrilanka 9 ай бұрын
Call,,,
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 10 ай бұрын
හුස්ම ❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@anurasenakumara3435
@anurasenakumara3435 10 ай бұрын
❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@mahindapitiyage9213
@mahindapitiyage9213 10 ай бұрын
❤❤❤🙏🙏🙏
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@RNVAmyfamilyismyeverything
@RNVAmyfamilyismyeverything 10 ай бұрын
❤❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@nkk9039
@nkk9039 10 ай бұрын
❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@sunithiwijewickrema6287
@sunithiwijewickrema6287 10 ай бұрын
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@janakirajakaruna631
@janakirajakaruna631 10 ай бұрын
❤❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@dilrukshideepika1462
@dilrukshideepika1462 10 ай бұрын
❤❤❤❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@ChanikaLiyanage-m3y
@ChanikaLiyanage-m3y 10 ай бұрын
❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@priyanthaweligodawatte8381
@priyanthaweligodawatte8381 10 ай бұрын
❤❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@chathurikajayaweera1365
@chathurikajayaweera1365 10 ай бұрын
❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@shanthagodagama2308
@shanthagodagama2308 10 ай бұрын
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@heshanrandula7599
@heshanrandula7599 10 ай бұрын
❤❤❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@sujathanilmini2544
@sujathanilmini2544 10 ай бұрын
❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@ndpdml6763
@ndpdml6763 10 ай бұрын
❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@Bash46
@Bash46 10 ай бұрын
@Husma-
@Husma- 10 ай бұрын
❤🙏
@nilukshiperera407
@nilukshiperera407 10 ай бұрын
❤❤❤❤
@Husma-
@Husma- 10 ай бұрын
❤❤🙏
@warunasafariyala5525
@warunasafariyala5525 9 ай бұрын
❤❤❤❤❤
@Husma-
@Husma- 9 ай бұрын
❤🙏
@warunasafariyala5525
@warunasafariyala5525 9 ай бұрын
❤❤❤❤
@Husma-
@Husma- 9 ай бұрын
❤🙏
@omaliwaduge2261
@omaliwaduge2261 5 ай бұрын
❤❤❤❤
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 198 МЛН
Dubai සුද්දා Vs කක්කි සුදා
19:57
Iraj Show
Рет қаралды 16 М.
අධිනීතිඥ ද ? නීතිඥ ද?
5:36
Newsfirst Sri Lanka
Рет қаралды 45 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 198 МЛН