illawi Me Dasa 1 - Sudamm Dinesh ft. Yashara Bandara |Dulip Mirando Official Music Video

  Рет қаралды 10,404,679

Sudamm Dinesh

Sudamm Dinesh

Күн бұрын

Пікірлер: 4 200
@sudammdinesh
@sudammdinesh Жыл бұрын
ඉල්ලාවී මේ දෑසම 2 Link -kzbin.info/www/bejne/aF6tlmSJjrJ-rq8
@shehanikarunanayake6851
@shehanikarunanayake6851 Жыл бұрын
😊P
@dunilduminda
@dunilduminda Жыл бұрын
😊😊😊
@PraneethShamika-wd9sb
@PraneethShamika-wd9sb Жыл бұрын
​@@shehanikarunanayake6851❤❤
@RuwanKumara-bp6eh
@RuwanKumara-bp6eh 3 ай бұрын
Mama
@SanjanaHansi
@SanjanaHansi Ай бұрын
Mama
@neshaa....1613
@neshaa....1613 2 жыл бұрын
Tik tok වලින් හොයන් ආව සෙට් එක කෝ මේ සින්දුව දැන් තමා Hit වෙන්නෙ මාරම ලස්සනයි Sudhamm dhinesh ayiya & Yeshara bandaara akka......❤️❤️😍😍
@Ruu_silva
@Ruu_silva 2 жыл бұрын
Math tiktok eken dkla awe.. sinduwe mada kaallak ahala
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
🤩🙏thank you
@kumarikumari6642
@kumarikumari6642 2 жыл бұрын
මාත් දන්නෙ tiktok එකෙන්
@shavishkagamage6257
@shavishkagamage6257 2 жыл бұрын
හැම ආදර කතාවක්ම ලස්සනට ඉවර වෙන්න ඕනී..මේ වැගේ හැමෝටම අන්තිමට හරි සතුටින් තමන් කැමති තැන ඉන්න ලැබෙන්න ඕනි...😍❤️
@ishuyash123
@ishuyash123 2 жыл бұрын
ඉල්ලාවී මේ දෑසම පපුතුරේ උණුහුම මේ ආදරේ හිමිකම විදගමූ සංසාරේම ❤️❤️❤️ ආසම කෑල්ල ❤️😊
@G.L.H.m
@G.L.H.m 2 жыл бұрын
මාත් 😍💆
@ranmini
@ranmini 2 жыл бұрын
Hmm eka marama lassanai😍😊❤️
@kushandasanayaka2575
@kushandasanayaka2575 2 жыл бұрын
දෙන්න ම එකට කියන ටිම තමා සින්දුවෙ ලස්සනම😍 කෙල්ලගෙ වොයිස් එක වෙනම ෆීලින් එකක්
@kdgbeats4133
@kdgbeats4133 2 жыл бұрын
ඉල්ලාවී මේ දෑසම පපුතුරේ උනුහුම ඒ ටික තමා ලස්සනම Best Worlwide Voices 🌍💕 Masterpiece 🎧🌍😚
@tharushagimhana6404
@tharushagimhana6404 2 жыл бұрын
මටත් ඔය වගේ ආදරයක් තිබුනා එයත් tamil girl කෙනෙක් ඒත් එයාලගෙ ගෙදරින් මං සිංහල කියලා ලොකුවට ප්‍රශ්න උනා ඒක නිසා ඒක එයා නැවැත්තුවා මන් තාමත් එයාට ආදරෙයි එයාට මුකුත් කර කියාගන්න් දෙයක් නැතිව නැවතුනේ නැත්තම් එයත් ම්ට ආදරෙයි මං දන්නව ඒක හොදටම අදටත් තාමත් මතක් වෙනවා....ගොඩාක්
@kamikaze2918
@kamikaze2918 2 жыл бұрын
Owa samanyai bn matath ohmai gnn gnnepa
@nevindachathupa6278
@nevindachathupa6278 2 жыл бұрын
😢😢😢😢😢😢
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
ආදරයට ජාති ආගම් වයස් භේද නෑ කියලා අපි කොච්චර හිතාගෙන හිටියත් ඒවා කොයි වෙලාවක හරි පරහට හිටිනවාම තමයි. විශේෂයෙන් ලංකාවේ නම් ඔය තත්ත්වය කොහොමත් තියෙනවා.
@Q8Star-fq5lk
@Q8Star-fq5lk 7 ай бұрын
😢😢😢😢😢😢
@IBRAHIMALJUNAIBI
@IBRAHIMALJUNAIBI 3 ай бұрын
Duk venna epa oyata hoda kenek hamba vei
@nipunavidanapathirana3643
@nipunavidanapathirana3643 2 жыл бұрын
මොකක් හරි ගේමක් ගහලා කොච්චර කට්ට කාලා සිංදුවක් කලත් හැමදේටම දවසක් කාලයක් එනවා කියන්නෙ මේකට....මේ සිංදුව tiktok එක නිසා මිනිස්සු පිස්සුවෙන් හොයන්න ගත්තා..හැබැයි මාස 8ක් වෙනවා release කරලා..
