ඔබට ජයගත නොහැකි අභියෝග ජය ගැනීමට, වාසනාව පිරැනු සෞභාග්‍යමත් ජීවිතයකට, මිනිත්තු 10ක් ඇහැව්වත් ඇති

  Рет қаралды 153,861

Hypnotic Rahas

Hypnotic Rahas

Күн бұрын

Пікірлер: 733
@AnushaWanasinghe-mu1ep
@AnushaWanasinghe-mu1ep 2 ай бұрын
මම මේ මන්ත්‍රය ඇහුවා අවුරුදු 5 ක් සිතගෙන සිටි බලාපොරොත්තුවක් ඉටු උනා ශිව දෙවිදුන්ගේ පිහිටෙන් .....❤❤❤❤
@hypnoticrahas
@hypnoticrahas 2 ай бұрын
sathutin inna dear....... mage subapathum
@priyanthakulathilaka9442
@priyanthakulathilaka9442 23 күн бұрын
🙏🙏🙏🙏❤🙏🙏🙏🙏
@OnedayLife-xd5gf
@OnedayLife-xd5gf 10 ай бұрын
ඕම් නමහා ශීවා... ශීව දෙවියන්ගේ පිහිටෙන් අපේ රටේ දරු පරපුර හරි මාර්ගයට ගන්න පුළුවන් නම් , අපේ රට දියුනු වෙන රටක් බවට පත්කිරීම. රටේ සියලු ප්‍රශ්න නැතිකොට, රටට හොද අනාගතයක් දෙන්න පුලුවන් වෙන්නයි.දරුවන්ගේ හැදියාව, වැඩිහිටියන්ගේ හැදියාව, රටේ තිබ්බ එකමුතු භාවය යලි ගොඩගන්න ලැබේවා. රටේ නැති වෙලා තිබ්බ කර්මාන්ත යලි ඇරබිමට හොද නායකයෙක් ලැබේවා. නැති වී ගිය හැම දේම අපේ රටින් හොද ගුනවත්, හැදියාවකින් යුත්ව ආ , රටට ආදරය කරන හොද නායකයෙක් අපේ රටින්ම බිහි වේවායි කියා මගේ හදවතින්ම මම ප්‍රර්ථනා කරනවා. 🙏🙏🙏🙏
@hypnoticrahas
@hypnoticrahas 10 ай бұрын
Mageth meka prartanawak ... sama denatama shiva deviyange asirwadaya labewa...
@anandasisirakumara7195
@anandasisirakumara7195 2 ай бұрын
Yes.....
@kalanidissanayaka9738
@kalanidissanayaka9738 Ай бұрын
Shiva deviyani eya esema wewa
@rpriyanganie
@rpriyanganie 3 ай бұрын
මගේ මෙන්ම සියලු දෙනාගේ බලාපොරොත්තු ශිව දෙවියන්ගේ පිහිටෙන් ඉටු වේවා
@ChamindayaNilakshi
@ChamindayaNilakshi 10 ай бұрын
ඕම් නමහා ශිවාය 🙏. හොදට exam පාස් උනා. Air hoster වීමේ මාගේ සිහිනය හැබෑ උනා . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏
@Waq33rd-bh3mw8km5c
@Waq33rd-bh3mw8km5c 9 ай бұрын
මම මේ මන්ත්‍රය දවස් 20k විතර ඇහුවා. කියන්න සතුටුයි මට අවුරුදු 5k ඉටු කරගන්න බැරි උන පුර්ථනාවක් ඉෂ්ට උනා. මේ කෙ ගෞරවය මුලින්ම හිම් වෙන්න ඕන ඔයාට. Thank you so much tashya ඔයාට. ❤❤
@hypnoticrahas
@hypnoticrahas 9 ай бұрын
Sathutui dear ..
@RaniRani-k3v
@RaniRani-k3v Ай бұрын
මහා ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලුම ප්‍රශ්න හා අහියෝග නැතිවේවා...ඕම්....නමහ් ශිවාය.....🙏🙏🙏..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....🙏🙏🙏
@KavindiyaSashini
@KavindiyaSashini 3 ай бұрын
ඔිින් නමහා ශිවාය... 🙏🙏 මගේ ඡිවිතයේ ලස්සන වෙන්න 🙏🙏🙏
@DiliniMadushani-dv7qz
@DiliniMadushani-dv7qz 10 ай бұрын
ඕම් නමහ් ශීවාය ........🙏🙏🙏.. දවස් දෙකක් හීනෙන් සරපයින් දැක්කා රෑ නින්ද ගියේ නෑ බයට ....මට මෙන්ම මාගේ දෙමව්පියන්ටත් මාගේ පවුලේ සියලු දෙනාටත් ලොක වාසි සියලුම දෙනාටත් මාගේ ශිව දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ආරක්ශාව ලැබේවා ♥️🙏🙏🙏...
@upasend1637
@upasend1637 4 ай бұрын
Dilini I like your comments and I love you wish you all the best ❣️❣️
@nps1328
@nps1328 11 ай бұрын
ඕම් නමහා ශිවාය,,,ශිව දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදෙන් හා මේ විශ්ව මාතවගේ පිහිටෙන් ආශිර්වාදෙන් මට අද දවස ඇතුලත ලක්ෂ 1 1/2 ක් කොහොම හරි හොයාගන්න ලැබේවා .මට එම මුදල සොයා ගන්න බැරි උනොත් මට මගේ දරුවන් දෙන්නා අමතක කරලා සදහටම මට මගේ දෑස් පියාගන්න වෙනවා .මට පිහිටක් ලැබේවා 🙏🙏🙏🙏🙏
@prabhasri1279
@prabhasri1279 11 ай бұрын
ඔබගේ ප්‍රාර්ථනා ව ඉටු වේවා!ජීවිතය ඉතා වටිනවා .එය රැක ගන්න .මෝඩ වැඩකරන නම් එපා .තෙරැවන් සරණයි !
@samadhipoornima7116
@samadhipoornima7116 11 ай бұрын
ඔබට ඒ මුදලා අනිවාර්‍යයෙන් ලැබෙයි.. මුදලක වටිනා ජීවිතය නැති කරගන්න එපා.. ඔබ ගොඩක් ශක්තිමත් කෙනෙක්..
@chathupremachandra2288
@chathupremachandra2288 11 ай бұрын
විශ්වයේ ආශිර්වාදයෙන් ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා🙏
@nps1328
@nps1328 11 ай бұрын
@@prabhasri1279 බොහොම ස්තුති 🙏🙏🙏
@nps1328
@nps1328 11 ай бұрын
@@samadhipoornima7116 ඔව් මං ගොඩක් ශක්තිමත් .ඒත් මං මේ වෙලාවේ ගොඩක් අසරණයි .මං බැංකුවේ තියලා තියෙන රත්තරං බඩුවක් අද සින්න වෙනවා ඒක බේරගන්න මට ලක්ෂ 1 1/2ක් ඔනි .ඒ රත්තරං බඩුව මගේ නෙමෙයි මගේ නැන්දම්මාගේ.එහෙම නැත්තං ඒකට පොලිය බදින්න පනස්දහසක් ඔනි. ඔබට බෝහෝම ස්තුති 🙏🙏🙏🙏
@SanjayaPrasanna-rj7yo
@SanjayaPrasanna-rj7yo 3 ай бұрын
ජය බෝලෙනාත්.....විශ්වයෙ මැව්ම්කරුවා වන ශිව දෙවියනි ඔබට නමස්කාර කරමි.....ඔබ වහන්සේගෙ ශක්තිය බලය සත්‍යයක් ..ඔබ වහන්සෙගෙ පිහිටෙන් මගෙ දරුවාගෙ සියලු ලෙඩ දුක් දුරුවේව...මගෙ මහත්තයාටත් ඔබ වහන්සෙගෙ පිහිට ලැබේවා........
@hewagedanuwara9647
@hewagedanuwara9647 Ай бұрын
ඕම් නමහා ශිවාය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏විශ්ව මතාවගෙ පිහිටේන් හා අශිර්වාදයෙන් මුලු ලොවම මනුෂයන් හා සත්වයන් සුවපත් වේවා වගෙම පිහිට ආරාක්ෂාව ලැබේවාශිව දෙවිදුන් හට අපගෙ පින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏
@hasinirajapaksha-j7g
@hasinirajapaksha-j7g 7 ай бұрын
ඕම් නමඃ ශිවාය..ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ ස්වාමි පුර්ෂයා ගේ අවංක ආදරය සෙනෙහස නොවෙඅස්ව මුළු ජිවිත කාලයේම මා හා රැදෙවා, අපේ ආදරය ශක්තිමත් වේවා,
@kasunpramodya5993
@kasunpramodya5993 10 ай бұрын
සියලූම දෙනාට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය ලැබේවා!! 🤍
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do 11 ай бұрын
එ වගෙම මම මේ විඩියො අහන්න ගත්තෙ සති තුනකට හො මාසයකට උඩදි මගෙ හිතේ තිබ්බ බලාපොරොත්තු දෙකක් ඉටු වුනා 💕💕💕🙏🙏🥰 මට හරිම සතුටුයි මට හිතා ගන්න බැ අවුරුදු ගානක් ට්‍රයි කරලා හරි ගියෙ නැ මේ විඩියො උපදේශ් අහම්බේන් මුන ගැහුනෙ මගෙ එදා ඉදලා මම හැමදෙයම සතුටේන් කරා මනසිකව වැටිලා හිටපු මම දැන් ගොඩාක් සතුටේන් එ වගෙම මගෙ බලාපොරොත්තු එක එක ඉටු වෙනවා කියන්නෙ ඉට වඩා සතුටක් නැ 💕💕🙏🙏🥰🥰 ඔබ තුමියට නිදුක් නිරෝගි සුවය ප්‍රර්තනා කරනවා එ වගේම විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි
@hypnoticrahas
@hypnoticrahas 11 ай бұрын
Harima Sathutui ........
