KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
"පොඩි හාමුදුරුවො" I Podi Hamuduruwo I Harshana Dissanayake I Official Video
3:41
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Incredibox Sprunki: When dropped your phone in toilet #sprunki #shorts #incredibox
00:38
How to treat Acne💉
00:31
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
"බක් මී ගහ ළඟ" I Bakmee Gaha Langa I Harshana Dissanayake I Official Video
Рет қаралды 187,064
Facebook
Twitter
Жүктеу
1
Жазылу 94 М.
Harshana Dissanayake
Күн бұрын
Пікірлер: 168
@shiranthawickramasinghe7829
2 жыл бұрын
මේ සින්දු අහලා අහලා කටපාඩම් කරන් හරි උජාරුවෙන් ඉස්කෝලේ ගිහිල්ලා උදේ රැස්වීමේ කිව්වා අද වගේ මතක් වෙන්වා මේවා අහනකොට ආයෙත් ඒ සුන්දර කාලේ මතක් වෙනවා 🥺❤️
@dulshanisanduni94
Жыл бұрын
මමත් ඉස්කෝලෙ උදේ රැස්වීමට හර්ෂන අයියගෙ සින්දු කියල තියේ.... යාලුවො එක්ක .... 2005 වගේ කාලෙ....
@MalshaRuksha-oq9we
Жыл бұрын
💝💞😍😘
@sasithsanjula366
Жыл бұрын
මේවා සිංදුම විතරක් නෙමෙයි. අපේ මුලු පොඩි කාලේම. දැන් අපිට අවුරුදු 28ක් වුනත් මේවා ඇහෙද්දි වයසත් අමතක වෙනවා. Thank you so much @Harshana Dissanayaka අපේ පොඩි කාලේ ලස්සන කරාට මේ වගේ සිංදු අහන්න දීලා.
@oshadaviduranga2638
4 жыл бұрын
ඉස්සර උදේ ඉස්කෝලෙ යන්න කලින් මේ CD එක අහලා ගිය කාලයක් තිබ්බා හැමදාම ♥️♥️
@amaniejayathma2521
2 жыл бұрын
ඔඕ ඇත්තටම 🥺💞
@shan5482
2 жыл бұрын
Our little life....😔😔
@chamara-amarasinghe
2 жыл бұрын
කැසට් පීස් එකම අදටත් මතකයි ❤️
@shan5482
2 жыл бұрын
@@chamara-amarasinghe 😍
@oshadhidiwyanjali1728
Жыл бұрын
ඔව්.දැන් ඒව හිතලා මේ සින්දු අහනකොට අමුතුම වේදනාවක් හිතට දැනෙනවා.ආයි ඒ කාලෙ එනවනම්.ඉස්කෝලෙ ගියෙත් ආසවෙන්.දැන් ඒවා ආයි ආයි හිතද්දි හිතට මාරම අවුල්
@නමෝබුද්ධාය-ස1ථ
4 жыл бұрын
ඒ කාලේ.... අපි හරි වාසනාවන්ත දරුවෝ! ස්තූතියි හර්ෂණ අයියා, අපේ පොඩිවුන්ටත් මේවා අහන්න දෙන්න ලැබේවා!!!!
