이/가 , 은/는 , 을/를 👍

  Рет қаралды 10,365

Korean with Sandali

Korean with Sandali

Күн бұрын

#learnkorean #korean #learning #language #korea #srilanka #fypシ #viral #like #video #language #shortvideo #shorts #koreanwithsandali #sinhala #kdrama #teaching

Пікірлер: 59
@nipunikasandaruwani9945
@nipunikasandaruwani9945 9 ай бұрын
සුපිරි 100% ක් සුපිරි හොඳට තේරුනා හිතේ තිබ්බ ලොකූ බරක් නිදහස් වුනා වගේ දැනෙනවා ❤️ ගොඩාරියක් ස්තුති
@Dilchamathka
@Dilchamathka Жыл бұрын
හරිම පැහැදිලියි ...🇰🇷🙏
@AsankaMadushan-np3mv
@AsankaMadushan-np3mv 3 ай бұрын
Good
@chabiya2003
@chabiya2003 8 ай бұрын
N thamai hodatama therune ❤ Thank u akke ❤️😊
@jeewanthaamarasekara882
@jeewanthaamarasekara882 8 ай бұрын
හොදටම පැහැදිලි කරනවා❤
@roshiiperera7165
@roshiiperera7165 10 ай бұрын
Hodata theruna akke thank you ❤🙏🙏🙏🙏🙏
@pubuduprasath3200
@pubuduprasath3200 5 ай бұрын
Patta
@VenuraSandeepa-c3h
@VenuraSandeepa-c3h 7 ай бұрын
🎉🎉❤❤
@Tharushi2006
@Tharushi2006 11 ай бұрын
පාඩම හොදට තෙරුනා ❤❤
@sheshanshashindra7617
@sheshanshashindra7617 Жыл бұрын
❤❤❤
@thilakshishehara6860
@thilakshishehara6860 Жыл бұрын
💜💜💜
@madushanka.
@madushanka. 10 ай бұрын
Patta pahadili❤
@madushanka.
@madushanka. 10 ай бұрын
වචන පාඩම් කරන ක්‍ර්මයක් ගැන වීඩියෝ එකක් ඕන❤
@korean_with_sandali
@korean_with_sandali 10 ай бұрын
​@@madushanka.හරි
@දික්වැල්ල-ඬ4භ
@දික්වැල්ල-ඬ4භ 11 ай бұрын
@ChandikaKumara-kz5ng
@ChandikaKumara-kz5ng Жыл бұрын
❤😊
@PiyumiAyesha1998
@PiyumiAyesha1998 8 ай бұрын
Aththtama hodatama theruna ❤
@dularibaagya9566
@dularibaagya9566 Жыл бұрын
Ane mn aasam hodatm lewsiyen korean igen gnn puluwn chanel eka meeka 😍❤
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🙏🏻🤍
@sandunsameera4300
@sandunsameera4300 11 ай бұрын
hari saralai❤❤
@sanjanasandakelumnanayakka5256
@sanjanasandakelumnanayakka5256 9 ай бұрын
Sandali miss imnitha/animnitha kotasa tikak kiyala denna puluwanda. Tnx somch.
@nisansalamadubhashini8887
@nisansalamadubhashini8887 Жыл бұрын
oya lassanata pehedili krnw❤️ gdk hodata terun ❤️ thankyou so much❤️❤️
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🙏🏻🤍
@kavindudilshan116
@kavindudilshan116 10 ай бұрын
20:16 cake kanwa kiyan eke kauda 저 , 제 kiyana eka type karaddi waradila wage neda? ! 누는 , 내가 wenn one.
@korean_with_sandali
@korean_with_sandali 10 ай бұрын
මම එතන ප්‍රශ්නේ නෙමෙයි කොරියන් වලින් ලියලා තියෙන්නේ. මට එතන උක්තය පැහැදිලි කරන්න ඕනෙ නිසයි "කවුද කේක් කන්නේ?" කියලා අහන්නේ. උත්තරය විදියට එන්නේ "මම කේක් කනවා කියලා." ඒක තමා කොරියන් වලින් මම ලියලා තියෙන්නේ.
@kavindudilshan116
@kavindudilshan116 10 ай бұрын
@@korean_with_sandali godak sthuthii.. 🙏🏻 ethakota apita puluwan d 이 , 가 은 는 apita awashya ukthaya widiyt one widiyt danna? 2. ehema dammoth waradida?
@thilinasenavirathna2034
@thilinasenavirathna2034 11 ай бұрын
ඔයා කියන ස්පිඩ් එක තව චුට්ටක් අඩුකරනම් හොදට තෙරුම් ගන්න පුලුවන්
@AmiKumara
@AmiKumara 12 күн бұрын
Speed වැඩියි තේරුම් ගැනීමට අපහසුයි.මොකද අපේ භාෂාවේ වැඩ්ඩො නෙමෙයි නිසා😡😡😡
@GamageSuranga-gz1mn
@GamageSuranga-gz1mn Жыл бұрын
තව පාඩම් දාන්න
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
හරි 🤍
@sandysandmali-pp8rz
@sandysandmali-pp8rz Жыл бұрын
Me wede godak hodai mama inne kuwet wala mata welawa labena hamawelawema mama me padam tikabalanawa digatama mewade karanna eka loku haiyak b. s