@harsikahattihawa-br5do
@harsikahattihawa-br5do 11 ай бұрын
ඕම් නමහා ශිවාය විශ්ව මතාවගෙ පිහිටේන් හා අශිර්වාදයෙන් මුලු ලොවම මනුෂයන් හා සත්වයන් සුවපත් වේවා වගෙම පිහිට ආරාක්ෂාව ලැබේවා🙏🙏🙏🙏💕💕
@rasikakumari1388
@rasikakumari1388 4 ай бұрын
සියලුම දේනාටම ශිව දෙවියාන්ගේ පිහිට ලැබේවා මටත් මගේ දරුවන්ගේ ප්‍රශ්න නය අඩු ව් දියුණුව ලැබේවා මගේ දරුවෝ ආරක්ෂා වේවා අද මේ පවතින මහා වැසි අඩු වේවා කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා ශිව දෙවිපිහිටයි 🙏 🌺🌺🌺🌺❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@laxmanJayakodi-jb2jp
@laxmanJayakodi-jb2jp 4 ай бұрын
අද මම බුදුපියාණන් වහන්සේ ට කිරි ආහාර පූජාව තබා ශිව දෙවියන් සදහා ද පුජාවතිබ්බා❤අදම මට ලොකූ අභියෝගයක් ඇවිත් ❤❤❤ ශිව දෙවියනි ඔබගේ සත්‍යය බලයෙන් මගේ මනසට ශක්තිය දෙන්න ❤ ඕං නමහ්ශිවාය❤❤❤❤
@AnuruddikaDilhani-f4q
@AnuruddikaDilhani-f4q 2 ай бұрын
ඕම් නමහා ශිවාය. 🙏🙏🙏🌼🌼🌼.ශිව දෙවියනි ඔබගේ පිහිට ලැබේවා ❤❤❤❤❤...🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@rusiruthathsara8860
@rusiruthathsara8860 Күн бұрын
සියලු දෙනාටම ශිව දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා ! ❤
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j 23 күн бұрын
ඔිමි..නමහා.ශිවාය.ශිව.දෙවියන්ගේ.පිහිටෙන් ආශිර්වාද යේහා.විශ්ව මාතාවගේ .පිහිටෙන් ආශිර්වාද යෙන් මට..ලොතරයි .දිනුමක් ..ල.ැ!!!.🙏🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 10 ай бұрын
ඕම් නමක් ශිවාය . ඔබ මම ඇතුලු සියලුම දෙනාටම ශිව දෙවියන් ge පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤ 🙏 🌹
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt 10 ай бұрын
ඕම් නමහා ශිවාය.මගේ කිරි සිහිනය සැබැ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තිතියි..🙏🙏🙏🙏🙏
@kidsmemorytharushika2985
@kidsmemorytharushika2985 10 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාටම සෙතක් වේවා යහපතක්ම වේවා 🙏🙏🙏 මා ඇතුළු සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටු වේවා 🙏
@HaMadushika
@HaMadushika 3 ай бұрын
ඕම් නමහා ශිවාය🙏🙏..කොරියන් විභහගය පාස් වීමට මතක ශක්තිය ලැබේවා🙏🙏
@Rashirajapaksha738
@Rashirajapaksha738 3 ай бұрын
සියලු දෙනාටම ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා හැමෝගෙන පැතුම් ඉටු කර දෙන්න දෙවියනේ 🙏❤️
@raniabeysuriya6199
@raniabeysuriya6199 9 ай бұрын
ශීව දෙවිදුන් ගෙ පිහිට ආශිර්වාදය ලබා නව වසර සියලු ලොව වාසින් ට සතුටින් සෞභාග්‍යය සාර්ථක තත්වය ලබා ගැනීමට ශක්තියක් ලබා දුන් ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹🌹🌹
@indranisamarasekara9065
@indranisamarasekara9065 11 ай бұрын
මා අැතැඑි සියඑි දෙනාටම ශිව දෙවියන්ගෙ පිහිට ලැබෙවා විශ්වයට ස්තැතියි ඔබටත් ස්තැතියි සියඑි දෙනගෙ පැතැමි ඉටුවෙවා සාදු සාදු සාදු❤❤❤🌷🌷🌷🌷🌷🌷
@R.D.I.DRajapaksha
@R.D.I.DRajapaksha 3 ай бұрын
විශ්ව මාතව මං ගොඩක් විශ්වාස කරනව...මං හිතපු හැම දේම ඒ අයුරින් ම ඉශ්ට උනා....ඔයාට ගොඩක් ස්තුති විශ්ව මාතව විසින් ආරක්ෂා කරන්න ❤❤❤❤
@Sagarika742
@Sagarika742 2 ай бұрын
ශිව දෙවියන් ගේ ආසිරිවාදය මට මෙන්ම සියලූම දෙනාටත් ලැබේවා! ඕම් නමහා ශිවාය🙏🙏🙏♥️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සු වාට🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@samudrikasamudrika7311
@samudrikasamudrika7311 3 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබි මගේ ස්වාමි පුරුෂයාට මට දරුවන් දෙදෙනාට එකට වාසය කිරීමට ලැබී අපගේ ආර්ථිකය ශක්තිමත් වීම පිලිබදව ශිව දෙවියන්ටත්,ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි❤❤❤
@sanuthroshen4675
@sanuthroshen4675 4 ай бұрын
ඔමි නමහාශිවය මගෙ ශිවදෙවියනෙ මටත් මගෙ පවුලෙ සමගියසතුට ලැබෙිවා අගහිග කමි දුරැවෙිවා සියලු පුර්ථනා ඉස්ට වෙිවා අතමිට සරැවෙිවා දුක්කරදර දුරැවෙිවා දෙවියනෙ මට පිහිට වෙන්න මගේ අදරෙ නිලංක ගේ ඇති පුස්න කරදර දුරැවෙිවා අපිට පිහිට වෙන්න 🙏🙏🙏🙏මම කුමාරි
@Priya-i1j9m
@Priya-i1j9m 10 ай бұрын
ශීව දෙවියන්ගේ පීහීටෙන් මාගේ දරැ දෙදෙනා ආරක්ෂා වේවා නීරෝගී වේවා🙏🙏🙏
@waruniishraa5776
@waruniishraa5776 11 ай бұрын
ඕම් නමහා ශිවාය... ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනා සියල්ල ඒකාන්තයෙන් ඉශ්ට වේවා ...!
@amalinadeesha7100
@amalinadeesha7100 10 ай бұрын
ඕම් නමහ් ශිවාය ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගෙ ආදරෙ කලින් තිබුනා වගෙම මට ලැබෙවා 🙏සියලු දෙනාට ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා 🙏🙏
@SadeeshAnjana-j2q
@SadeeshAnjana-j2q 16 күн бұрын
ඕං නමහ් ශිවාය..🙏🙏🙏 ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා .. 🙏🙏🙏
@RaviduDilshan-n9j
@RaviduDilshan-n9j 10 ай бұрын
ශිව දෙවියන් ගේ පිහිටෙන් මගේයි සෙසනයා කිනොලි ගෙයි අතර නැවත ආදර සම්බන්ධයක් ඇති කරපු විශ්ව මාතාවට ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ශිව
@ManjulamanelkumaraManelkumara
@ManjulamanelkumaraManelkumara Ай бұрын
Mage සියලු prarthana ista kara දුන්නා siva දෙවියන්ගේ පිහිටෙන් siva දෙවියන්ට pin අනුමෝදන් වෙත්වා sadu sadu sadu 🙏🙏🙏 ❤️❤️❤️
@prasandika3039
@prasandika3039 11 ай бұрын
උතුම්වු සිවදෙව්දුන්ගේ ආසිර්වාදයසහ විස්වමෑණීයන්ගේ ආසිර්වාදය මටත් සියලුදෙනාටමත් ලැබේවා !ඕම් නමක්සිවායෝ නමක්සිවා හරහර බෝරේ නමක්සිවා
@raniabeysuriya6199
@raniabeysuriya6199 10 ай бұрын
ශිව දෙවිදුන් ගෙ පිහිට ආශිර්වාදය මුළු මහත් ලෝකයටම ලැබේ වා ශිව දෙවිදුන් හට අපගෙ පින් අනුමෝදන් වෙත්වා ♥️🙏🙏🙏🌹🌻🌻🌻🌻🌻🌻🌻♥️
@NraniRani-e1x
@NraniRani-e1x 3 ай бұрын
Siwa දෙවියන්ගේ පිහිටෙන් mage abbagata දරුවාටත් ගොළු katakaranna bari duwatat පිහිට ආරක්ෂාව ලැබේවා mage utsahayen daruwanwa nagittawanna oba wahansege pihita ආරක්ෂාව saktiya ලැබේවා බුදු සරණයි දෙවි පිහිට oba tumiyatat සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️👍
@dilkiwasana5883
@dilkiwasana5883 8 ай бұрын
උතුම් ශිව දෙවියන්ගේ පිහිටයි🙏 මගේ මෙන් ම අන් සියලු දෙනාගේ පැතුම් ඉශ්ට වී සතුට ,සැනසීම ලැබේවා🙏 ආදරණීය විශ්ව මාතවගේ පිහිටයි❤
@NilushaHettiarachchi-xu5sb
@NilushaHettiarachchi-xu5sb 6 ай бұрын
ඕම් නමහා ශිවාය....සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා...
@ManelRasika
@ManelRasika 11 ай бұрын
මා සමග ඉන්නවාට මට ආදරේ ලබාදෙනවාට ශිව දෙවියනි ඔබට ස්තූති!🙏🙏 ආදරෙයි ❤❤❤❤ටාශියා ඔබටත් ස්තූති 🙏♥️♥️♥️
@malamangala-fo9iy
@malamangala-fo9iy 11 ай бұрын
මම උදේ හවස මල් පූජා කරල මෙම මන්ත්‍රය 21 වතාවක් කියනව.ඉතාමත් භක්තිමත්ව විශ්වාසයෙන් අදහන දෙවි කෙනෙක්.ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව හොඳටම මට තියෙනවා."ඕම් නමහ් ශිවාය" ඔබතුමියට බොහොමත්ම ස්තුතියි 🙏 මට මෙන්ම මගේ පවුලේ සැමටත් ඔබසැමටත් ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏 විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@ranjanigunawardhana8961
@ranjanigunawardhana8961 4 ай бұрын
මගෙ හිතේ තියන දේ විසද ගන්න මට‍ ලැබේවා මේ වසේයේ පිහටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏
@sanuthroshen4675
@sanuthroshen4675 3 ай бұрын
ඔමි නමාහශිවය ඔබවහන්සෙගෙ පිහිට මටත් මගෙ පවුල ටත් මගේ අදරෙ නිලංකටත් පිහිට අශුිර්වදය ලැබෙිවා⁣ 🙏🙏 අපිට ඇති සියලු පුස්න කරදර දුරැවෙිවා සියලු පුර්ථනා ඉස්ට වෙිවා සාදු🙏🙏 මම කුමාරි
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j Ай бұрын
මාගේ මෙන්ම සියලුම දෙනාගේ..බලාපොරොත්තු ශිවදෙවියන්ගේපිහිට
@ireshaherath5364
@ireshaherath5364 7 ай бұрын
ශිව දෙවියන්ගෙ ආශිර්වාදය මට මෙන්ම ඔබ සියලු දේනාටමත් ලැබේවා.හර හර මහාදේව් ❤
@NaduniAdithya
@NaduniAdithya 3 ай бұрын
ඔම් නමඃ ශිවාය🙏 විශ්ව මතාවගෙ පිහිටෙන් ශිව දෙවියන්ගෙ ආශිර්වාදයෙන් මට කොරියාවට යන බලාපොරොත්තුව ඉශ්ට උනා ඒක ඉක්මනින්ම උනා විශ්ව මතාවට ගොඩක් ස්තූතියි 🙏 ශිව දෙවියන්ට ගොඩක් පින් 🙏
@nestonesto5241
@nestonesto5241 8 ай бұрын
ශිව දෙවියන් වහන්සේ ගෙ පිහිටෙන් මගෙ පව්ලේ සියලුම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු ❤❤❤
@PinkiKapukotuwa
@PinkiKapukotuwa 10 ай бұрын
විශ්වයේ මැවුම්කරු වන ඔබවහන්සේගේ පිහිට අප සියලු දෙනාට ලැබි අපේ ජීවිත වල සියලු බාධක ජයගෙන ජීවිතය දිනීමට පිහිට ලැබේවා...!!!!! විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .❤❤❤❤❤
@UdayangaHagoda
@UdayangaHagoda 11 ай бұрын
මා කරන ලද කුසල් ශිව දෙවියන්ට අනුමෝදන් වේවා 🙏 සාදු සාදු සාදු විෂ්ව මාතාවට ස්තුතියි
@niroshikasanjeewani4306
@niroshikasanjeewani4306 10 ай бұрын
ශිව දෙව් යන්ගේ පිහිටයි මට‍ යි මගේ පුතා ට මගේ රත්තරන් දෙමවු පිය න් දෙන්න ට ඔබ වහන්සේ පිහිටයි අපිට ලැබෙනවා ස්තුතියි ශිව දෙව් යනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ChandimaPriyadarshani-i3m
@ChandimaPriyadarshani-i3m 10 ай бұрын
විශ්ව මතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා ❤❤❤
@hashiniketipearachchi1566
@hashiniketipearachchi1566 3 ай бұрын
ජයබොලෙනාත්...ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ රැකියා සිහිනය සැබෑ වේවා🙏🙏🙏
@Thilii
@Thilii 10 ай бұрын
විශ්ව මාතාවගේ පිහිට සියලු දෙනාට ලැබේවා සියලු දෙනාගෙ යහපත් අරමුණු ඉටු වේවා🪐💕🪬🙏
@ashi_dissanayaka
@ashi_dissanayaka 2 ай бұрын
ඕම් නමක් ශිවාය....මම ඇතුළු සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉටු කරගැනීමට ශිව දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!!🙏🤍
@raniabeysuriya6199
@raniabeysuriya6199 10 ай бұрын
ශිව දෙවිදුන් හට හදවතින්ම මාගේ නමස්කාරය වේවා ❤️🙏🌹 ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙවා නිතිපතා සුවපත් භාවයට අප කැදවා යන ආදරණීය ඔබතුමිය ට බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
@dilminimesha2944
@dilminimesha2944 10 ай бұрын
ඕම් නම:හ් ශිවාය..ශිව දෙවියන්ගේ පිහිටෙන් දුලාජ් ප්‍රියංකරගේ හිත වෙනස් වෙලා ඔහු නැවතත් මටම පමණක් ආදරය කරත්වා..ඔහු දැන්මම මට කෝල් මැසේජ් කරත්වා..මාගේ මේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටුවේවා..🙏🙏
@ushanishashikala1686
@ushanishashikala1686 10 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ මහත්තයට ඉක්මනින් විදේශ ගත වීමට ලැබේවා!!!!!🙏🙏🙏🙏🙏
@Priya-i1j9m
@Priya-i1j9m 10 ай бұрын
ඕමී නමහං ශීවාය ..🙏මහා දෙවියන්ගේ පිහිට ආශීර්වාද යෙන් මගේ යි මගේ දියණිය ගෙයී සීයලු බලාපොරොත්තු ඉෂ්ට වේවා🙏🙏🙏
@DinushiLakmali-n7z
@DinushiLakmali-n7z 2 күн бұрын
ඕම් නමහ් ශිවාය......ශිව දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏
@harshanirangika3005
@harshanirangika3005 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි. මා ඇතුලු සියලු දෙනාට ම ශිව දෙවියන්ගේ පිහිටාශිර්වාදය ලැබේවා ❤ ඔයාට ත් ස්තුතියි .❤❤❤❤🥀🥀🥀🥀
@ShanthiRanawana-ec1nf
@ShanthiRanawana-ec1nf 6 ай бұрын
ශිව දෙවියන් ගෙ පිහිටෙන් api 4 දෙනාටම එකට ජීවත් වෙන්න වාසනාව ලැබේවා .mage ස්වාමී පුරුෂයා ගෙ ආදරය නොඅඩුව මට ලැබේවා .
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 7 ай бұрын
ඕම් නම්හා ශිවාය උතුම් සිරදෙවියන්ගේ පිහිට ඒකායන්තයෙන් ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 7 ай бұрын
අද 2024.03.08 දින 🌎 ලෝක කාන්තා දිනය වගේම මහා ශිව රාත්‍රිය .🙏 අපි දැන් මේ ඕම් නමක් ශිවාය 🙏 අහගෙන ශිව දෙවියන් ගේ ආශිර්වාද ලබාගනිම්න් සිටිමු. ශිව දෙවියන් 🙏 ගේ ආශිර්වාද අපිට ශ්‍රී ලංකාවේ ජනතාවට ලෝකේ 🌎 සියලුම රටවල් වල සේවය කරන අපේ සහෝදර ජනතාවට ලැබෙනවා. ස්තුතියී ❤🙏
@chathuralakindu3398
@chathuralakindu3398 10 ай бұрын
ඹ්ම් නම්හ් , ශිවාය. ඔබ තුමිය ඇතූලු අප සැමට විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා.
@darshanifernando5723
@darshanifernando5723 10 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිට අශිර්වාදය අප සියලුම දෙනාටම ලැබෙවා ❤🙏🙏විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
@KokelaSamarakoon
@KokelaSamarakoon 4 ай бұрын
සිව දෙවියන්ගෙ පිහිටෙන් මට හැකි යික්මනින් මගේ රටට යැමට ලැබේවා ෴ඹිං නමක් ශිවාය ෴🙏
@sanuthroshen4675
@sanuthroshen4675 3 ай бұрын
ඔමි නමහශිවාය ශිවදෙවියනෙ මගේ නිලංකගෙන් මැසෙජ් එකක් මට ලැබුනා එයට ඔබවහන්සෙට ගොඩාක් ඉස්තුතියි ⁣ගොඩක්පිං මට විස්වස යි ඔබවහන්සෙගෙ පිහිට අපිට නිතරම ලැබෙිනවා ඔමි නමහාශිවාය මම කුමාරි 🙏🙏🙏
@manjulaudayanga1031
@manjulaudayanga1031 2 ай бұрын
මට මගේ බලාපොරොත්තු ඉස්ඨ කරගන්න මග පෙන්නූ විශ්‍ව මාතාවට ස්තූතියි ....ස්තූතියි ....ස්තූතියි
@amiladhanushka3954
@amiladhanushka3954 3 ай бұрын
Good luck ඔබට ජයවේවා
@sanuthroshen4675
@sanuthroshen4675 3 ай бұрын
ඔමි නමහා ශිවාය ශිවදෙවියනෙ මට පිහිට ලැබෙිවා මගෙ සියලු පුර්ථනා ඉස්ට වෙිවා අතමිට සරැවෙිවා දුක්කරදර දුරැවෙිවා 🙏🙏 මම කුමාරි
@raniabeysuriya6199
@raniabeysuriya6199 10 ай бұрын
ශිව දෙවිදුන් ගෙ පිහිට ආශිර්වාදය සියලු ලෝ සත්වයන් හට නිරතුරුවම ලැබේ වා ♥️🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻
@sanuthroshen4675
@sanuthroshen4675 3 ай бұрын
ඔමිනමහා ශිවාය දෙවියනෙ මගෙ නිලංකගෙන් ඇමතුම ක් ලැබෙිවා දෙවියන්ගෙ පිහිටෙන් මට මගෙ රටට කිසිම කරදරයක් පුස්නයක් නැතුව ඉක්මනටම යමට ලැබෙිවා සාදු🙏🙏 සාදු🙏🙏 මම කුමාරි
@suwashinidilhara1562
@suwashinidilhara1562 11 ай бұрын
අද වීඩියො එකට ගොඩක් ආසා හිතුනා..thank you🙏🙏🙏🙏🙏🙏🙏🙏ශිව දෙවිදුන් ගැන දැනගන්න ගොඩක් කැමතියි....
@lakminiwimalasuriya577
@lakminiwimalasuriya577 10 ай бұрын
ඕම් නමහං ශිවාය🙏 ශිව දෙවියනේ මගේ අරමුණ ඉටු කරල දෙන්න.🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 10 ай бұрын
ශිව දෙවිදුන් ගෙ පිහිට ආශිර්වාදය මට ලබා දුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 ආදරණීය ඔබතුමිය ට බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
@lalithalalani5724
@lalithalalani5724 10 ай бұрын
ඕං නමහ් ශිවාය.... මගේ සියලු පැතුම් ඉටුවන සුභ දවසක් වේවා.ශිව දෙවියන්ගේ පිහිට මට මෙන්ම ඔබටත් ලබී සියලු දෙනාම සුවපත් වේවා🌛🌛🌟🌟🌟
@ruwanmaduranga2649
@ruwanmaduranga2649 11 ай бұрын
Mata අවශ්‍ය මුදලට වඩා වැඩි මුදලක් මගේ ජිවිතයට ආකර්ෂණය වන ඒක වැලක් විය නොහැක, ශිව dewidunta මගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 9 ай бұрын
ශිව දෙවිදුන් හට හදවතින්ම මාගේ නමස්කාරය වේවා ❤️🙏🙏🙏🌹 විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙවා ♥️🙏🙏🙏🌹 විශ්ව යෙහි සියලු සත්වයන් හට ශිව දෙවිදුන් ගෙ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️🙏🙏🙏🌹
@AnushaWanasinghe-mu1ep
@AnushaWanasinghe-mu1ep 2 ай бұрын
මට නිවසක් සදා ගන්න සිව දෙවිඳුගේ පිහිට ලැබේවා ......
@raniabeysuriya6199
@raniabeysuriya6199 8 ай бұрын
ශිව දෙවිදුන් ගෙ පිහිට ආශිර්වාදය ලබා ගැනීමට හැකි විය මාගේ ඉෂ්ට දෙව් දුනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️🙏🙏🙏🌹 මාගේ බලාපොරොත්තුව ඉටු කර දුන් මගෙ ආදරණීය ශිව දෙවිදුන් හට හදවතින්ම පිං අනුමෝදන් වෙත්වා සියලු දෙනාම සතුටින් පිරි ජීවිතයක් ලබා දීම ගැන විශ්වමාතාවට ස්තූතිවන්ත වෙමි ♥️🙏🙏🙏🌹 කාරුණිකව අප සියලු දෙනාට සිත් සතන් සනසාලන ආදරණීය ඔබතුමිය ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🙏🙏🌹
@jayanthabandara3480
@jayanthabandara3480 4 ай бұрын
ඕම්. නමහා ,,,,ශිවය....... උතුම් ශිව දෙවියන්ගෙ පහිටෙන්.....මෙ ලොව. වෙසෙන. සියලුම දෙනා හට යහපත සැලසි. දියුණු ව. ලගා. වෙවා..... සියලුම දෙනාට. ශිව. දෙවියන් ගෙ. ආරක්ෂාව. ලැබෙවා.......
@HeshaniImalsha
@HeshaniImalsha 10 ай бұрын
ඕමි නමහා ශිවාය ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගෙ ගෙදර ඉතුරු වැඩ කරගන්න මට මුදල් ආකර්ෂණය වේවා ශිව දෙවියන්ගෙ පිහිටයි
@nethmirathnayake1039
@nethmirathnayake1039 10 ай бұрын
ඕම් නමහා ශිවාය..ශිව දෙවියන්ගේ පිහිටෙන් 2024 අවුරුද්ද සාර්ථක අවුරුද්දක් වේවා !! මම හිතන දේවල් ඒ විදිහටම වෙන සුබ අවුරුද්දක් වේවා !!
@harshanamadushankaabevikra7039
@harshanamadushankaabevikra7039 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ සිව දෙවිදුන්ට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු පාර්තනා සිව දෙවිදුන්ගෙ පිහිට අසිර්වදයෙන් ඉස්ට වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සිව දෙවිදුන්ගෙ පිහිට අසිර්වදය මට මෙන් ලොක වැසියන් සියලුම දෙනටම ලැබෙවා සිව දෙවිදුන්ගෙ පිහිටයි 🙏🙏🙏 ❤
@sulochanasachini-t5y
@sulochanasachini-t5y 5 ай бұрын
ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි
@sajinithileeshna5335
@sajinithileeshna5335 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මාගේ ජිවිතය දිනෙන් දින ශක්තිමත් හා ධනාත්මක කිරීමට .🙏🙏❤️
@vinodanithakshila-n4x
@vinodanithakshila-n4x 6 ай бұрын
ඕම් නමහා ශිවාය ,,, exam ekata hoda risalt eka laba dhun විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුති 🙏 ❤❤
@sanuthroshen4675
@sanuthroshen4675 3 ай бұрын
ඔමි නමහා ශිවාය ශිවදෙවියනෙ මගෙ පවුලෙ සමගියසතුට ලැබෙිවා දරැවාන්ගෙ තියෙන අකිකරැකමි දුරැවෙිවා මට මගෙ පවුල සමග සතුටින් කරදරයක් නැතුව සැනසිමෙින් කලය ගතකිරිමට ඔබවහන්සෙගෙ පිහිට ලැබෙිවා සාදු🙏🙏 සාදු🙏🙏 මම කුමාරි
@RenukaNilmini-mr5nk
@RenukaNilmini-mr5nk Ай бұрын
ඔිමි නමහා ශිවාය 🙏🙏🙏 ශිව දෙවියන්ගේ ආශිර්වාදය මු ලෝකයේ සිටින සෑම දෙනාටම ලැබේවා .ඔවුන්ගේ චැරදි අදහස් නිචැරදි වෙිවා 🙏🙏🙏
@AnomaMalkanthi-vi4vs
@AnomaMalkanthi-vi4vs 4 ай бұрын
සිව දෙවිදුන්ගෙ පිහිටෙන් හා ආසිර්වාදයෙන් මටත් මගෙ දුවටත් හා දුවගෙ පවුලටත් ලැබෙිවා මෙම විඩෝව පෙන්නාදුන් විස්වමාතාවට ස්තුතියි ස්තුතියි❤❤
@Skwsamanthi
@Skwsamanthi 5 ай бұрын
ඕම් නමහ් ශිවාය..🙏🙏👌👌👌🤲🤲ශිව දෙවියන්ගේ පිහිටයි...මගේ බලාපොරොත්තු සියල්ලම ඉටු වේවා...❣️❣️❣️මගෙ ආදරය ලැබේවා..🙏ස්තුති ටාශි..ස්තූති විශ්වයට ❣️🙋‍♀️🙏❣️🙏❣️
@pramoditharajapaksha7319
@pramoditharajapaksha7319 3 ай бұрын
ශිව දෙවිඳුන්ට මාගේ කෘතඥතාවය පුද කරනවා...❤❤❤❤ ඔබ මේලෝකය ආරම්භ කිරීම සිදු කර දෙවිඳුන් ..ඔබ මාගේ ඉෂ්ඨ දෙවිඳුන් වීම පිලිබදව මට ඇත්තේ අපමණ සතුටක් මන්දයත් ඔබ වැනී කරුණාවන්ත දෙවිකෙනෙක් මගේ ඉෂ්ඨ දෙවිඳුන් වීම මා ලද භාග්‍යයක් ඔබ මගේ අධ්‍යාපනය උපරිම තැනට යන්නත් විශ්ව පිලිබද ඉගෙනගැනීමට පෙලබ වීමත් ..නිවැරදි අනාවැකි කියන්න පුරැදු කලේත් ඔබ ....ඔබට ස්තුතියි මගේ ආදරණීය ශිව දෙවිඳුනී
@nimsaranetu5721
@nimsaranetu5721 10 ай бұрын
ඕම් නමහ් ශිවාය 🙏🙏🙏ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ සියලුම බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏
@samadarawimalasena4418
@samadarawimalasena4418 7 ай бұрын
ඕම් නමාහ් ශිවාය ශිව දෙවියන්ගේ පිහිටෙන් මගේ චන්දික දැන් කතා කරන්න ඒවගේම චන්දික හා මගෙ විවාහය ඔහුගේ ගෙදර සියලුම දෙනාගෙ කැමැත්ත ලැබිලා ඉක්මනින් විවාහ වෙන්න ලැබේවා 🙏🙏🙏❤❤❤
@NilminiLiyana
@NilminiLiyana 2 ай бұрын
ඕම් නමහ් ශිවාය!🙏🌍🙏🌅 මා මෙන්ම සියලු ලොක සත්වයො සුවපත් වෙත්වා!!!🙏❤️🙏❤️🌈🧬🛄♾️🌌♾️☯️🌄
@upalirajapaksha7357
@upalirajapaksha7357 3 ай бұрын
උතුම් ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මම පවුලේ සියලු දෙනා සමග ඉතා සතුටින් සැනසිල්ලෙන් සිටිමි. නිරතුරුවම උතුම් ශිව දෙවියන්ට ස්තුති වේවා ! ප්‍රශංසා වේවා !
@susilakumuduni8696
@susilakumuduni8696 11 ай бұрын
ඕමි නමහා විවාහය ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ගොඩක්
@mihirisauwandi2104
@mihirisauwandi2104 10 ай бұрын
ඕං නම හා ශිවාය මහා දෙවියන්ගෙ පිහිටෙන් මගේ පාර්තනා ඉටුවේවා
චක්‍ර 7ම අවදිකරන සංගීතමය භාවනාව | Sanath Gamage
21:01
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 4,6 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН