අලුත් අවුරුද්දට නෝර්වේ ඉදන් ලංකාවට ආවා. I came home for Sinhala Hindu New year celebration.❤️❤️

  Рет қаралды 75,205

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Ай бұрын

අලුත් අවුරුද්දට නෝර්වේ ඉදන් ලංකාවට ආවා. I came home for Sinhala Hindu New year celebration.❤️❤️

Пікірлер: 269
@sachinanayakkara4828
@sachinanayakkara4828 Ай бұрын
එකම හීනෙ අම්ම තාත්ත වෙනුවෙන් තියෙන මිල වැඩිම දේවල් ඔය වගේ අරන් දෙන එක. ලගදිම එ හීනෙ හැබෑ කරගන්නවා ❤
@user-do1eh6dc2i
@user-do1eh6dc2i Ай бұрын
හොද ආදර්ශමත් veideo එකක් .හරිම සතුටුයි.👍
@tharindukavishka5934
@tharindukavishka5934 Ай бұрын
අපිටත් ඔය ජීවිතේ විදින්න ආසයි අයියේ❤❤
@tckekirawa7827
@tckekirawa7827 Ай бұрын
සතුටු යි හැම දේටම ..😍ලංකාවට ආපු නිසා..කොන්ද අමාරුවට ආයුර්වේද ප්‍රතිකාර අරගන්න .අපිට තියෙන්නේ ආසියානු ජාන නිසා ත් විශ්වකර්ම ප්‍රතිකාර ක්‍රම ඇති නිසාත් ඒ සදහාත් අවදානයක් දෙන්න .සුවපත් වීම හැමදේටම වඩා වටිනවා නේද ..සතුටින් ම ඉන්න ලැබේ වා !!💐❤️
@shamasenadeera8462
@shamasenadeera8462 Ай бұрын
ආදරනීය මොනරාගල කොල්ලා...❤
@gmeye6503
@gmeye6503 Ай бұрын
ඔයාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා❤
@tcfdesilva1761
@tcfdesilva1761 Ай бұрын
හොඳයි ලංකාවට ආවා.👍 ලංකාවේ වීඩියෝ ටිකත් බලන් ඉන්නම්.❤ ජයවේවා ✌️
@isurumaduranga1148
@isurumaduranga1148 Ай бұрын
Awilla godak dawas ne😊 video eka danna parakku ai baluwa .❤❤❤❤
@NEWSAHAS24
@NEWSAHAS24 Ай бұрын
සුපිරි boza ❤️
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Ай бұрын
Kala Bila Yanna... Bs... obata.. Adarei APE...❤
@champrikagallage5077
@champrikagallage5077 Ай бұрын
Welcome to Sri Lanka supiri athtatama ikmanata ikmanata lankawe inna video Oney oyage gedara video Oney superb good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@TravelWithAyale
@TravelWithAyale Ай бұрын
නියමයි නියමයි අයියේ.
@munasinghemanel9373
@munasinghemanel9373 Ай бұрын
ජය වේවා මල්ලී 🎀🎀🇱🇰🇱🇰🇱🇰🇱🇰
@prabuddhimethmika2916
@prabuddhimethmika2916 Ай бұрын
❤ඔයා නම් මල්ලි හරිම ආදරණීයයි
@slxnova3298
@slxnova3298 Ай бұрын
Gammak kollo😊😊😊❤❤❤
@lahiruwijethunga9288
@lahiruwijethunga9288 Ай бұрын
Welcome bro. Have a good time here..
@shanakadinusha
@shanakadinusha Ай бұрын
Wow wow supiri D aiya...🧔‍♀👍
@Max-mw8cn
@Max-mw8cn Ай бұрын
waiting for this ❤🤗
@susaradhananjaya
@susaradhananjaya Ай бұрын
ගැම්මට නෝ වේ ගියා වගේ ගැම්මට ලංකාවටත් ආවද💙🤛
@nalakabandara5399
@nalakabandara5399 Ай бұрын
Welcome sri lanka ayye.....
@shamaniedesilva2399
@shamaniedesilva2399 Ай бұрын
Welcome to srilanka I watch all your videos nice to see you coming to srilanka again enjoy with your family ❤
@lpcookingshow1703
@lpcookingshow1703 Ай бұрын
Supiriyak 😊❤
@sachithsrinath9444
@sachithsrinath9444 Ай бұрын
Ela...congratulations ❤
@Deepinaussie
@Deepinaussie Ай бұрын
Apith aiya ekka giya wage feeling ekak awe video eken😍❤️❤️
@user-gl1og3hh6p
@user-gl1og3hh6p Ай бұрын
Niyamai saho
@bebikade4108
@bebikade4108 Ай бұрын
සෝමාවතියේ කතාවක් ඇහුනා..අපිත් ඉන්නේ ඒ කිට්ටුව..වාසනාවක් තිබුනොත් මට බලන්ඩ ආසයි.❤❤❤
@user-zr7hq7im7y
@user-zr7hq7im7y Ай бұрын
a bosage amma ❤❤❤ සෝමාවතී
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
@@user-zr7hq7im7y 😁
@minisky229
@minisky229 Ай бұрын
😂😂
@KeerthiDissanayake
@KeerthiDissanayake Ай бұрын
නියමයි bro 💗💗
@dahampasala4734
@dahampasala4734 Ай бұрын
බුදුසරණයි !❤
@DilrukLasantha
@DilrukLasantha Ай бұрын
අනේ ඔයා එනකම් බලන් හිටියේ❤❤
@user-vr4mr5pb4r
@user-vr4mr5pb4r Ай бұрын
සතුටුයි 🎉
@shericlasnaka4584
@shericlasnaka4584 Ай бұрын
නියමයි 🔥💖
@harshanachathuranga6248
@harshanachathuranga6248 Ай бұрын
මේ video එක දානකන් බලන් හිට්‍ යේ❤
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Ай бұрын
මල්ලි වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නවා.කෝ ඇත්තටම වික්ටෝරියා නංගි ❤❤❤❤
@lahiruarosha5092
@lahiruarosha5092 Ай бұрын
Bs aiye..akkath ekka anna thibune..oya sanipen innawa dekkama godak sathutui..suba pathanawa dennatama..Good luck.
@thimeshchathuran8506
@thimeshchathuran8506 Ай бұрын
Good luck අයියේ😊❤
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ Ane APE Gedara Awith YNNA Annakooooooooooooooooooooo please... oyalata api Adarei... Love You... harima Happy mata gedara ayata
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 Ай бұрын
Good luck 🇱🇰🇱🇰🌹🇱🇰🇱🇰
@dileepmadusanka3097
@dileepmadusanka3097 Ай бұрын
Math oyage video balanawa.patta asai norway wage ratakata.marama lassanai oyage video.good luck
@lakshanfernando
@lakshanfernando Ай бұрын
Meeting you by chance was a delightful surprise! 😍🌟 Keep rocking with your work! ✌🔥🚀
@kalanimuthugama4435
@kalanimuthugama4435 Ай бұрын
Aasama wictoriyawa blnna aneeee eyw pennakkooo wedipuraaa❤❤❤❤
@user-pz1vf4nh9r
@user-pz1vf4nh9r Ай бұрын
Mama migamuve malli apith ava oyava balanna
@janajajagath3518
@janajajagath3518 Ай бұрын
good luke bro
@dimuthuudayanga17
@dimuthuudayanga17 Ай бұрын
සුපිරි කොල්ලෙක් 😍
@user-ne6ki2yt2d
@user-ne6ki2yt2d Ай бұрын
Patta ❤🇱🇰
@DinushaWithanage-mh7pn
@DinushaWithanage-mh7pn Ай бұрын
Nice to see you brother, I met you at LadyJay-Maharagama. Orange Colour T-shirt. Happy vacation. Theruwan Saranai.
@user-zc7gp3rm9m
@user-zc7gp3rm9m Ай бұрын
Ela, Ela, Brother, Supari , Budusaranai
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️
@user-zc7gp3rm9m
@user-zc7gp3rm9m Ай бұрын
Brother mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya, mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama yakada kambi kuru gatha. Dan Avashai cimenthi kotta 40 k , valley cube 2 k. Kronkit chip gall cube 2 k, mm 9×9 yakada kambi seryup kali 100 k ganna udaw karanna loku pinak, Budusaranai
@gayu429
@gayu429 Ай бұрын
Happy to see you, Victoria Akki, after a long time.😊
@tharangaharshani6900
@tharangaharshani6900 Ай бұрын
May god bless you
@OshJ0612
@OshJ0612 Ай бұрын
Wow!!Happy New year!!Enjoy❤
@Travelineurope
@Travelineurope Ай бұрын
Happy new year!!
@maduriprasadini4486
@maduriprasadini4486 Ай бұрын
Welkam malanda
@Singhe328
@Singhe328 Ай бұрын
ඔයාගෙ වීඩියො බලනවා නාඋල පැත්තෙ ආවොත් හමුවෙමු
@SR_SONG11
@SR_SONG11 Ай бұрын
1st❤
@user-by2rm4yu3r
@user-by2rm4yu3r Ай бұрын
නිකන් රෝද පුටුවල වඩිවෙන්න එපා හොද නෑලු මචන්, බුදුසරණයි පරිස්සමින් brother ❤️❤️
@malkanthiabeykoon6943
@malkanthiabeykoon6943 22 күн бұрын
Putha oyage vidios dakke ada. Mama oyage vidios ada dawasama baluwa . Oya putha nihathamani daruwek . Oluwa idimawagana naha. Ea nisa oyage vidios okkoma mama balanawa. Puthe oyage wifeta sinhala katha karanna purudu karanna. ඇත්තටම ea duwa sinhala wage. Sinhala katha kaloth hoyagana bari wei. Harima වාසනාවන්ත kellak puthe . Budusaranai
@ravinduembuldeniya
@ravinduembuldeniya Ай бұрын
අඩේ අයියා මහරගම පැත්තෙන් රවුමක් දාල නේද.. අපේ ගෙවල් කිට්ටුවටම ඇවිල්ල ගිහින් තියෙන්නේ.... lady J highly recommended..♥💪
@senanisenavirathna5212
@senanisenavirathna5212 Ай бұрын
Ada nam mara wenasak ..hair style ekath lassanai ..malliya ....
@nilunilu1648
@nilunilu1648 Ай бұрын
❤බුදු සරණයි පරිස්සමෙන් එන්න❤❤හැමදාම සතුටින් පරිස්සමෙන්❤❤ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ හදවතින්ම ඔයාට❤❤
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️❤️🙏
@upulprasanna7674
@upulprasanna7674 Ай бұрын
ජය වේවා සහෝදරයා වික්ටෝරියාත් ආවානම් තවත් හොදයි.❤❤❤❤❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
❤❤ from 🇱🇰
@madunimesha2729
@madunimesha2729 Ай бұрын
මටත් ආසයි ඔයාගේ වීඩියෝ එකකට සහභාගී වෙන්න.ඔයා යන දවස කවද්ද මල්ලි
@user-kd6ec4qy3f
@user-kd6ec4qy3f Ай бұрын
වික්ටෝරියා ❤
@prasangagunarathna6266
@prasangagunarathna6266 Ай бұрын
Welcome to Sri Lanka bro
@Travelineurope
@Travelineurope Ай бұрын
Thank kuuu❤️❤️
@tharindumadushanka6233
@tharindumadushanka6233 Ай бұрын
මොනා උනත් ඔයාගෙ කැමරමන් ට නම් පට්ට ක්‍රෙඩිට් එකක් දෙන්නෝන...ලෙසටම තිබ්බ වැඩේ...ජයවේවා සහෝදරයා ❤
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️❤️❤️😍
@jdtravel178
@jdtravel178 Ай бұрын
Stay Safe Brother ❤ 🥰🥰🥰🥰🥰
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Ай бұрын
Malliyoooo
@Dilan_wickramasinghe911
@Dilan_wickramasinghe911 Ай бұрын
ජයවේවා ❤
@chandrasomajayaweera2098
@chandrasomajayaweera2098 Ай бұрын
Somawathi ape ammage namath. Samaharu hithanne oya Somawathi wandanawe yanawa kiyala. Thanks mama oyage fan 13:02
@damayanthisujatha8875
@damayanthisujatha8875 Ай бұрын
Oya malli ane ape game.eth thama oyawa dakinna beri una ane.dakinna asai oyawa
@danushkathilakasiri3743
@danushkathilakasiri3743 Ай бұрын
Jayawewa ko akka
@ishara7527
@ishara7527 Ай бұрын
හෙට ලංකාවට එන්න හිතන් ඉන්නෙ කියල අන්තිම වීඩියෝ එක දාලා දවස් කීයකට පස්සෙද ලංකාවට ආපු වීඩියෝ එක දැම්මෙ...... සෝ සෑඩ් හොදේ.😢
@matildaranjani3946
@matildaranjani3946 Ай бұрын
A katha wa aththa. 👌
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 26 күн бұрын
❤අර්ථ වත් පිට රට ඉන්න කෙනා ලංකා වේ න් තමයි ගෙදරට බඩු ගත්තේ ආඩම්බර යි ❤හදවතින්ම බුදු සරන යි
@user-mx6mg6fc2e
@user-mx6mg6fc2e Ай бұрын
VIDEO EKAK DANAKAN BALAN HITIYE BROTHER
@sandyawijethunga2437
@sandyawijethunga2437 Ай бұрын
Adarayen sadarayen piligannawa lankawata malliwa
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️❤️🙏😍
@dilshandissanayaka659
@dilshandissanayaka659 Ай бұрын
Kohomada ayye Norway yanne. Podi video ekak karannakò Norway Ena widiha gana. Math hari asai ayye Norway walata
@travelwithchanaineurope
@travelwithchanaineurope Ай бұрын
අපේ කොම්ලාට ලැබෙන ශ්‍රිලංකීකයන්ගේ ආදරය!
@Travelineurope
@Travelineurope Ай бұрын
Ekane...aasa hithenawa..❤️❤️❤️❤️🙏🙏😍😍
@sasifdo3642
@sasifdo3642 Ай бұрын
ශා අයියා ලංකාවට ඇවිල්ලා🥰🥰🥰
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️❤️
@tharinduwijerathna4434
@tharinduwijerathna4434 Ай бұрын
😍💪
@m_tech_lk
@m_tech_lk Ай бұрын
🥰🥰❤❤nice❤❤🥰🥰
@nisadiparindaya2610
@nisadiparindaya2610 Ай бұрын
Nimai ayye
@mrgaming1875
@mrgaming1875 Ай бұрын
නියමයි අයියා හැමදාම සතුටෙන් ඉන්න❤❤❤❤
@user-rv3cr6kn7g
@user-rv3cr6kn7g Ай бұрын
super
@UjeethaThushara
@UjeethaThushara Ай бұрын
Machan ai ara chaittye gatte nette
@prasannasudesh8835
@prasannasudesh8835 Ай бұрын
machan balapan lankawa minissu ubata kochchara adareda kiyala....
@prasadmadushanka1997
@prasadmadushanka1997 Ай бұрын
😍🤙
@iroshanaminiweligama9311
@iroshanaminiweligama9311 Ай бұрын
Thought of talking with Victoria. Aparaade ai awe naththe malli?
@NimaliPriyadarshani-sm4uw
@NimaliPriyadarshani-sm4uw Ай бұрын
❤❤
@prabuddhikakannangara3014
@prabuddhikakannangara3014 Ай бұрын
💜💜
@ruwanthachamupathi8204
@ruwanthachamupathi8204 Ай бұрын
@priyadarshanikumudukumari7203
@priyadarshanikumudukumari7203 Ай бұрын
ඇවිල්ලත් ගිහිල්ලා වගෙයි 😮
@piyalgalagedara8131
@piyalgalagedara8131 Ай бұрын
Ela kolla. Where's your beautiful fiancee?. We always follow you because your real real game kollek .love you all bro. NYC USA 🇺🇸
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️❤️
@asokaupul6975
@asokaupul6975 Ай бұрын
👍👍👍
@rivinduAdithya-np6vv
@rivinduAdithya-np6vv Ай бұрын
❤✨
@sudharmagamage2105
@sudharmagamage2105 Ай бұрын
Oya ethin giya sare nam Ammata paaren kiri hattiyak ne aran giye.api nam cheese chocolate Rasa kaama genath denawa.
@tharakadamith8355
@tharakadamith8355 Ай бұрын
අලුත් video එකක් දානකන් බලන් ඉන්නෙ අයිය.
@nohanmanoj4916
@nohanmanoj4916 Ай бұрын
❤❤❤❤
@SPSUMMA
@SPSUMMA Ай бұрын
😍
@travelwiththushararuwan7093
@travelwiththushararuwan7093 Ай бұрын
💚💚💚
@sltechgenius4568
@sltechgenius4568 Ай бұрын
දැන් ටිකක් හොදයි❤❤❤ නෙ
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 Ай бұрын
❤🎉
@user-zr7hq7im7y
@user-zr7hq7im7y Ай бұрын
😍😍😍😍😍
නෝර්වේ ගේ ඇතුලෙ රවුමක්.Home tour Norway.
21:11
Travel in Europe(Norway Home)
Рет қаралды 79 М.
ТАМАЕВ vs ВЕНГАЛБИ. ФИНАЛЬНАЯ ГОНКА! BMW M5 против CLS
47:36
3 wheeler new bike fitting
00:19
Ruhul Shorts
Рет қаралды 45 МЛН
Купили айфон для собачки #shorts #iribaby
00:31