Android vs Apple vs Windows⚡හොදටම Troll කරන්නේ කවුද?

  Рет қаралды 18,440

iLanka

iLanka

Күн бұрын

Пікірлер
@iLanka
@iLanka 2 жыл бұрын
🟢 ඉතින් හොදටම කරේ කවුද? 👇
@shiran7403
@shiran7403 2 жыл бұрын
*ILanka අයියා තමා හොදටම කරේ*
@MrRandika
@MrRandika 2 жыл бұрын
iLanka තමා ඉතින්
@hansadineth3431
@hansadineth3431 2 жыл бұрын
Samsung thamaa 😂😂
@busdjkingofficial
@busdjkingofficial 2 жыл бұрын
I lanka තමා ඉතින් 😁✌️
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
Samsung තමා හොදටම කරලා තියෙන්නෙ 😅❤️😊
@MrRandika
@MrRandika 2 жыл бұрын
සුපිරි iLanka ඒකනම් පහරක් Superb ❤️❤️❤️ හැමදාමත්
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි 🧡
@chethanadias8890
@chethanadias8890 2 жыл бұрын
ආතල් එක්ක creativity එක. ඇත්තටම සුපිරි content එක. පට්ට❤‍🔥
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි 🧡
@techindetail2439
@techindetail2439 2 жыл бұрын
Mobile industry එකේ මං දකින විදිහට ලොකු game roll එකක් samsung play කරනව ඒ වගේම අනිත් companies වලට නැතුවම බැරි ආයතනයක් විදිහටද සලකන්න පුලුවන් විශේශෙන් amoled screens silicon technology , 5g basebands , විශේශයෙන් ම storage units ( nvme , uFS ). Iphone 4 එකෙත් යූස් උනේ samsung manufactured 3g modem එකක්. තව camera උනත් sony වගේ කැමරා වලට නම් දරන කම්පැනීස් හා කරට කර සහ එවාට වඩා එහා ගිය තාක්ශනයක් samsung සතුයි . Folding technology හා එ fold. වෙන phone එක ipx8 වගේ watwe resistance rate එකක් දෙන්න පුලුවන් engineering power එකක් samsung සතුයි. mobile Software. නම් මගෙ අදහසත් ios තමා ඒත් සමහර තැන් වලදි නම් මල පයින අවස්තාත් නැතුවම නෙවෙයි ( torrent එකක් බාන්න ගියාම😢). සැම්සන්ග් තමන්ගේ ගේම් එක මුල ඉදල වරද්දගත්තෙ android මත යැපුන එක . සමහර විට nokia වගේ tech giant කෙනෙක් වැටුන වැටිල්ල ගැන හිතල තමන්ගෙම os එකක් develop කරන එක මගහැරියද මන්ද, apple ගත්තොත් දැන් නම් run වෙන්නෙ steve ගෙ marketing power එක නිසා විතර ද කියලත් හිතෙනව💔 මොනා උනත් ios optimize එක නම් මරු
@iLanka
@iLanka 2 жыл бұрын
එල👌
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
100% එකඟයි සැම්සන් ලට එයාලගෙම ඕඑස් එකක් ඩිවලොප් කලානම් මේවෙනකොට ඇපල් කැලේ
@warna7235
@warna7235 2 жыл бұрын
නියමයි video එක මෙහෙමයි ඔය දෙකෙ එක එක වෙනස්කම් තියෙනවා එ වගෙම මිනිස්සුත් එකිනෙකාට වෙනස් apple වල තියන ගතියට හෙතුව ios තියන වෙන phone නැති එක.🤪
@BhawanRandunu
@BhawanRandunu 2 жыл бұрын
Full athal keep it up😻♥️
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
අමො අමො.🤣 අඩෙහ් වෙනස්ම එකක්.😅 12:52 that moment.🥲
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@nRana7
@nRana7 2 жыл бұрын
Pixel copy karanneth sony camera system eka. Sony maru Camara paththe battery nm awul
@Theiththewa
@Theiththewa 2 жыл бұрын
ඇපල් ලංකාවෙදි තරඟ කරන්නෙ අමාරුවෙන්. ඒ අපිට තියෙන බජට් අඩු නිසා.. දැන් 7 වෙනකන්ම අප්ඩේට් නෑ.. ගොඩාක් ලංකාවෙ අයට ගන්න පුලුවන් 7 හෝ ඊට පල්ලෙහා ඇපල්..
@iLanka
@iLanka 2 жыл бұрын
ඔව් ඒක හරි!
@spbro9994
@spbro9994 2 жыл бұрын
Mama iPhone xs eka use karanne eth android walata maru wenna inne google pixel or samsung s serious ekata
@ysmcreation
@ysmcreation 2 жыл бұрын
සුපිරි ඉතින් ආය ගැම්මක් තමයි ❤️❤️✌️
@nRana7
@nRana7 2 жыл бұрын
Android gannawanam flagship devices wage ganna ona
@nadeeshanmadhuwantha6168
@nadeeshanmadhuwantha6168 2 жыл бұрын
Like ekak witarak dala yanna hithune ne.comment ekak dannama hithuna.patta video eka....👍 Jayawewa❤
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@supercars6831
@supercars6831 2 жыл бұрын
Apple and, pixel 2kama use krana mama,
@chamidunishara7545
@chamidunishara7545 2 жыл бұрын
වාව් මරු ඉදිරිපත්කිරිම් නම්😍
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@sasankakasun
@sasankakasun 2 жыл бұрын
Creativity!🔥
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි 🧡
@maanumusic
@maanumusic 2 жыл бұрын
Creative❤️
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි 🧡
@kaveeshakaveesha7264
@kaveeshakaveesha7264 2 жыл бұрын
Mn dn iphone 14 pro ekakata heena mawanawa eth one plus 10 pro eka hodaith wage😉
@iLanka
@iLanka 2 жыл бұрын
😬😬😬
@thilinamadushanka6407
@thilinamadushanka6407 2 жыл бұрын
Apple ලට ගේමක් දෙන්න පුලුවන් Samsung /google / huawei ලට තමා
@TheekshanaAbiman
@TheekshanaAbiman 2 жыл бұрын
සුපිරියට කතා කරනවා
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@thusharasandeepa3245
@thusharasandeepa3245 2 жыл бұрын
Good ma boy❤️
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@busdjkingofficial
@busdjkingofficial 2 жыл бұрын
හා හා දැන් මෙතන android, apple රන්ඩු වෙන්නෙ නෑ හරිද 😂😂😅✌️ අන්තිම එක android user's and apple user's ලටයි රිදෙන්න දුන්නා🤣🤣
@iLanka
@iLanka 2 жыл бұрын
රණ්ඩු නොවී බෑ, රණ්ඩු කරන්න තමයි මේක දැම්මේ 😁
@busdjkingofficial
@busdjkingofficial 2 жыл бұрын
@@iLanka අනිවාර්යෙන් මොකද මමත් android තමා 😁✌️
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
@@iLanka බෙ අප්පට ...😅😅
@playbuddy1865
@playbuddy1865 2 жыл бұрын
Android users la Apple walata ganna gaana adu karanna thama wenne . Eka ithin keeytawath wenne nethi deyak
@Didularanmina12345
@Didularanmina12345 2 жыл бұрын
අඩේ ෆට්ට ❤️❤️
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@max-zq6ge
@max-zq6ge 2 жыл бұрын
ඩයිනමික් අයිලන්ඩ් කිව්වට ඩිස්ප්ලේ එක zte axon 40 ultra වගේ එනවනං තමයි සුපිරි..මොන නම දැම්මත් display එකෙ පැල්ලමක් වගේ ච් එ මොකක් හරි තියනවනම් ඒක පට්ට කැතයි..
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
apple lage methakalina innovetion nam.....
@space_line_
@space_line_ 2 жыл бұрын
ඇත්තම කිව්වොත් මන් කලින් ios එකක් use කලා පස්සේ update එකකට යන්න බලද්දී iphone වල මිල පට්ට වැඩී, පස්සේ හොයලා බලද්දී ගොඩක් අඩු ගානට iphone වලටත් වඩා හොද anroid එකක් ගත්තා. හැබැයි ඒක මාස 2 විතර use කරද්දී එපා උනා, මොකද iphone වල තිබ්බ ආතල් එක ඒ design එකට මන් පිස්සු වැටිලා හිටියේ. ඒක නිසා ලොකු ගානක් දීල හරි ආපහු ios එකක්ම ගන්න try කරනවා. මගේ choice එක apple 🍎
@iLanka
@iLanka 2 жыл бұрын
🧡🧡🧡
@dulshankanishka
@dulshankanishka 2 жыл бұрын
මට ඕකේම අනිත් පැත්ත.එක එක කෙනාගේ චොයිසස් තමයි ඉතින්
@kanishka-m
@kanishka-m 2 жыл бұрын
ලංකාවෙ Android Phones පාවිච්චි කරන බහුතරයක් ගාව තියෙන්නෙ Android Budget Phones.(Android Fladship/Midrange Phones පාවිච්චි කරන්නෙ අඩු ප්‍රතිශතයක්) Budget Phones වලට උදාහරණ විදියට Samsung A12/A13/M21/J5/A03 Redmi 9T/ 10A Poco M4 Realme C11 තව ගොඩක් ඇති..ඉතින් මේ Budget Phones හදල තියෙන්නෙ Price Point වලට මේවගෙ Highlight කරන්නෙ Battery එක Camera & etc😶 හැබැයි අපි දන්න දෙයක් තමයි මේවගෙ 48Mp වගෙ තිබුනට Photos quality නැහැ. ටික කාලෙකින් Slow වෙනව එක එක ලෙඩ දැන් මෙහෙම හිතන්න Budget Android User කෙනෙක් ගෙ අදුරන කවුරු හරි ගන්නව iphone 7/ 8 වගේ Phone එකක් ඉතින් මේ iphones ඇවිල්ල යම්කිසි අවුරුද්දක release උන ios Fladship Phones මේවගෙ Camera quality 🔥/ Slow වෙන්නෙ නැහැ Smooth, ඉතින් Phones වල Specification ගැන හරි වැටහීමක් නැති Android Budget user මේවා දැක්කම එයාගෙ ඔලුවට යනවා " ඔව් Android නම් ජරාවක්, මාත් iphone එකකට යන්න ඕන" ඔන්න ඔය විදිහට තමයි ගොඩක් Android User ලා ios වලට Switch වෙන්නෙ. ඒ කෙනා සමහර විට Android Fladship එකක් අල්ලලාවත් නැතුව ඇති iphone 7 ,8 ,x වගේ එකක් අරන් Android වලට බනිනවා. ඉතින් එතනින් එහාට කියන්න ඕන නැහැනෙ 😄 ඒ ගොඩක් අය Android Fladship Phones එහෙමත් Samsung A12 / Redmi 9T / Poco M4 වගේ Budget Phones ගානට දාලා කතා කරනවා.. Android Fladship එකක Features, iphone එකක Features එක්ක Compare කරද්දි ගොඩක් ඉස්සරහින් තියෙනවා🔥 හැබැයි Performance අතින් iphone ටිකක් ඉදිරියෙන්❤️
@sasanka627
@sasanka627 2 жыл бұрын
Meka nam aththak
@isurusandamal7798
@isurusandamal7798 2 жыл бұрын
💯 එකගයි
@chamindumc1815
@chamindumc1815 2 жыл бұрын
Aththa ❤️
@iLanka
@iLanka 2 жыл бұрын
🧡🧡🧡
@rahulltt
@rahulltt 2 жыл бұрын
100%
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
මං අයිපෝන්ස් කියල පාවිච්චි කරල තියෙන්නෙ 6s එක විතරයි (2018-17 විතර) ඒකාලෙ හැටියට ඒ එක්ස්පීරියන්ස් එක මට හිතාගන්න බැරිඋනා ඒකාලෙම වගේ මම සැම්සන් ෆ්ලැග්ශිප් s5 එකයි 2 කලවමේ වගේ පාවිච්චි කලේ .ඇත්තම කතාව වැදගත් ඒකලේ සැම්සන් පෝන් එක අයි ඕඑස් හා ඒ ස්මූත් එකට කිට්ටු කරන්න තියා පෝන් එකද්ද කියලත් හිතෙන තරම් ඇපල් එක බටර් වගේ ස්මූත්.කෝමටත් ඒකලෙ සැම්සන් ටච් යූඅයි එක එතරම් ෆ්‍රෙන්ඩ්ලි නෑ .එදා ඒක මාවලස් උනාට මං හරීයට ඩිඅපොඉන්ට් උනා ඇපල් පෝන් එකේ කනෙක්ටිවිටි මගෙ යකා ඇවිස්සුව.හදිස්සියකට ඇප් එකක් දාගන්න නෑ ,හැම ලබ්බකට ම සිකියුරිටි ලොක් (ඒක හොදා තමා ඒත් වෙලාවකට වදයක්).සමහර පොඩි වැඩක් කරගන්නත් නහින්නෝන.ඒක නිසා මට ඇපල් එතරම් කම්ෆටබල් උනේ නෑ.හැබෑ අදටත් මං පාවිච්චි කරපු සුපිරිම පෝන් එක ඒක . ඒ එක්ස්පීරියන්ස් එක මං දන්නෑ ඇන්‍රොඉඩ් පෝන් එකකට වඩා මාරම ෆැමීලිය අර...කියන්නෙ ...පෝන් එක පාවිච්චි කරද්දි කිසිම විදිහකට මේ මැශින් එකක් නේ කියල හැගුනෙ නෑ .කොහොමහරි පසු කාලීනව ඇන්‍රොඉඩ් කෑම්ප් එකෙනුත් ගොඩක් කම්පිටිටිව් විදිහට පෝන්ස් ආපු නිසා ඇත්තටම ඒ එක්ස්පීරියන්ස් එකට බොහෝ දුරට සමාන එක්ස්පීරියන් එකක් දැං පෝන්ස් වලින් ගන්න පුලුවන් .ඉතිං අමාරුවෙන් අත්‍යාවශ්‍ය ෆීචර්ස් ලිමිට් කරන් අයිපෝන්ස් වලට යනවට වඩා ෆ්ලැග්ශිප් ඇන්‍රොඉඩ් එකක් හොදයි කියල හිතුන .ඒත් අදටත් මතකයි ඒකාලෙ මං පාවිච්චි කරපු htc, samsung A2, samsung s5 ,lg , (පෝන්ස් වල නම දැම්මෙ තියනව කියල පෙන්නන්න නෙමේ ඈ) පෝන්ස් වලට වඩා මාරම කම්ෆටබල් ගතියක් මට ඒ ඇපල් එකෙන් දැනුන. ඇන්‍රොඉඩ් පෝන්ස් ඒ විදිහටම කන්ටිනිව් උනා නම් අද මං ඇපල් පෝන් එකක් පාවිච්චි කරන්නෙ.ඇන්‍රොඉඩ් කෑම්ප් එකත් නිකං ඉන්නැතුව කම්පිටිශන් එකක් දුනුන් නිසා මං සතුටින් 🙂🙃
@iLanka
@iLanka Жыл бұрын
🧡🧡🧡
@ircx8824
@ircx8824 2 жыл бұрын
Oya monaa thibbath salli prasna thiyena api wagee aya gana hithanne android thamaa❤️🙂
@vishwamadusanka7584
@vishwamadusanka7584 2 жыл бұрын
Aple wala eka para Monitors 3kata set karanna barida?
@iLanka
@iLanka 2 жыл бұрын
ඔය කියන්නේ බෑ කියලා 🙆
@slff-gaming5830
@slff-gaming5830 2 жыл бұрын
Google pixel 6 pro ekak use krana mama
@iLanka
@iLanka 2 жыл бұрын
WOW!
@supercars6831
@supercars6831 2 жыл бұрын
Nice video ayya, man sahena kalakyak ios anroida 2kama use krana kenek, software hardware camara me 3nma man aplle udin thiyanawa, battry walin man samsung udin thiyanawa, e wagema 13 pro max eke battry nam istharam s22 ultra ekata wada hodai, wagakimen kiynawa, All's way on display eka mn hriyatama expirions kara sathiyaka kalayak 14 pro eken, eyala eka hriyatama krla thiyenawa, applege adarthapathaya issaroma karana ek newe hodatama karanawa kiyna ekh,
@iLanka
@iLanka 2 жыл бұрын
Thanks bro 🧡🧡🧡
@space_line_
@space_line_ 2 жыл бұрын
අයියේ sony xperia xz1 එකක් දීලා iphone se 2016 එකක් ගත්තට කමක් නැද්ද 🥲
@iLanka
@iLanka 2 жыл бұрын
ඔයාගේ requirment එක මොකක්ද
@space_line_
@space_line_ 2 жыл бұрын
@@iLanka pc ekata hotpot dila, daily use karala podi photo ekak ganna thama
@iLanka
@iLanka 2 жыл бұрын
දෙකම අව්ලක් නැහැ. ඔයාගේ කැමැත්ත අනුව තෝරගන්න
@Club_69-v4t
@Club_69-v4t 2 жыл бұрын
Meeka balanneth pixel 3a ekkin... Appke paww 🤣🤚🤏
@iLanka
@iLanka 2 жыл бұрын
🧡🧡🧡
@sasankaperera3044
@sasankaperera3044 2 жыл бұрын
හදවතින්ම.....🍎🍎🍎🍎🍎
@HarshanaPrabod-lb9pj
@HarshanaPrabod-lb9pj Жыл бұрын
ගොඩක් කට්ටිය ඇපල් වලට බනින්නෙ ගන්න බැරි නිසා ඇපල් 15 pro max එකක් ගත්ත කෙනෙක් කවදාවත් ඇපල් වලට බනින්නෙ නැ
@imesh1
@imesh1 2 жыл бұрын
තා video ඕන ඉස්සරහට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@iLanka
@iLanka 2 жыл бұрын
අනිවාර්යයෙන් 🧡
@sanithupalansooriya919
@sanithupalansooriya919 2 жыл бұрын
Airpods pro repair karana place ekak dannawada?
@iLanka
@iLanka 2 жыл бұрын
Check Liberty 😊
@heshan_balasooriya
@heshan_balasooriya 2 жыл бұрын
Pixel♥️😌
@janiththilanka4098
@janiththilanka4098 2 жыл бұрын
Maru habai 😂😅
@iLanka
@iLanka 2 жыл бұрын
🧡🧡🧡
@mrrcantin
@mrrcantin 2 жыл бұрын
patta bn 🤣
@iLanka
@iLanka 2 жыл бұрын
😁👍😁
@sandakan6917
@sandakan6917 2 жыл бұрын
Super bro
@iLanka
@iLanka 2 жыл бұрын
Thanks 🧡
@lakshansandaruwan5109
@lakshansandaruwan5109 2 жыл бұрын
Mama me lagadi apple walata switch une kalin use kale android flagship ekak man me comment eka dana time eka weddith heavy apps 17k background eke run wenva apple phone eke but butter smooth ekta phone eka wada😂❤ eth kalin use krpu android flagship eka nn patta lag me wge situation waladi. True flagship experience ekak gnna nn apple thmi hriynne❤
@iLanka
@iLanka 2 жыл бұрын
wow!
@tharakaruwansisi8609
@tharakaruwansisi8609 2 жыл бұрын
Android tma hodama
@navoddenuwan2743
@navoddenuwan2743 2 жыл бұрын
Ayye huwavi ganath video ekak karnnko
@iLanka
@iLanka 2 жыл бұрын
අනිවාර්යයෙන් 🧡
@navoddenuwan2743
@navoddenuwan2743 2 жыл бұрын
@N.imantha de silva andiod vs apple satanata ana aluth kena huwavi lage Hamoney os ek ❤️✌️
@BuMithaDeWnith_
@BuMithaDeWnith_ 2 жыл бұрын
useful for us
@iLanka
@iLanka 2 жыл бұрын
🧡🧡🧡
@MrSevenOfficialz
@MrSevenOfficialz 2 жыл бұрын
Ha ha ha ha so funny 😯
@iLanka
@iLanka 2 жыл бұрын
😁😁😁
@ptechyou
@ptechyou 2 жыл бұрын
❤️💙
@imrantassim9568
@imrantassim9568 2 жыл бұрын
IOS koheda. Mac walata enne🤦‍♂️
@iLanka
@iLanka 2 жыл бұрын
ඒකනේ නේද bro? 🙆
@thimiranilesh4981
@thimiranilesh4981 2 жыл бұрын
use krnn hodama device ek mokdd
@iLanka
@iLanka 2 жыл бұрын
ගානත් එක්ක බලද්දී iPhone එකකට යනවට වඩා, android එකකට යන එක හොදයි
@SL-fd5np
@SL-fd5np 2 жыл бұрын
Battery health eka 100% idn 98% wenkn masa dekak athulatha adu wena eka samanyaid Phone : iPhone Xs
@iLanka
@iLanka 2 жыл бұрын
අව්ලක් නැහැ!
@yankomi5992
@yankomi5992 2 жыл бұрын
OnePlus AD eke thibbe iPhone X eka... Maru ithin... 😅
@achiradilshan8086
@achiradilshan8086 2 жыл бұрын
Andorid supiri ❤️😍
@iLanka
@iLanka 2 жыл бұрын
අනිවාර්‍යයෙන්❤️
@SL-fd5np
@SL-fd5np 2 жыл бұрын
Phone එක computer එකට plug කලාම පෝන් එකෙන් current එක වදින්නේ ඇයි? Phone : iPhone Xs
@iLanka
@iLanka 2 жыл бұрын
ගෙදර earth wire එක වැඩකරන්නේ නැතුව ඇති
@dasunperera4596
@dasunperera4596 2 жыл бұрын
ඇත්තටම මන් අහන්නෙ ඔහොම ප්‍රසිද්ධියේ ගහන කොට නඩු දාන්න බැරිද?
@iLanka
@iLanka 2 жыл бұрын
😬😬😬
@mrunboss
@mrunboss 2 жыл бұрын
niyamai
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
ලොකු competition එකක් තියන හින්ද තමා end userට සුපිරි 4න් එකක් ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ
@iLanka
@iLanka 2 жыл бұрын
අනිවාර් යයෙන්!
@rometh3786
@rometh3786 Жыл бұрын
iphone 11 තමයි Oneplus ඇඩ් එකේ තියෙන්නේ
@nethucod6313
@nethucod6313 2 жыл бұрын
pc and lap wala ios නෑ…mac os thynne
@iLanka
@iLanka 2 жыл бұрын
අනිවාර්යයෙන්, එතන පොඩි වැරැද්දක් උනා. සමාවෙන්නෙ 🧡
@sasanka627
@sasanka627 2 жыл бұрын
Apple valata yanna bari prashne thma apple ekak gaththith apple ekata one vidihta thma api wada krnna one android ehma na ne😅
@iLanka
@iLanka 2 жыл бұрын
😁😁😁
@chiranthaudayashantha717
@chiranthaudayashantha717 2 жыл бұрын
Creative contan kenk ♥️
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@slrealffyt5307
@slrealffyt5307 Жыл бұрын
Pexel
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 8 ай бұрын
Windows mac walin nam windows issarah thamai 😅
@isusriyarathna8318
@isusriyarathna8318 2 жыл бұрын
Maru video eka
@iLanka
@iLanka 2 жыл бұрын
🧡🧡🧡
@yasiruhasaranga9341
@yasiruhasaranga9341 2 жыл бұрын
Samsung ❤️
@Thesomethingof69
@Thesomethingof69 2 жыл бұрын
I love both. But I use apple phone and windows😂
@iLanka
@iLanka 2 жыл бұрын
🧡🧡🧡
@aidevbhanu
@aidevbhanu 2 жыл бұрын
උන් ඔක්කොම යාලුවො මල්ලි
@aidevbhanu
@aidevbhanu 2 жыл бұрын
Intel එකේ වැඩකරන අයත් use කරන්නෙ macbook එකක්
@iLanka
@iLanka 2 жыл бұрын
ඒකනේ 🧡
@supercars6831
@supercars6831 2 жыл бұрын
@@aidevbhanu 😂💔👍 you are right
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
එච්චරයි....එච්චරයි
@eshanlakpriya1888
@eshanlakpriya1888 2 жыл бұрын
අන්තිමට දුන්න නේද රිදෙන්න 😂😂😂
@iLanka
@iLanka 2 жыл бұрын
😁😁😁
@TharinduGaming
@TharinduGaming 2 жыл бұрын
සමහර iphone use කරන අය android වලටත් මාරු වෙනෝ දැන් 🙂
@iLanka
@iLanka 2 жыл бұрын
ඔව්!
@supercars6831
@supercars6831 2 жыл бұрын
Man nam danna tharamin aplle 8 hoyanawa godak aya 🥲
@chamath_k4166
@chamath_k4166 2 жыл бұрын
Huawei එකට ගේම දුන්නැත්තන් මෙහෙම වීඩියෝ නෑ 😌
@InnovateTechStudio
@InnovateTechStudio Жыл бұрын
iPhone 12
@tharushagamage6657
@tharushagamage6657 2 жыл бұрын
Android ❤️
@sahithvithana-xo7yl
@sahithvithana-xo7yl 7 ай бұрын
shat us mac os
@hchgaming2166
@hchgaming2166 Жыл бұрын
11:36 😂😂😂
@kamalmedawewa5753
@kamalmedawewa5753 7 ай бұрын
Android is best
@pradeepgayantha7640
@pradeepgayantha7640 Жыл бұрын
Iphone. X
@thusithaemalsha6941
@thusithaemalsha6941 2 жыл бұрын
හැබැයි ඇවිලෙන ගින්නට නෙමෙයි පුලුං දැම්මෙ. පුලුං වලට ඇවිලෙන ගින්න තමා දැම්මෙ 😂❤
@iLanka
@iLanka 2 жыл бұрын
ර්‍😁😁😁
@Ranga1.0
@Ranga1.0 Жыл бұрын
ඇපල්ලගෙ ප්‍රයිවසි එක නම් නෙක්ස්ට් ලෙවල් අවංකවම කිව්වොත්. ඒත් අපේ වගෙ දුප්පත් රටක ප්‍රයිවසි එකට වඩා පර්ෆෝමන්ස් වලට මුල් තැනක් දෙන්න වෙනවා ප්‍රයිවසි එන්නෙ ගොඩක් ලොකු ප්‍රයිස් එකක් එක්ක නිසා. ඇපල් ඇන්ඩ්‍රොයිඩ් දෙකටම මම ආසයි ඒත් යූස් කරන්න වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් විතරයි සල්ලි නැති නිසා.
@nushan41
@nushan41 2 жыл бұрын
5:10 Iphone 12 pro max
@iLanka
@iLanka 2 жыл бұрын
🙄🙄🙄
@PURAOfficiall
@PURAOfficiall 2 жыл бұрын
❤️❤️❤️
@iLanka
@iLanka 2 жыл бұрын
🧡🧡🧡
@koizy_games
@koizy_games 2 жыл бұрын
12 ne
@shiran7403
@shiran7403 2 жыл бұрын
ආතල් වීඩියෝ එකක්
@iLanka
@iLanka 2 жыл бұрын
බොහොම ස්තූතියි 🧡
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
Apple පට්ට eco system එකක් වගේ පාවිච්චි කරන්න apple phone එකක් විතරක් තිබිල වැඩක් නෑ. Mac book apple watch ipad ඔය හැම දේම තියෙනවනම් apple පට්ට 💖 නැත්තන් android තමා 😁
@iLanka
@iLanka 2 жыл бұрын
👍👍👍
@Nethuwa_bruh
@Nethuwa_bruh 2 жыл бұрын
Android set na bng
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
sahathika attac
@rilwan_rish2967
@rilwan_rish2967 2 жыл бұрын
Bro troll karata oyath use krnne iPhone thma 🙄😖😬😏
@iLanka
@iLanka 2 жыл бұрын
😁😁😁
@Menuka.Athsara
@Menuka.Athsara 2 жыл бұрын
One plus ල charging speed compare කරන්නෙ iphone 11 එකක් එක්ක නෑ අර 🤣
@iLanka
@iLanka 2 жыл бұрын
😁😁😁
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
ඇන්ඩ්‍රොයිඩ් ගන්න වෙලා තියෙන්නෙ ලංකාව ඉන්න නිසාම විතරයි ඒකත් මිඩ්රේන්ජ්
@chamikatharindu2572
@chamikatharindu2572 2 жыл бұрын
apple is the best 🍎
@prasadtharindu7166
@prasadtharindu7166 2 жыл бұрын
ආතල් වීඩියෝ එකක්.
@iLanka
@iLanka 2 жыл бұрын
🧡🧡🧡
@romania5657
@romania5657 Жыл бұрын
Oppo reno 6 5g කොහොමද
@iLanka
@iLanka Жыл бұрын
හොදයි🧡
@yugangunasekara4660
@yugangunasekara4660 2 жыл бұрын
😃
@Rajtube1982
@Rajtube1982 2 жыл бұрын
අවුසලා තියලා ගියානේ ඇපල් ගෙඩියක් කන්න බෑ පට්ට ගණන් ඒ නිසා බෙහෙත් නෙල්ලි කෙසෙල් අඹ වගේ පළතුරු කනවා අතේ සරිලන ගාණට ගුණාත්මකයි
@iLanka
@iLanka 2 жыл бұрын
ඒකනේ❤
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
අපිනම් ඉතින් Android තමා ❤️😁✌
@Music_Hub-X99
@Music_Hub-X99 3 ай бұрын
Its no ios🤨 its Mac os😂
@eshanadulaj3079
@eshanadulaj3079 2 жыл бұрын
Tama tamange kamaththa anuva brand eka venas venava saralai😅😅
@iLanka
@iLanka 2 жыл бұрын
Requirment, Budget, ඊට පස්සේ කැමැත්ත අනිවාර්යයෙන් 🧡
@4kdreammaker19
@4kdreammaker19 2 жыл бұрын
oi oii😂
@iLanka
@iLanka 2 жыл бұрын
😁😁😁
@ZEUSfilms0
@ZEUSfilms0 2 жыл бұрын
apple
@hackedexperd
@hackedexperd Жыл бұрын
Heee
@imesh1
@imesh1 2 жыл бұрын
Mac os නම් performance අව්ල් තමයි.අත්දැකීමෙන් දන්නෝ.apple අනිත් devise පට්ට
@rukshanonline
@rukshanonline 2 жыл бұрын
gaming walata withrai neh
@ORAYAN
@ORAYAN 2 жыл бұрын
Magula thamai😂
@malindusoysa7111
@malindusoysa7111 2 жыл бұрын
kotawanawa
@iLanka
@iLanka 2 жыл бұрын
ඒකනේ 😁
@pradeepgayantha7640
@pradeepgayantha7640 Жыл бұрын
apple තමයි හොද
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Android අයට Apple? W/ @DaysofDilshan
27:59
Kosala Jayasekara
Рет қаралды 28 М.
Can You Build a Working iPhone From AliExpress...?
19:06
Phone Repair Guru
Рет қаралды 4,3 МЛН
7 Errors That Make Your SMARTPHONE LAG (and How to Fix Them)
10:50
Monsieur GRrr [FR]
Рет қаралды 34 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН