Lesson 559- පුත්තලම හරහා මහා බයිසිකල් ධාවනය නැවතත්? -English in Sinhala | Ideal guide to English

  Рет қаралды 46,269

Ideal guide

Ideal guide

Күн бұрын

Пікірлер: 93
@nimalbandara676
@nimalbandara676 3 ай бұрын
Excellent 👍 නියමයි excellent
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 3 ай бұрын
Aadarei.kote❤❤ Maalimaawata.jayawewaa Maalimaawata.jayawewaa Maalimaawata.jayawewaa❤❤
@jandrajandra5712
@jandrajandra5712 3 ай бұрын
එල එල කාරී කොට උඩ සුපිරියි 👍❤👍❤😅😅😅
@gnanadhaja5848
@gnanadhaja5848 3 ай бұрын
අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් නොව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා මව්බිමට ජයවේවා
@rameigap
@rameigap 3 ай бұрын
ඔබේ මතයේ 65% ඉන්නේ චන්දේ එනකල්.🧭 🧭 🧭 ට ජය වේවා
@chandrakanthi3162
@chandrakanthi3162 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤⏱️❌ cyprus
@tharanga71
@tharanga71 3 ай бұрын
@@rameigap ---මම තව 10 %ක් එකතුකළ අගය විදිහට 75% ක් ..සතුටිං බලාපොරොත්තු ඇතිකරගෙන සිටිනවා ..ඒ දවසට මුහුණ දෙන්ට ..තරහා නැහැ නේ ..
@tharanga71
@tharanga71 3 ай бұрын
@@chandrakanthi3162 --රට විරුවෝ එකතු වුණා කියන්නේ ..ආයි ඉතිං ගේමක්ම නැ ..85% යි ..තව වැඩි වුණා ..
@ranilweerakkody1942
@ranilweerakkody1942 3 ай бұрын
ඔබ සැමට ජයවේවා ❤
@shriyaniherman8345
@shriyaniherman8345 3 ай бұрын
කොටේට හැකිඉක්ම්‍රණින් රටේ මේ ගංකබරයන්ගේ කෙරුවාවල් ඉවර කීරීමට හැකියාව ලැබේවා. ඔබට මට ජයවෙන කාලයක් උදා වේවා🙏🙏❤️
@AchalaPerera-m9o
@AchalaPerera-m9o 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@koekloeren3797
@koekloeren3797 3 ай бұрын
පවුල් දේශපාලන අවසන් කරමු ,,,එකම විශ්වාසය මාලිමාවම පමණය ❤❤
@kalyaniadikari203
@kalyaniadikari203 3 ай бұрын
👍✊❤🧭🧭🧭🧭 ජයවේවා 🎉
@prabashvaraperera6053
@prabashvaraperera6053 3 ай бұрын
Super super kotee
@PramadasaThalapelage
@PramadasaThalapelage 3 ай бұрын
සුපිරි ❤❤❤❤
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 3 ай бұрын
Very very excellent ❤🇮🇱🌹
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 3 ай бұрын
good morning kearitai kotatai ♥️♥️🌹🌹💃💃💃
@tharanga71
@tharanga71 3 ай бұрын
පුබු ලගේ පාරේ යන අයට ..දෙවදත්තයගේ පාරේ ගිය උදවියට වඩා ..අන්ත දුකකට වටෙන්නම වෙනවා නියතයි ..."හිද හිද එක වෙහෙර --සිදබිද දහම් මනහර ---කෑදර දුක් සයුර ---අහෝ අමනයෝ ..නසති සුරපුර ..*( ජාතික අවශ්‍ය තාවයක් මත ..වෑත්තාවේ හාමුරුවන්ගෙ පද පොඩ්ඩක් සංකරණය කළා සාහිත්‍යය දරයිනි ඊට සමාවුව මැනවි .. .,) වර්තමාන පාලකයින් සාහිත්‍යට රටට අත්පත් කළ මහා විනාශයට ...කිට්ටු වෙන්නටවත් බැරි වුණා ..ඒ නිසා කිසියම් අපහසුතාවයට පත් වූ කිසිවෙකු නොසිටිය හැකියි ...නේද ...
@kumari_samarasinghe
@kumari_samarasinghe 3 ай бұрын
Kaari kotauda supiri ❤❤❤
@jayanthisilvia3965
@jayanthisilvia3965 3 ай бұрын
Malimawata jayaweva Jayaweva
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 3 ай бұрын
කාරී කොටවුඩ කියන්නෙම පට්ට වැඩ්ඩෝ දෙන්නෙක් ❤
@dammikadammika7216
@dammikadammika7216 3 ай бұрын
Super
@MatheeshaMihisara
@MatheeshaMihisara 3 ай бұрын
❤❤❤❤❤🎉❤❤❤❤❤
@rameigap
@rameigap 3 ай бұрын
🧭 🧭 🧭 🧭 ට ජය වේවා
@малинкидом
@малинкидом 2 ай бұрын
කථානායකයයි අගමැතියයි දැන් අවලංගු කාසී උන් සිහි මද ගතියෙන් දොඩවනවා
@sousouateyat8758
@sousouateyat8758 3 ай бұрын
❤❤❤❤❤
@malcolmfernando6987
@malcolmfernando6987 3 ай бұрын
This is the best programme that we can enjoy. Continue Kote & Kari. We love you very much.
@bshvhegc3455
@bshvhegc3455 3 ай бұрын
❤❤
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 3 ай бұрын
සුභ උදැසනක් වේවා කාරි කොටෙි ❤❤ මාලිමාවට ජය වේවා ❤❤🧭🧭
@sunilvithanage9997
@sunilvithanage9997 3 ай бұрын
💕🌹👍👏👏👏👏
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 3 ай бұрын
🎉🎉🎉
@mohamedkamileen3280
@mohamedkamileen3280 3 ай бұрын
Npp jaya wewa ❤❤❤
@omanoman-fn9depushpa
@omanoman-fn9depushpa Ай бұрын
❤❤❤❤❤
@hareldhareld2784
@hareldhareld2784 3 ай бұрын
Super katawa
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 3 ай бұрын
නිශාන්ත ලගටම පල මාලිමාවට ජය
@nishantha1422
@nishantha1422 3 ай бұрын
මම ගාවට එන්න එපා
@rathnayaka4627
@rathnayaka4627 3 ай бұрын
thanks ❤❤❤❤
@NethuIresha
@NethuIresha 24 күн бұрын
Karita koteta mama godak adarei.🎉🎉🎉❤❤😊😊
@PradeepHemantha-u4r
@PradeepHemantha-u4r 3 ай бұрын
@jbsaumya7876
@jbsaumya7876 3 ай бұрын
Theruvan saranay devipihitay malimawata jayaweva malimawata jayaweva hadawathinma malimawata
@gamunu-rl7dr
@gamunu-rl7dr 3 ай бұрын
කොල්ලෙක් ඉන්නවනම්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂කොට උඩ තමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@truthhurts4675
@truthhurts4675 3 ай бұрын
Super 😂
@nilminiranathunga3422
@nilminiranathunga3422 3 ай бұрын
👍❤🇱🇰🇮🇹
@thusharihemanthika3959
@thusharihemanthika3959 3 ай бұрын
👍👍👍👍👍
@NamadasaWarnakula
@NamadasaWarnakula Ай бұрын
❤❤❤SUPER AKD AKD AKD 🇱🇰🇱🇰🇱🇰💯💯💯💖💖💖AKD AKD AKD SUPIRI SUPIRI SUPIRI ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@SURANGAKUMARA-xf8mw
@SURANGAKUMARA-xf8mw 2 ай бұрын
පට්ට පට පට
@priyanthaperera6920
@priyanthaperera6920 3 ай бұрын
Npp jaya niathi
@ruwanbuddhika8109
@ruwanbuddhika8109 3 ай бұрын
ජය වේවා මාලිමාවට
@DanushkaTennakoon
@DanushkaTennakoon 3 ай бұрын
Patta 😂😂😂
@ChampikaJayawardana-r9m
@ChampikaJayawardana-r9m 6 күн бұрын
Ala.kiri. kari.andkotsuda
@HemanthaKumara-k7z
@HemanthaKumara-k7z 3 ай бұрын
Mandamanasikayangey utube video
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 3 ай бұрын
ඉල්ලුවෙ නැත්නම් ඇපත් නැතිවනවා
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 3 ай бұрын
😆😆Etiyan Rode buurcchide REDA...😃 💗⚘K..K.latath lasana kalak UDAWEVA⚘💗⚘💗💗💗💗💗💗
@supundiwakara9030
@supundiwakara9030 3 ай бұрын
Npp❤
@naveenliyanage3724
@naveenliyanage3724 3 ай бұрын
😆😆😆❤️👍
@palithavithana1699
@palithavithana1699 3 ай бұрын
Eya wena mas ange dargena kanawa.
@JBandara-ny1xq
@JBandara-ny1xq 3 ай бұрын
නියමයි... නියමයි.... කොටේ, කාරි...
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 3 ай бұрын
සිද්ධාලේපේ.......
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 3 ай бұрын
Npp❤❤❤
@ajithkithsiri8054
@ajithkithsiri8054 3 ай бұрын
❤😂
@skyphone8133
@skyphone8133 3 ай бұрын
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නීතිඥ සංගමය පමණක් නොව රක්ෂණ ආරතනයේ සභාපති ෂාප්ටර් මරන්න දායකවු සියලුම අරගලයේ සංවිධාන ජාලය වීසින් ඇමරිකා එංගලන්තයේ හා යුයොපිය රටවල සෞජු මැදිහත් වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ආධාරයෙන් උපදෙස් මත දෙමල ඩයස්පෝරාවේ බලපෑමෙන් මහින්ද රාජපක්ෂලාගේ ජනපදනම වීරසක කිරීමට කල කටයුතු අතර පෝහෝර නැවැත්වීම පමණක් නෝව තේල් අරබුද තිබෙන වේලාවේ සාමාන්‍ය මිනිසුන් තෙල් පොලින්වල සිටියදි තේල් බෝන වහන හා තේල් බෝන මොටර් බයිසිකල් පෙලපාලී පසුපස තේල් බවුසර් යෑම පමණක් නොව ගැස්ටැංකි උතුරැ නැගෙනහිර හැර අනිත් පලාත්වල පිපිරීම පමණක් නෝව සියඵ සාන්තුවරයන්ගේ පල්ලියේ බෝම්බයක් රබර් පටි දමා තැබීම පමනක් නොව ඩෝලර් ගිගවීම පමණක් නෝව නිරන්තරයෙන් ලොක්ඩවුන් කිරීමට කෝරෝනා පැතිරවීම පසුපසද ඇත්තේ අරගලය කර මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කන්ජීපානී ඉම්රාම්ව බෙරාගැනිමට උත්සාහ කල අයමය. නිතියේන් ගෝඨාභය අයින්කරන්න බැරිවුනාට ගෝඨාභයට මරණීය තර්ජනය කර ජනාධිපති පදවිය දාල යන තත්ත්වය පත්කර දැන් ගෝඨාභයට නිතියෙන් කිසිදු සාධාරණක් නොකර අගෙට ඉන්නෙ ගොඨාභය මරන්න හදපු අය මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කණ්ජිපානී ඉම්රාම්ගේන් හා ෂාප්ටර් හරහා ලබාගත් සල්ලි අරගෙන කණ්ජිපානී ඉම්රාම්ට ඇපලබාදී රටින් පැනගන්න උදවුකර. ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ කෝළඹ නගරය වැස්සෙන් රටවීම වැලැක්වීමට ඉමහත් වැඩ කොටසක් කල අතරම පාරවල් වල කානු පද්දති නිමවා පදිකවේදිකාව සකසාකල කැපකිරීමට ලබා දුන් තැග්ග ගෝඨාභය ගෝ හෝම් කියමින් ඇමරිකාව සතුටු කර අවංකම දුෂණයෙන් තෝර ලෝව විශිෂ්මත පරමාදර්ශී ජනාධිපති අනීතිකව ධුරයෙන් නෙරපා හැරීම වුවද දැන් නියුයෝක් නගරය වැස්සෙන් යටවනුයේ කලකම් පලදීමට මෙන්ය. විලිලැජ්ජැවේ බැරැව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට නෝව හරක්කටාගේ නිතිඤ සාලිය පීරිස්ටය. ඒකනේ ඌ ගෝඨාභය එලවන අලගලය කල විදේශීය මත්ද්‍රව්‍ය හා ඖෂධ ජාවාරම් කරැවන්ගේ ඩෝලර් හොල්ලා නිතරගයෙන් නිතිඤ සංගමයේ සභාපති පුටුවේ ලගින්න හැදුවා විතරයි ඌටම ඉල්ලා අස්වීමට සිදුවූයේ.. කංජීපානී ඉම්රාම්ට පමණක් නෝව මාකදුරේ මදුෂ්කවද සවුදි අරාබියට තමන්ගේ මුදල් වියදම්කර සවුදියේ පොලීස් මුලස්ථානයටත් ගිය මෙරට නිතිඤයන් උත්සාහ ගත්තේ එ රටේ අධිකරණයට ඉදිරිපත් නොකර හෝ එභි නඩු වීභාගය නොකර ලංකාවට පිටුවහල් කර ලංකාවේ පොලීසිය භාරයට පත්කර ලංකාවේ අධිකරණය හරහා නඩු විභාග පැවැත්විමටයි. ඊට හේතුව සවුදියේ මරන දඩුවමින් ගැලවී ලංකාවේ මහේස්ත්‍රාත්වරැ හරහා ඈප ලබාදී නිදහස් කරගැනීමට ඇති පහසුව නිසාය. ගෝඨාභයරාජපක්ෂට කෝතරම්ම චිත්තපීඩා කලාද මේ කාලකන්නි. ගානියා බැරිසටර්ව යොදාගෙන පැහැරගූනීම බෝරැවක් බව ඇය විසින්ම අධිකරණයේදි පිලිගැනීම ලංකාවේ ජනතාවම විදවු පාඩුව කෙතරම්මද සංවර්ධන දිනෙන්දින පමා කරමින්. සුවිසර්ලන්තයේ රෝහල් ගුවන්යානය පවා ගෙනවිත් නිරෝගි ගානියා බැරිස්ටර් කියන රන්නපුර පලාතේ ඉන්දියානු වතුදෙමල ගනිකාවකගේ දුවෙකු රටේ රාජයට විරැද්දව බෝරැ රගපැමක්කර එයින් ගලවා ගැනීමට සුවිසර්ලන්තයට විශාල වියදමක් එරට ජනතාවගේ බදු මුදල් යොදවා ගෙනයෑමට උත්සහ කිරීම ගෝඨාභය රාජපක්ෂට පමනක් නොව සමස්ථ ශ්‍රී ලංකාවේ ජනතාවට කල මදිපුංචිකම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් කෙතරම්ම රටවල් තම අණසක යටතට ගෙන ඇතිදැයියන දිග පලල මනාව පැහැදිලි වන්නේය. ඒ අනුව අරගල කල උන් නැටු නැටුම මෙහෙයවු අය ගැන ගානියා බැරිස්ටර්ට අධිකරණයේදී වරද පිලිගැනීමට සිදුවීම තුලින්ම පැහැදිලි වන්නේය . දෙවනුව පඩුකරද ගහ යොදාගෙන අධිවේගීමාර්ගය ජෙන්ටන් පුනාන්දුට හදන්න බාදාකරමින් රජයට ලැබියයුතු ආදායම් වලට බාදාකලේ ජනතා සුභසෙතට රාජපක්ෂ රජය කරන කටයුතු කඩාකප්පල් කල රාජපක්ෂලා මොකුත් නොකර හොරාකැවයි දේශපාලන වේදීකාවල හඩතැලීමටය. ගෝඨාභය මෙ සියල්ල අවංකවත් කරන්න හැදුවට මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන් අරගලකර රාජතාන්තිකව අත්අඩංගුවට ගත් නිසා ඇපදීම සදාචාරාත්මක නැති කංජීපානී ඉම්රාම්ට අධිකරණය හරහා ඇප ලබාදි නිදහස් කරගෙන පිටරට යෑවුවේ ගෝඨාභය රාජපක්ෂව මරාගෙන කන්න තරම් කෝපයකිනි. ගෝඨාභය ජයග්‍රහණය කල පසු තාප්ප වල චිත්‍ර ඇදීමට යොමුකර විරුද්ධ පාක්ෂිකයන් ආරක්ෂා කරගැනීම පමණක් නොව ගෝඨාභයගේ ජායාරූපය සියලුම රාජ්ය අයතනවල සවිකිරීමේ එංගලන්තයේ පවා ඇති සම්පුදාය නැවැත්වීම පමණක් නෝව කූරහන් සාටකය පැලදීමට ලැජ්ඡා කිරීම පසුපසද මේ ෂාප්ටර් වෙතීන් අරගලය සදහා දෙමළ ඩයස්පෝරාවෙන් දෙන මුදල් බෝරැල්ල කනත්ත තුලදි ගෙන පසු කාලීනව ෂාප්ටර්ව බෝරැල්ල කනත්ත තුලටම ගෙන්වා මුදල් ලබාදුන් බව සැගවීමට මරාදමන ලද්දේ ගෝඨාභයවද මරාදමන්න සැලසුම් කල පිරිසමය.
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 3 ай бұрын
පිස්සු ගැනියෙක්,පුත්තලමෙන්. එලදෙනක්. පවි.
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 3 ай бұрын
MEDAPARA ...නාකි..KALAKANNI ....හොරු..PONNAYEO ....KANATHTHATA ..PALA
@SachiniPerers
@SachiniPerers 3 ай бұрын
මාලිමාවට.ජයම.වේවා.👍❤️❤️🎉🎉🎉🎉😂😂😂
@sandyakumari7862
@sandyakumari7862 3 ай бұрын
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@DhananjayaDewanama
@DhananjayaDewanama 3 ай бұрын
කොල්ලෙක් ඉන්නවනම් ඒ තමයි..
@kuwaitstar5102
@kuwaitstar5102 3 ай бұрын
😂😂😂😂😂👍👍👍👍
@Kapilasampathgunawardana
@Kapilasampathgunawardana 3 ай бұрын
Npp❤❤❤ npp❤❤❤
@RajaSekhar-wz2cs
@RajaSekhar-wz2cs 14 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤣🤣🤣🤣👍👍👍👌
@Mahina12
@Mahina12 3 ай бұрын
රනිල් වික්‍රමසිංහ / මහින්ද රාජපක්ෂ ඩිල් වලට චන්ද දායකිනි රැවටෙන්න එපා. රනිල් ට ඔබේ වටිනා චන්දෙ නොදෙන්න.😊
@SandayaLal
@SandayaLal 3 ай бұрын
❤❤😂😂😂😂
@pathiranaindukakushan8711
@pathiranaindukakushan8711 3 ай бұрын
මස් මාංශ ආහාරයට නොගෙන මහජන මුදල් කාබාසීනියා කරන්නේ කවුද?
@PrasadGunasekara-c9f
@PrasadGunasekara-c9f 3 ай бұрын
Meka den warapprasada walata muwaa welaa kotu paninawa.
@SirilSoft
@SirilSoft Ай бұрын
සදනායකය රෙද්දෙ රෙවෙන කතා හදල දුන්නෙ බූරිට පුත්තලමෙ
@anusuros
@anusuros 3 ай бұрын
සියව මහලු නිවාසයකට යවන්න කාලය වුදා වෙලා 😂
@thrishalmadushan8007
@thrishalmadushan8007 3 ай бұрын
😂😂😂😂😂
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 3 ай бұрын
😂😂😂😂😂😂😂
@agithpannilage5364
@agithpannilage5364 3 ай бұрын
Aniyarenma.vidiyowak.karanne.dan.ranilga.wayase.75.baledila.5cate.ewarewankota80.makaterun.carelekiyanna😢
@kokilafernando1486
@kokilafernando1486 3 ай бұрын
මස් මාළු නොකෑවට හොරා කනවලු නේද?.😂
@NipulaMalaviraarachchi
@NipulaMalaviraarachchi 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@nilminiranathunga3422
@nilminiranathunga3422 3 ай бұрын
කොටේ ❤
@Dawabanduga-vu4fv
@Dawabanduga-vu4fv 3 ай бұрын
😮😮😮 gotabayata chandaya denna Rata viruwo awith nagaththa API dakka na( mapara Anura Kumara disanayakata Chandaya denna Rata viruwo awith puka bima ana Ganda waie Anura Kumara kiyanna katin thamaie wada karuwawa baha
@thaojdammika8758
@thaojdammika8758 3 ай бұрын
❤❤❤❤❤❤❤
@rohanawellage5965
@rohanawellage5965 3 ай бұрын
❤❤
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 3 ай бұрын
👍👍👍👍
@NethuIresha
@NethuIresha 24 күн бұрын
👌👌👍👍👊👊💪💪🫶🫶
@dilanrodriguezyouhaveanyu.6280
@dilanrodriguezyouhaveanyu.6280 3 ай бұрын
❤❤❤❤❤
@seeta164
@seeta164 3 ай бұрын
❤❤❤❤
@AnuraManjula
@AnuraManjula 3 ай бұрын
❤❤❤❤❤
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 3 ай бұрын
❤❤❤
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 95 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 95 МЛН