No video

බුදුරස්මාලාවකට IC එකක් ප්‍රෝග්‍රෑම් කරමු ||Let's Program An IC |2023

  Рет қаралды 9,102

SL Chandi-චන්දි

SL Chandi-චන්දි

Күн бұрын

බුදුරස්මාලාවකට IC එකක් ප්‍රෝග්‍රෑම් කරමු ||Let's Program An IC |2023
in this video i will talk you through the process of Create a IC Program step by step.
stick with this video untill the end.
services
* My mobile number:-0766600804
* My you tube channel:-bit.ly/3HiFCnl
* My Facebook Page:- bit.ly/3IRiCvT
* My Facebook Page (Shop):- bit.ly/3ofGqBY
===========================================================
CODE AND FILE DOWNLOAD:-drive.google.c...
KWYWERD
arduino tutorial,
sinhala,
communication,
telecommunication,
programmin,
arduino progrmmin,
isp program,
attiny13,
attiny85,
burn bootloader,
micro,
pc,
pic,
how,
led,
light control,
arduino mega,
attiny 13A
attiny,
attiny13A programming,
attiny85 arduino 1.8.12,
attiny85 programming in 2020,
attiny85 programming with arduino,
arduino ide,
attiny85 arduino ide,
attiny 85 arduino isp,
arduinoisp,
attiny core,
arduino,
attiny,
attiny85 arduino,
attiny85 arduino 1.8,
attiny85 bootloader,
attiny85 flashing,
attiny85 ftdi,
attiny85 burn bootloader,
attiny85 how to burn bootloader,
how to program attiny85,
program attiny85 with arduino,
attiny85 project,
arduino nano,
uno,
nano,
SL CHANDI,
ic program,
nuvoton ic programmer,
arduino,
#programming #Electronic

Пікірлер: 53
@janakasilva9207
@janakasilva9207 2 ай бұрын
Program karapu eka circuit eke පාවිච්චි karana hAti danna
@senakanishantha643
@senakanishantha643 7 ай бұрын
ඔබගේ විඩියෝ එකෙන් ගොඩක් දැනුවත් උනා ඔබ තුමාට බොහොම ස්තුතියි
@artofmusicDL
@artofmusicDL 9 ай бұрын
ඔයාගේ වීඩියෝ හැම එකක් ම බලනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හැමදාම . ස්තුතියි ❤
@slchandi-4057
@slchandi-4057 9 ай бұрын
🙏🙏🙏 විඩියෝ බලල ලස්සන වැඩක් කරන්න.
@pradeepsampath2407
@pradeepsampath2407 3 ай бұрын
Ade man dakka niyama dayal ekak wena un mewa danna neha niyamai broo alut weda karamu jaya wewa
@dhammikawijayasiri7850
@dhammikawijayasiri7850 3 ай бұрын
මහත්මයා ඔබගේ විඩියෝව ගොඩක් වැදගත් ,වැඩි රටා ප්‍රමානයක් ලෝඩ් කරන්න පුලුවන් IC එකක් යොදා වැඩි රටා ප්‍රමානයක් කරන ආකාරය කියලා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.
@slchandi-4057
@slchandi-4057 3 ай бұрын
Aniwarenma video ekak genawa.
@prasannamanorathna605
@prasannamanorathna605 2 ай бұрын
තෙරුවන් සරණයි, සියළු දෙවි පිහිටයි ඔබට..
@sameeramaduranga8854
@sameeramaduranga8854 29 күн бұрын
❤❤super
@vidu2
@vidu2 7 ай бұрын
niyamai watina video ekak.
@nuwankumara6156
@nuwankumara6156 2 ай бұрын
වටිනව❤
@ChamindaRajapaksha-nh6jt
@ChamindaRajapaksha-nh6jt Ай бұрын
හොද හදවතක්❤
@janakasilva9207
@janakasilva9207 Ай бұрын
මහත්මයා මම කෙනෙක්ගෙන් මිලට ගත් pcb relay module ekaka තැනක ට ic base එලක් තියෙනවා එතන tiny 85 ic එකක් තියෙන්නෙ. ඔකෙ විටින් විට program එක ලොස් වෙනව. Ic out put autocoupler pin 1 input කරල තියෙන්නෙ direct. මොකක්ද හේතුව විය හැකි. Program කරපු ic ekak lock කල හැකිද ?
@mrsachiyatechshow
@mrsachiyatechshow 10 ай бұрын
සුපිරි ❤
@wirajmax9177
@wirajmax9177 2 ай бұрын
Arduino boad eka ayn karala pavichchi karana widiha kiyala dennako 🥺
@janakasilva9207
@janakasilva9207 2 ай бұрын
මගෙ ඔපන් file location eke hardware folder නෑනෙ.මගෙ Ardino ide2.3.2 තියෙන්නෙ
@geminglucky6419
@geminglucky6419 7 ай бұрын
Mn genawa ws2811 strip ekk dan godak kal mata eka dalwaganna controll ekk na rs600 aduwen ganna puluwan controll monada 12v aniwa rp oni
@geminglucky6419
@geminglucky6419 7 ай бұрын
Room ekata set karanna genawe rata 5/6 thiyena ekk unath kamak na
@samankasthuri
@samankasthuri 10 ай бұрын
👏
@SLSPECICAL1918
@SLSPECICAL1918 10 ай бұрын
Ela broo
@rashmisandamini8922
@rashmisandamini8922 10 ай бұрын
❤❤
@robosciencebygayan4622
@robosciencebygayan4622 Ай бұрын
output 10 ක් විතර ගන්න පුලුවන් ic එකක nomber එකක් දාන්නකෝ
@janakasilva9207
@janakasilva9207 2 ай бұрын
තව එකක් ඊතලය ක්ලික් කරල අප්ලොඩ් වෙනකොට no programmer එරර් එනව. හැබැයි upload using programmer කිව්වහම වැඩ. අර්ඩිනො ස්ලුත් software එකෙ වෙනසක්ද දන්නෙ නැ
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
Oyage kanekshan poddak balanna mahathmaya
@CyberFix-lr9oh
@CyberFix-lr9oh 5 ай бұрын
Phome eken program eka upload karana vidiha kiyannako
@nuwankumara6156
@nuwankumara6156 Ай бұрын
Pic16f54 arduno bord එකෙන් LED වලට program කරන්න පුළුවන් ද
@slchandi-4057
@slchandi-4057 Ай бұрын
@@nuwankumara6156 ba mahathmaya
@janakasilva9207
@janakasilva9207 2 ай бұрын
කොහොමද meeka බ්ල්බ් ගොඩකට සම්බන්ද කරන්නෙ. Power wAdi කරගන්නෙ?
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
Transister eka wenas karama hari.D313 dhanna
@janakasilva9207
@janakasilva9207 2 ай бұрын
@@slchandi-4057 මොන circuit ekeda?
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
@@janakasilva9207 mama thawa video ekak karala thiyanawa mahathmaya eka balanna
@janakasilva9207
@janakasilva9207 2 ай бұрын
කොහොමද අපි verify කරගන්නෙ ic එක prigram වෙලා කියලා. Uno board එක අයින් කරල බලන්න පුළුවන් ද?
@janakasilva9207
@janakasilva9207 2 ай бұрын
Uni board remive karala ic ekata 5 v dhunna wAda.❤
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
Mama video eke karala thiyana vidiyata led dhala hadha ganna mahathmaya
@user-xg7dh7fr4i
@user-xg7dh7fr4i 8 ай бұрын
sir prashnayk anwer ekak denn puluwand..? micro bit eken "IC" programing krnn puluwand Ardino eken wage
@slchandi-4057
@slchandi-4057 8 ай бұрын
Aththatama samawenna ona🙏mama e gana thama loku adhyanayak karala na.puluwan ikmanata pilithurak dennam.
@user-xg7dh7fr4i
@user-xg7dh7fr4i 8 ай бұрын
@@slchandi-4057 ah hari sir thank you 😇
@dilankadilshan4677
@dilankadilshan4677 2 ай бұрын
🤍
@user-et1re7th5r
@user-et1re7th5r 4 ай бұрын
icඑකක් නැති ච්ප් එකක් තියෙන ආඩිනෝ බෝඩ් එකකින් ic ප්‍රෝග්‍රෑම් කරන්න බෑයිද
@slchandi-4057
@slchandi-4057 4 ай бұрын
Puluwan mahathmaya
@TheekshanaAranindu
@TheekshanaAranindu 9 ай бұрын
අයියේ 2812 LED strip එකට PCB තියේනවද
@slchandi-4057
@slchandi-4057 9 ай бұрын
Ane na ne malli ew karala na thama
@gayanmalinda475
@gayanmalinda475 Ай бұрын
Ic eka kiyak wenawada
@slchandi-4057
@slchandi-4057 28 күн бұрын
@@gayanmalinda475 0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏
@janakasilva9207
@janakasilva9207 2 ай бұрын
Tiny 13 වෙනුවට 85 IC පුළුවන් 6:34 ද?
@slchandi-4057
@slchandi-4057 2 ай бұрын
Puluwan mahathmaya
@supunnawodya
@supunnawodya 19 күн бұрын
Uno eken natuwa neno eken karanna baid meka
@supunnawodya
@supunnawodya 19 күн бұрын
Me ic ekk genna gann widiyk nedda
@slchandi-4057
@slchandi-4057 17 күн бұрын
@@supunnawodya puluwan mahathmaya
@viduslgamers5011
@viduslgamers5011 9 ай бұрын
Oya ic eka 12v light walata set karanna barida
@slchandi-4057
@slchandi-4057 9 ай бұрын
පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ.
@ccschannal7641
@ccschannal7641 6 ай бұрын
12f503 ic eka pawichi karanna baridA
@slchandi-4057
@slchandi-4057 6 ай бұрын
Eka pic ic ekak eka meken program karanna ba
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 37 МЛН
How to create a buduresmala without programming pixel led chakra
15:11
Knowledge Factory
Рет қаралды 4,8 М.
Pixel LED with Arduino Sinhalen | Arduino Vesak Sarasili WS2811
24:14
Nisal Hewagamage
Рет қаралды 161 М.