ලෝකේ ලොකුම Image Sensor එක තියෙන Smart Phone කැමරාව - Xiaomi Mi 11 Ultra

  Рет қаралды 60,131

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

අද අපි කතා කරන්නේ ලෝකේ දැනට තියෙන ලොකුම Image Sensor එක සහිත කැමරාව වෙන Xiaomi Mi 11 Ultra Smart දුරකථනය ගැන.
තවද මෙය DXOMark ශ්‍රේණිගත කිරීම් වලත් ලොව අංක එකට තියෙන කැමරාවද වෙනවා.
ඔබට අප සමග පහත සදහන් Facebook සහ Instagram ගිණුම් හරහා සම්බන්ද විය හැක
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
R2 Studio Masterclass - @r2studio.masterclass
දැන් ඔබට අපගෙන් පාවිච්චි කල සහ අලුත් කැමරා සහ ලෙන්ස් මිලදී ගත හැක
පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට
r2studio.store
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
2021 කැමරා එක්ක ගේමට බහින අලුත් Snapdragon 888 ෆෝන් - • 2021 කැමරා එක්ක ගේමට බ...
පාවිච්චි කරපු කැමරාවක් ගන්නවානම් බලන්න ඕනේ දේවල් 10ක් - • පාවිච්චි කරපු කැමරාවක්...
ෆුල් ෆ්‍රේම් සහ කොරොප් ෆ්‍රේම් Bokeh යුද්ධය - • ෆුල් ෆ්‍රේම් සහ කොරොප්...
කැමරාව ගන්න කලින් ලෙන්ස් එක ගැන බැලුවද? CANON vs NIKON DSLR 18-55mm Kit Lens - • කැමරාව ගන්න කලින් ලෙන්...
ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම - On Camera & Off-Camera,Direct,Bounce,Softbox Flash - • ෆ්ලෑෂ් ඡායාරූප ක්‍රම -...
ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන ක්‍රම - Controlling the Flashlight(කොටස 2) - • ෆ්ලෑෂ් ආලෝකය පාලනය කරන...
2020 හොඳම බජට් කැමරා 5 - • 2020 හොඳම බජට් කැමරා 5...
කැමරාවක් ගන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ කරුණු 15ක් - • Camera Buying Guide - ...
මොකක්ද මේ Canon EOS Entry Level කැමරා වල නම් පැටලිල්ල? - • මොකක්ද මේ Canon EOS En...
Memory Cards වල ඇති ඔබ නොදත් රහස් - SD Card පිළිබද සම්පුර්ණ විස්තර - • ෆෝන් එකට, කැමරා එකට දා...
ෆෝන් එකට පස්සේ ගන්න හොදම කැමරාවද මේ? Canon EOS M100 සහ M200 Mirrorless APS-C කැමරා - • ෆෝන් එකට පස්සේ ගන්න හො...
35mm | 50mm | 85mm ප්‍රයිම් ලෙන්ස් යුද්ධය - කෝකද මොකටද හොද? - • Sony 35mm | 50mm | 85m...
ඇත්ත කැමරාවක්ම ඕනෙද? ස්මාර්ට් ෆෝන් කැමරා එකෙන් බැරිද? - • ඇත්තම කැමරාවක්ම ඕනෙද? ...
දුරකථනයෙන් ෆොටෝ එඩිටින් මුලික දැනුම - • දුරකථනයෙන් ෆොටෝ එඩිටින...
ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Professional Video - • ස්මාර්ට් ජංගම දුරකථනයෙ...
ගෙදර ඉදන් Photography වැඩ කැලි - • ගෙදර ඉදන් Photography ...
Lightroom තුල දැන ගත යුතු මුලික ෆොටෝ එඩිටින් - • Lightroom Photo Editin...
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - • 2019 ලක්ෂයට ගන්න පුළුව...
Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...

Пікірлер: 362
@extremebp8891
@extremebp8891 3 жыл бұрын
phone review කරන ලංකාවේ ගොඩක් යුට්‍යුබ් චැනල් තියෙනවා. හැබැයි ඒ අතරින් මේ චැනල් එක ඉතාම විශේෂයි කියලා හිතෙන්නේ. ලංකාවේ ෆෝන් රිවීව් කරන ගොඩක් චැනල්වල අපි කවුරුත් දන්න සාමාන්‍ය ස්පෙක්ස් ටික කියාගෙන යන එක විතරයි වෙන්නෙ. ඒත් ඒ වෙනුවට අපි නොදන්න දේවල් බොහොම පුළුල්ව ගැඹුරට කතා කරන නිසා ඇත්තටම පිටරට නියම චැනල් එකක් බැලුවා වගේ ෆීලින් එකක් එනවා මේක බැලුවම. 💙💙💙 දිගටම මේ වගේ ගැඹුරින් අපි ගොඩ දෙනෙක් නොදන්න දේවල් කතා කරන්න. ජයෙන් ජයම වේවා
@heshan6463
@heshan6463 3 жыл бұрын
ඇත්ත කතාවක් 😁
@senulyehaan
@senulyehaan 3 жыл бұрын
අනිව පට්ටම පැහැදිලියි
@senesh2163
@senesh2163 3 жыл бұрын
එකගයි
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
💓
@madushanweragama6702
@madushanweragama6702 3 жыл бұрын
Eke aththa phone eke camerawa gana kochchara dewal thiyanawada.api monamadeyak wath dannane..phone wala hardwa paththe hogak dewal thiyanawa igana ganda..
@Sinhala_Rap_Collection
@Sinhala_Rap_Collection 3 жыл бұрын
පෝන් එක ලග තියාගෙන බයිලා ගහන උන්ට වඩා පෝන් එක ලග නැතුවත් මේ වගේ වැදගත්,වටින දේවල් කියලා දෙන KZbinr කෙනෙක් තමයි මේ.. ❤💯
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
💓
@CreativeRosh
@CreativeRosh 3 жыл бұрын
Camera ගැන අපිට හරි අවබෝධයක් ලබාදෙන එකට ගොඩාක් ස්තූතී අයියේ...❤ කාලයක් අපිත් රැවටුනා ලොකු ලොකු mega pixels count වලට..🥲 cam ගැන ටිකක් වැඩිපුර දේවල් ඉගෙන ගත්තේ R2 studio 1න් තමයි... ජය වේවා!❤❤❤
@dilupamadushan9621
@dilupamadushan9621 3 жыл бұрын
පට්ට චැනෙල් එකක්... මාර පැහැදිලි කතාව.. 💕💕ජය වේවා අයියේ...
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
බොහොම ඉස්තුතියි
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
💓
@helptraveller5278
@helptraveller5278 3 жыл бұрын
ඔබගේ නාලිකාව ඉතාමත් වැදගත් ඒ වගේම ගොඩක් වැදගත් විදිහට නාලිකාව පවත්වාගෙන යනවා දිගටම කරගෙන යන්න hadhawathinma suba pathami
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
බොහොම ඉස්තුතියි
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
💓
@wishvadilshan2207
@wishvadilshan2207 3 жыл бұрын
බොරු බයිල නැති ලස්ස්නට කියල දෙනවා.. කැමර ගැන නොදන්න දේවල් ගොඩක්. දැනගත්ත.. ටෑන්ක්ස් අය්ය. ❤️
@dineshliyanage8274
@dineshliyanage8274 3 жыл бұрын
අනික් යූ ටියුබර්ස්ලා ඉදිරිපත් කරන ෆෝන් ගැන විස්තර එක්ක බැලුවම ඔයා ඊට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නව. අනෙක් අය මුල් තැන දෙන්නෙ ෆෝන් එකේ පිට පෙනුමටයි. කොහොමත් අපේ මිනිසුන් පිට පෙනුමට රැවටෙන බව දන්න නිසා වෙන්න ඇති එහෙම කරන්නේ. සාරාංශ ගතව ගත් විට ඔබේ දැනුවත් කිරීම කාටවත් යටත් නොවී අවංකව කරන බව පේනවා. 👍👍👍
@travelwithudeshi
@travelwithudeshi 3 жыл бұрын
💓
@mithilakaushalya8826
@mithilakaushalya8826 3 жыл бұрын
🤩 වැදගත් දෙයක් ඉගෙනගන්න පුලුවන් වටින chanel එකක්
@heshandinujaya8238
@heshandinujaya8238 3 жыл бұрын
දන්න දේ උපරිම ලෙස කියලා දෙන ,සුපිරි චැනල් එකක් ❤️
@දුලාන්බිම්සර
@දුලාන්බිම්සර 3 жыл бұрын
වටිනා චැනල් එකක්,ගොඩක් අය වැඩිය කථා බහ නොකරන මාතෘකාවාක් ගැන ගැඹුරට කියලා දෙනවා,👍🔥🔥
@finalclipsproduction3495
@finalclipsproduction3495 3 жыл бұрын
*අනාගතයේ තව සුපිරි image sensor එක්ක සෙට් එකක්ම එයි දැන් ඉතිම් . ජයවේවා අයියා වීඩියෝ හැම එකක්ම බලනවා මාරම quality*
@mobileshow1991
@mobileshow1991 3 жыл бұрын
හැමදේම පැහැදිලිව පිලිවෙලකට තේරෙන විදියට විස්තර කරනවා සුබ අනාගතයක්.
@Kanishka123
@Kanishka123 3 жыл бұрын
Superb Presentation ❤❤❤ Good You tube Channel .... මේවගේ ඒවට තමයි සම්මාන ලැබෙන්න ඕනේ... Keep it up brother 👍👍 Good Luck ❤
@dasunkodikara2534
@dasunkodikara2534 3 жыл бұрын
ආසාවෙන් බලන් හිටිය ෆෝන් එකක රිවිව් එකක්...ලංකාවේ මුලින්ම චැනල් එකක යන්නෙ මොකේද ඒක බලනවා කියලා හිටියේ...මේකෙ මුලින්ම දුන්නා ...ජය වේවා ..mi 11 ultra ❤️❤️
@lahiruweerasinghe4002
@lahiruweerasinghe4002 3 жыл бұрын
හිතට වදින පැහැදිලි කිරීමක්. ඒවගේම රජිත මම පොඩි යෝජනාවක් කරන්න කැමතියි වෙලාවක් හම්බුනු වෙලාවට ලන්කාවේ වැඩිය ප්‍රසිද්ධ නැති Google Pixel phones ගැනත් පොඩි විඩියෝවක් කරන්න. මොකද ලන්කාවේ නැති අයත් ඔයාගේ ව්ඩියෝස් බලනවා.✌
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Thank you comment එකට
@randilgayashan7605
@randilgayashan7605 3 жыл бұрын
ඔක්කොම ආසාවෙන් බැලුව . ඒත් අන්තිම හරියෙ බලාපොරොත්තු සුන් උනා. කොහොම උනත් වටින වීඩියෝ එකක් . ගොඩක් ස්තූතියි අන්තිමට කිව්ව දේ ගැන නම් අයියෙ . ගොඩක් අය එහෙම පැහැදිලිව කියන් නෑ .💖✌
@heshankasunpriyadarshana3429
@heshankasunpriyadarshana3429 3 жыл бұрын
අද දැක්කෙ චැනල් එක අයියෙ මුල් විනාඩි දෙක ඇතුලතම subscribe කරා.මොකද මොලේට කාවදින්න නිවැරැදිව හැමදේම කියල දෙන නිසා.good luck අයියේ.ආසාවෙන් හිටපු වීඩියෝ එකක්.👌
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
thank you support එකට
@dilzmusic9336
@dilzmusic9336 3 жыл бұрын
Redmi Note 10 pro / Vivo V21 මේ දෙකත් රිවීව් කලොත් ගොඩක් වටිනවා...මාරම වටිනවා මේ චැනල් එකනම්❤️❤️
@sanjuputa6423
@sanjuputa6423 3 жыл бұрын
බැටරි එක remi එකේ හොදයි / සෙල්ෆි කැමරා එක vivo එකේ පට්ටම පට්ට / බැක් එක ගැනනම් හරියටම කියන්න දන්නෑ / Vivo වලට කොහොමත් කියනවට වඩා වැඩ වැඩී ❤
@shashikamadhushan8334
@shashikamadhushan8334 3 жыл бұрын
ලස්සනට පැහැදිලිව බයිලා නැතිව කියලා දෙනවා.....ඔබට ජය
@nilansanjeewa8669
@nilansanjeewa8669 3 жыл бұрын
සුපිරි video eka aiye mara පැහැදිලි අපිට aiyata jaya වේවා 😍😍😍😍😍
@igcas
@igcas 3 жыл бұрын
මම අවේ ඔයාගේ අපුරු පැහැදිලි කිරීම ගැන අහගෙන ඉන්න 😍 Love it.
@LaiYaGamer
@LaiYaGamer 3 жыл бұрын
සුපිරියට පැහැදිලි කරලා දෙනවා අයියා:)🖤🔥 ජය වේවා! 🙏
@keshanpiyumantha5001
@keshanpiyumantha5001 3 жыл бұрын
සෑහෙන්න වටින චැනල් එකක්..දිගටම කරගෙන යන්න..ජය වේවා 👍🖤
@mr.dulaaa2169
@mr.dulaaa2169 3 жыл бұрын
ලංකාවට එද්දී price එක කීයක් වගේ වෙයිද 🙂unboxing video එකුත් ඕනේ 😁
@ireshupulchinthaka19
@ireshupulchinthaka19 Жыл бұрын
800000099993335550.00008 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂price eka
@dilshanmadhushanka2115
@dilshanmadhushanka2115 3 жыл бұрын
ඔයා පැහැදිලිව කියලා දෙනවා... වැඩේ සාර්ථකයි.. ජයවේවා....
@slap2000
@slap2000 3 жыл бұрын
Xiaomi la wadak karoth eka ithin supirima thama 👌🏻👌🏻
@kaviya9567
@kaviya9567 3 жыл бұрын
සුපිරි අයියේ නියමට පැහැදිලි කරනවා.........😍😍😍
@moniya3199
@moniya3199 2 жыл бұрын
This is one of the best channel I have ever seen. Clearly explained every thing. We can get more knowledge about the mobile phones and the cameras. :)
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
thanks for the comment
@rsftutorial4468
@rsftutorial4468 3 жыл бұрын
ලංකාවෙ මොන චැනල් එක තිබ්බනම් මේ විදියට පැහැදිලි කරන චැනල් එකක් තවත් නෑ.අනිත් චැනල් වල කතා කරන්නේ Basic Feautures ගැන විතරයි.විස්තරාත්මක මේ දේවල් ගැන කියලා දෙනවට ස්තූතියි
@samithasandaruwan2709
@samithasandaruwan2709 3 жыл бұрын
හැමදාම අහන බලන බයිලා වගේ නෙමේ සුපිරියටම කියලා දුන්නා 😍
@isuruchamaraa2123
@isuruchamaraa2123 3 жыл бұрын
අයියාගේ රිවිව් නම් ඇත්තටම මාරම හොදයි... කියලා දෙන විදියට ආස හිතෙනවා අහන් ඉන්න ආසයි ❤️❤️❤️❤️
@shotzworld888
@shotzworld888 3 жыл бұрын
Phone eke cam ek gna hari adahsk awa ada. Video tika hmdm wge supiri.
@suranga-kx5ho
@suranga-kx5ho 3 жыл бұрын
explain කරන විදිහ විදිය නම් මාරයි ..sony experia 1mark 3 ෆෝන් එකත් එක්ක ෂියෝමි 11 phone 1ka compare කරොත් මොකක්ද වඩා හොඳ
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
professional වැඩක් කරන්න නම් Sony එක තමයි හොද
@akilabandara1137
@akilabandara1137 3 жыл бұрын
SONY.... ව user experience වලිං අංක එකට තියෙන්නෙ සෝනී...camera review walath lokema 01 SONY
@nipunchathu302
@nipunchathu302 3 жыл бұрын
Issra idan balanwa aiyage video...patta♥️♥️
@chathurangawijesinghe
@chathurangawijesinghe 3 жыл бұрын
සුපිරි channel එකක්. බොරු සෝබන නැතුව ලස්සනට පැහැදිලි කරනවා.තව හොද Videos කරන්න අයියේ. ජයවේවා❤️
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
thanks
@nirogayan
@nirogayan 3 жыл бұрын
Thanks 🙏 your all hard work and information given us
@RaviShan_
@RaviShan_ 3 жыл бұрын
බලාගෙන හිටපු phone review එකක් ❤️❤️😍😍❤️🖤🖤❤️❤️
@herath3858
@herath3858 2 жыл бұрын
Excellent Discribing. Thank you so much.
@madushanweragama6702
@madushanweragama6702 3 жыл бұрын
Thanks thanks aiya megana kiyala dunnata mama harima asayi phone wala mewage aluth wada kaligana kiyala denawata.ewageme camera gana karana video ganath asayi.phtosgrap gana oyage video walin api igena gannawa.thanks thanks..
@mauradusmanatha4895
@mauradusmanatha4895 3 жыл бұрын
Wawoo great explained. Goood work sir thank u keep go
@nadeerapriyashan6108
@nadeerapriyashan6108 3 жыл бұрын
Tks dxo gana keuwat. Patta aiya oyge review. Oya pattat mhansi wanwa keyala tharnwa oyge video baladi. Mokda KZbin eka hamoma wage nikan specific tika keyala danwa wetri karnne dan kale. Oya in details keyanwa. Perfect bro keep it up 💪💪💪.
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Thank you ඔයාගේ comment එකට
@dilipharshavitharana9197
@dilipharshavitharana9197 3 жыл бұрын
ඉතා හොද දැනුමක් තියෙන මහත්මයෙක් කරන හොද විස්තරයක්. කදිමයි
@buddhikasandaruwan5362
@buddhikasandaruwan5362 3 жыл бұрын
පැහැදිලි කිරීම නම් සුපිරී..😍
@Isuru9x9
@Isuru9x9 3 жыл бұрын
I'm owned MI11 ultra ., highly recommended device.
@freehitwithdon1055
@freehitwithdon1055 3 жыл бұрын
From where did you buy it bro
@viduratheekshana1280
@viduratheekshana1280 3 жыл бұрын
Sony 1 mark 2 eka ganna thenak kiynnako
@harshanaranasinghe8513
@harshanaranasinghe8513 2 жыл бұрын
කට උත්තර නෑ .අයියේ ❤️❤️❤️❤️
@nikagodanagitha
@nikagodanagitha 3 жыл бұрын
නියම වැඩක්. ලංකාවට ඒවිද මේ Phone එක?
@dilharewickramasinghe2690
@dilharewickramasinghe2690 2 жыл бұрын
supiri video ekak 👍👍👍👍
@diksonfernando8913
@diksonfernando8913 3 жыл бұрын
තේරැන් ගන්න ලේසි විදියට ⁣කියාදෙවා එයට ස්තුති ඔබට නියමයි විඩියෝ එක 👍👍
@nethsitht
@nethsitht 3 жыл бұрын
පැහැදිලියි සුපිරියි නියමයි ස්තූතියි
@cngaget4630
@cngaget4630 3 жыл бұрын
Sir කලින් phone වල xenon flash එක්ක cyber shots ආවා නේ..දැන් එන්නේ...නැත්තේ..ඇයි..?..
@hirushavlogs8881
@hirushavlogs8881 3 жыл бұрын
Sony a7ii a7iii ගැන වීඩියෝ එකක් කරමුද ?
@thestudio2946
@thestudio2946 3 жыл бұрын
මෙ විඩියෝ එක එනකම් බලන් හිටියෙ . නියමයි .🙏🙏 mi 11 ultra .❤️
@AsankaSmart
@AsankaSmart 3 жыл бұрын
Very nice review. Good explanation. Good Luck!!! 🍄🧚
@sandunapple3718
@sandunapple3718 3 жыл бұрын
සුපිරිම විස්තර ටිකක්දෙනවා පට්ටම ❤️✋
@praveenabeysinghe6038
@praveenabeysinghe6038 3 жыл бұрын
Sharp aquos r6 eke 1inch sensor ekak tyenne
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
yes අපි මේක ගැන ඊට පස්සේ video එකෙන් කතා කරා
@rameshdewapriya9406
@rameshdewapriya9406 2 жыл бұрын
ඇත්තම details ගැන කතා කරන සුපිරි චැනල් එකක්😊😘 අයියෙ samsung galaxy m32 වලත් 64mp කිව්වට ඊට අඩු ඇති නේද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
ඔව් එකේ තියෙන්නේ 16MP
@wirajdahanayaka4187
@wirajdahanayaka4187 3 жыл бұрын
හොදටම හොදයි 👍මුල් විනාඩිය තුළම සම්පුර්ණ වීඩියෝ ව රදවගැනීමට දක්ශ පැහැදිලි කිරීමක්, සියල්ල පැහැදිලි නිවැරැදි යි පුළුවන් නම්, පෝන් එකක් පැහැදිලි කරන කොට ඒකේ මිල පරාසය දාන්ඩ 👍 ජයවේවා ඉදිරියට යමු👍
@dineshchathuranga6091
@dineshchathuranga6091 3 жыл бұрын
Maruu 🤜🤜🤜🤜🤜🤜 good luck 👍
@tharukashehan4398
@tharukashehan4398 3 жыл бұрын
Godak watina 4n ekka ❤️
@isirabhanu3118
@isirabhanu3118 3 жыл бұрын
බොහොම ස්තූතී හොදට ෆොන් එක ගැන කියල දුන්නට.
@gayanchathurangagx
@gayanchathurangagx 3 жыл бұрын
Niyameta pehedili karanawa oyanam patta...
@mohomadudayar5300
@mohomadudayar5300 3 жыл бұрын
Sony Mobile is the best mobile please unboxing xperia 1 mark 3 Lankava sony mobile ganda Pulvan thana kohada
@viosmusicchannelsonicmusic9062
@viosmusicchannelsonicmusic9062 2 жыл бұрын
Sir hinda thama mn mobile eken cinema vedios hadanne.💕.eda ara oppo reno eken karapu vedio eka.sir.💖💖
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
අහන්න ලැබීම සතුටක් ඒ ගැන
@viosmusicchannelsonicmusic9062
@viosmusicchannelsonicmusic9062 2 жыл бұрын
@@R2StudioMasterclass Respect you sir💝🤴🤴🤴
@upulprasanna1151
@upulprasanna1151 3 жыл бұрын
Api phone එකක් ගන්නෙ cam එකට priority එක දීලා.. අන්න ඒ cam එක ගැන හොඳ නරක දෙකම හොඳටම කියලා දෙන නිහතමානි අපේම සිංහලයෙක් 🙏🙏🙏
@Via_Roma
@Via_Roma 3 жыл бұрын
Wow maruwata kiyala denawa patta.
@thilinamilinda948
@thilinamilinda948 3 жыл бұрын
Thanks for this video !!!
@trevonranasinghe3692
@trevonranasinghe3692 3 жыл бұрын
Mth use krne xiaomi ekak, hbi eyalge signal aul eki ekama case eka
@kalharagayan8338
@kalharagayan8338 3 жыл бұрын
Budget device vala vitharai bn e seen eka flagship vala na
@prasannaudaya1
@prasannaudaya1 3 жыл бұрын
Godak dewal දැනගත්තා ඔබතුමා gen
@mahiayiyah7653
@mahiayiyah7653 3 жыл бұрын
Xiomi mi note 10 eka gana video ekak karannakoo
@ushansenarathna
@ushansenarathna 3 жыл бұрын
Supiri review eka ❤️🙈
@newfilms7147
@newfilms7147 3 жыл бұрын
Wow ela aiye
@nethmasandeep5828
@nethmasandeep5828 3 жыл бұрын
S21 ekata wada hodai wage hitanne mata witarad
@පොඩි-ඛ4හ
@පොඩි-ඛ4හ 3 жыл бұрын
ගන්නම හිතුනා යකෝ
@Im_jayD
@Im_jayD 3 жыл бұрын
ගානට වටිනව වගේ 👍👍 පට්ට චැනල් එකක්❤️👍
@digaarr7598
@digaarr7598 3 жыл бұрын
English වලින් වෙනම චැනල් එකක් පටන් අරන් review කරොත් ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් වෙයි, අනිවාර්යයෙන් කරන්න බලන්න
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
දෙකෙන්ම කරන්න ටිකක් අමාරුයි
@akashagampodige7550
@akashagampodige7550 3 жыл бұрын
සුපිරි
@withsajee...6175
@withsajee...6175 3 жыл бұрын
Niyamai ayye. Bs............👍
@kanishkathilina3720
@kanishkathilina3720 3 жыл бұрын
Aiye xiaomi redmi note 10 pro phone eka hodaida? Video ekak dannako
@yurainsanthush6752
@yurainsanthush6752 3 жыл бұрын
සුපිරි චැනල් එකක් ......
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
Xiaomi වල camera කොච්චර improve වුනත් os එකෙ bugs නම් අඩුවක් නෑ.
@malithashen5448
@malithashen5448 3 жыл бұрын
Monada අය්යේ thiyen bugs phone eke godak thiyenawada
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
@@malithashen5448 දැනට ලංකාවෙ redmi & poco users ලා බහුතරයක් කියන විදිහට පොඩි පොඩි අවුල් තියනවා. wifi connection issues වගෙ ඒවා. Mi series එකේ නම් එහෙම නැතුව ඇති flagship හින්දා
@malithashen5448
@malithashen5448 3 жыл бұрын
@@Vimukthi_Randedunu oyage phone eka mokakda
@Vimukthi_Randedunu
@Vimukthi_Randedunu 3 жыл бұрын
@@malithashen5448 redmi 8, මගෙත් bugs තියනවා.router එක අත ලග තිබිලත් wifi connect වෙන් නෑ. Video play කරද්දි sound එක පස්සෙ ඇහෙන්නෙ. එලාම් එකට ringing tone ekta custom music ekk දැම්මොත් ඒක් ඇහෙන් නෑ. ඒවගෙ පොඩි පොඩි ඒවා තමයි. මේ වගෙ ඒවා නම් redmi 9T එකේ fix කරලලු තියෙන්නෙ. Redmi note 10 එකේනම් කොහොමද දන් නෑ.
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
ඔව් wifi සිග්නල් කේස් තියෙනවා. තව පොඩි සීන් ටිකක් තියෙනවා xiomi
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 3 жыл бұрын
Thank you so much
@sathirairantha8609
@sathirairantha8609 3 жыл бұрын
"මෙලෝ රහක් නැ ඇත්තටම කිව්වොත්..." (Digital zoom eka gana kiwwe) එක මාර විදියට කිව්වේ අහ්...😅
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
😅
@kaush7
@kaush7 3 жыл бұрын
apple quality ganna ba
@sanjuputa6423
@sanjuputa6423 3 жыл бұрын
Apple කොලිටි එක තීන්නෙ ඇපල් පෝන් එක ඇතුලෙ විතරයි සහෝ
@janaka.thennakoon
@janaka.thennakoon 3 жыл бұрын
ස්තූතියි.
@nuwansenanayake8015
@nuwansenanayake8015 3 жыл бұрын
Vivo x60 pro plus phone eka gana podi wistharayak hoda naraka kiyanna aiya 🙁
@praveenrandeniya8012
@praveenrandeniya8012 3 жыл бұрын
Aiye canon Eos 250d eke review ekak karannakoo
@isuruprabath3607
@isuruprabath3607 3 жыл бұрын
E review eka patta❤️
@isuruprabhath2179
@isuruprabhath2179 3 жыл бұрын
නියමයි මාමේ. .❤
@iroshm.rathnayaka5086
@iroshm.rathnayaka5086 3 жыл бұрын
නියමේටම කියලා දෙනවා ❤️👍
@pradeeprangana1110
@pradeeprangana1110 3 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්
@sudanthadias6483
@sudanthadias6483 3 жыл бұрын
Mi 11lite eka genath review ekak karanna, obata jaya
@movies6299
@movies6299 3 жыл бұрын
මේ දෙවෙනි ඉනිමෙ සමරනායක නෙහ්...ඒ වගෙමයි..🤔
@gihanshalinda7536
@gihanshalinda7536 3 жыл бұрын
One plus 9 pro ek.hasanblod camera setup ekk
@pawanravindra866
@pawanravindra866 2 жыл бұрын
ඇත්ත කතාව අයියේ මෙයාලා මවා පානවා 50MP කියලා හැබැයි 12.5 තියෙන්නේ හරියටම බැලුවොත් ලංකාවේ හුගක් අය ඔයි දේ දන්නේ නෑ අයියා ඒක නියමෙටම පැහැදිලි කරනවා ඒක කියන්න ඕනේ අනිව හොද වැඩක් අයියිය සුබපතනවා.ඒ වගේම කියන්න ඕනේ ලංකාවේ හුගක් පිරිසකගෙ හීනයක් තමයි හොද ස්මාර්ට් ෆෝන් එකක් හැබැයි ලංකාවේ බජට් එනකොට ඩොලර් එකේ ගාන හැටියට මේ කාලේ ඒකෙන් කරන්න ගොඩක් වැඩ තියනවා.ඕකයි තිත්ත ඇත්ත ලංකාවේ ඉන්නවා ඔයි ඇපල් ශියෝමි බ්‍රෑන්ඩ් හොල්ලන්න පුලුවන් ෆෝන් එකක් හදන්න පුලුවන් වැඩ්ඩෝ ඒ මිනිස්සු එලියට එන්න කාලෙ හරි හයිප්‍රෝ ෆෝන් එක ඒකට හොද උදාහරනයක්..ඒක එනකන් මමත් ආසාවෙන් බලන් ඉන්නවා..ඒ එක්කම කියන්න ඕනේ කැමරා සෙටප් සෙන්සර් නන් මගේ රෙකමන්ඩ් එක සෝනිම තමෛ කැමරාවක් බේස් කරන ෆෝන් එකක් නන් එක්ස්පීරියා තමයි....ගුඩ්ලක් අයියේ හොද වැඩක්...
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
thanks ඔයාගේ comment එකට
@maxsecurity9787
@maxsecurity9787 3 жыл бұрын
Ela Machan.
@nileshransika2820
@nileshransika2820 3 жыл бұрын
ආසම එකක් tnx..🍎🍎🍟️
@raveenabhishek5434
@raveenabhishek5434 3 жыл бұрын
Onna sub kara 🙏
@kelumwihshwa5894
@kelumwihshwa5894 3 жыл бұрын
Oya phone aka hondai,, namuth durable testing aka failed,, meyala karapu gon wede tamai back cover aka ceramic walin hadapu aka,,
@samanindrajith5773
@samanindrajith5773 3 жыл бұрын
Patta aaaaa....
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,8 МЛН
HONOR 90 - 200MP Ultra-clear Camera in Sri Lanka
13:32
Chanux Bro
Рет қаралды 158 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17