No video

කර්මය නිසා ද පුනර්භවය හටගන්නේ | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

  Рет қаралды 12,765

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

Күн бұрын

පුබදු රුහුනගේ මහත්මයාගේ ගෞරවනීය ආරාධනාවෙන් සිදුකරන විශේෂ ධර්ම දේශනාව
දේශකයානෝ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
අගෝස්තු 16, 2023 | ප.ව. 7.30 ට
🎦 ZOOM හරහා ධර්ම දේශනාවට සම්බන්ධ වීමට සබැඳිය;
tinyurl.com/56...
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට;
/ instituteoftheravada
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට;
/ iitinternationalinstit...
➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
👥 නිල ෆේස්බුක් පිටුව :
/ instituteoftheravada
🖥 නිල යූටියුබ් නාලිකාව:
/ iitinternationalinstit...
🖥 නිල ටෙලිග්‍රෑම් නාලිකාව :
t.me/iit_si_sl
🖥 නිල වයිබර් නාලිකාව :
tinyurl.com/35...
☸ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

Пікірлер: 70
@nimaldissanayake4333
@nimaldissanayake4333 Ай бұрын
මෙවැනි දුර්ලභ ධර්ම දේශනා අහන්න ලැබීමත් මගේ පෙර පිනක්,කුසලයක්.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 ай бұрын
අප ස්වාමීන්වහන්සේ පතන්නාවූ බෝධියකින් නිවන පූර්ණත්වයට මේ කුසල් උපනීශ්‍රය වේවා...මේ ධර්ම දානය බෙදාදුන් ඒ ශ්‍රාවක භවතුනට හා සියළු සත්වයන්ට නිදුක් නීරෝගි සුවය හා නිවනේ නිවීම උදාවේවා ....🙏🌼🙏
@padmakumari8352
@padmakumari8352 Ай бұрын
🙏🙏🌷🌹🙏🙏🌷🌹🙏🙏තෙරුවන් සරනය් ගෞරවනීය සුවාම්න් වහන්ස 🙏🙏🙏💐
@ART-dd8hl
@ART-dd8hl 10 ай бұрын
බුද්ධ සාසනං චිරං තිට්ඨතු ! බුද්ධ සාසනං චිරං තිට්ඨතු ! බුද්ධ සාසනං චිරං තිට්ඨතු ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 Ай бұрын
Theruvan sarani pinwath .swaminwahanseta🙏🙏🙏🌷🌷🙏🙏🙏🙏🙏
@samanpriyajayasingha7150
@samanpriyajayasingha7150 10 ай бұрын
ගෞරවනීය කල්‍යාණි මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට ඉතාමත්ම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රථිපදාවකින් පාර්ථනීය බෝධියකින් අති උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය අවබෝධ කර උතුම් නිර්වාණ සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 10 ай бұрын
සසුන් කෙත දියුණු කරන ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! මෙවන් ධර්ම දේශනාවන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය උතුම්ම අනන්ත ගුණ ඇති තෙරැවන් බලයෙන් නිරතුරුවම ලැබේවා!!
@chathurangabamunuwitharana9187
@chathurangabamunuwitharana9187 8 ай бұрын
ස්වාමීන්වහන්සේ සුවපත් වෙත්වා...! සියලු ලෝක සත්වයෝ සුවපත් වෙත්වා...!
@nipuna_perera
@nipuna_perera 6 ай бұрын
සාධු සාධූ සාධු!!!❤
@shyamavithanage1895
@shyamavithanage1895 9 ай бұрын
ඔබ වහන්සේ ට මෙවන් ධර්ම දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය අනන්ත තෙරුවන් ගුණ මහිමයෙන් නිරතුරුවම ලැබේවා 🙏 අපටත් මෙවන් ධර්ම දේශනා නිරතුරුවම ශ්‍රවණය කිරීමට හේතු වාසනා වේවා 🙏 ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 11 ай бұрын
🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🌸🌸🌸
@HdDayana-mk8jl
@HdDayana-mk8jl 11 ай бұрын
සාධූ! සාධූ!! සාධූ!!!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා!!! සාධූ ! සාධු!!සාධු!!!
@lalithakothalawala4763
@lalithakothalawala4763 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි. පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට... 🙏🙏🙏🌹🌻🌼🌺🌼🌼🌻🌻
@piyaseelikatugampola8296
@piyaseelikatugampola8296 10 ай бұрын
සාදූ සාදූ සාදූ සතුටු සිතින් අනුමෝදන් වෙමි
@dayapriyankara6408
@dayapriyankara6408 11 ай бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 8 ай бұрын
Great Rev. Sir, MAY YOU BE PROTECTED WITH THE BLESSINGS OF ALL G0DS.!!! AND MAY U BE ACQUIRED NISSARANA NIBBANA IN A SOONER BIRTH!!!
@saddha6717
@saddha6717 11 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං බුද්ධපුත්තං නමාමහං උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! සාධූ ! සාධූ ! සාධූ ! තෙරුවන් සරණයි
@shyamapeiries4518
@shyamapeiries4518 11 ай бұрын
සාදු සාදු සාදු ! !! !!! මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! !! !!!
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 7 ай бұрын
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
@utharabope3891
@utharabope3891 11 ай бұрын
නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ 💐🙏🙏🙏 .එතකොට මරනය ඉදිරියේ ජීවිතය ආරක්ෂාව අපේක්ෂා කලොත් .......... බොහොම පින් සිදු වේවා !! සාදු සාදු සාදු
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ratoones5979
@ratoones5979 11 ай бұрын
Pinwath swaminwahansa obawahanse ta theruwan saranai maage namaskaaraya wewa sadhu sadhu sadhu
@dliyanage1575
@dliyanage1575 8 ай бұрын
සාදු සාදු සාදු සෙවිව තැන හමුඋනා මෙවැනි දේශනා නැවත නැවත අහන්න ලැබෙිවා....!!!🌻🌻🌻
@jayanthimallika6057
@jayanthimallika6057 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට 🙏🌸
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 11 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@kamanimendis1474
@kamanimendis1474 6 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 8 ай бұрын
ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට අටලෝ දහමින් කම්පා නොවීමට ඇවැසි චිත්ත බලය, චිත්ත සමාධිය තව තවත් වර්ධනය වේවා!!! සාධු! සාධු! සාධු!
@kularathnesl
@kularathnesl 11 ай бұрын
💐💐💐🙏🙏🙏ඉතාමත් පිරිසිදු අප තථාගත සද්ධර්මය.🙏🙏🙏අප පින්වත් සියලු දෙනාටම උතුම් නිවන් පිණිසම උපනඊශ්‍රය වේවා!!! ඔබවහන්සේ උතුම් නිවනින් සැනසේවා.🙏🙏🙏
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@pinkethasadaham
@pinkethasadaham 11 ай бұрын
දානයෙන් උතුම්ම දානය ධර්ම දානය බැවින් ඔබත් මේ මහඟු පිංකමට දායකවී අපමණ කුසල් රැස්කර ගන්න.. තෙරුවන් සරණයි!!!
@devinipriyanka642
@devinipriyanka642 11 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@kusumrathnasekara9341
@kusumrathnasekara9341 11 ай бұрын
සාධු සාධු සාධු🙏🙏🙏 මාගේ නමස්කාරයවෙිවා
@jayanthikulathilaka123
@jayanthikulathilaka123 2 ай бұрын
Saadu saadu anumodaami.
@rasikalakmali355
@rasikalakmali355 11 ай бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@Rusith707
@Rusith707 10 ай бұрын
ඉතාමත් හොඳ දේශනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 6 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@user-zl8ub5lk5u
@user-zl8ub5lk5u 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@surekapathirana1918
@surekapathirana1918 6 ай бұрын
🙏🙏🙏
@minolibasnayake6885
@minolibasnayake6885 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@pathumrathnayaka6486
@pathumrathnayaka6486 11 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා
@dalugamasamithagnanathero4428
@dalugamasamithagnanathero4428 11 ай бұрын
ඉතා වටිනා දෙසනයක් ..🙏🙏🙏🙏🙏
@user-cf8gs4kf7p
@user-cf8gs4kf7p 11 ай бұрын
@malaniekodituwakku2379
@malaniekodituwakku2379 11 ай бұрын
Sadu sadu sadu obwahanseta Nirvana awabodaya labewa!!!😊
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 11 ай бұрын
🙏🙏🙏 Mema kusalaya oba wahanseta Niwan suwa pinisama hethu wewa! Niduk Neerogie deergau wewa!
@harshakumara9950
@harshakumara9950 11 ай бұрын
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
@priyankadesilva2118
@priyankadesilva2118 10 ай бұрын
Sadu sadu theruwan saranai ape hamudhuruwanta
@mallikamenike1809
@mallikamenike1809 11 ай бұрын
sadu sadu sadu
@lalithagamage9827
@lalithagamage9827 5 ай бұрын
ගව්ර්වනිය ස්වාමින්වහන්සෙ සුවපත් වෙවා!
@jayanthawaidyarathna8222
@jayanthawaidyarathna8222 11 ай бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌼🙏🌼🙏🌼
@chandrakulupana6972
@chandrakulupana6972 11 ай бұрын
Saadhu ! Saadhu !! Sadhu !!! Athiwishishta deshanaavaki.
@gkrps
@gkrps 11 ай бұрын
🙏🏾🙏🏾🙏🏾
@malkanthisomarathne7718
@malkanthisomarathne7718 11 ай бұрын
රහතන් වහන්සේලාට සිතිවිලි නැහැ කියලයි මා අසා තිබෙන්නෙ. එහෙමනම් පිරිනිවන් පාන්න ආසන්නයේ ඉදිරිපත්වෙන්න කර්ම නැහැවගේ චුතිසිත කියල දෙයකුත් නැහැ නේද? කරුනාවෙන් පහදා දෙන්න මා දරනා අදහස වැරදිනම්. සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 5 ай бұрын
රහතන් වහන්සේලාට ඇත්තේ ක්‍රියා සිත් පමණයි... උපාදානයක් සිදු නොවෙ..😊
@user-dy2kl4bq4g
@user-dy2kl4bq4g 5 ай бұрын
Budu nuwana himi wava
@utedirisinghe3946
@utedirisinghe3946 9 ай бұрын
චලනය යනු රූප කලාප වෙනත් තැන්වල පහලවීමනම්, සුලඟ නිසා ගසක් සෙලවීම යනු භාහිර ශක්තීන් රූපකලාප පහලවීම වෙනස්කල හැකි බව නේද? ඇවිදීම යනු නාම ධර්ම බලපෑමෙන් රූපකලාප පහලවීම වෙනස්විම නේද? ගසක හෝ සත්ත්වයකුගෙ වර්ධනය යනු වෙනත් ශක්තීන් බලපෑමෙන් පවතින රූප කලාපවලට අමතරව අලුතින් රූපකලාප බිහිවීම නොවේද? කරුණාකර ඔබවහන්සේ පැහැදිලිකර දෙනවානම් ඉතාමත් වටිනවා.
@infinitygirl1699
@infinitygirl1699 10 ай бұрын
🤍🙏🏻😇
@thalagalapriyanga
@thalagalapriyanga 8 ай бұрын
කරන්නෙ කරවන්නෙත් නැත්නම් හේතු පල ක්‍රියාදාමක් සිදුවෙනවා නම් කර්මය එක් රැස්වී පවතින්නේ කොහේද කර්මය විපාකය දෙන්නේ කර්මය කරපු කෙනාටද මේ ක්ෂණය කර්මය කරපු කෙනාද ඊළඟ ක්ෂණයේ පවතින්නේ තමා කරන කුසල් අකුසල් කොහේ හරි පවතී නම් හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියන එකේ තේරුම මොකක්ද ඔබ පවසන ආකාරයට සිත සහ සිතුවිලි මෙහෙයවන්න නොපෙනෙන බලවේගයක් සිටිය යුතුයි අවසාන සිත එහෙමත් නැත්නම් චුති සිත කයේ ප්‍රාණයත් සමගම නිරුද්ධ වන බව නොදනීද ඊළඟ සිතක් සකස්වීමට ආයතන හය නොමැති බව හැඟෙන්නේ නැද්ද නැවත ඉපදුනා කියමුකෝ උපදින්නේ මැරිච්ච කෙනාමද උපදින්නේ වෙනත් කෙනෙක් නම් තවත් කෙනෙක් කළ කර්මයකට තවත් කෙනෙක්ට පඩිසන් දීම ලෝකයේ පවතින ධර්මතාවයක්ද ඔබ පවසන සියල්ල විඤ්ඤාණය මායාවක් බව ඔබට හැඟෙන්නේ නැද්ද තෙරුවන් සරණයි
@radhavimoksh
@radhavimoksh 6 ай бұрын
ඔබේ සිත සුවපත් වේවා !
@nipuna_perera
@nipuna_perera 5 ай бұрын
ලෝකයේ දේවල් සිද්ධ වෙනවා. ඒවා වෙන විදිහක් තියෙනව. ඒ "දේවල් වෙන විදිහ" ට උප්පැන්නක් දෙන්න ගියාම ඔහොම ප්‍රශ්ණ ඇති වෙනවා. වෙන විදිහ කෙසේ වුනත් ඒක වෙනස් කර ගැනීමේ හැකියාවක් ද පවතින බවත් වෙනස් කර ගත යුත්තේ කොතන ද කොයි ආකාරයෙන් ද යන්නත් දේශනාවේ සඳහන් වෙනව. බැරි තැන බැරි වෙන්නේ පුළුවන් වෙන්න අවශ්‍ය හේතු නැති නිසා. පුළුවන් තැන පුළුවන් වෙන්නේ පුළුවන් වෙන්න හේතු පවතින නිසා. හේතු පැවතීම "ස්වභාවය මත පමන ම යි" බවක් කියලත් නෑ. චිත්ත සංතානයට හේතුත් යම් පමනකට අබිබවා යා හැකියි. (නැත්නම් හැමෝම රෑකඩ වෙන්න එපැයි). ආගම් වලට කිසිම විටක අදාලම නැති ලෞකික නීති පද්ධති සකස් කරන්නන් පවා මිනිසා එසේ රූකඩ නොවෙන බව පිලිගනිද්දී ඔය අදහස ගැන ඔයිට වඩා හිතා බැලීම වටී.
@thalagalapriyanga
@thalagalapriyanga 5 ай бұрын
@@nipuna_perera ධර්ම අවබෝධයෙන් තොර හිතලුවක් පමණයි නමුත් ඔය හිතලුවට අයිතිකාරයෙක් නැති බව පැහැදිලි
@shiranthibandara33
@shiranthibandara33 11 ай бұрын
Isn't it best to do vidarshana all the time
@thilakaparanawithana4242
@thilakaparanawithana4242 11 ай бұрын
සා දු සාධු සාධු ඔබ වහන්සේගේ සියළු ප්‍රාර්ථනා ඉටු වේවා.නීරෝගී වේවා. අපිට මෙවන් දහම් තව තවත් ශ්‍රවණය කෙරීමට ලැබේවා.
@anomamapa8718
@anomamapa8718 9 ай бұрын
🙏🙏🙏
@user-sk1hr8nk2z
@user-sk1hr8nk2z 5 ай бұрын
🙏🙏🙏
@anurawijemanna4840
@anurawijemanna4840 6 ай бұрын
🙏🙏🙏
@MihiriMohotti
@MihiriMohotti 11 ай бұрын
🙏🙏🙏
@prasanthierupasinghe9292
@prasanthierupasinghe9292 11 ай бұрын
🙏🙏🙏
@susimathiyambarawatta5318
@susimathiyambarawatta5318 11 ай бұрын
🙏🙏🙏
@Mali-ee4pc
@Mali-ee4pc 11 ай бұрын
🙏🙏🙏
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,4 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН