Iman Fernando ft. @DILUBeats - Hangannada Adare (Oba Gawa Nawathina Chethana) Official Music Video

  Рет қаралды 3,312,177

Iman Fernando

6 ай бұрын

Stream & Download: band.link/HangannadaAdare
KZbin Music: music.kzbin.info/www/bejne/gKqudHawnbJ9asU
Spotify: spoti.fi/47McdP4
Apple Music: apple.co/3RfIgBF
Hangannada Adare (Oba Gawa Nawathina Chethana) - Iman Fernando ft. DILU Beats (Official Music Video)
Artists: Iman Fernando ft. @DILUBeats
Melody Composer: Iman Fernando
Lyrics: Iman Fernando
Music Producer: @DILUBeats
Mix and Mastering: @DILUBeats
KZbin Thumbnail: Udith Ayeshmantha
Director, DOP, Cutter & Colorist: Vimash Kavishka (Luma Velvia)
Set Director, Location,Lighting: Kavin Wijesinghe (Immoral Essence)
Production coordinators: Ramidu Yashmintha, Nataliya Mathiasz, Yashodha Wijesinghe
Cast: Nethu Ananya, Iman Fernando
Connect with Iman Fernando
Facebook: profile.php?id=100076064232713
Instagram: imanfernando__
Song Lyrics
සන්තානික මාළිගේ ඔබ තාම තනිවම ඇයි මෙලෙස තව
මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
ප්‍රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
ඔබ ගාව නවතින චේතනා
මුදු හීන ලෝකෙක පා කලා
ඈත යනවද පාවෙලා
මම නෑ ඔබෙන් මිදිලා
දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා
මා ළඟින් සැනසීලා , හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නට අශා
ඔබ හා මා බැඳෙනා
කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා
සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා
ඔය හාදු මං ගාවින් තියා
ළං වී හිඳින්නද රෑ පුරා
මා සිතින් ඇඳෙනා නුරා
හද නෑ තවත් සනසා
දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා
මා ළඟින් සැනසීලා , හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නට අශා
ඔබ හා මා බැඳෙනා
කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා
#hangannadaadare #imanfernando #dilubeats #obagawanawathinachethana #newsinhalasongs

Пікірлер: 2 925
@DILUBeats
@DILUBeats 6 ай бұрын
ඔබ ගාව නවතින චේතනා! 🤍
@chashivithanage8977
@chashivithanage8977 6 ай бұрын
Dilu 😍💖
@dananjayagomez6108
@dananjayagomez6108 6 ай бұрын
I love you bro
@slhiphopyt3138
@slhiphopyt3138 6 ай бұрын
Next level ❤
@techbox1308
@techbox1308 6 ай бұрын
DILU brother😊
@imanfernando
@imanfernando 6 ай бұрын
මුදු හීන ලෝකෙක පා කලා 🤍
@Mihiran
@Mihiran 6 ай бұрын
උඩට එන්නම ඕන චරිත! ❤️ #vibemaker
@woobyvibe8581
@woobyvibe8581 6 ай бұрын
Like you ❤
@audrioz
@audrioz 6 ай бұрын
Aththak
@MDmusicking14
@MDmusicking14 6 ай бұрын
❤👑
@vithumabeywickrama7181
@vithumabeywickrama7181 6 ай бұрын
Bashi + mihiran +dilu +iman +induja=💆‍♂️
@ash_wellage5272
@ash_wellage5272 6 ай бұрын
Yeahh ❤
@AsithMusick
@AsithMusick 6 ай бұрын
Calm music වල උඩටම එන්න ඕන 🥺🤍 ජය 🙏
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@amashadilshani1434
@amashadilshani1434 2 ай бұрын
Eka aththa
@prabhashwaraperera1599
@prabhashwaraperera1599 6 ай бұрын
*- LYRICS -* සන්තානික මාළිගේ... ඔබ තාම තනිවම ඇයි මෙලෙස තව... මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා... ප්‍රේමාදර මායිමේ... හැමදා නිහඬවනු ඇයි කෙලෙස මම... *හංගන්නද ආදරේ* හැමරෑක හිත රවටා... ඔබ ගාව නවතින චේතනා... මුදු හීන ලෝකෙක පා කලා... ඈත යනවද පාවෙලා... මම නෑ ඔබෙන් මිදිලා... දුර කාලයක බැඳෙනා රටා... හිත පාරවන රචනා එපා... දෑස බොඳ කරනා කතා... තව නෑ හදින් විමසා... මා ලඟින් සැනසීලා හිනැහීලා... මට හේතු මොකටද… යා කරන්නද ආශා... ඔබ හා මා බැඳෙනා... කාලයෙන් බැඳි සීමා හැරදාලා... අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා... නොම බාධා අප හා... සංකා නැති මාවතේ... තව නාවෙ මට කිමදැයි කියනවද... ළං වෙන්නද මා මෙසේ... අමනාපකම් තියලා... රූරා ගිය ආදරේ... ඔබ පාමුළේ තැබුවත් හැඟෙනවද... පාරාගිය කාරණේ... නොකියා හදක් රිදවා... ඔය හාදු මං ගාවින් තියා... ළං වී හිඳින්නද රෑ පුරා... මා සිතින් ඇඳෙනා නුරා... හද නෑ තවත් සනසා... දුර කාලයක බැඳෙනා රටා... හිත පාරවන රචනා එපා... දෑස බොඳ කරනා කතා... තව නෑ හදින් විමසා... මා ලඟින් සැනසීලා හිනැහීලා... මට හේතු මොකටද යා කරන්නද ආශා... ඔබ හා මා බැඳෙනා... කාලයෙන් බැඳි සීමා හැරදාලා... අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා... නොම බාධා අප හා... *Thank Me Later
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@gossiplanthaya
@gossiplanthaya 5 ай бұрын
@sgfbgbsgbrsrtgbg8945
@sgfbgbsgbrsrtgbg8945 5 ай бұрын
Thank you.💗
@user-rr1fo6ye6l
@user-rr1fo6ye6l 5 ай бұрын
@sarathmoragoda8930
@sarathmoragoda8930 3 ай бұрын
@costamarley
@costamarley 6 ай бұрын
ලයික් 10ක් දෙන්න අහින්සක ඉල්ලීමක් 😢😢
@darkwolflk
@darkwolflk 5 ай бұрын
480 likes and no comment, lemme fix that
@user-we5rv5sb4j
@user-we5rv5sb4j 5 ай бұрын
1000 k like gann sup ekk denw 🫂
@whimsy-wave
@whimsy-wave 5 ай бұрын
Here you have 497 likes. Happy now?❤❤
@Sisara_
@Sisara_ 5 ай бұрын
538th 🙌
@hyperdexza
@hyperdexza 4 ай бұрын
Comment එකට like ඉල්ලන්නේ ඇයි බං.දන්නේ නැති නිසා අහන්නේ.ගොඩක් අය. කැමති තමන් දාපු commenet එකට කට්ටිය like දානවට.
@SASIN_creations
@SASIN_creations 5 ай бұрын
අධිමාත්‍රික ගායකයෝ ඔක්කොම Coment box එකේ.. 🔥❤️ ආදරෙයි.
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@Ramidu
@Ramidu 6 ай бұрын
හංගන්නද ආදරේ!❤️ Good Luck Imaan සින්දුව උඩටම දුවනකන් ආසාවෙන් බලන් ඉන්නවා!
@imanfernando
@imanfernando 6 ай бұрын
Ramiya 🫶🏻
@chamikamihiranga9116
@chamikamihiranga9116 5 ай бұрын
Asama 3 denama ek comment section ekaka ..❤😊
@akashmitha2439
@akashmitha2439 5 ай бұрын
💆‍♂️♥️👌ආසම කටහඩක්, පිහටවක් සේ (favourite )
@slspggyyyuu
@slspggyyyuu 4 ай бұрын
Pihatuwk se
@prabathfernando9277
@prabathfernando9277 3 ай бұрын
Ramiduwa ❤
@_N_0_N_0_
@_N_0_N_0_ 6 ай бұрын
ඉමාන්,මිහිරාන්,දිලූ,රමිදු 🙂❤ වචන නෑ දෙයියනේ එකම ආසාවයි තියෙන්නෙ මේ හතරදෙනා ළග ඉදන් සින්දුවක් අහන්න තියේනම් 😪
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@Tharushinethmini-bt1lt
@Tharushinethmini-bt1lt 3 ай бұрын
aniwarenma
@tetrabae5776
@tetrabae5776 2 ай бұрын
එක එක්කෙනාගෙ ඒවා වෙනම අහලා මෙහෙම මතක එක්ක තනි වෙලා ඒවා වල ජීවත් වෙන්න වෙලා නම් මේ සෙට් එකම එකතු වෙලා song එකක් කලොත්ඒක අහ අහා නොමැරි මැරෙයි එක්කො ආයේ පරන මතක වල අතිකාරයාට කතා කරලා අඩයි 😢❤ anyway love you voices guys🎉
@NalindaKumara-ph4zl
@NalindaKumara-ph4zl 2 ай бұрын
Ow aniii ❤
@rashmitharaka1096
@rashmitharaka1096 20 күн бұрын
Aniwaren ma ♥️♥️
@chanukaranaweera2743
@chanukaranaweera2743 6 ай бұрын
ඔබ ගාව නවතින චේතනා සුරඟනක් විලස ඈ සැරසිලා මගෙන් මිදී දුර යාවී ඈතට එන අත් භවයක හෝ නුඹ හිමිවේවිද ලඳුනේ මා සොඳුරියේ ආයෙත් පේන මානේ...❤
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@user-we5rv5sb4j
@user-we5rv5sb4j 6 ай бұрын
අනේ අසාවෙන් හිටියේ මේ සින්දුව එනකන් 😢 මේ සින්දුව එනකන් දවස් ගණන් බලන් හිටපු උන් කෝ 🥺🫂♥️. ලස්සනයි සින්දුව 😢♥️ Edit : like enne naththe ai sago 🥲
@nadeesharukshani1418
@nadeesharukshani1418 6 ай бұрын
අනේ ඔව්ව් මාත් 🥺❤️
@thezcongamer6813
@thezcongamer6813 6 ай бұрын
❤❤
@Kanishka_Wickramasinghe
@Kanishka_Wickramasinghe 6 ай бұрын
Gammata
@bhasuraanuhas4093
@bhasuraanuhas4093 6 ай бұрын
මන් 😍
@DinuRathnayaka-km7gd
@DinuRathnayaka-km7gd 6 ай бұрын
💯Me too... 🥺💔❤️🫂
@shehannjana
@shehannjana 3 ай бұрын
European romantic vibe eka තමා මරු , මෙ video quality එකත් ඒකට හේතු වෙන්නැති
@sithuminikalpana-yx1mx
@sithuminikalpana-yx1mx 4 ай бұрын
අලුතෙන් ආපු සින්දු ඔක්කොම ඇබ්බැහිවීමක් 😣💗♥️ එකඟ වෙන අය 👇👇
@user-cq3dp4ov4q
@user-cq3dp4ov4q 3 ай бұрын
Puk odi idpn hama ekakam innw ub wge ekek
@user-mg4ee1eg5z
@user-mg4ee1eg5z 3 ай бұрын
ADOOO ATTAMA DILU ,MIHIRAN,MOOGE OKKOMA NIYAMI
@user-sf1vz5oo2d
@user-sf1vz5oo2d Ай бұрын
​@@user-cq3dp4ov4q😂
@user21-ud8ud
@user21-ud8ud Ай бұрын
@@user-cq3dp4ov4q 😂
@kameshbandara4414
@kameshbandara4414 6 ай бұрын
පුංචි clip දකල සෑහෙන්න හොයපු song එකක්❤ good luck 🎉
@tiktokallcountry5803
@tiktokallcountry5803 6 ай бұрын
aniwa
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@AVI_Beats
@AVI_Beats 6 ай бұрын
DILU Beats music, iman fernando lyrics එකතු උනා කියන්නෙ අමුතුම රහක්...❤️❤️💖💖🎹
@Navo_00
@Navo_00 6 ай бұрын
දුර කාලයක බැඳෙනා රටා හිත පාරවන රචනා එපා දෑස බොඳ කරනා කතා..! ❤️‍🩹🥀
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@learn_with_binu
@learn_with_binu 6 ай бұрын
ඈත යනවද පාවෙලා .. 🙂මම නෑ ඔබෙන් මිදිලා.. 🥺💖 no words to explain this feeling ..💔🙂totally addicted ..❤🥺
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@nadeesharukshani1418
@nadeesharukshani1418 6 ай бұрын
ඔයාගේ කටහඩෙන් මිදෙන්න බැ ඉමාන් අයියේ අපිට.... ඒක නම් බාවනාවක් 🥺❤️
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@dewminasuwindu2132
@dewminasuwindu2132 6 ай бұрын
දිලුයි ඉමානුයි දෙන්නම එකතුවෙලා කියන සින්දුවක් එනකන් බලන් ඉන්න මම 🤍✨ & love ' නුඹ ගාව නවතින චේතනා ' 💚
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@Imesh_Sasmika
@Imesh_Sasmika 6 ай бұрын
Ramidu,Iman,Dilu,Mihiran,Lakshan on top my Playlist
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@adithyaherath.27
@adithyaherath.27 6 ай бұрын
සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා ප්‍රේමාදර මායිමේ හැමදාම නිහඬ වනු ඇයි කෙලෙස මම හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා ඔබ ගාව නවතින චේතනා මුදු හීන ලෝකෙක පා කලා ඔබ ඈත යනවද පාවෙලා මම ඔබෙන් මිදිලා දුර කාලයක බැඳෙනා රටා හිත පාරවන රචනා එපා දෑස බොඳ වන කාරණා තව නෑ හදින් විමසා මා ළඟින් සැනසීලා හිනැහීලා මට හේතු මොකටද යා කරන්නද ආශා ඔබ හා මා බැඳෙනා කාලයෙන් බැඳි සීමා හැරදාලා අද ඒ ලෙසම ආදරේ මට ඕනා නොම බාධා අප හා සංකා නැති මාවතේ තව නාවේ මට කිමදැයි කියනවද ළං වෙන්නද මම මෙසේ අමනාපකම් තියලා රූරා ගිය ආදරේ ඔබ පාමුලින් තැබුවත් හැඟෙනවද පාරා ගිය කාරණේ නොකියා හදක් රිදවා ඔය හාදු මං ගාවින් තියා ළංවී හිඳින්නද රෑ පුරා මා සිතින් ඇඳෙනා නුරා හද නෑ තවත් සනසා දුර කාලයක බැඳෙනා රටා මාළඟින් සැනසීලා හිනැහීලා කාලයෙන් බැඳි සීමා හැරදාලා Lyrics + voice + melody + vibe 🔥 Superb Iman ayyah ♥️
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@Sewmini813
@Sewmini813 6 ай бұрын
මේ සින්දුව එනකම් පුදුම ආසාවකින් හිටියේ ඇත්තමයි හරි ලස්සනයි . හිත් නිවන කටහඩක් සුභ පැතුම් අයියේ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤❤❤❤❤❤
@imanfernando
@imanfernando 6 ай бұрын
@AaronBandara
@AaronBandara 6 ай бұрын
Next level broo 🔥♥️ Lyrics + melody + Voice 🥂✨
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@kevinxvibes
@kevinxvibes 4 ай бұрын
"ඔබ ගාවින් නවතින චේතනා"🫶 Love this song❤
@madhaviruwanpathirana
@madhaviruwanpathirana Ай бұрын
හිත පාරවන රචනා එපා❤️
@SAHANMusick
@SAHANMusick 6 ай бұрын
Hearttouching Vibe Master "Iman" 🎧❤️‍🩹🎼...Feelings to the heart..On repeat 🌀🎼 දවසක උඩට එන්නම ඕන චරිත! #vibemaker
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@zoehatesyouu
@zoehatesyouu 6 ай бұрын
This song isn't written by pen.. It's written by pain....And once you find this song, there is no going back... You have an euphonious voice Iman!😊❤
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@HasithNiwantha
@HasithNiwantha 6 ай бұрын
Absolutely ❤️
@hevinsajansz3435
@hevinsajansz3435 2 ай бұрын
කෝච්චියෙ දුර ඈතක යන ගමන් මේ සිංදුව ඇස් වහන් අහන් යන්න හිතෙනවා. තව සීතල පලාතක ඉදන් පාන්දර උණු තේ එකක් බොන ගමන් අහස දිහා බලාගෙන අහන් ඉන්න හිතෙනවා. ♡~~~
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 2 ай бұрын
මේ දවස් වල තමයි හොදම මහ දවල් cool drink එකක් ගහන ගමන් හෙමීට කන ලග දාගෙන අහන් ඉන්න ❤🎉 හැබැයි මේ දැන් ලියන්නෙ මාත් මේක උදේ 7.00 ට 😂
@shifaniidris3712
@shifaniidris3712 23 күн бұрын
Wow ❤
@Sisara_
@Sisara_ 5 ай бұрын
ප්‍රේමාදර මායිමේ... හැමදාම නිහඬවනු ඇයි කෙලෙස මම... හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා...🌬️❤ Felt that🌙
@SadaruLakmini-yn6qo
@SadaruLakmini-yn6qo 6 ай бұрын
පට්ටම මනෝ පාරක් ගහන අමන් උබේ සිංදු අහ්ගෙන ඉන්නෙ බං 😫💗🙌
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@raveeshapalawaththa3272
@raveeshapalawaththa3272 6 ай бұрын
මේ කටහඩ නම් භාවනාවක් වගේ 😘🥰
@KK_Visuals_Official
@KK_Visuals_Official 6 ай бұрын
*Thissss Vibeeee🥰...Good Job Dilu & Imaan.❤.Can't stop listening to thissss.....* 😊🤙
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@user-kc6yc6qi8r
@user-kc6yc6qi8r 5 ай бұрын
- I'm from Bangladesh, but i stay now Malaysia. Your voice just wow. I don't understand your song but your song, music, sound just wow bro. I pray you growth up you one day In-Sha-Allah.
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@shushaniranasinghe
@shushaniranasinghe 6 ай бұрын
සින්දුවකට පළවෙනි පාරට කමෙන්ට් එකක් දාන්නේ yt එකේ…මේක නම් පිස්සුවක් එච්චරයි 😍♥️ එනකල් දෙය්යනේ බලන් හිටියේ
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@bhanu_sasmith
@bhanu_sasmith 6 ай бұрын
5.40 ta alarm teyela 6 wenkl balan hitiya meeka ahanna. pattama lassanai ayye me song 😭❤️
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@ThanushaSandilu
@ThanushaSandilu 10 күн бұрын
Dilu,Mihiran,Iman,Ramidu,Sasindu මේ වොයිස්වල සින්දු හැමදාම අහනවා.🥺❤
@user-rd6ug8mu9y
@user-rd6ug8mu9y 2 ай бұрын
Abbahi una ♥aya koo?
@gloomyrap
@gloomyrap 6 ай бұрын
එනකම් බලන් හිටපු සිංදුවක් 🥰 Dilu x Iman Mekath 1M tamai 💥💥♥️
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@kauzkapriyashantha8263
@kauzkapriyashantha8263 6 ай бұрын
ලස්සනයී බ්‍රෝ.. එකෙන්ම trending..❤ 1M යන්න ඕනීම එකක්..
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@chalakshajanithri7011
@chalakshajanithri7011 5 ай бұрын
ආදරේ කියන්නේ මට නම් හිමි නොවන බව දැන දැනම තමාව රිද්දගන්න එක 😢එයා ආයෙත් එන්නෑ ඕනේ නැහැ ආයේ රිදෙයි මට සතුටින් ඉන්න ආදරෙයි මං එදා වගේම ❤😊🥺
@badanja2558
@badanja2558 5 ай бұрын
මන් දන්නෑ මට හම්බුන මාරම මාර සින්දුවක්.මට කියන්න තෙරෙන්නෙ නෑ එක.කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නෑ ❤.මා ලගින් සැනසසීලා හිනහීලා❤
@KoreanMithuro2
@KoreanMithuro2 6 ай бұрын
DILU Beatsගෙ songs ආහද්දි වේනම ලොකයකට යනවා ❤❤🎉
@manikpriyadarshani5
@manikpriyadarshani5 6 ай бұрын
බලං හිටියේ කවදද දෙන්නගෙන්ම මේ වගේ song එකක් එන්නෙ කියලා Love you both ❤❤
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@KaviABY
@KaviABY 5 ай бұрын
මනෝ පාරක vibe එකක් තියෙන්නේ , එලම brother ....❤
@OshanSandeepa
@OshanSandeepa 6 ай бұрын
There's no doubt about the future of the music industry in SriLanka❤😍🎧
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@YohanDakshina
@YohanDakshina 6 ай бұрын
වදිනවා ලෙසටම.......❤❤❤❤ Adarei Iman ayya & dilu ayya❤
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@gamingdanukaofficial4000
@gamingdanukaofficial4000 6 ай бұрын
කට හඩ භාවනාවක්❤️🌻🖇️
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@kavindabanagewatta9201
@kavindabanagewatta9201 5 ай бұрын
පාලු යාමෙ song එක release කරපු දවසෙම මම දැනගත්තා iman fernando දවසක සුපිරිම Artist කෙනෙක් වෙනවා කියලා ❤
@lochanatharushi2007
@lochanatharushi2007 3 ай бұрын
මා ළගින් සැනසීලා හිනැහීලා මට හේතු මොකටද 😢❤
@kaveeofficial760
@kaveeofficial760 6 ай бұрын
ආලේ මා සින්දුවට පස්සේ ආසම එක ඉක්මනට 1M ගහමු
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@Nadulalochana22
@Nadulalochana22 6 ай бұрын
Iman & Dilu always in another level. 💥❤️ fav❤️
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@S_A_I_L_O_R
@S_A_I_L_O_R 6 ай бұрын
මං ආසම මේ vibe එකට Ramidu Mihiran Dilubeats Iman
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@crickethits311
@crickethits311 4 ай бұрын
Bashi & induja th mruu
@songfactory6380
@songfactory6380 3 ай бұрын
Ai yuki❤
@StatusSL208
@StatusSL208 5 ай бұрын
Alone +Rain +☕+this song❤ magical 😊
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@user-dh4rl3un5e
@user-dh4rl3un5e 6 ай бұрын
මේක නම් next level❤ සිංදුවක් එනකල් මෙච්චර ආසාවෙන් කවදාවත් බලාගෙන ඉඳලා නෑ ❤️💐
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@erangajayalathmusic6558
@erangajayalathmusic6558 6 ай бұрын
ඔබ ගාව නවතින චේතනා 😍✌️blast 💥මේව trending අවේ නැත්තම් වැඩකුත් නෑ
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@madushanishasikala2722
@madushanishasikala2722 19 күн бұрын
E girlwth galapenaw vidio ekt❤
@Rush_amber
@Rush_amber 5 ай бұрын
කොහොමද ඔයාගෙ කටහඬ මේ තරම් ලස්සනට විවර උනේ! සිංහල සින්දු අහන්නේ නැති මාවත් මේ සින්දුව නිතර දෙවේලේ අහන තරමට අසරණ කරලා. ඉදිරියේදී තවත් ලස්සන හැගීමකින් එන්න කියලා ප්‍රාර්තනා කරනවා ඉමාන්...❤️
@Rush_amber
@Rush_amber 5 ай бұрын
Highlight comment එකක් කරාට ගොඩක් ස්තූතියි!❤️
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 5 ай бұрын
කටහඬ කොයිතරම් ලස්සන උනත් ඒ හඩින් මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න හැමෝටම බෑ ...ඒත් ඔයාට පුලුවන් ❤😊
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@gembaff6370
@gembaff6370 5 ай бұрын
හැමදාම අහනවා ඔයී පිස්සුවක්☺️💖
@Malindu_Malshan
@Malindu_Malshan 2 ай бұрын
හැමදාම වගේ අහන සින්දුවක්.. ❤😊
@niroshanpiyumantha4648
@niroshanpiyumantha4648 28 күн бұрын
මා ලගින් සැනසීලා හිනහීලා... මට හේතු මොකටද... යා කරන්නද ආශා... ඔබ හා මා බැදෙනා..❤️🎶🎧
@vishwab7005
@vishwab7005 4 ай бұрын
(Dilu,Mihiran,Ramidu,Iman,Mahiru,Themiya ) එක පොකුරට උඩුගං බලා 🗣🎙🎶🌿
@Rosy18208
@Rosy18208 4 ай бұрын
ඇත්තටම 🥺❤️
@Sachz1
@Sachz1 5 ай бұрын
This vocals are so pure..❤
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@krishanlakshitha5739
@krishanlakshitha5739 5 ай бұрын
සිහිය විකල් වෙන සිංදු..💀💔
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@theekshanawerasekara6101
@theekshanawerasekara6101 13 күн бұрын
ඔබ ගාව නවතින් චෙතනා 🤍
@su_sa_creations
@su_sa_creations 6 ай бұрын
#Addicted වෙලා ඉන්නෙ 🫨 broh මෙ #vibe එක මාරයි කොච්චර ඇහුවත් ඇබ්බැහි වෙනව මිසක් එපා වෙන්නැ 🪄 #iman_frenando #Dilu_beats 💚 keep it up ✊ lv u ✨️
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@TharinduDinelka
@TharinduDinelka 6 ай бұрын
DILU + IMAN = no words only blast ❤
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@Whitex_MALIYA
@Whitex_MALIYA Ай бұрын
"Whenever 'Hangannada Adare' plays, it's as if time slows down, and every lyric becomes a thread stitching together moments of joy, heartache, and hope. It's more than just a song; it's a soundtrack to my life, resonating with the echoes of my own experiences and emotions."
@user-qj2wq4qf3p
@user-qj2wq4qf3p Күн бұрын
ලස්සනයි අයියේ ඒක නම් මරූ ❤
@debigotnolife..
@debigotnolife.. 4 ай бұрын
Mihiran+Iman+Dilu+Induja+Lashan+Ramidu.... මේගොල්ලොන්ගේ සින්දු නම් භාවනාවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤🤒🤤
@dimuthulakshan7743
@dimuthulakshan7743 4 ай бұрын
Bhashi dewanga also❤
@debigotnolife..
@debigotnolife.. 4 ай бұрын
@@dimuthulakshan7743 Yes...Viramayak , Mandaram Eli, Shoba , kohe ho ma..💖thawa athi..
@tarangaratnaweera1604
@tarangaratnaweera1604 5 ай бұрын
පාලු යාමේ ආලෙය් මා හන්ගන්නද ආදරේ 😍 සින්දු තුනම පිස්සුවක් ... 💜️💜️💜️ වොයිස් එක 😍 ❤
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@S4MO_GAMING
@S4MO_GAMING Ай бұрын
Dawasata dethun wathawak ahanawamai bn ❤ echcharai
@Dinath_perera
@Dinath_perera 5 ай бұрын
Much love ❤
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@Dakshinacoversong
@Dakshinacoversong 5 ай бұрын
ඉස්සරහට පිස්සුවක් වෙන කටහඩක් 😍❤️ දැනටමත් සුපිරියක් වෙලා ඉවරයි පට්ට 💯🤝 lovely voice 🫂🤍
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@user-wi2dn3dh3l
@user-wi2dn3dh3l Ай бұрын
2024 අහන සෙට් එක කෝ
@anupamarathnayaka9312
@anupamarathnayaka9312 Күн бұрын
Hithata wadina voice ekak lassana wachana thiyena sinduwak mara widiyata galapenawa it's Very nice 👌💐🎶🤗
@maheesharandima7306
@maheesharandima7306 6 ай бұрын
Kalin video Sandini athapathhu gann tybb video ekata ☺❤
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@chandanaperera9352
@chandanaperera9352 5 ай бұрын
Masterpiece 💥
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@AshanLK
@AshanLK 6 ай бұрын
Iman Bro ❤ Dilu Beats ❤ Sick bro 🎉❤
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@dasunthathsara9835
@dasunthathsara9835 2 ай бұрын
Wenama level❤ charithayak🎉😊
@sisirapathirana5382
@sisirapathirana5382 2 ай бұрын
වෙනමම platform එකක යන සෙට් එකක් ඉන්නව එහෙන් මෙහෙන්😊❤
@geesarasali789
@geesarasali789 3 ай бұрын
දුර කාලයක බැදෙනා රටා හිත පාරවන රචනා එපා දැස බොද කරනා කතා තව නැ හෆ්හින් විමසා 🥺❤️
@praveenmadusha6758
@praveenmadusha6758 6 ай бұрын
ලංකාවේ Music වෙනම Level එක්කට ගෙනියපු Trend එකට එකතු උන තවත් පිස්සුවක් ! ❤✨️
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@ChethanaMadubhashini
@ChethanaMadubhashini 2 ай бұрын
මගෙ නම චේතනා😁👀💗
@Bhagya572
@Bhagya572 3 ай бұрын
*කාලයෙන්* *බැදි* *සීමා* *හැරදාලා* *අද* *ඒ* *ලෙසම* *තව* *ආදරේ* *මට* *ඕනා* *නොම* *බාධා* *අප* *හා....* 🥺💐💗 *Feeling*💆🌼
@iammuthu17
@iammuthu17 5 ай бұрын
An amazing voice from heaven 💖🥀
@imanfernando
@imanfernando 5 ай бұрын
♥️
@shashmithadilshan1545
@shashmithadilshan1545 6 ай бұрын
සති 2ක් යන්න කලින් අනිවා 1m+ 🥺❤️
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@hiroshinipiyadasa6151
@hiroshinipiyadasa6151 29 күн бұрын
ඔයාගේ සින්දු ගොඩක් හදවතට feel වෙනවා. ❤ Mama vage thathveka inna kenekta ahanna puluvan 😊. Sinduven monava kivvath Ita vada mama eke music ekata asai. Manopark.❤
@neasharathnayake9873
@neasharathnayake9873 2 ай бұрын
අහපු පලවෙනි වචනයෙන්ම හදවතටම feel වුනු voice ekk ❤Love this song....
@denethsithuminaweerasinha5760
@denethsithuminaweerasinha5760 6 ай бұрын
ගැම්මක් තාමා අයියේ ❤️🔥
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@ravindu_chirantha
@ravindu_chirantha 6 ай бұрын
25 දවස එනකන් බලන් හිටියේ 😍❤ #පිස්සුවක් 😩🪄
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@rohanadananjaya1
@rohanadananjaya1 Ай бұрын
ලස්සන පද රචනයක් ,ලස්සන voice එකක් ❤
@manulaprabashvara5111
@manulaprabashvara5111 Ай бұрын
සිත නිවන මන්තරෙ❤
@sajeewaanthony
@sajeewaanthony 4 ай бұрын
අපේ කාලේ හදවතේ රස අඳුරන චරිත ❤❤
@ApsaraSewww-bw8pu
@ApsaraSewww-bw8pu 6 ай бұрын
I know..🥰 This will be the fav song of my memory playlist ❤‍🔥🥀
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@rpgaming1343
@rpgaming1343 Ай бұрын
Sinduwa athulen ena vibe tones 😩💗🥀
@SND18
@SND18 Ай бұрын
#DILUBeats one of the best turning point Sri Lanken music industry 💓
@udith_geeth202
@udith_geeth202 6 ай бұрын
The next music brand of this decade is "Iman". Like Shihan Minirangha 🌬️🔥
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@sheronsheron5613
@sheronsheron5613 6 ай бұрын
නියමයි ❤ ඔබ ගාව නවතින චේතනා... එ වචන මාරයි
@imanfernando
@imanfernando 6 ай бұрын
♥️
@Thamaya5167
@Thamaya5167 Ай бұрын
හිත පාරවන රචනා එපා ! ❤🍂
@sahankumara9552
@sahankumara9552 2 ай бұрын
sinduwa okkma supiri anthimta oyala krana gon athl danna ep api maka saddata ahnnae ekai
SHE WANTED CHIPS, BUT SHE GOT CARROTS 🤣🥕
00:19
OKUNJATA
Рет қаралды 13 МЛН
WHY DOES SHE HAVE A REWARD? #youtubecreatorawards
00:41
Levsob
Рет қаралды 26 МЛН
Joven bailarín noquea a ladrón de un golpe #nmas #shorts
00:17
Kalifarniya - Hello [official MV]
2:54
Kalifarniya
Рет қаралды 3,2 МЛН
Amre - Есіңде сақта [Album EMI]
2:16
Amre Official
Рет қаралды 107 М.
Егор Крид, JONY - Дым ( Премьера Клипа 2024 )
2:53
Егор Крид
Рет қаралды 5 МЛН
Ернар Айдар - Шүкір
3:40
Ernar Aidar
Рет қаралды 403 М.
Body
2:38
Asik - Topic
Рет қаралды 255 М.
Жандос Қаржаубай - Не істедім?!
2:57