KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ප්ලීස්..මට බෑ මේ වැඩසටහන කරන්න..ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ඇත්ත පැත්ත හෙළිවෙයි..!
21:17
උඹේ අතපය ගලවගෙන එන්න මගෙ කොල්ලො එවන්නද?තමාව මරාදැමීමේ කුමන්ත්‍රණය චමුදිත හෙළිකරයි
31:29
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
How Strong Is Tape?
00:24
Support each other🤝
00:31
මගෙ දරුවො එයාලගෙ ලෝකයකට පියාඹන්නෙ මාත් එක්ක නෙවෙයි කියලා මං දන්නවාI ලක්ෂපති කරන චන්දනගේ ඇත්ත පැත්තI
Рет қаралды 413,201
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
Harindra Jayalal
Күн бұрын
Пікірлер
@ShaniKarunathilaka-c1c
2 ай бұрын
හරේන්ද්‍ර අය්යා අදයි උවමනාම චරිතය ගෙනත් තියෙන්නේ ❤️❤️ චන්දන සුරිය බණ්ඩාර 💐💐💐💐
@ishanik6240
2 ай бұрын
මහා ඇත්තු දෙන්නෙක් එකට මුණ ගැහුන මොහොතක්.. මේක තමයි හරේන්ද්‍ර අයියා මෙච්චර කල් කරපු සුපිරිම වීඩියෝ එක 👏👏👏
@chandimaarachchige2452
Ай бұрын
❤❤❤❤😂
@warunidamayanthi1916
Ай бұрын
ඇත්ත නේ ❤
@chandimalakmal8433
2 ай бұрын
නියම මාධ්‍ය වේදියෝ දෙදෙනෙක් ජයවේවා. ඔබ දෙපලට තෙරුවන් සරණයි ❤❤
@sitagunawardana5701
2 ай бұрын
Amoooo neyama දන්නට ආදරය ❤❤
@KanthiMalani-v7b
2 ай бұрын
මමත් ඔයාලා දෙන්නටම ැාදරෙයි@@sitagunawardana5701
@chandrikasooriyapala1718
2 ай бұрын
හරිම ලස්සන wada සටහන් බුදු saranai 🙏🙏🙏🙏🙏
@chandrikanallaperuma5675
2 ай бұрын
❤❤❤🎉
@AbeyrathnaBanadara
2 ай бұрын
Kkk@@sitagunawardana5701
@nayanadayasilee4993
2 ай бұрын
හයියෙන් කෑගහන එක මාධ්‍යවේදියෙකු ගේ ලක්ෂණයක් කියලා හිතන මාධ්‍ය වේදීන්ට හොඳ ආදර්ශයක් මෙතුමන් ලා දෙපළ තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම
@dddddddd2583
2 ай бұрын
Aka.aththa.paradinna.anura.nawai.apa.hina.apa.rata 😊
@DilshikaAyeshani
2 ай бұрын
❤@@dddddddd2583
@gayanikapugeekiyana5136
2 ай бұрын
රටක් වටින මාධ්‍යවේදින් දෙපලක් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි!
@sujithajanthajayasuriya7620
2 ай бұрын
මෙවර book fair එකේදී මෙතුමා හමුවෙන්න වාසනාව ලැබුනා.හරිම නිහතමානීයි.ඒ නිහතමානී ගතිගුණ වලට ගරු කරනවා .මගේ දරුවන්ගේ ලෝකයේ වීරයෙක් ඔබතුමා .දීර්ඝායුෂ ලැබේවා ❤
@LionelWeerasinghe-s4s
2 ай бұрын
අද තමයි හොදම හමුවීම. ස්තූතියි හරින්ද්‍ර මහත්මයා....
@wijewije4683
2 ай бұрын
හරේන්ද්‍ර, thanks. මගේ ප්‍රියතම චරිතයක්,චන්දන සූරිය බණ්ඩාර කියන්නෙ.එතුමාට ගෞරව කිරීමට මෙය අවස්ථාවක් කොට සලකමි.❤
@baiscopetv
2 ай бұрын
බොහොම ප්‍රසන්න ආදරණිය මනුස්සයෙක්...! ❤
@gaminikapukotuwa530
2 ай бұрын
මේ වයසේ මම නුවර ඉපදුනේ. පාසැල් ගියේ නුවර. අපිට ජංගම දුරකථන තිබුණේ නෑ. ඒ නිසාම අපේ වයසේ අය පොත පත කියෙව්වා. මම චන්දන සූරියබණ්ඩාර මහත්මයාගෙන් දැක්කෙ ඒක. සරල බව නිවුන බව ඒ නිසාම ලැබෙන ප්‍රසන්න බව සමග පරිණත බව චන්දන ලග තියෙනවා. හැමෝම ප්‍රිය කරන හොද මහත්මයෙක්. හොද මාධ්‍ය වේදියෙක්.
@malaekanayake5269
2 ай бұрын
❤❤❤
@shashilagunasekera4700
2 ай бұрын
අවසානය ඇස්වලට කදුලුත් ආවා....ලොවක් සුවපත් කරන දෙදෙනෙක්.....චන්දන sir...ඔබතුමා...වාසනාවක්.මේ..මුලු විශ්වයටම....