@vishmividyaweera7487
4 жыл бұрын
අනේ කොච්චර ලස්සනද...අපේ පොඩි කාලෙ ලස්සන කරපු තවත් හේතුවක් තමා හර්ශන අයියගෙ සිංදු ටික මේ...අද කාලෙ ලමයින්ගෙ කන් වලට ඇහෙන්නෙ මොන තරම් නුසුදුසු දේවල්ද කියලා හිතෙනවා මේ සිංදු ආයෙ ආයෙ අහද්දි😥
@kasunchintha8884
2 жыл бұрын
අවුරුදු 15කට පස්සෙ මං හිතන්නෙ මං මේ සින්දුව අහන්නෙ.එදා ඒ දැනුන හැගීම අදටත් ඒ වගේම දැනෙනවා ❤
@ruchithsandeepa3630
Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@dilshan2095
4 жыл бұрын
චූටි කාලෙ ආසාවෙන් අහපු ඒ කටහඩ❤️....අද වගේම එදත් කන් දෙකට භාවනාවක්😍
@russellandrady
3 жыл бұрын
මේ සින්දුවේ සුදු කොක්කු අපේ රටේ දේශපාලනයට හොඳට ගැලපෙනවා
@keviliyanage167
Жыл бұрын
Exam stress ගොඩක් දැනෙන වෙලාවක මේ voice එක medicine එකක්...❤️
@ronaldo-t2w
28 күн бұрын
❤❤
@t.akashi4893
Жыл бұрын
මේක නම් නිකන්ම නිකන් කටහඬක් නෙමේ.. 🥺♥️🪄 කාලයන්ත්‍රයක්..... අහන සැනින් අපේ පුංචිකාලෙට යනවා.... ඒ කාලෙ ඉන්න තිබ්නනම්....... අපි ලොකු වෙලා වැඩ වැඩිවෙලා... 🥺🥲 මේ සිංදුවක් අහලා කටපාඩම් කරන් ගිහිල්ලා ඉස්කෝලෙ උදේ රැස්වීමේ කියන්න තිබ්බ කාලෙට ආයෙත් අපිට යන්න තිබ්බ නම්... 🥺 මේ වගේ සින්දු මම නම් හිත්න්නෑ ආයෙ නිර්මාණය උනා කියලා..... 🥺❤️ 💯 stress release therapy.....
@vimukthimanujeewa4715
2 жыл бұрын
මගේ දෙමව්පියො කුඩා කල මෙවැනි ගීත අසන්ට සැලැස්වීම නිසා මාතුල සංවේදී බව,කරුණව වැනි ගුණාංග වැඩි දියුණු උනා.මං හිතන්නෙ මේ වගේ ගීත අහපු හැමෝම වාසනාවන්තයි. 😊
@shashikaladilshani8614
Жыл бұрын
Df
@TUTY1224
Жыл бұрын
eka aththa
@lahirusanjaya5433
Жыл бұрын
❤️
@ameshgamage-almaths1639
Жыл бұрын
🤣
@-sithu
Жыл бұрын
Eka aththa
@Juimion231
Жыл бұрын
Voice teens එකේ මේ සින්දුව කියන ළමයාගේ කටහඩ මේ වගේමයි.😊❤හර්ෂනගේ සින්දු නම් භාවනාවක්. 🤍✨️🍃😊
@shehandananjaya8497
Жыл бұрын
2023 දී ආයිත් අහනවා ඒ තරම්ම ලස්සනයි 🤟
@thepoka
Жыл бұрын
කැසට් ටේප් එක තාම තියෙනවා. ගිය මාසෙත් ඇහුවා 😊❤
@shashiramanayake1737
2 жыл бұрын
අපි තාමත් ඉස්කෝලෙ උදේ ට මේ සිංදු දානවා
@nisithanuwantha9369
2 жыл бұрын
ඉස්සර ඉස්කෝලේ මේ සිංදු දාලා තියනවා..හරි අාසයි...තාමත් අාදරෙයි එ් අතීතයට💖💖💖
@Theekshana__Hiran
4 жыл бұрын
හරිම මිහිරියි සර්.. ධ්‍යානයකට සමවැදෙනව වගේ ඇස් පියාගෙන සිංදුව අහද්දි...
@lakshanalakmini
4 жыл бұрын
පොඩි කාලේ favorites ❤️
@lakshanalakmini
4 жыл бұрын
@Madhushi Hettiarachchi ❤️
@dilshanmalidu
Ай бұрын
Mn 1995...ape kale apita ahnn lassana sindu dunnata oyt godak ස්තූති අයියෙ ❤
@jayanikaherath3811
Жыл бұрын
ඉස්සර අපි ආසාවෙන් අහපු ගීත .මටනම් මෙිව ඇහෙද්දි අපේ දරුවන් ගැන දුකයි .ඒත් පුලුවන් හැම වෙලාවෙම අහන්න දෙනවා .හර්ෂන අපේ ලමා කාලය ලස්සන කරන්න දායක වුන කෙනෙක් ඔයා ...බොහොම පිං ❤❤❤❤❤❤❤❤❤
@shiamwickram3424
Жыл бұрын
අනේ හර්ෂන පුතා මම දැන් තමයි ඔයාගේ ගිත අහන්න ගන්නේ හේතුව අපි මැදපෙරදිග නිසා එදවසයි අදයි ඇති වෙනස ලස්සනයි සුරකින්න මෙම ගිත එය ඔබට බාරයි තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@madushanadeeshanirathnayak2139
Жыл бұрын
මේ වගේ ලමා ගීත ටිකක් නම් අයේ අවේ නෑ. අපිත් අහලා දැන් අපේ දරුවන්ටත් අහන්න දෙනවා.හරිම ලස්සනයි .අර්ථවත් .
@madhushihettiarachchi8360
4 жыл бұрын
සදා නොවෙනස් මතකය🤗❤
@nihalnihal1470
3 жыл бұрын
ඇයි අනේ මෙච්චර ලස්සන සින්දුවට කට්ටිය dislike දාන්නෙ
@sube7991
2 жыл бұрын
අපි එදා කැසට් වලින් අහපු සින්දු, ඒ සින්දු මතක් කරල දෙනව මුලු අතීතෙම මොකතකට.. තව තවත් ලස්සන නිර්මාන් කරන්න ලැබේවා ❤️
@kasunranawaka0813
2 жыл бұрын
පොඩි වචන වලින් දැනෙන තේරුමක් තියෙන සිංදුවක් 🥺❤️
@noshaninuwangika9469
4 жыл бұрын
හරිම ලස්සනයි ආසම සිත නිවන සින්දු 🖤
@danushkasriamarathunga4455
11 ай бұрын
ඒ කාලේ ආසාවෙන් අහපු සින්දුවක් ...මාරම ආදරණීය කටහඬක්🎶🎧❤️
@ngbrow
Жыл бұрын
මාරම ලස්සනයි අයියෙ උපරිම ලස්සනයි ❤
@kashmikathilakshani8299
Жыл бұрын
අපිත් ඇහුවා පොඩිකාලෙ. දැන් පුතා අහනවා. අවුරුදු 1.5+ එයාට. හරිම ආසාවෙන් අහන් ඉන්නෙ.
@migindaperera7564
Жыл бұрын
අදටත් මන් දැකපු හොදම ලමා ගායකයා හර්ශන දිසානායක ❤
@sew.325
Жыл бұрын
මේ තරන් ලස්සන ළමා හඩක් තාම කොහෙන්වත් ඇහුනෙ නෑ ❤
@ambanasirisumanathero9443
4 жыл бұрын
තෙරුවන් සරනයි......
@slthurunumax4050
Жыл бұрын
මතක කලත්තනවා මේ හර්ශන අයියගෙ සින්දු
@ARMYGIRL-yz1xr
3 жыл бұрын
හරිම ලස්සනයි .😘😘😘කනට හරිම මිහිරි😘😘
@at-fn9ou
4 жыл бұрын
mewa nikanma sindu witharak newei.mewain hadune honda paurshayak thiyana parisareta adare lamai.api podi kale mehema sindu tikaka ahanna tibba eka loku wasanawak dan ekka balanakota❤❤❤
@dinushalakmal6393
3 жыл бұрын
Ape school eke අභිමානවත් හඩක්
@upulaththanayaka4247
4 жыл бұрын
Punchi kale mathak wenawa. Harima asai. Kalaya gewena ikmana.
@g.schaminda703
10 ай бұрын
Hari mihiri geethayak🙏
@thathsarawijesinghe8081
2 жыл бұрын
ආදරෙයි ලස්සන නොමැරෙන සිංදු ❤️
@අඹනසිරිසුමනහිමි
4 жыл бұрын
තෙරුවන් සරනයි
@HashiniAberathna-ju5ed
Жыл бұрын
Issara scl yaddi scl van eke ehuwema harshana aiyage sindu..punchi kale mathak wenwa eheddith❤ kochchara lassanaida
@hasithasampath7689
Жыл бұрын
Apitanm mewa nikanma sindu witharak neme pin harshanatay hamotamay🥺🥺❤❤❤🙏🙏
@solomonjayasena1005
Жыл бұрын
තාත්තා කොළඹ ගියාම ළමා ගීත CD ගෙනත් දෙනව. ඒවා අහලම අදටත් කටපාඩම්
@lifeisainspire722
7 ай бұрын
හරිම ලස්සන අරුත්බර ගීතයක්. බොහොම ස්තූතියි මේ වගේ ගී නිර්මාණය කරන්න එකතු වුණු හැමෝටම.❤
@arunapriyamantha2359
3 жыл бұрын
හරිම ලස්සනයි
@KavinduDewage
4 жыл бұрын
හිත නිවපු හඬක් 💙
@thanushirajapakse4658
4 жыл бұрын
Thank you!!!!!! Ah! I miss this! 💖💖💖💖💖💐💐 My childhood! 💟💟💟💟💟
@sajithnuwan3689
2 жыл бұрын
මේ සිංදු සෙට් එකම තනි ඇල්බම් එකක් විදිහට යූ ටියුබ් එකට ඇඩ් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව😘😘
@nimeshalwis8048
Жыл бұрын
Thiyenwa KZbin eke album ekak
@dinithijeni1100
4 жыл бұрын
අතීතයේ ඇසුනු අමතක නොවන හඬ.
@BihanduBandaraherath-p7o
21 күн бұрын
හර්ෂණ සර්ගෙ සිංදුවලට වහ වැටිලා ඉන්න 2000 න් පස්සෙ මම ❤️🥺
@baymathiya4581
Жыл бұрын
I am joining from a country far from home. Harshana's songs bring me peace and joy. I love Voice Kids that just make me nostalgic!
@kimsoohee3722
6 ай бұрын
issara wagemai kochchara loku unath thamath hari asawena ahanwa 🥺♥
@sumiyurup
4 жыл бұрын
මරු😍
@mathumathu4922
4 жыл бұрын
Lassanai,theruwan,saranai
@Kalindhu_Music
Жыл бұрын
මේ සිංදුව අවුරුද්දු ගාණකට පස්සෙ ඇහුවෙ ❤✨
@Geeshaaworldlife
Ай бұрын
Apith ane e kale maru ❤❤
@sunethkumara3569
4 жыл бұрын
Ekala maru soduru lama kalayak gathakara
@siyathranasinghe7456
4 ай бұрын
ඉස්සර නිතරම වාගේ ඇහුවට දැන් තමා මේවායෙ වටිනාකම දැනෙන්නේ ❤
@menakadilhani3344
4 жыл бұрын
ඉස්සර නිතරම අහන සිංදු
@ruwantharaka4863
Жыл бұрын
Ane harima adaraniya katahadak
@nishanthadulip9616
Жыл бұрын
අද කාලයට ගැලපෙන නියම සිඳුවක් ,සුදු පිරුවට ඇඳ සිටි යට බොරු සිල් ගන්නේ, ඒකනේ අපිට මෙහෙම වෙලා තියෙන්නේ
@banukawimukthi311
4 жыл бұрын
niyamayi
@thakshilakawshalya6081
Ай бұрын
තාමත් අහනවා'♥♥♥2024
@Dihein.T21
4 жыл бұрын
Lassanai malli. JAYA WEWA!
@vihindukodippili9347
3 ай бұрын
මෙ සින්දුව හරි ❤ලස්සනයි🎉
@nimalnimal6442
Жыл бұрын
Hari ma lassanai ❤❤❤💙💙
@roshiniwejayakoon8445
Жыл бұрын
හරිම ලස්සනයි මම හර්ශන මල්ලි ඔයගෙගිත වලට හරිම අසෛ❤❤❤
@kularathnarajapaksha2314
7 ай бұрын
මහා අරුත් බරගීතයක්,
@namalNamal-qq7ke
Ай бұрын
Good
@gayashiniwijesekara7504
5 ай бұрын
ආයෙත් අපේ පුංචි කාලෙට යන්න තියනවා නම් 😢❤
@AmashaAmasha-nn4il
10 ай бұрын
Wow ❤️🥰👍🏼
@nawodarangika6853
2 жыл бұрын
♥️♥️ old is gold 🥇
@aruniinoka907
Жыл бұрын
I love you song
@ranminaPabasara
Жыл бұрын
අදටත් ආසම කටහඬ තමා ❤
@shehankalpana3870
4 жыл бұрын
ඒ කලේ..😍😍♥️💯
@sajithnuwan3689
2 жыл бұрын
මොන කලේද🙄🙄😊😊😁😁😁
@clarekekulawela505
Жыл бұрын
Very nice 👌
@streambuttertillitturnto1b712
Жыл бұрын
What a beautiful voice 💖
@roshan9126
4 жыл бұрын
Oh the memories 💖
@thisarakaween2460
3 жыл бұрын
Maru හඩ
@prasadichathu3902
Жыл бұрын
After Voice
@thilinimaduwanthi3379
3 жыл бұрын
❤🧡💛 asawe ba aheddi
@roshansujeewa398
2 ай бұрын
අනේ ඒ වචන ❤️
@PradeepHarischandra
4 ай бұрын
අපි ත් කියනවා හෙට පන්ති යෙ🎉😂😢😮😅😊
@niroshdissanayaka1976
Жыл бұрын
ඔයා තමයි මගෙ ආසම කෝච් 😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Shehara.123
Жыл бұрын
❤❤❤❤😊😊😊😊😊
@LayanSooriyaarachchi
4 жыл бұрын
😍😍😍
@Sandalu9689
11 ай бұрын
නියමයි මාමේ මටත් සින්දුව ක් කරන්න හිතුනා
@darshiniss6292
Жыл бұрын
🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤
@isharamanjitha1383
Жыл бұрын
thamath asawen ahana sindu
@Isaladewsith123
2 жыл бұрын
👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@UV99596
Жыл бұрын
Voice Kids program eke ahaddi 😢 enneh mata witharada?❤❤❤
@chamodidewmini4023
Жыл бұрын
❤.
@Prabashwara1626
17 сағат бұрын
❤😂❤
@Mrdila4423
3 жыл бұрын
𝐍𝐢𝐥𝐚 𝐛𝐢𝐠𝐮
@sahaninduwara2640
4 жыл бұрын
😍❤️
@menakabandarajayasundara4716
4 жыл бұрын
👍👍❤️
@shashinthadilshan3269
4 жыл бұрын
😋❣️.
@gayanlakshitha8498
Жыл бұрын
😇❤️🔥
@yuganthilokusooriya9863
4 жыл бұрын
👍👍👍👍👍👍💖
44:02
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
Harshana Dissanayake
Рет қаралды 1,2 МЛН
3:41
"පොඩි හාමුදුරුවො" I Podi Hamuduruwo I Harshana Dissanayake I Official Video
Harshana Dissanayake
Рет қаралды 299 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 1,1 МЛН
00:38
Incredibox Sprunki: When dropped your phone in toilet #sprunki #shorts #incredibox
Wee Animation
Рет қаралды 15 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 29 МЛН
00:49
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
HARD_MMA
Рет қаралды 7 МЛН
8:02
Dineth Vidarshana | Bakmee Gaha Langa (බක් මී ගහ ළඟ) | Blind Auditions
The Voice Kids Sri Lanka
Рет қаралды 308 М.
5:05
සකිය සගව්වට රෝදය කැරකෙනවා | Sakiya sagawwata rodaya karakenawa With Lyrics by Rohana Baddage
gee dahana
Рет қаралды 496 М.
3:58
Aththamma Niwan Gihin - Harshana Dissanayake | Official Audio
Harshana Dissanayake
Рет қаралды 1 МЛН
16:44
සිංහල නත්තල් ගීත එකතුව ....//❄️❄️🌲🌲🤩🤩
STACKVERSE
Рет қаралды 113 М.
4:10
Sulagak Wee Man Yanawa | Edward Jayakody & Nathasha Perera | සුළඟක් වී මං යනවා
Torana Music
Рет қаралды 2,2 МЛН
3:56
වළාකුළින් බැස | Walakulin Basa | Gurudevi Sunil Santha | Official Lyrics Video
Sunil Santha Samajaya
Рет қаралды 84 М.
3:50
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
S K M A N A - ස ක් ම න
Рет қаралды 349 М.
3:41
Rathnapuren (රත්නපුරෙන්) - Harshana Dissanayake | Official Audio
Harshana Dissanayake
Рет қаралды 624 М.
15:20
Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
Pamuditha Manelanga
Рет қаралды 10 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 1,1 МЛН