විශේෂන පද | い- けいようし|な- けいようし|JLPT/NAT N5 Day 11 - Part 2

  Рет қаралды 335

Sakura Stories

Sakura Stories

Күн бұрын

අද අපි පාඩම් කරන 11 වෙනි දවස.
N5 11 වන පාඩම - විශේෂන පද Part 2
මෙම වීඩියෝව මගින් ජපන් ප්‍රවීනතා විභගය ජය ගැනීනට අවශ්‍ය සියලු පාඩම් ඔබ වෙත ගෙන එනවා....
අපගේ සැලසුම වනුයේ දින 60ක් තුල අවශ්‍ය සියලූම ව්‍යාකරන පාඩම් , වචන සහ කන්ජි ආවරනය කිරීමයි....
පාඩම් කිරීමට මැලිකමක් දක්වන අය සදහාම ඉතා සරලව තේරුම ගැනීමට පහසු ලෙස සලසා ඇති අතර එක් දින තුල මෙම පාඩමට අදාල කොටස ආවරණය කිරීම මගින් ඔබට දින 60කින් N5 විභාගයට අවශ්‍ය සියලූම දේ අවරණ්‍ය කරයි...
මෙම KZbin චැනල්ය, ජපන් භාෂාව ඉගෙනගැනීමට රුචිකත්වයක් දක්වන්නන්ට සහ විශේෂයෙන් ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණ (JLPT) සඳහා සාර්ථකව මුහුනදීමට මුලසිට සූදානම් වීමට අපේක්ෂා කරන අයට අගනා උදව්වක් වේ.
අපගේ පාඩම් මාලාව මගින්, මුල සිටම ජපන් භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය මූලික පාඩම් සහ ව්‍යාකරණ ඉගැන්වීම්, ශබ්ද කොෂ සහ ව්‍යාපාරික භාෂා දැනුමක් ලබාගත හැක. ඔබගේ ඉගෙනුම් ගමනට ආධාරයක් ලබා දෙමින්, අභ්‍යාස සහ විභාග සඳහා විවිධ ප්‍රශ්න හා උත්තර සපයමින්, ඔබට පහසුවෙන් ඉගෙනීමට උපකාරී වනු ඇත.
JLPT N5 සාර්ථකව සමත් වීමට අපගේ චැනලයට අදම එකතු වෙන්න!
#JLPT #Nihongo #japaneselanguage #සිංහලෙන්ජපන් #n5 #n5grammar #n5kanji #japanesen5vocabulary #nipatha #n4 #selfstudy #japanesen4vocabulary #いけいようし#なけいようし #めいし

Пікірлер: 13
@Dinal44
@Dinal44 21 күн бұрын
@プジSakurastories
@プジSakurastories 19 күн бұрын
🤍
@HansikaMadhushani-cf9tx
@HansikaMadhushani-cf9tx 25 күн бұрын
Kiyala dena padam hodata pehediliwa kiyala denawa...Thank You. ❤
@プジSakurastories
@プジSakurastories 23 күн бұрын
❤️
@HansaniJayasinghe-p3d
@HansaniJayasinghe-p3d 25 күн бұрын
N4 padamuth dann puluwnd🥺
@プジSakurastories
@プジSakurastories 25 күн бұрын
Thawa hadana gaman... Ikamanin denam ❤️
@HansaniJayasinghe-p3d
@HansaniJayasinghe-p3d 25 күн бұрын
Harii thank you 🤗
@ruwanimadushika9478
@ruwanimadushika9478 Күн бұрын
Miss wa contact kara ganna khmda
@プジSakurastories
@プジSakurastories Күн бұрын
අලුත් වීඩියෝ වල description එකේ whatsapp link එක තියනවා..❤️
@ChathumiDishani
@ChathumiDishani 22 күн бұрын
❤❤
@プジSakurastories
@プジSakurastories 19 күн бұрын
❤️
@methmi8768
@methmi8768 25 күн бұрын
❤️
@プジSakurastories
@プジSakurastories 23 күн бұрын
❤️
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 50 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,2 МЛН