Ikea shopping යමුද | Shop with us | Sinhala

  Рет қаралды 44,259

Giorno 23

Giorno 23

Күн бұрын

Пікірлер: 260
@udayangaudayanka6325
@udayangaudayanka6325 2 жыл бұрын
ගොඩක් අසාවෙන් බැලුවා න0ගි videyo එක .......පරිස්සමෙන් ඉන්න න0ගි ....ඔයාටත්.....දොනිටත් ....මල්ලිටත් .....ජෙසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tashinimalsha2194
@tashinimalsha2194 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කි මං ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බැලුවා❤️🥰හරිම ලස්සනයි චූටි පැටියටත් බුදු සරණයි 🥰❤️
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
චුටි පැටියාට බඩු ගන්න ඇවිත් .වාසනාවන් .අදත් ලස්සනයී ඔයාලගේ විඩියෝ එක .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .සැමදාම සතුටින් ආදරෙන් සිනා වෙලාම ඉන්න .ඔයාලා දෙදෙනා හරිම ලස්සනයී .බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
@kokilavithana2349
@kokilavithana2349 Жыл бұрын
ආසම තැනක්.ඔය දෙන්නා ගොඩාක් ආදරෙන් ඉන්න නිසා ආසයි බලන්න වීඩියෝ එක.ආයිමත් ඉක්මනින් විඩියෝ එකක් ගේන්න.⁣දෙන්නටම තෙරැවන් සරණයි .
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ..❤ තෙරුවන් සරණයි 🙏
@sandunimaheshika8330
@sandunimaheshika8330 2 жыл бұрын
දෙන්නට දෙන්නා හරිම ආදරනීයයි.. අක්කිගෙ සරල කමට හරිම ආසයි❤️ හැම සිකුරාදම අයියයි අක්කි බලන්න හරිම නොඉවසිල්ලෙන් ඉල්ලනවා. හැමදාම මේ වගේ ලස්සන video ගේන්න අක්කි.. ගොඩක් ආදරෙයි අක්කි ❤️😘 තුන්දෙනාටම බුදුසරණයි ! පරිස්සමින් ඉන්න අක්කි ♥️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@nimeshaabeykoon1792
@nimeshaabeykoon1792 2 жыл бұрын
Ane hrima asawen hamdamath balanwa oyalge vedios.Harima adaraniyai. Budu saranai ❤❤❤❤
@gamagenayana5388
@gamagenayana5388 2 жыл бұрын
මං මේ lagadi ඔයාලා දෙන්නගේ videos බලන්න ගත්තේ🥺🥺♥️. අනේ කොච්චර බැලුවත් තව බලන්න හිතෙනවා🥺. මං හරි ආසයි අක්කිගෙ ඒ හිනාවට🥰🥰🙈♥️. අයියා අක්කිට කතා කරන විදිහ වගේම අක්කි අයියට කතා කරන විදිහ🥺 හරිම ආදරනීය දෙන්නෙක්🥰. අක්කි,අයියා,එන්න ඉන්න චූටි පැටියත් එක්ක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..🥰♥️ බුදුසරණයි☺️♥️
@sudeerasiriwardana211
@sudeerasiriwardana211 2 жыл бұрын
chooti patiyata ahenawa athi eyage ammi thaththi eyate shopping kerane widihe.chooty doni Hari lucky. oyalata theruwan sarenai..
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 2 жыл бұрын
Aiyai akki harima lassanay.. hamadma me wagema sathutin adaren inna.. budu saranay.. god bless you all..❤
@waruni6307
@waruni6307 2 жыл бұрын
Adath lassanai.oya innawa wagema hamadama hinawela sathutin parissamin inna dennama.Budu Saranai akkitai aiyatai ❤️❤️
@shenaya.
@shenaya. 2 жыл бұрын
දෙන්නගෙ එ සරල කමට ගොඩක් කැමති අක්කි❤️කවදාහරි ඔයාලා ඔය විදින සරල ජිවිතෙ එයත් එක්ක අනිවාර්යයෙන් විඳිනවා....❤️🌍හැමදාම ඔය දෙන්නට නෙමෙ එන්න ඉන්න චුටි පැටියටත් එක්ක තුන්දෙනාටම ආදරෙයි .......😊❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneeee ❤❤❤ Adarei Nanga ❤😊😊
@nipuniamanda48
@nipuniamanda48 2 жыл бұрын
හරිම ලස්සනයි විඩියෝ එක.මන් ගොඩාක් ආසාවෙන් බලන්නේ ඔයාල දෙන්නාගෙම මේ විඩියෝ ..පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි &අයියා ..❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@kokilageethanjalee
@kokilageethanjalee 2 жыл бұрын
Adath harima lassanai vlog eka. Matath monwhri ewnnaaa.... 😉 adarei akki & aiya ❤❤❤ parissmen inna. Budu sarai 🙏
@karunasenavitharanage47
@karunasenavitharanage47 2 жыл бұрын
Hamadama wage adath video eka baluwa akki hamadeyakma parissamin karaganna , akkitai aiyatai chuti donitai godaaaaaak adarei❤️❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak Adarei oyatathhh❤❤😊😊😊😊 parissamin inna nanga❤
@dulakshinisansala5932
@dulakshinisansala5932 2 жыл бұрын
Adath video eka godak lassanai aiya & akki..👍apith shopping kara wage feeling ekak awa...😇✌Parissamin inna ❤God bless you 💗
@ejvnrkgkf393
@ejvnrkgkf393 2 жыл бұрын
oyala denna harima cute and lovely. hamadama sathutin inna. wish you all the best. love you soo much. oyalage videos walata godaaak asaai. harima lassanata ewa karanwa. god bless you always. 😍😍😍
@champaperera8964
@champaperera8964 Жыл бұрын
පැන්ට්‍රි සෙට් එකක්..හොදේ😊😊
@nayananayana5086
@nayananayana5086 2 жыл бұрын
Godak adarei oyala dennatama budusaranai paressamin inda
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@Miha1-x8z
@Miha1-x8z 2 жыл бұрын
Akka is so cute n glamorous than earlier...secret beauty behind all moms😍.. Bless u akka.💓
@tharu4960
@tharu4960 2 жыл бұрын
Ane nanga wada nisa tikk parakku una balanna ,ane asawen baluwa aththatama sathutui ,adarei parissamata sathutin inna oni mage nangiyoo ,bs
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@chandrikachandrika6722
@chandrikachandrika6722 Жыл бұрын
හරිමලස්සනයිනංගි
@UdaniSadaruVlogs
@UdaniSadaruVlogs 2 жыл бұрын
අක්කි පණ 🥺💕❤️ හැමදාම ඔය වගෙ හිනා වෙලා ඉන්න 😘😘💫 අක්කි තවත් ලස්සන වෙලා 😊😘 love 💫😘 අක්කියෝ තුන්දෙනාටම බුදු සරණයි 🙏 ආදරේයි 😘 පරිස්සමෙන් ඉන්න 😘😘💫 අයියා අක්කියාව බලා ගන්න හොඳින් 😊😘❤️💕
@manushakankanamge1105
@manushakankanamge1105 2 жыл бұрын
Oyala dennata harima adrei Saha Godakak asai Ape ammith hemadama vedios balanwa 💓💗❤️😘
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee ehemada Nanga Godaak stuthii ❤❤❤❤ ammawat matak kala kiyanna api adaren ❤😊 budu Saranai
@Ourlifescript
@Ourlifescript 2 жыл бұрын
පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරණීය නංගී , මල්ලි . හරිම ලස්සනයි අද vlog එක ❤ දළදා සමිදු පිහිටයි 🙏🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Godak satutui good luck daling hama balaporoththuwakma etu wawa hama dama satutin inna adarai hamadama dannama lassanai ❤❤God blass dannatath chuti pateyatath
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@ruwandimakumari3973
@ruwandimakumari3973 2 жыл бұрын
Goda dawasakin youtube enna bari una akki.oya thawa lassana wela akki..du patiyek hambena nisa
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@damayanthiiresha1560
@damayanthiiresha1560 2 жыл бұрын
Shok ane oi denna 😘❤️...adrei hamadm
@Giorno23
@Giorno23 2 жыл бұрын
Adarei ❤❤❤❤❤❤❤
@slbuy830
@slbuy830 2 жыл бұрын
Godak hodai video aka niyamai Hamadamath sathutin inna....
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් අපිත් ඔයාලා එක්ක ආවා,පරිස්සමෙන් ඉන්න නංගී ,මල්ලි ,බුදු සරණයි
@Giorno23
@Giorno23 2 жыл бұрын
Budu Saranai Akka ❤❤❤❤ parissamin inna 😊❤
@sashihemathunga8529
@sashihemathunga8529 2 жыл бұрын
Ane shooi akki😍❤️ akki hina wela kata krana widiyata asa hithenwa🙈😍 Akki aiyai dennma sathutin prissmin inna
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneeeeeee🙈🙈🙈🙈🙈 parissamin inna Nanga budu saranai ❤
@sachinidinali3985
@sachinidinali3985 2 жыл бұрын
ලස්සනයි අක්කේ ඔයාගෙ වීඩියෝ.ඒ වගේම ඔයත් හරිම ලස්සනයි 🥰🥰🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthii Nanga ❤❤😊❤❤
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
අර 33.31 පොඩි ලමයි ටික රෝද තියෙන සැප පහසු පුටු පදිනව වගේ අයියටත් අක්කව තියාගෙන යන්න තිබ්බෙ 😌. සිරියුවන්ත නංගිට සිරියාවන්ත විදිහට වැඩේ කරාට හොදටම කරන්නෙ පීස කඩේ නංගි තමා 😌😂 (කෑගහන්න එපා අයියේ 🤫😅) ඒ සිරියාවන්ත නංගි කෙනෙක් නෙමේ සිරියාවන්ත ආච්චි කෙනෙක් 😂. නත්තල් පප්ප එන්න ළඟයි නේන්නම් 🎅. පටන්න ගද්දිත් ලස්සන හිනාවකින් පටන් අරගෙන ඉවර ඛරද්දිත් ලස්සන හිනාවකින් ඉවර කරා. ඒ ලස්සන හැමදාම තියෙන්න ඕනි. අද Video එකත් නියමයි 👌💯. දිග Comment දැම්මට වැඩිය හිතන්න එපා 😅🤗. පටන්ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම් අපිත් ඔයාල දෙන්නත් එක්ක video එක ඇතුලෙ ජීවත් උනාවගේ දැනෙන්නෙ ඒව තමා ඉතිං වචන වලට පෙරලිලා Comment එක දිග වෙන්නෙ 🥰. මාරම ගති. ඉතිං ඉතිං හැමදාම ඔයාල දෙන්න සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න ඕනි 🤗☺😊. Love You සදූ අක්ක, දනූ අයිය, චූටි මැණික (රෝස මල) 😘🥰❤💯. තුන්දෙනාම පරිස්සමට ඉන්න. බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏😇.
@dilkiraveesha1928
@dilkiraveesha1928 2 жыл бұрын
බලාගෙනම හිටියෙ IKEA එකෙ Shopping vlog එකක් ආසවෙන් බැලුවා අදත් 🥰❤️ පරිස්සමෙන් ඉන්න අක්කා & අයියා ❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthii Nanga ❤❤ parissamin inna budu saranai❤😊
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Adath asawen baluwa welawa giya danunewath ne pirimi aya godak durata shopping karanna enna kamathi nane 😜eth meya nm ehema ne oya karana hama kolamakma harima asawen windinawa. Dennama ehemai dennatama kalanthe haduna😅 patiya loku una dawasaka asawen balai mewa ❤padipel bahiddi paressam wenna hodada bola gediyo😜😘oyalage me sathuta hamadamath me widiyatama labenna kiyala prarthana karanawa mama theruwan saranai ❤️💐🌸🌸🌸🌸🌸🌸
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤😊😊
@nimminimmi5724
@nimminimmi5724 2 жыл бұрын
Nanga oyage hair eka harima lassanai .monada use karana oil?
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthii Akka ❤😊 Man hair eka gana wenama video ekak karala tyenne akka… eeka balanna puluwan channel ekata gihama 😊❤❤❤❤❤❤😊
@thanujadananjaya5423
@thanujadananjaya5423 2 жыл бұрын
අක්කා ගොඩක් ලස්සන වෙලා දැන් .❤️❤️
@sudarshaniherathherath6522
@sudarshaniherathherath6522 2 жыл бұрын
Sathuten inna.😍 Asai apitath Itali enna. Oyala tharam lucky na api. 😔
@upekshahettiarachchi176
@upekshahettiarachchi176 2 жыл бұрын
අනේ අක්කි ඔයා හරියට පුංචි බෝනික්කේ ක් වගේ චුටි පැටියයි අක්කි අයිය යි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන බුදුසරණයි❤❤❤ ආදරේයි ගොඩාක්😊
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee❤😊❤ Adarei Nanga parissamin inna budu Saranai ❤❤
@nehansa7512
@nehansa7512 Жыл бұрын
❤😍❤godak adarei oyalata
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤😘
@eranthi5098
@eranthi5098 3 ай бұрын
Harima sweet couple ekak..I started watching your volgs recently..too cute both of you and the baby girl is super adorable
@Giorno23
@Giorno23 3 ай бұрын
❤️❤️❤️
@dinushikafernando9628
@dinushikafernando9628 2 жыл бұрын
මං නම් ආසම යූ ටියුබ් එකේ ඔය දෙන්නගේ වීඩියෝස් බලන්න.හරිම ⁣කියුට් කපල් එකක් .අයියා පොඩි ළමයෙක් වගේ නේද අක්කි 😁.ගොඩාක් ආදරෙයි ඔය දෙන්නට.හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න.බුදුසරණයි තුන්දෙනාටම 😘😘❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthii Nanga ❤❤❤❤ Hehee owow ❤😅 budu Saranai parissamin inna ❤😊
@malanikumarasingha9864
@malanikumarasingha9864 2 жыл бұрын
අනේ අර නයි පෙනේ වගෙ මල් පැලේ මෙහෙ කොයි තරම් තියනවද පව් අනේ ඔයා හරි අහින්සකයි ( දෙන්නම) 💐🌹🌹
@rash_perera30
@rash_perera30 2 жыл бұрын
හායි අක්කා අයියා කොහොමද ඔය දෙන්නට...🙃අදත් happy 🤗 අයියාත් පොඩි බබා වගේ තමා..😁😅 අක්කා අයියාව තිබ්බනම් හරි ටෙඩී වෙනුවට..😉 අක්ක කියනවිදිහටම ඉදී...😄 මරු අද දවසත්..👌 හැමදාම හිනාවෙවී බලන්න පුලුවන් vlog එකක් තමා.☺️ තව ලස්සන වීඩියෝ අරං එන්නෝ...පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ අයියේ..❤ බායි බුදුසරණයි 🙏 ආදරෙයි හැමදාමත්❤❤❤
@Giorno23
@Giorno23 2 жыл бұрын
😂😂😂❤❤❤❤❤ aiya podi baba wage tamaa 😅 heheee…. Budu saranai Nanga parissamin inna Adarei ❤❤❤❤
@Jesse-rj9st
@Jesse-rj9st 2 жыл бұрын
Nappies danna oya bin eka nm hari yanne nathi wei. baba ta masa 6k wage yankota ganda enawa nappies walin. Baby shops wala ewalatama hadapu bins thyanawa. ekak ganna. essential deyak eka
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 2 жыл бұрын
Wow 🤩 my favorite place IKEA in Sweden. Really enjoyed it. Putha, when you are going to organize the baby room Select a comfortable nursing chair, nursing pillow is so useful. Darling you are so pretty 😍. Love you guys. Budusaranai!! 🥰🤰🏻🧸🪴🛒🛍❤️❤️❤️
@dimathieperera6882
@dimathieperera6882 2 жыл бұрын
sundsvall one?
@nilaniwanniarachchi8872
@nilaniwanniarachchi8872 2 жыл бұрын
@@dimathieperera6882 Stockholm one
@tharukalekamge7035
@tharukalekamge7035 2 жыл бұрын
Harima lasanai akki oyalage life eka dakahama jewath wena marama Ada hithenawa parisamen satutin hamadamath ina🥰🥰🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee ❤️❤️❤️❤️🥰🥰 Adarei Nanga parissamin inna ❤️❤️❤️
@nuwanthijayarathna8049
@nuwanthijayarathna8049 2 жыл бұрын
Ane shooi ane 😍 gammiris bottle dekak ewanna beda matath lankwta....🤔
@shewonranshana7760
@shewonranshana7760 2 жыл бұрын
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ අයියේ ❤️❤️❤️ අද vlog එකත් හරිම ලස්සනයි 😊😊😊 ආදරෙයි ❤️❤️❤️😊 බුදු සරණයි 🙏
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤
@dinushasewwandi4453
@dinushasewwandi4453 2 жыл бұрын
Akki adath lssanaiii oyaa.denntm budusaranaii ♥️♥️♥️🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthii Nanga ❤❤❤ Budu Saranai ❤
@vision2096
@vision2096 2 жыл бұрын
So sweet how you two treat each other. Blessings to the three of you. 🙏❤ love the things that you bought.🤗
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤
@lasanthiranawaka819
@lasanthiranawaka819 2 жыл бұрын
aththamai nango oya thamai lassana
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hehee…… Aneee❤😊😊❤❤
@sethmiabeysingha5818
@sethmiabeysingha5818 2 жыл бұрын
Anee Maru akkiyo oyala denna mara sathutin Innawa hemdama ohomama Inna 😍😽
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤
@nilunilu5648
@nilunilu5648 2 жыл бұрын
Hi akki aiyai oyai shoi oyala dennage video danakm inna love you akki adarei godak ❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@omalichathurika6019
@omalichathurika6019 2 жыл бұрын
Ada thamai oyalage video eka ahamben dakki akki & aiya. Love it 😍 I have a 4 month old lil baby girl too. Remembered my baby shopping times 🥰❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@kumuduniweeramanthri7729
@kumuduniweeramanthri7729 2 жыл бұрын
Live chat kala nisa kiynna deyak nm ne..koma unat dennama parissamata enna...budusaranai nangi malli🙏..adarei ❤️❤️🥰🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Budu saranai akka❤❤❤❤❤ Adarei ❤
@sheharagamage1471
@sheharagamage1471 2 жыл бұрын
Sorry nnga late rply.Woowww wenada wagema godaakkkk lassanai....😘😘😘😘😍😍😍 Pissu hadenwa.....Menikaa,ape mahaththaya.....😘😘😘😍😍😍Ganipu wagema e shop eke thibba hemademath lassanaaiii ......Nangata den baby enkn noiwasilimath bawa penuna....Oyata babala dekkamath smasai neda ara bed eka uda idiya babai,putuwe idiya babala dennai shooiiii thama akki.....😍😍😍Ayya cart eke negala giya heti podi ekek wage 🤗Kitchen,bathroom set ema dekkama pissu hedeno Oya lassana kiwwa hemadetama math asai...koma hari mn asama bedsheet colour ekath gatta....hemadama halima sweet and cute....Plants marama lassanai ..Ethana eda oyata oyage punchi deepu ekath thibba neda orchid eka...Kalin balapu plant eka gatte ne neda?Mage gawath oya gattu ara wisithuru wwl pale thiye.Bawwa pettek hitiya altation..Appa lankawa monada kiyala hitheno....Oya mole wala thiyena piliwela really good oraganization.Ape lankawe badu hoyannath be.Anika ape passenmai minissu enwa e e kadawala inna.Anika lankawe wage thena thena badu thiyena purudu wena ratawal wala ne.Oma camer karanna thiya 4to ekkwath ganna denne.....Anika oma hemadema erala wahala allala balanna denne....Anika oyalamai anthimata pay kaleth eka maru......Oya white theme eka neda use k.Nanga candles set eke price eka kiyannkooo.....Oyata babek labenna innwada kiyala hithagannath be ema thamai nnga inna oni onawata wada nohitha pahathwenwa,karakenawa oya besam ussan yanawa dagalanawa maru.Oyath mn wage aduma de ganne 🤗Enm nnaga apith confuse wela inne e chuti hurathaliwa balanna.Enm budusaranai pettoo....Hemadama deviyan oyalawa arksha karanawa...budusarana take care you 3.i 😘😘😘😘😘😘😘🌹
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hii akka ❤❤❤❤ anee Godaak stuthii oyata me lassanama lassana comment ekata ❤❤ Godaak Adarei parissamin inna ❤😊😊 budu saranai ❤
@sheharagamage1471
@sheharagamage1471 2 жыл бұрын
😍😍😍😘😘🤗😘🤗🤗
@sheharagamage1471
@sheharagamage1471 2 жыл бұрын
Nnga ara candles set eke price kiyannkoo....Lavendar mal kinithi thibba neda nnga?Ewage prices komada???
@Giorno23
@Giorno23 2 жыл бұрын
Candle set eka euro 3.95.. lavender flowers euro 5 Akke....😊
@sheharagamage1471
@sheharagamage1471 2 жыл бұрын
Thnx nnga candles keeyak wage thiyenoda eke?
@sandunipurnima5058
@sandunipurnima5058 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා අක්කී ශෝක් අක්කි අයියයී නම් මාර Lucky අපිට දැන් ලංකාවේ ආස කෑමක්වත් කන්න නෑ 2020 දපූ ID එක තාම නෑ 🥺 දකිද්දී ආසයී අක්කී අක්කිලාගේ life එක ආයේ මෙහෙම විඩියෝ දාන්න අක්කී දිගටම පරිස්සමෙන් ඉන්න අක්කීයී අයියයි දෙන්නම ගොඩක් ආදරෙයී අක්කී බුදු සරනයී 🖤😇🥰
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hamadema ikmaninma wisadei nanga api etakn iwasan imu ❤❤❤😢 parissamin inna ❤ Adarei ❤😊
@dilaniniroshika4264
@dilaniniroshika4264 2 жыл бұрын
Chuti පැටියා එනකල් අපිත් බලාගෙන inne මැණික් parissamin inna budu saranai adarei godaaaa
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤😊😊😊
@sumuduharshani1459
@sumuduharshani1459 2 жыл бұрын
Jaya wewa💝 Theruwan saranai
@upekshahettiarachchi176
@upekshahettiarachchi176 2 жыл бұрын
Baba we බේසමේ තියලා nawanna net ekak thiyenewa gnna ethkota lesi hodana veda wlta ape akkage baba tath ehema ekak gatta eka eya shok ekta innewa ethkota
@umayaerandisenavirathna871
@umayaerandisenavirathna871 2 жыл бұрын
Pidawen inna hith wenama lokekata aran giyata akkitai aiyatai thank you so much Parissamin inna Thun denama adarei hemadamath❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Adarei Nanga ❤❤ parissamin inna ❤😊 Budu Saranai ❤
@umayaerandisenavirathna871
@umayaerandisenavirathna871 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@upekhapanagoda2571
@upekhapanagoda2571 2 жыл бұрын
Lassanai ,budu saranai ,adarei ❤❤❤❤
@nethmini538
@nethmini538 2 жыл бұрын
Video eka nm maruu 😍😍 ani akki hair treatment gena video ekk krnnko
@Giorno23
@Giorno23 2 жыл бұрын
Thank you so much Nanga .. ❤️ mama mita issella genawane, channel eke videos search karala balanna
@nethmini538
@nethmini538 2 жыл бұрын
@@Giorno23 hrii akki😍 thnks
@harshanianuruddika6493
@harshanianuruddika6493 2 жыл бұрын
❤️❤️❤️❤️😘 බුදු සරනයි අදරෙයි දෙන්නටම
@Giorno23
@Giorno23 2 жыл бұрын
Budu Saranai ❤Adarei 😊
@ntmnswad8649
@ntmnswad8649 2 жыл бұрын
akkita thawa issarahata podi babala 2k balaganna sidda wei wage😀 (aiyai,chuti petiyai) .. akkila move wenne ai wena gedarakata
@Giorno23
@Giorno23 2 жыл бұрын
Owow eeka aththa nanga 😅❤ Hehee…… chuty patiya enanisa tikak nidahase inna oone nisa nanga ❤
@omanbatka9710
@omanbatka9710 9 ай бұрын
Harim lassanai budu saranai oyalata ❤
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
අර චුටි ලමය බයවෙලා අයිය දිහා බලාගෙන හිටිය කවුද මේ කියල ගෝණි බිල්ල පුතේ 😂. ශෝක් අනේ ඒ චූටි ලමයි දෙන්න 😍🥰. Wow 😳 Gaming room එක 🤤. අයිය වාඩි වෙලා ඉන්න ආසයි කියල වාඩි උනාට පස්සෙ පොඩ්ඩක් ලොකු company එකක අයිතිකාරයෙක් වගේ පෙනුමක් දැක්කෙ 😌💯👌. අර ඩයිනෝසර්ගෙ මූණ කැතයි කිව්වට ටිකක් අක්කත් වගේද මන්ද 😂🤭. උගෙ මූණ පොඩිත් කරනවා 🤣. අයියගෙ වගේ මූණ තියෙන ටෙඩියෙක් 🙉. ටෙඩියො ගොඩ අපේ නංගිටනං පිස්සු හැදෙයි ටෙඩියො ටික දැකල 🥴. අයියගෙ වගේම මගෙත් ආසම තැන Restaurante එක 😋. අක්කගෙ favourite කෑමක් කේක්. අයියට තමා චූටි කොමඩ් එකේ පත සයිස් එක තමා ගන්න වෙන්නෙ 😂. අයිය බඩු ටිකත් අරගෙන පහලට බහිද්දි අක්කගෙ සද්දයක්වත් නැති නිසා බය උනා නේද ? ටක් ගාල බැලුව පිටිපස්ස. ඇත්තට කවද කාපු ටකරංද 😂. මල්පැල දචකටම වඩා අක්ක ලස්සනයි තමා ඉතිං ආයෙ අහන්නත් දෙයක්ද 😌💯👌😍. ගම්මිරිස් ඇඹරීම සදහා "කාලෙ කුප්පි මැෂිමක්" කෑම උයද්දී "යහමින් ගම්මිරිසුත් දාල" කියල ජරබර ගාල අඹරල දාන්න තියෙන්නෙ අක්කෙ. "වයිප්ගෙ ලොකු සීන්ද ? එහෙනං බෝතලේක මුඩියක්, එකට ගොඩගහල තියෙන බකට් තියෙන තැනක හිටගෙන ඉන්න 😌. ඇයි කියල අහන්න එපා හිටගෙන ඉන්න 😂 එහෙම නේද අයියේ...... 🤭. හරේ කමෝන් සදූ අක්කේ. කවුද ඒ බකට් ටික හිරකරපු එකා දෙන්නෙ දෙක්ක උඩින් යන්න 😂. අන්න දැක්කද කොල්ල වැඩ්ඩ. අත තිබ්බනං ඇති බකට් එක ගලවල ආවෙ 😂.
@eshanmadusanka3593
@eshanmadusanka3593 2 жыл бұрын
Ah aiye akke ❄️❄️❄️❤️❤️❤️
@anuradhageethani5440
@anuradhageethani5440 2 жыл бұрын
Paressamen inna dennama. Budu saranai....
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@anjanaprabashwariaberathna4009
@anjanaprabashwariaberathna4009 2 жыл бұрын
Lassanai akki aiyee
@ireshamaduwanthi1647
@ireshamaduwanthi1647 2 жыл бұрын
අක්කි shopping ගිහින් ගන්න බඩුත් පෙන්නන්නකො price එකත් කියන්න පරිස්සමෙන් ඉන්න අක්කි බුදුසරණයි ❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Hari Nanga next time karannm ❤❤❤❤❤😊😊😊 budu Saranai parissamin inna
@tharushidilani6652
@tharushidilani6652 Жыл бұрын
Love you akki aiya❤️❤️❤️
@damayanthiiresha1560
@damayanthiiresha1560 2 жыл бұрын
Puluwan tarm natural plants gedr atule tiygnn balan.akke....plastic ewat duwili allnw ikmnt....etkot ewa husma gannkot hoda na...😊
@Giorno23
@Giorno23 2 жыл бұрын
Ow eeka aththa godak stuthii ❤❤❤❤❤❤
@thiliniperera9865
@thiliniperera9865 2 жыл бұрын
Lovely as always .....😘😘😘❤️❤️❤️👍👍
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@thathsara2813
@thathsara2813 2 жыл бұрын
බුදු සරනයි ඔයාලට😚☺❤️💝
@ireshasewwandi1018
@ireshasewwandi1018 2 жыл бұрын
Ane sudu akki.parisamen රත්තරන් akke .dalada samidu pehitai oyata
@sanda2813
@sanda2813 2 жыл бұрын
අක්කගේ ඇදුමට ආස හිතුනා.ඒක ලස්සනයි අක්කට ගොඩක්. 🤗💜️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Aneee Godaak stuthii Nanga ❤😊❤
@sanda2813
@sanda2813 2 жыл бұрын
@@Giorno23 ❤☺️
@chithuminimega8299
@chithuminimega8299 Жыл бұрын
So cute couple ..😍❤ fav🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much ..❤😘
@himalijayasuriya1986
@himalijayasuriya1986 Жыл бұрын
Mama giya Rome wala Ekia ekata nitharama Porta di Roma wala Itay innakkam
@lakshikaherath2379
@lakshikaherath2379 2 жыл бұрын
Akki 🙊❤ much love
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
අද ගොඩක් දිග video එකක් 😌. පටන් ගද්දි දෙන්නම ලස්සන හිනාවකින් 🥰. විහිලුවට උනත් ඔන්න දැන් අරන් දෙන්නම වෙනවා පුටු මේස IKEA එකෙන් 😂. ශ්‍රියා කාන්තාව වගේ තමා අක්ක හිනාව දැක්කත් ඇති 💯😌💓. අක්කයි අයියයි ඇදුම් අදින Style එක මම මාරම කැමතී. අක්ක අර පැන්ඩව ගත්තෙ රෝස මලට නෙමේ අක්කට. අක්ක ඇදගෙන හිටිය ඇදුමෙ පාටට සමහර සෝෆා තිබ්බ. ඉස්සෙල්ලාම ඉදගත්ත තැන ඒම. හමහර මිනිස්සෝ හිතනව ඇති දෙන්නම වාඩිවෙලා ඉද්දි "මේ දෙන්න මේක අයිතිකරගෙනද කොහෙද ඉන්නෙ කියල" ඇදුම් ගැනීම කෙසේ වෙතත් වෙලාවට කාල බීල ඉන්න ඕනි 😌. හිතාගන්න බෑනෙ ගියොත් මොනවද ගන්නෙ කියල. පිස්සු හැදෙනවා 🤩. Gaming chair 💺 එක ගමුද අයියේ. ඒක මාර ගති පාටත් නියමයි 👌💯. අක්ක අර කණ්ණාඩියෙන් අත වනන්න කලින් මම හිතුවෙ වෙන දෙන්නෙක් ඒ පැත්තට එනව කියල 😅. ඔක්කොම අරගෙන යන්න හිතෙනව තමා අක්කෙ ඒ තරමට පිස්සෝ හැදෙනවා කොහොමද අනේ ඕන බඩු ටික තෝර ගත්තෙ. අක්ක අර cute කිව්ව කුස්සිය නියමයි, ලොකුත් නෑ පොඩිත් නෑ ගාන 😌. චුටි මැණිකට ගමුද අර පොඩි කුස්සිය cute එක අනේ 🥺.
@Jesse-rj9st
@Jesse-rj9st 2 жыл бұрын
muu balala thyana dewal yako 😂
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@Jesse-rj9st ඩාං වෙනවා ඩූං වෙනවා සහෝ 😂
@Jesse-rj9st
@Jesse-rj9st 2 жыл бұрын
@@devinomez1227 haha ekenma
@iromiprasadika4366
@iromiprasadika4366 Жыл бұрын
අක්කි ඔයලා shopping කරන කොට එවගේ price Kohamada කියලත් කියන්නකෝ ..ලංකාවේ මුදල් වලින් කීයක් වෙනවද කියලා .
@Giorno23
@Giorno23 Жыл бұрын
ඊලග shopping vlog එකේදී කියන්නම් නංගා ..❤
@iromiprasadika4366
@iromiprasadika4366 Жыл бұрын
මන් බොහොම අහම්බෙන් අක්කේ ඔයාලගේ විඩීයෝ එකක් දැක්කේ ..ඒ දැකපු පලමු විඩීයෝ එකෙන්ම මට ඇත්තටම ලොකු ආසවක් දැනුනා ඔයයි ,අයියා යි ගැනයි ඇත්තටම මන් ආසම ඔයා හිනා වෙන විදියට 😁❤ .ඒ වගේම මගේ 1 st commentඑකට ඔයගෙන් reply ආපු එකට මට happy ....ආආ ..කියන්න බැරි උනා ඔයාට වගේම මටත් ඉන්නවා චූටි මැනිකක් ..එයට නම් මාස 10 ක් වෙනෝඔ....අක්කිගෙ චූටි මැනික ගේ මුහුණ බලන්න ආසයි ..එත් තාම චුටී මැනික චුටී නිසා දැන්ම ඔනි නැහැ ..😘 ...ලස්සන විඩියෝ එකක් ලගදීම ඔනී අපිට.Wish you all the best akki.& god bless you .
@iromiprasadika4366
@iromiprasadika4366 Жыл бұрын
@@Giorno23 reply ekata thanks akki....
@amasadu6261
@amasadu6261 2 жыл бұрын
Akka konde bun eka dammama ftta lssni..😘😘
@hiruniamanda9938
@hiruniamanda9938 2 жыл бұрын
ලස්සනයි අක්කි ❤️
@lakmininilusha3308
@lakmininilusha3308 2 жыл бұрын
Lassani akkiyo budu saranaiii
@dinithinuwangi6131
@dinithinuwangi6131 2 жыл бұрын
Adarei akkiyooo ❤️❤️❤️❤️
@nalumbaba214
@nalumbaba214 2 жыл бұрын
😻😊 අක්කිගේයි අයියාගේයි ඔක්කොම විඩ්යෝස් ටික බැලුවා මරාම මරා ලස්සනයි ඉතින් අක්කිට අයියාටයි ගොඩක් අාදරේයි අැමදමත් සතුටින් පරිස්සමෙන් ඉන්නා.💟💯❤🌹😊😘💎🙉💖🌺
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthii Nanga ❤❤❤❤ parissamin inna Adarei ❤😊
@himajirajapakshe8552
@himajirajapakshe8552 2 жыл бұрын
Akki channel ekata me nama danna hethuwa mkkd???name theruma mkkd???😊🤗
@dinithisugandhaya5362
@dinithisugandhaya5362 2 жыл бұрын
ආදරේයි අක්කා අයියා😍❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
Adarei Nanga ❤❤❤❤❤😊
@nethudickyvlogstv
@nethudickyvlogstv 2 жыл бұрын
Harima lassanaii akki oyla ❤❤
@hiranshanaka6160
@hiranshanaka6160 2 жыл бұрын
Nice music
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤
@Aaa-ho9fg
@Aaa-ho9fg 2 жыл бұрын
Hi akkiyo. Kohomada Oyalata .nice video
@Giorno23
@Giorno23 2 жыл бұрын
Api hodin innawa Nanga ❤❤❤ Godaak stuthii ❤😊
@Aaa-ho9fg
@Aaa-ho9fg 2 жыл бұрын
@@Giorno23 😍😍😍😍
@hirushi_vihara
@hirushi_vihara 2 жыл бұрын
Love you lot akki, aiya...❤ God bless always..🤍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Love youu n God bless you too nanga❤❤❤
@naduweerasekara990
@naduweerasekara990 2 жыл бұрын
Creative Eye KZbin Channel eken akkalge Wedding videos dekka.. hrima lassanai akkage dance eka💕💋
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthii Nanga ❤❤❤❤❤❤❤❤
@dilmikawshalya8603
@dilmikawshalya8603 2 жыл бұрын
Ane shoi akki😘❤
@nimnanawoda9743
@nimnanawoda9743 2 жыл бұрын
Oww
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤❤❤
@u_hewage
@u_hewage 2 жыл бұрын
I enjoyed watching the vlog today🤗❤️ Love you lots akki & ayya 🥰❤️ Always be happy , love & take care May God bless you both 💕✨
@Giorno23
@Giorno23 2 жыл бұрын
Much Love Nanga ❤❤❤❤❤❤ God Bless You Too ❤❤ TC
@u_hewage
@u_hewage 2 жыл бұрын
@@Giorno23❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
@@u_hewage ❤️❤️
@blissfulvloger6506
@blissfulvloger6506 2 жыл бұрын
Favourite couple ❤️😍
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤❤❤❤ Much Love ❤❤❤❤
@Aesthetic_vidu
@Aesthetic_vidu 2 жыл бұрын
Favorite couple 😍❤️❤️❤️
@Giorno23
@Giorno23 2 жыл бұрын
❤️❤️😘😘
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 2 жыл бұрын
Nice video ada thmi channel eka dakke..👍👍
@Giorno23
@Giorno23 2 жыл бұрын
Godaak stuthii apith ekka ekatu unata ❤❤❤❤😊😊
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 2 жыл бұрын
@@Giorno23 ❤️❤️👍
@shanikairoo6364
@shanikairoo6364 2 жыл бұрын
oyala Italy koheda dr inne
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 68 М.