KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මගේ දුව ගැන මට ආඩම්බරයි| ප්‍රවීණ කලාකාරිනී කුමාරි මුණසිංහ| NETH FM MA BALA KALE Ft,KUMARI MUNASINGHE
1:07:59
පාර්ලිමේන්තු මංගල සැසිවාරයේ Tea Party එක.හිටපු කතානායක මහින්ද යාපාත් ඒ අතර| Tea Party #parliament
4:05
FOREVER BUNNY
00:14
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
1:05:24
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
HELP!!!
00:46
මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
Рет қаралды 948,972
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
Harindra Jayalal
Күн бұрын
Пікірлер: 4 800
@HarshaniNawarathna-c7o
17 күн бұрын
මේ කාලයේ ඉන්න සමහර දරුවෝ දැක්කම වයසට වඩා මුහුකුරා ගියපු බවක් දැනෙනවා. එත් මේ පුංචි මිනෙත් හරි හුරතල්. ඒ වයසට ගැලපෙන දැනුමින් සන්නද්ධයි. සමාජයේ ඉන්න කතා කරන්න හැසිරෙන්න හරියටම දන්නවා. හරි වාසනාවන්ත සිරියාවන්ත පුතෙක්. Respect mr. Roshan ranawana & kushlani
@DayawathiVidana
17 күн бұрын
❤❤❤❤❤❤❤
@RangikaSandamali-c9j
14 күн бұрын
❤❤❤❤❤❤❤❤
@nilushapriyadarshani4
14 күн бұрын
අනේ.......සෝස මල.ඔයා කථා කරන හුරතල් විදිය කොචිචර බලන් ඉදියත් එපා වෙන්නෙ නෑ..බුදුසරණයි පුතේ..🥰🥰💐💐💞💞
@SriyaniCooray-y7n
17 күн бұрын
පිංවන්ත දරුවෙක් කුසට එන්නේ සංසාරේ කළ පිං පවු අනුවයි ....දෙමාපියන් දැහැමි නිර්මාංශක...මත්පැන් සුරාවෙන් තොර චරිතයන්ගේ පිංවන්ත පිලිසිද ගැනීමක අතිවිශිෂ්ඨ ප්‍රතිඵලයක් .... ඇස්වහක් නම් වදින්න එපා රත්තරං දරු පවුලට ...බුදුසරණයි 🎉🎉❤❤
@kwtkwt-qi8ue
17 күн бұрын
❤❤❤❤❤
@sakunthalapriyadarshanisak9184
17 күн бұрын
Lassanai ane.❤❤❤❤❤ hoda daruwek❤❤❤❤
@thakshiladeepani5230
17 күн бұрын
Shok ane dakshai
@KumariKumari-nu9df
17 күн бұрын
මිනෙත් පුතා වගේ දරුවෙක් ලබන්න ඔය දෙන්නා කොච්චර වාසනාවන්තද, ආසාවක් තියෙනවා කවදා හරි මේ පුතාව දැකගන්න, ජේසු පිහිටයි පුතේ ඔයාට, ❤️❤️❤️
@siriyaweerasingha3351
17 күн бұрын
💖💖💖💖👍👍👍👍👍👍👍
@sadaaaaaaas
15 күн бұрын
මගේ කුසට මේ වගේ පිරිමි දරු පැටියෙක් ඉක්මනටම ලැබේවා
@sadawirawarna2092
14 күн бұрын
❤❤
@senanayakaharsha1356
14 күн бұрын
❤❤❤❤❤🙏🙏🙏
@Kavee_Wijayasiri
13 күн бұрын
Obe kiri sihinaya sabha wewa
@gayanmadushanka1558
12 күн бұрын
Budusaranai
@HarithaSenanayeke-v9p
8 күн бұрын
🤭🤭🤭
@Ssks976
16 күн бұрын
මගේ කුසේ ඉන්න දරු පැටියා මේ වගේම වෙන්න ඕන...හැමෝගෙම ආකර්ශනය ලබන පැටියෙක් වෙන්න ඕන❤
@kumudukoswatta2477
16 күн бұрын
තෙරුවන් සරණින් එසේම රත්තරන් පුතු පැටියෙක්ම ලැබේවා!
@Sithara.Pathirana
16 күн бұрын
ඇත්තටම ඔයාටත් ලස්සන හුරතල් ගුණ යහපත් පුංචි දරුවෙක් ලැබේවා පතනව 🙏♥️
@Nethu_SL
16 күн бұрын
ඔයාගෙ පාර්ථනාව ඉශ්ට වෙයි බුදුසරණයි ❤
@LiviniWeerasinghe
16 күн бұрын
Jesu pihitaii ❤
@Ssks976
16 күн бұрын
Thanks all
@kalyanirohini1738
17 күн бұрын
මිනෙත්ලා වැඩි වැඩියෙන් බිහි වේවා!❤ කාලේකින් දරුවෙක් දැකලා සන්තෝෂ වෙන්න අවස්ථාව ලබා දුන්නට 3 දෙනාටම බොහොම ස්තුතියි, අපි දන්න බෝහෝ වැදගත් දෙමාපියන්ගේ කුඩා දරුවන්ට සිංහල කතා කරන්න පුලුවන්, වගේම තාම මෙයාට ඉංග්‍රීසි බෑ කියලත් අභිමානයෙන් කියනවා, ❤❤❤
@transferschelsea5472
17 күн бұрын
❤
@sewwandiherath1800
17 күн бұрын
Theruwan saranay..chuti putha..
@neelarathnayaka3862
16 күн бұрын
❤❤❤❤❤
@nishuvimu4911
16 күн бұрын
ඇත්ත කතාව...❤❤
@laleeshapiyumi6643
15 күн бұрын
මිනෙත් පුංචි දක්ෂයාට බුදු සරණයි !❤❤❤❤
@inokaHerath-nn7ww
17 күн бұрын
දරුවට එයාගේ නිදහස උපරිමයෙන් විදින්න දුන්නා හරේන්ද්‍ර ❤
@hasinisaranga6856
17 күн бұрын
Oya.ratatama.watinamanikak.budusaranay.wadthu
@vsbrosis957
17 күн бұрын
kzbin.info/www/bejne/rnq8nIGXj8t1eq8si=SDrvCkojtNH-SKsv
@dharmakottegoda7670
16 күн бұрын
@@hasinisaranga6856රත්තරන් පවුලක් .බුදු සරනයි
@sadawirawarna2092
14 күн бұрын
❤❤❤❤
@A.D.C477
14 күн бұрын
රොශාන් රණවන සහ විශ්ව කොඩිකාර තමයි මම මෙතෙක් දැක්ක නව පරපුරේ, නම කැත නොකරගෙන, චරිතවත් ලෙස ජීවත් වෙන පවුල් දෙක ❤😊❤
@samanmaleepriyadarshani2736
11 күн бұрын
අනිවාර්යයෙන්ම ඔව් ♥️♥️
@shirleyheynsbergh4184
9 күн бұрын
🙌🙌🙌
@PrabhashaAththanayaka
17 күн бұрын
බලන්න ඒ බාබා අම්මට සලකන්නේ හරිම soft විදිහට. ඒක හරිම වටිනවා පුතෙක් හදන්න ඕනි එහෙම තමයි.❤
@SanduniPraboda-w5x
17 күн бұрын
Ek aththa Puthage thaththa puthge ammata salakana vidiha balan thamai putha hedenne❤
@sheranviks7457
17 күн бұрын
අම්මගෙයි තාත්තගෙයි තියෙන හොදකමින් තමා ඔහොම දරුවෙක් නිර්මානය වෙන්නෙ. නිකන්ම නිකන් නෙවෙයි. ඔය දරුවම නූගත් නරක දෙමව්පියො අතරෙ හැදුන නම් ඔය හැසිරීම එන්නැ. ඒක නිසා ලොකුම ක්‍රෙඩිට් එක යන්න ඕනෙ දෙමව්පියන්ට
@upulkenadi2661
17 күн бұрын
❤❤
@nimalianuradha-vn4xv
16 күн бұрын
Ettamai...❤malakwage
@NilmiDingirige
15 күн бұрын
Great💗@@sheranviks7457
@TMIdissanayaka5979
17 күн бұрын
ස්කිප් නොකර ආසාවෙන් බැලුවා..නිහතමානී සතුටක් ආඩම්බරයක් දැනෙනවා.තාමත් රැල්ලට නොයා තමන් ඉපදුන රටේ අනන්‍යතාවය සුරකින වාසනාවන්ත දෙමාපියන්ගේ වාසනාවන්ත පුතෙක්.හරවත් හුරතල් වචන ❤ බුදුසරණයි පුතේ...
@anulakarunarathna7328
17 күн бұрын
විඩාබර ගතට ඖෂධයක් වු පුංචි වදන් මා සිත තුල රැව්පිලි රැව් දේ හරිම ලස්සනයි මේ පුංචි පවුල හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි පේසුපිහිටයි....❤❤❤
@SiriniNanayakkara
15 күн бұрын
වැඩ සටහන ඉවර වෙනකං දැනුනෙ නෑ වෙලාව ගියා කියල චූටි පුතා අන්තිමට කිව්ව සින්දුව ගොඩක් ම ලස්සනයි චූටි පුතා ට දීප්තිමත් අනාගතයක ට සුභ ප්‍රාර්ථනා කරනවා
@Inkzu
16 күн бұрын
රත්තරන් චුටි මිනෙත් පුතේ මම අවුරුදු 22ක අයියෙක් ගේ අම්ම කෙනෙක් එයත් ඔය වයසේ පුතා වගේමයි කියවිල්ල බුද්ධිමත් කම අද එයා ලංකාවෙන්ම ඉහලින්ම උසස් පෙල පාස් වෙලා කටුබැද්ද ඉන්ජිනේරු කැම්පස් එකෙත් දක්ෂම දරුවෙක්.ලොකු කමකට නෙමෙයි ලිව්වේ අම්මෙක්ගේ අහිංසක සතුට නිසා. මේ චූටි මැණික මාව අතීතෙට අරන් ගියා.චූටි පුතාට බුදු සරණයි .❤❤
@samanmalioshada6091
15 күн бұрын
ආසාවෙන් බලපූ වැඩ සටහනක් මිනෙත් පූතා මේ සංසාර පුරුදුත් එක්ක දෙමව්පියන්ට ලංව ජීවත් වීම මම ගොඩක් ඇඩුවා බලන ගාන් මේ වැඩ සටහන මඔකද මම ගමක් ජීවත් වෙන දුප්පත් පවුලක කෙනෙක් මම කසාදබැන්ද කෙනා හරිම මත්ද්‍රව්‍ය පානය කරන කෙනෙක් මගෙ පුතාට වයස අවුරුද්ද වෙනකොටම මම ඔහුගේන් ඈත්වෙලා ජීවත් වුනේ පුතාට අනාගතයට ලස්සනයි කරගන්න අර දෙවල් නොදැක හැබැයි පුතා ලග හිටියෙ මගෙ අම්මා මම ව්දෙශ ගතවුනා අදටත් මම රට මොකද අපි හිතනතරම් සරවුනේ නැහැ ජීවිතේ ගෙනියන එක මගෙ පුතා දැන් අවුරුදු 16ක් එයා පරිස්සමෙන් බලා ගත්තටපහුකාලෙකඑයාගෙ තාත්තා ඇවිත් එයාව වෙනස් කලා මට මෙහෙම දරුවෙක් හදන්න බැරිවුනා ලග නැතිනිසා පව් දරුවා අදටත් එයාගෙන් මම සමාව ඉල්ලනවා මගෙන් වුන ඒ වැරැද්දට එත් අපිට වත්කමක් නෑතිනිසා තමයි එහෙමවුනේ ඒත් ඒකට දරුවන් පලිනැහැ..කියන්න ගොඩක්න්දේවල් තිබුනත් මෙම් හරි ලියන්න හිතුනා කෙටියෙන් ...බුදු සරණයි හැමෝටම දීර්ඝ ආයු හැමොටම යහපත් දරුවන් තවත් බිහිවේවා මව්පියන් වෙවනෙම හැදීවැඩී
@manojmadushanka9125
15 күн бұрын
Budu saranai patiyo ...api godak adarei oyata ...mage podi duwath mineth baba wage talent babek..godak dewal oyala dennagen man iganana gaththa ekata godak thanks ..good luck patiyo ..❤❤❤❤❤❤❤❤❤❤
@ChandrikRathnakumari-ep9lk
15 күн бұрын
❤❤❤❤❤
@RavindraPradeepkumara
15 күн бұрын
Mineth chuti puthe oya godak hoda දරුවෙක්. Godak asaven baluva oya inna nisa.matath innava oya vage puthek.budusaranai පුතාට ❤❤❤❤❤
@dilinikalankeshwara6979
15 күн бұрын
❤❤❤
@ashenisanjanaofficial
17 күн бұрын
අනේ මිනෙත් පැංචට තේරෙන තරමක්🥺අම්මටයි තාත්තටයි ආඩම්බර වෙන්න පුලුවන් හරිම ගුණයහපත් කොලු පැටියෙක්❤ දවසක රටක් ලෝකයක් දන්න දක්ශ ගායකයෙක් වෙයි!
@damithsenarathne1780
17 күн бұрын
❤❤❤❤❤
@nishamaliedmon250
15 күн бұрын
Mr.හරේන්ද්‍ර ඔයා කල වැඩසටහන් වලින් මම හරිම සතුටින් හිනාවෙවී බලපු වැඩසටහන මේ,හරිම ලස්සනයි මිනෙත් බබා හරිම නිදහස් ආදණීය දරුවෙක් එයාවගේ දරුවො මේ රටට සම්පතක්,ඔබේ මේ වැඩසටහනෙ බොහෝ දෙමව්පියො අදහස් ගෙන තම දුවාදරුවන් දක්ශයින් කරන්න අදහසක් හෝ ගනීවියැයි මා බලාපොරොත්තු වෙනව.ඔබට සාර්ථකත්වය සහ ජයෙන් ජය
@traveltectours6561
17 күн бұрын
රොෂාන් රණවන ආදරණීයම රංගන ශිල්පියෙක්. නිර්මාංශ චරිතයක්.ලස්සන ආදරණීය බිරිඳක්, කටකාර දඟකාර පොඩිත්තෙක් හිමි සොඳුරු කැදැල්ලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ❤🎊
@LilaPremathilaka
17 күн бұрын
අනේ thetuwan saranai
@EitharBalushi
17 күн бұрын
Aneee budu saranai ❤
@pathminimanchanayake6119
17 күн бұрын
❤ Theruwan saranai
@seethathanthiriwatta2823
17 күн бұрын
අනිවාර්‍යයෙන්ම.දිවි තිබෙන තුරා ආදරෙන් , සමගියෙන් ඉන්න ලැබේවා ! ත්‍රිවිධරත්නයේ ආශීර්වාදය ලැබේවා !@@EitharBalushi
@SriyaniNanayakkara-m4c
17 күн бұрын
Budu saranai puthe
@rasikakurupitage4100
16 күн бұрын
මිනෙත් චූටි පුතේ, ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! දිනෙන් දින බැබලේවා! හරිම හුරතල්, හුරැබුහුටි, දක්ෂ දරැවෙක්. Love you darling ❤
@ujitharanaweera6550
16 күн бұрын
හරිම හුරතල් නිදහස් මනසක් සහිත බුද්ධිමත් ආදරණිය රත්තරන් පුතෙක් ඔයා. ඔබ දෙදෙනා ආදර්ශමත් දෙමව්පියො දෙන්නෙක්. පොඩි දරුවො සිටිනා දෙමව්පියන්ට මෙම වැඩ සටහන හරිම ආදර්ශමත්. හරේන්ද්‍ර ඔයාට ගොඩාක් ස්තූතියි මෙවන් වැඩ සටහනක් කලාට. ❤️❤️❤️👍
@somasoma5293
12 күн бұрын
ෂා පුතු ගේ ගයනය නම් හරිම ලස්සනයි මිහිරියි ඔයාට ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙌🙌😃👏👏👏👋තෙරුවන් සරණයි 🙏
@nirosharohini9387
15 күн бұрын
සසරේ පිං..විපාක විදිහට පලදීල..පුංචි පුතාට රත්තරං අනාගතයක් වේවා ..පවුලේ හැමෝම නිදුකින් නිරෝගීව ඉන්න ඕනෙ තෙරුවන් සරනයි ❤❤❤❤
@ManelMTC
17 күн бұрын
එක හුස්මට බැලුවා.පින්වන්ත දරුවෙක්.හැම සින්දුවක්ම මමත් දැන් ගොඩක් දවස් ඉදල බලනවා.සුභ පැතුම්.
@chamilaherath2623
16 күн бұрын
ෂෝකේස් එකේ දාන්න පුලුවන් wife කෙනෙක් නොගෙන සුන්දර වැදගත් බිරිදක් බැදගත්ත නිසා අද Roshan සතුටින්....පින්වත් දරුවෙක් ලැබිලා තියෙනවා..තෙරුවන් සරන්‍යි
@saduthilakarathna
16 күн бұрын
එයා ලස්සනයි ඒක වැදගත් වෙනස්ම ලස්සනක් ❤️❤️❤️❤️
@thichistyle
16 күн бұрын
එයා මීට වඩා තරුණ කාලේ මාරම ලස්සනයි ❤
@priyaniwijesundara9325
16 күн бұрын
කුෂලානි... ලස්සනයි.. උගත්.. වැදගත්
@ChampikaPriyangani-r7q
16 күн бұрын
මම ප්‍රාථමික ගුරුවරියක් අවුරුදු 36ක් පලපුරුදු ඒත් රොෂාන් අද මම ඔයාගේ පුතාගෙන් තවත් බොහෝ දේ ඉගෙන ගත්තා ඔයාලාත් ගොඩාක් හොද දෙමාපියන් ඔයාලා වගේ නිහතමානි ගුනයහපත් දෙමාපියන්ගෙන් අපේ රට පිරේවා රතරන් මිනෙත් පුතා වගේ පුතාලාගෙන් අපේ පිරේවා ඔයාලා වගේඅය අපේ රටට වාසනාවක් !thanks roshan kuslani
@Nethu169
13 күн бұрын
ඔව් මං දැක්ක රංගන ක්ෂේත්‍රයේ වැදගත්ම විදිහට පවුල් ජීවීතයක් ගත කරන නලුවෙක්.. කුශ්ලනි අක්කිත් හරිම ආදර්ශවත් බිරිදක්.. ඔයාලා තුන්දෙනාටම සියලු දෙවි පිහිටයි
@chamanihettiarachchi3111
17 күн бұрын
හරෙන්ද්‍ර ඔයා කරපු හොදම වැඩසටහන තමයි මේ.ඇත්තටම පුදුම සතුටකින් බැලුවෙ වැඩසටහන.ආදරෙයි ඔයාල හැමෝටම
@maheshiferdinand9611
14 күн бұрын
ගහේ කටු උල්කරන්න ඔනේ නැහැනේ හරිම ආදරණීයයි ලස්සනයි පුතේ ඔයාට බුදුසරණයි ❤මෙවැනි ගුණගරුක දක්ෂ බුද්ධිමත් නිහතමානී දරුවෙක් දැයට දායාද කළ රොෂාන් රණවන යුවලටත් මෙම වැඩසටහන නිර්මාණය කළ හරේන්ද්‍ර ජයලාල් ඔබටත් ගොඩක් පිංසිද්ද වෙන්න ඕන තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤❤❤
@DammikaKumari-cq1wd
17 күн бұрын
ඔයානම් නියම රත්තරං පුන්චි පුතෙක් ......හරිම ආදරනීයයි. ඔයාගේ හුරතල් කතා විලාසය , ගායනය, වගේම රන්ගනයත් හරිම විශිශ්ඨයි. .....බුදුසරණයි .පුතේ ......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤yyg
@රුක්ෂානානිල්මිණි
16 күн бұрын
පිංවත් දරු පැටියෙක් හැම අතින්ම එයා හරිම cute boy කෙනෙක්.. වසනාවන්ත දෙමාපියන් දෙපලක් ලගට ඇවිත් තියෙන්නෙ පුංචි පුතේ . ආදරණීය family එකක් ❤❤❤❤❤ බුදු සරණයි සැමදෙනාටම
@SamanKumara-ye6ix
17 күн бұрын
වයිරල් වෙන්න ඕන මේවා අනුන්ගේ කුනු කන්දලුයි සුද්දෝ බෝ කරන ජාරාවලුයි නෙමෙයි. සන්සාරෙම පිනට එකතු උන රත්තරන් තත්තෙකුයි අම්ම කෙනෙකුයි පුතෙකුයි. තෙරුවණ් සරණයි!! සියලු දෙවි පිහිටයි!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nishunish1338
17 күн бұрын
What ? Oyala wage hithana jara minissunge rasnayak wath labemma hoda na me wage raththaran lamaita.
@MadhuRM-k6e
17 күн бұрын
සුද්දො බෝ කරන ජරාවල් මොකද්ද.ඉංග්‍රීසි ද? ඉංගීසි නැතුව ලංකාවෙන් පලවෙනියා උනත් වැඩක් නෑ Higher Studies කරන්න බෑ.
@shilpanethmi2110
17 күн бұрын
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන එකට හොඳ ම උදාහරණයක් මිනෙත් 💚 හරි ම ආදරණීය දරුවෙක් ❤️❤️❤️
@WasanthaKumari-b9c
12 күн бұрын
හරි ශෝක් පුතෙක්, බලන් ඉන්න ආසයි, දෙමාපිය වැඩිහිටියන්ගේ ගතිගුණ තමයි ආදර්ශයට ගන්නෙ, තෙරුවන සරණයි හැමෝටම
@gkssepalika4917
17 күн бұрын
ලැබෙනවනම් ලැබෙන්න ඔනි මිනෙත් වගේ වාසනාවන්ත නිරෝගිමත් බෝසත් දරුවෙක් ආදරෙයි මැණික ❤
@Nisha-x4-x4h
17 күн бұрын
අපේ ලමයි ගැන හිතද්දි මේ දරුව දකිද්දි අපි ගැනම දුකයි.මේ තමයි හැබෑම ලමයි.අපි පිං කරල නෑ .රොෂාන් අයියල වාසනවන්තයි.❤❤
@WaruniChathurika-i9c
17 күн бұрын
ema hithanna epa ape lamai raththaran punchi kale hama lamayekma oma thamai katakarai loku weddi ewa adu wenawa mage duu patiyath emai@@Nisha-x4-x4h
@chandrarani73
17 күн бұрын
❤❤❤❤❤
@ikkumari9815
17 күн бұрын
❤❤❤
@lalaniehelepola6604
17 күн бұрын
Mineth baba mama oyata godak adarei ❤❤❤❤❤❤oyage igenim katayuthu sarthaka wewa puthe ❤❤❤❤❤❤❤
@HasiniWeligamage
16 күн бұрын
හරිම පිංවන්ත දරුවෙක්.ඒ දරුවා ලබපු ඔය දෙපලත් ගොඩාක් වාසනාවන්තයි.හරිම ලස්සනයි ඔය තුන් දෙනාම.😘
@imaadissanayake1269
16 күн бұрын
මේ ළමයා හරිම ගුණ යහපත්. අම්මායි, තාත්තායි හොදට ළමයා හදලා තියනවා. ඔයාට හොද අනාගතයක් තියනවා පුතේ. බුදුසරණයී ❤❤❤❤❤❤
@relrel4110
12 күн бұрын
❤❤❤❤❤❤
@SeyaJeewanthiMendis
14 күн бұрын
අනේ...❤❤ හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්. මගේ බබාත් මේක බැලුවා. එයාගේ පංතියේ ඉන්නේ කිව්වා මේ පුතා. හරිම සතුටුයි
@chathuridesilva4245
17 күн бұрын
කුෂ්ලානි ලස්සන වෙලා,මූන කෙට්ටු වෙලා හරිම ලස්සනයි❤️❤️❤️
@RanjaniNisanthi
12 күн бұрын
අනේ දැක්ක දේ.
@JayaniKattange
17 күн бұрын
හුරතල් සාගරයක්. කලාකාරයන්ගේ දරුවන්ගෙන් ආසම දරුවා. ❤️🥰
@proposalskarunanayake7086
17 күн бұрын
මාත්...❤
@washitasen1569
17 күн бұрын
මාට්ජ්
@washitasen1569
17 күн бұрын
මාත්
@LashiPuja
17 күн бұрын
අනේ ඇත්ත ❤
@KalyaniChandra-gv9nw
17 күн бұрын
මම අාදරෙයි සුදු පුතා❤
@ManelGodamunna
17 күн бұрын
රෝෂාන් රණවන කියන්නේ නිහතමානී වැදගත් විදිහට ජීවත්වෙන කෙනෙක් .බුදු සරණයි පැටියට
@RansumanaKalumanika
14 күн бұрын
මාරම ඉවසීමක් තියන දෙමඋපියෝ දෙන්නෙක්.ඒ නිසා තමයි මේ වගේ හුරතල් යහපත් දක්ෂ දරුවෙක් මෙතන ඉන්නේ.මේවගේ ගුණ යහපත් දෙමාවුපියෝ දෙන්නෙක් ලබන්නත් පින් කරන්න ඕනි.එයාලගේ කැපවීමේ ප්‍රතිඵල තමයි මේ.මාත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට මේ කථාබහෙන් ගොඩක් දේවල් උකාහා ගත්තා.ගොඩක් ස්තුති මේ වගේ හරවත් වීඩියෝ ගේනවට. මට නම් මාරම වටිනවා.මට තිබ්බ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු මේ වැඩසටහනෙන් ලැබුණා.❤❤❤
@metthalonly5064
17 күн бұрын
මගෙ පුතා දිව්‍ය තලයක සිට මිනිස් ලොවට තවත් පින් කරන්න පින්වන්ත දෙමව්පියන් ළඟ ඉපදුනේ...සුදු පුතේ....රත්තරන් වස්තුවේ ...ඔයාට ආශීර්වාද කරනවා පුතා නීරෝගීව සතුටින් සුවෙන් මේ මිහිකත සුරකින සනසන විශ්වයම සනසන දරුවෙක් වේවා...බුදුසරණයී පුතු පැටියෝ...ආදරෙයී ඔයාලා 3දෙනාටම...❤❤❤🌹
@ChamilaRuckmali
15 күн бұрын
❤❤❤
@rasikasudarshani3505
12 күн бұрын
❤❤❤වාසනාවන්❤❤❤
@Hellofriends19878
17 күн бұрын
අනේ රත්තරනේ දළදා හමුදුරුවන්ගේ සරණයී මැණික .ඇස්වහක් නම් වදින්න එපා..ඔයා පුතේ දෙවියෝ ලස්සනට මවපු මිහිපිට මුතු කැටයක් 🥰🥰🥰🥰
@binusakya8777
15 күн бұрын
❤❤❤❤❤❤❤❤
@tharangaramanayaka9716
17 күн бұрын
මිනෙත්ගෙ අම්ම කිව්ව දේ හරියටම හරි..මුල් ළමා විය යහපත් ලෙස ගොඩනැගීම තමයි දෙමාපියන්ගෙන් විය යුත්තේ...❤හරේන්ද්‍ර මැතිතුමණි ඔබටත් ස්තූතියි..වැඩසටහන තුල සුන්දර ළමා ලෝකයේ නිදහස් සේ විදින්නට ඉඩදෙමින්එක්කල අපූර්වත්වයට...🙏❤
@rarmallikaranatunga8572
16 күн бұрын
අතීතයේ දෙමව්පියන්ට ලමයි 8 , 10 හිටිය එයාල හැදුනෙ නිවෙස තුල තිබුන සුන්දර පරිසරයෙ . සවසට ගෙදර විශ්වකෝෂයක් , සංගීත සංදර්ශන භූමියක් 👌 ඒත් අද ගෙදර සාමාන්‍යයෙන් වෙන්නෙ අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්න එක පමණමයි. කණගාටුවට කරුණ ලමයි හදනවා නෙවෙයි හැදෙනවා 😔
@madhumuthukudaarachchige1628
15 күн бұрын
ඉහත ආත්මයක ගායකයෙක්ද මන්ද,, රත්තරන් පුතාට බුදුසරණයි,,,
@chandimagunathilaka5614
17 күн бұрын
දරුවා සමාජයත් එක්ක හදන විදිය ගැන හරිම ආඩම්බරයි,, මොනවා නැති වුණත් සිංහල මුල ඉඳලම උගන්වන එක ගැන හොඳයි.ලස්සන ආදරණීය වැඩසටහනක්.ස්තුතියි හැමදෙනාටම.😊
@yumethsjc9051
16 күн бұрын
Mineeth i love u darling.♥️
@sheharak7485
17 күн бұрын
හරිම වැදගත් විදියට ජීවත් වන සමාජයට පිළිලයක් නොවූ ආදර්ශමත් පවුලක්. හරිම ආදරෙයි ඔයාලට.
@alagiyawaduchamara699
17 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@LakshiChulangani
17 күн бұрын
අනේ ශෝක් මැන්කක්.. මම නිකම්ම ඇඩුවා බලනකොට..අනාගතය සාර්ථක වෙවා ..තෙරුවන් සරනයි පුතා ඇතුළු හැමෝටම ..❤❤
@ChamathkaJayawardhana
9 күн бұрын
අනේ හරිම ආදරණීයයි ඒ වගේම ආදර්ශමත් කතා බහක්. මිනෙත් චූටි මැනික හරිම දගකාර ආදරණීය හපනෙක්. ඔයා නිසාම මේ වැඩසටහන තවත් ලස්සන උනා මැනික. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි. ❤ පොඩි කාලේ ඉදම් දැකපු ගොඩක් හොද , ලස්සන රංගන ශිල්පියෙක් රොශාන් රණවන.❤ පොඩ්ඩො ඉන්න පවුල් වලට ගන්න හොද උපදෙස් එකතුවක් තියන වැඩසටහනක්.❤
@PushpaAnjali-k2v
17 күн бұрын
අනේ මිනෙත් පුතාගෙන් ලමා ලෝකයක්ම දැකගත්තා ආදරණීය දරුවෙක් බුදුසරණයි,
@PrabuddikaHansani-si9iz
17 күн бұрын
ආදරෙයි දිනෙත් patiyo❤❤
@yamunaganga1181
16 күн бұрын
කාලෙකින් බලපු ලස්සනම වැඩසටහනක්, චූටි පුතා මරු, තෙරුවන් සරණයි ❤️❤️😘😘
@HiruniDissanayake-mw3wg
16 күн бұрын
මිනෙත්,කියන්නෙ ඇත්තටම great දරුවෙක්...ඒ actor කෙනෙක්ගෙ දරුවෙක් නිසා නෙවේ..එයා හැදෙන විදිය,එයාව හදන විදිය මාරම වටිනවා....හැම කෙනෙක්ම බලන්න ඕනීම program එක
@samankumara9134
13 күн бұрын
හරිම ආදරනීය පුංචි පුතෙක්.මටත් ඉන්නවා මේ වගේ පුතෙක්. ඒ නිසා මට මේ වීඩියෝ එක හදවත ට ගොඩක් දැනුනා. ගොඩක් ස්තූතියි හරේන්ද්‍ර මහතාට අපිට මේ වීඩියෝ එක ගෙනාවට.
@buddikapriyadarshani9922
17 күн бұрын
අනේ හරිම හොඳ පුතෙක් ලස්සනයි. බලන් ඉන්න පුළුවන් ඕන තරම් වෙලාවක් ඒ මූණ දිහා ....
@bimalikadissanayake1192
17 күн бұрын
හොද ගුණවත් බෝසත් දරුවෙක්..පිංවන්ත දෙමාපියන් ..බුදුසරණයි මැණික ..හැම දෙමාපියෙක්ටම ඔයා වගේ බෝසත් දරුවෝ ලැබෙන්න ඕනේ ..❤❤️
@M.S.DeSilva
17 күн бұрын
අද අපි සතුටු කල මේ රත්තරන්.පුතාටත් ,රණවන යුවලටත් , පුතාගෙ දක්ෂතාවය පෙන්නීමට මූලිකත්වය ගත් හරේන්ද්‍ර පුතාටත් තෙරුවන් සරණයි. චූටි පුතාට වාසනාවන්ත අනාගතයක් ලැබේවා
@tharikamadhushi4557
15 күн бұрын
ආදරණීය දරුවෙක්. නිර්ව්‍යාජ වැඩසටහනක්. ස්තූතියි ඒ සුන්දරත්වයට.❤ හැමෝටම බුදු සරණයි🙏🙏🙏🙏
@chulaniranawana2825
17 күн бұрын
ස්තුතියි හරේන්ද්‍ර අපේ මිනෙත් පැංචාව ගෙනාවට...හරිම ෂෝක් පුතේ තෙරුවන් සරණයි
@SupunPathirana-k5z
16 күн бұрын
Mr. හරින්ද්‍රගේ හොඳම ප්‍රෝග්‍රෑම් එක මේක තමයි.❤ මීට වැඩිය හොඳ ප්‍රෝග්‍රෑම් එකක් මම දැකලා නෑ Mr. හරින්ද්‍රගේ.
@user-hg8ix6by6w
17 күн бұрын
මේ ගයන්නේ ආදරේ ගීතයයි. ❤️ඒක ඇත්ත . ලස්සන පවුලක් 💐🥰 මිනෙත් පුතේ ඔයා වාසනාවන්තයි ඔය වගේ අම්මා කෙනෙකුයි තාත්ත කෙනෙකුයි ලබන්න . හැමදාම ඔය ආදරේ ඒ දෙන්නට ඔය විදියටම දෙන්න .බුදු සරණයි පුතේ.සුභ අනාගතයක් ඔයාට 😘
@nipuniwasana7614
7 күн бұрын
ලස්සන පවුලක් ඒ අතරට ආපු හරේන්ද්‍ර අයිය අයියත් . හරිම නිහතමානි . මාරම ආසවෙන් සතුටින් . වීඩියෝ එක බැලුවෙ . 4 දෙනාටම බුදු සරනයි . ❤❤❤❤❤❤❤❤❤
@vimanshasadamini1467
17 күн бұрын
අනේ මගේ ඇස් වලට කදුලු ආවා මිනෙත්ගේ කතාවලට හරි දැහැමින් ජීවත් වෙන දරුවෙක් හරි ආදරණිය දරුවෙක් තෙරුවන් සරණයි පුතුට ❤
@LashiPuja
17 күн бұрын
අනේ මේ රත්තරන් මැණිකට මම ගොඩාක් ආදරෙයි. බුදු සරණයි මගේ සුදු පුතේ ❤❤❤
@suga-os3ox
17 күн бұрын
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා කාගෙවත් පුතාට .😘😘😘😘.හරිම හුරතල් ආදණීයයි.❤❤❤.බුදු සරණයි
@maithriweerasingha
15 күн бұрын
මන් සිනමාවෙ දැක්ක වැදගත්කම තියාගෙන ඉන්න හොඳ නළුවෙක් .එයා ඒ වැදගත් කමට ගැළැපෙන හොඳ බිරිඳක් හොයාගත්තා.ඒ නිසාම පිනවත් දරුවෙක් ලැබුනා .ඇත්තටම සර්ව පිත්තල ලෝකෙ ජිවත්වෙන නිළි වසන්ගත අද ඉන්නෙ.ජීවිතේ කාළකන්නි වෙච්ච ඒ වගේ අයට හරිම ආදර්ශයක් මේ පවුල.පුතේ ඔයත් කවදහරි තාත්තා වගේ කෙනෙක් වෙන්න .පවුල කියන කුටුම්බය යහපත් නම් ඒ තුලින් බිහිවෙන දරුවා යහපත් .යහපත් සමාජයක් බිහිකරන්න ඉවහල් වෙන්න ඒ පරිසරය.ඉතින් එවන් පරිසරයක් බිහිවෙන්නෙ මේ වගේ කුටුම්බයන් තුලින්.තෙරුවන් සරණයි පවුලටම ❤
@sisirakumarakarunanayaka5657
16 күн бұрын
හැම කෙනෙක් ගැනම හැම දෙයක් ගැනම සුන්දරව බලන සුන්දර පුතෙක්...තුරුණුවන්ගේ සරණයි ඔයාට ....
@sudharmamalkanthi8576
16 күн бұрын
රොසන් ඔයාටයි කුසලානිටයි බොහොම පින් මේවගෙ දරුවෙක් ලෝකෙට දායාද කරාට බලන්න ආසයි පුතුනේ පරිස්සමට ඉන්න තෙරුවන්සරනයි ගෝඩාක් ආදරෙයි ❤❤❤❤❤❤
@SomaWeerasinhe-pb5ij
17 күн бұрын
පුංචි මුවින් ගයන සින්දු හරිම.ලස්සනයි.පුංචි අතින් කරන ක්රියා හරිම සුන්දරයි. පුංචි සිතින් සිතල කියන වචන.ඉමිහිරියි.පුංචි පුතා ලක්දෙරණට මිණි පහනක් මයි.....තෙරුවන් සරණයි පුතේ රොෂාන් ඔබ දෙපලට ජීවිතයකට ජීවත්වෙන්න ඉඩදීම ගැන.අනාගතය සුබයි.එසේම වේවා.
@KalyaniMahumUK
11 күн бұрын
හරිම අසාවෙන් බැලුවේ.. ලස්සන වැඩසටහනක්.. බොහොම සතුටුයි පුතේ.බුදුසරණයි පුතේ 🥰❤🙏
@nilankajayawardena6918
17 күн бұрын
නියම කතාව ❤සිංහල බැරි ලමයි.😢ඇත්තටම අපි සුද්දො වෙන්න හදන්නෙ.එකෙන්ම respect Roshan and Kushlani❤.අනිත් රොෂාන්ගෙ පුතත් මම දකිනවා සිංහලෙන් කතා කරනවා❤
@ruckyg3177
17 күн бұрын
මිනෙත් දක්ෂ බබෙක්. එයා ඉක්මනින් ඉංග්‍රීසි ඉගෙන ගනියි. ඉංග්‍රීසි කියන්නේ අවශ්‍යම භාෂාවක් වර්තමානයේ. ඒ සිංහල බැහැ වගේ හැසිරෙන්නේ ඇත්තටම සිංහල විතරක් පුලුවන් අය විතරයි. හොඳට ඉංග්‍රීසි කතා කරන අය එහෙම හැසිරෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් ඉංග්‍රීසි කෑලි ටිකක් එකතු කරන් කතා කරන අය තමයි තමන්ගේ හීනමානය වහගන්න සිංහල බැහැ වගේ රඟන්නේ. අද කාලෙ ඉංග්‍රීසි කියන්නේ ඉගෙන ගන්නම ඕන භාෂාවක්. කණගාටුවට කාරණය නම් වසර 13ක් පාසල් අධ්‍යාපනයෙ නියැලුනත් බොහෝ දරුවන් පාසලෙන් පිටවෙන්නෙ ඉංග්‍රීසි ගැන ඉතා අඩු දැනුමක් සමග. අන්තිමට ඉංග්‍රීසි බැරිකම නිසාම පෞද්ගලික අංශයේ රැකියාවක් ගන්න බැහැ. අන්තිමට හිනමානය නිසා සමාජයට වෛරකරමින් ඉංග්‍රීසි කතා කරන පැලැන්තිය සමඟ බද්ධ වෛරයෙන් පෙළෙන පිරිසක් බිහිවෙනව
@SanduniPraboda-w5x
17 күн бұрын
Aththa ❤
@MadhuRM-k6e
17 күн бұрын
මටත් සිංහල බැරි වෙලා ඉංග්‍රීසි පුළුවන් වුණා නම් කියලා හිතෙනවා. 😫 A/L 3A passes අරන් දැන් CIMA කරගන්න බැරුව දූක් විඳිනවා. මාර මානසික පීඩාවක් තියෙන්නෙ. හොඳ රැකියාවක් කරන්න නම් English අත්‍යවශ්‍යයි.ඔයාලගෙත් ළමයිට ආදරේ නම් English උගන්නන්න හොඳට නැත්තම් මාර විදියට මානසිකව වැටෙනවා ඒ ළමයි Higher Studies කරන්න ගියාම. A/L කාලෙ විනාඩියෙන් දෙකෙන් වැඩ්ඩා වගේ හදපු ගණන් අද ගානෙ තියෙන්නෙ මොකද්ද කියලාවත් තේරුම් ගන්න බැරි ගානට වෙලා තියෙන්නෙ. ඕකට පුරුදු වෙන්න අවුරුද්දක් වත් යයි. මාර stress එකකින් ඉන්නෙ තමන් අසරණ වෙනකොට O/L වත් නොකරපු ළමයි හොඳට වැඩ කරනවා English පුළුවන් නිසා. District Rank දාපු මම දරාගන්න බැරි පීඩනයකින් අඬනවා මේවට අනුගත වෙන්න බැරිව. China වල වගේ ගොඩක් ලොකු පිරිසක් සිංහල කතා කරන්න හිටියා නම්, Job Markit එකත් තිබුණ නම් Native Languages වලින් සිංහලා විතරක් කතා කරන එක ප්‍රායෝගික වෙන්න තිබුණා. ඒත් ඒක එහෙම නෑනෙ.Campus ගිහින් එක ළමයෙක් ඔය language ප්‍රශ්නෙ නිසා suicide කරගෙන තිබ්බා.මාත් එදා හිතුවා ඒ ළමයට පිස්සු කියලා. ඒ වගේ දෙයක් තමන්ට වෙන්නම ඕන වේදනාව දැනෙන්න. ඔයාලගේ හීනමානය නිසා English medium වලින් ඉගෙන ගන්න ළමයින්ට හිනා වෙලා, තමන්ගෙ දරුවට සිංහලෙන් විතරක් උගන්නලා අන්ත අසරණ කරන්න එපා. ළමයින්ට ආදරයක් තියේ නම් දැන්ම ඉඳන් English වලින් කතා කරන්න උගන්නන්න නැත්තම් අසරණ දරුවො මානසිකව වැටෙනවා.මං හිතනවා මං කියලා තියෙන එක තේරුම් ගනී කියලා.
@nilankajayawardena6918
17 күн бұрын
@@MadhuRM-k6e මෙතන කියන්නෙ ඒක නෙවෙයි.අනිවාර්යෙන්ම English ඕන.මමත් English teacher කෙනෙක්.නමුත් සමහර ලමයින්ට දෙමාපියො සෝබනේට කතා කරනවා.ඒ ලමයින්ට සිංහල බෑ.එයාල මොන ජාතියේද කියලවත් ලමයි දන්නව ද.තමන්ගෙ භාෂාව දන්නෙ නෑ කියන්නෙ.?වෙන කිසිම රටක මේ වගේ මෝඩ දේවල් කරන්නෙ නෑ.අනික International schools යන ලමයිගෙ කොහොමත් English හදන්න දෙයක් නෑ.
@MadhuRM-k6e
17 күн бұрын
@@nilankajayawardena6918 ඒක ඇත්ත. මම ඔය comment එක දැම්මෙ ඔයාට කියලා විශේෂ කරල නෙවේ. මම සිංහල උගන්නන්න එපා කියල නෑ. English හොඳට උගන්නන්න කියලා කිව්වෙ. නැත්තම් ඒ ළමයි කවදාහරි තමන්ගෙ මව් භාශාවට වෛර කරන තැනටම පත් වෙනවා අසරණ කම නිසා. මං වැරදි දෙයක් කියලා තියනවා නම් sorry මිස්. මගේ පෞද්ගලික අත්දැකීම කිව්වෙ. මට Spoken English ඉගෙන ගන්න හොඳ Tutorial එකක් තියෙනවා නම් comment කරන් යන්නකො ලොකු උදව්වක්. A/L ,O/L English B තියෙන්නෙ මට. ටිකක් Advanced English , Higher Studies වලට ගැලපෙන්න ඉගෙන ගන්න විදියක් කියා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
@Likkanawo
15 күн бұрын
අනේ ඇස්වහනම් වදින්න එපා මේ හුරතලේට 🤍🥹නැණවත් ගුනවත් වෙන්න ඕනේ අනාගතෙත් මේ වගේම 💐💕
@subadrakulasakara1864
17 күн бұрын
දෙමාපිය වැඩිහිටියන්ට වටිනා පාඩමක් මෙන්ම ගුරුවරුන්ද අනිවාර්යයෙන්ම බැලිය යුතු වැඩසටහනක්. නිදහස් මනස අවධි කරමින් ගෙවන මේ සුන්දර ළමාවිය ජයග්‍රාහී අනාගතයකට හේතු වාසනා වේවා මිනෙත් පුතුට!! තෙරුවන් සරණයි !!❤❤
@jayaminimadushani121
14 күн бұрын
හරිම ලස්සනයි ආසාවෙන් බැලුව program eka❤🥰❤️පවුලටම බුදුසරණයි ජේසු පිහිටයි ❤️🥰හරේන්ද්‍ර aiye ඔබටත් හරිම ලස්සනයි ❤️🥰
@roshinimanimendra7251
17 күн бұрын
දරුවෙක් අම්මාට තාත්තට ඕන විදියට හදලා වැඩක් නෑ. දරැවෙක් හැදියයුතු විදියටයි දරුවව හදන්න ඕනි. ඒකට හොදම උදාහරණ මේ. ❤❤❤
@IshuDissanayake-e2w
17 күн бұрын
අනේ ඒ දරුවා❤හරිම වෙනස් ❤මාරම මිත්‍රශීලි හොද දරුවෙක්..😊ඒ මතකය බුද්ධිය❤අනාගතේ ගොඩක් ගුන යහපත් දරුවෙක් වෙයි..බුදු සරනයි මුලු පවුලටම ❤❤
@ddpseducationschool
17 күн бұрын
දරුවෙක් නිදහසේ හැදුනම මෙන්න මේ වගේයි. එයාලගේ සුන්දර සිතුවිලා හරිම ආකර්ෂණීයයි. ආදරෙයි පුතේ ඔයාට. හරිම ෂෝක් පුතා ඔයා.
@SSumedha
15 күн бұрын
අනික් නලුවන්ගේ ළමයින්ට වඩා දහස් ගුණක් වටිනවා ❤
@samalienethahinsa2532
17 күн бұрын
ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ මෙන්න මේ වගේ දරුවො හරිම සතුටුයි හරිම ආදරයක් හිතෙනවා බුදු සරණයි
@rarmallikaranatunga8572
16 күн бұрын
දරුවාට ඉල්ලන ඉල්ලන දේ දෙන කොට , විශේෂයෙන් ජංගම දුරකථනය දුන්නාම හද්නවා බොරු එයාට ඕන විදිහට හැදෙනවා 😌
@HarshaniSrimali-t6i
16 күн бұрын
මේ පුතා හැම දේකම හොඳ පැත්ත දකිනවා.ඒක හරිම හොඳ දෙයක් . තෙරුවන් සරණයි පුතේ
@suwarnamallika164
17 күн бұрын
හරිම ආදරවන්ත දරුවෙක් ඒ තමයි දෙමව්පියන්ගේ හැසිරීම රටාව පුතේ නුඹ තාත්තා වගේ ඉදිරියට යන්න තෙරුවන් සරණයි
@kumarikumari8449
12 күн бұрын
අනේ රත්තරන් මැණික ඔයාගෙ කතාවට මට ඇස්වලට සතුටු කදුළු පිරුණා චුටි පුතාට සුබ අනාගතයකට ආශිර්වාද කරනවා ජේසු පිහිටයි බුදුසරණයි මම ඔයාට පුතේ ගොඩක් ආසයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sammanisamaranayake
17 күн бұрын
අලුතින් අම්මා කෙනෙක් වුණු මට නම් මේ වැඩසටහන ගොඩක් වටිනවා. මාත් English වචන ටික ටික බාබාට කියලා දෙනවා eth රොෂාන් aiya කිව්ව දේ ඇත්ත. ❤❤ ගොඩක් ස්තුතියි මේ වැඩසටහනට. සමහර දේවල් මම babata පුරුදු karana ඒවා eth සමහර dewal මම මේ වැඩසටහනින් ඉගෙන ගත්තා. ❤❤❤
@deepikand5722
17 күн бұрын
අපේ රටේ කලාවේ ඉන්න තවත් ලස්සන පවුලක් රංගන ශිල්පියෙක් තමන්ගේ පවුල් ජීවිතේ ලස්සනට ගෙනියන කෙනෙක් ඒ වගේම ඒ චූටි පුතත් හරිම දක්ෂ හොඳ ලස්සන දරුවෙක් අනාගතයේ අපිට කලාවේ දකින්න පුළුවන් වෙයි ඒ විශ්ව කොඩිකාර මේ රොෂාන් රණවන ලස්සන පවුල් ජීවිත ගෙන එන හොඳ කලාවේ රැඳිලා ඉන්න හැමදාම හොඳ නමක් තියාගත් අය නිරුවන් සරණයි හරේන්ද්‍ර මහත්මයා ඔබටත්🎉🎉
@thiliniwasana6788
17 күн бұрын
රැවෙන් හැඩකාර කටකාර බුද්දීමත්...චුටි පුතා❤❤..ජීවිතය ට අත්පුඩියක් දෙන්න.හැමෝම සතුටින් තියෙන්න පුතා දන්නවා..❤❤ 35:38
@W.G.SSajeewani
14 күн бұрын
අනේ ලස්සනයි රත්තරන් පුතේ ❤❤❤බුදුසරනයි මැනික ඇස්වහක් කටවහක් නම් වදින්න ඒපා රත්තරන් පුතේ ❤❤❤❤❤🎉🎉🎉🎉
@Ishu-b5t
17 күн бұрын
වැඩසටහන ඉවරවුනා දන්නේම නැතිව හරිම හුරතල් පැංචෙක් ලොකුවෙනකොටත් මේ ආදරණීය ගතිගුණ තියාගන්න මැනික... තෙරුවන් සරණයි පැටියෝ
@paris3279
17 күн бұрын
මම ආසම මේ දරුවට දීලා තියෙන නිදහසට. ගොඩාක් අය දරුවො මෙහෙම කතා කරනකොට නවත්තනවා. වැඩිපුරම අනිත් අය ඉන්න තැන මේ තරම් නිදහසකින් ඉන්න දෙන්නෙ නෑ.. ඔයාලා model parents ලා. මට හිතෙනවා රොෂාන් කුශ්ලානි strict ඒත් ආදරණීයම දෙමව්පියෝ දෙන්නෙක්.. ලස්සන දක්ෂ දරුවෙක්.. notes pitch කරන ලස්සන ❤
@PkAapk-ij8sh
17 күн бұрын
❤❤❤❤
@anusanjeewani586
17 күн бұрын
ඉතා වටින කතාවක්...ලංකාවේ ජීවත් ජීවත් වෙන බොහොමයක් ලමයි ට සිංහල බැ...තමන්ගේ භාෂාව ඉතා වටිනවා eka එයාගෙ අනන්‍යතාව.. වෙන අන්න භාෂාවන් කතා කරන එක හැකියාවක්... God bless පුතා... හරිම ආසාවෙන් බැලුවා....
@DilruWijesinghe-kj7nb
17 күн бұрын
අනී මේ බබා ❤️බලන් ඉන්න ආසයි මෙයා කතා කරද්දී. හොද පුතෙක් ලස්සනට හැදිලා ඉන්නවා. ලොකුවෙලත් ඔහොමම හොද බබෙක් වෙලා ඉන්න පුතේ ❤️❤️ආදරේ යි ජේසු පිහිටයි
@chamariebeliathela
17 күн бұрын
ආදරණීය අම්මා තාත්තා සමග හැදෙන දරුවෝ හරිම පින්වන්තයි. ඒක මිනෙත් පුතාගෙන් දකිනවා. හරිම ආදරණීය පුතෙක්. අපි හරිම ආදරෙයි. බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@janajana7879
17 күн бұрын
බුදුසරණයි රතරන් පුතාට ❤️ඔයා හොද ළමයෙක්..
@Nimsararashmi
16 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@imalirambukwella9323
17 күн бұрын
මම අහලා තියෙනවා රොෂාන් නිරමාං්‍රශ කෙනෙක්ඵ.එ් පිනෙන් පින්වන්ත දරැවෙක් දෙවියන් දිලා තියෙන්නේ.අාදරෙයි පැටියෝ.
@niroshaalahakoon609
17 күн бұрын
අනිවාර්යයෙන්
@IsharaHemal-hw3gg
10 күн бұрын
ලැබුන ජීවිතේ අත්පුඩි ගහලා විදගන්න පුළුවන් තරම් ශක්තියක් ඔයාට ලැබිල තියනව පුතේ. අනිත් අයගේ අඩුපාඩු හොයන මිනිසුන් තමයි ගොඩක් ඉන්නේ. ඒත් ඔයා අනිත් අයගේ ලස්සන ලස්සනට දකිනවා. ඔයාට බුදුසරණයි ජේසු පිහිටයි පුතේ. 🌹🌹🌹
@upeksharanasinghe5560
16 күн бұрын
මේ බබා බලන් හිටපු හැමෝගෙම හිත් වලට අනිවාර්යයෙන් සතුටම ගේන්න ඇති..බුදුසරණයි ආදරණීය පවුලට 💝💝
@anusharanatunga5619
17 күн бұрын
ආසාවෙන් බලාගෙන හිටියා. ඉස්සරත් මිනෙත් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලනවා..රත්තරං පුතේ ඔයා නම් අනාගතේ බබලෙන ලෝකෙටම වැඩදායක දරුවෙක් වෙනවා නිසැකයි. මනා ගුණ යහපත්කමින්, අධ්‍යාපනයෙන් මේ මැනික් කැටය දිනෙන් දින ඔප වේවා , තෙරුවන් සරණයි පුතාට ❤🙏🏻
@palikasenarathne8154
17 күн бұрын
හරේන්ද්‍ර කරපු ආසම වැඩ සටහන මේක වෙන්න ඇති . නිලියෝ එක්ක රගපෑවාට කටකතාවක් අහගන්නේ නැතිව ලස්සනට ජීවිතය ගතකරන දැරුවෙක් රෝෂාන්.. ❤❤❤❤
@ChitraDeSoysa-dy4gv
17 күн бұрын
Agreed.
@priyanthiwijesinghe3723
17 күн бұрын
❤❤❤
@janathabeygunawardane3327
14 күн бұрын
නිකං ඔහේ කියවනවා වගේ penunata ..එහෙම නෑනේ mineth හරිම දැනුවත් ...හරිම ආදරණීය දරුවෙක් ❤🎉🎉🎉🎉🎉
@isharajanani7841
17 күн бұрын
සෝයී එයා 😚💗 හරි ම කටකාරයි. රොශාන් අයියයි අක්කී වගේ ම හරිම නිහතමානී බුදුසරනයි පුංචි පුතූ 💝
@maliliyanage5416
17 күн бұрын
හරිම නිහතමානී හුරතල් පැටියෙක් හැම දෙයකම හොදමයි දකින්නෙ එහෙම පිරිසිදු මලක් වගේමයි ..බුදු සරනයි චූටිපැටියටයි ඔයාලටයි හැමදාමත් ❤️ 🌹🌹🌹😘
@dilinitharanga8715
17 күн бұрын
දරුවා ගැන හොද අවබෝධයක් තියෙනවා මේ දෙමාපියන් ට❤❤
@gayanwaduge9096
Күн бұрын
මිනෙත් ඔයා නියමයි පුතේ.ඔයාල තුන්දෙනාටම තෙරුවන් සරණයි.හරිම බුද්ධිමත් සහ ප්‍රඥාවන්ත දෙමව්පියෝ දෙන්නෙක්.නිවුණු සැනහුණ වැදගත් පවුලක්
@Danajanigangakumari
16 күн бұрын
මේ වැඩසටහන මුල ඉඳලම හරිම ආදරෙන් බැලුවා ඇත්තටම ඇස් වලට කඳුළුආවා. දරාගන්න බැරි තරම් ආදරයක ඒ දරුවා වෙනුවෙන් දැනුනා බලන අපිට මෙහෙම නං හැමදාමත් ඒ දරුවත් එක්ක ජීවත් වෙන දෙමව්පියන්ට මොන තරම් හැඟීමක් ඇත්ද.... පුංචි පැටියගෙ අනාගතය සුභ ම සුභ වේවා🙏
@madushanidissanayake-iz8ct
13 күн бұрын
Ane ow harima adharaniya daruvek
@iselaSG805
17 күн бұрын
Trending 1 එන්න ඕනි programme එකක්... මිනෙත් පැටියෝ ගොඩාක් ආදරෙයි මැණික❤❤❤❤
@mistycooper4968
17 күн бұрын
හරිම වැදගත් සාකච්ඡාවක්. වැඩිහිටියෙක් උනාට මම පුතාලා ගැන ගොඩක් දේවල් මමත් ඉගෙන ගත්ත .ස්තූතියි හරේන්ද්‍ර රොෂාන් කුෂ්ලානි පුතාලා දුවට❤❤❤
@imraotales
9 күн бұрын
හරිම ලස්සන program එකක්. බොහොම ස්තුතියි මෙහෙම හොඳ දරුවෙක් හදපු දෙමාපියන්ට අපිව සතුටින් තිබ්බ මිනෙත් පැංචට.. Harindra මහත්මයාට ❤ පුංචි දරුවෝ මොන තරං හිතට සතුට සැනසීම අරන් එනවා ද ❤
@Lakshi_Pramodya
17 күн бұрын
මේ කාලයට බලපු ලස්සන හරවත් වැඩසටහනක්. ආදරණීය කලා තරුවක් බුදු සරණයි පුංචි පවුලට, රටට ඕනේ මේ වගේ දෙමව්පියන්, දෙමාපියන් හරහා තමයි ලමයින් ලෝකේ දකින්නේ, ආදර්ශයක් මුළු ලෝකෙටම 🙏තෙරුවන් සරණයි පුංචි mineth පැටියට
1:07:59
මගේ දුව ගැන මට ආඩම්බරයි| ප්‍රවීණ කලාකාරිනී කුමාරි මුණසිංහ| NETH FM MA BALA KALE Ft,KUMARI MUNASINGHE
Neth FM
Рет қаралды 49 М.
4:05
පාර්ලිමේන්තු මංගල සැසිවාරයේ Tea Party එක.හිටපු කතානායක මහින්ද යාපාත් ඒ අතර| Tea Party #parliament
Newsfirst Sri Lanka
Рет қаралды 49 М.
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 21 МЛН
1:05:24
Кеттік бәрін таста - Қызық Times | Қайрат Әділгерей, Уәлибек Әбдраимов, Диана Ягофарова, Қанай
Marat Oralgazin
Рет қаралды 781 М.
00:46
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
Celine Dept
Рет қаралды 108 МЛН
00:46
HELP!!!
Natan por Aí
Рет қаралды 75 МЛН
7:13
මෙන්න අගමැතිනිය අලුත් පාර්ලිමේන්තුවේ කියූ කතාව අශෝක රංවල නව කතානායක - මෙන්න අපූරු පාර්ලිමේන්තුව
Voice Tube of People
Рет қаралды 6 М.
3:12
අනේ ශෝයි පැටව් දෙන්නෙක් , ආදරේ හිතෙනවා නේද | හිරු තරු සිඟිති අවුරුදු සාජ්ජේ
Hiru TV
Рет қаралды 346 М.
1:52
රොෂාන් රණවන්ගේ පුතාගේ හපන්කම්| එයා හරිම ආදරණීය පුංචි පැටියෙක්
Trendy Bloom
Рет қаралды 300 М.
5:23
සජීවී වැඩසටහන මැද බන්දු සීයා බලන්න ආ ලස්සන මුණුපුරා 🥰😍
Siyatha TV
Рет қаралды 919 М.
55:24
දවසකට හරි අම්මා ආපහු ආවොත් මගෙ කාර් එකේ රවුමක් එක්ක යන්න මට ඕනි|අපි ගෙයක් ගත්තා බව අම්මා දන්නෙ නෑ|
Harindra Jayalal
Рет қаралды 478 М.
4:20
කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...
Hiru TV
Рет қаралды 199 М.
19:07
එයාගේ පදේට නටන සුදු පැටව් 😱😂 එයාගේ job එක| එයාට හම්බ උන තෑගී🥰- Sangeeth Dini Vlog
Sangeeth Dini Vlogs
Рет қаралды 482 М.
8:54
ජනපති අනුර අද පාස්කු ලිස්ට් එක කියයි Anura Kumara Speech Pasku Attack List
Mahajanaya Tv
Рет қаралды 487 М.
3:01
මලට බඹරෙකු සේ... තාත්තාට නොදෙවෙනි පුතා...🌻😍🖤
BhuMi Wickramasinghe Photography
Рет қаралды 705 М.
28:44
කාන්තාරෙ මැද්දට යානය වැටිලා මාව පිච්චිලා මියගියා | භාෂා 3කින් රහස් හෙළිකරන නයිවල දරුවාගේ කතාව
Harindra Jayalal
Рет қаралды 5 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 21 МЛН