කර්මය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

  Рет қаралды 34,722

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

Күн бұрын

දේශකයාණන් වහන්සේ: ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
❦❦❦ ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ ඉල් මස එනම් ; 2022 නොවැම්බර් 07 වැනි සදුදා දින
➤ ඉල් පුර පසලොස්වක් පොහෝදින, අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ සිට පවත්වනු ලැබූ දහම් වැඩසටහන.
දේශනා මාලාවට අදාල යාවත්කාලීන තොරතුරු දැනුවත් කෙරෙන ටෙලිග්‍රෑම් සමූහයට (telegram group) සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️;
t.me/+QVh4KtB2...
🆔Zoom ID : 526 900 5415
🔑Passcode : dhamma
↪️ ZOOM ඔස්සේ කෙලින්ම දේශනාවට සම්බන්ධ වීමට 🖇️;
tinyurl.com/56...
➨ අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයෙහි,
👥 නිල ෆේස්බුක් පිටුව 🖇️ :
/ instituteoftheravada
🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️ :
/ iitinternationalinstit...
🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️ :
t.me/iit_si_sl
🖥️ නිල වයිබර් නාලිකාව 🖇 :
tinyurl.com/35...
👥💬📳 අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මඟින් ඔබවෙත ගෙනඑනු ලබන සියළු සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන ටෙලිග්‍රෑම් සමූහයට (group) සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️ :
t.me/+yKF33uPf...
📞 තාක්ෂණික සහය සඳහා ➠
📲 වට්ස්ඇප් 🖇️ :
wa.me/94760370189
📲 ටෙලිග්‍රෑම් 🖇️ :
t.me/IITtechni...
📩 විද්‍යුත් තැපෑල 🖇️ :
inst.theravada@gmail.com
☸️ සියල්ලෝ සදහම් ස්වරයෙන් සැනසෙත්වා...!!!
-----------------------------

Пікірлер: 176
@damayanthidias5518
@damayanthidias5518 Жыл бұрын
සාසනය බැබලවිමට පහල වු පින්වත් ස්වාමින් වහන්සෙට උතුම් නිර්වානාවබොදයට මෙ පින් හෙතුවෙවා.
@VisitMelb
@VisitMelb Жыл бұрын
රටේ පිනට පහල වෙච්ච සුපිරි ප්‍රඥාවන්තයෙක් 🙏 දන්නෝ දනිති 🙏
@uchilajanidu3876
@uchilajanidu3876 Жыл бұрын
Ekanam aththa
@sudeshgomindasenevirathne9564
@sudeshgomindasenevirathne9564 8 ай бұрын
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt Ай бұрын
නොදන්නා ධර්ම කරුණු වලට විසදා ගැනීමට නොහැකිවූ ධර්ම ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා අප වෙනුවෙන් ලොවේ පිනකට පහල වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවන් ශ්‍රවනය කරන අප සියලු දෙනාගේම නමස්කාරය වේවා.❤
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
සාදු සාදු සාදු අපේ සංසාරයේ පිනක් නිසා ඔබ වහන්සේ වැනි කල්යාන මිත්‍රයානන් වහන්සේ නමකගෙන් ධර්ම දේශනා වලින් ජිවික සමිපුර්නයෙන් වෙනස් කරගැනිමට ලැබුනේ ඹබ වහන්සේ පතනා බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගැනිමට ලැබෙවා
@ShalikaWijerathne-b3y
@ShalikaWijerathne-b3y 4 ай бұрын
කර්මය පිලිබදව ඇසූ විශිෂ්ටතම දේශනාව...🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා ...
@lalithakothalawala4763
@lalithakothalawala4763 Жыл бұрын
සාදු සාදු සාදු පාද නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේ ට.. 🙏🙏🙏🌺🌹🥀🌺🌹🥀
@WinsWins-mf5gd
@WinsWins-mf5gd 8 ай бұрын
තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්ස දීර්ඝ ආයුශ ලැබේවා මාගේ නමස්කාර වේව
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 8 ай бұрын
ඉතා විචිත්‍රව කර්මය පිළිබඳව මනා විවරණයක් කල පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේට නිරතුරුවම උතුම්ම රත්නත්තරය ආරක්ෂාව සහ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා!!
@SusanthaKumara-tq5yb
@SusanthaKumara-tq5yb Ай бұрын
ඔබවහන්සේ අපේ පිනට පහල උන මහා ශ්‍රේෂ්ඨම යතිවරයාණන් වහන්සේ නමක්..🙏🙏🙏🙏
@kamanimendis1474
@kamanimendis1474 Жыл бұрын
සාදූ සාදූ සාදූ අවිද්‍යාවත් තෘෂ්ණාවත් නැති තැන කර්ම ශක්තිය සදහා චේතනාව සකස් කිරීමට හේතු නැති බව මනා කොට පැහැදිලි උනා 🙏 උතුම් කල්යාන මිත්‍රයන් වහන්සේ නමක් වන ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය පූර්ණ වීමට මෙම සියලුම කුසල් උපකාර වේවා 🙏🙏🙏
@laki1398
@laki1398 Жыл бұрын
ඔබ වහන්සේ ට චතුරර්‍ය සත්‍ය අවබොදය ටම මෙපින් උපකාර වෙවා
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
අපගේ කළ්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ට අප්‍රමාණ පින් සිදුවේවා!🙏🌹🙏🌹🙏
@shammifernando1683
@shammifernando1683 Жыл бұрын
මෙවැනි ධර්ම දේශනාවක් අසන්නට ලැබීමම මා මහත් වූ පින් ඇත්තෙක් බව පසක් කරවීය. මා මෙන්ම බොහෝ අය මෙවන් ධර්ම දේශනා අසන්නට ලැබී යථා අවබෝධය ලබා ගැනීමට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.....🙏🙏🙏
@sepalikamahavitharana6266
@sepalikamahavitharana6266 2 ай бұрын
Namaskaara vevaa........saadu......saadu......saadu......🙏
@ireshapriya5911
@ireshapriya5911 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ප්‍රාර්ථනීය බෝධීයකින් උතුම් නිර්වානය අවබෝධ වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthimallika6057
@jayanthimallika6057 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🌸 ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට මම නමස්කාර කරමි 🙏මාගේ නමස්කාරය වේවා 🙏
@JayaniSandeepani-q8e
@JayaniSandeepani-q8e 8 ай бұрын
නිගණ්ඨ ධර්මය පස්සේ ඇවිදිමින් අපා ගතවන්ට දගලන පව් කාර්යන්ට මෙ ධර්ම දේශනාව අමා ඔසුවක් වේවා. තෙරුවන් සරණයි ❤
@PremasiriHerath-qd2yy
@PremasiriHerath-qd2yy 3 ай бұрын
නොමග ගිය ඇත්තො මේ ධර්මය ශ්‍රවනය කොට ස්‍ර මඟට යොමු වේවා!
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@lionaltissera5892
@lionaltissera5892 Жыл бұрын
සාදු සාදු සාදු🤚🤚🤚🤚
@rasikalakmali355
@rasikalakmali355 Жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීමත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ධර්ම දානමය කුසල් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@sudeshgomindasenevirathne9564
@sudeshgomindasenevirathne9564 8 ай бұрын
ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ගුරු දේවයන්වහන්සේලාටත්, මහා සංඝරත්නයටත්, උතුම් ශ්‍රි සද්ධර්මයටත්, ගෞතම බුදුරජාණන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
@karunaratneattanayake9021
@karunaratneattanayake9021 Жыл бұрын
ගෞරවණීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරගනිත්වා.සාදු...සාදු......සාදු..........
@manke7562
@manke7562 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ නිවණින් සැනසෙත්වා සාධු සාධු සාධු සාධු සාධු සාධු තෙරුවන් සරණයි
@achalaprabha6279
@achalaprabha6279 5 ай бұрын
මෙම භවයේම සුන්දර නිවන ඔබ වහන්සේට අවබෝධ වේවා.....
@lalithachandramirihagalle681
@lalithachandramirihagalle681 Жыл бұрын
කර්මය පිලිබදව මම ඇසූ විශිෂ්ටතම පැහැදිලි කිරීම. ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා.
@devinipriyanka642
@devinipriyanka642 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@ajithnishsankha5900
@ajithnishsankha5900 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට.
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 4 ай бұрын
සාසනයට මැනිකයි ඔබවහන්සෙ
@this.2.234
@this.2.234 Жыл бұрын
Science ම ලොකු කරන් ඉඳලා, මේ තාක් කල් ධර්මයේ ගැඹුර යම්තාක් පමණකට හෝ මා ස්පර්ශ කළා නම් ඒ ඔබවහන්සේ නිසාමයි ස්වාමිනී. භාග්‍යවතුන්වහන්සේගේ සංඝ රත්නයේ වටිනාකම තේරෙන්න මේ මාර්ගයේ යන අයටමයි. 🥺❤️🙏🏼 ඔබවහන්සේගේ ගුරු උපාධ්‍යාචාර්‍ය වරයන්වහන්සේලාට වගේම දෙමව්පියන්ටත් බොහොම පිං සිදු වෙනවා ඔබවහන්සේ වන් බුද්ධ පුත්‍රයෙක් අපට ලබා දුන්නට. 😇🙏🏼
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 Жыл бұрын
Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum chathurarya sathya avabodhaya pinisa mema kusal hethu wewa. 🙏🙏🙏
@nilanthiperera8961
@nilanthiperera8961 Жыл бұрын
සාදු සාදු සාදු .... 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
@revwsomananda3528
@revwsomananda3528 Жыл бұрын
බුදු සරණින් ඔබ වහන්සේට කිසිදු දුකක් කරදරයක් නොවේවා. මෙම සත්කාර්යය කිරීමට තවතවත් ශක්තිය ලැබේවා
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුර නොවෙවා සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 Жыл бұрын
ගෞරවනීය පූජ්‍ය පිංවත් ස්වාමීන් වහන්ස, මේ ධර්ම දානමය කුසලය ආනුභාවයෙන් සංසාර ගමනෙහි සුවසේ පාරමී පුරා උතුම්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ වාසනාව ලැබේවා!!!
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathuminiwanigasooriya8861
@chathuminiwanigasooriya8861 9 ай бұрын
සාදු සාදු සාදු 🙏
@amithaweerasekara7765
@amithaweerasekara7765 8 ай бұрын
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 2 ай бұрын
❤❤❤❤theruvan sarani pinwath ape swaminwahanseta niduknirogee dergayu labeva🌷🙏🙏🙏🌸🙏🙏🙏🌷🌸🌷🙏🌸🌸🌸🌸🙏🌷🌷🌷
@arsisilat5715
@arsisilat5715 3 ай бұрын
ජීවත් වීමේ ආශාව නැතිකර ගන්න ඕන .🙏 නමස්කාර වේවා පින්වත් ස්වාම්න් වහන්සේ ට .
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy Жыл бұрын
සාදූ .සාදූ .සාදූ .🙏🙏🙏🎉🎉🎉
@jithendriwelikala5984
@jithendriwelikala5984 Жыл бұрын
🙏🙏🙏
@bandulagamhewa64
@bandulagamhewa64 Жыл бұрын
Theruwan sarani .sadu.sadu. sadu.
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
විශිෂ්ට දේශනාවක් ස්වාමින්වහන්ස🙏🙏🙏🌺🌻🌷
@එතෙරවනුපිනිස
@එතෙරවනුපිනිස 5 ай бұрын
මගේ නමස්කාරය ඔබ වහන්සේට වේවා
@PujayaYashodhara
@PujayaYashodhara 5 ай бұрын
Ŕatta...sampathak....deerausha...labèwa..nerogesampaththiy..labèwa.
@NandaniAmbepitiys
@NandaniAmbepitiys 2 ай бұрын
Great Rev. Sir, This Dhamma Discourse illustrates Kamma in a comprehensive manner. MUCH MERITS TO YOU REV. SIR. MAY U ATTAIN IN NIBBANA SOONER. SADU! SADU ! SADU!
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 6 ай бұрын
සාධූ! සාධූ! සාධූ!!
@shyamapeiries4518
@shyamapeiries4518 Жыл бұрын
සාදු සාදු සාදු ! !! !!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@හරිඳුතේනුවර
@හරිඳුතේනුවර Жыл бұрын
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධ සාසනං .
@shakyadheetha_dhammadose
@shakyadheetha_dhammadose Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස
@anupamaindeewari7066
@anupamaindeewari7066 Жыл бұрын
Mewan athi uthum deshana prakgnawata weteemata siyaluma loka sathwayata Kusal lebewa... Pinwath aryan wahanseta me Kusal thulinma prarthana karana bodhiyakin uthum wu nirwana sampaththiyama awabodha wewa... Saadu... Saadu... Saadu...
@LohithaAmarawansa
@LohithaAmarawansa Жыл бұрын
Theruwan Saranai sadu sadu sadu
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@chandanasoysa8286
@chandanasoysa8286 Жыл бұрын
🙏🙏🙏🙏සාදු,සාදු,සාදු!
@thanujaudawatte2961
@thanujaudawatte2961 Жыл бұрын
Sadu, sadu sadu!!!🙏🏾🙏🏾🙏🏾
@praveenjayawickrama8956
@praveenjayawickrama8956 Жыл бұрын
පරිපූර්ණ, ලස්සන දේශනාවක්... 🥺💛
@PriyadarshaniMendis-p1g
@PriyadarshaniMendis-p1g Жыл бұрын
Oba wahanseta budusarani sadu sadu sadu 🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@adeeshathineth8612
@adeeshathineth8612 5 ай бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !!!
@minolibasnayake6885
@minolibasnayake6885 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ Жыл бұрын
බොහෝම වටින ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස🙏 ඔබ වහන්සේට උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වේවා… 🌼🙏🌼
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 Жыл бұрын
🙏🙏🙏 Theruwan Saranai!!!Oba wahanseta! Mage namaskaraya Weva!
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 Жыл бұрын
Me pin mahimayen me lebu sasun diviyedima bhawa tharanaya karaganithwa🙏✨🙏🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 7 ай бұрын
Gawravaneya Nayaka Swamin Wahanseta Nerogebawaya Dheerga Ausa Labeva.🙏🙏🙏
@padminitillekerathne7912
@padminitillekerathne7912 8 ай бұрын
Sadu Sadu Sadu swaminwahanseta samma sambudu saranai siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
@SM-gu7qp
@SM-gu7qp Жыл бұрын
සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි
@smlanka4u
@smlanka4u Жыл бұрын
🙏🙏🙏 Sadhu sadhu Sadhu
@irineindrahemaliekarunagod4870
@irineindrahemaliekarunagod4870 Жыл бұрын
සාධු... සාධු... සාධු...
@danwara3708
@danwara3708 8 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@nilminierewgoda6007
@nilminierewgoda6007 Жыл бұрын
ඔබ වහන්සේට නිවන් දොරටුව විවර වේවා!!!🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි !!! 🙏
@NipunaRandilu
@NipunaRandilu 4 ай бұрын
කාලෙකින් මම එ උතුම් අජරාමර වැස්සට තෙමුනා..🙏🙏🙏🙏
@duneerasumanasekera2877
@duneerasumanasekera2877 Жыл бұрын
සාධු, සාධු, සාධු 🙏🙏🙏
@pradeepchathuranga2641
@pradeepchathuranga2641 Жыл бұрын
Theruwan saranai swaminvahansa
@erangamadushanisiriwardhan2003
@erangamadushanisiriwardhan2003 8 ай бұрын
“සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං” “මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!”
@kasunplasa3829
@kasunplasa3829 Жыл бұрын
Sadu sadu sadu
@lakmalkumara8187
@lakmalkumara8187 8 ай бұрын
ඔබ වහන්සේගේ වැදගත්කම් නම් නොද්න්නා දෙ නොද්න්නා බව කීමත් දන්නා දේ තමංගේ මතය නොව ධර්මය සාක්ශි සහිතව ගළපා ඉදිරිපත් කිරිමයි .
@csgunasekara7912
@csgunasekara7912 7 ай бұрын
🙏🌸🙏🌸🙏🌸🙏🙏
@rathnasiribandara5847
@rathnasiribandara5847 8 ай бұрын
සාඋු සාඋු
@targomessi
@targomessi Жыл бұрын
🙏 🙏 🙏
@Yugandhara-om7mk
@Yugandhara-om7mk 6 ай бұрын
සාධු !සාධු ! සාර්ථක ධර්ම දේශනාවක් !
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@සිතටආහාර
@සිතටආහාර 7 ай бұрын
🙏🙏🙏☺️
@chandimadesilva3676
@chandimadesilva3676 Жыл бұрын
🙏🙏🙏 Oba wahanseta nivan Maga vivara wewa 🙏
@MANOJ_DHARMAPRIYA
@MANOJ_DHARMAPRIYA 8 ай бұрын
සාධු සාධු සාධු...🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏❤
@VenDammissara
@VenDammissara 8 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි ! තව තවත් ධර්මාවබෝදය පිනිසම වෙනවා !!!
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 Жыл бұрын
Great Rev. Sir It is a comprehensive detailed discussion of karmaya. MUCH MERRITS TO YOU REV. SIR. MAY YOU BE BLESSED WITH SACRED NIRVANA IN A SOONER BIRTH.
@violetdesilva6676
@violetdesilva6676 Жыл бұрын
Anarga desanawak..obwahanseta uthum nivanama adistana karami sadu sadu sadu!!!
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PujayaYashodhara
@PujayaYashodhara 2 ай бұрын
Nawatha.naeayhath..srawanay..kaluthui....watina. darmyakpahadathun.obwahansetbudussrnai
@IndraniLiyanage-j7s
@IndraniLiyanage-j7s 8 ай бұрын
Sadu sadu Budda budu nuwana laba va
@bhaggyagunasinghe5952
@bhaggyagunasinghe5952 Жыл бұрын
Ithama watina deshanawak. Thawa thawath me weni deshanawal ahannata minissunta sith pahala wewa ,Oba wahanseta niduk nirogi suwaya prarthana karami. 🙏🙏🙏🙏🙏🙏🙏
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandaniambepitiya7859
@nandaniambepitiya7859 9 ай бұрын
Venerable Sir, This Dhamma Discourse illustrates different aspects of. KAMMA. MUCH.MERITS TO YOU REV.SIR. SADU!SADU! SADU!
@rohidealwis2236
@rohidealwis2236 Жыл бұрын
Excellent
@hemamaligamage1740
@hemamaligamage1740 Жыл бұрын
Sadu...Sadu...Sadu...
@dilumshalika8457
@dilumshalika8457 Жыл бұрын
🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
@mallikamenike1809
@mallikamenike1809 Жыл бұрын
sadu sadu sadu
@swarnawijetunga628
@swarnawijetunga628 Жыл бұрын
Obavahanseta mage namaskaraya wewa
@InstituteOfTheravada.
@InstituteOfTheravada. Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@mallikamenike1809
@mallikamenike1809 Жыл бұрын
nawatha nawathath asiya yuthu gaambeera desanawak.saadu.
@surangadeshappriya1626
@surangadeshappriya1626 Жыл бұрын
හාමුරුවනේ මම ක්‍රිස්තියානි...ඒත් බෞද්ධ දර්ශනය ගැන ඉගෙනගන්න ආසයි..ඔබවහන්සේගේ දේශන අහද්ද් යම් දෙයක් තේරෙනවා කියලා දැනෙනවා මට ඒත් ඔබ වහන්සෙ කියන සමහර වචන වල තේරුම් තේරෙන්නෑ මම බෞද්ධ නොවන නිසා ඒ කියන නොතේරෙන වචන හැම එක්කමත් තේරුම් එක්ක කිව්වනම් මට තවත් තේරුම්ගන්න ලේසි වෙයි..ඒක බෞද්ධ නොවන මං වගේ බෞද්ධ දර්ශනය තේරුම්ගන්න ආසාවෙන් ඉන්න හැමෝටම උදව්වක් වෙයි...❤
@Still_Learning-dhamma
@Still_Learning-dhamma 3 ай бұрын
එහෙම අවුල් තියෙන වචන කම්න්ට් කරන්න අපි පුලුවන් තරමින් උදවු ක්‍රන්නම්
@SusanthaKumara-tq5yb
@SusanthaKumara-tq5yb Ай бұрын
ඔබ කොච්චර පින්වන්තද මිත්‍රයා..ඔබට යහපතක්ම වේවා.ඔබට තියෙන සියලු වචන කියන්න.මම කියල දෙන්නම්
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,6 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.
ශීලය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ  | IIT
1:02:32
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 13 М.
උපේක්ෂා සිත (4)
32:05
සිහිය
Рет қаралды 5 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,6 МЛН