ඉංග්‍රීසි බැරි ලෙඩේ වෙනස්ම විදිහට හොඳ කරන නළුවෙක් වගේ ලස්සන දොස්තරIDr.Kavishka Gamage|

  Рет қаралды 84,842

Harindra Jayalal

Harindra Jayalal

Ай бұрын

WhatsApp- Dr.Kavishka Gamage 070 66 888 38
Email - kavishkagamage9470@gmail.com
Facebook /KZbin/- Learn with Dr Kavishka
#learnwithdrkavishka#

Пікірлер: 540
@HarindraJayalal
@HarindraJayalal Ай бұрын
WhatsApp for Classes - Dr.Kavishka Gamage 070 66 888 38 Email - kavishkagamage9470@gmail.com Facebook /KZbin/- Learn with Dr Kavish
@redihouse9595
@redihouse9595 Ай бұрын
Good
@malkanthigunasekarawanasin7634
@malkanthigunasekarawanasin7634 Ай бұрын
Doctor mama ada doctor ge vidio ekak beluwe.marama sathutui.mamath kemathi doctor gen inglish igenaganna
@piyasenagamage322
@piyasenagamage322 Ай бұрын
L
@pushpanalini2575
@pushpanalini2575 Ай бұрын
Dr.puthata thunuruwan saranai .oba thuma Raween kanishka Putha wagemai.harima lassanai sindu kiyaddi. Matath thiyena prashne English kathakaranna bayak thibeema. .matath puluwanida udau karanna . Pls
@user-bc3tk9uj8r
@user-bc3tk9uj8r Ай бұрын
Class ekata join wenne kohomada
@paramichandupa6015
@paramichandupa6015 Ай бұрын
බොහොම වාසනාවන්ත දරුවෙක්. කෙනෙකුට කලාතුරකින් පිහිටන දක්ෂතා රැසක් ඔහු හිමිකරගෙන. ජයම වේවා. තෙරුවන් සරණයි.
@RahmanullahMudiyanse
@RahmanullahMudiyanse Ай бұрын
හ්‍රරිම දක්ශ කාරුනික අවංක පුද්ගලයෙක්. තෙරුවන් සරනයි
@ChandimaSenani
@ChandimaSenani Ай бұрын
සර් වගේ අතිදක්ෂ ගුරැවරයෙකුගෙන් ඉගෙන ගන්න ලැබිම භාග්‍යයක්.......අවු 45 ක් බැරිවුන ඉංග්‍රීසි මමත් දැන් ටිකෙන් ටික ඉගෙන ගනිමින් ඉන්නවා....හරිම පාුයෝගිකයි ඉගැන්විම....
@surangi6639
@surangi6639 Ай бұрын
මමත් සර්ගෙ ක්ලාස් යනවා සර් තමයි අපේ ජීවිත වෙනස් කලේ දැන් ඉංග්‍රීසි හරිම ලේසියි මෙවන් දරු වෙක් සැදු මවට බොහෝම පින්,සර්ට තෙරුවන් සරණයි.
@ishensulakshana
@ishensulakshana Ай бұрын
මම වයස අවුරුදු 42 අම්මා කෙනෙක්. මගෙ දරුවන් දෙන්නෙක් English medium වලින් ඉගෙන ගන්නවා. සමහර පාසලේ Homework කරන්න ගියහම මට අපහසුයි කියල දෙන්න. තවම මම සර්ගේ පන්තියට දවස් 3 සහභාගි වුනේ.ඇත්ත ටම දැනටමත් මට හොද අවබෝධයක් තියෙනවා English ගැන.බොහොම ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏
@udenimanjula7078
@udenimanjula7078 Ай бұрын
මමත් sir ගෙ student කෙනෙක්.මම israel වල ඉදන් online ඉගෙන ගන්නෙ.කියන්න වචන නෑ .මාර විදිහට මොලේට ඉංග්‍රීසි කා වද්දනවා.අනාගතේට සුබ පතනවා ඔබ තුමාට❤
@Kanangrrrrrrrr
@Kanangrrrrrrrr Ай бұрын
කොහොමද සර් ගෙ පන්තියට සම්බන්ධ වෙන්නෙ..
@pathirana-ie9lc
@pathirana-ie9lc Ай бұрын
මටත් ඒක දැන ගන්න ඕන 🥺🥺
@banuriranmini2646
@banuriranmini2646 Ай бұрын
Sir ge number eka me video eke anthimata danawa ​@@pathirana-ie9lc
@banuriranmini2646
@banuriranmini2646 Ай бұрын
​@@Kanangrrrrrrrr sir ge number eka dnawa me video eke anthimata
@IsuruMadushanka-nm7fx
@IsuruMadushanka-nm7fx Ай бұрын
Ape sirta saktiya dairiya labenna ona tawat tawat me ayage as padanawata ape sirta devipihitai
@lokuliyanagehashitha696
@lokuliyanagehashitha696 Ай бұрын
සර් ගොඩක් හොඳ ඉංග්‍රීසි ගුරුවරයෙක් වගේම හොඳ වෛද්‍යවරයෙක් ,❤❤🎉🎉
@tg3694
@tg3694 Ай бұрын
The Best English Teacher Ever Produced in the Country ! ❤️💎 ලංකාවෙ මෙතෙක් බිහි වූ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා ! අපේ සර්
@kavishkagamage3848
@kavishkagamage3848 Ай бұрын
❤❤❤
@user-lr4mv6oo2q
@user-lr4mv6oo2q Ай бұрын
ඉංග්‍රීසි කතා කරන එක අමාරුයි කියල හිතන් හිටපු මට සර්ව හදුනගන්න ලැබුණේ මගේ වාසනාවකට. සර් ට ගොඩක් පිං 🙏
@villagevibesuncommon1733
@villagevibesuncommon1733 Ай бұрын
The best English teacher ever produced in the country ! හරිම ඩීසන්ට් අති දක්ශ ගුරුවරයෙක් ! සර් ඔබට අපි හැමෝම ණයගැතියි ❤❤
@kavishkagamage3848
@kavishkagamage3848 Ай бұрын
❤❤❤
@rashmi6127
@rashmi6127 Ай бұрын
Clz fees kohomd ?
@kbio-td5zh
@kbio-td5zh Ай бұрын
මගේ දරුවා ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන්ගත්ත එකම පන්තිය ! ඇත්තටම සර් ගෙ ඉගැන්වීම මැජික් එකක් වගේ....විනාඩියක් අතපසු උනත් දුක හිතෙනවා...සර් ට බුදු සරණයි !
@user-fv3kk7ef7n
@user-fv3kk7ef7n Ай бұрын
කොහෙද ක්ලාස් තියෙන්නේ සර්ගේ
@sandunjayawickrama4547
@sandunjayawickrama4547 Ай бұрын
මේ සර් උගන්වන විදිහට ඉංග්‍රීසි ඉගනගන්න හරිම ලේසියි.සුභපැතුම් සර්.
@poojaapsarani1154
@poojaapsarani1154 Ай бұрын
මමත් සර් ගෙ student කෙනෙක්.සර් ලස්සනටම උගන්නනවා.ඉගන ගන්න ආස විදිහට.ඇත්තටම school වල සර්ලා මිස්ලටත් මේ සර් උගන්නන විදිහට පුලුවන් උනා නම් සියලුම ළමයි ආසාවෙන් හැමදේම ඉගෙන ගනීවී...ආදරෙයි අපේ සර් ට...❤❤❤
@rashmi6127
@rashmi6127 Ай бұрын
Class fees kohomd?
@pushpaorderanyv2737
@pushpaorderanyv2737 Ай бұрын
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන වෙනස් කරමින් මේ දරුවා දක්වන දස්කම් අනර්ඝයි පුතේ ඩොක්ටර් කෙනෙක් හැටියට ලෙඩ්ඩුන්ටත් කරුණාවන්ත ඇති කියල හිතෙනවා බුදු සරණයි 🙏
@kalyanijayantha8173
@kalyanijayantha8173 Ай бұрын
මගේ ජීවිතයේ හමුවූ හොදම ඉංග්‍රීසි ගුරුවරයා ඔබයි.පහසුවෙන් පිලිවෙලින් යායුතු මග කලබලයකින් තොරව ගමන් කරවමින් මැනවින් බස හැසිරවීමට කියාදුන් ඔබ ගුරුදෙවියකි.මෙවන් ගුරුවරයකුගෙන් ඉගෙනුම ලැබීමට මාහට හදිසියේ හෝ ලැබීමද මා ලද භාගයකි.සර්ට තෙරුවන් සරණයි .
@banuriranmini2646
@banuriranmini2646 Ай бұрын
Wow ❤❤❤
@banduchamari4013
@banduchamari4013 Ай бұрын
ඇත්තටම හොඳ ම ගුරුවරයෙක් .හොඳට කියලා දෙනවා.සර් ට පිං.ලමයි ගොඩ දානවා ට.
@sayukanch93
@sayukanch93 Ай бұрын
😊 ඔහු මගේත් ගුරුවරයා... ඉංග්‍රීසි භාෂාවක් විදියට නෙවෙයි භාවිතක් විදියට පටන් ගන්න හරිම තැන මෙතන. අපි දුන්නු පුංචි මුදලට වඩා එහා ගිය දෙයක් අපට දුන්නා සර්... ඒක ලොකු පිනක්... ඒ වගේම හොඳ ගතිගුණ වලින් පිරි පුතෙක්... හරිම ආඩම්බරයි ඒ ගැන මොකද අද සමාජේ ඒ වගේ මිනිසුන් හරි අඩුයි. ඔබේ අනාගත ජීවිතය සාර්ථක වෙන්න කියලා ආශිර්වාද කරනවා...❤
@wasanthamali5647
@wasanthamali5647 Ай бұрын
මට ලැබුණු මොළේටම කාවදින්න ඉංග්‍රීසි උගන්වන දක්ෂතම ගුරුවරයා.online class තිබ්බාම වෙන ගුරුවරුන් online නැහැ recording විතරයි .ඒත් sir එහෙම නැහැ.online උනාට class ගියා වගේම sir ඉන්නවා .අද තමයි දැන ගත්තේ උගන්වන්න විතරක් නෙවෙයි ලස්සනට සිංදු කියන්නත් පුළුවන් කියලා .මම සර්ගේ class එකේ ළමයෙක් .මගේ no MA 141
@roshanthikarosa4593
@roshanthikarosa4593 Ай бұрын
අනේහරි ලස්සනයි පුතේ දැයේදරැවන්ට පිනට පහලවු ගුරැවරයෙක් වෛද්‍ය වරයෙක් ඔබට සියලුම බලාපොරොත්තු ඉටුකර ගන්න පිහිට ලැබෙන්න කියලා පුාර්ථනා කරනවා ජේසු පිහිටයි පුතේ පවුලේ හැමෝටම
@buddhikamod6777
@buddhikamod6777 Ай бұрын
මමත් සර් ගෙ class එකට join උනා. තවම class එක ඉවර නැහැ... මේ දක්වා උගන්නපු දේවල් ගොඩාක් වටිනවා.. මෙච්චර කල් ගිය class හැම එකකටම වඩා මේ class එක වෙනස්.. හරියටම මතක හිටින විදිහට සරලව ව්‍යාකරණ උගන්වනවා.. හරිම ආසාවෙන් මම class යන්නෙ.. සර් ට ගොඩක් පින්.
@user-do3nl2we9k
@user-do3nl2we9k Ай бұрын
The best tutor in Sri Lanka 🇱🇰 ❤ Highly recommended 🥰
@kusummkankanam9084
@kusummkankanam9084 Ай бұрын
මට මෙතෙක් හමු වූ හොදම english ගුරුවරයා කිසිම ලෝබ කමක් නැතුව හැම දෙයක්ම හරිම ආදරයෙන් කියලා දෙනවා සර්ට හැමදාම සතුටින් ඉන්න ලැබේවා දරුවන්ගේ දැනුම වඩන්නට ශක්තිය ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤
@dananjanidilrukshi1526
@dananjanidilrukshi1526 Ай бұрын
සර්ට ගොඩක් පින් . ගොඩක් දේවල් සර් ගෙන්‍ ඉගෙන ගත්තා . ❤️🙏 එවගේම සර් උගන්වන විදය හර්‍ර් පිලිවලයි හර්‍ර් ලස්සනයි . සර් නම් හර්‍ර් නිහතමානී ගුරුවරයෙක් .❤️☺️
@malaniathauda9249
@malaniathauda9249 7 күн бұрын
හරිම ආඩම්බරයි ඩොක්ට...ඒවගේම පින්වන්තයි....සියලුම දෙවියන්ගේම පිහිට ලැබේවා...රටට සම්පතක්..🙏🙏🙏
@shalinibhagya9198
@shalinibhagya9198 Ай бұрын
සර් තමයි මට මගෙ ජීවිතේ හම්බවුණු හොඳම ගුරුවරයා . You are the best teacher I ever met in my life. සර් නොලැබෙන්න ඉංග්‍රීසි කවදාවත් මේ තරම් ලස්සනට , පිළිවෙලට ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑ.😊
@surandimadushika1479
@surandimadushika1479 Ай бұрын
මම සර්ගෙ පන්තියට සහභාගී වුනේ ලගකදී. ගොඩක් හොදට එපාවෙන්නැති විදියට සර් අපිට ඉංග්‍රීසි උගන්වනවා.හරිම ප්‍රියමනාපයි.සර්ට සුභ පතනවා.ජෙසු පිහිටයි ❤❤ 🙏
@SadhanaMadhubhashani
@SadhanaMadhubhashani Ай бұрын
අපේ සර් 😊 මට ලැබුණු හොඳම ගුරුතුමා ☺️ ජේසු පිහිටයි සර් 🥰
@nethumsumanasooriya5153
@nethumsumanasooriya5153 Ай бұрын
මට ඉංග්‍රීසි ඉගෙන ගන්න හම්බුන් හොඳම සර් කෙනෙක්.වචන වලින් කියන්න බැහැ ඒ ගැන. සර් උගන්වනකොට හොඳට මතක හිටිනවා.මම දැනට දවස් හතරයි ක්ලාස් එකට සම්බන්ධ වෙලා.හැම දෙයක් ගැනම හිතනකොට සර් උගන්වන්න දේවල් එක්ක හිතන්න හිතෙනවා.සර් උගන්වන විදිය අපට ඉංග්‍රීසි ඉගෙන ගන්න ලොකු ආශිර්වාදයක්.සර්ට ගොඩක් පින්.වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
@ashahindle-xm1kj
@ashahindle-xm1kj Ай бұрын
වචන වලට පෙරලන්න බැරි තරම් වටිනාකමක් තියනවා සර්ගෙ පංතියෙ.මේ වගෙ ගුරුවරයෙක් ඉන්න එක හැමෝගෙම පිනක්.අපි සර්ට ණයගැතියි.ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි සර්🙏
@wihangapramuditha776
@wihangapramuditha776 Ай бұрын
ගොඩාක් පින්කරලා තියෙනවා සංසාරේ ❤ බුදුසරණයි
@nethmidesilvaxznawetqum9468
@nethmidesilvaxznawetqum9468 Ай бұрын
The best English teacher ever produced in the country ❤❤
@nikeshalabandara7497
@nikeshalabandara7497 Ай бұрын
මමත් SIR ගේ STUDENT කෙනෙක් . මට ලැබුණු හොඳම ගුරුවරයා . SIRTA සුභ අනාගතය ක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@Just.Nichoo_D04
@Just.Nichoo_D04 Ай бұрын
I'm a student of Dr. Kaviska. This class was actually one of my favorite classes. Best English teacher I had seen. highly recommend 💯
@sarathkumarathunga5080
@sarathkumarathunga5080 Ай бұрын
This is the only class for those who have to learn English
@user-qr1bh8um9p
@user-qr1bh8um9p Ай бұрын
අකමැත්තෙන් ඉන්ග්‍රීසි භාෂාව ඉගෙනගන්න උත්සාහ කරන අයට ආශාවෙන් ,කැමැත්තෙන් ඉගෙන ගන්න පුළුවන් ගුරුවරයෙක් .ඒ වගෙම මනුෂ්‍යත්වය ,නිහතමානී කම ,ලෙන්ගතු කම ඉහළින්ම තියෙන ආදරනීය කෙනෙක්
@JananiGaya-kp3ch
@JananiGaya-kp3ch Ай бұрын
මගේ දුව ටිලුජි.ඉංග්‍රීසි දරුවට උගන්නන්නත් මට ඉගෙන ගන්නත් ගොඩක් උවමනාව තිනුන නිසා ගොඩක් කෝසස් වලට ගියා.ඒ හැම එකක්ම ගොඩක් බරකින් ඉගෙන ගන්න උනේ.ඒත් සර්ගෙ දැන් මාස දෙකක් වගෙ.හරිම සැහැල්ලුවෙන් ඉංග්‍රීසි අපි දැන් ඉගෙනගන්නවා.
@hansanikariyakaranage7408
@hansanikariyakaranage7408 Ай бұрын
Class ekata join wenne kohomada kiyannako please
@JananiGaya-kp3ch
@JananiGaya-kp3ch Ай бұрын
මේ වැඩසටහන අවසානෙ නම්බර් එකක් කියනවා.ඒකට කෝල් කරන්න.එතකොට විස්තර කියනවා.ඒකෙ රෙකෝඩින් එකක් යන්නෙ.ඒ කියන විදියට නම විස්තර මැසේජ් කරන්න
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 Ай бұрын
Online da?
@NiroshaniHettiarachchi-ee3qq
@NiroshaniHettiarachchi-ee3qq Ай бұрын
ඉස්කෝලේ යන කාලෙ ඉඳලම ඉංග්‍රීසි පන්‍ති ගොඩකට ගියා..ඒත් හරියට ඒ භාෂාව හරියට හසුරව ගන්න බැරිවුණා.. මම පුතාට ඉගෙනගන්නයි join වුනේ..ඒත් සර් උගන්වන විදියට හරිම ආස හිතුණා .. මමත් දිගටම class එකට ගියා..ඇත්තටම හොඳයි..ඕන වයසක කෙනෙකුට පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් ..බුදු සරණයි සර් ..තව තවත් හොඳින් කරගෙන යන්න ශක්තිය ලැබේවා ..
@chathuteacher311
@chathuteacher311 Ай бұрын
His spoken class is the best class for who need speak in English, with short and sweet methods ❤
@lalithabaddegama7023
@lalithabaddegama7023 Ай бұрын
හරිම වාසනාවසන් dr ඔබේ පැහැදිලි කිරීම.
@Pawanthaheshan2008
@Pawanthaheshan2008 Ай бұрын
Your teaching style is amazing sir ! සර් ගෙ ඉගැන්වීමට තියන හැකියාව වගේ මයි අනිත් හැම දේ මත්. A multy talented person ! I m your student JA124
@AmilaSenevirathne-pr5sk
@AmilaSenevirathne-pr5sk Ай бұрын
Excellent teacher Superb techniques Amazing methods Humble and awesome teacher Wish you all the best and. බුදුසරනයි ❤❤පුතා
@ThakshilaMadushani8
@ThakshilaMadushani8 Ай бұрын
This course is perfect. Sir is a good teacher and good friend.
@w.athilinawathie4957
@w.athilinawathie4957 Ай бұрын
මමත් Dr.Sir ටසුභ අනාගතයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඉංග්‍රීසි අත්‍යවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඉගෙන ගන්න අවස්ථාවක් සලසාගෙනම class එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.
@UpulGallage
@UpulGallage Ай бұрын
මමත් සර්ගෙන් දැන් ඉගෙන ගනිමින් ඉන්නවා.. මං විදේශගත වෙන්න හිතන් ඉංග්‍රීසි කතාකරන්න ඉගෙනගන්න ඕනි නිසා සර්ගේ පන්තියට සම්බන්ධ වුනේ. සර් නිසා ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.. සර්ට ගොඩාක් පිං 😍💪👍💝💝💝💫🙏🙏🙏
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 Ай бұрын
ගොඩක් පිං හරේන්ද්‍ර මහත්තයා ඔයාට ,මේ ප්‍රෝග්‍රෑම් එක කලාට ,ඔයා කරන හැම ප්‍රෝග්‍රෑම් එකක් ම වැදගත් ,බුදු සරණයි !
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Ай бұрын
මමත් අපේ සර්ගේ ශිෂ්‍යයෙක්. කාලයක් අතහැරලා දාපු ඉංග්‍රීසි භාෂාව, හරිම අපූරු සර්ගේ ඉගැන්වීමේ ක්‍රමවේදය නිසා දැන් ඉදිරියට කරගෙන යනවා. පළමු දවසේම සර් ඉංග්‍රීසි කතා කරවීමට ළමයින්ව මෙහෙයවන ආකාරය හරිම විශිෂ්ඨයි. මගේ ජීවිතේ මට හමුවූ දක්ෂතම හා ආදනීයම ඉංග්‍රීසි ගුරුතුමා අපේ ඩොක්ටර් කවිශ්ක සර්. ❤️🙏 සර්ගේ ඉදිරි අනාගතයට මම හදවතින්ම සුබපතනවා. දීර්ඝායුෂ වේවා...!!! තෙරුවන් සරණයි....!!!! ❤️❤️❤️❤️🙏
@learnwithdr.kavishka5712
@learnwithdr.kavishka5712 Ай бұрын
Thank you so much 😊❤
@kdcpkothalawala764
@kdcpkothalawala764 Ай бұрын
හරීන්ද්‍ර මහත්තය ඔයාට ගොඩාක් පිං මේ වගේ. දොස්තර මහත්මයෙක් සම්බන්ධ කරගත්තා ට. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏❤️❤️
@SwrnamaliKumari-ny9wj
@SwrnamaliKumari-ny9wj Ай бұрын
දක්ෂතා පිරිපුන් multi talented පුද්ගලයෙක් ජයවේවා ඔබට❤💐🙏👍
@sdrupasinghe7436
@sdrupasinghe7436 Ай бұрын
Dr.Kavishka Gamage is a 3:36 inavative, attractive English Teacher. He has a own modle with new technique. Actually, I am a student of his English class. If I reading my degree and other professional cource in english medium, I can't speak in english fluently. But I was enter his class change my mind set positively. Thank sir, Rupasinghe.
@sewwandishakilashiromikaru2071
@sewwandishakilashiromikaru2071 Ай бұрын
The talented teacher in the Sri Lanka. Highly recommended. Good luck sir. 👍
@sewwandisewwandi5966
@sewwandisewwandi5966 Ай бұрын
He's the best teacher I've ever had. Without any doubt, he's the best. ❤
@niroshawaduwatte3576
@niroshawaduwatte3576 Ай бұрын
The very best English teacher we've ever met. As a student, I'm proud of learning by you. Thank you, Sir. Highly recommended .
@rahimasheriff770
@rahimasheriff770 Ай бұрын
Dr kavishka is a very best English teacher . wish ur all the best doctor, Excellent ❤❤
@chinthanaprabath8481
@chinthanaprabath8481 Ай бұрын
ඉතාම සරලව ඉක්මනින් ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් වෙන විදියට ඉංග්‍රීසි උගන්වන්න පුලුවන් මට හමු වූ හොඳම ගුරුවරයා තමයි සර්.බුදු සරණයි!
@JayodhyaJayodhya
@JayodhyaJayodhya Ай бұрын
I think I am lucky to have such a great English teacher. Dr.Kavishka is very good teacher.
@chandrikawijayagunarathna2106
@chandrikawijayagunarathna2106 Ай бұрын
මමත් ඇමරිකාවෙ ඉදල සර්ගෙන් English ඉගෙන ගන්න අවුරුදු 60 ක අම්ම කෙනෙක්🥰🪷. බොහොම සරලව තේරුම් ගන්න හරිම පහසුයි සහ කතා කරන්න අපිට තියෙන බය නැති කරල දුන් සර්ට මම පිං දෙනව සහ ගොඩාක් ස්තුති කරනව🌹🌹 . ඔබේ අනාගතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවායි මම ප්‍රර්ථනා කරමි. 🌈🌈මම Rose. 🙏🏻🇺🇸
@sarathariyadasa3634
@sarathariyadasa3634 Ай бұрын
Very impressive discussion Dr Kavishka ,wish you good luck.
@NilaniArachchigeDona-ok6eq
@NilaniArachchigeDona-ok6eq Ай бұрын
Thank you to the most incredible english teacher I've encountered in my life! I've been lucky to have joined your class sir, මම විශ්වාස කරනවා මගෙ ජිවිත කාලය පුරාම මට ලැබුන විශිෂ්ට ගුරුතුමා අපෙ කවීෂ්ක සර් කියලා මෙ වගෙ දක්ෂ සර් කෙනෙක් ගෙන් ඉගෙනගන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕන ආදරණීය ගුරුතුමනි ඔබට දළඳා සමිඳු පිහිටයි
@kbio-td5zh
@kbio-td5zh Ай бұрын
Wow. This is great ❤❤❤❤
@ramanifernando1574
@ramanifernando1574 Ай бұрын
Excellent Doctor . Very happy to hear your talents.God blessings.God bless you and your family and your work 🙏🙏🙏
@chinthanikaushalya82
@chinthanikaushalya82 Ай бұрын
ප්‍රදීප් රංගන මහතා සමග වැඩසටහනක් කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිමි
@AnushaPotthewela
@AnushaPotthewela Ай бұрын
The best English Teacher even produces in the country and also This is the only class for those who have to learn English 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@peshalamadushi4455
@peshalamadushi4455 Ай бұрын
The best teacher ever I have seen ❤ His methodology of teaching style is very attractive. I learned so many things from this course. Thank you sir your valuable support. Keep up the good work... ❤❤
@shamyasiriwardhane1344
@shamyasiriwardhane1344 Ай бұрын
He is a brilliant teacher and doctor,as well as a shining singer and artist. Good luck all around. ❤
@imashaimasha3024
@imashaimasha3024 Ай бұрын
If anyone wishes to learn English, this is truly the best place for you. Definitely worth spending your time and money on.
@CharityDeA
@CharityDeA Ай бұрын
So happy to hear of your great achievements! May the noble triple gem guide you towards achieving higher! 🙏
@vichalyapiumali3067
@vichalyapiumali3067 Ай бұрын
Such a marvellous Teacher ever met.. ❤❤❤
@nirmalajayasena8536
@nirmalajayasena8536 Ай бұрын
Great. Amazing unique identity.Carry on guys, all the best!
@manomahindasiri6466
@manomahindasiri6466 Ай бұрын
Very interesting. I know in Matale Hospital there is a lady doctor and her father is a male nurse in the same hospital. She is also very talented.🌼
@chandanisamaranayaka2841
@chandanisamaranayaka2841 Ай бұрын
You are the best english teacher we have ever met
@patrickanthony7932
@patrickanthony7932 Ай бұрын
He is a very good teacher and one of the best English teachers in the nowadays
@user-os9uo8pc5c
@user-os9uo8pc5c Ай бұрын
ඇත්ත ටම හොදයි . පංති යෙ කියල දෙන දෙවල් හොඳ තෙරෙනව...thank sir
@mlwasana9951
@mlwasana9951 Ай бұрын
සර්ගෙ relax teaching style එකට කැමතියි .තාම ඉගෙන ගන්නවා සර්ගෙ class තාම දවස් 2යි.. තෙරුවන් සරණයි සර්..
@prasanthayoung9682
@prasanthayoung9682 Ай бұрын
Gifted and talented, very lucky person with good karma from last life. Good luck and long life doctor.
@d.u.s.pathirage9800
@d.u.s.pathirage9800 Ай бұрын
Excellent class methods simple anyone can understand the way he teaches. I was able to get the basic of English language. thank you very much sir.
@senadineraya4974
@senadineraya4974 Ай бұрын
මම දැකපු දක්ශම නිහතමානීම ගුරුවරයා අපේ සර්.
@bollywoodsongs8959
@bollywoodsongs8959 Ай бұрын
English නම් අපේ ඩොක්ට සර් ම තමයි.පුදුම විදිහට මතකයේ රදවන්න දක්ශයි.විශිෂ්ට ගුරුතුමෙක්.මටනම් දරුවෙක්. කිසිම දුකක් නොදැනෙන ප්‍රිතිමත් ජිවිතයක් ලැබේවා .
@pasindumadujith4984
@pasindumadujith4984 Ай бұрын
The best tutor in srilanka highly recommend ❤❤❤❤
@shamalinisansala9913
@shamalinisansala9913 Ай бұрын
The best English teacher I have ever met
@sandunkachchakaduge9691
@sandunkachchakaduge9691 Ай бұрын
You are the Best teacher in the my daughter's world. Good luck sir...❤
@pawirochannel8654
@pawirochannel8654 Ай бұрын
🌟Wonderful content, the really amazing are beautiful music, 11 like it. More success my friend.🙏🙏❤❤
@sumangalanissanka5624
@sumangalanissanka5624 Ай бұрын
සර්ගෙන් තමයි මමත් ආසාවෙන් කැමැත්තෙන් හොදටම English ඉගෙන ගත්තෙ.thanks sir.🙏🙏💐💐.
@apekshahettiarachchi1310
@apekshahettiarachchi1310 Ай бұрын
ඇත්තටම ඉංග්‍රීසි අතෑරල දාපු කෙනෙකුට, ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න හොඳම තැන අපේ සර්ගෙ ක්ලාස් එක...❤ සර්ගෙ ඒ ඉගැන්වීම් රටාව ඇත්තටම සුපර්...ඒ වගේම ගොඩක් හොඳට තේරුම් ගන්න පුලුවන්...අති දක්ෂ වගේම හරිම නිහතමානී ආදරණීය චරිතයක් .ඒ වගේම සර්ගෙ සියලු කටයුුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.❤
@achithswarnachandra365
@achithswarnachandra365 Ай бұрын
Keep up the good work Dr!👍 Highly recommended ❤️👌
@user-et5dr5bx4d
@user-et5dr5bx4d Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ... දීර්ඝායු වේවා ...
@user-dg6dk7my9k
@user-dg6dk7my9k Ай бұрын
ඔබ‍ට තෙරුවන් සරණයි... හොද අනාගතයක් උදාවේවා 🌹🌹🌹🌹
@k.s.samadara7474
@k.s.samadara7474 Ай бұрын
සර් බොහොම කරුණාවන්ත . මනුස්සකමින් පිරි දක්ෂ ගූරුවරයෙක් ඉංග්‍රීසි භාෂාවෙහි මුලික අඩිතාලම පහසුවෙන් අවබෝධ කරදීමෙ හැකියාව සර්ව පොදක් පීහිටා තියෙනවා
@dulanjaleenavodya3645
@dulanjaleenavodya3645 Ай бұрын
You are the best English teacher I have met in my life.❤highly recommend class💯
@hashininawanjana3116
@hashininawanjana3116 Ай бұрын
Highly recommended our sir ❤ We lost our fear to speak in English .We didn't feel any boring though the class held online till 11 p.m.Sir teachs us by vedios after the class end too.😘
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n Ай бұрын
ඔය මල පාන්දර ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් කියලා කියන්න ඕනෙද මේ මනුස්සයා නිදා ගන්න වෙලාව. මනුස්සයෙක්ගෙ ලස්සන උගත්කම දක්ශතා තමයි තාමන්ට වාසනාව ගේනවා වගේම තමන්ව නපුරා හොයාගෙන එන්නෙත්. ඔබ මිනිස්සුන්ට හැම අතින්ම කරන සේවය හරි වටිනවා. තමන්ගෙ පවුල් ජීවිතය හරිම වටිනවා. ඒක රැකගෙන පරිස්සමෙන් වැඩ කරගෙන යන්න . මොකද අද ගැහැනු පිරිමි කියලා නැහැ මිනිස්සු අමාරුවෙ දානවා හොද මිනිස්සු ඒවට ඉක්මනින් අහු වෙනවා . මොකද අපි හිතනවා ඔක්කොම අපි වගේ කියලා එතන වරදින තැන අපට....❤❤❤
@RanjanSudusing
@RanjanSudusing Ай бұрын
The best English class in Sri Lanka Fb145 good teacher proud of you
@dinushapeiris749
@dinushapeiris749 Ай бұрын
Thanks for lighting the path to knowledge! The Best Teacher that I have ever met.....highly recommended..💯.good luck sir.💐
@deepikahettiarachchi1435
@deepikahettiarachchi1435 Ай бұрын
Good teacher His method is very simple Good luck Dr
@thushanthidissanayaka1219
@thushanthidissanayaka1219 Ай бұрын
He is a great teacher who has never met before and his teachfhg method is excellent
@sandyakumari9152
@sandyakumari9152 Ай бұрын
,සර් මම සර්ගෙ class එකේ fb 175 මෙතුම්ලි grede 8 සර් අපිට හරිම සරලව පහසුවෙන් english කතාකරන්න කියලා දුන්නා නංගිලා මල්ලිලා නැන්දලා මාමලා අච්චිලා සීයලාඅපි හැමෝම එකම පංතියේ ඉගන⁣ගෙන සර් අහන හැම ප්‍රශ්නයකටම උත්තර දීලා...අපි අමාරුයි කියෙන english අපට ලේසියි කියලා කියලා දුන්නු සර්ට ගො⁣ඩක් පිං සර්..
@ridmidesilva8527
@ridmidesilva8527 Ай бұрын
The best teacher in Sri Lanka have no doubt about that.❤❤
@visankadissanayaka6825
@visankadissanayaka6825 Ай бұрын
Highly Recomended Sir..!❤🙏 Proud of You...🎉💐
@user-kx4vr2eq5e
@user-kx4vr2eq5e Ай бұрын
Sir godka hoda adaraniya guruwarayek♥️ e wagema anik english uganwana teachers lata wada wensm widihakin apita bashawa uganwana nisa english language ekt maram asa hithuna.. Highly recommended.. Best teacher ever ❤️❤️
@SriyaniArambage
@SriyaniArambage Ай бұрын
Excelent teacher,havingv marvelous teaching style.He has established apisitive classroom atmosphere and used multimedia resources effectively enhances lessons.Lessons are well structured and organized..All students were well enjoyed in lessons.I have bushed up my knowledge and recommended very well for joining his classes.
@thilakarathnagekusum3982
@thilakarathnagekusum3982 Ай бұрын
You are my best English teacher.good luck sir!❤
@user-yx6bc9mv8x
@user-yx6bc9mv8x Ай бұрын
අනේ හරිම ආස හිතුනා සර්, අපිට ලැබුණු මිහිපිට ජීවත්වන හොදම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඉගෙන ගන්න ලැබීම ගැන. මමත් class එකේ ඉන්නවා. චුට්ටක්වත් එපාවෙන් නෑ. මට අවු: 11 යි. සර් හැමදාම හොදින් ඉන්න ඕනී. තෙරුවන් සරණයි.😊
@learnwithdr.kavishka5712
@learnwithdr.kavishka5712 Ай бұрын
ගොඩක් ස්තූතියි මගෙ පුතේ ! ❤😊
Hiru TV Copy Chat Live | 2024-05-19
1:15:42
Hiru TV LIVE
Рет қаралды 114 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 18 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 10 МЛН
පියුමි CIDයෙන් පිටව යයි..
5:04
Newsfirst Sri Lanka
Рет қаралды 8 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН