හින්දී ඉගෙන ගනිමු I Let's Speak in Hindi I A/L Hindi I Learn Hindi in Sinhala I Hinglish Hub

  Рет қаралды 137,332

Hinglish Hub

Hinglish Hub

3 жыл бұрын

ආදරණීය මිතුරු-මිතුරියනි,
ඔබ සැම ප්‍රිය කරන හින්දී බස ඉතා සරලව ඉගැන්වීම මෙම පාඩම් මාලාවේ අරමුණ වේ. ඔබට ඉතා ඉක්මනින් හින්දී බසින් කතා කිරීමේ හැකියාව මේ මගින් ලැබේ.
Friends,
This video will be helpful for you to learn Hindi language in Sinhala medium.
Enjoy learning Hindi with Hinglish Hub
#HinglishHub #හින්දී #LearnHindiinSinhala #Sinhala #ALHindi #බොලිවුඩ්

Пікірлер: 861
@pradeepakumari4328
@pradeepakumari4328 Жыл бұрын
පොඩි කාලෙ ඉඳලා හින්දි ෆිල්ම් බලලම හිංදි කතා කරන්න පුරුදු උන අය ඉන්නවද මංවගේ😁😁,හිංදි කියන්නෙ ඉතිං හිත නිවන්න පුළුවන් භාවනාවක්😌
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@shehanihansika9481
@shehanihansika9481 11 ай бұрын
ඉන්නවා
@KarishmaxShalini
@KarishmaxShalini 10 ай бұрын
😁😁
@ranjithalahakoon9698
@ranjithalahakoon9698 Жыл бұрын
විශිෂ්ටයි.මගේ ජීවිතයේ හින්දි ඉගනිම විසාල සිහිනයක්.ඔයාට ගොඩක් ඉස්තුතියි
@HinglishHub
@HinglishHub Жыл бұрын
ඔබගේ ආදරණීය අදහස් දැක්වීමට ස්තූතියි ❤❤❤
@ireshupulchinthaka19
@ireshupulchinthaka19 Жыл бұрын
,මම හින්දි හොදට දන්නවා මම ඉන්දියවෙ අවුරුදු 18 ක් හිටියා. ලස්සන භාෂාවක් මට හොදට පුලුවන් මවු භාෂාව වගෙ 🥰🥰🥰🥰
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@nilunilanthi7647
@nilunilanthi7647 Жыл бұрын
ඉතින් අපිට මොකද
@kelumlasantha3477
@kelumlasantha3477 Жыл бұрын
Good
@correcttoclarify1586
@correcttoclarify1586 Жыл бұрын
@@nilunilanthi7647 තව කෙනෙක් ලැබූ දෙයක් දක්ෂතාවයක් ගැන සතුටුවීමට තරම් හොඳ යහපත් නීරෝගි සිතක් ඇති කර ගමු.
@akshanahimal225
@akshanahimal225 Жыл бұрын
@@nilunilanthi7647 🤣
@hemaramanayaka153
@hemaramanayaka153 3 жыл бұрын
හින්දි ගිත වලටත් ඒවායෙහි අදහසටත් කැමතියි පැහැදිලි කර දෙනවාට ස්තූතියි
@HinglishHub
@HinglishHub 3 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි ! මේ වන විටත් හින්දී ගීත සහ චිත්‍රපට කොටස් කිහිපයක අරුත් ඉංග්‍රීසි බසින් පැහැදිලි කර දී ඇත. ඉදිරියේදී ඔබගේ රුචිකත්වය අනුව සිංහල බසින් ද ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
@thrishaladiyoni8868
@thrishaladiyoni8868 2 жыл бұрын
Bohoth shukriya 👌👍❤️
@mihirisauwandi2104
@mihirisauwandi2104 Жыл бұрын
තමන් ගැන විතරක් හිතන මිනිසුන් ඕන තරම් ඉන්නවා කුහක නීච අය .කොච්චර රසවත්ද හින්දි උගන්වන විදිය . වටිනා වැඩසටහනක් මේක නැති කරන්න එපා
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@ecodigital9279
@ecodigital9279 Жыл бұрын
​@@HinglishHub very nice presentation
@ecodigital9279
@ecodigital9279 Жыл бұрын
Keep it up
@ecodigital9279
@ecodigital9279 Жыл бұрын
Main gayak hun
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ඉතාමත් වටිනවා ස්තුතියි 🙏💓🙏
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤❤
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@malikaa7749
@malikaa7749 Жыл бұрын
හරිම අපූරුයි සතුටුයි ලස්සනයි හරීම වැදගත් සතුටුයි
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 Жыл бұрын
ලස්සනම භාෂාවක්. ආශාවෙන් බලනවා. ඉතාම වැදගත්. ඔබට ස්තූතියි.
@HinglishHub
@HinglishHub Жыл бұрын
ඔබගේ වටිනා අදහස් දැක්වීම ඉතා අගය කරනවා ❤ ස්තූතියි ❤❤❤
@jayanijaya2638
@jayanijaya2638 3 жыл бұрын
හරිම පැහැදිළියි. බොහොම ස්තූතියි, මිස්.
@HinglishHub
@HinglishHub 3 жыл бұрын
ඔබගේ අදහස් දැක්වීම ඉතා අගය කරමි !
@madhushannimesh5785
@madhushannimesh5785 Жыл бұрын
Sukran
@erangadilshan1222
@erangadilshan1222 Жыл бұрын
මෑන් ලඩ්කි හූ හොදට තේරෙනවා මිස් 🤗👍thankiu
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@actiontv8835
@actiontv8835 Жыл бұрын
ගොඩක් පිං මිස්...
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@romeshfernando8341
@romeshfernando8341 2 жыл бұрын
ස්තුති
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
❤❤❤
@u.g....9819
@u.g....9819 Жыл бұрын
ගොඩක් 🙏 🙏 🙏 ඔබතුමිට.
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤❤
@Panchi180
@Panchi180 Жыл бұрын
දෙමළ වලටත් වඩා කොච්චර ලස්සනද ලේසිද 😍 💯❤️
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@violetpathirana509
@violetpathirana509 Жыл бұрын
Bohot achchi, Sukria.
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@heshanfonseka7431
@heshanfonseka7431 2 жыл бұрын
Thank you Mis hodata kiyala denawa
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
ස්තූතියි අදහස් දැක්වීමට !!!
@millathiya3015
@millathiya3015 Жыл бұрын
Godak hoda deyak karanne nggi bohoma sthuthi oyata❤❤❤
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤️❤️❤️
@kuwaitkuw9297
@kuwaitkuw9297 Жыл бұрын
Godak hoda pehidili kirimak kala.thanks medam
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@kumudukumudu9502
@kumudukumudu9502 Жыл бұрын
Godak sathutui oya me karana de gana thank you
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@sonalisewwandi4931
@sonalisewwandi4931 2 жыл бұрын
හරිම වැදගත් විඩියෝ ටිකක් මිස් ❤👌
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
❤❤❤
@dahamaloke116
@dahamaloke116 3 жыл бұрын
Thnkz guru ji..💖
@HinglishHub
@HinglishHub 3 жыл бұрын
You are welcome !!!
@user-yb1xx2wd6l
@user-yb1xx2wd6l Жыл бұрын
Bouoth sukriya jie
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤️❤️❤️
@samankudage332
@samankudage332 Жыл бұрын
අගේ ඇති පාඩම..........ස්තුතියි ඔබට ...... !🌹
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@hansanichaboda1289
@hansanichaboda1289 2 жыл бұрын
බොහොත් ෂුක්‍රියා මැඩම් ජි..
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
❤️❤️👍
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 Жыл бұрын
Main kamal hun. I love hindi thanks a lot for your misson...god bless 🙏 ස්තුතිය .
@HinglishHub
@HinglishHub Жыл бұрын
👍❤❤❤❤
@haylenhaylen6577
@haylenhaylen6577 Жыл бұрын
ගොඩක් ස්තූතියි
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@raneluis2440
@raneluis2440 2 жыл бұрын
👍
@ruwanthavishwanath3804
@ruwanthavishwanath3804 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම්.main ruwantha hun
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
නම්ස්තේ රුවන්ත ! ඔබගේ උත්සාහය සාර්ථකයි !
@nishaniahinsaa3527
@nishaniahinsaa3527 2 жыл бұрын
Harima lassanata pahadiliva...kiyala denava..thanks...
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
ඔබගේ වටිනා අදහස් දැක්වීම ඉතා අගය කරමි !
@lasavijaya2
@lasavijaya2 Жыл бұрын
නියමයි
@HinglishHub
@HinglishHub Жыл бұрын
ස්තූතියි ❤❤❤
@adhithyabandara6905
@adhithyabandara6905 7 ай бұрын
ගොඩාක් වටිනවා මිස්ගේ මේ වීඩියෝ පාඩම් මාලාව.දිගටම කරගෙන යන්න මිස්.ගොඩාක් පින් මිස්ට.අපිට රසවත්ව හින්දි කියාදෙනවට
@HinglishHub
@HinglishHub 7 ай бұрын
අදහස් දැක්වීම ඉතා අගය කරනවා ❤ ස්තූතියි ❤❤❤
@H.A.I.N.K.
@H.A.I.N.K. 2 жыл бұрын
ye bohoth achcha video hee hindi sikne me muje ye bohoth kaam ayaaa shukriyaa thumee mama kiyapu eka haridaa monawa hari weradi thiyanawada
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
ආදරණීය ඉමාශා, ඔබගේ උත්සාහය සාර්ථකයි! තව දුරටත් මේ අයුරින භාෂාව භාවිතා කරන්න...
@madhugeesaranirajapaksha7624
@madhugeesaranirajapaksha7624 3 жыл бұрын
හින්දි භාෂාව ඉගෙන ගන්නවා... බොහොම ස්තූතියි මිස් පැහැදිලිව කියලා දෙනවා.... 🙏🏻💐. .
@HinglishHub
@HinglishHub 3 жыл бұрын
ඔබගේ අදහස් ඉතා අගය කරමි. ඉතා ඉක්මනින් ඔබගේ දැනුම තවත් වර්ධනය වේව යයි පතමි. !!!
@harshankumara3504
@harshankumara3504 Жыл бұрын
හොදට කියලා දෙනවා නේද
@harshankumara3504
@harshankumara3504 Жыл бұрын
හොදට තේරේනවා නේද
@ranshikasadamali5895
@ranshikasadamali5895 Жыл бұрын
ඇත්තමයි හොද දෙයක් දැන්නැති දෙවලුත් තියන නිස අක්කාට බොහොම ඉස්තුති
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤️❤️❤️
@nilmininadeeshani7138
@nilmininadeeshani7138 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා❤️❤️❤️❤️
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤❤
@surangisenadera1161
@surangisenadera1161 Жыл бұрын
මමත් ගොඩාක් ආසයි.
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤️❤️❤️
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 Жыл бұрын
App achi adhyapika ho ..dhanyabad
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@swarnachithrangani7289
@swarnachithrangani7289 Жыл бұрын
යමක් දැනගන.හොදදේ හරියටම කියාදෙන.ඔබ මහත් මියට පිං
@HinglishHub
@HinglishHub Жыл бұрын
ඔබගේ ආදරණීය අදහස් දැක්වීම ඉතා අගය කරනවා ❤
@kesavankumara8252
@kesavankumara8252 Жыл бұрын
හරි හොඳයි. ලස්සන ආරම්භයක්. හින්දි කිසිවක් නොදන්නා කෙනෙකුට වුව අල්ලාගතහැකි ලෙස කියා දෙන ආකාරය විශිෂ්ටයි. අද මගේ uththara:- මැ ලඩකා හුම් English letters වලින් උච්චාරණය දැක්වීමට වඩා සිංහල අකුරින් ලිවීම පහසුයි වගෙයි මට හැඟෙන්නේ.
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@user-so2zz7ru3v
@user-so2zz7ru3v 3 жыл бұрын
Thankz
@HinglishHub
@HinglishHub 3 жыл бұрын
You're welcome !
@sunethrasamarasihe3201
@sunethrasamarasihe3201 Жыл бұрын
Ow lassana bashawak
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@nimeshnimesh5859
@nimeshnimesh5859 Жыл бұрын
මැන්ග් හීකූ😊
@KarishmaxShalini
@KarishmaxShalini 10 ай бұрын
Dhanaywaad madam ji 🙏🙏
@HinglishHub
@HinglishHub 10 ай бұрын
❤❤❤
@weerahannadigesandaruwan9573
@weerahannadigesandaruwan9573 Жыл бұрын
Bhohoth shukcriya!
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@mithilabandara8322
@mithilabandara8322 2 жыл бұрын
Excellent ❤❤❤❤👍👍👍👍
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
Thank you !!!
@kharikhari1929
@kharikhari1929 Жыл бұрын
Good
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@riyazmohamed9363
@riyazmohamed9363 Жыл бұрын
thankyou
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@kamal9silva
@kamal9silva Жыл бұрын
Thank you ji
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
Dhanyawad
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@FathimarusnaRusna-fo1gt
@FathimarusnaRusna-fo1gt 3 ай бұрын
Akka lassanata kiyala denawa
@HinglishHub
@HinglishHub 3 ай бұрын
ස්තූතියි ❤❤❤
@roshainfernando4067
@roshainfernando4067 2 жыл бұрын
Shukriya🙏
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
❤️❤️❤️
@akalankawarunapiyadigamage4339
@akalankawarunapiyadigamage4339 Жыл бұрын
ගොඩක් පින් ❤️🙏
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@dondamitha359
@dondamitha359 Жыл бұрын
මැඇන් මැකැනික් හුඋ
@Madhu_vithanage
@Madhu_vithanage Жыл бұрын
හොදටම පැහැදියි ❤️
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤❤
@blanchekhan1410
@blanchekhan1410 Жыл бұрын
Thank you I loved it Ladika
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@RasikaSamantha-er8bs
@RasikaSamantha-er8bs 6 ай бұрын
බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා
@HinglishHub
@HinglishHub 6 ай бұрын
ඔබටත් එසේම වේවා ❤❤❤
@RohanaAlahakoon-by5yv
@RohanaAlahakoon-by5yv Жыл бұрын
මම ගොඩක් ආසයි හින්දි වලට. Bohoth shukriya. Main addyapak hun.
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@giharaandgihansa4847
@giharaandgihansa4847 2 жыл бұрын
මිස් මමත් හරිම ආසයි හින්දි ඉගෙන ගන්න බොහොම ස්තූති
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
❤️❤️❤️
@ramseyfernando3420
@ramseyfernando3420 Жыл бұрын
වොයිස් අච්චා හේ.
@HinglishHub
@HinglishHub Жыл бұрын
😁❤❤❤
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 Жыл бұрын
bohoth shukkriya adhyapika 🙏🙏🙏🙏
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
Very good proggrame
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@Dan-acadamy
@Dan-acadamy Жыл бұрын
Great
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@sujeemadhumalee8037
@sujeemadhumalee8037 2 жыл бұрын
Bohot bohot sukria❤
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
Dhanyavaad aapka !
@shermiladesilva4046
@shermiladesilva4046 Жыл бұрын
Good lessons
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@upulbandara7892
@upulbandara7892 Жыл бұрын
Niyamai mis
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@nilminimalani2078
@nilminimalani2078 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Oyata godak Sthuthi 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤❤
@sewwandiranasingha8821
@sewwandiranasingha8821 Жыл бұрын
Main sewwandi hun මගෙ වාක්‍ය හරිද මිස් ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා
@HinglishHub
@HinglishHub Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤ ඔබ නිවැරැදියි ❤ සුබපැතුම් ❤❤❤
@sewwandiranasingha8821
@sewwandiranasingha8821 Жыл бұрын
@@HinglishHub thankyou miss
@sewwandiranasingha8821
@sewwandiranasingha8821 Жыл бұрын
@@HinglishHub ❤️
@Panchi180
@Panchi180 Жыл бұрын
බොහොත් බොහොත් ධන්‍යවාල් මාතා ජී 🥰😘😘😘🙏💐
@shamishami2208
@shamishami2208 2 жыл бұрын
හරිම පැහැදිළියි.ගොඩක් ස්තූතියි.❤❤ main shamika hun.
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
👍❤❤❤
@-dharana1112
@-dharana1112 2 жыл бұрын
ආය සුපිරිම තමා
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තුතියි !!!
@aluthpatabedige4923
@aluthpatabedige4923 Жыл бұрын
මටත් හොඳින් හින්දි කතා කරන්න පුලුවන් . ඒත් ගොඩාක් නිවැරැදි විදියට තේරුම් ගත්තා ඔබතුමියගේ වීඩියෝ එකෙන් ස්තූතියි .....
@HinglishHub
@HinglishHub Жыл бұрын
අදහස් දැක්වීමට ස්තූතියි ❤❤❤
@moragollagamasuseelamala5147
@moragollagamasuseelamala5147 3 жыл бұрын
Digatama karanna mis....api igena ganna asai
@HinglishHub
@HinglishHub 3 жыл бұрын
ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි !
@amitasrimathi935
@amitasrimathi935 Жыл бұрын
thanks.
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@anosa123anosa9
@anosa123anosa9 Жыл бұрын
Teruwan saranai devi pihitai oyata💗💗
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@jayanimalsha
@jayanimalsha Жыл бұрын
Main mashi Hun 🥰
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@sandundilnuwan8127
@sandundilnuwan8127 Жыл бұрын
හරිම පැහැදිලියි! 🖤
@HinglishHub
@HinglishHub Жыл бұрын
ස්තූතියි ❤
@pradeepbandara4490
@pradeepbandara4490 Жыл бұрын
अत्यंत ही सुन्दर एवं शब्दोंका सही उच्चारण करतीं हो आप । सिखाने का तरीका भी बहुत सरल है। उज्जवल भविष्य की कामना करता हूं जय हो ....
@HinglishHub
@HinglishHub Жыл бұрын
धन्यवाद आपका ❤❤❤
@ankaakka5078
@ankaakka5078 2 жыл бұрын
අනෙ මිස් මමත් හරි ආසයි හින්දි සින්දු වලට ඒත් තෙරෙන්නෙ හරි දුකයි ඒත් දැන් ටිකක් විතර තෙරෙනවා 🙏🙏🙏❤️
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
❤️❤️❤️
@anomadarshinie6343
@anomadarshinie6343 2 жыл бұрын
👏👏👍🙏
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
❤️❤️❤️
@rohinikarunarathne8524
@rohinikarunarathne8524 7 ай бұрын
අනේ ටීචර් ප්‍යා ගොඩක් හොඳට ප්ෂැදිලි කරනවා bahut achchh
@HinglishHub
@HinglishHub 7 ай бұрын
ස්තූතියි ❤❤❤
@dinukahsuddah1736
@dinukahsuddah1736 5 ай бұрын
Tanku ❤
@HinglishHub
@HinglishHub 5 ай бұрын
❤❤❤
@sandukavi5078
@sandukavi5078 Жыл бұрын
Love this.💙💙
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@priyankamadumathi4029
@priyankamadumathi4029 Жыл бұрын
Very good lesson
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@suviniranawaka3095
@suviniranawaka3095 3 жыл бұрын
මෙන් සුවිනි හුන්..❤️ සුපර් හින්දි ලෙසන්ස්...බොහොත් ශුක්රියා ..❤️
@HinglishHub
@HinglishHub 3 жыл бұрын
වාහ්, බොහොත් බඩියා ! (ශා, ඉතා අනර්ඝයි !) ඔබගේ උත්සාහය ඉතා සාර්ථකයි, සුබපැතුම් !
@subasinhadamayanthi9628
@subasinhadamayanthi9628 Жыл бұрын
Mama ආසයි ඉගනනන්න්
@johnmohanmendis3653
@johnmohanmendis3653 Жыл бұрын
very nicely explained your are a both achcha teacher hai
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤️❤️❤️
@pulsarasamapath6086
@pulsarasamapath6086 3 жыл бұрын
Thank you
@HinglishHub
@HinglishHub 3 жыл бұрын
You're welcome !
@madhushanisamanthika1377
@madhushanisamanthika1377 Жыл бұрын
හරිම පැහැදිලියි තැන්ක්‍යූ මිස් මං ගොඩක් ආසාවෙන් ඉගෙනගන්න ඉදිය භාශාවක් හින්දි😍💯❤️✅
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤️ ❤️ ❤️
@dulshivimalarathne.7765
@dulshivimalarathne.7765 9 ай бұрын
මට hindi ඉගෙන ගන්න අවශ්‍ය වෙලා තියෙනවා ..obathumiyage videos මට ගොඩාක් වටිනවා .ස්තුති යි ..
@HinglishHub
@HinglishHub 9 ай бұрын
ඔබගේ අදහස් දැක්වීම ඉතා අගය කරනවා ❤
@samithadarshani807
@samithadarshani807 Жыл бұрын
අනේ ගොඩාක් ස්තුති කියා දුන්නාට ❤❤❤❤❤
@HinglishHub
@HinglishHub Жыл бұрын
ආදරණීය අදහස් දැක්වීම ඉතා අගය කරනවා ❤ ස්තූතියි ❤❤❤
@NVScreation
@NVScreation Жыл бұрын
❤❤ අක්කා
@HinglishHub
@HinglishHub Жыл бұрын
නමස්තේ ජී ❤❤❤
@sriyanganifernando54
@sriyanganifernando54 Жыл бұрын
❤Very nice
@HinglishHub
@HinglishHub Жыл бұрын
Thank you ❤❤❤
@Shaliniprobodhika
@Shaliniprobodhika 2 ай бұрын
ඉස්සර ඉස්කෝලෙ ඇරිලා ඇවිත් ආච්චිත් එක්ක ෆිල්ම් බලලම මට හිංදි තේරෙනවා.කතා කරන්නත් පුළුවන් ටික ටික.
@sarathperera3174
@sarathperera3174 Жыл бұрын
Maei Janth Hu Tk baus Karoo..... Shoukiriyaaaa....
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@ranshikasadamali5895
@ranshikasadamali5895 Жыл бұрын
මමත් දන්නවා හිංදි හරිම ලස්සනයි අක්කෙ ඔයාට ඉස්තුති අපිට තවත් දැනුම දෙනවාට හිංදිවලට අසයි
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤️❤️❤️
@premkumarkandanada4904
@premkumarkandanada4904 Жыл бұрын
Yeh rishta kya kehla kiyanne mokadda
@nandane4647
@nandane4647 Жыл бұрын
මමත්. කැමති 👍🌹හින්දි. වලට
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@thilakakumara626
@thilakakumara626 Жыл бұрын
මටත් හොඳට හින්දි කතා කරන්න පුළුවන් ඒ වගේම හින්දි සින්දු වල තේරුම දන්නවා මම ගොඩක් දුරට බලන movie ඔක්කොම hindi serial ඔක්කොම hindi කතා කරන්නෙත් ගොඩක් දුරට හින්දි මට ගොඩක් දුරට ඉන්න හින්දි යාලුවෝ
@HinglishHub
@HinglishHub Жыл бұрын
❤❤❤
@priyanthi.9657
@priyanthi.9657 Жыл бұрын
මන් A/L කරනව හින්දි මට ගුරු වරෙක් නෑ ඔලෙවල් කලෙත් යූටුබ් එකෙන් බලල , මට ඔබතුමියගෙ ක්ලාස් එකකට ජොඉන් වෙන්න පුලුවන් ද 🙏🙏
@sudumahaththaya275
@sudumahaththaya275 2 жыл бұрын
Main beautition hun ane mis meka harida math godak kamathi mis math rata inne mata hindi amarui mata igena ganna oni mis math mis ge video balanawa hamada thank mis 🙏🙏🙏
@HinglishHub
@HinglishHub 2 жыл бұрын
සුබපැතුම් ❤ ඔබට එසේ කියන්න පුලුවන් . මේ ආකාරයට බය නැතිව භාෂාව භාවිතා කරන්න ❤ ඔබට ජය !!!
Заметили?
00:11
Double Bubble
Рет қаралды 3,5 МЛН
Sigma Girl Education #sigma #viral #comedy
00:16
CRAZY GREAPA
Рет қаралды 122 МЛН
A pack of chips with a surprise 🤣😍❤️ #demariki
00:14
Demariki
Рет қаралды 30 МЛН
Learn Hindi in Sinhala | සිංහලෙන් හින්දි ඉගෙනගමු | Learn Hindi with Nayo
10:24
රෝස ස්කූටරේ ගමන් ඩයරිය | The Diary of Pink Scooter
Рет қаралды 48 М.
Заметили?
00:11
Double Bubble
Рет қаралды 3,5 МЛН