iMax Cinema Technology | Sinhala Review

  Рет қаралды 5,672

Tech Life

Tech Life

Күн бұрын

Пікірлер: 22
@DilshanLaksiri-cp2lz
@DilshanLaksiri-cp2lz 2 ай бұрын
Woow❤
@kaveencharuka3956
@kaveencharuka3956 2 ай бұрын
Patta❤🎉 imax watched😎
@TechLifeSL
@TechLifeSL 2 ай бұрын
Thank you Bro 😎
@vishwajanith4083
@vishwajanith4083 2 ай бұрын
Thank you for the explanation
@TechLifeSL
@TechLifeSL 2 ай бұрын
You are welcome!
@sheshankaushin4785
@sheshankaushin4785 3 ай бұрын
niyameta pahadili kara.. super...
@TechLifeSL
@TechLifeSL 3 ай бұрын
Thank you 🙏 Subscribe
@hirusharandunu8281
@hirusharandunu8281 3 ай бұрын
Niyamay ayye video eka supiri❤❤❤
@TechLifeSL
@TechLifeSL 3 ай бұрын
Thank You Hirusha ❤️❤️
@ssmfernando
@ssmfernando 2 ай бұрын
IMAX = Christopher Nolan movies!
@cheatmaster49
@cheatmaster49 2 ай бұрын
අනිද්දට යනවා 😁
@YUSHIKA_CHAMALKA
@YUSHIKA_CHAMALKA 3 ай бұрын
Superb ❤
@TechLifeSL
@TechLifeSL 3 ай бұрын
Thank you Man 🔥🔥
@shan-d9b
@shan-d9b 3 ай бұрын
imax 3D නේද මේ..
@isharasahan8174
@isharasahan8174 3 ай бұрын
🔥🔥❤️
@RimeshDilshan
@RimeshDilshan 2 ай бұрын
Imax තාක්ශණේ කියලා සමහර ඒවගෙනම් ප්‍රොජෙක්ටර්ස් මහ ලොකු වෙනසක් නැහැ. සාමාන්‍ය ප්‍රොජෙක්ටර් එකකම ලයිට් එන්ජින් එක පොඩ්ඩක් පවර්ෆුල් කරලා විතරයි. හරියටම Imax දෙනවනම් අනිවාර්‍යෙන් ඩුවල් ප්‍රොජෙක්ටර්ස් පාවිච්චි කරන්නෝනෙ. නමුත් දැන් තියෙනවා සින්ගල් ප්‍රොජෙක්ටර් imax ඒවත්.
@TechLifeSL
@TechLifeSL 2 ай бұрын
කවදා හරි ලංකාවට එනකන් බලන් ඉන්න වෙනවා ඉතිං.
@dineshkalupahana9482
@dineshkalupahana9482 Ай бұрын
දැනුත් කරන්න බැරි කමක් නැහැ කරන්නේ නැති එක මිසක්. තියෙනවා වගේම තවත් projector එකක් ගෙනැල්ලා සවි කරලා හරියට calibrate කරන්න විතරයි තියෙන්නේ. ඒත් මුන් සල්ලි ඉතුරු කරගෙන ලාහය වැඩි කර ගන්න යන්තම් එක projector එකකින් විතරක් ඇද ගෙන යනවා.
@dineshkalupahana9482
@dineshkalupahana9482 2 ай бұрын
මේක ඇත්තටම 'IMAX' කියලා කිව්වට ඉතින් IMAXම නෙවෙයි වගේ! 'LieMAX' කියන වචනය වඩාත් ගැලපෙනවා. මේක අඩුම තරමේ IMAX cooperation එකේ නිල වෙබ් අඩවියේ වත් පෙන්නන්නේ නැහැ. සැක නම් පරීක්ෂා කරලාම බලන්න. අනික නියම විදියට 'IMAX with Laser' කියලා කියන්න නම් IMAX certified laser projectors 2ක් තියෙන්න ඕන. 2D වලදි pixel 1/2ක් offset තියලා වැඩි resolution එකක් තියෙන විදියට පෙන්නන්න පුළුවන්. 3D වලදි නම් එක ඇසකට එක projector එකක් වෙන්න පාවිච්චි වෙනවා. එතකොට හොඳ brighness එකක් එනවා. ඒත් මෙයාලගෙ 'IMAX' එකේ තියෙන්නේ එක projector එකක් විතරයි. (ඒකත් IMAX certified laser projector එකක්ද කියන එක විශ්වාස නැහැ). එතකොට මම අර උඩ කියලා තියෙන වාසි අත් වෙන්නේ නැහැ. අනික නියම 'IMAX with Laser' setup එකකින් පුළුවන් 1.43:1 තිරයකටම ගැලපෙන විදියට ප්‍රෂේපනය කරන්න. ඒත් මෙයාලාගේ තියෙන්නේ 1.9:1 තිරයක් විතරයි. මෙයාලා ඇත්තටම කරන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ නොදැනුවත් කම පාවිච්චි කරලා, නියම 'IMAX with Laser' සිනමා ශාලාවක් වෙනුවට අඩු මුදලකට IMAX වගේ පේන එකක් විතරක් හදලා IMAX නම පාවිච්චි කරලා මිනිස්සු රවට්ටලා ලොකු මිලකට ටිකට් පත් විකුණලා සල්ලි ගරන එක.
@TechLifeSL
@TechLifeSL 2 ай бұрын
මගේ අරමුණ වුනේ මේ Technolgy එක ගැන මගේ චැනල් එක බලන අයට Basic Idea එකක් දෙන එක. මේ වීඩියෝ එකෙන් මම ලංකාවේ කිසිම සිනමා ශාලවක් Recommend කරලා නෑ.එක නිසා මේ ප්‍රශ්නේට මට උත්තර දෙන්නේ කොහොමද කියලා මම තාම කල්පනා කරනවා
@dineshkalupahana9482
@dineshkalupahana9482 Ай бұрын
@@TechLifeSL මටත් ඕන වුනේ මේ Scopes Cinemas කාරයෝ බොරුවට IMAX with Laser කියාගෙන marketting කරන ගමන් කරන බොරුව ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න. එහෙම නැතිව මේ video එක දාපු ඔයාට කිසිම වැරැද්දක් කියනවා නෙවෙයි.
What Makes IMAX So Expensive? | WSJ Tech Behind
6:37
The Wall Street Journal
Рет қаралды 1,7 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 123 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 113 МЛН
What Makes IMAX Different
14:35
In Depth Cine
Рет қаралды 128 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН