Рет қаралды 1,024,179
♪ Artist - Tharindu Bandara
♪ Lyrics - Pradeep Dissanayake
♪ Music - Tharindu Bandara (TB Recordz)
♪ Flute - Kosala Prasad
♪ Music Label - TB Recordz
♪ Director - Indunil Rathanayake
♪ Dop - Rajitha Dilshara
♪Makeup - Malki Madhunika
♪ Cover Art - Bathiya Sandaruwan
♪ Production - TB Recordz
▶ Full Song Available on
iTunes: / ilsara-single
Spotify: open.spotify.c...
Deezer: deezer.page.li...
Amazon.com: www.amazon.com...
Gaana: gaana.com/song...
Saavn: www.jiosaavn.c...
Amazon Music: music.amazon.c...
Dial Now...
For Download " Ilsara " song as your RingIn Tone..
☎Dialog: 8710652361
☎Mobitel: 74743123
☎Hutch: 369112006
Special Thanks
Chathu Bandara
Kosala Prasad
Malki Madhunika
Indunil Rathnayake
Sulaksha Dilshan - සිහින පාරාදීසය
Dushmantha J - M - යක්කු ටෝක්ස්
දුර යන මේ මාවතේ
හිත ඇදෙනා රූ ඔබේ
හාද වෙලා ආයේ ඔබ යනවා //
හිත ගැහෙනා රටා මේ බදු ආදරෙ රටා මා හෙව්වා
ස්වේත හිනා සේයා
මාගෙ හිතේ පායා
නුහුරු හැගුම් ගේනා
ඉල්සාරා....
නුහුරු ප්‍රේම හැගුමක් වගේ
හිත නතර වෙලා මේ හීනේ
කියු ආල කතා හිත මත්තේ
සිත්සේ සීතේ..
හිත ගැහෙනා රටා මේ බදු ආදරෙ රටා මා හෙව්වා
ස්වේත හිනා සේයා
මාගෙ හිතේ පායා
නුහුරු හැගුම් ගේනා
ඉල්සාරා....
සොදුරු පාලු කතරක රෑ මේ
මා නතර වෙලා ඔබේ තුරුලේ
කියු ආල කතා හිත මත්තේ
සිත්සේ සීතේ..
හිත ගැහෙනා රටා මේ බදු ආදරෙ රටා මා හෙව්වා
ස්වේත හිනා සේයා
මාගෙ හිතේ පායා
නුහුරු හැගුම් ගේනා
ඉල්සාරා....