Tap to unmute

විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑIදුවට සතුටින් සමුදෙන්න පුලුවන් වුණොත් මට ඒ ඇති||

  Рет қаралды 989,900

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 950
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
කලා ලෝකේ මෙලෝ රහක් නැතිව උඩ පයින සමහර අය අතරේ මේ වගේ ඇත්තටම ලස්සන, නිහතමානී, බුද්ධිමත් අය මේ විදිහට සමාජ ගත කරන ඔබ‍ට ඔබ‍ට බොහෝ ස්තුතියි.
@sadhdhamangala9128
@sadhdhamangala9128 2 жыл бұрын
aAබැලුවා හොඳ යි.
@thusithadisanayaka9390
@thusithadisanayaka9390 2 жыл бұрын
I love abisheka.
@mahindakosgolla8552
@mahindakosgolla8552 2 жыл бұрын
Yes
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
ඇත්ත.
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE
@samsungpro7311
@samsungpro7311 2 жыл бұрын
ලංකාවෙ අති විශි්ටතම කටහඬ සහ ගීතවල තියන තේරුම් හරිම පැහැදිලි සහ හදවත රිදවන වචන හැඟීම් සමුදායක් ඔබගේ ගීත වල ගැබ් වෙලා තියෙන්නෙ ආදරෙයි ගොඩක් අභී බුදු සරණයි ඔබට. තාත්තගෙ ආශීර්වාදය සදාකල් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
@lokuloku7764
@lokuloku7764 2 жыл бұрын
Attatama
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE
@mahimaproduction4139
@mahimaproduction4139 2 жыл бұрын
ලන්කාවෙ හුගාක් කෙල්ලො මේ දිහා බලලා..මේ චරිතෙ ආදර්ශෙට අරගන මෙහෙම හැඩ ගැහෙනවානම් කොච්චර ලස්සනද අපේ සමාජය..ආදරෙයි අක්කෙ ගොඩාක්..
@horagalahoragala5440
@horagalahoragala5440 2 жыл бұрын
යෞවන හදවත් සුවපත් කරන අපූරු ලයාන්විත හඬ .....මානසික සුවය ඒකාන්තයෙන් ලැබේවා....
@thamaradamayanthi5802
@thamaradamayanthi5802 2 жыл бұрын
තාත්තා..... ජීවිතේ හුගාක් තන් වලදී .... අපි වින්ද විදෙව්ව අපේ ජීවිත ගැන ... අනේ එක මොහොතක් ළඟින් ඉදන් ... කතා කරන්න තරම් මතකයක්... තාත්තට තිබුන නම්...මොනදේ.... ළැබුනටත් මොනදේ තිබුනටත් ... වඩා හිත සතුටින් මැරෙන්නවත් තිබුනා ...😭
@rajikamohottala5895
@rajikamohottala5895 2 жыл бұрын
හරිම නිහතමානි ෆැමිලි එකක් අම්ම තාත්ත.අභිශේකා..මම දැකල තීනව ඉස්සර සල්මල් උයනෙ එකම ලේන් එකේ හිටි කාලෙ...සුභ පතනව හදවතින්ම...!
@ලියන්නටඋපන්නෙමි
@ලියන්නටඋපන්නෙමි 2 жыл бұрын
හිත නිවෙන මනරම් කටහඬක්.💖💖💖👌ලස්සනයි කියලා කිසිම ආඩම්බරකමක් ගෑවිලාවත් නැති හරිම නිහතමානී කාන්තාවක්.
@user-ne7ru2db5r
@user-ne7ru2db5r 2 жыл бұрын
අපරාදේ ඉවර උනේ. කොච්චර අහන් හිටියත් එපා වෙන්නේ නැ. හොදම ගායිකාව, නිළිය,දුව,බිරිද,මව.😍😍😍😍😍අභී මිස් 😍😍😍😍
@strongwoman946
@strongwoman946 2 жыл бұрын
හරිම අාදරනීය චරිතයක්. මිහිරි කටහඩට හදවත කඩා වැටෙනවා♥
@nishanthidayannda391
@nishanthidayannda391 2 жыл бұрын
As a.karana.katahadak.theruwan.saranai
@sujanibalasuriya4636
@sujanibalasuriya4636 2 жыл бұрын
l like you
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE .
@anjigirl3472
@anjigirl3472 2 жыл бұрын
ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුව ලැබේවා ....🙏🙏🙏 Program eka lssnae ....mataka sinduwa gdk lssnae ..❤️❤️
@rumashawanigarathne6164
@rumashawanigarathne6164 2 жыл бұрын
අභිශේකා ඉන්න interviews හරිම අඩුයි.... මම හොය හොයා බල්න්නේ එයාගේ interviews ..කවි 10ට ගී දහයක් program එක වචනයක් ගානේ මතකයි මට ඒ තරම් ඒක අහනවා මම...හරිම ලස්සනයි කතාකරන විදිහ හිත නිවනවා❤️❤️❤️😘😘
@cookie-fi8nl
@cookie-fi8nl 2 жыл бұрын
I remember your dad very well he was a tall and a handsome man. Dark in skin color. He's clothes were clean n groomed well He puffs a faults cigarette when ever I saw him walking in the road. Before he left Kolonnawa to live he lived in Wellampitiya very near to my home then.If I'm not mistaken. RIP
@asiniie
@asiniie 2 жыл бұрын
අම්මා තාත්තා අක්කා අයියා මල්ලී නංගී සැමියා බිරිද දුව පුතා මුනුබුරා මිනිබිරී කවුරුවත් තදින් අල්ලා ගන්න එපා අවංකව ආදරේ කරන්න තදින් අල්ලා ගන්න එපා ❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe adarei parissamin
@asokajayanthi2714
@asokajayanthi2714 Жыл бұрын
Mama godak Adaraya karanawa oyata
@SamsonKulathilaka
@SamsonKulathilaka Жыл бұрын
​@@chandramalkanthi2892pp⁰0yi❤😂🎉😢😮😅😊😂🎉😢😮😅😊
@janakagunasekera
@janakagunasekera 8 ай бұрын
good.....wish u luck all....gb
@dineshmadusanka7305
@dineshmadusanka7305 4 ай бұрын
සහතිකවම ඇත්ත ❤️❤️❤️❤️
@nimu9175
@nimu9175 4 ай бұрын
අභීගෙ හැම ගීතයකටම හරිම කැමතියි .පුදුම ලස්සන voice එකක් තියෙන්නෙ. හැම ගීතයක්ම විදින්න පුලුවන් හිතට හොදින් ම දැනෙනවා .අභී වගේම ගීතත් හරිම ලස්සනයි .❤❤❤
@thamodibandara2305
@thamodibandara2305 2 жыл бұрын
අබී කොහෙද ඉන්නේ කවදාවත්ම අමතක නොකර බලනව..වෙනදා නොබලන ප්‍රෝගෑම් උනත් බලනව..එයාගේ කටින් පිටවෙන අකුරක් අකුරක් ගානේ මම ආසයි අහන්ඩ..