@KumariDias-yy6dj
2 ай бұрын
අයියෝ නියමයි ඔයා පොතක් ගැහුවද මාරයි මගෙ පුතාලට බලන්නත් එක්ක මං ගන්නවමයි.පොත් ගුල්ලො අපේ family එකම
@surajmashisenuse
2 ай бұрын
මෙතුමාව අපිට book fair එකෙදි මුණ ගැසුනා.. කම්මැලි මොළය සමග.. හරිම නිහතමානී චරිතයක් .. මගේ දුව ගොඩක් සතුටු වුනා මෙතුමා සමග කතාකරන්න පුළුවන් ව්ම ගැන. ඔබතුමාගේ අත්අකුරු හරිම ලස්සනයි .. හරිම රසවත් .. ජය පතමි ..
@ranjaniperera1586
2 ай бұрын
ආදරණීය, ආදර්ශමත් චරිතයක්.
@kavindyapramarathna8361
2 ай бұрын
Kotanada me potha ganna tynne book fair eke
@PoornaAbeytunga
2 ай бұрын
@@kavindyapramarathna8361 M D Gunasena stall , Hall C
@DammikaPerera-b8l
2 ай бұрын
හරිම ආදරණීය චරිත
@iranganigk945
2 ай бұрын
හරිම ප්‍රසන්න මාධ්‍යවේදීන් දෙපලක්
@dananjawijesinghe3199
2 ай бұрын
ඇත්තටම ඔබ තුමන්ලා දෙදෙනා ඉතාමත් ආදර්ශමත් ,මහා දැනුම් සම්භාරයක් ඇති ,සුන්දර මාධ්‍යවේදීන් දෙදෙනෙක් . සිරසේ සටන මෙහෙයවන සුරන්ගට සහ හිරු නාලිකාවේ චමුදිතට ඔබ දෙදෙනාගෙන් ඉගෙන ගතයුතු බොහෝ දේ ඇත.ඔබ දෙදෙනාට ජයෙන් ජයම වේවා ❤
@N.V.PManoranjani
Ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් බොහොම ස්තූතියි හරේන්ද්‍ර මහත්තයා ඔබට.ඔබ දෙපළම ඉතාමත් වටිනා සම්පත් අපේ රටට.
@sududhoni8763
2 ай бұрын
මම කැමතිම💜️ නිවෙිදකයෝ දෙපලක් ඉතාම ගරුකරන වා මෙි දෙන්නටම අපිත් ආදරෙයි චන්දනසුරිය බංඩාර මහත්මා 💙 හරේන්ද්‍ර ජයලාල්මහත්මා 💚❣️❣️❣️❣️
@Shanthi-z3y
2 ай бұрын
දක්ෂ උගත් නිහතමානී චන්දන සූරියබණ්ඩාර තව කාලයක් අපව දැනුවත් කරන්න. ආදරෙයි දෙන්නටම
@charlesdesilva6402
2 ай бұрын
බැලුවයින් බැලුවෙ නැ මෙ වගෙ වැඩසටහනක් සුපිරි හරෙන්ද්‍ර මල්ලි චන්දන ඔයටත් මම ගොඩක් කැමති සුභ ගමන් දෙන්නටම❤❤❤❤
@DeepaKrishanthi
2 ай бұрын
හරවත් කතා බහක් ඇත්තටම .....කනට වදයක් නොවී අහගෙන ඉන්න රසවත් කතාබහක්..❤
@amaramainimalepathiranage5060
2 ай бұрын
ඇත්තටම ...ආදරය කරන ආසම මාද්‍යවේදි චරිත දෙකක් .....❤ .
@NamaleeShama
2 ай бұрын
චන්දන සුරීයබංඩාර මම එදත් අදත් හැමදාම ආදරණීය චරිතයක් ..චන්දන මහතාගෙ ගමට මම ගිහින් තියෙනවා ...හරිම සුන්දර ගමනක් ...
@hansihansi2408
2 ай бұрын
Koheda methumage gama
@OmanBs-ji3dv
2 ай бұрын
නුවර @@hansihansi2408
@shenalweerakoon2008
2 ай бұрын
Gama kandy watapuluwa
@bisomenike
2 ай бұрын
@shenalweerakoon2008Ane Watapuluwa da..Echcharama lassanada..kandy wala koheth lassanai ..Meyalage hadawath ee wagema lassanai
@inokaHerath-nn7ww
2 ай бұрын
ආසම නිවේදකයෝ දෙදෙනෙක්❤ හරිම නිහතමානී.දැනුම් සම්හාරයක් සහිත සොදුරු මිනිසෙක් චන්දන සූරියබංඩාර මහතා❤❤❤
@nnnnnn_69
2 ай бұрын
සුන්දර වටින හොඳම මාධ්‍යවෙදී දෙපලක්.👍👍👍👍💫⭐⭐ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@apoorwadilini3954
2 ай бұрын
හරිම ආදෙරෙයී සර්ලා දෙන්නටම..... ඉතින් ඔබතුමාලාට සදා ජය......❤
@samanthadharmapriya2332
2 ай бұрын
කෑ කෝ ගසන සහ ලොන්ඩරින් කරන මාධ්‍යවේදීන් කියාගන්නා මාධ්‍යවේදීන් අතර ඔබ දෙපල ඉතා විශිෂ්ඨයි හරිම ෂෝක් ආදරේ හැමදාමත් තෙරුවන් සරණයි!
@HanshaniNilangika
2 ай бұрын
ජීවිතේ බලපු සුන්දර කතා බහක්..අහගෙන ඉන්න ආසා හිතෙනවා ....බොරුවට කෑ ගහන...කතාබහත් විකාරයක් කරපු අයට හොදම ආදර්ශයක් 💓💓💓💓තුනුරුවන් සරණයි දෙපලටම 🙏🙏🙏🙏
@liyanageindunil31
2 ай бұрын
ලංකාවෙ මීඩියාවල පරමාදර්ශී චරිත දෙකක්.. ❤ මගේ කැමතිම මිනිස්සු ලයිස්තුවෙ ඉහලින්ම
@mewankalpna5294
2 ай бұрын
දකින්න සහ අහන්න ආසම කටහඩවල් දෙකක් එක තැන 😍❤️
@rprlanka3773
2 ай бұрын
ආරාධනා කරනව,චන්දන මහත්මයා මිනිසුන් දිරිමත් කිරිමේ වැඩසටහන් තව තවත් කරන්න කියල.ඔබතුමාට සමාජයක්ම වෙනස් කරන්න පුළුවන් චරිතයක්❤❤❤❤
@viharasandeshrashmika8537
2 ай бұрын
ඇත්තටම ආදරණීය මිනිස්සු❤
@chamarasampath2932
2 ай бұрын
මාධ්‍යයවේදියෙක් වෙන්න චන්දන සූරියබණ්ඩාර වගේ ❤️ මනුස්සයෙක් වෙන්න චන්දන සූරියබණ්ඩාර වගේ ❤️
@FunnyCaveWaterfall-vu2or
Ай бұрын
අවසන් වෙනකම් බැලුවත් මදි මම කැමති ම චරිත දෙකක් ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊 චිරාත් කාලයක් වැජඹෙන බුදු සරණයි 😊😊
@SilaAmarasilpage
2 ай бұрын
මම ආසම දෙන්නෙක් ගහට පොත්ත වගේ දෙන්න ම එක හා සමාන යි හොඳ ගුණ ධර්ම ඇති යහපත් දෙන්නෙක් ඔබ දෙපල ටම නිදුක් නිරෝගී සුවය ත් දීර්ඝායුෂ ත් පතමින් තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@thakshi7106
Ай бұрын
මගේ පුතාට වයස අවුරුදු 8 හැමදාම සති අන්තයේ ලක්ෂපති බලනවා හරිම ආසාවෙන් හැමදාම කියනවා අම්මේ ලොකු වෙලා මමත් යනවා අනිවාරෙන්ම කියලා ඇත්තමයි ගොඩක් සතුටුයි චන්දන සර් ගෙන්නුවට ❤
@uthraindrachapadananjeewan8874
2 ай бұрын
කතාබහ තුල නොවටිනා එක වචනයක් වත් තිබුනේ නෑ. ..ඒ කතාබහේ දි අපිට තවත් ගැඹුරු කියවීමකට මග පෙන්වනවා. ...👌
@NimeshaErandi-w7g
2 ай бұрын
මෙතුවා හරි නිහතමානි කෙනෙක්.ලක්ශපති වැඩ සටහන හරිම පිලිවෙලකට කරන විදිය මාරයි.ආදරෙයි බුදුසරනයි
@sajeewanilakmali6068
2 ай бұрын
ආසම,බොහොම ගරුකරන,ආදරනීය චරිත දෙකක්...ආදරෙයි දෙදෙනාටම...ජය වේවා..!!
@sunethramunasinghe3552
2 ай бұрын
දැන් අවුරුදු කීපෙකට කලින් ඉදල හොයපු ඉන්ටවිව් එකක් 🥲.මාරම ආසයි මේ මනුස්සයට.දැනෙන්න කතා කරන විදිය 🥰
@kumaragamadevika9534
2 ай бұрын
හරිම ආදරණිියම චරිතදෙකක්. ලස්සනට වචන හසුරවනවා. හරිම වැදගත් ❤❤❤❤ඔබ දෙදෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පතමි.❤️❤️❤️💐💐💐💐
@eyesofheaven9855
12 сағат бұрын
හැම දරුවෙකුටම ඔබවන් පියෙකු ලැබේවා.මහා දැනුම් සම්භාරයක් ආදරනිය ලෙන්ගතු හඩක් ගරු කිරිම් ඇගයිම් සිමාවන් මේ විශ්වයේ අපුර්විතම නිර්මාණයක් ඔබ.පතමි දිර්ඝයු.
@Sumedhalakmali190
2 ай бұрын
හරීන්ද්‍ර මහත්මයාට සහ චන්දන මහත්මයාට ස්තූතියි.විධග්ධයින් දෙදෙනෙක්.....අහන් ඉන්න ආසයි...👍👍👍👍👍
@helaadahas7481
2 ай бұрын
මහාචාර්ය දියනාත් කියන්නේම බ්‍රෑන්ඩ් එකක්.. එතුමා ඇසුරු කල හැමෝම සොයුරු සමාජ සේවයින්.. කෙනෙක් අගය කරන ආකාරය "ශෝක්" " නියමයි" "ෂා මරුනේ"".. සර්ගෙම වචන ටික අපූරුව ට ඔබ ලගටත් තියෙනවා .. සතුටෙන් බලපු සංවාදයක්. ඔබට ජය..👍 ස්තූතියි
@thilinirajapathirana7768
2 ай бұрын
තවත් දිගට වීඩීයෝව තිබුණනම් කියලා හිතුණා. ඒ තරම්ම රසයි මේ කතාබහ. එක හුස්මට බැලුවා...❤
@sanathgunawardhana1970
2 ай бұрын
ඉදලා ඇවිත් කොළඹට වටකුරුව ගමේ සුන්දර මිනිසෙකුය ඔබ මේ සොඳුරු බිමේ ❤❤❤🎉🎉🎉🎉
@ravanking9865
2 ай бұрын
සුරීයබණ්ඩාර සංගීත මාස්ටර්ගේ පුතාලා දෙන්නම සුපිරි ❤❤❤
@himaliwanasinghe2836
2 ай бұрын
හරිම වැදගත් විදියට වචන හසුරුවන මාධ්‍යවේදීන් දෙපලක් . ඒ නිසාමයි ඔවුන් දෙදෙනාටම ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන්නේ . දෙදෙනාටම සුබපැතුම් ❤
@ranjanirajapaksha522
2 ай бұрын
සුන්දර කතා බහක්, අහන් හිටියේ හරි ආසාවෙන් වෙලාව ගියා දැනුනෙත් නෑ, ඔබ දෙපලම ආකර්ෂණීය චරිත දෙකක්, ජයවේවා ඔබ දෙපලටම,
@shiromimala3954
2 ай бұрын
රටක් වටින ආදරනීයම මාධ්‍ය වේදීන් දෙපලක් .හරිම ලස්සන වැදගත් වැඩ සටහනක්.බුදු සරණයි ඔබ දෙපලට❤❤❤
@Rmd289
2 ай бұрын
චන්දන ..නැවතත් " සටන " මෙහෙයවනවානම් සියළුම ජනතාව බලනවාමයි.❤
@Prashad_Gnanaratne
2 ай бұрын
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම❤
@FunNPlay.Gaming
2 ай бұрын
අපෝ ඔව්.. දැන් ඒකෙ සුරංගගේ කෑගැහිල්ල විතරයි. අප්පිරියයි බලන්න. කිසිම මාධ්‍ය සදාචාරයක් නෑ.. මාත් බලන 1 නැවැත්තුවා මාස 2කට විතර කලින්..
@AnuraGamage-ln8vw
2 ай бұрын
Aniwa
@AluthgamaMallika
2 ай бұрын
Aeththatama hari
@gaminikamaldesilva2400
Ай бұрын
මහා කැලයක කොටස් දෙකක ඉන්න දැවැන්ත දළ ඇතුන් දෙදෙනෙකු ගේ එකට හමුවීමක්.... චන්දන සහ හරීන්ද්‍ර ගේ කයිවාරුව හරිම ලස්සනයි. දෙදෙනාටම තෙරුවන් සරණයි!
@DianaRohini-n1n
2 ай бұрын
මල්ලී ඔයා කරපු හොදම interview එකක්❤❤❤ තවත් මීට වඩා සාර්ථක වේවා.😊😊
@lakminisanjeewani2715
2 ай бұрын
හරිම ලස්සන කතා බහක්❤️ තවත් රසවත් වෙන්න චන්දන මහත්මයාගේ බිරිඳ ත් හිටියනම් කියලා හිතෙනවා. මම ගොඩක් කැමති දෙන්නෙක් ❤️
@ShehaniJayakodii
2 ай бұрын
මෙවැනි යුග පුරුෂයෙක් එක්ක මුහුණට මුහුණ බලාගෙන කතා කරන්න ලැබීම මගෙ ජීවිතේ ලොකු භාග්‍යක් හරිම ආදරණීය චරිතයක් සර් හරිම ආසයි ආපහු වතාවක් මුණගැහෙන්න බලන් ඉන්නේ 🤭❤ නිදුක් නීරෝගී වාසනාවන්ත ජීව්තයක් සර් බුදුසරණයි ❤❤❤❤❤
@devikawickramasinghe1412
Ай бұрын
මම කැමතිම මාධ්‍යවේදියෙක් සහ සුන්දර මනුස්සයෙක්.මමත් නුවර කෙනෙක්.ඇත්තටම අද තමයි මෙතුමා නුවර ඉපදුන කෙනෙක් කියලා දැනගත්තෙ.ඒ ලෙන්ගතු කතාබහ හරිම හුරුපුරුදු බවක් දැනෙන්නෙ.❤
@tharangawickramarachchi6579
2 ай бұрын
කුහක නැති අවංකව කථා කරන අති දක්ෂ මාධ්‍ය වේදීන් දෙදෙනෙක් හරිම සතුටුයි ඔබ දෙපලගේ කථා ශෛලිය ගැන සහ නිහතමානීකමට දෙදෙනාටම සියළුම හැකියාවලි ඉදිරියෙන් ඉදිරියටම යන්නට හැකිවේවා !! තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
@vihangadenuwan9476
2 ай бұрын
😮😮😮😮
@anulawijerathnamenike9040
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dhineshakumari3306
2 ай бұрын
නිරහන්කාර චරිත දෙකක්..ආසම චරිත දෙකක්..හරිම අව්‍යාජ චරිත තෙරුවන් සරනයි ඔබ දෙපලට..වටපුළුවට ආඩම්බරයක් සූරියබන්ඩාර චරිතයම
@tuanrishaddaintuan5961
2 ай бұрын
මේ නිර්මානශීලි මනුස්සයා මැව්ව දෙවියන් වහාන්සේට මගේ කෘතගුණ 🙏
@nisansalasudharshi1816
2 ай бұрын
අනිවාර්යයෙන්
@nisansalasudharshi1816
2 ай бұрын
මගෙත්
@indraniransimala258
2 ай бұрын
සෞන්දර්යාත්මක මාධ්‍ය වේදයේ ජීවමාන සංකේතයන් දෙකක්. හරේන්ද්‍ර මහතා හා චන්දන මහත්මයා..ගැඹුරු අදහස් හරිම සරල ව සුගමව සංවරව... විනීතව සුපසන් වදන් වලින් ගලායන්නට සලස්වන ආකාරය හරිම අපූරු යි.. අප්‍රසන්න හිරිකිත මධ්‍ය කරුවන්ට නිවරදිවන්නට ආදර්ශයක් ම වේවා! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි! දීර්ඝායුෂ ලැබේවා! ...
@achalasubasinghe2883
2 ай бұрын
චමුදිතල මේවගේ අය බලලවත් හැදෙන්න ඕන බලන්නකො කතාකරන ලස්සන
@Erandi-r1s
2 ай бұрын
Sirawatm
@vinudias
2 ай бұрын
ඒ වගේම රංගනත් නිළියො නටවල නැත්තං අඬවල තමයි එයා views ගන්නෙ ඒව බලන මිනිස්සුන්ට ජීවිතේට ගන්න කිසිම දෙයක් නෑ
@harshanibalangodage6109
2 ай бұрын
ආදරණීය චරිත.අපි හරි ම ආදරෙයි❤❤❤
@NimaliJayawardhana-tm7kp
2 ай бұрын
චමුදිත ආසමනෑ ඒකතාවට
@bisomenike
2 ай бұрын
@@vinudiasawankawama
@thusharicfrenando8858
2 ай бұрын
ඇත්තටම අහගන ඉන්න ආසා ""පිලි සදරක්"..මාරම මාර ලස්සනයි .අදහස් ටික රත්තරන්.ඇත්තටම හරේන්ද්‍ර සොයුරාට බොහෝම ස්තූතියී මේවාගේ වටිනා "චරිත"රැගෙන එනවාට.ජය වේවා .
@SilaAmarasilpage
2 ай бұрын
මමත් ආසාවෙන් සෑම සතියේ ම දින දෙකම බලනවා ලක්ෂපති වැඩ සටහන හරිම ලස්සනයි නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@madawaperera1447
2 ай бұрын
Aththa
@pubuduperera4209
2 ай бұрын
ඇත්තටම ආසම මාධ්‍යවේදීන් දෙන්නෙක්,බෙරිහන් දීගෙන කතා කරනවට වඩා,නිවී සැනසිල්ලෙ තේරෙන සුපැහැදිලි භාෂාවෙන් කතා කරන ලීලාව හැමදාමත් අහන් ඉන්න ආසයි,ඔබ දෙපල කරන වැඩසටහන් ඉවරවෙනවට කැමතිත් නෑ,චන්දන මහත්තයා මේ වැඩසටහනට ගෙනාවට හරේන්ද්‍ර අයියට බොහොම පිං ඔබතුමන්ලාට තෙරුවන් සරණයි🙏🙏🙏 ❤❤
@amithaliyanage90
2 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් ..ඔබ දෙපලටම අපේ ගෞරවය ....
@LahirukaHansani-pl4tm
2 ай бұрын
Mama gdakma ආදරෙයි දෙන්නට....❤❤❤❤
@004KTG
19 күн бұрын
සුන්දර චරිත ද්විත්වයක සුසංයෝගය..නිහතමානී හමුවක්❤
@lahirualwis-uy4mf
2 ай бұрын
ඇත්තටම සුන්දර මාධ්‍යවේදීන් දෙදෙනෙක් ❤💫👍
@happy_life.2023
Ай бұрын
අද "කම්මැලි මොළේ " පොත අරගන ඇවිත් මේ interview එක බලන්නෙ. රසවත් අර්ථවාන්විත කතා බහක්. ඔබ දෙපලටම බොහොම ස්තූතියි 🙏🙏🙏
@leelakumarage3940
2 ай бұрын
මමත් ආසම සුන්දර මිනිසුන් දෙදෙනෙක්.ඔබ දෙපලටම නිදුක් නිරෝගීබව දීර්ගායුශ ලැබේවා.තෙරුවණ් සරණයි.
@Samathathsarani
2 ай бұрын
අඩේ!!මම මාරම කැමති මාධ්‍යවේදීන් දෙන්නෙක්.❤❤❤ මාධ්‍ය විනය,සංයමය හොදින්ම තියෙන රටට වටින මාධ්‍යවේදියො දෙන්නෙක් තමා මේ❤
@vimangikodikara5664
2 ай бұрын
බොහෝ දේ ඉගන ගත්තා මේ වැඩසටහන තුළින්❤ බොහොම ස්තුතී හරින්ද්‍ර මහතා.. ජයෙන් ජය ඔබ දෙපළට
@Heart2591
2 ай бұрын
බොහොම ආදරණීය සුන්දර මනුෂ්‍යත්වයෙන් පිරුණු දැවැන්ත චරිතයක් චන්දන සූරියබන්ඩාර මහත්මයා...ඔබ දෙපළට ම තෙරුවන් සරණයි 🙏❤
@nimashimalshika81
2 ай бұрын
මම බලාපොරොත්තුවෙන්ම හිටපු සම්මුක සාකච්ඡාව සහ තව මේ සාකච්ඡාව දීර්ඝ උනානම් කියලා හිතුන සාකච්ඡාවක්. මං ලංකාවේ වැඩියෙන්ම ගරු කරන සුන්දරම චරිතයක් චන්දන සූරියබණ්ඩාර සර්. හරිම ආසාවෙන් අද මේ වීඩියෝ එක බැලුවේ . බොහොම ස්තූතියි ඔබ තුමාට මේ වගේ හරිම සුන්දර චරිත අපිට සමීප කරනවට 😍🙏✨️
@TamarzPoli
2 ай бұрын
ලක්ෂ pati වැඩසටහනේ මහතා ගේ weda සටහන අපිත් බලනවා obha තුමාට dirgayusa lebewa teruwan saranai ❤🙏💐
@deepawithanaarachchi1352
2 ай бұрын
චන්දන මහත්මයාට මම හරිම කැමතියි .ආසම නිවේදක මහත්මයෙක් .ඔබට තෙරුවන් සරනයි .
@SakunthalaMaduwanthi-ld5ln
Ай бұрын
මම ආසම චරිත දෙකක්..මහා දැවැන්තයෝ දෙන්නෙක් එකට❤.මේතුමන්ලාගෙන් ගන්න බොහෝ දේවල් ගොඩාක් තියනවා ..මේතෙක් කල් කරපු සුපිරිම විඩියෝ එකක්
@Kusum-r1w
2 ай бұрын
ලස්සන වැඩ සටහනක් බුදුසරණයි ඔබ දෙදෙනාට
@priyankalalani311
2 ай бұрын
අපේ ලක්බිම දරුවන්ගෙ පියා 🎉🎉🎉🎉🎉🎉චන්දන සූරිය බන්ඩාර,තෙරුවන් සරනයි
@keshankidesilva
2 ай бұрын
අනාගතයේ රටට වැඩදායි දරුවන් බිහි වෙන්න ඔබේ සේවයත් අද දවසෙ වක්‍රාකාරව උදව් වෙනවා නොඅනුමානයි චන්දන සූරියබණ්ඩාර මහත්මයා...ස්තූතියි අපේ දරුවෝ ගැන දෙමව්පියන්ටත් වඩා ඔබ හිතනවාට....🙏🙏🙏
@imeshadissanayake1745
Ай бұрын
ඇත්තම කිව්වොත් හරේන්ද්‍ර සර්ගේ මේ වැඩසටහන් කලින් බලලා තියනවා...හැබැයි මේක තමා fb එකේ දැකලා හොයන් ඇවිත් බලපු එකම වැඩසටහන ....❤
@w.a.c.k6660
2 ай бұрын
අපොයි අපොයි දෙන්නගෙ හිනාව ආදරෙයි දෙන්නටම ගොඩක් ගරුකරන දෙපලක්❤
@warnathilakaliyanage-nh3ll
2 ай бұрын
හරිම ලස්සනට දෙදෙනාම රටේ ජනතාව වෙනුවෙන් සේවය කරන මිනිසුන් අතර ජනප්‍රිය දේපල හරිම වැදගත් සුබ පතනවා ❤❤
@ruwanthiwathsala593
2 ай бұрын
චන්දන සර්ගෙ අකුරු හරි ලස්සනයි❤ ..book fair එකේ වීඩියෝ එක්ක මං දැක්කා ❤😊 කම්මැලි මොලේ🥰👌
@RitaJayasinghr
2 ай бұрын
වම හරි ආසාවෙන් බලපු වැඩසටහනක්ඔබ තුමන් දෙදෙනාටම මගේ සතුතිය පුදම්,!
@padminijayasinghe104
2 ай бұрын
මම ඉතාමත් ම ආදරේ කරන ලංකාවේ හොදම මාධ්‍ය වේදියා මෙයා. මම මේ දෙන්න එක්ක කරපු(මල්ලි saddha )ඒ කත් බැලුව මල්ලිත් හරිම හොඳයි. මේ දෙමාපියන්ගෙන් ආපු ගුණදම්. චන්දන මහත්මා කොහොමත් බොහොම සාදාරන නීතිගරුක රටට, මිනිසුන්ට, ආදරේ වටිනා පුරවැසියෙක්.දෙමාපියන්ට පින් ❤ මේ වගේ දරුවෝ දෙන්නෙක් දායාද කරාට
@WickrmarthnaVidanelage
2 ай бұрын
කොච්චර ලස්සන කතාවක් ද මේ කථාව අහන විට මගේ ඇස් වලට කඳුළු ආව. මෙයාලාට බුද්ධිමත් කියලා මා දැම්මොත් අපේ දුර්වල මිනිසුන් විසින් ඒ කෙනා මට පවා දීම මේ රටේ ඉන්න දුර්වල සමහර ආගමක් ධර්මයක් නැති බෞද්ධ මිනිසුන් විසින් මා දැක්ක රටක් ඒ සමාජය අදටත් මා දකිනවා. අපි අදටත් ඒ සමාජය තුළ බව තේරුම් ගන්න පුළුවන්. අනුර කුමාර දිසානායක මහතා පිටු පස තිබෙන ඔවුන්ගේ ජනතාව දූෂණයෙන් තොර සමාජයක් හදාගැනීම ඔහුගේ වග කීම. කියා මා හිතනවා මේ මිනිසුන් ගොඩක් දුරට පොහොට්ටුවේ අය බව මා හට හොඳ වැටහීමක්. තිබෙනවා. ඇත්තටම මා හට ඒ මිනිසුන් හදන්න බැහැ එත් මගේ අදහස ඒ මිනිසුන් කරන්නේ වැරැද්දක් බව පෙන්වා දීම. මට අපහාස කරපු ඒ වගේ ම මුදල් මංකොල්ල කාපු මගේ කාලය අපතේ යෞවුව ඒ දූෂිත මිනිසුන් මේ video එක බැලුවොත් තේරුම් ගනියි ද මන්දා. මේ වගේ බුද්ධිමත් මිනිසුන් අතරේ වදුරන් රැනකට සහ ඒ රැළ ගෙන යන නායකයෙක් පිඩාවට පත් උන කෙනෙක් මා
@Anurabsatharasinghe
2 ай бұрын
ආදරෙයි ❤ ආදරෙයි ❤ ආදරෙයි ❤ දෙන්නටම 🏆🏆🏆🏆🏆🏆🏆🏆 චන්දන ❤ හරීන්ද්‍ර❤ පට්ට පොරවල් දෙකක් 🎉 ලක්ෂපති බලනවා වගෙයි 🎉💘💘💘🏆🏆🏆🌹🌹🌹
@sriyanihinguralamudiyansel166
2 ай бұрын
❤😊
@devamanikwt7255
2 ай бұрын
ජයවේවා ඔබ දෙපලටම තෙරුවන් සරණයි. හරිම සුන්දර ආදර්ශමත් චරිත දෙකක්. ඇත්තටම අපි හැමෝම හරි ම ආදරෙයි
@udaperera9945
2 ай бұрын
පුංචි දරුවාගේ පටන් වැඩිහිටි අය දක්වා ඔබතුමා ආකර්ශණය කර ගෙන තියෙනවා.
@Lemon_taco
2 ай бұрын
පුදුම රස සාකච්ඡාවක්! මේ සුළු කාලය ඇතුලත සමාජයට දරුවන්ට වැඩිහිටියන්ට දුන්න දැනුමට ස්තූතියි! ♥️
@sumanarathnasenanayaka8475
2 ай бұрын
ඇත්ත අපි දෙනාටම ගොඩක් ආදරෙයි තෙරුවන් සරනයි
@SLchamikaB-1
2 ай бұрын
පොඩි කාලේ ඉදන් ඔය දෙන්නා හම්බු උනොත් ශෝක් කතා ටිකක් අහගන්න පුලුවන් වෙයි කියලා හිතපු දේ උනා ඒනම් ❤❤ පෝයට අමාදහරයි ලක්ශපති එකයි ආසාවෙන් බලපු දෙන්නා.. ආයේ කවදාක්වත් හොද මොලේ වඩවන වැඩසටහන් බලන්න වෙන් නෑ.... බෙලක් කටවල් තියන දේශපාලනය ප්‍රමෝට් කරන ජනතාව තුල වයිරය බෝ කරන මාධ්‍ය යුගයක් දැන් තියෙන්නෙ...😢
@KAKarunathilaka
2 ай бұрын
මාධ්‍ය වෙීදි ලෝකයේ කෝටියකටවත් සොයාගත නොහැකි චරිත දෙකක් ඉදිරියටමයන්න සුබ පැතුමි ❤❤❤❤ බුදු සරණයි 🙏🙏🙏🙏
@GaminiJayasinghe-e4n
2 ай бұрын
චන්දන අයියා ඔයා ඉතාමත්ම නිහතමානී මාධ්‍යවේදියෙක් මහනුවර ඉපදිච්චි මටත් ලොකු ආඩම්බරයක් මගේ මල්ලි ඉන්නේ දැන් ඔයාගේ ලොකුම එක්කෙනා එක්ක වීරසේකර මහත්තයත් එක්ක කෙසේ වෙතත්වා මාධ්‍ය ආචාර්ය පිළිබඳව හෙළිකර තොරතුරු ඉතා
@rupijayasinghe340
2 ай бұрын
හරිම සොක්, අහන් ඉන්න අසායි, පැය ගානක් උනත්, පැය භාගයක් විනාඩි හතලිස්පහක් මදි මෙහෙම උගත් ජිවිතයක් අහගන ඉන්න. සුභ පැතුම්,සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා.
@Sajunihanaik
2 ай бұрын
ඔය දෙන්නටම ගොඩාක් ආදරෙයි . හරවත් කතිකාවක්
@dayaniliyanage7806
2 ай бұрын
හරිම ආදරනීයයි ඒ වගේම ඔබ දෙපලටම ආදරෙයි .කැමතිම මාද්‍ය වේදීන් දෙපලක්. තෙරුවන්සරනයි ඔබදෙපලටම ❤❤
@TamarzPoli
2 ай бұрын
Haridara මහතා හරිම pin patai hemadamat ඔය විදිහට ඉන්න lebewa කියලා partana කරනවා ❤ඔබ තුමාට dirgayusa lebewa tunuruwange saranai 🙏❤️
@eknaovine5084
2 ай бұрын
දේපලම සුන්දර මිනිස්සු න් දේදේනේක්❤❤❤❤ආදරයේන් සුබපතමි ජිවිතය ඉතුරැගමට....❤❤❤
@ajanthaniroshani1229
2 ай бұрын
❤
@PeparamaduRamya
2 ай бұрын
හරිම ආදරණීය මිනිසුන් දෙදෙනෙකු ...දැකීමට ලැබීම වාසනාවකි..තෙරුවන්සරන ලැබේවා !!!!!❤🙏🙏🙏
@chitrakonari6522
2 ай бұрын
මෙන්න නිවේක මහතුන් හරීම ආසාවෙන් සවන් දුන්නේ ලස්සන හමුවිමක් නිහතමානි මහතුන් දෙපලටම නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🙏🙏
@nadesgajayskodi6863
2 ай бұрын
කතාවෙන් වසී කරගන්න මිනිසුන් දෙදෙනෙක්❤❤❤❤
@saumyapunsisi1774
2 ай бұрын
ගොඩක් වටින චරිතයක්.. ඉතාම ප්‍රියකරු ගෞරවනීය චරිතයක්❤❤
@AshokaDissanayake-p6u
Ай бұрын
මගේ ප්‍රියතම ඉතාමත් ගරු කරන ආදරණීය මාධ්‍යවේදීන් දෙපළ. ඔබ දෙපළට තෙරුවන් සරනයි .❤️
21:17
ප්ලීස්..මට බෑ මේ වැඩසටහන කරන්න..ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ඇත්ත පැත්ත හෙළිවෙයි..!
Harindra Jayalal
Рет қаралды 1,1 МЛН
31:29
උඹේ අතපය ගලවගෙන එන්න මගෙ කොල්ලො එවන්නද?තමාව මරාදැමීමේ කුමන්ත්‍රණය චමුදිත හෙළිකරයි
Harindra Jayalal
Рет қаралды 1,8 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 2,6 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 66 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 75 МЛН
13:33
නෑ එතුමා එහෙ අධ්‍යපනය ලබලා තියෙනවා මං හොයලා බැලුව විදිහට!-එස් බී රන්වලගේ කතාව නොසිතූ තැනකට අරන් යයි.
The Life Traveler
Рет қаралды 98 М.
6:15
Lesson 661- රිලා සංසදය වද කරන්නේ කෙසේද? -English in Sinhala | Ideal guide to English
Ideal guide
Рет қаралды 45 М.
🔴පාර්ලිමේන්තුව රැස්වීමේ සජීවී විකාශය | LIVE | 2024.12.18 | The Parliament of Sri Lanka
Rupavahini News
Рет қаралды 1,7 М.
29:06
ඇමරිකාවෙන් ලංකාවට ඇවිත් "සුද්ද සිංහලෙන්"කතාකරන ගැරට්| පොලොස් ඇඹුල කන්න ගිහින් දීගකන්න පටන්ගත්තා ||
Harindra Jayalal
Рет қаралды 1,7 МЛН
15:54
Tissa Jananayake - Episode 287 | සයන්ස්කාරයෙක් වූ ජනාධිපති සහෝදරයා
Tissa Jananayake
Рет қаралды 827 М.
39:31
සතුටයි ආදරයයි දෝරෙ ගලන ඇමරිකාවේ ලස්සන සිංදු පවුලIහොඳම යාලුවො වගේ ඉන්න අම්මයි තාත්තයි දරුවොයි ලේලියිI
Harindra Jayalal
Рет қаралды 272 М.
23:20
ඇක්ෂන් දමමින් කෑම හදන නලුවෙක් වගේ ලස්සන චරිත්ගේ ඇත්ත පැත්ත|ආදරය ගැන ප්‍රශ්නෙදි මට උත්තර නැතිවෙනවා|
Harindra Jayalal
Рет қаралды 1,3 МЛН
29:53
චන්දනගෙ නම මගෙ අතේ කොටාගෙන ඉන්නෙ|එයා හැමදේම ඉවසනවා|ලොකුපුතාට දැන් අවුරුදු තිහක්|
Harindra Jayalal
Рет қаралды 1,1 МЛН
20:33
Danuට කියන්න! | සජානා වනිගසූරිය (Danuta kiyanna! Sajana Wanigasuriya)
Lankadeepa
Рет қаралды 194 М.
11:08
සියලු මඩ ප්‍රහාර ජනපති අනුර බොරුවක් කරයි
VFM RADIO 107
Рет қаралды 331 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН