Dubai වලින් ගේන Smartphones මෙච්චර ගණන් අඩු ඇයි?⚡ඒවා ගන්න හොදද?

  Рет қаралды 12,894

iLanka

iLanka

4 ай бұрын

Hi iLankans,
Dubai වලින් ගේන Smartphones මෙච්චර ගණන් අඩු ඇයි?⚡ඒවා ගන්න හොදද?
#dubai #secondhandmobile #srilanka
iLanka.Office@gmail.com
TikTok: / ilanka.lk
Facebook: / ilanka.lk
Instagram: / ilanka.lk
Twitter: / ilankans
Facebook Group : / techwiredsl
Our Telegram Channel : t.me/iLankaLK
Our Telegram Chat : t.me/iLankans
Man is an explorer by birth. He has an amazing thirst to discover new things and to explore deeply. As a result, they have been able to take control of the entire world. Are you a knowledge seeker?
Come, Spark the Explorer Inside You !
_________________________________
Sounds from:
www.bensound.com/
/ audiolibrary
Hidden Agenda by Kevin MacLeod incompetech.com/
Promoted by MrSnooze • Sneaky Background Musi...
Creative Commons - CC BY 3.0 goo.gl/A7jRXA
Pictures from:
www.freepik.com/

Пікірлер: 71
@iLanka
@iLanka 4 ай бұрын
🟢 ඉතින් ඔයත් Dubai වලින් ලංකාවට ගෙන්නන Smartphone එකක් ගන්න Recommend කරනවද? Comment එකක් දාගෙන යන්න 👇
@heybuwaneka
@heybuwaneka 4 ай бұрын
used nam lankawen ganna eka thama mage thiranaya Brand New Nam Dubai Gathata kamak na
@techblinkfreefire7490
@techblinkfreefire7490 4 ай бұрын
Ow.
@Gamingwithchecka
@Gamingwithchecka 3 ай бұрын
ow ❤️‍🩹
@rishvishwa3710
@rishvishwa3710 2 ай бұрын
Signal issues tiyeda Dubai version eke
@techblinkfreefire7490
@techblinkfreefire7490 4 ай бұрын
Well said bro. ලංකාවේ උන්ම හොරුන්ට චන්දෙ දීලා පාර්ලිමේන්තු යවලා උන්ටම බනිනවා.
@Dilarcreation
@Dilarcreation 4 ай бұрын
මං iphon 12pro එකක් ආපු දවස්වල ඩුබායි වලින් ගත්තා මට ලංකවට වඩා ගොඩක් ලාබයි. අවුරුදු 3ක් යූස් කරා කිසිම අවුලක් නැතුව.ඊටපස්සෙ s23u 256gb එකක් ගත්තා ගිය දෙසැම්බර් වල රුපියල් වලින් නම් 2.70ට වගේ ගත්තේ...
@Hellomusicytofficial
@Hellomusicytofficial 4 ай бұрын
ඔව් ඉතින් අහිංසක මිනිස්සු ඉන්නෙ බදු ගෙවන්නනෙ, අනිත් උන්ට ආතල් 😢
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb 3 ай бұрын
Government එකට බනින්න එපා ලු අවුරුදු 74 ක් තිස්සෙ පොල් ගෑවද රටක් දුවන්න tax ඕනෙ තමයි එහෙම කියලා උන් හොරාකාලා මිනිස්සුන්ගෙ පිට බර පටවන එක හරි ද 😂💔
@SachinPrinsK
@SachinPrinsK 6 күн бұрын
Superb very informative Video Brother. Thanks
@atloagroproducts9411
@atloagroproducts9411 4 ай бұрын
Dubai wla dan economy ek fuel nemei. Dan egollot fuel ganne wen rata wlin.dan pradan economy ek tourism
@kabhath
@kabhath 3 ай бұрын
Informative as always ❤❤
@oshanwishmitha1340
@oshanwishmitha1340 3 ай бұрын
මේ අයියේ මට ඩුබායි වලින් used iphone 12 pro max 128GB එකක් දෙන්නම් කිව්ව AED1600කට ලන්කාවෙන් නම් 1යි29ක් වගේ ගන්නද එපාද Full condition ?
@jaliyasankalpa2384
@jaliyasankalpa2384 4 ай бұрын
Mee video eke mistake tikak thiyenawa UAE economy eka fuel base neme tourists based ee wagema UAE taxes thiyenwa 5% campare kraddi lankawath ekka tikak aduyi.. Ee wagema oya UAE wala Apple store or Official reseller knk gen gnnwa nm thamath price ynne iphone 15 pro max eka 5099 AED
@cartoon2718
@cartoon2718 4 ай бұрын
Aiye mobile phonevala thiyana cip vala pafomans pilibada video ekak karannako.youtube eke hariyatha video ekak ne.👍👍👍👍👍👍
@thathsararaviraj
@thathsararaviraj 4 ай бұрын
Over the years, Dubai's oil production has declined as its oil fields have matured. Currently, oil and gas account for a relatively small portion of Dubai's GDP, as the emirate has successfully diversified its economy beyond just the energy sector. Instead, Dubai now heavily depends on its thriving business culture, with the government providing excellent facilities and equal laws to support a wide range of businesses across various industries.
@amilaharshitha8608
@amilaharshitha8608 3 ай бұрын
Professional video Malli
@w.t.u.lsajandealwis5688
@w.t.u.lsajandealwis5688 3 ай бұрын
Quality එක වෙනසක් නැද්ද
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 Күн бұрын
ඒ කියන්නෙ company එකෙන් ගෙන්නන phone එකයි ඩුබායි phone එකයි දෙකම එකයිද..?
@tharindudilshan4835
@tharindudilshan4835 3 ай бұрын
ඩුබායි dutyfree ගන්න ඒවටත් මේ වාසි තියෙනවා ද
@nuwanchathuranga2476
@nuwanchathuranga2476 3 ай бұрын
Electronic items walt 5% vat ekk dann gannwa
@seanravi
@seanravi 4 ай бұрын
Refurbished ones mainly from Dubai... Unless you buy from a authorized dealer
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov 4 ай бұрын
Video ek hoday...hby dubai economy ek yanne fuel nisa kypu ek waradi....poddk hoyala blnna...mm mebainawa nmi...dubai wl economy ek sampurneyn ynne sewa ha tourism wlin...
@Demark678
@Demark678 Ай бұрын
Prasiddiye dubai phone vikunanawane ewa allanna berida?
@chamudithanirmal4892
@chamudithanirmal4892 4 ай бұрын
දැන් i phone 15 pro max එක 375.000 🥲
@sltombro
@sltombro 20 күн бұрын
Dubai
@slmtechyt
@slmtechyt 4 ай бұрын
3:29 ලංකාවෙ government එකට බනින්න එපා නෙමෙයි උන්ට තමයි බනින්න ඕන.
@kavindunilakshana8644
@kavindunilakshana8644 4 ай бұрын
TAX ගෙවන්නෙත් නෑ නේක කට පියං ඉදපං 😂😂 ඉගෙනගෙන නැති එකේ ප්‍රතිපල
@iLanka
@iLanka 4 ай бұрын
Government එකක් දුවන්න taxes ඕන. Government එකට බැනලා වැඩක් නැහැ. අපි ගෙවන taxes හරියට කළමනාකරණය කරගන්න බැරි, ඒවා වලින් එයාලගේ බඩවල් පුරවගන්න බලාගෙන ඉන්න දේසපාලුවෝ set එකක් ඒ තැන් වලට යවපු අපිටම තමයි බැනගන්න ඕන 🧡
@kavindunilakshana8644
@kavindunilakshana8644 4 ай бұрын
අපේ රට එක අතකින් හොදයී... ඒක තමා නරකට හිටින්නේ tax නොගෙව ඉන්න පුලුවන් අනිත් රට වල එහෙම බෑ දඩ වදිනවා අනික පඩිය හම්බෙන්නේ Tax එක කැපිලමයී..... එහෙම නොවිත් වෙලාවට tax ගෙවන්නෙ නැති නිසා තමා මේ ඔක්කෝම
@evo-infinite7171
@evo-infinite7171 3 ай бұрын
​@@kavindunilakshana8644 ලංකාවේත් TAX එක කපාගෙන තමයි පඩිය ගෙවන්නේ.
@NayaniRupika-fj5ep
@NayaniRupika-fj5ep 2 ай бұрын
​@@iLanka, bro samsung a55 හොද pixel 7pro ද, ගොඩක් අය කියනවා pixel 7pro එකේ signal issue තියෙනවා කියලා මොකක්ද recommend කරන්න පුලුවන් 2 year වගේ use කරන්න මොකක්ද හොද
@KALINDU01
@KALINDU01 4 ай бұрын
❤❤❤
@vidurangadilshan7235
@vidurangadilshan7235 3 ай бұрын
අයියේ මට මේකට රිප්ලයි එකක් දෙන්න.ලොකු උදව්වක්...මම ලබන සතියේ එකක් ගන්න යන්නේ...මට කියන්න..google pixel 7 pro ekd iphone 13 ekd hod
@nirmalsandaruwan4594
@nirmalsandaruwan4594 3 ай бұрын
Dubai witharak neme Qatar eketh ehemai❤
@goldkasun6571
@goldkasun6571 3 ай бұрын
Dubai doesn't have oil.. Abu dabhi dose..
@tharindudanushka1
@tharindudanushka1 4 ай бұрын
🎉🎉
@Supun.
@Supun. 4 ай бұрын
👍
@minukamkx3956
@minukamkx3956 4 ай бұрын
Gannnawa nane aurudake warrenty eke thiyanna phone eke ganna. Puluwane tharanne offical enna phone eke ganna. Mama oneplus 9r ekake gatha masa 11i dawase 10i green line awa. Mukuthe karanna ba kiuwa. Antimata mata karaganna deyake na kiuwa. Free replacement paw denawa. Apita warranty eke podiyata dala thiyanawa display walata warranty na. 2021 December gathe. Ona okai wenne. Eka nisa loku gannake wenasake nathenane hariyata genna phone eke ganna nathenane kela wenawa. Anthimata mata 40,000 dela display eke daganna. Eka nisa owa balala ganna
@widurasanjeewa4353
@widurasanjeewa4353 3 ай бұрын
Bro kohenda Display eka gatte mageth One plus 9 5G phone eke Green line awa thawama monwath karaganna labune naha Colombo kohenda Display eka dagatte
@minukamkx3956
@minukamkx3956 3 ай бұрын
@@widurasanjeewa4353 mama dagathe onefix kiyala thanakine OLED eke Damme mokada original danna ba apahu enna puluwane arakai nane shape
@AdiyaAdiya-xx7zj
@AdiyaAdiya-xx7zj 3 ай бұрын
@RISKYTAP
@RISKYTAP 3 ай бұрын
Dubai phone Ganna hodana apalai kiyanne attak da?
@eduAIJourney
@eduAIJourney 3 ай бұрын
😂
@lakshansaranga7613
@lakshansaranga7613 Ай бұрын
එකම වර්ගයේ ෆෝන් 2ක් , Dubai version ෆෝන් වල මදර්බෝඩ් එකේ කෑලි globle virsion ෆෝන් එකේ මදර්බෝඩ් එකට හයි කරන්න පුලුවන්ද . දන්න කෙනෙක් කියන්නකෝ
@lakshansaranga7613
@lakshansaranga7613 Ай бұрын
මගෙ redmi note 11 එකක් තිබ්බ ඒක බිම වටිල කැදුනා dubai එකක් , දැන් මම ලග redmi note 11 එකක් තියෙනවා ඒක globle එකක් මේකෙ ප්‍රශ්නයක් ආවොත් එහෙම dubai bord එකේ තීන ic එහෙම පාවිච්චි කරන්න පුලුවන්ද
@kumaraperera8951
@kumaraperera8951 22 күн бұрын
Bro ඔයා sony ගැනැත් කියන්නකෝ
@iLanka
@iLanka 22 күн бұрын
අනිවාර්යයෙන් කියන්නම් 🧡
@Chandimal-cu2ze
@Chandimal-cu2ze 4 ай бұрын
ඩුබායි වලින් එන ෆෝන් එකේ ඩිස්පේලේ එක කොලිටිය අඩුයි කියන්නේ ඇත්තක්ද.බොරුවද්ද
@iLanka
@iLanka 4 ай бұрын
බොරු
@NayaniRupika-fj5ep
@NayaniRupika-fj5ep 2 ай бұрын
​@@iLanka, bro, samsung s 23, s24 seiries එකක් ගන්න බැලුවේ , samsung s23plus , samsung s24 normal එක තමයි budget එකට ගැළපෙන්නේ. screen ලොකු නම් හොදයි. ඒ වුනාට s24 තමයි කැමැති , samsung s23, s24 වල green line එනවද ?.
@iLanka
@iLanka 2 ай бұрын
ඕනම AMOLED එකක green line එන්න පුලුවන්. ඒ හේතුව නිසා phn එකක් නොගෙන ඉන්න එපා 🙂
@NayaniRupika-fj5ep
@NayaniRupika-fj5ep 2 ай бұрын
@@iLanka , bro, pixel 7pro එකේ green line issue එනවද ,
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
Warnty adu ewa dubai neda Hora pare ena ewa
@ashenmalik4639
@ashenmalik4639 3 ай бұрын
ඩුබායි වල tax නෑ පුටා
@pazzjayz5279
@pazzjayz5279 3 ай бұрын
ඕන බොරුවක් ඩීප් වොයිස් එකක් දාලා කිව්වම රැවටෙන http ල එක්ක මොන system change ද 😂
@pazzjayz5279
@pazzjayz5279 3 ай бұрын
Dubai thel?? 😂😂😂😂
@lahiruridmal3173
@lahiruridmal3173 Ай бұрын
Gawerment 🤮 Ape minissu pau 😢
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 4 ай бұрын
අද විඩියෝ එක නිකන් ගොන් ටොපික් එකක් වගේ😢
@iLanka
@iLanka 4 ай бұрын
බලලා අදහස් දැක්වුවට බොහොම ස්තූතියි 🧡
@realBLANKcomment
@realBLANKcomment 3 ай бұрын
ගොන්නුන්ට එහෙම තමයි 🤣🤣
@chamazyt5713
@chamazyt5713 3 ай бұрын
No. 1 කුහකයෙක් තෝ
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 3 ай бұрын
@@chamazyt5713 ai bn ahem kiynne
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 3 ай бұрын
@@realBLANKcomment ahem kiynna epa hri nehe ned gona wunata
@videossubcribershelp
@videossubcribershelp 4 ай бұрын
Man dubai walin gennapu redmi note 12 ekak use karanne kisi awulak ne 😌
@slandroiderstech740
@slandroiderstech740 4 ай бұрын
Dan maasa keeyak use karanawada
@ransikadunukara1999
@ransikadunukara1999 14 күн бұрын
❤❤❤
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 4 ай бұрын
❤❤❤
@iLanka
@iLanka 4 ай бұрын
❤❤❤
How I Select The Best Smartphone⚡ Explained Sinhala
9:00
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 25 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 40 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
0:56
صدام العزي
Рет қаралды 63 МЛН
Сколько реально стоит ПК Величайшего?
0:37
КРУТОЙ ТЕЛЕФОН
0:16
KINO KAIF
Рет қаралды 6 МЛН