iguru wagawa/බදුන් ගත ඉඟුරු වගාව සරලව/ඉඟුරු වගාව/Cultivation of potted ginger/my lanka ppc/ඉඟුරු/

  Рет қаралды 19,782

My Lanka ppc

My Lanka ppc

Күн бұрын

Пікірлер: 64
@mansuwaarana6626
@mansuwaarana6626 10 ай бұрын
ජය වේවා ❤❤❤
@MyLankappc
@MyLankappc 10 ай бұрын
ස්තුතියි🙏🙏🙏 තෙරුවන් සරණයි👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏🙏🙏
@jayalankacharitha8833
@jayalankacharitha8833 Күн бұрын
Very good video. Thank you very much
@sonitasonita9903
@sonitasonita9903 8 ай бұрын
Thank you ❤❤
@MyLankappc
@MyLankappc 8 ай бұрын
Welcome👍💖💐🙏
@surangaharshana5851
@surangaharshana5851 24 күн бұрын
සාමාන්‍යයෙන් වෙළෙඳ පොලේ ඉගුරු මිල වැඩිම වෙන කාල සීමාව මොකක්ද...
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 3 жыл бұрын
කුරුඳු වගාව සම්බන්ධ වීඩියෝ මාලාවක් ආරම්භ කරන්න.....!
@MyLankappc
@MyLankappc 3 жыл бұрын
ඔබගේ සහයෝගයට හදවතින්ම ස්තුතියි.🙏 ඉදිරියේ දී කුරුදු වගාව සම්බන්ධ වීඩියෝ ගේන්නම් තෙරුවන් සරනයි🙏🙏🙏
@ShanthaKumara-w6v
@ShanthaKumara-w6v 8 ай бұрын
Bagat 100komada hada ganne missaeane
@pathupathum5953
@pathupathum5953 Жыл бұрын
Supiri malli apita oyage thawa video danna jaya wewa!
@MyLankappc
@MyLankappc Жыл бұрын
අනිවාර්යෙන්ම මම දන්න වගාවන් සම්බන්ධව හැමදේම වීඩියෝ ඉදිරියේදී ගේන්නම්. ස්තූතියි තෙරුවන් සරණයි👍🔥🙏
@HarshaJayasooriya
@HarshaJayasooriya 10 сағат бұрын
Kwara 100 k purawala hadanna puluwanda
@malagunasekara6998
@malagunasekara6998 4 ай бұрын
Thank you your valuable video .
@MyLankappc
@MyLankappc 3 ай бұрын
👍💖🙏
@Thequeen-vk5nc
@Thequeen-vk5nc 3 жыл бұрын
Good luck chami aiya
@MyLankappc
@MyLankappc 3 жыл бұрын
Thank you brother👍💪♥️🙏
@rukmallasantha2703
@rukmallasantha2703 3 жыл бұрын
එල👍👍👍
@MyLankappc
@MyLankappc 3 жыл бұрын
ස්තුතියි🙏 .
@SujithSaliya
@SujithSaliya 4 ай бұрын
Malli ඉඟුරු bijaya pala karata passe wathura danne komada
@ChampaHawpeLiyanage-ml3lx
@ChampaHawpeLiyanage-ml3lx 10 ай бұрын
Thank you
@MyLankappc
@MyLankappc 10 ай бұрын
👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏🙏🙏 ,welcome👍👍👍
@ChampaHawpeLiyanage-ml3lx
@ChampaHawpeLiyanage-ml3lx 10 ай бұрын
Malla hil karanna oonada වතුර බහින්න
@MyLankappc
@MyLankappc 10 ай бұрын
මල්ල හිල් කරන්න අවශ්‍ය නෑ. ස්තූතියි තෙරුවන් සරණයි👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏🙏🙏
@surangiathukorala590
@surangiathukorala590 Ай бұрын
Me mallen kilo kiyak ganna puluwanda.kiyannako
@MyLankappc
@MyLankappc Ай бұрын
හරියට වගාව බලා ගත්තොත් kg 4ත් 5ත් අතර ගන්න පුළුවන්.👍💖🙏
@AshaDeSilva-m1f
@AshaDeSilva-m1f 9 ай бұрын
25kg මල්ලකින් ඉගුරු කිලෝ කීයක් ගන්න පුලුවන්ද
@dil8363
@dil8363 Ай бұрын
මේ ප්‍රශ්නයට පිලිතුරක් ඕනා
@udeshikabuddini6319
@udeshikabuddini6319 2 жыл бұрын
Maru,50kg malu 1000kata beeja kilo keeyak oneda?
@MyLankappc
@MyLankappc 2 жыл бұрын
50kg mallakata 60g pamana danna.malu 1000kata 90 kg pamana ප්‍රමානවත්.තෙරුවන් සරනයි...!!!
@RuwanPeiris-m9z
@RuwanPeiris-m9z Ай бұрын
Malla hil kale Nathan watura basinne kohomada?
@MyLankappc
@MyLankappc Ай бұрын
කරද හයිය භාවිතා කරන්න .මළු හිල් කරන්න අවශ්‍යතාවයක් නෑ .වතුර බහිනවා තෙරුවන් සරණයි 👍💖🙏
@mihindudissanayaka6840
@mihindudissanayaka6840 7 ай бұрын
Iguru hitawanne kalayak tiyanawada
@SujithSaliya
@SujithSaliya 4 ай бұрын
බීජ haranaya karanne nethiwa pala kara auwlak weda
@MyLankappc
@MyLankappc 3 ай бұрын
පැළ වූ පසු අනිවාර්යෙන් දිලීර නාශකයක් යොදන්න .👍💖🙏
@hirutrading.8648
@hirutrading.8648 4 ай бұрын
Iguru badun wagawa gena thawa video genna
@kaushalyagamage5491
@kaushalyagamage5491 4 ай бұрын
Kotas ekak managanne thachchiyenda
@MyLankappc
@MyLankappc 3 ай бұрын
පහසු ආකාරයට කරගන්න .
@AshaDeSilva-m1f
@AshaDeSilva-m1f 9 ай бұрын
අපි ගන්න මතුපිට පස් වල දිලීර පුස් වර්ග තියෙන වනම් මොකද කරන්නෙ....ඒ තත්වය නැති කර ගන්න.....
@MyLankappc
@MyLankappc 9 ай бұрын
බැංකොසෙප් දිලීර නාශකය යෝගට් කප් එකක් වතුර ලීටර් 16කට දියකර පසට එක් කරන්න. ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏
@chandanakudavithana2971
@chandanakudavithana2971 4 ай бұрын
පොහොර යොදන අකාරයෙ විස්තර
@shanthiyapa3217
@shanthiyapa3217 5 ай бұрын
නුවරඑළියේ වවා ගන්න පුලුවන් ද
@MyLankappc
@MyLankappc 5 ай бұрын
බඳුන් මිශ්‍රණය හරියටම අරගෙන පොලිසෙත් මළුවල වගාව කරගන්න පුළුවන්.
@thusithajanakamal6891
@thusithajanakamal6891 3 жыл бұрын
Inguru waga karana kalayak thiyenawada
@MyLankappc
@MyLankappc 3 жыл бұрын
ඉඟුරු සාමාන්‍යයෙන් යල කන්නයේ වගා කරන කන්න බෝගයකි.යල කන්නයේ වැසි ආරම්භ වීමත් සමඟ වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකිය.ස්තුතියි ඔබට ජය පතමි♥️👍🙏.
@hirutrading.8648
@hirutrading.8648 4 ай бұрын
Me widiyata eka kawarekin kg kiyak ganna puluwan unada oyata
@unicornmusic-xm7mb
@unicornmusic-xm7mb 10 ай бұрын
@MyLankappc
@MyLankappc 10 ай бұрын
👍💖🙏
@AshaDeSilva-m1f
@AshaDeSilva-m1f 9 ай бұрын
ඉගුරු වගාවට සුදුසු ක china iguruda,රැන්ගුන්ද
@MyLankappc
@MyLankappc 9 ай бұрын
චීන ඉඟුරු හෙට්ටයාරයකට ටොන් 18-20ක පමණ සාමාන්‍ය අස්වැන්නක් දෙයි. රැන්ගුන් 12- 14 ක් පමණ අස්වැන්නක් දෙයි. දෙවර්ගයම සාමාන්‍යයෙන් වගා කරනවා. ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏
@SamaMuthu
@SamaMuthu 3 ай бұрын
👍 ❤❤❤
@MyLankappc
@MyLankappc 3 ай бұрын
👍💖🙏
@madhawasankalpa-lc9dl
@madhawasankalpa-lc9dl 4 ай бұрын
අවුව අවශය වන්නේ කොහොමද
@MyLankappc
@MyLankappc 4 ай бұрын
50:/: 60:/: වගෙ හොඳයි 👍🙏💖
@dilamani
@dilamani 2 жыл бұрын
Can't hear.
@AriyaAriyasinha
@AriyaAriyasinha 10 ай бұрын
උඩට දහයියා හොදයි ද
@MyLankappc
@MyLankappc 10 ай бұрын
උඩට දහයියා භාවිතා කරන්න . කිසිම වරදක් නෑ. ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏
@AriyaAriyasinha
@AriyaAriyasinha 10 ай бұрын
වීඩියො එක හොදයි
@MyLankappc
@MyLankappc 10 ай бұрын
ස්තූතියි තෙරුවන් සරණයි👍💖🙏
@shanthakumara8638
@shanthakumara8638 2 жыл бұрын
Cina ඉඟුරු බීජ kohenda ganna puluwan
@MyLankappc
@MyLankappc 2 жыл бұрын
ඔබගේ ප්‍රදේශයේ අපනයනය නිලධාරී හමුවන . ස්තූතියිි තෙරුවන් සරණයි 👍💖🙏
@UdahiruPreschool
@UdahiruPreschool 9 ай бұрын
​පැල වෙන් කරන්නේ කොහොමද ?
@buddhikaasalla
@buddhikaasalla 5 ай бұрын
මේ පස් නැවත පාවිච්චියට ගන්න පුලුවන්ද ?
@MyLankappc
@MyLankappc 5 ай бұрын
ඩොලමයිට් සහ රොක් පොස්පේට්(ERP) කලවම්කර දින21ක් පමණ ඉටිරෙදි කැබැල්ලකින් වසා තබන්න. ඉන්පසු වගාව සඳහා භාවිතා කරන්න.👍💖🙏
@HarshaJayasooriya
@HarshaJayasooriya 10 сағат бұрын
Newatha pas danne kawadatada
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 128 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 8 МЛН
පොලිසැක් මළුවල ඉඟුරු වගාව
1:58:15
Department of Export Agriculture
Рет қаралды 4,9 М.
ඉගුරු වගවේ රෝග මර්ධනය සරලව. The pathogenesis of ginger is simple.
15:00