Рет қаралды 5,948
TOYOTA HYBRID රථයක PCU ඒකකයේ මුලික නිර්මාණය කේසේද යන්න පසුගිය වැඩසටහන් මගින් ඔබට හදුන්වා දුන් අතර, එම මාදිලියේ GENERATION 3 නවීකරණය යටතේ නිර්මාණය වු රථ බහුලව භාවිතා වන බැවින්, එම නවීකරණයට අදාළව PCU ඒකකයේ මුලික නිර්මාණාත්මක ව්‍යුහය හදුන්වා දෙනුලබන අධ්‍යාපනික වැඩසටහනකි.
#nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson#inverter#pcu#toyota