පාර්ලිමේන්තුව රැස්වීමේ සජීවී විකාශය | INAUGURAL SESSION OF 10th PARLIMENT | 2024-12-03

  Рет қаралды 37,570

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 40
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb 11 сағат бұрын
හරිම සුන්දරයි අපිට සතුටුයි
@MuthuSwarna-y1h
@MuthuSwarna-y1h 10 сағат бұрын
Dakimak sathutak.. nidahas parlimethuwak ❤❤
@sriyanilmini5163
@sriyanilmini5163 16 сағат бұрын
❤❤Malimawata chande dun samata mage pranamaya ❤❤
@shriyaniperera7035
@shriyaniperera7035 12 сағат бұрын
Gods bless you ❤❤❤❤❤💞💞💞👏👏👏🤲🤲🙏🙏
@thilinihansikadesilva1703
@thilinihansikadesilva1703 15 сағат бұрын
විනයගරුක පාර්ලිමේන්තුව ක් දැකීමත් සතුටක්....කාලය අපතේ නොයවා අදාල කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම හරිම ප්‍රශංසනීයයි..❤❤❤
@KusumThennakoon-l7c
@KusumThennakoon-l7c 14 сағат бұрын
Agamathithumiya well done♥️♥️♥️🙏🙏👍👍
@KusumThennakoon-l7c
@KusumThennakoon-l7c 15 сағат бұрын
JAYAWEWA APE❤❤👍👍🙏🙏 MALIMAWA
@IndraKumariThissaBandara
@IndraKumariThissaBandara 11 сағат бұрын
ජනපති දුණි පාර්ලිමේන්තු සභාවාරරජයෙරූපවාහිනීමගින්මහජනතාවට.නැරඹීමටසලසාදෙන්න.🎉🎉
@KalhariEdirisinghe
@KalhariEdirisinghe 10 сағат бұрын
Excellent
@පිරුණුකළය
@පිරුණුකළය 9 сағат бұрын
ආදරෙයි මාලිමාවනි..❤
@User29438
@User29438 15 сағат бұрын
ගරු නලින්ද ජය තිස්ස ඇමැති තුමා දෙනව දොඹෙන් ජය වේවා මන්ත්‍රී තුමා 😂
@priyanthaabeykoon9154
@priyanthaabeykoon9154 15 сағат бұрын
👍👍👍👍👍
@dhammikajayasinghe6702
@dhammikajayasinghe6702 6 сағат бұрын
❤❤niyanai Dr. Nalinda and Mr.Ratnataya and Harni madam❤❤❤
@PriyangikaWijayasekare
@PriyangikaWijayasekare 14 сағат бұрын
❤️❤️❤️❤️
@shineisle2263
@shineisle2263 9 сағат бұрын
විනය ගරුක රජයක් ශ්‍රී ලාංකිකයින්ට පිදීමට ගැසූ කතිරය ගැන ඉතාමත් සතුටක් ඇත .🙏🪔
@yasooma4858
@yasooma4858 10 сағат бұрын
කතානායකට පෙර පුහුණුවක් ලබාදෙන්න. කතාකරන්න ගියාම ටිකක් වචන පැටලෙනව වගේ.කතාවට ඉතා දක්ෂ කෙනෙක් ආවානම් සතුටුයි.මාලිමාවට ජයෙන් ජයවේවා❤
@DakshinaPerera-vl2pc
@DakshinaPerera-vl2pc 15 сағат бұрын
බොරු විවාදයක් නොදකින් විපක්ශෙ අපතයොටිකක් මෙකට රිංගුවනෙ මුං හැමදාම කලෙ බොරු විවාද වලට කාලය යවපු එක 76 තිස්සෙ රට කන අන පනත් ටික සංසොසදනය කරානම් අාන්ඩුවට කාලය නාස්ති නොකර අපතයොන්ගෙ වාද වල පැටෙලෙන්නැතිව අනෙක 2පාරක්රටෙ ජනතාව සම්මත කරපු වැඩ පිලිවල ඔකෙ ඉන්න අපත කාලකන්නින්ගෙ කාලය කන වැඩවලට අහුවෙන්න එපා අාන්ඩුව.
@JayarajCooray-qb4jm
@JayarajCooray-qb4jm 7 сағат бұрын
දයාසිරි ජයසේකර පාන් න පාන් න පිය 😅😅😅😅 46:15
@PunchiRathnayaka
@PunchiRathnayaka 15 сағат бұрын
සමහර පරන අයියල වැඩ්ඩො⁣නොවී රටෙි යහලතට දැන් වත් මෙතෙක්කල් දියවන්නාව හරක්මඩුවක්කලාසෙ නොකර ගෞරවය රැකෙනපරිදි හැසුරුනොත් හොඳයි.
@sarojawelhenge26
@sarojawelhenge26 5 сағат бұрын
ගරු යෙදිය යුතු වන්නේ, නමට නොව,තනතුරටයි. උදා:- ගරු මන්ත්‍රී මරික්කාර් ගරු මන්ත්‍රී වෛද්‍ය නලීන්... ආදී ලෙස කාරුණිකව දන්වමි.❤️
@kmgunawarhana
@kmgunawarhana 13 сағат бұрын
නලීන් ජයතිස්ස මැතිදුනි දෙන්න දොබෙන්
@niroshaparanavithana6898
@niroshaparanavithana6898 14 сағат бұрын
අම්මො දයාසිරිට දැන්ද ගොවියො මතක් උනේ😂😂😂
@KumudikaBalasuriya-s9m
@KumudikaBalasuriya-s9m 15 сағат бұрын
NPP is doing well. Others also now come with their homework and they should do what only in the agenda. very good.
@teatimebosss6381
@teatimebosss6381 5 сағат бұрын
අපෙ හරිනිටයි Dr නලින් බිමල්ඇතුලු අන් අයටත් අපෙගෙ සුබ පැතුම්
@padminiperera6209
@padminiperera6209 Сағат бұрын
මාලිමා ආන්ඩුවට ජයවේවා!
@disnasenanayake9890
@disnasenanayake9890 15 сағат бұрын
We hope NPP go ahead still thieves are in action people belive you, people are with you what we expect is a rich beautiful motherland for all Srilanken Today no shout in parliament we can watch parliment meeting now 🇱🇰 ❤👍
@prageethrathnasekara433
@prageethrathnasekara433 15 сағат бұрын
නවක කථානායකට සභාවේ කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් පූර්ව අවබෝධයක් සහ පුහුණුවක් ලබා දී තිබිය යුතුයි , මෙවැනි නැවුම් පාර්ලිමේන්තුවකට කථානායක වැනි ඉතා බැරෑරුම් තනතුරකට පත්වීමක් දෙනවිට ඒ පුද්ගලයාගේ පරිචය , මෙවැනි පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ මනා දැනුමක් තිබිය යුතුයි මේ පත්කිරීම ගැන කිසිම මනාපයක් නැත
@nethumiumesha9490
@nethumiumesha9490 9 сағат бұрын
අනුර නැතුව පාර්ලිමෙන්තුව පලුයි වාගෙ කිසිම ජීවයක් නැහැ වාගෙ😅
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 13 сағат бұрын
Ada papissa hariyata dagena innawa
@sumudumaduranga41
@sumudumaduranga41 5 сағат бұрын
මේ විපක්ෂ නායකයාට සයිකො ද මන්දා මේ යකා මොනවා කියවනවද කියලා අපිටවත් තෙරෙන්නේ නෑ.. විවාදේ තියෙන්නේ ජනාධිපති ගේ රාජාසන කතාව ගැන. මේ යකා වෙනමොනවද කියවන්නේ... මේ යකා බැරිවෙලාවත් ජනාධිපති උනානම් රටටම සොරි තමයි
@nalin8182
@nalin8182 12 сағат бұрын
Now showing Parliament jokes Better make the man who's standing behind the speakers chair and teach the speaker as the SPEAKER. IT WILL SAVE LOTS OF TIME AS WELL HE WILL DO A BETTER JOB 😂😂😂😂😂
@malaweeramanthrie2329
@malaweeramanthrie2329 5 сағат бұрын
සජිත්ට අමතක වෙලාවගේ මේ ආන්ඩුව ඇවිත් මාස තුනක් විතර ඇති කියලා ,, එකපාරට අහස අල්ලන්න බෑනෙ.. අනිල් කරපුහැටි මිනිසුන් මරපු හැටි බැංකුව හොරාකාපු හැටි අමතකවෙලාද ?
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi 2 сағат бұрын
Reila sirya nodakin tuk jaya wawa apa nnp nnp nnp nnp rajayata wadei wayan ponas rilawo
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 13 сағат бұрын
Wethradariya nethinam speaker ta mukuth be. Training ekak ganna.
@Priya-lw2yf
@Priya-lw2yf 6 сағат бұрын
ඔයාට සජිත් මහය පහුගිය කාලේ නිදාගෙනද හිට්‍ යේ ම්ට පෙර ම්නිසු පාරට බැස්සෙ නැද්ද
@TuanSelvin
@TuanSelvin 7 сағат бұрын
Mata Num Peena Widiyata Taamath Palanee Yanne Rajapaksha lage Anduwada..mahajanaya Mooda Nehe.Denuwath Wenna.malimawa
@PriyangikaWijayasekare
@PriyangikaWijayasekare 14 сағат бұрын
❤️❤️❤️
@dayanidayani-bq8qe
@dayanidayani-bq8qe 11 сағат бұрын
❤❤❤❤❤
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 100 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 14 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
අපි තමයි දන්නේ
37:34
Bharatha Thennakoon
Рет қаралды 36 М.
Новости дня | 3 декабря - вечерний выпуск
11:49
Euronews по-русски
Рет қаралды 58 М.
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 100 МЛН