ILR (Indefinite Leave to Remain) Postgraduate Work Permit UK after Tier 4 Student Visa - Sinhala

  Рет қаралды 46,356

Harsha & Sophia - Sinhala

Harsha & Sophia - Sinhala

Күн бұрын

#HarshaAndSophia #UKSinhala
Subscribe and click the bell button.
The information and opinions we provide are not legal advice, therefore do not rely on or treat as legal advice.
UK Student Visa Overview - • බ්‍රිතාන්‍යයේ ඉගෙන ගන්...
UK work visa overview Sinhala - • 2020/2021 අලුත්ම වීසා ...
UK Cost of living - • එංගලන්තයේ ජීවන වියදම C...
English channel - / channel
KZbin store - / @harshaandsophia_sinhala
Office UK government website - www.gov.uk/app...
Official Canada website - www.canada.ca/...
Six Selection Factors, CRS score and Express Entry - • කැනඩාවට PR apply කරමු ...
Improve CRS Score - • කැනඩා ස්ථිර පදිංචියට ල...
කැනඩා යන්න අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් (ECA) - • කැනඩා යන්න අවශ්‍ය අධ්‍...
කැනඩාවට Student වීසා - • කැනඩාවට Student වීසා |...
Canada Study Permit Part 1 - • කැනඩා වීසා Canada Stud...
Canada Study Permit Part 2 - • කැනඩා වීසා Canada Stud...
Canada Study Permit Part 3 - • කැනඩා වීසා Canada Stud...
Letter of Explanation - • වයස ප්‍රශ්ණයක් නෑ. පවු...
Yukon Community Pilot - • Yukon Community Pilot ...
AINP - Alberta Express Entry Stream - • ලේසියෙන් කැනඩාවෙ PR ගන...
Canada Q&A 1 - • කැනඩා යන්නෙ කොහොමද? O/...
Canada Q&Q 2 - • Canada Q&A session 2 -...
Educational qualifications to study in Canada or UK - • A/L නැත්නම් ප්‍රශ්ණයක්...
Dependant - • කැනඩාවට පවුල පිටින්ම ය...
Age for Canada- වයස ප්‍රශ්ණයක් නෑ - • කැනඩා යන්න වයස ප්‍රශ්ණ...
වයස ප්‍රශ්ණයක් නෑ. Caregiver visa - • වයස ප්‍රශ්ණයක් නෑ!!! D...
කැනඩා PR ගන්න ලේසි ක්‍රමයක් AIP - • Video
දියුණු වෙන්න ඕනෙනම් මෙන්න හොඳම වෙලාව - • දියුණු වෙන්න ඕනෙනම් මෙ...
රට යන්න නිවැරදි ක්‍රමය හරියටම දැන ගන්න - • Fake Agentsලගෙන් පරෙස්...
Saskatchewan (SINP) Overview - • කැනඩාවෙ පදිංචියට ක්‍රම...
International Skilled Worker: Employment Offer - • SINP - International S...
කැනඩාවෙන් job offer එකක් - • කැනඩාවෙන් job offer එක...
CV and Resume - • කැමති රටකින් job එකක් ...
NOC List - • NOC කැනඩා PR ගන්න - NO...
කැනඩාවෙ පදිංචියට ලේසිම ක්‍රම මෙන්න - • කැනඩා යමුද? කැනඩාවෙ පද...
අනිවාර්යෙන් Canada PR ගන්න පුලුවන් ක්‍රමයක් - • අනිවාර්යෙන් PR ගන්න පු...
කැනඩා යනවද? ඔසී යනවද? වඩා හොඳ කොහෙද? - • කැනඩා යනවද? ඔසී යනවද? ...
ලංකාවෙ passport එකෙන් ලෝකෙ වටේ - • වීසා නැතුව යන්න පුලුවන...
ශ්‍රී ලංකන් පොලිනීසියන් ටැටූ එක - • UK වලදි ගහපු ශ්‍රී ලංක...

Пікірлер: 440
@mariofernando7579
@mariofernando7579 3 жыл бұрын
පලමුව හර්ෂටත් ඔබේ බිරිඳ ටත් උණුසුම් සුභ පැතුම්! ඔබ ගේ කාර්යය ඉතාමත් හොඳින් කරන බව අපට හැඟෙනවා. ඔබ ගැන ලොකුම ලොකු ආදරයක් ඇති වෙනවා. ඔබ හා ඔබේ කාර්යයි ගැන මේ රටේ ගුරු වරයෙක් හා කලාකරුවෙක් ලෙස අතිශයින් ආඩම්බරයි. - ජූඩ් සීමන් ෆැන්සිස් -
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🏽
@vinojgeethaka2114
@vinojgeethaka2114 2 жыл бұрын
අයියේ UK Study කරන්න ඇවිල්ලා ඊට පස්සේ UK වල PR ගන්න ටිකක් අමාරුද? Post Graduate Work Permit එකෙන් පස්සේ? Canada එක්ක බලපුවම.
@dewdu
@dewdu 3 жыл бұрын
MSc එකක් කරලා අවුරුදු දෙකක් work pamith එකක් අරගෙන ඊට පස්සේ පීඑච්ඩී එකක් කරලා නැවතත් work permit එකක් ගන්න පුළුවන්ද ???? Plz reply
@ayeshamakawitage6411
@ayeshamakawitage6411 3 жыл бұрын
Thank you very much. Loku udawwak api wage ayata.🙏🙏
@kanishkamadushan9037
@kanishkamadushan9037 3 жыл бұрын
Balan Hitapu Video Ekak Ayya ❤
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
yoo yoo. thanks ayiya
@thakshilabodhinayake5905
@thakshilabodhinayake5905 3 жыл бұрын
Thank you so much for your kind and valuable detailed information. Also I found the accurate information all the time. This type of information gives us motivation and also the actual picture in student life in UK. Your endless support is really appreciated. Thank you for both of you and good luck!Stay Safe🙏💐
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
Thank you very much for your support and kind words Thakshila 🙂🙏🏽
@uthpalajayamali2680
@uthpalajayamali2680 3 жыл бұрын
Thank you for your clearly details. These days I am searching how to go UK or swisterland for study . Not for me . For my twin kids boy and girl. They are in Grade 8 in Sri Lanka. I am planning to send them UK for higher studies after doing O/L. . So I think I can get help from your videos . Thanks for sharing your experience with us. All the best brother.
@sankadevinda3273
@sankadevinda3273 Жыл бұрын
Thanks for ur great advice...👍
@harshiperera4642
@harshiperera4642 3 жыл бұрын
Thank you very much for your accurate information ♥️♥️♥️
@ruwanbuddhika3615
@ruwanbuddhika3615 3 жыл бұрын
hello අය්යේ, ඔයාගෙන් උපදෙසක් ගන්නයි comment කරන්නේ. මට IT Degree එකක් තියෙනවා. දැන් මට ඒකෙම masters කරන්න uk යන්න අවශ්‍යයි. මේ මාසේ තමයි යන්න හිටියේ. නමුත් යන්න බැරිවුනා. මම අල්ලපු agent ගේ නොසැලකිල්ල කියලා තමයි මටනම් හිතෙන්නේ.දැන් වෙන agentල දෙතුන්දෙනකුටත් කතා කරලා බැලුවා. ඒගොල්ලන්ගෙනුත් හරිම උදාසීන බවක් තමයි පේන්නෙ. මට ඊළඟට january intake එකට තමයි යන්න තියෙන්නේ. ඉතින් මම කොහොමද යන්නේ කියලා දැනගන්නයි අයියට comment එකක් දැම්ම. කරුණාකර පිළිතුරක් ලබාදෙන්න.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
kzbin.info/www/bejne/a2rLk3mmjtxrZ6c
@hasangaprabharanga1748
@hasangaprabharanga1748 2 жыл бұрын
Thanks a lot for providing valuable informations ❤️
@anushkalakshan1174
@anushkalakshan1174 3 жыл бұрын
Videos nm godak watinawa..NZ,Ausi gana ehemath karanna idea ekak nadda ?
@anuwickramasinghe6806
@anuwickramasinghe6806 3 жыл бұрын
Thanks aiye
@lahiru-madushan
@lahiru-madushan 3 жыл бұрын
Harsha bro 😊😍
@namaliroshan8883
@namaliroshan8883 3 жыл бұрын
ස්ටූඩන්ට් විසා ඇවිත් ඩිෆෙන්ඩන්ට් සමඟ ඩිපෙන්ඩන්ට UK වල professional qualification akakata enroll karanne kohmada?
@ishanchathuranga.2929
@ishanchathuranga.2929 2 жыл бұрын
really genuine and very supportive informations😍😍
@nirwanmarasingha1055
@nirwanmarasingha1055 3 жыл бұрын
Ayye ඒ ලෙවල් කරන්න එන්න බැයිද ස්ටුඩන්ට් වීස හදාගෙන.....
@rasangiranasingha4336
@rasangiranasingha4336 3 жыл бұрын
I gave up my migration process to ausi 0n 2016 as my IELTS score was 6.5 overall.but I started again migrate Canada or UK after watching ur vlogs.Thank u very much I suppose it is a great service u are providing Sri Lanka.Even though i was in the process I realized every thing after watching ur vlogs .
@curiousworld8615
@curiousworld8615 2 жыл бұрын
අයියෙ අපි ලංකාවෙ jerman tech වගේ automobile course එකක් කරල England වල automobile side එකේ ජොබ් වලට apply කරන්න පුලුවන් ද? එහෙම එන්න පුලුවන් නන් එන්නෙ කොහොමද ?
@shaheeromerdeen9821
@shaheeromerdeen9821 3 жыл бұрын
UK MBAcomplete කරලා Newzealand work visa ගන්න ලේසිද? එතකොට ielts කරන්න ඕනද?
@nalakapushpakumara9882
@nalakapushpakumara9882 Жыл бұрын
2023 swpthember in take ekata බබාලා 3, wife, එක්කන් master එකකට ඇවිත් pr ගන්න පුලුවන්ද වෙඉද, cash කොපමණ ගේන්න වෙඉද? Without ielts avith 1 year master eken passe pr ganna අමාරුද, බබාලා 3 දෙනෙක් නිසා sweden යන එක වාසිද? ප්ලීස් හෙල්ප් මී, තැන්ක්ස්
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
Hoda adahasak mallita bless you ❤❤
@kithmishehra3416
@kithmishehra3416 3 жыл бұрын
අයියෙ uk වල accountantලට සැලරි එක කොයි වගෙද කියලා කියන්නකො
@samithmayura3801
@samithmayura3801 3 жыл бұрын
Ayya mn oyage godak video balanawa.oyata puluwan nm truck driverla ganna eka gana video ekk karannako
@mrdot7350
@mrdot7350 3 жыл бұрын
Aiye... CANDA yanawada UK yanawa.. studies,work,live, etc... comparison video ekk karanna puluwandha plzzz...
@dahamisithumini1097
@dahamisithumini1097 Жыл бұрын
අයියෙ යුනිවසිටි එකට පලවෙනි සෙම් එකෙ පිස් එක ගෙවනකොට එජන්ට් අපිට යුනි එකෙන් ආපු ලෙටර් එකක් දෙනවනෙ එ ලෙටර් එක හරි එකක් එවගෙම අයියෙ අපි පිස් ගෙවන්නෙ හරිම යුනිවසිටි එකෙ බැන්ක් එකවුන්ට් එකටමයි කියලා දැන ගන්න කොහොමද?
@janithpanditharathne6196
@janithpanditharathne6196 3 жыл бұрын
Thank you so much ❤
@dilinipunsara4084
@dilinipunsara4084 3 жыл бұрын
2021 september intake eken master ekakta ena kenekta eka complete krnna 1 yr ynwane. Ita passeth puluwan weida post study work permit ganna? E wenkota rules wenas weida?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
පුලුවන්.
@nimainjapan
@nimainjapan 3 жыл бұрын
Great Brother ✌️❤
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
Great Brother, ❤❤❤
@nimainjapan
@nimainjapan 3 жыл бұрын
I hope to be UK next May. I'm doing IELTS exam these days. So, your videos are very important to me brother. 😍
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
Thanks bro. Good luck 😍
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
Great ❤❤☝️
@kaveeshanethmal9881
@kaveeshanethmal9881 2 жыл бұрын
sliit institute ekee digre programme ekak karala final year Uk wala thmai studies thiyanne.e gamanma student visa hadaganna puluwan wewida naththam apahulankawata awith student visa hadaganna weida.plzz reply me..
@ishanudayanga439
@ishanudayanga439 3 жыл бұрын
Thanks
@remonattanayaka6752
@remonattanayaka6752 3 жыл бұрын
Thanks 👍👍👍
@viduradesilva7991
@viduradesilva7991 2 жыл бұрын
Hi brother tnk u for the video. Master ekakata awoth awrudu deken passe dependent tath work permit eka twa awrudu dekakata renew karagnna puluwan da? PR eka gnnakn dependent tath work permit ekakin inna puluwan da? 10 years wage ynwada overoll PR eka ganna UK wala.
@aravindagamage9555
@aravindagamage9555 2 жыл бұрын
Hi Harsha Aiye, Can you do a small video about the current states of PSW in UK. Heard it is going to be stoped in 2023 after changing reuls in Sep 2022.
@iroshanidiaswickramasingha8959
@iroshanidiaswickramasingha8959 3 жыл бұрын
Great brother.god bless you 🌲🎈👍
@Aushadhi12
@Aushadhi12 3 жыл бұрын
Aiye , mama higher diploma ( Business and marketing management ) complete karala inne. man degree ekakata uk awilla awrudu 2k / 3k witara giyama e government eken PSW eka international studentslata denne na kiyala rule ekak genawoth mata aye labkawata enna wenawada? me PSW dena rule eka kochchara kalayak tiyeda thawa?
@thecraziestwitcher6782
@thecraziestwitcher6782 2 жыл бұрын
අයියේ මම UOB university එකේ degree එකකක් කරනවා sliit eke computer science and software engineering .Pr ගන්න පුලුවන්ද එහෙම අයට
@levindusupunkavinda5683
@levindusupunkavinda5683 2 жыл бұрын
අයියා..london වල ස්තීර පදිංචිය තියන කෙනෙක්ට අපිව ගන්න පුළුවන් ද ..මට රිප්ලයි එකක් ද්‍ර්න්න අයියා ලොකු උදව්වක්
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
එක්කො student visa එකකට sponsor කරන්න පුලුවන්. නැත්නම් බඳින්න ඕන.
@levindusupunkavinda5683
@levindusupunkavinda5683 2 жыл бұрын
@@HarshaAndSophia_Sinhala එතකොට අයියේ..එකට කීයක් වගේ යනවද ..පොඩි විස්තර යක් දෙන්නකෝ
@thilanganimanel4466
@thilanganimanel4466 3 жыл бұрын
Thank u🌹🌹
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 3 жыл бұрын
aiye api danna family ekak innawa.eyalagen mona wage help ekak ganna pluwan da student visa hari PR hari job offer ekata hr enawa nam UK ☺️
@isha8060
@isha8060 3 жыл бұрын
1year Msc 1ta ena nurse kenketa PR pathway eka kohomada aiye? Me gana wenama vid 1k karanna bariada?
@aselasapumalbandara135
@aselasapumalbandara135 3 жыл бұрын
Skill job එකක් හම්බවෙනකං PSW එක දික් කර කර ඉන්න පුළුවන් ද MBA එකක් වගේ කරොත් skill job හොයා ගන්න පුළුවන් ද මොනවද ඒ ජොබ්ස්
@imavlogs-6854
@imavlogs-6854 2 жыл бұрын
එහෙන් ස්පොන්සර් කරනවනම් යන්න පුලුවන්ද BSc එකක් කරන්න?..අපි ගෙවන්න ඕනද යනකොට?
@charunisampath1822
@charunisampath1822 3 жыл бұрын
Skilled job ekk krn nathuva work permit eka dik krgn brid
@AmilAQs
@AmilAQs 3 жыл бұрын
Aiya i am planning to start a Msc in Birmingham city university UK. Duration is 12 months. Can I have PSW permit?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
Usually if your graduate in summer 2021 yes however they have not released that criteria just yet to confirm this
@dhanuchula7446
@dhanuchula7446 2 жыл бұрын
Uk යන්න පුළුවන් student visa ,වලින් විතරද. විසිට් ගිහිල්ලා ජොබ් විසා එකක් ගන්න පුළුවන් ද
@mithilakaushalya8826
@mithilakaushalya8826 3 жыл бұрын
I hope to be UK in 2022.Please Recommend good city for studying
@winblazes4376
@winblazes4376 3 жыл бұрын
Bachelor eke duration eka anuwa psw eke duration eka adu wenne ne neda aiye.aurudu dekaka bachelor ekak kalath aurudu dekak psw hambeida.Thank you
@nayanthikumari8739
@nayanthikumari8739 3 жыл бұрын
Please ඔයාගේ නම්බර් එක ගන්නබැරිද.ප්‍රශ්න වගයක් තියෙනවා කතා කරගන්න
@tharasvlog6018
@tharasvlog6018 2 жыл бұрын
api IT related MSc ekak karala api PSW athara thura care worker side eken skilled job ekak gathtjoth eka ara point base system ekata prashnayakda?
@sandalihansika3181
@sandalihansika3181 3 жыл бұрын
Sir i'll face the a/l exam in 2022,(maths+ict),i like to study in uk after a/l exam,but i haven't any idea about that,i have a foriegn friend in london,she will help me for that,but i want to get idea about what course do i do? What are the jobs in it side in england? I have no one to ask about that in sinhala,can you do video about ict side pleease?🙁🙁 i want to get idea neatly ❤
@jayampathchandrasiri2967
@jayampathchandrasiri2967 2 жыл бұрын
Sir, මට MSc එකක් කරන්න UK යන්න හැකියාවක් තියෙනවා. UK වල PR ගන්න නම් අවුරුදු 5ක් යනකම් ලංකාවට එන්නේ නැතිව ඉන්න ඕන කියලා මා සමග කෙනෙක් පැවසුවා. මේ නිසා මා හට UK යාම පිළිබඳව තීරණයක් ගැනීමට නොහැකි වෙලා තියෙනවා.මෙහි සත්‍යතාවයක් තියනවද? කරුණාකර මා හට පිළිතුරක් ලබා දෙන්න.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
ඒකෙ කිසිම සත්‍යතාවයක් නෑ. UK වල ඉන්න ගමන් ලංකාවට නිවාඩුවකට ගිහිල්ල එන්න පුලුවන්.
@jayampathchandrasiri2967
@jayampathchandrasiri2967 2 жыл бұрын
@@HarshaAndSophia_Sinhala ගොඩාක් ස්තුතියි Sir.
@Cadosl26
@Cadosl26 3 жыл бұрын
අයියෙ..A/L ඉවර වෙනවත් එක්කම අපිට student visa වලින් uk ගිහින් study කරන්න පුලුවන් ද..
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
kzbin.info/www/bejne/qXTLiYGQiKiBhqM
@chamionline6240
@chamionline6240 3 жыл бұрын
Ayye UK wala living cost eka wadida australia wlata wada? UK wala part time job hoygnna amarui kynne athada?
@dinaraliyanage5973
@dinaraliyanage5973 Жыл бұрын
අයියා මාස්ට උපාදිය ඉවර උනම් පස්සෙ මම ස්කිල් ජොබ් එකක් හොයා ගත්තම මට nomal work visa එකට මාරු වෙන්න මාව ගත්ත කම්පැනි එක ලයිශන් කම්පැනි එකක් වෙන්නම ඔනෙද? නැතුව එයාලට මාව ස්පොන්ස කරන්න බැද මගෙ ජොබ් එක ස්කිල් ජොබ් ලිස්ට් එකෙ තිබ්බත්? නැත්තම් අයියෙ ඔනෙම ස්කිල් ජොබ් එකකට ඔනෙම කම්පැනි එකකට මාව ස්පොන්ස කරන්න පුලුවන්ද අයියෙ 😊😊
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala Жыл бұрын
Company එකට sponsor license එකක් තියෙන්න ඕන.
@dinaraliyanage5973
@dinaraliyanage5973 Жыл бұрын
@@HarshaAndSophia_Sinhala අයියෙ uk වල ස්පොන්සර් ලයිශන් කම්පැනි වල ජොබ් විතරක් දාන වෙබ් සයිට් තියනවද එ ගැන දන්නවා නම් තියන ටිකක් කියන්නකො
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala Жыл бұрын
එහෙම විතරක් දාන websites නම් මම දන්න තරමින් නෑ. හැබැයි indeed වගේ websites වල job vacancy එකක් දානකොට sponsor කරන්න කැමති companies වලින් ඒ බව job description එකේ සඳහන් කරනවා. UK වල මේ ක්‍රම වලින් jobs වලට apply කරන්න පුලුවන් - kzbin.info/www/bejne/fKXJipKcbrVgepo
@erandirathnayaka2982
@erandirathnayaka2982 2 жыл бұрын
BA digree krla inne mama postgraduate ekak krna awoth mona wage side ekak da thora ganna one eka pR daana puluwan wena widiyta masters krna oneda ..
@Cvision-z4w
@Cvision-z4w 3 жыл бұрын
Apta master eka karala ilagata PHD eka karala kohomahari aurudu 10 gathakaloth apita pr ganna puluwanda ?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
ඔව්. Overstay නැතුව හිටියොත් හරි.
@Cvision-z4w
@Cvision-z4w 3 жыл бұрын
@@HarshaAndSophia_Sinhala කොහොමද overstay වෙන්නෙ?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
@@Cvision-z4w visa ඉවර උනාට පස්සෙත් දිගටම හිටියම
@janakaekanayaka1
@janakaekanayaka1 3 жыл бұрын
Good luck and keep going this, This is really valueble. Thank for your detail. I have one question. I started my MSc September 2021 and graduating on 2021 July. Course end date is 30th june according to my CAS letter. I have visa till 30th October. Am i eligible for that. According to home office fact sheet it is confusing. It says this is for those who start their courses after 2020/2021 intakes. Could you please give an idea about this ? Thank you bro and good luck
@janakaekanayaka1
@janakaekanayaka1 3 жыл бұрын
@Harsha & Sophia thanks for quick reply. really appriciate it
@perara3394
@perara3394 3 жыл бұрын
Good
@wordofgodsl3668
@wordofgodsl3668 3 жыл бұрын
Harsha ...Skilled worker visa ganna business management walk-in puluwan da??(masters)
@gimhanz7880
@gimhanz7880 3 жыл бұрын
👍
@kushanmalitha720
@kushanmalitha720 2 жыл бұрын
Ayye man Singapore wala bachelor ewarai MBA akata anna hoda university aka mokakda
@lihinigamage5112
@lihinigamage5112 2 жыл бұрын
Thank you so much 😊 student visa awith kawadahari parentslawa ganne komada ?kochchara time yanawada kiyala kiyannako ayye
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 жыл бұрын
Parents ලව permanently ගෙන්න ගන්න බෑ. Visitor visa එකකින් විතරයි ගෙන්නන්න පුලුවන්.
@lihinigamage5112
@lihinigamage5112 2 жыл бұрын
@@HarshaAndSophia_Sinhala thank you so much ayye replykalata .ekiyanne PR gaththata passeth barida?
@mohamedrizki5759
@mohamedrizki5759 3 жыл бұрын
When we r going to complete our degree in UK... How can we apply to PSW visa... Do we need to get help from our agency? Or how can we get the visa? Please advise me... Thank you ❤️
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
kzbin.info/www/bejne/bpTZgWuEg7yendU
@jayakody4
@jayakody4 3 жыл бұрын
Psw already Aran thiyanawa 10years walata kalin .. ayath master walata awoth psw gana puluwanda ?
@paviidolly824
@paviidolly824 2 жыл бұрын
Hello aiya Thank you for this great guidance 🙏🏾 I’m a graduate from Tourism industry with Chinese language. Possessing the work experience in both the sides.. Planning to migrate to uk in 2022, having second thoughts of selecting a masters course whether to go for Tourism side or to Chinese side. Can you give a little tip which side would be better in terms of continue the masters in Uk and switching to a skill visa category ? 🙏🏾
@induravi7969
@induravi7969 3 жыл бұрын
SOME ONE FINISH MSc FEBRAURY 2021 THAT STUDENT CAN APPLY PSW VISA?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
What have I said in the video? I can’t remember.
@darshanimalalanayake2572
@darshanimalalanayake2572 Жыл бұрын
Dipender ta වර්ක් වීසා ලබාගෙන රැදෙන්න බැරිද
@andrewshehan7403
@andrewshehan7403 3 жыл бұрын
Aiye man Lankawe, UK thiyena University of Hertfordsheire eken karana BEng Degree eke Thawa 3 months walin iwrai. Mata work visa apply kala Hakida. Please podi help ekk denne puluwan da. Loku udwwwak.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
kzbin.info/www/bejne/jHaknaSboNaqfbc
@gamyacharyana4940
@gamyacharyana4940 3 жыл бұрын
Ayye uk awilla course eka change karoth prashnyak weida ? , ehama change karanna puluwanda?
@josephnfernando1371
@josephnfernando1371 3 жыл бұрын
Hope to study and settle with family in UK. Awaiting...
@josephnfernando1371
@josephnfernando1371 3 жыл бұрын
Can spouse(no degree ) work under skilled job category and then apply for PR? How many years work required for PR? Minimum salary requirement for PR? Thanks.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
kzbin.info/www/bejne/mmeaYWSIjbKtbck
@josephnfernando1371
@josephnfernando1371 3 жыл бұрын
@@HarshaAndSophia_Sinhala watching again and again, very useful, Thank you very much Harsha. 👍 Good luck!
@lovechannel6719
@lovechannel6719 3 жыл бұрын
Harsha ayya London wala sthira padinchiyata anne kohomada kiyala video ekak hari mg ekak harida danna please
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
kzbin.info/www/bejne/jHaknaSboNaqfbc
@ushanloshithadealwis6341
@ushanloshithadealwis6341 3 жыл бұрын
Niyamai Aiye canada walata student visa awilla PR ganna puluwan short term plans monada ?
@prasadranaweera7108
@prasadranaweera7108 3 жыл бұрын
👍👍👍
@n.m.kperera6020
@n.m.kperera6020 3 жыл бұрын
ayiye mn dan australia wala electrical engineering degree ekak karanawa top ranking uni ekaka...man england move wenwanam mata kohomada ooka balapanne ?
@savindiruwandima2360
@savindiruwandima2360 3 жыл бұрын
thank you so much for your valuable information. those are very useful to us.plz can you explain how to get scholarship to uk universities
@chiranthakalana4448
@chiranthakalana4448 3 жыл бұрын
Hello Brother 1. Degree eka ewra wela student PSW ekata maru unama dependent tat PSW hambenwda? 2. Student skill based Work permit ekak gattata passe dependent ge visa status ekath change wenwda? 3. ILR eka student ta hambunma eke benefit eka dependent ta hambenwda? Thank you ❤️
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
1. Dependant ට හමබවෙන්නෙ dependant visa, ඒකෙන් full time වැඩ කරන්න පුලුවන්. 2. ඒත් dependant visa මයි. 3. ඒත් dependant visa මයි. Main applicant ට පුලුවන් අවුරුද්දක් ILR එකෙන් ඉඳල citizenship apply කරන්න. ඊට පස්සෙ dependant ටත් පුලුවන්.
@chiranthakalana4448
@chiranthakalana4448 3 жыл бұрын
@@HarshaAndSophia_Sinhala Thank you very much Brother ❤️ please keep doing more videos. 👍👍👍
@navindunimash789
@navindunimash789 3 жыл бұрын
U the best guy I never seen before bro 🖤👍
@nilanthamadusanka1719
@nilanthamadusanka1719 3 жыл бұрын
Aiye depends ena kenata kohomda jobs lebenne sthira job ekka krnna breda
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
ඕන job එකක් පුලුවන්
@prossnk
@prossnk 3 жыл бұрын
Mage wife MSC eka karana nisa 3 months ago UK walata move une tier 4 dependent visa eken eth mama itapse mage IT related field ekke fulltime permanent job eka hambu una last month. Hebei tama ine tier 4 visa eke ekka den mama skill visa ekkata maru karanawa nam company eken eka karala dena one da nethnam matama ekka ta apply krana puluwanda? Please reply many thanks
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
පුලුවන් bro. මේගැන මම තාම සිංහල video එකක් කරලා නෑ. හැබැයි Sophie මේගැන එකක් කරා English channel එකේ. kzbin.info/www/bejne/fIipoZKcbtecnpo
@prossnk
@prossnk 3 жыл бұрын
@@HarshaAndSophia_Sinhala Thank you very much reply kalata meka balanm Thanks
@importsgbl9165
@importsgbl9165 2 жыл бұрын
Aiya mata kalani campus external managenent degree1k tynwa.uk master apply karanna puluwanda? Age limit1k tiyanwada master apply karanna? PR ganna master1yr karla psw 2yers karala tawa monawada ona complete wenna? And all the best for your channel ,your contents are very valuable
@raniljanaka5790
@raniljanaka5790 6 ай бұрын
Oba thumata sambanda karaganne kohomada Mata visa prashnayak thiyenawa
@lalithadrani2493
@lalithadrani2493 2 жыл бұрын
Ana malli hareyatama kolfeksan ann tyan vedaya.. aduvata
@nilminilanka3294
@nilminilanka3294 3 жыл бұрын
Mama viti visa enna hithagena inne a avith uk visa 1k ganna puluwanda
@kayThelittlefreak
@kayThelittlefreak 2 жыл бұрын
Can you please explain the process of applying for psw? The time period we have to start applying?
@amindugunawardhana6328
@amindugunawardhana6328 Жыл бұрын
Aiye degree eken passe PSW eka nathuw apita degree ekt adala work permite ekk ara job ekk krann puluwan ned, ehem krala ILR ekat yann puluwan ned.
@kusalachinthaka2331
@kusalachinthaka2331 2 жыл бұрын
now am working on agriculture field and i am trying to go to uk for environmental consultancy MSc. but I have only little experience on that. If I have a chance to qualified for PR after finding a job using my sri Lankan qulification and experience in agriculture field
@craftbuddies6019
@craftbuddies6019 3 жыл бұрын
Thank you very much for all the info bro....I have a question, how can we take our parents to the UK? Can we take them after a yr of gettinf student visa?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
Only as visitors on visitor visa.
@craftbuddies6019
@craftbuddies6019 3 жыл бұрын
@@HarshaAndSophia_Sinhala thank you bro please if you can do a vlog on visit visa as well....
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
@@craftbuddies6019 kzbin.info/www/bejne/rX3QZH-YZ7KGpNE
@craftbuddies6019
@craftbuddies6019 3 жыл бұрын
@@HarshaAndSophia_Sinhala thanks bro.
@SRIYANGIANU
@SRIYANGIANU 3 жыл бұрын
Good vdo .thanks.Uk 10 years complete karama pR denawada dan.reply one
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
10 year route එක තාම තියෙනව. Work permit වලින්නම් 5 years වලින් පුලුවන්. kzbin.info/www/bejne/jHaknaSboNaqfbc
@SRIYANGIANU
@SRIYANGIANU 3 жыл бұрын
@@HarshaAndSophia_Sinhala thank you
@chinthakasenawirathna9187
@chinthakasenawirathna9187 3 жыл бұрын
Ayya dependant ekka awama.dependant ge visas kohomada maru karanne.student psw saha work permit ekkata maru karaddi.
@narendranathashokkumar2262
@narendranathashokkumar2262 3 жыл бұрын
Ayya hodatama videos tika karagena yanawa ayya❤️🔥 Ayya University of West London hodaida da ayya Msc Finance karanna UK wala University of West London walata hoda reputation thiyanawadha ayya
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
Thank you bro. 🙏🏽 University එකේ reputation එක වැඩක් වෙන්නෙ නෑ මල්ලි මෙහේ. ලංකාවෙ තමයි “ලොකු” ඉස්කෝලෙකින් ආවම job එක දීලා “පොඩි” ඉස්කෝලෙන් ආපු එකාට ගොංපාට් දාන්නෙ. මෙහෙදි වැදගත් වෙන්නෙ, ඔයාගෙ දැනුම, attitude එක සහ past experience.
@narendranathashokkumar2262
@narendranathashokkumar2262 3 жыл бұрын
Harsha & Sophia - Sinhala Godak thankyou ayye Accouting walata hoda career ekak mahansi unoth hadagnna puluwandha ayye
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
අනිවාර්යෙන්.
@narendranathashokkumar2262
@narendranathashokkumar2262 3 жыл бұрын
Harsha & Sophia - Sinhala Ayye oyage number eka poddk denna puluwandha , Godak dewal ahagnda one ayye oyagen
@anu1235654
@anu1235654 3 жыл бұрын
Aiye mata kiyanna Uk wala tiyana Domestic visa eka gana tikak. Baby sitting/Nanny wage sponsor karanna ehe PR tiyana knk innawa nam spare time eke apit course ekak follow karanna puluwanda. A inna gaman PR apply karanna puluwanda. A gana video ekak karannako
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
kzbin.info/www/bejne/jHaknaSboNaqfbc
@pradeepdharmarathna8991
@pradeepdharmarathna8991 3 жыл бұрын
Very helpful and informative.If you can do a separate video to compare both Canada and UK work permits.Much apprecicated
@nadeerangani86
@nadeerangani86 2 жыл бұрын
Transport and logistics supply chain pethen MSC ekakata awoth skill kob ekak hoyaganna puluwan weida
@vishwakathilakarathne6043
@vishwakathilakarathne6043 3 жыл бұрын
Tier -4 depended visa holders lata postgraduate studies walata apply karanna puluwan da ? Process eka mokkda
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 3 жыл бұрын
පුලුවන්. Same process. kzbin.info/www/bejne/a2rLk3mmjtxrZ6c
@samodhafernando38
@samodhafernando38 3 жыл бұрын
Brother can i know about the city Cardiff? About their living cost and part time jobs for students? Thank you
@nuwonmadhusanka4858
@nuwonmadhusanka4858 3 жыл бұрын
Any recommended vacancies site for teaching UK? Current working as Edexcel teacher in Doha .please post some links
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН
Details for MSc programs in UK from Sri Lanka
17:53
20 minutesLk
Рет қаралды 28 М.
British Citizenship 🇬🇧 | Online Application Walkthrough
24:17
Ruksana Ahmed
Рет қаралды 22 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 7 МЛН