“IMF එක කියන පරිදි මහ බැංකුව ස්වාධීන විය යුතුද?”

  Рет қаралды 20,042

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 83
@ranjithdesilva4526
@ranjithdesilva4526 Жыл бұрын
හැම විටකම, මංජුගේ ආර්ථික විශ්ලේෂණ ඉතාම ප්‍රසංසනීයයි. මහ බැංකු අධිපති හෝ ආන්ඩුවේ ආර්ථික ඔස්තාර් කෙනෙකු සමග සංවාදයකට ඔවුන්ට ප්‍රසිද්ධියේ විවෘත ආරාධනාවක් කරන්න. ස්තුතියි.
@thilina_onlinetec8021
@thilina_onlinetec8021 Жыл бұрын
මේය නරබා මොලේ පැදේවා බොහොම ඉස්තුතී ඔබ තුමන්ලට 😍😍 අරගලයට ජය වේවා ❤❤
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
ස්තූතියි මංජු... බෲනෝ .... ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ... ❤❤❤
@VK-vw7sj
@VK-vw7sj Жыл бұрын
Highly educational ... පැය දහයකට කලින් දාපු දෙවැනි ඉනිමට වීව්ස් 50 K.. පැය 11 කට කලින් දාපු මේ වීඩියෝ එකට වීව්ස් 6.4 K... ඉතිං කොහොමද බෲනෝ රටවල් හදන්නෙ... පාලකයන් වෙනස් කරන චන්ද කෝටාව අමතන්න වෙන ක්‍රමයක් හොයාගන්න ට්‍රයි කරන්න ඕන කියලා හිතෙන්නෙ නැද්ද?
@pathummadusanka6585
@pathummadusanka6585 Жыл бұрын
එකගයි
@rochanamjj2050
@rochanamjj2050 Жыл бұрын
සංස්කෘතිකයි එකගයි
@smith4591
@smith4591 Жыл бұрын
2048 වෙනකොට රනිල්ට අවුරුදු 99යි. කොහොමද එතකොට අවුරුදු 99ක ඩයල් එකක් බොහොම අමාරුවෙන් නැගිටලා කලිසමේ බෙල්ට් එකෙන් අල්ලලා උස්සලා "ඉදිරි සතිදෙක තවත් අමාරුයි" කියලා කියද්දි.
@pulavlog
@pulavlog Жыл бұрын
මාලිමාවටත් නෙවෙයි මම මගේ ඡන්දය පාවිච්චි කරන්නේ මේ වගේ මිනිස්සුන්ට.
@lasanthawijekoon
@lasanthawijekoon Жыл бұрын
ඉතාමත් වටිනා කතාබහක්. ස්තූතියි 💖
@vindya333
@vindya333 Жыл бұрын
ඔබලාට ස්තුතියි අපිව දැනුවත් කිරීම ගැන
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 Жыл бұрын
මගෙ රටෙ අහින්සක මිනිස්සු පාරක් පාරක් ගානෙ පන ඉල්ලලා පන අදිනවා.තරැන අම්මලා තාත්තලා දරැවන් කර පින්නාගෙන බෙහෙත් හොයනවා. ඉල්ලලා කන්න කැමති නැති මිනිස්සු හමතෙ බඩගිනි උහුලනවා. රැකියාවන් අහිමි උන මිනිස්සු විදින දුක වචන වලට පෙරලන්න බැ නමුත් පෙන තෙක්මානෙක විසදුමක් නැ
@darshanapathmalal
@darshanapathmalal Жыл бұрын
අහීංසක මීනීස්සුන්ට එහේම වෙද්දී ලොකු ආදායම් ලාභීන්ට ගහන බද්ද වෙනුවෙන් වැඩවර්ජන උද්ඝෝෂණ කරලා තවත් රට වලපල්ලට ගීයාම හරීද
@elawalukotuwa6073
@elawalukotuwa6073 Жыл бұрын
දිනන අරගලයට ජයවේවා ජයවේවා
@thilokasundariwijekoon9408
@thilokasundariwijekoon9408 Жыл бұрын
තේරුම් ගැනීමට ඉතාම පහසුයි පැහැදිලිකිරීම. ඔබ රාජ්‍ය පාලනයට සහබාගීවියයුතුමයි මංජු.
@apelokayak642
@apelokayak642 Жыл бұрын
මුර්ඝයා නැගිටලා ,පරිස්සමින් ...ලන්කාව....
@deminthaashubodha9387
@deminthaashubodha9387 Жыл бұрын
Problem is with the resistance for transparency. Tax file number should be mandatory for all citizens. All bank acvounts should be linked to a tax file number. Maintaning databeses are so easy today. But the government hate it. because it will become very difficult to hide curruption.
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 Жыл бұрын
තැන්කියු .. ආයුබෝවන් ජයවේවා ..
@sdrupasinghe7436
@sdrupasinghe7436 Жыл бұрын
Obage vgrahaya salarai gambrui obata sthuthi manju oba apata watinawa obe aramuna jaya ganima nudurema ituwena bawa sthirai
@donint9871
@donint9871 Жыл бұрын
Well done 👍 guys keep it up
@glorycanyon1646
@glorycanyon1646 Жыл бұрын
Very informative. Thank you ! Wish you all the very best with your build Srilanka venture & specially cleaning the country from years of accumulated gabbage. Way to go!!
@asokapriyangani5764
@asokapriyangani5764 Жыл бұрын
ඉස්තුති 🙏🙏❤️
@MadHuRa267
@MadHuRa267 Жыл бұрын
ඇයි මේවට නැගිටින්න බැරි
@thilinatv5289
@thilinatv5289 Жыл бұрын
Etakota obage kalin discussion eke kiyanwa rajaya wyapara walin ain wenna ona.transportation health energy generate sectors privatise wenna ona koyala dan meke kiyanwa ehema wikunoth me sectors aye goda emak ne ewa rajaya satuwa tiyenna ona kiyala wage katawak. Pls explain this is contradict each other
@FURY979
@FURY979 Жыл бұрын
Thanks❤
@KR_Bimsara
@KR_Bimsara Жыл бұрын
ආයුබෝවන් මංජු ❤😅
@thilokasundariwijekoon9408
@thilokasundariwijekoon9408 Жыл бұрын
Very knowledgeable
@rochanamjj2050
@rochanamjj2050 Жыл бұрын
Good conversation
@Maduka_FX
@Maduka_FX Жыл бұрын
Thank you!
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
කාල් මාක්ස්, ලෙනින් සහ චේ ගවේරා ලෝකයේ මිනිස්සුන්ට පැවසුවා ලෝක ආර්ථික අර්බුදය ජය ගැනීමට දක්ෂ, දැනුමෙන් පිරිපුන්, විද්‍යාත්මක, ගෝලීය සහ ධනවාදී කම්කරු පන්තියක් ලෝකය තුළ නිර්මාණය කරපියව් කියා. ලෝක ජනතාව එය පිළිගෙන ලෝකය තුළ විද්‍යාව, ධනවාදය, වෙළඳාම සහ ගෝලීයකරණය ශක්තිමත් කර ආර්ථික අර්බුදය ජය ගත්තේය. එහෙත් කාල් මාක්ස්ට, ලෙනින්ට සහ චේගුවේරාට ඇහුම්කන් නොදුන් ශ්‍රී ලංකාවේ බිහිවූ දැනුමට අකමැත විද්‍යාව, ධනවාදය සහ ගෝලීයකරණය පිළිබඳ අවබෝධයක් නැති, වැඩ කිරීමට මොළය දියුණු නැති, පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවාල ගාණේ රස්තියාදු ගහන විද්‍යාව විශ්වාස කරනවා වෙනුවට සුදු නූල්, කහ නූල්, කේන්දරය , නැකත විශ්වාස කරන සහ මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වන ආහාර, බේත්, ඇඳුම් සහ නිවාස බූරු සමාජවාදියාගෙන් වාමාංශිකයාගෙන්, වෘත්තීය සමිති නායකයාගෙන්, පූජකයාගේන්, සම්ප්‍රදායිකයාගෙන් සහ ආගමිකයාගෙන් ඉල්ලා සිටින ලෝකයේ සිටින රටක් විනාශ කළ එකම කම්කරු පන්තිය ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය වේ.
@shehanperera7238
@shehanperera7238 Жыл бұрын
Really trueth
@charithsamarasekera3769
@charithsamarasekera3769 Жыл бұрын
Mr manju ,thx mate
@tharangamanoj7650
@tharangamanoj7650 Жыл бұрын
Anagatha Lokaye palanaya karanne.( Akadi pathiyek.) Neka Neka ( swarupayen.Anawa.??? ) thawa Aurudu 20 n Nisakawama.( minisage welada pola .Viyapa Aki noki sema deyak ma.(Palanaya karanawa.)Aya Nisekawama wenawa.,????
@impactenglish3798
@impactenglish3798 Жыл бұрын
ඔයාල ප්‍රොමෝට් කරපු පැතුම් මේවෙලාවෙ ඉන්නෙ මෙයට 180ක් අනිත් පැත්තෙ.
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
අන්න හරි එයා කෝ. ?? නිහඬ බව භයානකයි ...😂😂😂
@Dineth1999
@Dineth1999 Жыл бұрын
වටේ ඉන්න ඩයල් ඔක්කොම අවුල්. මංජුට වන් මෑන් ෂෝ එකක් ගහන්ඩ තමා වෙන්නේ.😅
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 Жыл бұрын
හෑ... ඔයාලා දැක්කද මෙයාලා පැතුම්ව ප්‍රමෝට් කරනවා.. 🙄 අපි දැක්කේ නෑනේ... වැඩසටහන් එකකට දෙකකටනම් ආවා දැක්කා.. ☺🤣
@dimitrikaru
@dimitrikaru Жыл бұрын
2 things.. 1 thing along with all the loss in GDP and all that another thing we are losing that goes unnoticed is the people.. I left the corporate world around 7 years ago... while I keep in contact with my friends I don't really follow the bank anymore.. last week I met up with some of the bank friends cos one guy who is older than me is leaving the NZ.. it was a crowd of 6. of those 2 are retired one is closing on retiring and then the 3 of us.. apart from me both others are in the process of relocating.. and when you hear them speak it's quite obvious that around 80% of their friends circles in the bank are also in the process of leaving.. (funnily enough these guys were hard core Gota fans who call them selves patriots) 🤣🤣 2. yead with the right leadership we can get this country to a very stable place with the right moves and right leaders.. however as I always say leaders are chosen by people.. and even if Lee KY came back from the dead and by some miracle our people vote him as the leader of SL the people at least for 5 years will have to make sacrifices like taxes and utility price increases due to the mistakes done by previous governments.. so the people have to be wise enough to understand this and be ok with this...
@sesandisamarakoon9849
@sesandisamarakoon9849 Жыл бұрын
If you are to develop this country, you have to analyze and understand how the public sector should be contracted ..It is quite complicated and most of the institutions are not wanted .what are you going to do with them ?????.
@wimalajayathissa9893
@wimalajayathissa9893 Жыл бұрын
සාමාන්‍ය මිනිස්සු වන අපි ගෝලීය ශ්‍ර්‍රී ලාංකික කොන්ග්‍රසය ට සම්බන්ධ වීමෙන් කල හැකි දේ කුමක්ද ?
@priyam5518
@priyam5518 Жыл бұрын
@ Manju Nissanka, Earlier I thought that you were different from many young people who are interested in becoming future leaders. Now what I see is, you are no different than other opposition groups. If you are thinking of a leadership, first stop doing the blame game. Until all Sri Lankans think as one, there is no way out from this crisis. Sri Lankans have still not learned a lesson.
@janakadeshapriya1325
@janakadeshapriya1325 Жыл бұрын
I have the same thoughts on these people. At the end of the day this person also is a power greedy one.
@priyam5518
@priyam5518 Жыл бұрын
@@janakadeshapriya1325 💯 Agree!
@risijayasrikantha998
@risijayasrikantha998 Жыл бұрын
If federal reserve is independent why are they engaged in QE to support the government
@athulaathula1463
@athulaathula1463 Жыл бұрын
Manju malya jayawawa
@edik3231
@edik3231 Жыл бұрын
How can central bank be independent when the Governor is appointed by President then he becomes a political appointee
@kenathathukoralage3201
@kenathathukoralage3201 Жыл бұрын
👍
@udithawickramasinghe7099
@udithawickramasinghe7099 Жыл бұрын
👍👍👍
@shanthimallika6733
@shanthimallika6733 Жыл бұрын
❤❤❤❤
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
😍🇱🇰
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Ahema vaida...Suwadina unata passe..Pissek lokka unoth..
@wsenanayaka5307
@wsenanayaka5307 Жыл бұрын
You are planning personal agenda game. You are very happy when dollar rate increasing. You guys also same like NPP.
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
පැතුම් උද්දමනය ඉවරවිගෙන එනව කියන්නෙ ඇත්තද
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Maha bankuwe un..Arthikaya Rakinna..podi minissu huragena maha unge business beraganna wada kaloth..MAHA Bank aka kadapu aka wage..Ethakota
@jayanthanawarathna7919
@jayanthanawarathna7919 Жыл бұрын
පොහොටිටුවෙි සහ සජබෙි දේශපාලනය කරන අයට මංජු ආර්ථික විද්‍යාව උගන්වන්න
@Milo_Dilruk
@Milo_Dilruk Жыл бұрын
මචං යා⁣පනේ පුස්තකාලයෙ ගිණිතියල රටම ගිණි ගන්නකං උබ කොහෙද හිටියෙ !! සිංහල දෙමළ ප්‍රශ්නයක් හදල රටටම කෙලවෙනකං උබ කොහෙද හිටියෙ !! ඒක ත්‍රස්තවාදයක් වෙලා අපේම සිංහල දෙමළ උන් මැරෙනකං උබ කොහෙද හිටියෙ !! අම්මාලට ළමයි ළමයින්ට දෙමව්පියො නැතිවෙලා කෙළවෙලා යනකං උබ කොහෙද හිටියෙ !! අඩි ගණන් උස මුහුදු රළ ඇවිත් අපේ උන් මැරෙද්දි උබ කොහෙද හිටියෙ !! ලොකෙන්ම ණය අරං බොරු කදු පෙන්නල අපිට කෙලිනකන් උබ කොහෙද හිටියෙ !! මහ දවල් හිරකිතක් නැතුව මහ බැංකුවට කෙලිනකන් උබ කොහෙද හිටියෙ !! පල්ලියට ගිය උන්ව පෙට්ටිවල ගේනකං උබ කොහෙද හිටියෙ !! දැන්වත් වරෙන් එලියට උබව තාමත් ගොඩක් උන් විශ්වාශ කරනව මචං !! - මිලා -
@fact1225
@fact1225 Жыл бұрын
💚
@thilinatv5289
@thilinatv5289 Жыл бұрын
Silicon Wally bank eka mokadda me euro ekakata sale una kiyana moda kathawa
@slvlogpodtalks
@slvlogpodtalks Жыл бұрын
Video එකේ අන්තිමට බලන්න
@thilinatv5289
@thilinatv5289 Жыл бұрын
@@slvlogpodtalks baluwa podi pahdili kirimak ona mokadda dollar 1 kiyana nominal value eka kiyanne ?? Balance sheet eka tiyena balance eka loss ekak unath bank investments tiyanwane shares book value eka tiyanwa ai dollar ekak kiyanne ?
@sportsbroo6120
@sportsbroo6120 Жыл бұрын
මේක සිරියස් කියන්නෙ ජොක් නෙවෙයි අපි මංජුව ජනපති කරමු රනිල් පන්නමු
@arunajayawardane2708
@arunajayawardane2708 Жыл бұрын
ඉක්මනටම psychiatrist කෙනෙක් හමුවෙන්න.
@upulgamage9268
@upulgamage9268 Жыл бұрын
Mr. Manju, I Think you have vast knowledge about economics and monetary systems. But you have to develop you geopolitics knowledge. Also over 100 of central banks have been independent from political body all over the world. After COVID most of central banks decided to print money. What is the reason behind that?
@ushankaushad836
@ushankaushad836 Жыл бұрын
Central bank එකක normal target එක තමා inflation 2% and unemployment 5% තියාගන්න එක..covid කලෙදි සරලව කිව්වොත් මිනිස්සුන්ගේ job නැතිවෙලා සල්ලි නැතුව තිබ්බ කලයක් එතකොට මිනිස්සුන්ට බාන්ඩ මිලදි ගැනිමට අමරු වුනාම company down වෙනවා එවගේ ඉන්න සෙවකයො අයින් කරන්න වෙන නිසා unemployment වැඩි වෙනවා එක නිසා මිනිස්සුන්ගේ අතට සල්ලි යවලා අයේ අර්තිකේ පනගන්වන්න ඔනි දෙයක් විදියටයි money print කරේ central bank එකෙන්..ඉට අමතරව government වලිනුත් සහන packege එහෙම දුන්නා
@newgenova
@newgenova Жыл бұрын
අපිට දැන ගන්න පුලුවන් ද ඔයාලාගේ රජයක් තුල මොකක්ද ඔයාලාගේ වැඩසටහන හොරාකාපු සල්ලි අයේ එකතු කර ගන්න ? පුලුවන් නම් මංජුගේ හෝ බෲනෝගේ ටෙලිපොන් නම්බර් එකක් ලබා දෙන්න පුලුවන් ද?
@thilokasundariwijekoon9408
@thilokasundariwijekoon9408 Жыл бұрын
Ranil is so outdated
@wasithachathurangawijenaya8193
@wasithachathurangawijenaya8193 Жыл бұрын
මංජුට පුලුවන් නම් චාපා බණ්ඩාර එක්ක සංවාදයක් ගොඩනගන්න කියන්න
@Dineth1999
@Dineth1999 Жыл бұрын
නියම අදහස👌
@Dr196903
@Dr196903 Жыл бұрын
Chapa Bandara is a Rajapaksha crony so will not be balanced.
@bandara887
@bandara887 Жыл бұрын
දැන් ඉන්න 225 ඇතුලෙ රනිල් ටිකක් උඩින් නැද්ද?
@donweerasiri3770
@donweerasiri3770 Жыл бұрын
මේ මොන හාල්පාරුවෙක්ද. මූට වඩා ආර්ථික ඔස්තාර් කෙනෙක් නෑ ලංකාවේ. උපාදිය තියෙන්නේ engineer වලින්. මූට වඩා FCCA, FCMA, FCA තියෙන උන් කොච්චර ලංකාවේ ඉන්නවද
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 Жыл бұрын
🤣🤣 මෙහෙ ඉන්න දැනුම තියෙන එවුන් ඇයි කටවල් වහගෙන ඉන්නේ ඉතින්.. මේ වගේ ඇවිත් කතා කරන්න කියන්නකෝ එයාලටත්.. අපේ මිනිස්සු දැනුම්වත් කරන්න කියන්නකෝ එතකොට හරිනේ.. ☺
@donweerasiri3770
@donweerasiri3770 Жыл бұрын
@@akalankaskapuwella8227 එයාල දේශපාලනයට එන්ඩ කැමති නැතුව ඇති. මෙයාට දේශපාලන පක්ෂයක් තියෙනවා නේද
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 Жыл бұрын
ඇයි දේශපාලන පක්ෂයක් තිබුනා කියලා මිනිස්සු දැනුම්වත් කරන එක වැරදිද ඉතින්... කියලා විතරක් මදි නිසා කරලත් පෙන්වන්න ඕනි නිසා ඇවිත් දේශපාලනේට.. වරදක්.නෑනේ ඒකේ..
@donweerasiri3770
@donweerasiri3770 Жыл бұрын
@@akalankaskapuwella8227 මම කිව්වේ මෙයා නෙවෙයි ආර්ථික විද්‍යාවෙන් ලංකාවේ ඉන්න සුපිරිම වැඩ කාරයා. ඒ මිනිස්සු සද්ද නැතුව ඉන්නවා. අනික මෙයා කියන එක 100% හරි වෙන්ඩ බෑනේ. අපරාදේ මේ මනුස්සයව මහබැංකු අදිපති කරන්ඩ තිබ්බේ 🤣. මෙයා කියන විදිහට මෙයාට හැම එකටම විසදුම් තියෙනවා.
@akalankaskapuwella8227
@akalankaskapuwella8227 Жыл бұрын
මෙයා වැඩ්ඩා කියලා කියන්නේ නෑනේ.. ඒ ඔයාට තේරෙන හැටි.. මෙයා කියන්නේ දැනුම තියන අය හැමෝම එක්ක බය නැතිව එකතුවෙලා රට ගොඩදාමු කියන එක විතරනේ.. මෙයා දන්න දේවල් වලින් කට්ටිය දැනුම්වත් කරන එකනේ අනේ මේ කරන්නේ.. ලංකාවේ ඉන්න දැනුමැති අයටත් ඉඩ තියේ මෙතනට ඇවිත් විඩියෝ කරන්න.. එයාලාට ඉදිරිපත් වෙන්න වේදිකාවක් මේ හදලා තියෙන්නේ...
@anomanilmini7948
@anomanilmini7948 Жыл бұрын
Thank you 👍
@fact1225
@fact1225 Жыл бұрын
💚
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН