ස්ක්‍රීන්ශොට් එකක් නිසා හෙළිවූ ලිංගික අතවරයේ සුලමුල😱 (IMDB 8.5) | Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 162,640

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 594
@InsideCinemax
@InsideCinemax 7 ай бұрын
⭕️Cinemaxers ලාගෙන් උදවුවක් අවශ්‍යම මොහොතක් මේක ⚠️ ( වීඩියෝ එකේ මෙන්න මේ තැන 36:03 මම පැහැදිලි කළා මේ ප්‍රශ්නය මොකක්ද කියලා) Inside Cinemax අපේ වීඩියෝ විකෘති කරලා fb upload කරන Lokki Recaps කියන Fake fb page එකේ link එක මෙන්න.( මේ Fb Page Lokki Recaps KZbin Channel එක එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේ Page එක තනිකරම Fake Page එකක්) ( KZbin Policies නිසා මේ Fake Page එකේ Link එක දාන්න බැහැ. ඔයාලට පුළුවන් Lokki Recaps කියලා Fb Search කරන්න. එතකොට එන 43K Followers ලා ඉන්න Page එක තමයි ජරා වැඩේ කරන්නේ ඔයාලටම පුළුවන් ගිහින් බලන්න මේ අය මොනතරම් ජරා වැඩක්ද කරන්නේ කියලා.. ඒක තේරුණා නම් කරන්න ඕනෙ මොකක්ද කියන අපේ Cinemaxers ලාට බාරයි..
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf 7 ай бұрын
Math report kala
@DhananjaniThiumika-qx4fy
@DhananjaniThiumika-qx4fy 7 ай бұрын
Ohm u tube chnl ekkut tiyenw mn hithnne😢
@GlobalFurnitures
@GlobalFurnitures 7 ай бұрын
Math report kara😊
@naturevideo964
@naturevideo964 7 ай бұрын
Karanna ona de kala...
@duliyaofficial..2630
@duliyaofficial..2630 7 ай бұрын
කරන්න පුලුවන් දේ කරලා අවා
@PUZZLEMATRIXT
@PUZZLEMATRIXT 7 ай бұрын
අර page එකට රිපොට් දුන්නා ආය දොබෙන් යන්න...මේක ලංකාවේ බහුතරයකගේ ජානවලින් එන දෙයක්ද මන් දන්නේ නෑ කොල්ලෙක් තමන්ගේ Talant වලින් මහන්සි වෙලා ගොඩ යනකොට ඒක අවස්ථාවක් කරගත්ත අත්මාර්ථකාමී එව්න් නිකන්ම හැදෙනවා....කොහොමත් ඒ වගේ එව්න් සමාජෙන්ම හලලා දානවා....ඒ වගේ එව්න්ට හරියන්නෑ කවදාවත්ම....never give up inside cinemax 💜🌼💯
@dilujasemindi6975
@dilujasemindi6975 7 ай бұрын
අනිවාර්යයෙන්
@DinujaRashmika
@DinujaRashmika 7 ай бұрын
සුපිරී...උදේ ඉදන් Big match එක බලන්න ගිහින් ඇවිත් ඉන්න කොට inside cinemax එකෙ notification එකක් ඇවිත් තියෙනව දැක්කම තවත් සතුටුයි ❤
@KOONAYA-hc4cy
@KOONAYA-hc4cy 7 ай бұрын
Which schools
@DinujaRashmika
@DinujaRashmika 7 ай бұрын
@@KOONAYA-hc4cy mahinda college galle 🖤💛🖤
@DinujaRashmika
@DinujaRashmika 7 ай бұрын
@@arunawasantha2186 mn mahinde 🖤💛🖤
@DinujaRashmika
@DinujaRashmika 7 ай бұрын
MCG vs RCG 🖤💛🖤
@sandaruwansandaruwan1411
@sandaruwansandaruwan1411 7 ай бұрын
සාධාරණයක් කලා සහොදරයා. ඔයාගේ මහන්සියට❤ 1ක් වෙනුවට 23ක් ගහලා තියෙන්නේ තව කට්ටිය එන්න.😢😢
@sachininiwarthana8824
@sachininiwarthana8824 7 ай бұрын
Ane ammoh ❤😊 a adre
@Johnybabe
@Johnybabe 7 ай бұрын
ලොක්කිට දෙමු වැඩේ 👍
@karishmaweerarathna3155
@karishmaweerarathna3155 7 ай бұрын
ඔන්න මම report කරල copy කරපු film කීපයකටම බැනලා අනිත් අයවත් දැනුවත් කරල comment කරල අනිත් අයටත් ඒ page එක report කරන්න කියල comment වලින්ම ආරාධනා කරලා ආවා. 🙌 හැමදාම මට ලස්සන explaination එකක් දෙනවට ඔයාලා වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම දේ කලේ 💯
@fujiruzi3618
@fujiruzi3618 7 ай бұрын
අනේ අයියා සුපිරි ටයිම් ටැවල් එකක් හරි ඉන්දියන් horror මූවී එකක් ගේන්නකෝ
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 7 ай бұрын
අදත් වෙනදා වගේම සුපිරිම සුපිරි...එක පුංචි දෙයක් ඇති තමන් වටේ ඉන්න මිනිස්සු අදුරගන්න,,ඒක මේ film එකේ හොදටම පැහැදිලි කරලා තියෙනවා.... horror film එකක් ඕනි අයියෙ,,ගොඩ කාලෙකින් ගෙනාවෙ නෑනෙ😢...💖💕💖💕💖
@MrRemi-2.0
@MrRemi-2.0 7 ай бұрын
දාම ඝාතක කොරියන් සිරිස් එකක් දානකමි බලාගෙන ⁣ඉන්න අය කෝ ❤🥺🙂😁
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 7 ай бұрын
Godak asada , mini maranawa balanna? Lassana dewal dakiddi ❤ lassana wenawa.
@RecipeBook.1
@RecipeBook.1 7 ай бұрын
@sithumaloka
@sithumaloka 7 ай бұрын
Aniwareb
@hansa2001
@hansa2001 7 ай бұрын
Tell me what you saw හොදයි දානො කියලා අය්ය දැම්මෙ නැ😒
@Pinsara_Dinujaya
@Pinsara_Dinujaya 7 ай бұрын
ow ayye akke ikmanata ona❤❤
@GULI_KOTApubgplayer8165
@GULI_KOTApubgplayer8165 7 ай бұрын
ඇත්තටම මම ඉන්නේ ඉතාලියේ මම බලන්න කැමතිම චැනල් එකක් තමයි මේක.තවත් කෙනෙක්ගේ දක්ෂතාවයක් සොරාගෙන උඩට නගින්නේ නැති තමන්ගේ හයියෙන් උඩට යන inside cinemax ඔයාලා හැමෝම ගැන සතුටුයි ආදරෙයි...❤❤
@thilini17456
@thilini17456 7 ай бұрын
මම සතියකට විතර කලින් කිවුවා අයියා ඔයාලගෙ වීඩියෝ වෙනස් කරලා වොයිස් එක ඒ විදිහටම තියෙන වීඩියෝ එකක් එයාලා දාලා තියෙනවා කියලා.ඔයාගෙ වොයිස් එකෙන්ම තිබුනේ. පහුවදා බලනකොට වොයිස් වෙනස් කරලා.CONTACT කරගන්න විදිහක් තියෙනවනම් කියන්න එයාලා ගැන පොඩි විස්තර ටිකක් මම දන්නවා.❤️❤️❤️ අද වීඩියෝ එකත් මරු.....
@dewmini_0628
@dewmini_0628 7 ай бұрын
හැමදාමවගෙ අදත් සුපිරි අයියෙ❤❤❤❤.මම වැඩි පුරම ගැවසෙන youtube chanal එක❤❤❤
@GamingSOLO-c8r
@GamingSOLO-c8r 7 ай бұрын
මට මීට කාලෙකට කලින් fb එකෙන් ඒ පේජ් එකේ වීඩියෝ එකක් හම්බුනා කට හඩ වෙනස් කරල තමයි දාල තිබ්බෙ මන් එදාම රිපෝට් ගැහුවා ඒ පේජ් එකට අදත් ගිහින් රිපොට් ගහනවා inside cinemax වෙනුවෙන් අපි හැමදාමත් inside cinemax එක්ක තමයි ❤😊
@Fuc-l3e
@Fuc-l3e 7 ай бұрын
වෙලවටම දලා අනේ ඔයා.. කන්න අවා විතරයී❤🥰
@danushkamaduranga5064
@danushkamaduranga5064 7 ай бұрын
මං ආසම මලයාලම් film වලට,තව මේවගේ film ඕනි
@genovaranasinghe7455
@genovaranasinghe7455 7 ай бұрын
මමත් .මලයාලම් වලට පුදුම තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 🧡
@순송-v3v
@순송-v3v 7 ай бұрын
ඔන්න ඉස්සරලාම මම හරිම පාලුවෙන් හිටියෙ 🎉🎉🎉🎉❤❤👍👍👍👍🤌
@SadunSisara
@SadunSisara 7 ай бұрын
දවසක මෙයා fillm ඒකක් පටන් ගන්නවා❤
@arkvers
@arkvers 7 ай бұрын
මාත් දවස් කීපයක්ම දැක්ක ඔයාගේ videos fb එකේ දාලා තියනවා audio edit කරලා. මන් හිතුවේ ඔයාලගේ page එකක් කියලා. Reviwe video එකක් හදපු කෙනෙක් දන්නවා කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා.මහා කැත වැඩක් එක නම්
@duliyaofficial..2630
@duliyaofficial..2630 7 ай бұрын
අලුත් සුපිරියක් එනකන් හිටියේ 😌💗 Thanks inside cinemax 😌💗
@SudeshAchintha-q8c
@SudeshAchintha-q8c Ай бұрын
Inside cinemax nam pissuwak❤❤❤
@nimaNp6179
@nimaNp6179 7 ай бұрын
වැඩ ඉවර වෙලා මේවගේ ෆිල්ම් එකක් බලන්න තියනවා කියන්නෙ වෙනම ෆීලින් එකක් ❤🎉
@Gamingwithanusas
@Gamingwithanusas 7 ай бұрын
SirA bn ❤
@DulaniKaveesha-pm6ow
@DulaniKaveesha-pm6ow 7 ай бұрын
වැඩ ඇරිලා ගෙදර ඇවිදින් නාලා බත් එක කන්න ගන්නේ ෆිල්ම් එකක් දාන ගමන් 🥰❤️
@nimaNp6179
@nimaNp6179 7 ай бұрын
@@DulaniKaveesha-pm6ow ❤️
@රාග
@රාග 7 ай бұрын
ෆිල්ම් එකක් දානකම් බලන් හිටපු නං ❤😊
@mashi2444
@mashi2444 7 ай бұрын
ලොක්කී වීඩියෝ බලලා තියනවා.😢😢 අනේ මේ කතාවේ කවුද කියලා නැහැනේ.මට හිතෙන්නේ ලොක්කා එක්කෝ අර වයසක හාට් පේශන් කෙනා 🙄🙄
@udulaudugama9529
@udulaudugama9529 7 ай бұрын
අයියේ oppenhimer film එක දාන්නකෝ
@aroshsuresh1779
@aroshsuresh1779 7 ай бұрын
ඔයාගේ මේ ෆිල්ම් එකම ඒ දේට හොඳම උදාහරණයක්.සමාව දීලා අතාරින්න වපුරපු දේ තමයි ඵල ලබන්නේජය වේවා
@Black_manika926
@Black_manika926 7 ай бұрын
ඇත්ත මටත් අහු උනා මන් කමෙන්ට් කරේ ඉන්සයිඩ් කියලා ඇත්තටම ඉන්සයිඩ් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ඒකට ගහන්න කාටවත් ම බෑ ❤
@ShehanSapsara-gx3gf
@ShehanSapsara-gx3gf 7 ай бұрын
දානකන් බලන් ඉදියේ බලලා එන්නම්.😍❤️
@KaweeshaNethumini-e5z
@KaweeshaNethumini-e5z 4 ай бұрын
ඔයාගෙ කටහඩ නෙවෙයි.ඔයාගෙ කටහඩ මේ දේටම හැදිලා තියන්නේ🤣🤣👍
@intechwithdinu2531
@intechwithdinu2531 7 ай бұрын
Page එකක් හෝ channel එකක් report කරනවානම් ඒක එකම මාතෘකාවක් යටතේ ගොඩක් රිපෝට්ස් වදින්න ඕනි.එතකොට තමා hide වෙලා යන්නේ..ඒත් අයේ ඒක එයාලට ගන්න පුලුවන් අයිතිය තහවුරු කරලා..ඒත්, "Intellectual property" කියන topic එක හරහා report කරන්න..එතකොට එයාලට එයාලගෙම video තමා මේ කියලා proof පෙන්නන්න ඕනි..ඒක කරගන්න බෑ එයාලට..Inside channel එකේ water marks,channel intro video තියෙනවා ඒ page එකේ වීඩියෝ වලත්👌.. එතකොට ඉක්මනටම page එක අයින් වෙලා යනවා අයේ ගන්න බැරි විදියටම.. ඒ අතරතුර inside එකෙනුත් fb එක හරහා Action එකක් ගන්න පුලුවන්නම් දවසින් දෙකෙන් ඕක fb එකෙන්ම අයින් කරලා දානවා එයාල..😊
@anudesilva1698
@anudesilva1698 7 ай бұрын
මේක මැස්ජ් එක පින් කරන්න @roshan ayye
@InsideCinemax
@InsideCinemax 7 ай бұрын
Thank you brother
@yennna
@yennna 7 ай бұрын
සුපිරියක් ❤😼
@wasanthaherath2977
@wasanthaherath2977 7 ай бұрын
ඔව් ෆේස්බුක් එකේ තියෙනවා අද එකත් ගොඩක් ලස්සනයි
@RebuildSriLanka1
@RebuildSriLanka1 7 ай бұрын
ඔයා⁣ලගේ film explanation videosවලට Inside Cinemax කියන වචනය screen එකේ move (උඩ සිට පහළට වගේ) වෙන විදිහට හදන්න පුළුවන් නේද??? එතකොට කාටවත් ⁣copy කරන්න බෑ... කතාවක් තියෙනවනේ කොපි කරාට සම කරන්න බෑ කියලා... අන්න ඒ වගේ කොච්චර උත්සාහ කරත් අපි හැමෝම දන්නවා රොෂාන්ගේ කටහඬ ඇහෙන කොටම මේක Inside Cinemax එකේ film එකක් තමා කියලා...
@thilinabudhika3410
@thilinabudhika3410 7 ай бұрын
අදත් සුපිරියක් එහෙනම් නියමයි සහොදරයා පට්ට .අනිවාර්යයෙන්ම රිපෝට් ගහන්න ඔනි කලකන්නි👍👍👍👍👍
@madushikagunathilaka2628
@madushikagunathilaka2628 7 ай бұрын
mama th issara kale mal mal love stories thiyana film bala bala hitiya , passe mama inside cinamax kiyala channel ekak subscribe kala 😂😂😂
@ChamithuAnuththara999
@ChamithuAnuththara999 7 ай бұрын
Bosa mystery flight එකක් ගැන තියන ෆිල්ම් එකක් ගැන review එකක් දෙnwnko ❤❤❤❤#inside cinemax
@rakeshmanjula4902
@rakeshmanjula4902 7 ай бұрын
1 M ගහමු ඉක්මනට ❤️
@giminpissa5344
@giminpissa5344 7 ай бұрын
ඒ සුපිරි movie එකක් තියෙනවා D - block කියලා පුලුවන්නම් ඒ movie එක ගෙන්නකො😊
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 7 ай бұрын
රොශාන් අයියේ...මේ කයිති එකයි වික්‍රම් එකයි දෙකම රිවිව් එකක් කරන්නකො🥺 ආසම ෆිල්ම් දෙක..පුලුවන් නම් ලොකු උදව්වක්...දෙකම එකට කරන්න පුලුවන්නම් හොදයි...ඒත් ඔයාට ඒක ලොකු මහන්සියක්...දෙපාරට හරි කමක් නෑ...සිය වතාව බැලුවත් ඒ කතා දෙකම ඔයා කටහඩින්ම ඕනි❤️
@NethmiShashipraba-nq8jc
@NethmiShashipraba-nq8jc 7 ай бұрын
ආයෙත් මම dark බැලුවා.❤❤මේකත් නියමයි..
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww 7 ай бұрын
අද නම් කලින්ම ආවා. Thanks 👍❤️
@HiruniSachinika-f3v
@HiruniSachinika-f3v Ай бұрын
අයියෝ ඒ ගෑනිගෙ කටහඩ අහන් ඉන්නවත් හිතෙන්නෙ නෑ අප්ප
@taniyarandeniya
@taniyarandeniya 7 ай бұрын
niyama movie eka ayye adareai godak 🥰🥰🥰🥰❤❤❤❤❤❤❤ arakata wadak dennam ayye oygey akkagey mahansiya agaya karanawa digatama me wage vidios aran enna
@lovelygirl4087
@lovelygirl4087 7 ай бұрын
Review eka Supiri Ayye ❤
@දුලිකාවැල්ලවාය
@දුලිකාවැල්ලවාය 5 ай бұрын
ඔයා ගේන හැම එකම සුපිරි තමා ඉතින් 👍♥️♥️♥️♥️🌹
@Surajchaminda123
@Surajchaminda123 7 ай бұрын
ඇත්තටම අපි හැමෝම එකතු වෙලා ara fb page එක report කරන්න ඕනෙ මොකද මෙ ෆිල්ම්.එක අරන් එන්න එයාල කොච්චර මහන්සි වෙනවද ...
@JanakaThilakarathna-mz9ul
@JanakaThilakarathna-mz9ul 6 ай бұрын
@insideCinemax great mcn ❤ everything great.ikmanata dinai .wish u best❤
@BTSMj13
@BTSMj13 7 ай бұрын
දෙන්නම් අයියේ ඕකුන්ට රිපෝට් එකක් අමතරව ගෙදර අරගෙන යන්නත් එක්ක දෙනවා 😌 ආ මේ ඒක නෙවෙයි ටනල් වගේ අලුත් ෆිල්ම් එකක් එහෙම නැද්ද
@OmiruSithusara
@OmiruSithusara 7 ай бұрын
Samageta marama paniwidayak denne oyala ❤❤❤
@Himashiudeshika
@Himashiudeshika 7 ай бұрын
Inside Cinemax 💥🙈💗thanikara ebbehimeemk. ❤️🍿
@scmaliyadda6484
@scmaliyadda6484 7 ай бұрын
කන්න යන වෙලාවටම ෆිල්ම් එකක් දාලා තිබ්බම 😮❤
@SUDEERAPRIYASAD-i6q
@SUDEERAPRIYASAD-i6q 7 ай бұрын
math emai
@Sandamali..537
@Sandamali..537 7 ай бұрын
අදත් සුපිරි ෆිල්ම් එකක්...❤❤❤ හොල්මන් ෆිල්ම් එකක් ගේන්නකො
@nisansalajayasingha8766
@nisansalajayasingha8766 7 ай бұрын
දවසට එකක් නෙමෙයි 2ක් දන්නකෝ... දන්නවා ඔයලා බොහොම මහන්සි වෙලා මේ වැඩේ කරන්නේ කියලා. ඒත් එකක් බලලා මදි. ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නේ😢😢😢
@Vibesvibes2024
@Vibesvibes2024 7 ай бұрын
Thawa masayai thiyenne 500k wenna. Good luck ❤
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 7 ай бұрын
පුදුම සතුටක් හිතෙන්නේ වීඩියො එක දැක්කම ♥️🌝
@ChavikaJayamini
@ChavikaJayamini 7 ай бұрын
අනේ අයියේ memorist korean tv series එක දාන්නකෝ ප්ලීස්
@gayashanipoornika
@gayashanipoornika 7 ай бұрын
මිනිස්සුන්ගෙ ඇත්ත සුරූපය පෙන්නුම් කරලා දීලා තියෙනවා ෆිල්ම් එක ලස්සනයි සුපිරි ✌️❤️❤️🙂
@dulip.kawshalya
@dulip.kawshalya 7 ай бұрын
Lokki recaps report karapu aya ❤ ඇත්තටම පුදුම දුකක් විදින්නේ මෙ දේවල් හදන්න එකට අපෙ උපරිම සහය
@Devilmn1234
@Devilmn1234 7 ай бұрын
Feedback එකක් ..... ෆිල්ම් එකක් රිවීව් කරද්දි කතාවක් කරනවා වගේ එකදිගටම නොකර ෆිල්ම් එකෙ තියෙන ඒ අවස්තාව ෆීල් වෙන sound effect ටික ඒ විදියටම දුන්න නම් හොදය් කියලා හිතෙනවා . Horror films වල එහෙම රූප වලටය් කතාවටය් වැඩිය සැරටම ෆීල් වෙන්නෙ sound effect ටික . අනිත් ෆිල්ම් වලත් එහෙමය් . ඊලගට දාන එකේ එහෙම කරලා බලන්න අනිත් ෆෑන්ස්ලගෙනුත් හොද ප්‍රතිචාර තියෙය් . ❤
@imeshaprabodani-rh2ms
@imeshaprabodani-rh2ms 7 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්😁😁
@RaviduAkash-o2q
@RaviduAkash-o2q 7 ай бұрын
❤❤
@Gayal-hi6ex
@Gayal-hi6ex 7 ай бұрын
ඔයලාගෙ විඩියෝ උස්සලා වෙන චැනල් එක යනවා ෆ්බ් එකේ ගොඩක් තියෙනවා දැක්කා
@NethmiApsara-ho4nl
@NethmiApsara-ho4nl 7 ай бұрын
අදත් films එක මරු ❤️
@bhagyagurusingha574
@bhagyagurusingha574 7 ай бұрын
අදත් සුපිරියක් අයියේ.👌👌👌👌👌❤️
@bellmendis7297
@bellmendis7297 7 ай бұрын
Exhuma korean movie review ekk one ❤
@veenu414
@veenu414 7 ай бұрын
අදත් සුපිරියක්
@VishwaDanuma179
@VishwaDanuma179 7 ай бұрын
අදත් සුපිරියක් ❤️
@TharinduGunasekara16
@TharinduGunasekara16 7 ай бұрын
අද film එකත් සුපිරි අයියේ 😍👍❤️ ලොක්කි RECAPS Page එක ගැන මමත් අයියාව දැනුවත් කරපු නිසා මට සතුටුයි 🙏🥰👍❤️ මාත් අනිවාර්යයෙන්ම report කරනවා අයියා වෙනුවෙන් 🥰👍
@video-gz5cy
@video-gz5cy 7 ай бұрын
Lokki recaps fb eka රිපොට් කරපු සෙට් එක කෝ
@BhashiniLakshika
@BhashiniLakshika 7 ай бұрын
ඇයි එක රිපොට් කරන්න හෙතුව 🤔
@sandunfernando2477
@sandunfernando2477 7 ай бұрын
Aiye super natural Aran enne nedda 😢😢
@Oshan_Tech-m7i
@Oshan_Tech-m7i 7 ай бұрын
Tunnlel වගේ සීරියස් එකක් ඕනි අයියෙ
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 7 ай бұрын
Mamat cinemax kenek ❤ Jeewiteta vadagat vana 🎥 🎦 🎬 🎞 dana eka gana satuta prakasha karami🎉🎉🎉🎉🎉🎉
@CRazyMovies-sn2yf
@CRazyMovies-sn2yf 7 ай бұрын
එදා මගෙ උපන් දිනේ දවසටම ගෙනල්ලා තිබ්බා අයියෙ නිදහසක් හම්බෙයි කියලා හිතුවෙ එදා Free Time එකක් තිබ්බෙ න
@oshadaos1452
@oshadaos1452 7 ай бұрын
අදත් සුපිරි ❤
@ChamithuAnuththara999
@ChamithuAnuththara999 7 ай бұрын
Bosa mystery flight ekk gana thiyana film ekaka review ekk ona ❤❤❤❤❤❤❤❤❤#incide cinemax #trending
@NadeeshaKumari-bx5dk
@NadeeshaKumari-bx5dk 7 ай бұрын
අදත් සුපිරියක් තමයි...හැමදාම හොදම ෆිල්ම් ගේන්නේ insaid cinemax
@semininadeera8935
@semininadeera8935 7 ай бұрын
Inside cinemax.. you are the best ❤🎉 හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා
@samanthikarathnayaka.-qg7dn
@samanthikarathnayaka.-qg7dn 3 ай бұрын
මං නම් බලන්නෙ මේ චැනල් එකෙන් විතරයි වෙන ඒවා දැක්කත් දැක්කෙ නෑ වගෙ යනවා.
@shavindu777
@shavindu777 7 ай бұрын
මේකත් සුපිරියක් ❤️
@Jenny3-h9n
@Jenny3-h9n 7 ай бұрын
Indian athi ayya dn...korean hri hollywood hri films dnnko.❤😌
@SCA-uz2mi
@SCA-uz2mi 7 ай бұрын
Kadaram kondan film එකේ review එකත් දාන්නකෝ ...
@Dinu2797
@Dinu2797 7 ай бұрын
Superb review ❤❤❤ acractive voice
@ayale-6504
@ayale-6504 7 ай бұрын
අයියෙ ඔයාලත් fb page එකක් පටන් ගන්න. ඒම කරල මේ වීඩියෝ ඒකට upload කරන්න. ඒ අදහස හොද නැද්ද
@lvsback4370
@lvsback4370 7 ай бұрын
මම හිතනවා අසාධාරනය වෙනුවෙන් හැමෝම එකතු වෙනවා කියලා සාධාරනයක් කරා. ❤️
@renukadesilva-p8b
@renukadesilva-p8b 7 ай бұрын
Notifications eka apu gaman awa kattiya ko 😁♥️
@usaramandulee3657
@usaramandulee3657 7 ай бұрын
අදත් සුපිරි අයියේ❤❤
@tharakahapuarachchi
@tharakahapuarachchi 7 ай бұрын
දැන් තමා සෙට් උනේ😊😊😊😊🎉🎉🎉🎉❤❤❤❤❤
@EXTEDDYFF
@EXTEDDYFF 7 ай бұрын
Doothah balala awa witharai thawa ekak dala❤❤❤
@chubbylasa7288
@chubbylasa7288 7 ай бұрын
අදත් සුපිරි
@supuntharaka9692
@supuntharaka9692 7 ай бұрын
මෙ වගෙ film තව ඔනේ ❤️❤️
@ruchirashehan3998
@ruchirashehan3998 7 ай бұрын
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
@chandranmurali-h6t
@chandranmurali-h6t 7 ай бұрын
හැමදාම වගේ අදත් ෆට්ට,,❤️👆
@viharamuthuli5129
@viharamuthuli5129 7 ай бұрын
ඒ කතාව ඇත්ත මමත් ඒක දැක්කා දැක්කා මම ඒත් මේක හරියටම ඕගොල්ලෝ දැනුවත් එ කියලා සනාථ කරගන්න ඕන නිසා කමෙන්ට් එකක්වත් දැම්මේ නෑ මම ඊයෙත් ඒගොල්ලන්ගේ වීඩියෝ එකක් දැක්කා ඒක ඔයාලගෙන් අරගෙන කටහඬ විකෘති කරලා තමයි යන්නේ මේ චැනල් එකේ රසිකාවක් හැටියට ඒක දැකපු ගමන් දැනගත්ත මේක මේකෙ එකක් කියලා
@kaweendelesha
@kaweendelesha 7 ай бұрын
ඇත්ත අයියේ මම ඔය දේ දැකලා ගොඩාක් කල් මම හිතුවේ ඔයලාම ර්හෙම දලා කියලා 37:14
@anomadissanayaka7710
@anomadissanayaka7710 7 ай бұрын
Free time එකක් හම්බ උනු ගමන් බැලුවා.❤❤❤ නියමයි.
@kulakshichethana4711
@kulakshichethana4711 7 ай бұрын
Tv series එකක් ගෙන්න කාලෙ හරි 😒💗
@ChamiSD0512
@ChamiSD0512 7 ай бұрын
හැමදාම film review කරන එකේ නරකද aiye ෆිල්ම් එකක් හැදුවානම් Aiyage reviews වගේම supiriyak කරන්න පුළුවන් වෙයි 😁
@madushikagunarathna3363
@madushikagunarathna3363 7 ай бұрын
Voice ekata abbehi wela den wena eka channel ekkwath flm blnna hthen ne❤...Ane my demon k tv series ekath ikmnta dennko🥺..
@erofalash
@erofalash 7 ай бұрын
Supernatural one🎉😍
@SamanCosta-j5s
@SamanCosta-j5s 7 ай бұрын
මෙකෙ 1 st කමෙන්ට් කීයක් තියෙනවද 😅
@kanishkalakshan8441
@kanishkalakshan8441 3 ай бұрын
කෙනෙක් දියුණු වෙනකොට එක තමන් උත්සහායක් නොගෙන අනුන්ගේ පහණ එළිය බලන මිනිසුන් ලන්කවෙ බහුතරයක් ඉන්නෙ
@Sanu-oz2wq
@Sanu-oz2wq 7 ай бұрын
Next "strangets from hell" hri "big mouth" korean Serial killer series tika aran ennako ❤
@secretlife9440
@secretlife9440 7 ай бұрын
ලොක්කි recaps රිපෝට් කරමු. මං නම් කලා
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 35 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 1,4 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 35 МЛН