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
🙏☺️
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
ඇත්තටම මන් මේක බැලුවෙත් tiktok එකේ වීඩියෝ එකක් දැකලා ❤️🌼☺️
@ThushariPerers
@ThushariPerers 5 ай бұрын
❤🎉😢😮😅
@ruwanravindrarathnayakarat5573
@ruwanravindrarathnayakarat5573 2 жыл бұрын
දැකපු පලවෙනි සිංදුව වෙන්න ඇති අන්තිමේටම අම්මායි තාත්තයි කැමති උන 🙈😅❤️❤️ ලස්සනයි සිංදුව❤️
@supuntharaka5076
@supuntharaka5076 2 жыл бұрын
සිංදුව කියන කෙල්ල..👌😍🥰 රඟපාන කෙල්ල ලෙෆ්ට්..
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
🤗😁thank you
@shenalmusic7653
@shenalmusic7653 2 жыл бұрын
Ow yako.....sinduwa kiyana kella lassanii 😘😍
@Tharusha___
@Tharusha___ 2 жыл бұрын
sira😅😍
@ඇල්බා
@ඇල්බා 2 жыл бұрын
Lyrics - ඉල්ලාවී මේ දෑසම ... Boy :- සාගරේ වාගෙ වූ ආදරේ හිතේ දරන්... මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්... Girl:- හිත් කොනේ නලියනා... හීනයේ නැලවෙනා... හිතුමතේ ලංවෙනා... සැනසුම විඳිනා... Both:- ඉල්ලාවී මේ දෑසම... පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම... විඳගමූ සංසාරෙම... Boy:- දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී... විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී... Girl:- නිදහසේ දඟකලේ... ජීවිතේ නුඹමනේ... දැවටෙනා හැමවෙලේ... සිතුවිලි නිවුනේ... Both:- ඉල්ලාවී මේ දෑසම... පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම... විඳගමූ සංසාරෙම... Boy:- සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී... හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී... Girl:- අම්බරේ සඳ වගේ... නැවතිලා ඉඟිකලේ... සසැලෙනා හදවතේ... ගැස්මන් අතරේ... Both:- ඉල්ලාවී මේ දෑසම... පපුතුරේ උණුහුම... මේ ආදරේ හිමිකම... විඳගමූ සංසාරෙම... like & subscribe 😘🙂
@piyumibuddika6724
@piyumibuddika6724 2 жыл бұрын
Tnx godak
@ඇල්බා
@ඇල්බා 2 жыл бұрын
@@piyumibuddika6724 ❤
@rannggaming
@rannggaming 2 жыл бұрын
❤️❤️❤️
@Mr.unpronounceable
@Mr.unpronounceable 2 жыл бұрын
Legend 👊
@nalinimalshika2004
@nalinimalshika2004 Жыл бұрын
♥️
@feel_2.041
@feel_2.041 2 жыл бұрын
හැංගිලා තිබ්බ ලස්සන සිංදුවක් tik tok නිසා දැන ගත්තේ❤
@woofy_music
@woofy_music 2 жыл бұрын
Sirawatama
@sachininawodya5479
@sachininawodya5479 2 жыл бұрын
ow me wage ewa godak athu thawa
@shehaniradika8691
@shehaniradika8691 2 жыл бұрын
ඔව් අනේ❤️🥰
@ruchira5740
@ruchira5740 2 жыл бұрын
sira
@lakshithalakshitha7081
@lakshithalakshitha7081 2 жыл бұрын
Ow 💥💓
@nishadikaushalya4850
@nishadikaushalya4850 Жыл бұрын
අද කාලේ යන්නෙම වෙන්වෙන සින්දු.මෙහෙම සින්දුවක් අහනකොට දකිනකොට ඇත්තටම ආස හිතෙනවා. ලස්සනයි ගොඩාක්.
@ravindumadushan7998
@ravindumadushan7998 2 жыл бұрын
අහම්බෙන් youtube එකේ ඉන්නකොට සින්දුව දැකපු අය මේ කොනට...😂😂😂😂
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
😊🙏
@chamu__921
@chamu__921 2 жыл бұрын
Mn😌😂❤
@Unknown121-x4k
@Unknown121-x4k 2 жыл бұрын
Sirwtm 😂
@nadeeraruwanthi1435
@nadeeraruwanthi1435 2 жыл бұрын
Aththatama meka mma boot song kiyala gahala baluwa tribune naha mama nena sinduwa ahanakota ahamben dakke appa
@himashadisanayaka8108
@himashadisanayaka8108 2 жыл бұрын
😍
@sewminiudayangani2632
@sewminiudayangani2632 2 жыл бұрын
එයාව මතක් වෙන මතක් වෙන ගානේ ඇවිල්ලා බලන්නේ මේ song එක.එච්චරටම හිතට දැනුණා මේක..
@savindusavindu6450
@savindusavindu6450 2 жыл бұрын
ටික් ටොක් එකෙන් දැකලා තමා ආවේ මාරම ලස්සනයි හිතට මාරම විදියට දැනෙනවා❤️❤️❤️
@chaturangaindika8501
@chaturangaindika8501 Жыл бұрын
මම ආදරේ කරපු කෙනා තමයි මට මේක අහන්න කියලා එව්වෙ😢 ආපු මුල්ම කාලේ..අද එයා මගේ ලග නෑ 😢 ඒත් මම අහනවා එයාව මතක් කරගෙන 😢💔
@dulanasidupama7232
@dulanasidupama7232 2 жыл бұрын
එහෙන් මෙහෙන් ඇහිල තිබ්බට අදම වීඩියෝ එක බලපු උන් මේ කොනට...
@hansaninimeshi7265
@hansaninimeshi7265 Жыл бұрын
හිමි වේවා!අහිමි නොවේවා!දෙමාපියන්ගෙ තීරණ නිසා කවදාවත්ම ආදරෙ කරන අය ඈත් වෙන්න එපා.ඒ වේදනාව දන්නෙ ඇත්තටම ආදරෙ කරන අය.ඒ ඇස් දෙක තාමත් හිත ඉල්ලනවා..ඒත් හිමි නැ.🥺
@samadhinawodya855
@samadhinawodya855 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ මට විතරද 😊😍🌻❤️
@simplelife3839
@simplelife3839 2 жыл бұрын
අපි දෙන්නටත් එහෙමයි ❤
@yashindihimasha1645
@yashindihimasha1645 2 жыл бұрын
@hashiwasanajayawardana3437
@hashiwasanajayawardana3437 2 жыл бұрын
මේ සින්දුව මන් අහන්බෙන් tik tok එකෙන් දැකලා තමයි you tube එකෙන් serch කරේ ලස්සනයි මේ සින්දුව එහෙම තවත් අය ඉන්නවද?💓💓💗💗💖😛😛😛😛
@malindurukshan165
@malindurukshan165 2 жыл бұрын
සින්දුවත් ලස්සනයි...විශුවල් එකත් පට්ටම විදිහට මැච් වෙනවා❤️❤️මගේ දාලා ගිය ආදරේ මතක් උනා😥
@chandiwasana8312
@chandiwasana8312 2 жыл бұрын
සාගරේ වාගේ වූ ආදරේ හිතේ දරන් මේ හිතේ නැවතිලා නුඹ සදා ලැඟුම් අරන්... හිත් කොනේ නලියනා හීනයේ නැලවෙනා හිතුමතේ ලංවෙනා සැනසුම විඳිනා.... ඉල්ලාවී මේ දෑසම පපුතුරේ උණුහුම මේ ආදරේ හිමිකම විදගමූ සංසාරෙම... දෙකොපුලේ වෑහෙනා සිනහවේ පුරා පිරී විසිරෙනා සෙනෙහසේ සුව පවා හොඳින් දැනී... නිදහසේ දඟකලේ ජීවිතේ නුඹමනේ දැවටෙනා හැම වෙලේ සිතුවිලි නිවුනේ... ඉල්ලාවී මේ දෑසම... සසැලුනේ හිත මගේ නුඹ නිසාම හුරතලී හදවතේ හැමදිනේ නුඹ හිඳීවි ගැස්ම වී... අම්බරේ සඳ වගේ නැවතිලා ඉඟිකලේ සසැලෙනා හදවතේ ගැස්මන් අතරේ... ඉල්ලාවී මේ දෑසම...
@d..518
@d..518 2 жыл бұрын
සංජානා මාරම ලස්සනයි 🌼 ලස්සන සිංදුවක් බොක්කටම වැදුනා 🌝❤️ female voice එක නම් පට්ටයි 💗💗
@_.avengers616
@_.avengers616 Жыл бұрын
😘
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
එයා තමා කිව්වෙ අහන්න කියලා අද එයා නෑ මන් තාම අහනවා...එයත් අහනවා ඇති 😍❤️
@Mubashiraimtiyas
@Mubashiraimtiyas Жыл бұрын
🥲💔
@aayesha884
@aayesha884 Жыл бұрын
🥺
@chanakaepage8829
@chanakaepage8829 2 жыл бұрын
ඇත්තටම මේ song එකට මෙච්චර ජනප්‍රියත්වයක් ලැබුණේ මේ ලගදි ඒ tiktok eka නිසා ඇත්තටම ගොඩක් ලස්සනයි 💚💚💙💙
@tharindu265
@tharindu265 2 жыл бұрын
සංජානා ට මාරම අැම්මක් ති ෙයන් ෙන එලි ෙය දා ෙගන නටන්න 😒
@siromipushpakumari526
@siromipushpakumari526 2 жыл бұрын
අහම්බෙන් මේ සින්දුව හම්බ වෙලා දෙපාරකට වැඩියෙන් අහපු අය මේ කොනට
@nethupanchi8932
@nethupanchi8932 2 жыл бұрын
සාගරේ වාගේ වූ ආදරේ හිතේ දරන් ....🙃 මේ හිතේ නැවතිලා නුබ සදා ලැගුම් අරන්..... 🤗 හිත් කොනේ නලියනා හීනයේ නැලවෙනා....😋 හිතුමතේ ලං වෙලා සැනසුම විදිනා....😍 ඉල්ලාවී මේ දෑසම පපු තුරේ උනුහුම... ❤ මේ ආදරේ හිමිකම විදගමූ සංසාරෙම...🥀 දෙකොපුලේ වෑහේනා සිනහවේ පුරා පිරී.... ☺️ විසිරෙනා සෙනෙහසේ සුව පවා හොදින් දැනී...😘 නිදහසේ දග කලේ ජීවිතේ නුබම වේ..♥️ නැවතෙනා හැම වෙලේ සිතුවෙමි ඔබේ....✊ ඉල්ලවී මේ දෑසම පපු තුරේ උනුහුම...🥀 මේ ආදරේ හිමිකම විදගමු සංසාරෙම....☺️ සසැලුනේ හිත මගේ නුබ නිසාම හුරතලී.....🥰 හදවතේ හැම දිනේ නුබ හිදීවී ගැස්ම වී...😘 අම්බරේ සද වගේ නැවතිලා ඉගි කලේ...🙃 සසලෙනා හදවතේ ගැස්මන් අතරේ...♥️ ඉල්ලාවී මේ දෑසම පපු තුරේ උනුහුම...🥀 මේ ආදරේ හිමිකම විදගමු සංසාරෙම...☺️ Fv song 🙃🥀♥❤
@ishanmadushanka9869
@ishanmadushanka9869 2 жыл бұрын
මුන්නේෂ්වරමෙ ගහපු විඩීයෝ එකක් මෙච්චර දුර ගියාමද කොහෙද.. දෙන්නටම සුභ පැතුම්.
@neshaa....1613
@neshaa....1613 2 жыл бұрын
මේ song එක දැන් තමයි Hit වෙන්නෙ මාත් මේක Tik tok වලින් හොයන් ආවෙ මාරම ලස්සනයි....❤️❤️😍😍
@maahi2060
@maahi2060 2 жыл бұрын
මේ සින්දුව අහද්දී මට පිස්සු වගේ. ඇඩෙනවා 🥺❤️‍
@madhu11.11
@madhu11.11 2 жыл бұрын
පුදුමාකාර ඇබ්බැහිවීමක්....ඒ තරම්ම ආදරණීයයි..🥰ඒ හඬ..wow💜️❤
@nishangisadareka3629
@nishangisadareka3629 Жыл бұрын
💓💋❤️
@himayahimasarani3562
@himayahimasarani3562 2 жыл бұрын
මේ song එක මට කවදාවත් අමතක වෙන් නෑ.මගේ engajment එකට හදපු video එකට මේ song එක තමා දාලා තියෙන්නේ.❤️💐🌹
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
❤🙏
@yasassandaruwan7989
@yasassandaruwan7989 2 жыл бұрын
ගෙවල් වලින් අකමැති හැම ආදර කතාවක්ම මේක වගේම වෙන්න ඕනෙ ❤
@aaphoneshopkanthale7526
@aaphoneshopkanthale7526 2 жыл бұрын
ඔව්😊
@lakshaninethma7735
@lakshaninethma7735 2 жыл бұрын
❤❤❤❤
@thenulyaabesinha4736
@thenulyaabesinha4736 2 жыл бұрын
Male වොයිස් එක මාරම ලස්සනයි...❤ තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ...☺😍🤗🤗
@pushpikaopatha5386
@pushpikaopatha5386 Жыл бұрын
යකඩෝ රෙක්සිගෙ ලස්සන. වාව් මරු .හරිම ලස්සනයි සින්දුවයි visual එකයි දෙකම.♥️♥️
@vindyakelum90
@vindyakelum90 Жыл бұрын
මගේ අම්මෝ මෙහෙමත් ලස්සන සින්දුවක්. මෙහෙමත් ලස්සන කට හඩවල් දෙකක්. හැගීම්බර රගපාමෙන් සින්දුවේ ලස්සන තවත් වැඩි උනා. හරියට හීනයකට අරන් ගියා වගේ. සංජනාගේ ලස්සන. සින්ද්ව කියන නංගිත් හරිම ලස්සනයි, අහිංසක මල්ලිලා වගේ❤❤❤❤❤❤❤
@praneethjayarathna4621
@praneethjayarathna4621 2 жыл бұрын
ඔන්න සිංදු ...ලස්සන පද පේලියක් ඒකටම ගැලපෙන ලස්සන විෂුවක් එකක් ❤️
@d_a_f_ig_i_r_l9596
@d_a_f_ig_i_r_l9596 2 жыл бұрын
ඉල්ලාවි මෙ දෑසම 🥺💔🌎 පපුතුරෙ උනුහුම ✨🍂🥺 මෙ ආදරේ හිමිකම 🍃🙌🥀 විදගමු සන්සාරේම 🌎❤️🥺
@RockSlgaming
@RockSlgaming 2 ай бұрын
මේ සින්දුව ආපුම දවස් වල කෙනෙක් එක්ක a/L revision ඉවර වෙලා හවසට එයත් එක්ක කතා කරනගමන් මේ සින්දුව ඇහුවෙ, හැබැයි එයා නැති වෙලා අවෘද්දයි මාස 4ක් අදට. 😊
@Chamathsadaru-ch1oo
@Chamathsadaru-ch1oo 2 ай бұрын
😢
@lakshigunarathne1261
@lakshigunarathne1261 Жыл бұрын
මේ සිරාවට ෆට්ට කදුලුත් ආවා මේ නලුවා කොච්චර පරන උනත් එයා තමා මේ චරිත ජීවත් කරන්නෙ හැමදාම
@hansanipoornima2090
@hansanipoornima2090 2 жыл бұрын
අහම්බෙන් ටික්ටොක් විඩියො එකකින් දැක්කෙ.වචන ගලපන් search කරලා හොයගත්තෙ.එ තරම් ලස්සනයි🙂❤
@k.d.lankatilake5272
@k.d.lankatilake5272 2 жыл бұрын
"ඉල්ලාවි මේ දෑසම පපුතුරේ උණුහුම මේ ආදරේ හිමිකම විදගමු සන්සරේම " ලස්සන හිතට වදින ආදරේ හිතෙන වදන් ❤️❤️❤️
@manohari6082
@manohari6082 2 жыл бұрын
Visual එක හරිම ලස්සනයි .. සංජනා හරිම ලස්සනයි. සිංදුවට වඩා හිත යන්නේ සංජනා ට.. 🌷
@devaththanayaka4908
@devaththanayaka4908 2 жыл бұрын
ඇසහනකාරී කුපාඩියා 😅
@pujanisehasnakurukulasoori7141
@pujanisehasnakurukulasoori7141 2 жыл бұрын
හරිම හොඳ විදිහට visual එක ඉවර වෙනවා. 😽 ලස්සන voice දෙකක්.❤ ගොඩක් ලස්සනයි 😘❤
@awishkakeshan9585
@awishkakeshan9585 2 жыл бұрын
සින්දුව කියන අක්කත් ලස්සනයි ❤️😍
@brokendoll8370
@brokendoll8370 2 жыл бұрын
@@devaththanayaka4908 කුපාඩිච්චියක් එයා 😂
@sandrukshan4501
@sandrukshan4501 2 жыл бұрын
Redd thmai
@yasithyasithishara9346
@yasithyasithishara9346 Жыл бұрын
හොයන ආදරෙ හැමකෙනෙක්ටම ඒ විදියටම ලැබෙන්න ඕනිහ්🥺💖
@rasithjeewantha9136
@rasithjeewantha9136 Жыл бұрын
Hmm🥺❤️
@ruwangamunasinghe8388
@ruwangamunasinghe8388 2 жыл бұрын
ඇඩුන සින්දුවට.🥺ලස්සනයි.ඉදිරියටත් මේ වගේ හොද සින්දු කරන්න ලැබෙන්න කියල පාර්තනා කරනව අක්කටයි අයියටයි දෙන්නටම.
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
😌🙏
@hirunikamalshani2002
@hirunikamalshani2002 2 жыл бұрын
ප්‍රවෙසමෙන් අබ්බැහි වෙන සුලුයි🤗🤗🤗🤗🤗😍
@MrRangana777
@MrRangana777 2 жыл бұрын
Ha ha
@dasha2494
@dasha2494 2 жыл бұрын
මේ ලගකදි ඉදලා ටික් ටොක් වලින් පිීස්සු වැටුනු සින්දුවක්🍃🥺❤️🌍
@amashanishadhisamarajeewa2840
@amashanishadhisamarajeewa2840 Жыл бұрын
අහම්බෙන් ඇහුණ සින්දුවක් අද තමා විශුවල් එක දැක්කේ හරිම ලස්සනයී නිර්මාණය ❤️😍✊
@krishanlakidu6815
@krishanlakidu6815 2 жыл бұрын
මට මේ සිංදුව ගොඩාක් දැනුනා...male වොයිස් එකේ feel එක උපරිමයි.මේක සුපිරි වැඩක් අනිවාර්යෙන් hit වෙන්න ඕනි.නංගී ඔයත් හොදට sing කරනවා
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
❤😊
@thanugapabasara6120
@thanugapabasara6120 2 жыл бұрын
මාස 8 ක් වෙලත් සින්දුවේ සම්පූර්ණ එක ඇහුවෙ අද තමා , ❤️ කටහඩ දෙකනම් මාර ලස්සනයි , හරිම ස්වාභාවිකයි 😘
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
🤗🙏
@shaneeravivi5904
@shaneeravivi5904 2 жыл бұрын
අම්මෝ ඇතියන්තම්...මේ සිංදුවේ හරි අවසානය ගොඩක් ලස්සන වුනා.... අවංකවම ඇස්වලට කදුළුත් ආවා... පට්ටම ලස්සනයි සිංදුව කියන්න දෙන්නත්, සිංදුවත්, විෂුවල් එකත්, ඔක්කෝම ලස්සනයි..🥰🥰🥰🥰
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
🙏😌
@sujeewasandamali4152
@sujeewasandamali4152 10 ай бұрын
හිතට පුදුම විදියට denuna මෙකේ පිරිමි ලමයා මාරම ලස්සනයි
@Blackpink468
@Blackpink468 2 жыл бұрын
මේ සින්දුව එක පාරකට වඩා අහපු අය කෝ ❤️
@naslanmohamed2214
@naslanmohamed2214 2 жыл бұрын
මේ ඉන්නේ බ්‍රෝ
@mohanedsarfaz7765
@mohanedsarfaz7765 2 жыл бұрын
කොල්ලා මැරෙනවා.. කෙල්ල දාල යනවා.. ඒ අතරින් මේ වෙනමම එකක්..❤
@nethminikeshala9711
@nethminikeshala9711 Жыл бұрын
යාලුවෙක් දාපු status එකක් බලල සින්දුව හොයාගත්තේ ❤❤❤😍කටහඩ පට්ට .... දෙන්නගෙම ...
@seyasandani5406
@seyasandani5406 2 жыл бұрын
මේ නලුවා Boot නොකා ඉන්න Music වීඩියෝ එකක් දැක්කමයි🙈🙈🙈🙈🙈
@chami6978
@chami6978 2 жыл бұрын
මෙච්චර ලස්සන සින්දුවක් තීනවා කියලා මං දැන ගත්තෙත් මේ ලගදී🥰
@k__b__boy__5467
@k__b__boy__5467 2 жыл бұрын
කාලෙකින් ශ්‍රීලංකා වෙ හදපු ලස්සනම සින්දුව 🥰. හිතට දැනෙන. 🥰 මගේ ආදර කතවට සමාන ස්ටෝරි එකක් තියෙන්නේ 🥺 මේ සින්දුවෙ 🥺🥺.
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 Жыл бұрын
හැම සාධාරණ ආදර කතාවක්ම ජයගන්න ඕනේ ලස්සනට අවසන් වෙන්න ඕනේ❤
@mudithawasantha
@mudithawasantha Жыл бұрын
Lassana music video ekak sinduwath ehema tamai
@ama5557
@ama5557 Жыл бұрын
හරිම ලස්සන කටහඬවල් දෙකක්. කොහෙද හැංගිලා තිබුණේ මෙච්චර කල්❤
@gimhangimhanudhayanga6802
@gimhangimhanudhayanga6802 Жыл бұрын
අපෙ අල් මාරියෙ ඇතුලෙ හන්ගලා තිබ්බෙ 😏😮😌😂
@samadhihansamala8471
@samadhihansamala8471 2 жыл бұрын
ඉල්ලාවී මේ දෑසම පපුතුරේ උණුහුම මේ ආදරේ හිමිකම විදගමු සංසාරේම💖
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
❤💯
@hscreation8932
@hscreation8932 2 жыл бұрын
ටික් ටෝල් වලින් දැක්කේ... කාලෙකින් අහපු ලස්සන සිංදුවක්... යන්න එපා දාල් යන්නඑපා ගගා හැම එකේම අඩනවා සිංදු අහන්න එපාවෙනවා හරිම ලස්සනයි ❤
@poojanisanjanafonseka4781
@poojanisanjanafonseka4781 2 жыл бұрын
👍👍👍
@hasithasadaruwan2286
@hasithasadaruwan2286 Жыл бұрын
හැම sinduwakma ඉවර වෙන්නේ කවුරු හරි මැරිලා නේ... ita වැඩිය මේක ගොඩක් ගොඩක් හොඳයි .... ❤
@dineshjayasinghe413
@dineshjayasinghe413 Жыл бұрын
හැම දවසකම උදේට එකපාරක් මේක අනිවාර්යයෙන්ම බලනව.. ඊටපස්සේ තමා වැඩට යන්ඩ ලෑස්තිවෙන්නේ
@rashmigeethika1555
@rashmigeethika1555 2 жыл бұрын
ඉල්ලාවී මේ දෑසම පපුතුරේ උණූහුම මේ ආදරේ හිමිකම විඳගමූ සන්සාරෙම... ❤️
@nimeshapiyumi7765
@nimeshapiyumi7765 2 жыл бұрын
Stutus දාලා තිබ්බා යාළුවෙක් ඒකයි බලන්න ආවේ....ලස්සනයි ♥️☺️
@Nethugirl1407
@Nethugirl1407 2 жыл бұрын
අලුත් දෙන්නෙගේ නිර්මාණයක් වුනාට ඇත්තටම ලස්සනයි❤️ Ticktock එකෙන් තමා ඇත්තටම මේක famous වුනේ ඒක ticktock එකෙන් දැකලා තමා හොයාගෙන ආවේ💕 vedio එකේ lyrics, visual ඔක්කොම ලස්සනයි❤️ සංජනා අක්කී විරාජ් අයියයි ලස්සනට act කරනවා🧡 සින්දුව කියන අක්කිත් මාර ලස්සනයි❤️
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
❤ගොඩක් ස්තුතියි 😊
@vinishikasandeepani5140
@vinishikasandeepani5140 4 ай бұрын
කාලයක් තිබ්බා මේ සිංදුව අහන ගමන් කෙනෙක්ව හිතින් ඉල්ලපූ ❤️❤️
@senuriperis1900
@senuriperis1900 2 ай бұрын
😔❤️
@tharangasajeewani2539
@tharangasajeewani2539 2 ай бұрын
😢🙄
@SamindiSamindi
@SamindiSamindi Ай бұрын
😔❤️❤️❤️
@dinethmi9123
@dinethmi9123 2 жыл бұрын
තමන් ප්‍රේම කරන ආදරය තමන්ට අයිතිකරගන්න පුළුවන් නම් , ඒ ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් නම් , ඔහුගේ හො ඇයගේ සතුට දැක නොපෙනෙන දුරක සිට හරි අපිට සතුටු වෙන්න පුළුවන් නම් , අපි කරන ආදරය ඒයාලට දැනෙන දවසකට ඒ ආදරය සමගම ඔවුහු හෝ ඇය සමග යළිත් එකතු වෙන්න පුළුවන් නම් .... මන් ප්‍ර්‍රර්තනා කරනවා ආදරය වෙනුවෙන් මන් වගෙම වේදනාවක් විදින හදවත් වලට අනිවාර්යයෙන් ඒ ඔවුන් පතන ආදරය ලැබෙන්න කියලා ..❤️❤️❤️😢
@thanujakumari7217
@thanujakumari7217 2 жыл бұрын
❤️
@prasadmadhusanka9154
@prasadmadhusanka9154 6 ай бұрын
එයාව ගොඩක් මතක් වෙන සිංදුව ❤
@senuriperis1900
@senuriperis1900 2 ай бұрын
😢😔
@Sandudeshani-qf5td
@Sandudeshani-qf5td Жыл бұрын
හැම ආදරණියෙක්ටම හිමි වේවා අහිමි නොවේවා මේවන් ආදරයක්❤
@poornimasewwandi6323
@poornimasewwandi6323 2 жыл бұрын
කාලෙකට පස්සෙ අහපු ලස්සන සිංදුවක් දැන් තියන විකාර බූට් ඒවාට වඩා සිංදුව ලස්සනයි 😘
@slsong8734
@slsong8734 2 жыл бұрын
මාස 08කට පස්සෙ මෙි song එක වයිරල් වෙන්නේ😗
@nadunthisitha5536
@nadunthisitha5536 2 жыл бұрын
මන් හිතුවෙකෙල්ලයි කොල්ලයි එකතු වෙනේකක් නෑ කියල, ඇති යන්තම් උන් දෙන්න එකතු වුනා🙂🙂🙂
@paramiprabo
@paramiprabo Жыл бұрын
සිංදුව ආපුම දවස්වල අපි දෙන්න පිස්සු හැදිල වගේ එකදිගට අහපු සිංදුව. කොහාට හරි හම්බෙන්න ගියත් ඔය සිංදුව පැත්තකින් හිමීට දාගෙන තමා ඉන්නෙ.❤ ළගදි හම්බෙන්න බැරි උනත් මේ සිංදුව ඒ ලස්සන දවස්වලට අරගෙන යනව❤🤗. ඒක වෙනම feeling එකක් කියන්න වචන නැති තරම්..🥺❤
@sithijanilupul408
@sithijanilupul408 2 жыл бұрын
දැනට අහන වාර ගාන මතක නැ....ඊයෙ පාටියෙදි සෙට්උනේ සිංදුව 😂...වෙරි පිටත් ඇහුව දැනුත් අහනවා❣️❣️❣️❣️❣️
@manjulanishan9595
@manjulanishan9595 2 жыл бұрын
ගිය සතියෙ බලනකොට 774K ද කොහෙද තිබ්බෙ දැන්..3.3M congratulations❤🥰fav
@nilminifonseka929
@nilminifonseka929 2 жыл бұрын
යාලුවා කියල ඇහුවේ . හිතුවට වැඩිය ලස්සනයි ☺️😐
@damithnilushan6648
@damithnilushan6648 2 жыл бұрын
සාගරේ මා ගෙවු ආදරේ හිතේ දරන් මේ හිතේ නැවතිලා නුඹ සාදා ලැගුම් අරන් හිත් කොනේ...... නලියනා හිනයේ නැලවෙනා...... හිතුමතේ ලන් වෙලා.. සැනසුම වින්දිනා...... ඉල්ලවී මේ දැසම..... පපු තුරේ උනුහුම මේ ආදරේ හිමිකම... විදගමු සංසාරේම... දේකපුලේ පැහේනා... සීනාහවෙ පුරා පිරි වීසීරේනා සෙනෙහසේ... සුව පවා හොදින් දැනී නිදහසේ දගකලේ... ජීවිතේ නුඹම නේ දැවටෙනා හැමවෙලේ... සීතුවිලි නිවුවේ... ඉල්ලවී මේ දැසම ....... සසලුවේ හිත මගේ... නුඹ නිසම හුරතලි... හදවතේ හැමදිනේ.... නුඹ හිදිවි ගැස්ම වී... අම්බරේ සද වගේ... නැවතිලා ඉගි කරේ.... සසලේනා හදවතේ .... ගැස්මන් අතරේ.... ඉල්ලවී මේ දැසම ......
@Okkthi
@Okkthi 2 жыл бұрын
ඇයි බන් අපිට මෙහෙම වෙන්නේ නැත්තේ
@damithnilushan6648
@damithnilushan6648 2 жыл бұрын
@@Okkthi ☺️
@kasunsamarakoon3106
@kasunsamarakoon3106 2 жыл бұрын
වාසනාව කියලා දෙයක් මේ ලෝකෙ තියෙනවා ,මේ වීඩියෝ එක ඒකට සාක්ශි බං🌹💐
@rashanimadushika1885
@rashanimadushika1885 2 жыл бұрын
හරිම ලස්සනයි . කාලෙකින් දැකපු ලස්සන music video එකක් ❤️❤️❤️🌹🌹🌹
@malkihirushika5882
@malkihirushika5882 2 жыл бұрын
Visual eka lassanai godaak
@danushkaperera7274
@danushkaperera7274 2 жыл бұрын
ගොඩක් පරන උනත් අලුත් song එකක් වගේම 🥺♥️ අමුතුම ලස්සනක් තියෙන්නේ
@warunaakalanka9358
@warunaakalanka9358 2 жыл бұрын
කොහෙද පරන මේ අවුරුද්දේ ආවේ
@chamikamithun4242
@chamikamithun4242 2 жыл бұрын
කලින් වගේ නෙමෙයි දැන් සුපිරි සිංදු එනවා ආය ❤️❤️❤️
@ilovemaddiee
@ilovemaddiee 2 жыл бұрын
ටික්ටොක් එකෙ dekaka ආවෙ. අමුතුම ලස්සන සිංදුවක්.❤️
@vihangakt984
@vihangakt984 2 жыл бұрын
Meka ahuwama hithata amuthu hegimak denenawa
@ahinsaudunuwara3824
@ahinsaudunuwara3824 2 жыл бұрын
Ow matath.Me wagema kathawak tynwa matath mechchra lassanata iwara nounu❤
@dinethmi9123
@dinethmi9123 2 жыл бұрын
Hmm ow 😢
@gimhananew1327
@gimhananew1327 2 жыл бұрын
මාරම ලස්සනයි ...female voice එක භාවනාවක්...male voice එකත් පට්ට ..❤️❤️❤️
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
@thanugapabasara6120
@thanugapabasara6120 2 жыл бұрын
සිංදුව කියන අක්කව ගෙදර ගේන්න හිතෙන්නෙ මට විතරද ❤️❤️ (මේ අක්ක මේක දැක්කොත් comment එකක් දාන්න හොදේ )
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
😂🙏onn damma hode.
@TPRPT--Chamikara
@TPRPT--Chamikara 2 жыл бұрын
😂😂😂
@dinethliyanage1839
@dinethliyanage1839 2 жыл бұрын
සමහර සිංදු තියනවා පලවෙනියට අහනකොට සෙට් නෑ ටික දවසක් යූටියුබ් එකේ ෆ්බී එකේ ඇහෙන්න ගන්න කොට පට්ට යනකං අහන්න ගන්නවා තව සමහර සිංදු තියනවා එක පාරක් පොඩි කොටසක් ඇහුණත් පට්ට විදියට වශී වෙනවා
@neshaa....1613
@neshaa....1613 2 жыл бұрын
Tik tok වලින් හොයන් ආව සෙට් එක කෝ..ලාස්සනයි..❤️❤️😍😍
@slnauwa8279
@slnauwa8279 Ай бұрын
මගේ කතාව වගේම මේ සින්දුව.
@maduradkulathunga2001
@maduradkulathunga2001 Жыл бұрын
මේ සිංදුව ඇහෙද්දි එක පාරටම stuck වෙනව වගේ වෙනවා... හේතුව මං මේ සිංදුව මුලින්ම දැක්කෙ විශේෂ කෙනෙක්ගෙ status එකක... පොඩ් පොඩි මතක ගොඩක් එක්ක අවසානෙදි මේ සිංදුවයි, මතක කිහිපයකුයි විතරක් ඉතිරි උනා...🙂😔
@indiyanfunny5125
@indiyanfunny5125 2 жыл бұрын
ටික්ටොක් වල හොදටම හිට් මචං ... උබේ කටහඩ පට්ට බං ❤️ ...බුදුසරණයි උබට වරදින්නෑ මචං 👍
@danushkafernando5797
@danushkafernando5797 2 жыл бұрын
සින්දුව කියන අක්කා හරිම ලස්සනයි❤️😘ලස්සනට සිංදුවත් කියනවා👌.. අයියත් මරු 🙂👍
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
🤩thank you
@sahanfernando1381
@sahanfernando1381 2 жыл бұрын
පට්ටම ලස්සන සිංදුවක් .. එ වගෙම voice දෙන්නගෙම ලස්සනයි......❤️✊✊😊
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
🙏🥺
@yashara_bandara4306
@yashara_bandara4306 2 жыл бұрын
🥺
@dewmihiranyada423
@dewmihiranyada423 2 жыл бұрын
කාලෙකින් අඩන්නැති හොද අවසානයක් තියෙන සිංදුවක් දැක්කෙ 😂😌❤️
@k.dthilanga722
@k.dthilanga722 2 жыл бұрын
එක නම් ඇත්ත මේ සිංදු ගොඩාක් ලස්සනයි අවසානයත්.ලස්සනයි 😍
@sameerarajapaksha40
@sameerarajapaksha40 Жыл бұрын
අද තමයි විඩියෝ එක බැලුවේ....🥰❤ මාරම ලස්සනක්....😊 ආස හිතෙන අවසානයක්....❤
@chathuramaduwantha6185
@chathuramaduwantha6185 2 жыл бұрын
Woh සිංදුව ත් ලස්සනයි and සංජනා අක්ක ලස්සනට act කරනවා.😊❤️
@macjaniya8543
@macjaniya8543 2 жыл бұрын
ඇත්තම කිව්වොත් මේ සින්දුව ගොඩක් ලස්සනයි ඒ වගේම Tik Tok නිසා තමයි මේකේ ගොඩක් Views එන්න හේතුව ජය වේවා අයියේ ❤️🥀
@vimashakpd3817
@vimashakpd3817 2 жыл бұрын
ලස්සන අවසානයක්....සින්දුව භාවනාවක් 🌼❤️