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
🤍
@akilasampath9799
@akilasampath9799 6 ай бұрын
කතනයෙදිත් භාවිතා කරනවද
@korean_with_sandali
@korean_with_sandali 6 ай бұрын
ඔව්
@isurupriyan84
@isurupriyan84 Жыл бұрын
අතීත වර්තමාණ ආනාගත වාක්‍ය ගැන තේරුම් ගන්න පුලුවම් හොදම ක්‍රමය ගැන කියන්න මිස්
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
ක්‍රියාපද ගැන videos ටිකක් ඉක්මනින් දෙන්නම්.
@sureshalwis3469
@sureshalwis3469 3 ай бұрын
Mula idan igena ganna kenekta meken igena ganna puluwanda
@korean_with_sandali
@korean_with_sandali 3 ай бұрын
ඔව්. මම හෝඩියේ ඉදන් පාඩම් දාලා තියෙන්නේ. ඒත් ඔයා TOPIK exam එක කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මගේ පාඩම් විතරක් බලන්න එපා. මම TOPIK exam එක focus කරලා කරන කෙනෙක් නෙමෙයි. Korean දැනුම මගේ videos වලින් ගන්න පුළුවන්.
@RuviniDesilva-nq6rh
@RuviniDesilva-nq6rh Жыл бұрын
මම ඉගෙන ගන්නෙ 8 වසරෙ. මට හරියට මෙ පාඩම පැහැරදිලිනැ නේ
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
මුල ඉදන් පාඩම් ටික බලන්න. එක පාරඒ පාඩම බැලුවට තේරෙන්නේ නෑ.
@kasunanushka6645
@kasunanushka6645 11 ай бұрын
에 යෙදුනාම කර්මයට ඒත් 은 는 එනවද
@korean_with_sandali
@korean_with_sandali 11 ай бұрын
කර්මයට එකතු වෙන්නේ 을 를
@kasunanushka6645
@kasunanushka6645 11 ай бұрын
@@korean_with_sandali 💜
@snapeff2701
@snapeff2701 Жыл бұрын
이/가 ස්තීර ප්‍රකාශන වල යෙදෙද්දි ජෙනි කොහෙද ඉන්නෙ දන්නවද අහපු එකේ (මමත් දන්නේ නැ) ඒක ස්තිරවම කියනවන්නේ දන්නෙ නැ කියලා එකේ ඇයි 이/가 යෙදෙන් නැත්තේ
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
එතනදී කියන්නේ කියන්නේ "මමත්" දන්නේ නෑ කියලා. "මම" දන්නේ නෑ කිව්වොත් 내가/ 제가 කියලා යොදන්න පුළුවන්. මමත් කියලා කියද්දී 나도/저도 කියලා යෙදෙන්නේ.
@HashanMadhushika
@HashanMadhushika 9 ай бұрын
අක්කෙ අර අම්මාකියද්දි ඔමොනි කියල නෙ එන්නෙ . එත් අතන ඔමොනි නැතුව ඔම්මානන් කියල දැවෙ කොහොමද . අනෙ එක පොඩ්ඩක් කියල දෙන්නකො😢❤
@korean_with_sandali
@korean_with_sandali 9 ай бұрын
දෙකම පාවිච්චි වෙනවා. ඔමොනි කියන එක ගොඩක් පාවිච්චි උනේ ඉස්සර. දැන් වෙද්දී ගොඩක් පාවිච්චි වෙන්නේ ඔම්මා කියලා. දෙකම හරි. වැරදි නෑ
@sanjeewaperera670
@sanjeewaperera670 Жыл бұрын
කා...ද? ගා..ද?
@korean_with_sandali
@korean_with_sandali Жыл бұрын
තනිව අක්ෂරය උච්චාරණය කරද්දී "කා". වචනයක් එක්ක යෙදීලා උච්චාරණය වෙද්දී "ගා".
@sanjeewaperera670
@sanjeewaperera670 Жыл бұрын
Thank you ..
@nipunikasandaruwani9945
@nipunikasandaruwani9945 9 ай бұрын
plz reply අල් හා ලල් කොටසේ ප්‍රශ්නයක් තියෙනවා එතන මට නොතේරුනු . ජංකුක් බත් කනවා ජන්කුක් ඉ පබ් අල් මොග්ගෝයෝ කියන එකෙ ජන්කුක් අන් පබ් අල් මොග්ගෝයෝ එන්න බැරිද අන් අල් එකේ කියා දුන්නා වගේ එතන පොදු ප්‍රකාශයක් නෙවේ ද වෙන්නෙ ඒක පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් ද plzzz
@korean_with_sandali
@korean_with_sandali 9 ай бұрын
දෙකම භාවිතා කරන්න පුළුවන්. වැරදි නැහැ. දෙකෙන් මොන එක දැම්මත් එතන අදහස් වෙන්නේ එකම දේ. නමුත් ව්‍යවහාරේදී ගත්තම මම video ඒකෙ කියලා දෙන විදියට තමා භාවිතා වෙන්නේ. පැහැදිලිද?
@W.AkavindiyaKavindiya
@W.AkavindiyaKavindiya 15 күн бұрын
@Lakshitha-w2b
@Lakshitha-w2b 4 ай бұрын
❤❤❤❤
@sadsongs-me7qp
@sadsongs-me7qp Жыл бұрын
💗💗
@gamingb-haan5143
@gamingb-haan5143 2 ай бұрын
❤❤
@isharasampath-wb8cp
@isharasampath-wb8cp 4 ай бұрын
❤❤❤
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 135 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
이,가,은,는,을,를 භාවිතය. (26) 🇰🇷🇰🇷
15:10
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 135 МЛН