චෙෆ් කෙනෙක් වෙන්න ඔයාල අහපු ප්‍රශ්න වලට පිළිතුරු | දෙවැනි කොටස |

  Рет қаралды 12,677

Imesh Abeysundara - ඩුබායි චෙෆ්

Imesh Abeysundara - ඩුබායි චෙෆ්

Күн бұрын

Пікірлер: 127
@stetasvideo5352
@stetasvideo5352 Жыл бұрын
අයියේ NAITA එකේ කෝස් එක කරොත් ඒකෙන්ම training දානවද ඊට පස්සෙ අව්රුදු 2 වැඩ කරන්න පුලුවන්ද ඒකෙ
@RamaniWikramasooriya
@RamaniWikramasooriya 8 ай бұрын
මාතරට කිට්ටුම හොටෙල් පාසැල කොහෙද තිබෙන්නේ
@NiwarthanaKotuwage
@NiwarthanaKotuwage Жыл бұрын
Pastry and bakery කියන්නේ දෙකක් ද ? කෝස් තියෙන්නේ එහේම නේහ් brother ! අපි එතකොට pastry කරනවා ද ?නැත්තම් bakery කරනවා ද කියලා තිරණය කරන්න ඕන hotel training , එකේදි ද ? Australia , europe වගේ යන්න ඕන නම් මොන විදියට ද path එක හදා ගන්න ඕන brother .
@-xxx5349
@-xxx5349 Жыл бұрын
Pastry and bakery ගොඩක් තැන් වල එකට යන්නෙ.කොර්ශ් එක කරද්දි ඔය දෙකටම අදාල දෙවල් තමයි උගන්වන්නෙ
@sachisilva1490
@sachisilva1490 2 жыл бұрын
අයියේ ඔහෙ ඉන්න හොටෙල් එකක වැඩ කරන මගෙ අයියට ජොබ් එක්ක ඕනි...දන්න තැනක් තියෙනාවනම් කියන්නකො ලොකු උදව්වක්🙏
@AmilaDissanayaka-id1px
@AmilaDissanayaka-id1px 9 ай бұрын
අයියේ පිටරටකට යනවනම් හොදම විදිය මොකක්ද
@senanayakechamod1317
@senanayakechamod1317 2 жыл бұрын
අයියේ මම වයඹ ටෙක් ලංකා එකේ අවුරුද්දේ සූපවේදය හා පේස්ටි ඇන්ඩ් බේකරි කොස් එක කරනවා.NVQ 4 සහතිකයක් දෙනවා ඒක ප්‍රයිවට් එකක් ඒ කොස් එක හොදයිද පිට රටකට යන්න Plz reply එකක් දාන්න වියදම ලක්ශ 2ක් වගේ යනවා ඒකයි දැනගන්න නැත්නම් සල්ලි අපරාදේ🥺👨‍🍳
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Oya mona patthen issarahata yannada kamathi? Bakery da?, pastry da?, hot kitchen da?
@shehanshamisu2186
@shehanshamisu2186 Жыл бұрын
El
@randimarajakaruna3904
@randimarajakaruna3904 8 ай бұрын
Aiye Uk wage county ehekata yanna nam mokadda hatiyatama karanna oni cause eka aiye??? Koheda aiye recommend thanak cause eka karanna ????
@ImeshAbeysundara
@ImeshAbeysundara 8 ай бұрын
Ahema special course ona na malli.. Hot kitchen wage wada karanna puluwan nam job thiyenawa.. Mula idalama cookery karannanam inne NITA aka hodai ..
@ChathuniJeewanthi
@ChathuniJeewanthi 28 күн бұрын
Great video ❤
@gimsarakasthuriarachchi8667
@gimsarakasthuriarachchi8667 Жыл бұрын
අයියේ NAITA එකේ course එකක් කරාම NVQ හම්බෙනවා ද නැත්නම් අපි Hotel school එකක course ekak කරලා ඉවර වෙලා working experience අරගෙන ද NVQ ලබාගන්න වෙනම Apply කරන්න ඕනද?
@maheshasubashani6602
@maheshasubashani6602 Жыл бұрын
Niyamayi ayiye math denat cookry course eka thma krnnr
@dondias6971
@dondias6971 Жыл бұрын
Malli mata deyak dana ganna one.mage husband Finland yanna inne.apita apply karanna aurudu 2 k wat yai.e nisa man baluwe man mehe mokak hari course ekak karala experience hada ganna.e wage ratakata yanawa nam hodama demand tiyenne monatada .plz reply me🙏
@ImeshAbeysundara
@ImeshAbeysundara Жыл бұрын
Pastry Bekary wage karothin hodai ..
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 10 ай бұрын
​@@ImeshAbeysundaraaiye Canada yanna hodama pasty & bakery da nattan cokery da
@zoneygameing9088
@zoneygameing9088 2 жыл бұрын
Aiiye mn kemathi pastry and bakaary karnnnna mn ol liyala result enakn innna kenekn mn result awma a karnnna innne mataa podi idiya eekk dennko plz
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Issellama oya course aka karanna eeta passe hodathan deka thunaka wada karala experience hadaganna aduma awurudu deka thunak wath
@shanikamadushani5327
@shanikamadushani5327 Жыл бұрын
Aiye ganu lamayek pesti bekari eka karoth issarahata yanna puluwanda
@ImeshAbeysundara
@ImeshAbeysundara Жыл бұрын
Puluwan nangi…
@lochanaimesh1930
@lochanaimesh1930 2 жыл бұрын
Aiya apita පුළුවන් da international cookery crouse ekak කරලා passe pastry and bekary පැත්තෙන් ඉදිරියට යන්න
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Ake awulak naa malli…
@saumyadimukthi6202
@saumyadimukthi6202 2 жыл бұрын
අයියෙ, ගොඩක් වටිනව ඔයාගෙ වීඩියෝ . මං තාම A/L කරනව. මාත් කැමතියි Pastry පැත්තෙන් ඉස්සරහට යන්න. Pastry & Bakery කෝස් එකක් විතරක් කලොත් ඉස්සරහට යනකොට Promotion ගන්න අමාරුද. අපි Hotel Menegment Diploma එකකුත් කරන්න ඕනෙද. පුලුවන්නම් පොඩි අදහසක් දෙන්නකො අයියෙ .
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Oya mona watina course aka karath malli ahema job hambawenna
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Promotion hambawenawada nadda theeranayawenne oyage talent aka anuwa…oya mona course akakarala arwath issellama mehe commi 1,2 wage thamai ganne..
@saumyadimukthi6202
@saumyadimukthi6202 2 жыл бұрын
Thanks aiye
@CreatingMemories-z9m
@CreatingMemories-z9m Жыл бұрын
cake course ekak karanawanm hoda kheda..?
@navya2908
@navya2908 2 жыл бұрын
Aiye salary wadima සූපවේදී kenektada? Naththam pastry and bakary chef kenektada?
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Oya mona patthen chef kenek unath nangi oyage wada anuwai promotions theeranaya wenne….
@SasinduHeshan-is8qq
@SasinduHeshan-is8qq 5 ай бұрын
Dubai wela course ekak oya ganne komada?
@wasanthawasantha6261
@wasanthawasantha6261 25 күн бұрын
Aiye mama alvel karanne nathiwa p&bakery course ekak kaloth prashnayak wei da
@thilankasandeepa3457
@thilankasandeepa3457 7 күн бұрын
Al karapan math karano p and b cose ekak maranna one nisa
@sarahnassar2937
@sarahnassar2937 2 жыл бұрын
Ayye city and guides eke pastry and bekary course eka hodai da????
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Awulak naa nangi, kohe karath basic training ak thamai denne…. Rata yanna balanda karanne?
@chamod5870
@chamod5870 2 жыл бұрын
මට කොහොම හරි චෙෆ් කෙනෙක් වෙන්න ඔනි..මම මොකක්ද කරන්න ඔනෙ..මට පොඩ්ඩක් මග පෙන්නන අයියේ plzz💔
@kumudunikuruppu2478
@kumudunikuruppu2478 10 ай бұрын
Hotel School ekekata gihilla study karala training yannoooo
@chamod5870
@chamod5870 10 ай бұрын
​@@kumudunikuruppu2478dn 3d commi
@Kasunchanaka-u1d
@Kasunchanaka-u1d 6 ай бұрын
චෙෆ් කෝස් එකට ඕ ලෙවල් ෆෙල් උනාට අවුලක් නැද්ද
@harithasubhashana4471
@harithasubhashana4471 2 жыл бұрын
Ayye mata therd commis certificate eka aran enawanam salary hoda bakery side ekeda pastry side ekeda dubai wala mn denata weda karanne bakery eke keels outlet ekaka eke certificate eka hodai neda
@ImeshAbeysundara
@ImeshAbeysundara Жыл бұрын
Certificate aka awulak naa.. Oyata hodata wada puluwannam oya kelinma 1commi illanna…
@malinduimesh7427
@malinduimesh7427 Жыл бұрын
Aiye slithm eke pastry and bakery course eka hodaida
@vpindrajith86
@vpindrajith86 Жыл бұрын
VTA hodai
@chathu9520
@chathu9520 8 ай бұрын
​@@vpindrajith86 අයියෙ VTA එකේ කීයක් ගන්නවද කෝස් එකට ඒම නැත්තම් free ද
@manjulawijesinghe6945
@manjulawijesinghe6945 2 жыл бұрын
Ayye mage husband dubai enna inne cook helper kenek widihata.salary kohomada ohe...
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
100000 wage dan ganna puluwan…
@manesh2138
@manesh2138 4 ай бұрын
thank you chef
@nishshankapradep1911
@nishshankapradep1911 Жыл бұрын
Wise way hotel course eka hodai da rata යන්න pastry and bakery walin
@charitharajanayake5260
@charitharajanayake5260 Жыл бұрын
හොටෙල් එකක රෙස්ටුරන්ට් එහෙක වැඩ කරන්න ඔය 3න් මොකක්ද කරන්න ඕනෙ
@teliparts5856
@teliparts5856 2 жыл бұрын
අයියෙ hot section එකේ නේද rice chicken ethakot main කෑම ටික හැදෙන්නෙ
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Ow…
@teliparts5856
@teliparts5856 2 жыл бұрын
@@ImeshAbeysundara thank you sir goda denekgen ahuwa kiwwe na
@chethanadilshan5790
@chethanadilshan5790 2 жыл бұрын
අයියේ මේ Hotel school එක හොදයීද.royal business college of higher education.
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Lokuwata salli wiyadam karanna apa.. hama thanama basic witharai denne…podi thanaka course akak karala kohe hari thanaka wada karala experience aka poddak hadaganna… Athakota thamaii oyage watinakama wadiwenne…
@stetasvideo5352
@stetasvideo5352 Жыл бұрын
Royal business math giya eka job dala denawa kiyanawa witharayi na oke ina aya kiyanne boru dawas 20 cookery set wenne dan api gedara boru wadak oka boru karayo inne
@udulasanjeewani1066
@udulasanjeewani1066 Жыл бұрын
Sir.pastybakery.3.leval.kala.mata.traning.walata.thnak.hoyala.dename.ko
@m.wickramarathne5235
@m.wickramarathne5235 Жыл бұрын
මට පේස්ට්‍රි බේකරි නෝට් ටික දෙන්න පුළුවන්ද
@silavasilava2508
@silavasilava2508 Жыл бұрын
Putha mage lamaya dan bubai wala inne thama job eka naha podi help ekak karanna puluwanda
@h.a.d.umangalakmini49
@h.a.d.umangalakmini49 Жыл бұрын
Commi3 eka yatathe.monada karanna thiyenne
@avishkaprabath1886
@avishkaprabath1886 2 жыл бұрын
අයියේ මං හොටෙල් course එකක් කලා ඒක Hotel operation කියලා එකෙදි Front office/F&B හැමදේම කලා මන් තොරගත්තෙ kitchen. මං දැන් ලංකාවේ හොටෙල් එක්ක මාස 3ක් විතර වෑඩ Hot එකේ. ඒ උනාට මං කැමති bakery කරන්න. මන් hot එකේ මේ කාලෙ ඉදලා දැන් bakery තෝරගෙන ඒ පැත්තෙන්ම bakery විතරක්ම කරන්න හිතාගෙන ඉන්නෙ මට මේක ගැන ඔයාගෙ අදහස කියන්නකො plz help 🙂
@farajfaris5472
@farajfaris5472 2 жыл бұрын
Same reason
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Oya kamathi patthen karanna… Habai ithin bakery patthen rata yanna balan karanawanam hoda danumak thiyenna one.. Job vacancyt lokuwata naa… oya hoda dakshayek unothin job hoyaganna puluwan Godark welawata hotel wala thamai ithin bakery job akak hoyaganna wenne.. Pastry patthennam ona tharam vacancy thiyenawa hot aket awagema thamai…
@avishkaprabath1886
@avishkaprabath1886 2 жыл бұрын
@@ImeshAbeysundara ane thank you chef mn hoda deyk balala karannm mn pastry th karanna hithagena thama inne
@vpindrajith86
@vpindrajith86 Жыл бұрын
Aiye Pesti and chef kenkta Australia wage rataka job ekak karanan puluwn da mn VTA eke karanan inne sudusukam monda one e wage Country ekta yanan 😢
@classytarts9619
@classytarts9619 2 жыл бұрын
Aiye puluwn nam.welawaka video ekak karamwada ganu lamkta me field eke komada thyinada thana kiyala.mamath godaak asai chef knk wenna 😢❤️
@madhujayasinghe3867
@madhujayasinghe3867 2 жыл бұрын
Ayye meka genanam video ekak krnnko gdk helpful wei ❤️
@Kasunilakmini
@Kasunilakmini 2 жыл бұрын
Math girl kenek. Lagaka idan asawak awa chef kenek wenna. Ane aiye video ekk karannko e gena
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Kalin karapu videos thiyenawa nangi awth balanna oyata podi idea akak ganna puluwan wei…..
@sachivlog7429
@sachivlog7429 2 жыл бұрын
නියමයි අයියේ මමත් දැනට කරන crose එකක් තමයි pastry an bekari
@vpindrajith86
@vpindrajith86 Жыл бұрын
Koheda brother karnne eka
@chanduliamaya8683
@chanduliamaya8683 2 жыл бұрын
Ayye girl kenkta wadi demand eka thiyenne mona pathtenda
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Ahema akak naa ithin, oya arsa patthen hodata wada igena gatthothin ona patthakin yanna puluwan… Pastry wage nam lesi girls lata…
@dematagekenoth
@dematagekenoth Жыл бұрын
Dubai wala executive chef kenk t salary ek komd
@Channel-ip2fj
@Channel-ip2fj 2 жыл бұрын
Ayya pastry and bakery chef kenekt kohomda salary ayya
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Ahema wisheshayak naa 120000 wage idala udata ganna puluwan
@Gaweshakaya7
@Gaweshakaya7 Жыл бұрын
ඉංග්‍රිසි ෆෙල් අයට හොටල් කොස් එකක් කරලා චෙෆ් කෙනෙක් වෙන්න බැරිද ?
@nishiravihari1174
@nishiravihari1174 11 ай бұрын
Puluwan slithm eke
@dilansrinath1753
@dilansrinath1753 2 жыл бұрын
Niyamai aiyye
@Jiongdong45
@Jiongdong45 9 ай бұрын
ඒ කියන්නෙ ඔය ඔක්කොම කරන chef ආ නැද්ද ඒ කියන්නෙ ඔය විදියට වෙන වෙනම නැතුව
@dinukanirmal2625
@dinukanirmal2625 2 жыл бұрын
අයියා preema එකේ beekari කෝස් එක හොඳයි ද , නැත්තම් හොඳ තැන් මොනාද අයියා . Please riply ❤❤
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Preens ake aka hodai malli, ape ayyath ake course aka thamai kare….👍
@dinukanirmal2625
@dinukanirmal2625 2 жыл бұрын
@@ImeshAbeysundara ස්තූතීයි අයියා ❤❤👍👍
@SaviruSenujitha
@SaviruSenujitha 17 күн бұрын
Aiye chef kenek unmth rawula konde kpnn oned 😢
@ARCHE2006
@ARCHE2006 2 жыл бұрын
අයියා culinary arts කියන්නේ මොකක්ද ?
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Carving wage malli, vegetable, chocolate… Cookery field ake hamadema art thamai malli…
@hashanchinthska4873
@hashanchinthska4873 Жыл бұрын
මාත් චෙෆ් කෙනෙක් වෙන්ම ආසයි දැන් කෝස් එක කරනව
@DanushkaAththanayaka-w2y
@DanushkaAththanayaka-w2y Жыл бұрын
English onada
@amazinlifeWithSN
@amazinlifeWithSN 8 ай бұрын
ගෑනු ලමයින්ට පුලුවන් ද අයියෙ රට එන්න කුකරි කරලා
@ImeshAbeysundara
@ImeshAbeysundara 8 ай бұрын
Puluwn nangi, pastry wage course akak karala experience hadagatthithin lesiyenma anna puluwan..
@classytarts9619
@classytarts9619 2 жыл бұрын
Aiye normaly training cause eka kochchra kalda tiyenne karanna????
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Mama hithanne awurudu akahamarak wage athi nangi…
@shanaliinduni4289
@shanaliinduni4289 2 жыл бұрын
Aiye mn girl kenek hotel course ek karanna hadanne O/L කරල ඉන්නෙ මට ඩුබයි එන්න පුලුවනෙයි නේද හොටෙල් එකකට මං අහන්නෙ මම කුකරි කෝස් එක කරන්න හදන්නෙ ඔහේ කෑම ජාති ඔහෙදි කියල.දෙනවද කියල මට කියන්නකො අයියෙ මගෙ එකම හීනෙ චෙෆ් කෙනෙක් වෙන්න ඔහෙදි එයාල.කියා දෙන්නෙ නැද්ද අපි පුරුදු වෙලාඅ එන්න ඕනෙද
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Oya course akak kara kiyala oyata job akak hoyaganna baa nangi, aduma oya awurudu 2,3 wada karala oyage cookery danuma wadikaragatthithin oyata job akak hoyaganna puluwan
@senuridimendra3894
@senuridimendra3894 Жыл бұрын
Hotel course ekak karanna al karanna onimada
@dilanimadhuwanthi3638
@dilanimadhuwanthi3638 2 жыл бұрын
අයියේ මම a/l කරන කෙනෙක් ...මට ආර්ට් ඩිසයිනින් පුළුවන් ...මම චෙෆ් පැත්තෙන් එන අදහසක් තිබුනේ නෑ... ඒත් cooking artist පැත්ත නැග දැන ගත්තම මට ඒ පැත්තෙන් එන්න ආසාවක් ආවා...අයියේ අනේ girls ලට චෙෆ් අතිත් කරන්න පුළුවන් sections ගැන කියන්නකෝ..
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Carving patthath hodai nangi, hoda thanak thiyenawa akatathmekale…. Cookery ganath ithin hoda danumak thiyenna ona oya kitchen artist paththen giyath. Thawa girls lata cold kitchen patthenuth yanna lesi….pastry patthen yannath lesi…
@dilanimadhuwanthi3638
@dilanimadhuwanthi3638 2 жыл бұрын
@@ImeshAbeysundara tnx aiye reply kalata......danaganna udaw karanota tnx oyata....samahara aya hariyata karana course gana danne nathuwa innakota ewata udaw karanawata tnx ....
@pasinduchamood9642
@pasinduchamood9642 2 жыл бұрын
Chef kenek wenna english onida aiye hodatama rata ehema enawanan
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Aka acchera lokuwata ona naa… kiyana dewal poddak therenawanam aa athi…
@shanukahiman
@shanukahiman 2 жыл бұрын
හොදම demand එකක් තියෙන්නෙ මොන section එකේද අයියේ
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Ahema akak naa ithin… okkoma akawage Thaman waddek unothin thamai watina kama wadiwenne…
@nimeshfernando1269
@nimeshfernando1269 Жыл бұрын
baker kenek wenna sudusukam monawda
@naturesrilanka9944
@naturesrilanka9944 2 жыл бұрын
Commercial cookery kiynne chef knk wen ekd
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Commercial cookery kiyanne hotel, restaurant, cafe wage business wala uyana akata… Cook lata wadaa Danumin wadi unamai chef kenek wenne…
@__-kl5fp
@__-kl5fp 2 жыл бұрын
කොස් එකක් කරන්නෙ නැතුව කෙලින්ම හොටෙල් එකට ගියොත් ඒක ඉස්සරහට යදදි බලපානොද 🥲🥲🥲
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
NITA Aketh awage deyak thamai karanne.. Course adala naa oyage danuma hoda mattamaka thiyenawanam… Wada thama ona…
@dilinikanchana178
@dilinikanchana178 Жыл бұрын
NITA eke kalata prashnyk ndd chef me cos
@ImeshAbeysundara
@ImeshAbeysundara Жыл бұрын
Awulak na…
@chamod5870
@chamod5870 2 жыл бұрын
ඔලෙවල් ෆෙල් වෙලා නයිටා එකට එන්න බැරිද
@chamathprashan6849
@chamathprashan6849 5 ай бұрын
Why cant ඔයා එනවනම් english case එකක් කරල එන්න ol awlak na
@maheshsandakelum2044
@maheshsandakelum2044 2 жыл бұрын
O/l karpu nethi ayta cooking course karanna puluwanda
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Private karanna puluwan…
@dimuthumaduranga2407
@dimuthumaduranga2407 Жыл бұрын
English ඕන ද cook aka වෙන්න අයියෙ
@nishiravihari1174
@nishiravihari1174 11 ай бұрын
Ehema onema na
@malindapabodya7668
@malindapabodya7668 Жыл бұрын
Ayyaw contact krgnna brid
@oneofus4164
@oneofus4164 Жыл бұрын
❤❤
@gamingssyt1220
@gamingssyt1220 2 жыл бұрын
VTA eke cook course ek hodaida aiye
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Awulak na…
@madhujayasinghe3867
@madhujayasinghe3867 2 жыл бұрын
😍💝
@dilshani4758
@dilshani4758 2 жыл бұрын
aiye VTA eke course එක හොඳද
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
Hodai malli….
@avishkapathumaduranga8106
@avishkapathumaduranga8106 Жыл бұрын
@@sachivlog7429 ඔව්
@Aritharandira34
@Aritharandira34 2 жыл бұрын
aiye aiya dubai awa agency eke nama mokakda?
@ImeshAbeysundara
@ImeshAbeysundara 2 жыл бұрын
www.emeraldisle.lk/
@nuwanisuru2999
@nuwanisuru2999 Жыл бұрын
Aiye contact number ekak dendako
@udulasanjeewani1066
@udulasanjeewani1066 Жыл бұрын
Naita.ake.no.dennako
@udulasanjeewani1066
@udulasanjeewani1066 Жыл бұрын
Natalie.ake.no.dennako
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 1,6 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 1,6 МЛН