නිර්වාණ ධාතුව විශේෂ ධර්ම දේශනාව | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

  Рет қаралды 10,856

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

Күн бұрын

Пікірлер: 97
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 4 ай бұрын
නමස්කාර වේවා 🎉🎉🎉
@PathminiDayananda
@PathminiDayananda 5 ай бұрын
දහමට ලැදියන්ට ඔබ වහන්සේගේ දේශනා සසර ගමන කෙටි කර ගැනීමට උපනිශ්‍රය වේවා.! ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිර්වානය සාක්ෂාත් වේවා.!!!🙏🙏🙏
@biyankabiyanka6961
@biyankabiyanka6961 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට දස දහස් වාරයක් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු...
@biyankabiyanka6961
@biyankabiyanka6961 Ай бұрын
ඔබ වහන්සේ ගෙ දැනුම ගැන හිතාගන්න වත් අපිට බෑ අපේ හාමුදුරුවනේ... දීර්ඝායුෂ ලැබෙවා ලැබෙවා ලැබෙවා....!!!
@sarojinidesilva7874
@sarojinidesilva7874 Жыл бұрын
මෙවෙනි ගම්භිර දේශනා තේරුම් ගැනීමට පින් තිබිය යුතුයි ඔබවහන්සේට මවැනි දේශනා තව තවත් කිරීමට ශක්තිය ලැබෙවා
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@karunawithanage
@karunawithanage Жыл бұрын
🙏🙏🙏සාදු ෴ චිත්ත සන්තානයේ මහා ශද්ධාවක් සමාධි භාවනාවක්මයි ස්වාමින් වහසේගේ සැමදේශනාවක්ම. “දිර්ගායු’ ෴පාර්ථනා බෝධියකින්. ඹබවහන්සේට නිවිානාවබෝධයට. පතමි.❤😢🙏🙏🙏෴.@
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepkumara7790
@pradeepkumara7790 2 ай бұрын
🌷🌷🌷 සාධූ ! සාධූ !! සාධූ !!! 🙏🙏🙏
@NandaniAmbepitiys
@NandaniAmbepitiys 2 ай бұрын
May The Triple Gem BLESS YOU Always Venerable Sir!! 🙏🙏🙏🙏🙏🙏
@sarojinidesilva7874
@sarojinidesilva7874 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@RanatungeJayawardene-p9u
@RanatungeJayawardene-p9u 9 ай бұрын
💐💐🙏🙏
@sudharmaranjinee7988
@sudharmaranjinee7988 Жыл бұрын
සාදු සාදු සාදු
@hemanthasamarasinghe3537
@hemanthasamarasinghe3537 11 ай бұрын
සද්ධර්ම දැනුම අවශ්‍ය අය ආර්‍ය්යන් වහන්සේ ගේ බන අසත්වා.
@kanthimunasingha1677
@kanthimunasingha1677 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!.සාදු!...සාදු!!...සාදු!!!...
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@samanthakapugama8811
@samanthakapugama8811 10 ай бұрын
🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!!
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 4 ай бұрын
සාධු !සාධු !සාධු!
@anomawijesinghe9157
@anomawijesinghe9157 Жыл бұрын
Swamin wahanse prarthaniya bodhiyakin amamaha niwansuwa awaboda wewa sadu sadu sadu
@Lakshan-en8gq
@Lakshan-en8gq Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි වේවා . පැවිදි වීමට කැමැත්තක් දක්වමි .
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@karurathnayaka1137
@karurathnayaka1137 9 ай бұрын
Sadu sadu sadu !!! Oba wahanseta namaskara karami !!! Samatama niwan awabodha wewa.......!
@amsda1986
@amsda1986 Жыл бұрын
අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..නිදුක් නිරෝගි සුවය ලැබේවා..චිරජීවනය ලැබේවා..🙏 මම අහන්න කැමතිම දේශනා තමයි ස්වාමින් වහන්සේ දේශනා කරන නිවන ගැන කරන දේශනා..මගේ ජිවිත කාලයට ම තාම අහලා නෑ එවැනි වටිනා දේශනාවන්..ඉතාම පැහැදිලිව සරලව දේශනා කරනවා..සාදු සාදු සාදු *සීලවන්තං ගුණවන්තං* *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං* *දුල්ලභේන මයාලද්ධං* *වන්දිතුං පස්සිතුං වරං* *සාරිපුත්තාදි ථේරානං* *ආගතං පටිපාටියං* *සද්ධාසීලං දයාවාසං* *බුද්ධපුත්තං නමාමහං* *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
@HdDayana-mk8jl
@HdDayana-mk8jl Жыл бұрын
මහා පින්වතුන් වහන්ස,සාදූ! සාදු!! සාදූ!!! ආශ්චර්‍යයකි ඔබ වහන්සේගේ දේශනා මාලාවම!!!! පතන්නාවූ බෝදිය සිතූ සේම ඉශ්ට සිද්ද වේවා! එතෙක් කාලයම නිදුක් නිරෝගී භාවයෙන් සනසේවා තෙරුවන් සරනයි!🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@hemanthasamarasinghe3537
@hemanthasamarasinghe3537 11 ай бұрын
නිවන ඉතාම හොදින් විස්තර කර තිබේ .
@lalithakothalawala4763
@lalithakothalawala4763 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.. පාද නමස්කාර වේවා හිම්යනි, ඔබ වහන්සේ ට.. 🙏🙏🙏🌼🌺🥀🌺🌼🥀
@manke7562
@manke7562 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .දායකත්වය දැරූ සැමටත් නිවන් අවබෝධ පිණිස ම මේ කුසල් උපකාරයක් වේවා තෙරුවන් සරණයි
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 2 ай бұрын
Venerabe Sir, This Dhamma discourse reveals the importance of NIBBANA. . It can be acquired by distruction of Kilesha.. After understanding Nama & Rupa the self image dillutes. Finally with Sheela , Samadi and Bawana lead to dukka niroda. MUCH MERITS TO YOU REV. SIR. SADU !ADU! SADU !
@shyamapeiries4518
@shyamapeiries4518 Жыл бұрын
සාදු සාදු සාදු! !! !!! තෙරුවන් සරණින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ඉක්මන් භවයකිදි උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය සැලසේවා! !!
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@shyamapeiries4518
@shyamapeiries4518 9 ай бұрын
සාදු සාදු සාදු ! !! !!! කීපවරක්ම මෙම දේශනාව ශ්‍රවණය කිරීමට තරම් වටිනා ධර්ම කරුණු අන්තර්ගත විය.
@wishvageneva3761
@wishvageneva3761 Жыл бұрын
Brilliant ven thero☸️🙏🏻☸️ Awesome Budda deshana swaminwahsa☸️🙏🏻☸️ May swaminwahsa and all attain suprime bliss of Nirwana 🙏🏻
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@absanjeewa
@absanjeewa Жыл бұрын
රවුල හරිම ලස්සනයි , Trim කරලා හරිම ලස්සනයි . පින් පාටින්. සාදු..
@thushanwickramarachchi3152
@thushanwickramarachchi3152 Жыл бұрын
රැවුල බල බල ඉඳහන්😂
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@HdDayana-mk8jl
@HdDayana-mk8jl 10 ай бұрын
සාධූ¡සාධූ!"සාධූ!!!මහා අවබෝධයකට මා පත් වූවා ස්වාමීන් වහන්ස! මෙවන් අති උතුම් ධර්ම දේශණා පවත්වා වදාරමින් අපට නිර්වාණ මාර්ගයේ දොරටු විවුර්ත කර දීම පිණිස තව තවත් කරුණා,මෛත්‍රිය පින්වය් ඔබ වහන්සේට පහළ වේවා! එම ධර්ම දානයේ පිහිට පින්වත් වූ ඔබ වහන්සේට නිවන් පිණිස වූ ස්වර්ණමය හිණි වැටක් සේ හේතු උපනිශ්‍රය වේවා!සාධූ! සාධූ!! සාධූ!!!🙏🙏🙏
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@sunilxcode
@sunilxcode 9 ай бұрын
දම්සද පහනේ දිදුලන මනහර දම් දෙසුමයි 💥 බුදු වදනින් සිත හරිමග වඩිනා බව දැනුනයි 🌈 සදහම් ගග ගලනා හෙට දවසේ ආරිය බවමයි 🦢 නිවනින් නිවෙන සිත පල සමවතටම වැඩියයි🙏🌸🌺🕊
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 Жыл бұрын
Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@nimal.senadeerachandrathan7060
@nimal.senadeerachandrathan7060 Жыл бұрын
Liyannata pawa nohaki itha darunu karunu karana pahadili kirima gana oba wahanseta mama niwanama prarthana karami 🙏🙏
@minolibasnayake6885
@minolibasnayake6885 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@ratoones5979
@ratoones5979 Жыл бұрын
Swaminwahansa, ithama hodin dhamma karunu explain Kala obawahanse ta pathuu bodhiyakin Nirwanaya awabodha wewa sadhu sadhu sadhu
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@pathumrathnayaka6486
@pathumrathnayaka6486 Жыл бұрын
Sadu sadu sadu nibbana sachcha karanaththaya Pinnwath swamin wahanseta mage namaskaraya වේවා
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏Theruwan Saranai!!! Oba Wahanseta!!! Mage Namaskaraya Weva!!!
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@pathumrathnayaka6486
@pathumrathnayaka6486 Жыл бұрын
Sabba dukka nissarana nibbana sachcha karanaththaya sadu sadu sadu
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@nalanihettiarachchi5787
@nalanihettiarachchi5787 Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@iranganiyakupitiyage122
@iranganiyakupitiyage122 Жыл бұрын
සාදු....සාදු ..... සාදු !!!
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@lalithratnasekera6953
@lalithratnasekera6953 Жыл бұрын
සාදූ ... සාදූ ... සාදූ ...
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@IsharaMadushanka-td1uu
@IsharaMadushanka-td1uu Жыл бұрын
🙇‍♂🙇‍♂🙇‍♂🙇‍♂🙇‍♂🙇‍♂🙇‍♂🙇‍♂
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@PJ-2014
@PJ-2014 Жыл бұрын
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා ! ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ “අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති” (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය) මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ, සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා. කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන් ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!! ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@ThambaraSandu
@ThambaraSandu 5 ай бұрын
zස්වාමීනි පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ පාලි සිංහල ශබ්ද කෝෂයේ සඳහන් කර ඇත්තේ අමත යනු නිවන කියාය. අනමතග්ග යනු නොදත් කෙළවර ඇති (අනවරග්ග යන්න වරදවා ලිවීමෙන් විය හැක) යි සඳහන් කර ඇත.
@ajaramagga3704
@ajaramagga3704 Жыл бұрын
13:13 දුකෙන් මිදෙන්න බෑ ඒ නිසා සඳහටම තමන් නැති වෙලා යන්න කියන එකයි මෙි කියන්නෙ. දුකට උත්තර නැති නිසා තවත් ජීවත් නොවන, මරණයත් සමඟ තමන්ගෙ සිදීම, වැනසීම තියා දෙන බයිලයකි මේ බණ.
@shyamalihewanayake533
@shyamalihewanayake533 Жыл бұрын
abhidharmaya hodin igena gath vita hodin abbodha wei me dharmaya
@ajaramagga3704
@ajaramagga3704 Жыл бұрын
@@shyamalihewanayake533 සූත්‍රවල මහ අටුවාව වන ඔය කියන අභිධර්මය ඉගෙනගත්තත් ඉහත හඳහන් කල ඉලක්කයම තමයි තියෙන්නෙ.
@thushanwickramarachchi3152
@thushanwickramarachchi3152 Жыл бұрын
තමන් කොහෙද ඉන්නෙ? රහත් වෙලා පිරිනිව පෑවට පස්සෙ තමන් ඉන්නව කියල ඔය උන්නාන්සෙට කවුද කවද්ද ඇවිල්ල කිව්වෙ?
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයිතෙරුවන් සරණයි
@abhisheksuranga6523
@abhisheksuranga6523 Жыл бұрын
පැමිණි දුකෙන් නිදහස් වෙන්න බැරි අය කොහොමද නොපැමිණි දුකෙන් නිදහස් වීමක් ගැන කතාකරන්නෙ? සිහින මාළිගා
@shyamalihewanayake533
@shyamalihewanayake533 Жыл бұрын
abhidharmaya hodin igena gath vita hodin abbodha wei me dharmaya
@ajaramagga3704
@ajaramagga3704 Жыл бұрын
@@shyamalihewanayake533 එතකොට ආවෙ නැති දන්නෙත් නැති දැකලත් නැති අනාගතේ ඒවි කියල හිතාගෙන ඉන්න දුකෙන් දැන් නිදහස්වුන බවට දකින හීනය සැබෑවෙනව ද ? ඔය කියපු අනාගතේ දුකත් පේන්නගන්නව ද ? දැනෙන්නගන්නව ද ? එතකොටද වර්තමාන දුක දැන් නම් නැති වුනා කියල විකාර අදහස් ඇතිවෙන්නෙ.
@thushanwickramarachchi3152
@thushanwickramarachchi3152 Жыл бұрын
ඉපදීම කියන්නෙ දැනෙන දුකක් කියල තියෙන තැන හම්බුණාද බං
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@abhisheksuranga6523
@abhisheksuranga6523 Жыл бұрын
@@thushanwickramarachchi3152 ජාතිය දුකක්. දුක දැනගන්න බෑ කියලා කවුරුහරි කියනවනම් එයාට බුද්ධ දේශනාවෙ හුළඟවත් වැදිලා නෑ.
@mr.shotgun1083
@mr.shotgun1083 11 ай бұрын
සාදු සාදු සාදු
@sajeevehettiarachchige2162
@sajeevehettiarachchige2162 Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@prasanthierupasinghe9292
@prasanthierupasinghe9292 Жыл бұрын
🙏🙏🙏
@jayanthawaidyarathna8222
@jayanthawaidyarathna8222 Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 Жыл бұрын
🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@shanikavitharana4487
@shanikavitharana4487 Жыл бұрын
🙏🙏🙏
@shanikavitharana4487
@shanikavitharana4487 Жыл бұрын
🙏🙏🙏
@chandanasoysa8286
@chandanasoysa8286 Жыл бұрын
🙏🙏🙏🙏
@anomamapa8718
@anomamapa8718 Жыл бұрын
🙏🙏🙏
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 9 ай бұрын
🙏
@lakshmandissanayake6836
@lakshmandissanayake6836 8 ай бұрын
🙏
@chanakasusantha7783
@chanakasusantha7783 7 ай бұрын
🙏🙏🙏🙏
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 190 МЛН
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 146 МЛН
Vipassana Meditation - Introduction | Ven Watagoda Maggavihari Thero
48:56
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 190 МЛН