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
හරිම බුද්ධිමත් සුන්දර නිහතමානි චරිතයක් ඔබ....කියන හැම වචනෙකම වටිනාකමක් තියෙනවා...අහන් ඉන්න ආසයි....ඔලුව උදුමවාගත්ත බොහෝ කලාකරුවන් අතර බැබළෙන තරුවක් ඔබ....... තෙරුවන් සරණයි අභී මිස් !!!!!!!!💐💐💐💐💐💐💓💓💓💓💓💓💓💓
@ayshakq7474
@ayshakq7474 2 жыл бұрын
برئاسةئ من
@Imsha234
@Imsha234 2 жыл бұрын
දැක්කත් ඇති ඒ ගීත මැවෙනවා ❤️🥰ආදරෙයි අභී 😘❤️
@pawanirajapaksha5498
@pawanirajapaksha5498 2 жыл бұрын
රූපය, අදහස්, වචන, කටහඩ දකින්න අහන්න බලන්න ආසයි...ආදරණීයයි....ආදරණීය අභී අක්කේ දිනයක් දිනයක් පාසා ඔබේ දියුණුවම වේවා!!!❤️❤️
@surangisurangi6001
@surangisurangi6001 2 жыл бұрын
ඔබ දෙවියන්වහන්සේගේ ආශිර්වාදයක්.කටහඩ,රෑපය,හරිම ලස්සනයි.මං හිතනවා ඔබේ ගතිගුනත් ඒ වගේම ලස්සන ඇති.ජේසු පිහිටයි ඔබට
@nadeeshalakmali2470
@nadeeshalakmali2470 2 жыл бұрын
අන්තිමට කියපු වචන ටික හිතට මාරෙටම් දැණුනා...මගේ හිතේ තියෙන දේමයි නංගී ඔයාගෙත් තියෙන්නේ..ජනප්‍රිය කෙනෙක් නෙමේ හොද අම්මා කෙනෙක් වෙන්න විතරයී ඕනේ දරුවට කැළලක් නොවෙන්න ජීවත්වෙන්නයී ඕනේ...සතුටුයී ඔයාගේ හිතන පතන,ජීවත්වෙන විදිහ ගැන..ලස්සනට පැහැදිලිව කතා කරනවා...ආදරෙයී...තෙරුවන්සරණයී...!!!
@dhananjapasindu8258
@dhananjapasindu8258 2 жыл бұрын
අභි ගැන කියනවා නම් අදුශ්ෂමාන හස්තයක් ❤ ගිතයක රස දන්න හදවත් හොරා ගන්න නිහතමානි චරිතයක් congratulations අභි අක්කා
@udeshiperera254
@udeshiperera254 2 жыл бұрын
හරිම නිහතමානීව කාතා කරනවා. හොඳ අවබොදයෙන් ජිවිතය දිහා බලනවා. ගොඩක් ස්තුතියි මේවගෙ හොඳ වැඩසටහන් කරන එකට .
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
දුවෙක්ට තාත්තා කියන්නෙ ජීවිතේ❤️ අක්කගෙ සින්දු හැම එකක්ම හොය හොය, හිත හිත, අඬ අඬ අහන මට තාමත් බැරි උණා චන්ද්‍රමණ්ඩලේ සින්දුව අහන්න.. ඇත්තටම එ සින්දුවෙ පළවෙනි පද හතරෙන් එහාට මට කවදාවත් අහන්න බෑ.. ඒ තරම් හැඟීමක් ඒක.. මගෙ හිතේ තාත්තා ගැන තියෙන ආදරෙයි අක්කගේ ඒ සින්දුවෙ ප්‍රභලත්වයත් හින්දා මට ඒක අහන්න බැරි උණා.. කවදහරි තාත්තා මං ළඟ නැති දවසක මං කොයි තරම් මේ ලෝකෙ තනි වෙයිද කියලා හිතෙනවා.. මේ ලෝකෙ තියෙන හයියම ලොකුම බැඳීම කියලා මට හිතෙන තාත්තගෙයි මගෙයි ඒ ආදර බැම්ම ලිහලා දාලා තාත්තා කොහොම යයිද කියලා හිතෙනවා.. ඒක මාරම හැඟීමක්.. කවදා හරි දවසක මං ඒ සින්දුව අහයි.. අහ අහ අඬයි.. අක්කා ඔයා මාරයි.. ඔයාගෙ හිනාව, කතාව හැම දේකම තියෙන්නෙ හරීම අවංක ගතියක්.. බලන් ඉන්න, අහන් ඉන්න ආස හිතෙන, ආදරේ හිතෙන කෙනෙක්.. දිගු ගමනකට සුබ පතනවා..! නිස්සාර, මතක, වැහි කවිය වගේ විඳින්න හිතෙන නිර්මාණ තව තවත් මහ ගොඩක් අපිට දෙන්න කියලා ඉල්ලනවා.. ආදරෙන්..!❤️❤️❤️
@bhagyagamalath56
@bhagyagamalath56 2 жыл бұрын
Man wagema kenek
@slguitarists3570
@slguitarists3570 2 жыл бұрын
තාත්ත කසිප්පුවෙක් උනා නම් ඔබ එසේ නොකියනු ඇත
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
@@sahasdulmina4783 මල්ලි ඔයා තව ගොඩක් පරිණත වෙන්න ඕනෙ.. ඔයාගෙ වචන, අදහස් හරීම පහත් තත්වෙක තියෙන්නෙ.. කෙනෙක්ගෙ ඇති හෝ නැති වැරදි උලුප්පලා මෙහෙම මඩ ගහලා ඒකෙන් බාල සතුටක් ලබන එක මහා ජරා පුරුද්දක්.. ඔයා කියන විදියට යන්තන් කලා උපාධියක් කුරුටු ගාගත්ත මෙයා අපේ රටේ කලාවට කරලා තියෙන තරම් දේවල්වලින් දසමයක් හරි ඔයා කරලා තියෙනවද.. ඒ මිනිස්සුන්ගෙන් ගන්න දේවල් දාහක් තියෙද්දි නළලෙ තියෙන තිත ගැනයි උපාධිය ගැනයි කියව කියව ඒ මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිතේ හාරාවුස්සන ඔයාලා වගේ චීත්ත ඉන්නකල් මේ රටවල් හැදෙන්නෑ.. (යන්තන් කලා උපාධියක් කටු ගාගත්ත මෝඩ එළදෙනක් කියන මේ ඔයාගෙ වචන ටිකෙන්ම තේරෙනවා ඔයා කොච්චර උගත් බුද්ධිමත් කෙනෙක්ද කියලා..😂🤚)
@nawodikawshalya7908
@nawodikawshalya7908 2 жыл бұрын
මැයගේ කතාවන් හරිම ප්‍රියමනාපයි . ඕනෑම වෙලාවක් අහන් ඉන්න පුලුවන් ❤
@namalperera6758
@namalperera6758 2 жыл бұрын
She is a wonderful girl to train a perfect winner
@niluka5437
@niluka5437 2 жыл бұрын
අනේ හරිම නිහතමානී ඒ වගේම සින්දු හරිම ලස්සනයි අහන් ඉන්නකොට මාර විදියට හිතට දැනේන්නේ
@NaduniYameesha
@NaduniYameesha 2 жыл бұрын
ලස්සනම හඬක්.. ආදරණීයම හිතක් ... ආදරනීය දුවක්..ශක්තිමත් කතක්..🥺❤ ආදරෙයි කෝච් 🥺❤ ඔයා මට පුදුමාකාර ආදර්ශයක් 🥺🙏❤
@sammanidesilva2138
@sammanidesilva2138 2 жыл бұрын
@@deshanikavindya7836 😂😂😂🥲
@roshani850
@roshani850 2 жыл бұрын
නංගි...♥️♥️
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
😍🥺❤️
@denuwan9915
@denuwan9915 2 жыл бұрын
awadanaya denna meyata
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
ඇත්ත.
@deepikavidanapathirana1012
@deepikavidanapathirana1012 2 жыл бұрын
ඔබේ නිහතමානීකම, සාර්තක විවාහ ජීවිතය මුලු කලා ලෝකයටම ආදර්ශයක්.
@deepanidissanayaka1837
@deepanidissanayaka1837 2 жыл бұрын
දයාබර දියණියක ලෙස මටත් නුඹ දැනුණා .හරිම සුන්දර පද හඬ තනු විතරක් නෙවෙයි දැක්මක් තියන හරි ලස්සන නිර්මාණයක් නුඹ !ඔබේ නිර්මාණ එක්ක අපිත් ආයෙත් තරුණ කාලෙට යනවා ! හරේන්ද්‍ර ,අබිශේකා හොඳ නිර්මාණ එකතුවක් .සුභ පැතුම් "
@dhananjanikarunathilake5827
@dhananjanikarunathilake5827 2 жыл бұрын
අභී කියන්නෙම භාවනාවක් 🥺❤️
@minolirayen7162
@minolirayen7162 2 жыл бұрын
පවුල් ජීවිතය ගැන කියපු. ටිකයි.... තාත්තා ගැන හදවතේ තියෙන සිතුවිලි හරිම ප්‍රශංසනීයයී
@pehesarakirindiwela7948
@pehesarakirindiwela7948 2 жыл бұрын
අගයකල යුතු පැහැදිලි චරිතයක්. ‌බොහාම නිහතමානි ඇයට සුභ අතාගතයක්!
@dilini3256
@dilini3256 2 жыл бұрын
අභි ඉන්න ඒවා හොය හොය බලන්නේ අනේ හරිම ආසයි අභිගේ අවංකව කතා කරන එකටද මන්දා මේ තරම් කැමති
@Sවීරසේකර
@Sවීරසේකර 2 жыл бұрын
mmmm
@indusamarakoon2008
@indusamarakoon2008 2 жыл бұрын
ඇත්තටම අව්‍යාජ, වැදගත්,...කාන්තාවක්.. මහත්තයා පුන්චි දූත් එහෙමයි ...මහපොලවේ ජීවත්වෙන පව්ලක්....බුදුසරණයි
@sandukahadawala5013
@sandukahadawala5013 2 жыл бұрын
හැම වැඩ සටහනක්ම හොය හොය බලන්නෙ අක්කව එ තරම් ආසයි අක්කට අක්කගෙ කඩ හඩට හැම වචනයක් ගානෙම අපේ ජීවිතේට ගන්න මහ ගොඩක් දේවල් තියෙනවා අපිට ඒවා ආදර්ශයක් කරගෙන අපේ ජීවිතේ හදාගන්න වටින දේවල් තියෙනවා ආදරෙය් අක්කෙ💓💓
@KingKing-gk7ty
@KingKing-gk7ty 2 жыл бұрын
Gòdak adarai abisaka budusarani
@rathnamalipradeepika6662
@rathnamalipradeepika6662 2 жыл бұрын
@@KingKing-gk7ty හිත නිවන බවනවක් එ හට
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE
@chamindabandara9795
@chamindabandara9795 2 жыл бұрын
kzbin.info/www/bejne/enjFo56ie9VgiKM
@amalijayathilaka9861
@amalijayathilaka9861 2 жыл бұрын
අභිෂේකාගේ නැසීගිය ආදරණීය නැන්දම්මා එක්ක මම කාලයක් වැඩ කලා එකම ඉස්කෝලෙ .එතුමියත් අභී වගේම හරිම ආදරණීය, නිහතමානී චරිතයක් . අලහකෝන් මැඩම් අපිට අම්මා කෙනෙක් වගේ හිටියේ .එතුමිය වගේමයි අභිෂේකා. හරිම ආදරණීය ,සුන්දර පවුලක්. තෙරුවන් සරණයි ❤️❤️❤️
@happyheart252
@happyheart252 Жыл бұрын
අභිශේකගෙ තාත්තා සුනිල් විමලවීර,අම්මා අග්රා සජීවනීද?එයාලා කොලොන්නාවේ ද සිටියේ.(අම්මා සිනමා නිලියක් ද)
@pushpikanidewagae6034
@pushpikanidewagae6034 2 жыл бұрын
මේ කොණ්ඩ විලාසිතාව අභිෂේකාට ගොඩක් ලස්සන බව දැනුම් දෙන්න.. මට නම් දැනෙන විදිහට අභිෂේකා කියන්නෙ පුදුම විවෘතව කතා කරන චරිතයක්..ඒ නිසා ම කරදරේ වැටෙන්න ඉඩකඩ වැඩිවෙයිදෝ කියලා හිතෙනවා
@dhanushikushani8294
@dhanushikushani8294 2 жыл бұрын
අක්කා ඉන්න වීඩියෝ හොය හොය බලනවා අක්ක නම් පිස්සුවක් අහන් ඉන්න ආසයි කියන හැම දෙයක්ම භාවනාවක් වගේ
@vindyakeshani1304
@vindyakeshani1304 2 жыл бұрын
Mt
@shenayarajapaksha5111
@shenayarajapaksha5111 2 жыл бұрын
Mama hithuwa mama withrai ema kiyla
@ramyajayasekara-rammi-rj8208
@ramyajayasekara-rammi-rj8208 2 жыл бұрын
ඔය හඬ...වචන.... ඇහැට කඳුලක් ගෙනෙන භාවනාවක්....... හුස්ම තරමටම දැනෙන....
@susasusa5146
@susasusa5146 2 жыл бұрын
Mamath...
@rukshankodithuwakku5526
@rukshankodithuwakku5526 2 жыл бұрын
ඒ ඔව්මයි ...මාත්... මේ අද දවසට තුන්වෙනි එක. 01.) ධනූට කියන්න 02.) කවි 10ට ගී 10ක් (charana tv) දැන් මේක. අභී ඔයානම්. ඉස්සර දැණුනේ ඕනවට වඩා කියවන,අනවශ්‍ය පණ්ඩිතකමක් පෙන්නන්න හදන කෙනෙක් විදිහට. ඒත් මම ම දන්නෑ ඒක වෙනස් වුණේ කොහොමද කියලා. දැන් ඒ කතා කරන විලාසයේ තියෙන අහංකාර,සෘජු බවට වශී වෙලා වගේ දැනෙනවා. KZbin වීඩියෝ බැලුවට,එහෙම comment කරන කෙනෙක් නොවුණත්, #Dhanushi ගෙ comment එක දැක්කා ම හිතුණා,මේ කියන්නේ ඇත්තනේ දෙයියනේ...මටත් වෙලා තියෙන්නේ මේකනේ කියලා . 🙄😇 ඒ මොනා වුණත් ඉස්සර ඉදන් අභී අක්කාගේ සිංදු ටිකට මාර ම ආදරෙයි. අඩු ම සිංදු ගාණක් කරලා,ඒ ටික ඔක්කෝම අතිශය ජනප්‍රිය වෙලා,මෙච්චර ඉහළ තැනක ඉන්න ලංකාවේ එකම ගායිකාව අභී අක්කා වෙන්න ඇති. ❤️
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 2 жыл бұрын
ලංකාවේ කලා ලොවේ මම ගරු කරන එකම චරිතය ඔබට දෙවිපිහිටයි
@kavindukavinga2304
@kavindukavinga2304 2 жыл бұрын
විඩාබර ජීවිතේට මිස්ගේ සිංදු පට්ට සැනසිමක් . මතක , නේත්‍රා හදවතේ තියෙනවා
@xtratelecom1035
@xtratelecom1035 2 жыл бұрын
නිස්සාර සංසාර හීනේ අතීතෙ අම්මෝ ඒ. සිංදුව ඇහෙද්දී පපුවට පිහිතුඩකින් අනිනවා වගේ වේදනාවක් දැනෙනවා
@kavilokaya2405
@kavilokaya2405 2 жыл бұрын
අබිසේකා දුවේ ඔයාගේ ගීත ඇහෙන කොට භාවනාවකට සමවැදුනා වාගේ කොතෙක් සවන්දුන්නත් ඇතියි කියලා හිතෙන්නේ නැහැ මිනිස් හිත් නිවීමම ඔයාට ගොඩක් ස්තුතියි
@nirashagamage3785
@nirashagamage3785 2 жыл бұрын
හිතට එකගව හැමෝටම කතා කරන්න බෑ.. ඒ අතින් ඔබ අති ව්ශිශ්ටයි..මම හැම දාම අභි අක්කට ගරු කරනවා... තමන්ගේ අත්දැකීම් අන් අය හා ප්‍රකාශ කිරීම හුගාක් අගය කරනවා
@cricketLovely-u4o
@cricketLovely-u4o 2 жыл бұрын
කියාගන්න තේරෙන්නෙ නෑ,ඒ හඬනම් භාවනාවක්,කතා කරන වචනයක් ගානෙම ජීවිතය කියාදෙනවා, වෙලාවකට මට හිතෙනවා අභී අක්කි කියන්නෙ සුරංගනාවියක්,ඇය ඒ තරමටම ආදරණීයයි💗💗💗💗💗
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
අදත් බැලුව .oyala dennama නිහතමානීව නිසා hari උසස් වින්දනයක් ලැබුවා .denatama ජයවේවා .
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
හිත නිවනකටහඩක් තියන ලංකාවෙිඅති විශිෂ්ටයි කටහඩක් හිමි ගායිකාවක් අබිශේකා විමලවිර💙 🇱🇰 ලංකාවම ආදරය කරන ගායිකාවක්
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
ඇයගෙ කතාව පැයක්ද දෙකක්ද නැහැ අහගෙන ඉන්න ආසයි ඒ ලස්සන කටහඩ ලස්සන වචන තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ❤❤❤
@chathurinelum6723
@chathurinelum6723 2 жыл бұрын
නිහතමානී කෙල්ල අභි. කරන කියන යහපත් පැතුමන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.
@supipisagamith6652
@supipisagamith6652 2 жыл бұрын
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයටත් ඔබේ ආගමනය මට සතුටක්.ඔබේ දස්කම් හා නිහතමානීබව ඔබට ආභරණයක් වේවා..පුතා..🌹🌹
@cricketLovely-u4o
@cricketLovely-u4o 2 жыл бұрын
අභී අක්කිගෙ වීඩියෝ හොය හොයා බලන මං වගේ අය 👍 එකක් දාගෙන යන්න ආදරෙයි ඒ සොදුරු කාලාකාරිනියට💔💔💔💔
@Visit-Sri-Lanka
@Visit-Sri-Lanka 2 жыл бұрын
අපේ විවාහ ජීවිතෙත් ඔය වගේමයි. මෙයත් රණ්ඩු කෙක්කක් වගේ. ඒත් ඒක අපූරුයි 😍
@nayanirajapaksha6626
@nayanirajapaksha6626 2 жыл бұрын
ඔබගේ කටහඩත්, රූපයත් ,දක්ශතාවයත් ,නිහතමානීකමත් හරිම ඉහලයි...හරිම ආදරනීයයි...ජයෙන් ජය ඔබට..💛💛
@lakshidissanayaka5636
@lakshidissanayaka5636 2 жыл бұрын
හරි ම ආදරය කරන චරිතයක් කෝච් අභි..... හරි ම ලස්සන වැඩසටහනක් .....😘😍
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 10 ай бұрын
දුව ඔබට තෙරුවන් සරණයි හරේන්ද්‍ර මැතිතුමාටත් තෙරුවන් සරණයි ❤️❤️❤️
@විහගි-ඝ3ඵ
@විහගි-ඝ3ඵ 2 жыл бұрын
මගේ ආසම ගයිකාව. තවතවත් සාර්ථක වේවා. හැම මොහොතක්ම තනියක් නැතිව ජීවිත මග සතුටින්ම යන්න ලැබේවා!බුදුසරණයි.
@samadhiradhika2130
@samadhiradhika2130 2 жыл бұрын
මං ආසම චරිතයක්, ආසම ගායිකාවක්, නංගිගේ නිස්සාර සංසාර ගීතය පළවෙනි පාරම අහපු ගමන් ඒක පපුවටම දැනුන, වැඩියෙන්ම ඒකෙ මුල් පද පේළි ටික, ඒ වචන වල හදවතට පුදුම බරක් දැනුනේ. කී පාරක් ඇහුවත් ඒ හැඟීම එහෙමමයි. පවුල් ජීවිතේ සතුටින් සමාදානයෙන් ආදරයෙන් හැමදාම ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව, ජේසු පිහිටයි! හරේන්ද්‍ර අයියත් මම ආසම ගරු කරන නිවේදකයෙක්👍
@amarakumariherath4635
@amarakumariherath4635 2 жыл бұрын
නූතන රුක්මනී දේවිය වගේ මට නම් පෙනෙන්නේ ..ලස්සන ..හැඩ.. කටහඬ ..
@gcaish
@gcaish 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඬක්...මොන දේ කිව්වත් දෙපාරක් අහන්න හිතෙනවා..❤❤❤❤
@nalinusjp9101
@nalinusjp9101 2 жыл бұрын
වචන 100ක් කතාකලොත් 85ක්ම තාත්ත ගැන.... දුවෙකුට තාත්තා, තාත්තට දුව තියෙන බැදීම කොච්චරද කියල මේකෙන්ම දැනෙනව. මට ඉන්නෙත් දූලම දෙන්නෙක්. අනේ ඒ තරම් හිත පිරෙන සැනසීමක් වෙන කොහේද ??
@charunirathnayaka9573
@charunirathnayaka9573 2 жыл бұрын
Ape tattit matai nangi pana wage adrei amma tatta tamai ape loke dewiyo
@dudis2476
@dudis2476 2 жыл бұрын
අභී අක්කා.❤️❤️ මං ආසම කැමති ම චරිතය.
@chanakamaduranga5520
@chanakamaduranga5520 2 жыл бұрын
අභිශේකා අක්කේ ඔයා ගයපු ගීත මන් කොච්චර ඇහුවත් හිතට වැදුනෙ බුදුන්ගේ මහා පුරුෂ ලක්ෂණ ගැන කියවෙන නරසීහ ගාථා වලට විතරයි..☝️ ඒක කොච්චර වැදගත්ද කියනවනම් මන් නින්දට යන්නෙත් ඒක අහන ගමන්.ඇත්තටම ඒක භාවනාවක්..🙏.🙏 දවසක ලොවම දන්න ගායිකාවක් වෙන්න කියල සුබ පතනවා..බුදු සරණයි..❤️❤️
@sureshgunasekara693
@sureshgunasekara693 2 жыл бұрын
Eka kiyanne Inoka Ahangama meya
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
@@sureshgunasekara693 අභිෂේකා කියපු එකකුත් තියෙනවා..
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
@@sahasdulmina4783 විශාරද,Master, ආයුර්වේද ඒ ටික දුන්නෙ උඹද බන් 😂
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
@@dilshan2095 ගොබ්බ සක්කිලි ඉන්දියාවෙන් ගන්න තුට්ටු දෙකේ හොටු සුදුසුකම්.💯😜😜 කොහොමද බොල , ඒක ❓❓❓ GOODBYE
@jayakodithuwakku5162
@jayakodithuwakku5162 2 жыл бұрын
සත්‍යවාදී සරල චරිතයක්.හරීන්දුගෙ Videos අර්ථවත් වගේම ආකර්ෂණීයයි....තෙරැවන් සරනයි දෙවි පිහිටයි...🌹🏵️🌹
@Maleesha_pamodini
@Maleesha_pamodini 2 жыл бұрын
Sing කරනව අහන් ඉන්න ආසයි වගේම කතා කරනව අහන් ඉන්නත් ආසයි❤️ අභී❤ ඉන්න හැම වැඩසටහනක්ම බලනවා❤️ තව ටික වෙලාවක් තිබුන නම් හොදයි කියල හිතුනා🥺❤️
@bashiniabeywickrama7841
@bashiniabeywickrama7841 2 жыл бұрын
ඇයගේ ප්‍රේක්ශිකාවක් විදියට ලොකු ආසාවක් තියෙනවා ඇයගේ ඒක පුද්ගල ප්‍රසංගයක් රස විදින්න..ඒක හීනයක් එක්තරා විදියක සංගීතමය යෝජනාවක්.. සැබෑ නොවුනත් දුක හිතෙන්නේ නැති..මොකද මේ සීමිත ගීත ගොන්න ඇති හැමදාටම❤ ඒ තරමට මේ ගීත මිහිරියි..සුබ පැතුම් ඔබ ට💐
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
ඔයාගෙ ඒ හීනෙ හැබෑ වෙලා❤🥺
@champiperera3159
@champiperera3159 2 жыл бұрын
Miss, ඔයා හරිම අවංක ,ලස්සන වැදගත් කෙනෙක් . ඔය කටහඬ භාවනාවක් . ඉදිරි දිවියේ පතන සියල්ලම එලෙසින් ම කර ගැනීමට ඔබට ශක්තිය දෛරිය ලැබේවා !!!
@ranathunga5132
@ranathunga5132 2 жыл бұрын
Oya harima hoda duwek.wadath kal jiwath weva.hoda oya pasu pasama enawa.budu saranai
@Linda-kx7sb
@Linda-kx7sb 2 жыл бұрын
ලස්සන මිහිරි හඩ එයාගේ හඩ අහන්නෙ හරිම ආසාවෙන් හිතේ මොන දුකක් තිබුනත් ඒ මියුරු හඩට සේරම දුක් නැතිව යනවා හරිම නිහතමානී ගායිකාව අභිශේකා මහත්මිය හරේන්ද්‍ර මහතාට ස්තුතිවන්ත වෙනවා මෙි වගේ අයව හදුන්වා දිමගැන බුදු සරණයි
@sokkalingamarumugamgovinda211
@sokkalingamarumugamgovinda211 2 жыл бұрын
අභි ඔයා හරිම ගුණයහපත් ලස්සන චරිතයක් .praneesha දුවගේ ජයග්‍රහණයේ යෝධ ශක්තිය ඔයා . ඔයාට ගොඩාක් පින් ජය වේවා .
@saramanthryh6247
@saramanthryh6247 Жыл бұрын
.හරීම වැදගත් විනීත නිහතමානී ලස්සන චරිතවත් කෙනෙක් ගායිකාවක් අභිෂේක විමලවීර බුදු සරණයි නංගි
@malka....8515
@malka....8515 2 жыл бұрын
ඇත්ත ඇති සැටියෙන් කතාකරන චරිතයක් ..අසයි ආදරෙයි ..❤️ ජීවිතේට ගත යුතු තැන් ගොඩයි..❤️
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
මගෙ ආදරණීයම චරිතය. මම විවේකීව ඉන්න සෑම වෙලාවකම ඔයාගෙ නිස්සාර ගීතය අහන්නෙ. ඒක හදවතටම දැනුනෙ ප්‍රනිර්ශාගෙ ගායනයත් එක්ක. ඒ දරුවටත් ස්තූතියි. ගොඩක් ගොඩක් ගොඩාක් ආදරෙයි මිස් අභිෂේකා. ඔයාගෙ චූටි දෝනි එක්ක සතුටින් ඉන්න. පාඩුවේ ඉන්න හැමෝටම ගල්මුල් චෝදනා කෙළවරක් නෑ. මමත් ඔයා වගේ ගොඩාක් ඉවසන කාන්තාවක්. ඔයාටත් පුංචි පව්ලටත් සුබම සුබ අනාගතයක්. විශ්වයේ ආරක්ෂාව ලැබේවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamindabandara9795
@chamindabandara9795 2 жыл бұрын
kzbin.info/www/bejne/enjFo56ie9VgiKM
@චාමරදිල්ෂාන්
@චාමරදිල්ෂාන් 2 жыл бұрын
හැමෝම ආදරේ කරන චරිතයක් මමත් ගොඩක් ආදරෙයි.ඉදිරි අනාගතය සාර්ථක වේවා!
@ranjanijayasinghe7948
@ranjanijayasinghe7948 2 жыл бұрын
හරිම දක්ෂ නිහතමානී හිත හොඳ ගායිකාවක් ..අපි හරිම ආදරෙයි ඔයාට.ඔබ නවකයන්ට හරිම ආදරෙන් සලකනවා.සමහර පිම්බුන විනිශ්චයකාරවරුන්ට වඩා..
@dissanayakeherath3510
@dissanayakeherath3510 2 жыл бұрын
මගෙ ආදරණීයම චරිතය. අභී මිස් ගොඩාක් ආදරෙයි. මම විවේකීව ඉන්න සෑම වෙලාවකම ඔයාගෙ නිස්සාර ගීතය
@nadeeshafernando7808
@nadeeshafernando7808 2 жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් ගායනා කරද්දි වගේම කතා කරද්දි. ඔබ වැනි බුද්ධිමත් කාන්තාවන් දකින්න ලැබීම සතුටක්.
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
අභීගෙ සිංදු වල පද රචනා ඇයම ලිව්වා කිව්වම ....ෂා..❤️
@kamarypop65
@kamarypop65 2 ай бұрын
මම ආසම ගායිකාවක් අභිි,නිරහංකාර දුක අදුනන කෙල්ලක්,බුදු සරනයි ඔයාට හැමදාම සතුටින් ඉන්න ....
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 жыл бұрын
වැහි කවිය..❤️ නිස්සාර සංසාර..❤️ මතක...❤️ චන්ද්‍ර මන්ඩලේ..❤️ නේත්‍රා..❤️ සභඳිනී.. ❤️ දැනට අහපු ලස්සනම ගීත අතරට දාන්න පුළුවන්, අභී ඔයාට ගොඩක් ආදරෙයි ❤️🙂
@thariyahariya401
@thariyahariya401 2 жыл бұрын
ඇයි දෙකොපුල් කදුලින් තෙමා❤️
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 жыл бұрын
@@thariyahariya401 ❤️
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE .
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 жыл бұрын
@@sahasdulmina4783 ඔහොම කියන්න එපා ඒක එයාගෙ ආසාව වෙන්න පුළුවන් , අනික ඔයා අභිශේකගේ සිංදු අහල තියනවනම් ඒවගේ ලස්සන දන්නවා 🙂
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
ඇත්තටම හරිම ආදරය කරන චරිතයක් .ඉන්න හැම වැඩසටහනක්ම බලනවා ..හරිම ලස්සන කටහඩක් .සුබපැතුම්.🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🌹😍
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
අපි පොඩි කාලේ ඉඳලාම ආසම කෙනෙක් තමයි අභි♥️♥️ ළහිරු මඬලේ ඉඳන්ම ආදරේ කරපු චරිතයක් ♥️♥️
@nilanthamaddumage7613
@nilanthamaddumage7613 2 жыл бұрын
ජිවිතේ අහපු ලස්සනම කටහඩ ලස්සනම සිංදු නිර්මාණය ඇයගෙයි. සිංදුව අහද්දි මුලු ඇගම හිරිවැටිලා යන තරම් බාවනාවක් වගේ. තාත්තාවගේම සැමියත් ඔයාගේ පිටුපස සිටින නිසා කවදාවත් වරදින්නේ නෑ. ඉදිරියට තව තවත් ලස්සන සිංදු ඇයගෙන් බිහිවේවා කියා පතනවා. පවුල් ජීවිතයට සුභ පැතුම් ❤️😍😍😍😍❤️❤️❤️🌺🌺🥰🥰🥰
@Shiromi-bd1vi
@Shiromi-bd1vi Жыл бұрын
Akka Please do not hesitate >
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
හරිම ලස්සන කටහඩක් හිමි අබිශේක කියන්නෙ හරිම වෙනස් විදියට හිතන පුදුම කතිකත්වයක් තියන දක්ෂ දරුවෙක්.. මම ගොඩාක් ආදරේ කරන කෙනෙක් .. ඔයාගෙ ආදරණීය කැදල්ලට දවසින් දවස සතුට වැඩි වැඩියෙන් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව පුතේ මම.. මටත් ඔයා වගේම ලස්සන දුවක් ඉන්නව.. හරේන්ද්‍ර මහත්තයටත් ජය ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි හැමදෙනාටම..
@MeMe-mx6cp
@MeMe-mx6cp 2 жыл бұрын
අක්කා මට ඔයාව පේන්නෙ ලස්සනම ලස්සන රෝස මලක් වගේ 💖.ඔයාට ගොඩාක් ආදරෙයි ,හරිම ලස්සනයි අක්කෙ. ඔයාගෙ රූපය හිත නිවනවා,ඔයාගෙ කටහඩ මට නම් බාවනාවක් අක්කියෝ.නින්දට යන්නෙ ඔයාගෙ සින්දුවක් දාගන අහගනමයි අක්කා ....ගොඩ ගොඩාක් ආදරෙයි 💖💖💖💖
@chandrakarunarathne337
@chandrakarunarathne337 2 жыл бұрын
චීරාත් කාලයක් ජීවත් වේවා
@priyankachandini2858
@priyankachandini2858 2 жыл бұрын
හැම නවක කලාකරුවෙක්ම කලාකාරිනියක්ම ආදර්ශයට ගත යුතු කලාකාරිනිය ඇයයි. මිනිසුන්ගේ හදවතේ රැදෙන කලාකාරිනිය ! ඔබට මාගේ සුභ පැතුම් !
@madu1368
@madu1368 2 жыл бұрын
Coach abisheka ඉන්න video හොය හොය ඉන්නේ... අපි ආදරෙයි coach අභි... තාත්තා කිව්වා ඒක ඇත්ත ඇයි කියලා කිව්වොත් coach ලස්සනයි. ලොකයේ ලස්සන voice එකත් coach අභිගේ තමා... ❤️❤️❤️❤️❤️❤️😍🔥🔥කතාව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. 🔥🔥😍😍😍❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanmahesh1911
@nuwanmahesh1911 2 жыл бұрын
ලංකාවෙ සංගීත ක්‍ත්‍රෙයේ ඉන්න වෙනස්ම හැඩයක් තියන ආදරණීය ගෞරවයනීය කලාකාරිනියක් ... ගීත ඉතිහාසය ඇය හොදටම දන්නවා..ඒ ඉතිහාසය හරිම ලස්සනට කියනවා.. ඒ නිසා මං ඇයට අමාන්ත්‍රණය කරන්න කැමති " කතන්දර කියන්නියක් " කියලා ... ඒ හඩ ගැන කියන්න වචන නෑ.. ඇගේ දෙමාපියන් ගොඩක්ම වාසනාවන්තයි මේ වගේ දුවෙක් ලැබුණු එක.. ඒ වගේම ඇගේ සැමියා ඊටත් වඩා වාසනාවන්තයි.. ගොඩක්ම ආදරෙයි අභී ..❤❤ තෙරුවන් සරණයි ...!!!
@mudunkotuwage8032
@mudunkotuwage8032 2 жыл бұрын
ලස්සන කට හඩක්.නොදන්න දේවල් ගොඩාක් දැන ගන්න .ඉස්තුතියි හරීන්ද්‍ර මහතා ඔබ තුමාට ...
@JW-th7df
@JW-th7df 2 жыл бұрын
හරිම නිදහසේ කරපු කතාබහක්, විනාඩි 32ක්‌ නම් හොඳටම මදි 🥲 මොකද අභිෂේකා කතා කරනවා ඕන තරම් වෙලා බලන් ඉන්න ආසයි ❤️ ඒ හඬ, ගායනා කරද්දී වගේම කතා කරද්දීත් උස් පහත් වීමත්, ඇයගේ පෞරුෂය නිසාත් තවත් ආකර්ශමත් 😍 Voice Teens ගැන සිරසෙන් හැරෙන්න මතක් කරාමද කොහෙද, හරේන්ද්‍ර මහතාට බොහොම ස්තුතියි එන හැමෝටම බාධාවකින් තොරව මේ වගේ රහට කතා බහ කරගෙන යනවට. All the best Abhisheka in your future endeavors 😍 P.S ඔබ හිතන විදිහටම ඔබේ දුවට කවදා හෝ සමුදෙන්න ඔබ‍ට ශක්තිය ධෛර්යය අනිවාර්යයෙන්ම ලැබෙනවා ❤️
@prasadgajaman2735
@prasadgajaman2735 2 жыл бұрын
L. Sert ..
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
නළලේ තිතක් තියාගෙන ඉන්දියන් වෙන්ඩ හදන යන්තන් කලා උපාධියක් කටු ගා ගත්ත මෝඩ එළදෙනක්.💯 ඇති ලස්සනකුත් නෑ.🤮🤮👎 පොත්ත සුදු එක විතරයි.😜😜😜 GOODBYE
@JW-th7df
@JW-th7df 2 жыл бұрын
@@sahasdulmina4783 පල ඇති රුක් වලට ගල් ගහන්නත් කට්ටිය ඉන්න එපැයි, නේද? 😊🙏
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
@@JW-th7df පල ඇති පුක. 💯👍😜 GOODBYE FOREVER
@JW-th7df
@JW-th7df 2 жыл бұрын
@@sahasdulmina4783 රිදිලා වගේ.... LOL 🤭
@DulmiSamara_
@DulmiSamara_ 2 жыл бұрын
මගෙ ආසම චරිතය. පුදුමාකාර හිත නිවෙන වොයිස් එකක්. ඒ වචනත් හරි භවනාවක්.
@dilekavijerathna4445
@dilekavijerathna4445 2 жыл бұрын
අභි අක්කි ඔයා ගැන videos හොය හොයා බලනවා..සින්දු හොය හොයා අහනවා..ඔයාගේ වචන, ඒවා අමුතු ම හැඟීම්..🥺❤ මං ආසම මතක ලැන්තෑරුම් ..🌼✨️
@kanchanasewwandi8001
@kanchanasewwandi8001 2 жыл бұрын
බොරු ආටෝප නැති මිනිස්සුන්ගේ හදවතටම කතා කරන ගායිකාවක් ඔබ..💜️
@dananjayamadusanka4666
@dananjayamadusanka4666 2 жыл бұрын
kzbin.info/www/bejne/jJebZKmYlLB-o7M
@kasunketawala3752
@kasunketawala3752 Жыл бұрын
Aniwa❤
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
මම ආසම කෙනෙක් ඔබතුමිය ලස්සනයි ගොඩක්ම බොරැ සෝ නැ ආදරෙයි❤❤💯💯බුදුසරණයි දෙන්නාටම 🙏🙏🌼🌼🇶🇦
@rohini9599
@rohini9599 2 жыл бұрын
ලස්සන රූප යක් සමග මියුරු හඩක් හිම් අබ් ❤️❤️❤️👍👍👍👍
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 2 жыл бұрын
දැකපු නිහතමානී චරිතයක් 💕💕💕
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
අභිෂේකා මහත්මියගේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවා හරින්ද්‍ර මහත්මයත් බොහොම ස්තූතියි ලස්සන වැඩසටහන
@ashokamalkanthi4569
@ashokamalkanthi4569 2 жыл бұрын
හදවතට දැනෙන අපූරු හඬක්.... සුබ පතනවා හදවතින්ම ....
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 жыл бұрын
රුව වගේම හඩත් ලස්සනයි මිහිරියි .ජයවේවා .බුදුසරණයි දෙව්පිහිටයි .
@isankamadushani799
@isankamadushani799 2 жыл бұрын
අභී කියන්නෙම භාවනාවක්😚😚
@amandasarasi3240
@amandasarasi3240 2 жыл бұрын
කතාවට මම ගොඩක් ආසයි.ලස්සනයි,පැහැදිලියි,අර්ථවත්.අහක දාන්න දෙයක් නෑ අක්කේ.
@ayeshdimantha8035
@ayeshdimantha8035 2 жыл бұрын
👍👍👍
@amandasarasi3240
@amandasarasi3240 2 жыл бұрын
😍😍😍
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
අක්කී මං ගොඩක් ආසා කරන චාම් ගතිය .. කතා කරන විලාසය .. ඔයාගෙ ලස්සන වචන සහ හැකියාව ..සංගීතය පැත්තෙන් තවත් ඉදිරියට ගොස් ලස්සන නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ❤️
@MusicBant8200
@MusicBant8200 2 жыл бұрын
sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න 😍😍
@gmeye6503
@gmeye6503 2 жыл бұрын
රඟපන්න පුලුවන් සුදුසුකම් තියාගෙන ඒක නොකර ඉන්න එපා! රඟපාන්න!
@sanathr89
@sanathr89 2 жыл бұрын
ඔයත් ලස්සනයි .සිංදුත් ලස්සනයි ...අපරාදේ ඔයාගේ තාත්තා ඔයාව මේ ගමන්ම නිලියක් කරන්න තිබ්බා... ....ඔයාගේ..හරිම ලස්සන වොයිස් එකක්....ජයවේවා
@nilminiakurananilmininilmi6381
@nilminiakurananilmininilmi6381 2 жыл бұрын
,හරිම ආදරය කරන චරිතයක් අබිශේකා විමලවීර කියන්නේ.නිරහංකාර චරිතයක් .හැමදාම සතුට්න් ඉන්න.ඒ වගේම හරෙන්ද්‍ර සර් කරන ප්‍රොරෝග්‍රාම් බලන්නේ හරිම ආසාවෙන් .බුදු සරනයි
@kavishakavindi8481
@kavishakavindi8481 2 жыл бұрын
අහී අක්කගේ හඩනම් ජීවිතේට භාවනාවක් ♥️
@m.wjayasekara6425
@m.wjayasekara6425 2 жыл бұрын
හරිම ආදරණීය චරිතයක. දවසක හමුවෙලා කතා කරන්න ආසයි
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Visekari | Episode 52 - (2025-01-01) | ITN
19:38
ITN Sri Lanka
Рет қаралды 221 М.
SINTO || EPISODE 60 || සින්ටෝ || 01st January 2025
18:54
Swarnavahini TV
Рет қаралды 123 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН