Igillila yanna yan - Chandrika Siriwardhana

  Рет қаралды 4,207

Dr. Ajantha Ranasinghe Official

Dr. Ajantha Ranasinghe Official

Күн бұрын

ඉගිල්ලිලා යන්න යං
කෝ පිහාටු නෑ අනේ
මූදු හතේ යන්න යං
රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යං
ඉහට ඔටුනු නෑ අනේ
අහංකාර විලම්බීත ඇයි
ඉරු දේවයා වැඩියොත් තමා
බොල් පිනිකැට සැගවී යන්නේ
සඳ දේවයා වැඩියොත් තමා
ගණ අඳුරේ පාළුව මැකුනේ
රජ මාළිගේ පොඩි පැල්පතේ
මිනිසුන්මය ඉපදී ඉන්නේ
ඒ කාරණා නොදනී මෙදා
ඇයි නොමිනිස්කම් මතුවන්නේ
ඉගිල්ලිලා යන්න යං.....
අද ඉන්නවා හෙට යාවිදෝ
නෑ ඒබව කිසිවකු දන්නේ
මහ සත්මහල් මැදුරින් පවා
මහ පොළොවයි උරුමය වෙන්නේ
මතභේදයෙන් අමනාපකම්
ඇයිදෝ දිගටම ගෙනයන්නේ
අපි යාළුවෝ අපි යෙහෙළියෝ
නෑ නෑ අපි තරහා වෙන්නේ
ඉගිල්ලිලා යන්න යං.....
ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගායනය - විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන
අජන්තා ගීතාවලී

Пікірлер: 4
@aravindaousl
@aravindaousl 8 ай бұрын
Rest in Peace Mr Ajantha and Mr Stanley 😢😢
@dmalith97
@dmalith97 4 жыл бұрын
🙏🙏🙏🙏🙏 keep it up with this great work.....
@ravinmudiyanselage5717
@ravinmudiyanselage5717 Жыл бұрын
Enjoyed this soulfully! This is a different era of music and entertainment in Sri Lanka which I was fortunate to enjoy almost as soon after they were composed and sung by the legendary artists like Ajantha, Stanley & Chandrika. I encourage all young people to listen and admire beautiful, timeless, yet simple & meaningful music like this - Sri Lankan pop Music cannot get any better than this. God Bless
@Morin-on4kx
@Morin-on4kx 7 ай бұрын
ල්❤
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 97 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН
Miyesi Visakha 2018 - Igillila yanna yan
3:32
KALANI ATHUKORALA
Рет қаралды 15 М.
Adare Mandire (2nd Recording) | Sujatha Attanayake | (Official Audio)
3:20
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 211 М.
Anjalika Fernando "igillila yanna yan+mal sarata "
6:16
anjalika fernando
Рет қаралды 4,2 М.
Igillila yanna yan | Titanic Band
2:45
Sing Lanka
Рет қаралды 1,4 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 97 МЛН